අම්මිගේ වත්තේ tour| Sangeeth vlogs | Sangeeth Satharasinghe

  Рет қаралды 157,587

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#sangeethsatharasinghe #sangeethvlogs #srilanka #gardening #villagelife

Пікірлер: 293
@roshinipushpamali4440
@roshinipushpamali4440 Жыл бұрын
සුදු බව්වා සුද්දී, අම්මිගේ හිනාවයි දැක්කම හිත පිරුනා😍 ආදරෙයි හැමෝටම💟🌸
@chathurikavithanage2619
@chathurikavithanage2619 Жыл бұрын
අනේ සුද්දිගේ හිනාව,❤❤ සතුටුයි,,අම්මගේ වගාව දැක්කම, සරුසාර වේවා,, 🌱🌱පල බර වේවා,, බුදුසරණයි ඔබසැමටම 🙏🙏🙏🙏
@maduyt6056
@maduyt6056 Жыл бұрын
අම්මා ගේ වගාව දැක්කම ආසයි 🌱🌿 ඉඩ නැහැ බැහැ කියන අයට ආදර්ශයක් අම්මා❤️වගාව තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ටර්‍ නා කරනවා අම්මා ගේ🙏
@iwushibandara9066
@iwushibandara9066 Жыл бұрын
සුදු බව්වා විඩියෝ එකට හිනා වෙනවා වගේ ❤️
@nokaSir
@nokaSir Жыл бұрын
අනේ එ,පුතා සුදු අම්ම්ට කොච්චර ආදරේද? මම ගොඩක් ආදරෙන් බලන් හිටියා අම්ම්ගේ මුන අතින් පිහ දම්මා , ඔයාලාට ,දෙව් පිහිටයි ,,,,,!
@nkhbaby1079
@nkhbaby1079 Жыл бұрын
අම්මා දැක්කාම ආදරේ හිතෙනවා ❤️❤️
@diyasartroomsrilanka9344
@diyasartroomsrilanka9344 Жыл бұрын
පාරෙ ඉන්න හිනාවෙන බව් යාලුවෝ♥️♥️♥️ සුභ පැතුම් 300k subscribers
@akysworld306
@akysworld306 Жыл бұрын
අම්මා ඉන්න videos බලන්න ආසයි...ලස්සන family එකක්🪴🌿🍄 සුද්දි 🐕🤍Nice garden 🪴🍀☘️🌳🌿🌸🐕🐕
@yasarasamodya4759
@yasarasamodya4759 Жыл бұрын
බව්වෝ ටික ශෝයි🥺❤අම්මගේ වගාවත් ලස්සනයි❤
@sheilaw4761
@sheilaw4761 Жыл бұрын
Wow! I guess it's true what they say, the plants feel the love and devotion your mom gives to them. තුනුරුවන් ගෙ සරණයි. ඇමරිකාවෙන් සූබපැතුම්
@shalanitharuka1611
@shalanitharuka1611 Жыл бұрын
ආදරණීය අම්මා කෙනෙක් 🥺❤️ ඒ අම්මිගේ හුරතලේ 😩🔥 1 කමෙන්ට් එක 🌝🤭
@dulanjayapradeep7233
@dulanjayapradeep7233 Жыл бұрын
ඇත්තෙන්ම උත්සහය ගොඩක් වටිනවා... හරිම ලස්සයි ඒ වගේම ගොඩක් ආදර්ශයක් වර්තමාන සමාජෙට ඔයාලා... Good future 💐❤️
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Жыл бұрын
හරිම ලස්සනයි අම්මි අදත්..ගොඩාක් වටින video එකක්..ආස හිතෙනව...පරිස්සමින් ඉන්න තුන්දෙනාම..බුදු සරනයි.❤️
@thusharathushara2563
@thusharathushara2563 Жыл бұрын
අනේ අර සුදූ බව්වගේ හිනාව ශෝයි
@shehaniekanayake1563
@shehaniekanayake1563 Жыл бұрын
මාත් comment එකක් දැම්මා වත්ත පෙන්නන්න කියලා. හරිම සතුටුයි වගේම ආදර්ශමත් ගෙවත්තක් ♥️♥️ ගොඩාක් ස්තූතියි අම්මි 💐♥️
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Жыл бұрын
අන්ට් බතල දලු කඩලා අරන් කන්කුන් වගේ තෙල් දන්න . හරිම රසයි. හරිම සතුටුයි මේ වගව දැක්කම .පොඩි ඉඩක හැම දේම තියනවා. ගොඩාක් හොදයි . 👌👌👌👌👌
@swarnadealwis1231
@swarnadealwis1231 Жыл бұрын
හරිම ලස්සනයි 💗 නිරෝගී වේවා සුවපත් වේවා ජයෙන් ජයම වේවා 🙏💅 පිටරටක සිට.අපිත් ඔය දේවල් මෙහි සිටියත් පුළුවන් විදිහට කරනව.. එනිසා ඔයාල ගෙ ඔය දේවල් ආසාවෙන් බලනව.
@chandaniboralassa846
@chandaniboralassa846 Жыл бұрын
මම දැනට ඉන්නෙ කුවෙටි ලංකාවට ගියාම ඔයාගෙ අම්මාගෙ වගාව ව⁣ගෙ හදනවා අපට ලොකු ආදර්සයක් පුතෙ ඔයාගෙ අම්මා ගොඩක් දෙවල් ඉගන ගත්තා ඔයාලට බුදුසරනයි ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
@GM_gaming_bro
@GM_gaming_bro Жыл бұрын
අනේ හරි ම ශෝක්.👌🤣 අපි හරි ම කැමැතියි ඔයාලා ගේ videos බලන්න . හැමදෙනාට ම බුදු සරණයි
@nadeerakalhari7697
@nadeerakalhari7697 Жыл бұрын
පස්ට් කමෙන්ට් එක මගේ. මමත් වවනවා . මමත් වැඩිපුර දාන්නෙ ගොම කොම්පොස්ට් , කුකුල් පොහොර , කෙසෙල් ලෙලි දියර පොහොර ,අමතරව යාරමිලා ටිකක් දානව මල් පිපෙන්න. මගෙත් කැකිරි , පිපිඣ්ඣා , වට්ටක්කා , පතෝල, ආලන්ගා, තක්කාලි , දඹල, මිරිස්, වැල් නිවිති , බන්ඩක්කා , කංකුං, කහ, ඉගුරු,වගේ ඔයාල වවලා තියෙන ගොඩක් ජාති තියෙනවා . මම කන හැමදේම හිටවනවා. ඇපල්, ගල් සියඹලා එහෙමත් තියෙනවා .
@navidu2811
@navidu2811 Жыл бұрын
Wow fantastic very beautiful garden I like it.😍😍
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 Жыл бұрын
වගාව හරිම ලස්සනයි ඔය වීඩියෝ එක එනකන් තමයි බලන් හිටියේ. වෙන වීඩියෝ කරද්දී මගේ ඇස් දෙක යන්නෙම වගාවට. අම්මේ අබ ඇට ටිකක් ඉහන්නකො බලන් ඉද්දි හැදෙන්නෙ. අබ කොල සම්බෝල හදන්න පුලුවන්. බුදු සරනයි .🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
@ushaninarangoda6427
@ushaninarangoda6427 Жыл бұрын
හැම video එකකම comment කලේ නැති උනාට අම්මිට ගොඩාක් ආදරෙයි❤
@menakaroshanthi8545
@menakaroshanthi8545 Жыл бұрын
අම්මිගේ ගෙවතු වගාව ෂෝයි අනේ 😘😘😘
@thamarajayanetti1885
@thamarajayanetti1885 Жыл бұрын
👍👍👍👍💚💛💜💚💛💜excellent.... bora lu.wediynam.pas.raysiyen halag Anna thank.u
@savindisandeepani2698
@savindisandeepani2698 Жыл бұрын
අයියා අද කහ කුරුල්ලා වගේ ලස්සනයී.. අම්මිගේ වගාව ලස්සනයී💙💖 බුදුසරණයී💖💖💐💐💐💐
@slsada2914
@slsada2914 Жыл бұрын
වස විෂ නෑ ඇඟටත් හොඳයි😋තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම පරිස්සමින් ඉන්න 🙏💖💖💖
@kumig2774
@kumig2774 Жыл бұрын
Sangeeth, You and your family are truly an inspiration to everyone and I so hope that one day I can meet u in person. Just incredible what you are doing!
@thilininiro3835
@thilininiro3835 Жыл бұрын
Harima adarshanath oyala ayye.. Ape gedra th me wAgema pala hita wala thiyenne.. Harima Sathutuii.. Amma asawen kiyanakota harima sathutak danenne apita.. ❤️❤️❤️❤️❤️
@madumuhandirama8670
@madumuhandirama8670 Жыл бұрын
ඔයාලගෙ සතුටත් එක්කම අම්මගෙ හිනාව වගාව දිනෙන් දිනම සරුසාර වේවා
@chandrikalokuketagoda9325
@chandrikalokuketagoda9325 Жыл бұрын
මේ බව්වා හිනාවෙනවා. අම්මට හති සපෝට් එකක් දෙන්න පව්.
@chanikashyamali1982
@chanikashyamali1982 Жыл бұрын
සරුසාර වේවා අම්මාගෙ වගාව බුදු සරණයි පවුලේ හැමෝටම
@4RIXA
@4RIXA Жыл бұрын
Maru aiye ගැහැණු,පිරිමි,මල්,පලතුරු a video eka patta..oyage samahara videos bala hina wena mara jolly aiye oyage voice ekath patta sindu kiyanna pulwnda???
@nadeerakalhari7697
@nadeerakalhari7697 Жыл бұрын
පස්ට් කමෙන්ට් එක මගේ. මමත් වවනවා . මමත් වැඩිපුර දාන්නෙ ගොම කොම්පොස්ට් , කුකුල් පොහොර , කෙසෙල් ලෙලි දියර පොහොර ,අමතරව යාරමිලා ටිකක් දානව මල් පිපෙන්න. මගෙත් කැකිරි , පිපිඣ්ඣා , වට්ටක්කා , පතෝල, ආලන්ගා, තක්කාලි , දඹල,
@lightroommaster1.121
@lightroommaster1.121 Жыл бұрын
පලවෙනි comment එක මගේ sangeeth aiye ඔයාලගෙ video වලින් තේරුන ඔයාල ගොඩක් හොද අය කියලා sngeeth aiyage තාත්තට සනීප ඇතිනේද පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 😊💗💕
@peirism5642
@peirism5642 2 ай бұрын
සංගීත් පුතාට ස්තුතියි කොමාරිකා වවාගන්න කියල දුන්නට.දිනිති දුවටත් ආදරෙයි.ඹයාගෙ අම්මා සහ තාත්තා ආදරයෙන් මතක් කරනවා.
@wijejay9059
@wijejay9059 Жыл бұрын
හරිම ආසාවෙන් බලන චැනල් එකක්.. ආදර්ශමත් ලස්සන පවුලක්. Best Wishes to you and your family, Sangeeth.❤💐
@vindyalakshani1359
@vindyalakshani1359 Жыл бұрын
ආදරෙයි ගොඩාක්....❤️😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න......❤️😘
@uvidulokuumagiliya3193
@uvidulokuumagiliya3193 Жыл бұрын
මම ආසම වැඩ සටහන අමිමාට ගෝඩක් ඉස්තුති මෙ වගේ ආදහස් දුන්නට මම දැන් ගොඩක් වගා කරනවා 🙏🙏💝❤️❤️😊😊😊👪👪💖
@nilminijayasundara2671
@nilminijayasundara2671 Жыл бұрын
Ane ara sudu bawwage hinawa... ammi oya nam gedarata sriyakantawak...budusaranai.... hamadamath sathutin nirogiwa inna labewa. Comments nodammata hama video ekk ma balanawa
@rasangichethanafixme4206
@rasangichethanafixme4206 Жыл бұрын
හරිම ලස්සනයි ජේසු පිහිටයි හොද දෙයක් ❤❤❤
@shalanitharuka1611
@shalanitharuka1611 Жыл бұрын
Hey hey 300k subscribers 🥰 congratulations ❤️🔥
@ajantharohini9812
@ajantharohini9812 Жыл бұрын
හරිම ආදරණීය පවුලක් ගොඞක් ආදරෙයී හැමෝටම
@shamala4052
@shamala4052 Жыл бұрын
Harima wadagath ammi hari santhosen wada karanne hari hodai ammi puthai hamadamath satutin inna obe paule ayata teruwan saranai 🙏👍👌
@shanikaamarasinghe2822
@shanikaamarasinghe2822 Жыл бұрын
මම හදලා තියෙනවා මැකරල් ,බෝංචි,බටු, බන්ඩක්කා,නයි මිරිස්,ලික්ස්
@niroshirathnayake3522
@niroshirathnayake3522 Жыл бұрын
හරිම ආදරෙන් බලනව හැමදාමත් මායි බබාලයි ආදරෙයි හැමදාම
@dineshfernando9916
@dineshfernando9916 Жыл бұрын
Harima lassanai . වටිනවා .. ammige wagawa.. මමත් ammi wage tika tika wawanawaa dan. God bless ammi thathathi & malli ..
@gdsenarathne9937
@gdsenarathne9937 Жыл бұрын
Nice garden Beautiful family 😍
@cutesansana307
@cutesansana307 Жыл бұрын
😍😍Wow harima lassanai hamadama satutin inne ogollo issarahatath ohommama inna😍😍
@anupamaamarakoon2230
@anupamaamarakoon2230 Жыл бұрын
වගාව දිනෙන් දින දියුණුවට පත් වේවා!!! හැමදෙනාටම දීර්ඝායුෂ වේවා !!
@p.a.s.j5364
@p.a.s.j5364 Жыл бұрын
ඔයාගේ වීඩියෝ හැමදාම. බලනව. බුදුසරණයි
@mohammedhusham4597
@mohammedhusham4597 Жыл бұрын
Congratulations 300k subscribers 💐💐💐
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
අම්මියි පුතායි බව්වෝ දෙන්නයි. එලෝලු වත්තයි. ❤️❤️❤️❤️❤️
@madushanigunathilaka8887
@madushanigunathilaka8887 Жыл бұрын
Harima lassani .....hoda motivation ekk ammi apata denne
@pawanianushika4320
@pawanianushika4320 Жыл бұрын
සුපර් අයියේ පලවෙනි කමෙන්ට් එක වගේම වීඩියෝ එක පලවෙනියටම බැලුවෙත් මම😁
@l.n7025
@l.n7025 Жыл бұрын
Marai ayye .mamath ape gedara wawala thiyenne .hamadamath oyatath ammatath adarei.super vlog.jaya wewa
@saumya1350
@saumya1350 Жыл бұрын
Ane හරිම ලස්සනයි වගාව ගොඩාක් මහන්සි වෙලා තියෙනවා ❤
@kavindamadusara2746
@kavindamadusara2746 Жыл бұрын
Ada palaweny comment eka magen sangeeth aiya.ammata hodatama mahansy aiya.oyalata api godak adarey.bs
@chanal6695
@chanal6695 Жыл бұрын
Commants නොකලට හැමදාම ඔයාලගේ videos බලනවා ඇත්තෙන්ම හරිම ආසයි ❤️😍 බුදු සරණයි ඔයාලට 😊😊😊😊
@thakshilagimhani5481
@thakshilagimhani5481 Жыл бұрын
Apitath asa hithuna elawalu wawanna thank you me wage lassana videos danwata hamotama budusaranai
@dinushaerandi467
@dinushaerandi467 Жыл бұрын
Bathala kola thel daala kanna kangkung wage harima rasai.. Theruwan saranai ❤️
@nimaliwickramasinghe4380
@nimaliwickramasinghe4380 Жыл бұрын
Aanee bau පැටවු..ආදරෙයි ammi..ammi වගාව dakkama godak asai..adama mamath waga karnna patan gannaw
@adikarimudiyanselagesamant1243
@adikarimudiyanselagesamant1243 Жыл бұрын
හරිම සතුටුයි
@JE-pq4wp
@JE-pq4wp Жыл бұрын
Ammige weda wow....👍 Opadoopa parawal wala katha nokarana honda siriyawantha gruhanitak mawak kiya penawa. ❤️🙏💐
@user-xd3rj9ud9w
@user-xd3rj9ud9w Жыл бұрын
Attatama mama dan enne.kuwait lankwta ghin.balmu.oyala denna.වගේම waga karnna.danta mage appaci.wga karnwa.....බුදු sarani jesu pahti පරෙස්සමින් enna ආදරෙයි ආදරෙයි godk
@lumbinihiroshima259
@lumbinihiroshima259 Жыл бұрын
niyamai .api oya wage waga krn gaththa .❤️❤️
@wddswijesinghe4902
@wddswijesinghe4902 Жыл бұрын
ආදරෙයි අම්මාට ❤️😘
@rohinidissanayake8112
@rohinidissanayake8112 Жыл бұрын
Thunuruwan saranai puthe oyage ammata,thaththata,oyata ! Hamadama sathutin inna!
@kokiladilrukshi7901
@kokiladilrukshi7901 Жыл бұрын
Ammige hinawa shook ane.budusaranai ammi
@cutesansana307
@cutesansana307 Жыл бұрын
🥳🥳Congratulations about 300k🥳🥳
@maheslasantathilakasiri6638
@maheslasantathilakasiri6638 Жыл бұрын
බුදුසරණයි අම්මී,😘❤️ ගෙදර පහල ඇයි අනේ වහලා 🙄
@supunmaduwantha4184
@supunmaduwantha4184 Жыл бұрын
Oyala harima sarala .Parissamen inna oyala hemoma bs
@agampodisilva8695
@agampodisilva8695 Жыл бұрын
හොද පැටවු ටික වගාවනමි සොක් අපිට ටිකක් දෙනවද බුදුසරණයි ඔයාලට 😃😃
@ruhiyasara2418
@ruhiyasara2418 Жыл бұрын
රාබු pala ලොකු වෙන කොට මුලට පස් පොඩ්ඩා පොඩ්ඩා දාන්න එතකොට හොදට අල බහිනවා
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
ඉඩ තියෙන විදිහට එළවළු හිට වා ගන්න ලස්සනයි අම්මේ
@himaliaberatna456
@himaliaberatna456 Жыл бұрын
Ammi hari sathutin wagawa pennanne. Eththatama eka mara sathutak hithata. Oyala hemadama sathutinma inna. Ada kale minissunta neththeth okamai
@udeniweerathunge7570
@udeniweerathunge7570 Жыл бұрын
First comment,adath supiri aiye,. Thanks Anne😘😘😘❤️❤️❤️🌹🌹🌹
@rkf222
@rkf222 Жыл бұрын
300k congratulations 🙏🙏🤩🤩
@besttraxxasfan253
@besttraxxasfan253 Жыл бұрын
Harima ashawen baluwe harima lassani
@samudyaanjali2617
@samudyaanjali2617 Жыл бұрын
oyata inne harima siriyawantha amma kenek 🥹❤️ mage amma wgemai ❤️ budusaranai ammi
@mrsherin5sherin953
@mrsherin5sherin953 Жыл бұрын
මටනන් හරිමසතුටුයි තමන් වවාගන කනඑක කොචිචර අගේද වටිනවද හැමදාමත් ඔයාලට ආදරෙයි බුදුසරණයි 🙏😘
@nirmalapriyadarshani9987
@nirmalapriyadarshani9987 Жыл бұрын
Lassanai ane oyalage gewaththa.
@subaniedissanayake6839
@subaniedissanayake6839 Жыл бұрын
How is mum’s mum? Your videos are great I watch everyday. I am from England
@sarasidewindi3809
@sarasidewindi3809 Жыл бұрын
😂😂මරු බව්වො දෙන්නා..ලස්සනයි අයියේ..අම්මා ලස්සනයි තාමත්කෙල්ල වගේ
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Supiri good luck 👍👍👍👍❤️❤️❤️❤️
@nayanasilva4966
@nayanasilva4966 Жыл бұрын
Great mom....❤🌷
@niromasenarathne5547
@niromasenarathne5547 Жыл бұрын
Ammai puthai harima asai wagawath lassanai
@pmrmkumari2397
@pmrmkumari2397 Жыл бұрын
Ane harima asai ammige watthata mama godak adarei ammita hama vediyo akakma balanawa
@Mashii473
@Mashii473 Жыл бұрын
ආදරෙයි අම්මා ❤❤❤
@dulithperera2165
@dulithperera2165 Жыл бұрын
Love u so ammi and aiya♥️♥️♥️♥️♥️♥️
@menakaroshanthi8545
@menakaroshanthi8545 Жыл бұрын
ෂෝයි අනේ බව්වෝ 😘😘😘
@smartsistersbyraheeaaki7901
@smartsistersbyraheeaaki7901 Жыл бұрын
Oyanam hoda putek God bless you always 💖 🙏
@shashi-ed5st
@shashi-ed5st Жыл бұрын
Ammith lassanai ammige frock ekath lassanai....
@amalranjana9492
@amalranjana9492 Жыл бұрын
Ammige gewaththa lassanai......
@onethindika4404
@onethindika4404 Жыл бұрын
ඔන්න first comment eka magen love you ammaaa..❤
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 Жыл бұрын
Godak watina video aekak 👍🏻👍🏻👍🏻👍🏻
@sagarikakumari7062
@sagarikakumari7062 Жыл бұрын
ඉටුකලාට Thank you Sangeeth vvvvvvvlogs ❤👍👋
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 Жыл бұрын
Niyamai. Ammila ehema thamai. 😍😍😍
@depikathilini6240
@depikathilini6240 Жыл бұрын
Harima lassanai amma
@luckysenanayake3893
@luckysenanayake3893 Жыл бұрын
Very nice, best wishes....
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 16 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,2 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН
My garden tour/ Magical FERTILIZER Reveals/Mommy with niki/ chainy fernando/ no 53#
24:54
Mommy with niki-Chainy Fernando
Рет қаралды 432 М.
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 16 МЛН