පෘතුගාලයේ බිස්නස් එකක් පටන් ගමු! Open your own business in Portugal

  Рет қаралды 1,470

Pruthugeesi Karaya - පෘතුගීසි කාරයා

Pruthugeesi Karaya - පෘතුගීසි කාරයා

Күн бұрын

අතේ සතේ නැතත් ඔයාගෙම බිස්නස් එකක් පෘතුගාලයේ පටන් ගන්න හැටි මේ කියලා දෙන්න හදන්නේ. මේ ඒ වීඩියෝ මාලාවේ පලවෙනි වීඩියෝව.
අපත් සමග එකතු වෙන්න. / Join with us
@pruthugeesikaraya
Facebook Group - / 602967091459724
Facebook Page - / pruthugeesikaraya
සම්භන්ද වන්න. / contacts
E mail - pruthugeesi@gmail.com
Whatsapp - +94 71378340
Credits:
Music by KZbin Music
Thumbnail Photo: www.canva.com

Пікірлер: 95
@amilaruwan7861
@amilaruwan7861 7 ай бұрын
බොහොම ස්තූතියි. ගොඩක් වටිනවා.
@pruthugeesikaraya
@pruthugeesikaraya 6 ай бұрын
බොහොම ස්තූතියි
@HMPHerath-SL
@HMPHerath-SL Жыл бұрын
😍😍❤මාස ගානක් තිස්සෙ අයියගෙන් මේ වීඩියෝ එක ඉල්ලන්නෙ .....Thank you ❤❤ තෙරුවන් සරණයි.../ ජේසුපිහිටයි!
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
උබලට හරියට දෙයක් කියන්න, මාත් ඒ අත්දැකීම ගන්න ඕනිනෙ මල්ලි, කියන්නම් වාලෙ කියල වැඩක් නෑනෙ, ඉතිං මගෙ බිස්නස් එක රන් වෙනකම්ම හිටිය, ඒකයි
@HMPHerath-SL
@HMPHerath-SL Жыл бұрын
@@pruthugeesikaraya අයියාගේ අත්දැකීම අපිත් එක්ක බෙදාගෙන නිහතමානීව අපිට නොමිලේ කරන මේ උදව්වට දෙවියන්ගේ ආශිර්වාදයෙන්,විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන්,මම ඇතුලු මේ වීඩියෝ බලන අනිත් අයගේ හද පත්ලෙන් නැගෙන ඒ ආදරණීය ආශිර්වාදයෙන් අයියගෙ Business සාර්ථක වෙන්න ඕනෙ උපරිමෙන්ම ම.😍😍.මගේ පැතුම "අයියා කෝටිපති ව්‍යාපාරිකයෙක් වේවා! "❤ මම හරි ආසයි " කෝටිපති ව්‍යාපාරික " කියන වචනයට.☺️
@user-tf3kk3wc1b
@user-tf3kk3wc1b 6 ай бұрын
hodama video ekak oyata god bless
@pruthugeesikaraya
@pruthugeesikaraya 6 ай бұрын
බොහොම ස්තූතියි
@lizascloset-q5q
@lizascloset-q5q Жыл бұрын
ගොඩක් කල් ඉදන් බලන් හිටපු විඩීයෝ එකක්.පුළුවන් නම් තව විස්තර දෙන්න
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
`අනිවාර්යයෙන්, මේ පලවෙනි කොටස, ඊගාව එකෙන් කොහොමද බිස්නස් එකක් සෙටප් කරන්නේ ඉදං හැම දේම කියලා දෙන්නම්
@europeupclose8680
@europeupclose8680 Жыл бұрын
Great video brother. මේ දේවල් ඔළුවට අරගෙන හොඳ අධ්‍යයනයක් කරලා පොඩියට බිස්නස් එකක් පටන්ගන්න. පෘතුගාලේ කියන්නෙ අනිත් යුරෝප් රටවල් වගේ නෙවෙයි. ඔයාලගේ ජීවිතේ ගොඩ නගාගන්න අවස්ථා ගොඩක් දෙන රටක්. ඒක නිසා එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ජයවේවා!👍
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
බොහොම ස්තූතියි ලසිත්,
@parangibro
@parangibro Жыл бұрын
සූපර් ideas bro...❤
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
Thank you
@Traveller-os
@Traveller-os Жыл бұрын
මල්ලී,...ඔබේ යූ ටියුබ් නාලිකාව අති විශිෂ්ඨයි....ඔබගේ පැහැදිලි කිරීම අසාගෙන සිටීමට ප්‍රියයි...අව්‍යාජයි,.. ඔබගේ නාලිකාව තුලින් රටේ බොහෝ පුරවැසින් තිරවශයෙන්ම නිසි ප්‍රයෝජනයක් ලබන බවට විශ්වාසයි..එසේ නොලබන්නේ නම් උන්ගේ කරැමේ... මල්ලී,..මා බොහෝ යූ ටියුබ් නාලිකා නරඹමින් එ්වා ගවේශණය කරමින් සිටිනවා...එ් සියල්ල අතර,රටට ලෝකයට වැඩදායි නාලිකා මට මුණගැසි අැතේ,අතේ අැගිලි ගණනටත් වඩා අඩුවෙන්..ඔබත් එ් තුල සිටිනවා..ඔබට ජය(ජේෂ්ඨ මාධ්‍යවේදී අජිත් වීරසූරිය)
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
බොහොමත්ම ස්තූතියි, ඔබ වැනි මාද්‍ය ක්ශේත්‍රයේ පතාකයිනුත් මගේ චැනල් එක බලන එකම මට ආඩම්බරයක්.
@dhanushkapalitha5550
@dhanushkapalitha5550 Жыл бұрын
ගොඩාක් ස්තුතියි සහෝදරයා බුදුසරණයි
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ගොඩක් ස්තූතියි
@gayaniweerasooriya66
@gayaniweerasooriya66 Жыл бұрын
Hi Aiyya , we met at the Avurudu festival Portugal.I’m trying to get in touch with you for some advice . If possible please let me know
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
+94 (71) 378 3404 Whatsapp for this number
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 Жыл бұрын
නියමයි මෙ මාතෘකා ව දිගටම බලන් ඉන්නව අයියෙ අපි
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
හෙට අනික් කොටස දානවා බලන්න.
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 Жыл бұрын
@@pruthugeesikaraya හොදයි අයියේ..දැන් බලන්න හදන්නෙ..
@madushanmanohara99
@madushanmanohara99 8 ай бұрын
@pruthugeesikaraya
@pruthugeesikaraya 7 ай бұрын
බොහොම ස්තූතියි
@peaceful9340
@peaceful9340 Жыл бұрын
ජේසු පිහිටයි
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
බොහොම ස්තූතියි
@Wildguy94
@Wildguy94 Жыл бұрын
Jayamawewa ❤
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ඔයාටත් ජයම වේවා
@lakmaludaya1
@lakmaludaya1 9 ай бұрын
බැරිස්ටාර් කරල ඇවිත් බැරිස්ටා ශොප් එකක් දාන්න උනත් පුලුවන් නේද
@pruthugeesikaraya
@pruthugeesikaraya 9 ай бұрын
පුලුවං, මල්ලි.
@SamanthiAmarasinghe
@SamanthiAmarasinghe 11 ай бұрын
මල්ලි baby party dresses walata කොහොමද demand eka.
@pruthugeesikaraya
@pruthugeesikaraya 11 ай бұрын
ඔයා කියන්නේ කොස්ටියුම්ද, ඒක ටිකක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා, නමුත් තියනවා, ඒත් ලොකු ඩිමාන්ඩ් එකක් නෑ
@mohanrajmurugaia3513
@mohanrajmurugaia3513 Жыл бұрын
Thanks so much bro
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
Welcome
@AthulaPathirana
@AthulaPathirana Жыл бұрын
Thanks
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
Welcome
@amithranatunga6578
@amithranatunga6578 Жыл бұрын
මම හිතනව streat food ගැන සහ ලංකාවෙ වගේ පාලු තැනක ප්රදාන පාරක් අයිනේ.
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ප්‍රශ්නෙ තියන්නේ මෙහෙ එහෙම අපිට හිතූ හිතූ තැන්වල කෑම විකුනන්න බෑ, ඒකට අවසර ගන්න ඕනි, ෆුඩ් ට්‍රක් එකකට උනත් අවසර දෙන තැන තමයි කරන්න පුලුවං, ඒකයි මං වීඩියෝ එකෙත් කිව්වෙ හොද නරක දෙකම තියනවා කියලා ෆුඩ් ට්‍රක් එකේ.
@amithranatunga6578
@amithranatunga6578 Жыл бұрын
@@pruthugeesikaraya thank
@Happylifewith_KK
@Happylifewith_KK 2 ай бұрын
We are still not came Portugal and we have to apply business visa like self restaurant or coffee shop. So can I know how to do it and how we can apply for it
@mohanperera8557
@mohanperera8557 Жыл бұрын
PL send a video investment visa for investors thanks
@pruthugeesikaraya
@pruthugeesikaraya 11 ай бұрын
Hi, The Investment visa is called as Golden visa program in Portugal, that golden visa was suspended a few months ago.
@IneshaVithanage
@IneshaVithanage Жыл бұрын
අයියේ මේ බිස්නස් කරන්න ගන්න ඕනී විසා එක මොක්කද? කීයක් වගේ යනවද. මංnext year portugal D7 apply කරන්න හිතන් ඉන්නවා.ඒත් ඔහේ ඇවිත් මං හිතුවේ බිස්නස් එකක් කරන්න ඒකට හොදම විසා එක මොක්කද. බිස්නස් එකක් කරන්න ඔහේ මොනවද ඕනී doument
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ඔයා ඩී7 ඇප්ලයි කරනවානම් ඕනි දෙයක් කරන්න පුලුවන් කිසිම ප්‍රශනයක් නැතුව මේ රටේ. අනික් ඒව ගැන විස්තර මං පොදුවේ ඊගාව වීඩියෝ එකේ කියන්නම්
@gayathrividdiyadarani8933
@gayathrividdiyadarani8933 10 ай бұрын
Thanks ayye. Mobile phone repair shop 1k karanna puluwanda awoth,? Opportunity tiyenawada?
@pruthugeesikaraya
@pruthugeesikaraya 10 ай бұрын
පුලුවං, තියනවා
@clothoneclothone-sr5ko
@clothoneclothone-sr5ko Жыл бұрын
බිස්නස් විසා එක ඉදන් ඉතුරු details ටිකත් පුළුවන් ඉක්මනින් දෙන්න අයියේ
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ඊගාව වීඩියෝ එකෙන් කියනවා
@DineshPerera-t9t
@DineshPerera-t9t 4 ай бұрын
Malli mama me hama deema puluwan mama dan podi t shirt gamant akak karanne awagema school pencil pers pruduct karanawa
@pruthugeesikaraya
@pruthugeesikaraya 3 ай бұрын
ඔයාට පුලුවංඅම් ඩී7 අයදුම් කරන්න
@NuwanTharaka-mr1fj
@NuwanTharaka-mr1fj Жыл бұрын
👍🙏
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
Thank you
@maheshdilruk6646
@maheshdilruk6646 4 ай бұрын
Aiye..romanai edan protugal walata awoth apita job ekak hoyaganna lesida..පුලුවන්නම් agency ekaka wistarayak hari..job ekak hoya ganna kohomada kiyala wistarayak dennapuluwanada
@pruthugeesikaraya
@pruthugeesikaraya 3 ай бұрын
මල්ලි දැංඅම් අනිවාර්යේන් වීසා එකක් ඕනි, නීති වෙනස් කලා
@HMPHerath-SL
@HMPHerath-SL Жыл бұрын
Bulding construction business
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
විස්තර කියන්නම්
@basithatharindu6472
@basithatharindu6472 Жыл бұрын
මම art and craft business එකක් කරනව පොඩියට. සෙරමික්, sculpture වගේ දේවල් කරන්නෙ. පුලුවන්නම් අයියෙ මට පොඩ්ඩක් කියන්න ඒ වගේ business වලට demand එක තියනවද කියල..
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
හොදට ඩිවලොප් කරගන්න පුලුවං
@PrinceKumara-b1l
@PrinceKumara-b1l Жыл бұрын
පෝලන්තයේ ඉඳලා ප්‍රතූගාලයට ළුන්නේ කොහොමද ඇවිත් සේට්ල් වෙන්න පුළුවන් විදිය කියන්න පුලුවන් ද.
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
පුලුවං මල්ලි, කෝල් එකක් දෙන්නකො, විස්තර කියන්නම්
@Rose-lb4um
@Rose-lb4um Жыл бұрын
,✌️
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
Thank you
@buddhikasiriwardhana5722
@buddhikasiriwardhana5722 Жыл бұрын
Sef entry karala card eka enkm apita business karanna puluwanda? business registration process eka gena video ekk karanna puluwan da
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
ඊගාව වීඩියෝ එකේ ඒ ඔක්කොම කියන්නම්
@mohanrajmurugaia3513
@mohanrajmurugaia3513 Жыл бұрын
I like to open pizza and cafe shop
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
That's good, one high demand, if you do the best, same time lots of competitions,
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 Жыл бұрын
Shoe product කරන්න පුළුවන්ද..?
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
පුලුවං
@pickmesusil7245
@pickmesusil7245 Жыл бұрын
Aiye math enna inne Antiwar oyawa Meet wenzea Mama dubai susil
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
අනිවාර්යයෙන් ආවාම හමුවෙමු
@user-vd7ic9ne7x
@user-vd7ic9ne7x Жыл бұрын
Tawa wisthara puluwan ikmata denna
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
අනිවාර්යයෙන් හැමදේම කියනවා
@RaviduMadushan-y3z
@RaviduMadushan-y3z Жыл бұрын
Bilana chanalna
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
මොකද්ද බං කිව්වෙ, තේරුනේ නෑ
@chithrahelaudage6793
@chithrahelaudage6793 Жыл бұрын
bisnas akak patanganna hithuwata ana kelinma bane
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
බැරි නෑ, අමාරුයි, නමුත් පුලුවන්
@hansiatthanayaka2374
@hansiatthanayaka2374 Жыл бұрын
More details please
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
soon, will bring all the informations
@dedunuisha1553
@dedunuisha1553 Жыл бұрын
මට පුළුවන් landscaping පෘතුගාලයට එන්න ඔක්කොම බාර දීලා තියෙන්නේ උදවු කරන්න පුලුවන් නේද
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
මොනවගේ උදවුද ඕනි
@lakmaludaya1
@lakmaludaya1 9 ай бұрын
ලංකාවෙන් මැණික් ගෙන්නල එහෙ ඉන්න ගමන් සේල් කරන්න වගේ පුලුවන්ද?
@pruthugeesikaraya
@pruthugeesikaraya 9 ай бұрын
ඒකනම් ටිකක් හොයලා බලන්න ඕනි මල්ලි, ජෙම් බිස්නස් නීතිරීති ගැන, නමුත් හැම දේකටම විසදුමක් තියනවා, බැරි නෑ
@HMPHerath-SL
@HMPHerath-SL Жыл бұрын
Tourism business
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
තව පොඩ්ඩක් පැහැදිලි කලොත් ඒ ගැන කියන්න පුලුවං, මොකද ටුවරිසම් කිව්වාම ලොකු වපසරියක්
@HMPHerath-SL
@HMPHerath-SL Жыл бұрын
@@pruthugeesikaraya tourist හොටෙල් එකක් හදන්න අදහසක් තියනවා cash cruish වල, Tourist ල traget කරල Taxi service එකක් පටන් ගන්න,food curt එක brand එකක් කරලා prutugal පුරාම ව්‍යප්ත කරන්න තමා අදහස තියෙන්නේ....ඒ tourist ලට ශ්‍රී ලංකාවේ tour එකක් ගැන idea එකක් ඔලුවට දීල පැකේජ් එකක් හදුන්වා දීල ලංකාවට එවන්න.
@isuruudaraka102
@isuruudaraka102 9 ай бұрын
❤❤
@pruthugeesikaraya
@pruthugeesikaraya 8 ай бұрын
Thank you
@sameerabandara5493
@sameerabandara5493 Жыл бұрын
Thank you bro 🙏🙏
@pruthugeesikaraya
@pruthugeesikaraya Жыл бұрын
Welcome 👍
@Happylifewith_KK
@Happylifewith_KK 2 ай бұрын
We are still not came Portugal and we have to apply business visa like self restaurant , food truck or coffee shop. So can I know how to do it and how we can apply for it
@jadindika
@jadindika 5 ай бұрын
❤❤❤❤
@pruthugeesikaraya
@pruthugeesikaraya 3 ай бұрын
බොහොම ස්තූතියි
පෘතුගාලයේ බිස්නස් එක සෙට​ප් කරමු! | Setup Your business in Portugal
16:16
PRUTHUGEESI KARAYA - පෘතුගීසි කාරයා
Рет қаралды 1 М.
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 12 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,1 МЛН
පෘතුගාලයට එන කෙනෙකුට පටන් ගන්න පුලුවං ව්‍යාපාර!
14:54
PRUTHUGEESI KARAYA - පෘතුගීසි කාරයා
Рет қаралды 960
පෘතුගාලයේ Job seeker visa ඇපෲ වෙන්න මේ දේවල් කරන්න.
11:59
PRUTHUGEESI KARAYA - පෘතුගීසි කාරයා
Рет қаралды 1,7 М.