FINLAND එන්නෙ කොහොමද? - අපේ අත්දැකීම.

  Рет қаралды 57,162

Arctic Diaries

Arctic Diaries

Күн бұрын

අපෙන් ගොඩක්දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි අපි Finland වලට ආවෙ කොහොමද? එන්න තියෙන අවස්ථා මොනවද කියල.
ඉතින් පළමු වීඩියෝ එක විදිහට අපි මේ කියන්නෙ අපේ අත්දැකීම.
ඉදිරි දින කිහිපය තුළ මේ පිළිබඳව තවත් විස්තර සහිත වීඩියෝවකින් හමුවන බළාපොරොත්තුවෙන් ......
ඔබේ අදහස් හා යෝජනා comment කරන්න.

Пікірлер: 231
@mrh.a.m.sameera6275
@mrh.a.m.sameera6275 3 жыл бұрын
මේ දවස් වල ලංකාවේ අපිට ඉතා වැදගත් තොරතුරු ටිකක් .... ❤️👍💪
@udaritissera7486
@udaritissera7486 3 жыл бұрын
බබාලත් එක්ක migrate වෙද්දී මුහුන දෙන්න වුන challenges ගැන vedio එකක් කරන්. Climate, daycare ect.... I think it will help to us. . Thank you .👍
@ArcticDiaries
@ArcticDiaries 3 жыл бұрын
බොහොම ස්තුතියි අදහසට, ඉක්මනටම ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම්🙂
@chamikawickraamaachchi8367
@chamikawickraamaachchi8367 2 жыл бұрын
Finland before 2017 international studentslata free education ekak ne tibbe ?
@yomalbasnayaka5947
@yomalbasnayaka5947 Жыл бұрын
Work visa ganna විදිහ kiyanna පුළුවන් da.harima විදිහ..❤❤
@thilinawanniarachchi7512
@thilinawanniarachchi7512 2 жыл бұрын
ලංකාවෙ සිංහලෙන් ඉගෙන ගත්ත අවුරුදු 6ක වගේ ළමයෙකුට finnish medium school යන්න අමාරු වෙයිද?
@arunadissanayaka6815
@arunadissanayaka6815 2 жыл бұрын
ලංකාවෙ 3 year nursing diploma total credit 176 තියෙන කෙනෙකුට apply කරන්න පුලුවන් program and university මොනවාද
@nishanthanishshanka8537
@nishanthanishshanka8537 Жыл бұрын
ඉතාලි වල ඉන්න කෙනෙක් කොහොමද ඇවිත් මේ වැඩ ටික කරගන්නේ. කතා කරන්න පුළුවන් ද? ඔබ සමග. ස්තුතියි!
@suranjitha74
@suranjitha74 3 жыл бұрын
ඉතාමත් වැදගත් විස්තරයක් ,
@ArcticDiaries
@ArcticDiaries 3 жыл бұрын
බොහොම ස්තුතියි❤️
@madukafernando9005
@madukafernando9005 3 жыл бұрын
Thank you so much for the details.... waiting for more details of moving.really appreciate your humble act.....
@malkishehani5073
@malkishehani5073 Жыл бұрын
අක්කෙ අනිවාරෙන් ඩිග්‍රි එකක් අවශ්‍යමද.english course කරල එන්න බැරිද.මමයි මහත්තයයි දෙන්නටම එන්න බැරිද.🥺
@Xpk-z6w
@Xpk-z6w 2 жыл бұрын
A very informative content!keep up your good work.
@irishperera963
@irishperera963 3 жыл бұрын
Really good, .. thank you for the details. Waiting to see more information
@harshaniattanayake8476
@harshaniattanayake8476 2 жыл бұрын
මම ෆින්ලන්ඩ් එන්න try කරනවා,මේ අවුරුද්දෙ, ඇවිල්ලා JOB එකක් හොයා ගන්න ගොඩක් කල් යනවද? ජොබ් එකට කලින් අනිවර්‍යෙන්ම භාෂාව ඉගෙන ගෙන ඉන්නම ඕනද? අපි living cost එක විදියට කියක් විතර අරගෙන එන්න ඕනද? බබාලා තුන් දෙනෙකුත් ඉන්නවා
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
Software , IT & Tech පැත්තෙන්නම් භාෂාව අනිවාර්‍ය නෑ හැබැයි වෙන පැත්තකින් ජොබ් එකක් හොයාගන්නනම් භාෂාව දැනගන්න එක ගොඩක් වටිනව, ලිවින්ග් කොස්ට් එක ගැනනම් කියන්න අමාරුයි එක එක්කෙනාගෙ වියදම් කරන විදිහත් එක්ක ගත්තහම හැබැයි බබාල තුන්දෙනෙක් එක්ක නිසා ටිකක් වියදම වැඩිවෙයි! Housing (Student ) : hoas.fi/en/applicants/family-apartment/ www.psoas.fi/en/apartments/ කෑම බීමටත් මාසෙකට Euro 600 ක්වත් යයි බබාලත් ඉන්න නිසා! www.k-ruoka.fi/ www.tokmanni.fi/ www.prisma.fi/fi/prisma උඩ ලින්ක් වලින් පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන්වෙයි.
@vdealwis9290
@vdealwis9290 3 жыл бұрын
Very helpful information sis...Thanks so much for the guidance...💕
@සිංහලහරිලේසියි
@සිංහලහරිලේසියි 3 жыл бұрын
Education master eka ganath karannako akke.godak watinawa oyage wisthara.e wagema oyalata finland enna giya wiyadamath kiyannako.
@dilishinu9658
@dilishinu9658 Жыл бұрын
අපේ birth certificates english වලට translate කර ගන්නේ කොහොමද රට එන්න කලින්?
@nature....159
@nature....159 3 жыл бұрын
🙏 thank you very much for ur vedio and respect of your humble &honestly speech.....bs..
@lionboygaming8797
@lionboygaming8797 2 жыл бұрын
අක්කෙ එතකොට Cours එක Complete කරන්නම ඕනෙ කියලා එකක් නැද්ද, මගදි Job එකක් Hamba unoth Cours eka නොකර Job එක පටන් ගන්න පුළුවන් ද,
@thisara_premerathne
@thisara_premerathne 2 жыл бұрын
Valuable information. Please do a new video for year 2022-2023 if possible. Would be a great help !!!
@mrsk.d.a.waijayanthi7361
@mrsk.d.a.waijayanthi7361 2 жыл бұрын
WOW Hansi. . Well done.
@tjfernando3280
@tjfernando3280 2 жыл бұрын
අක්කෙ, ඔයාගෙන් පොඩි විස්තරයක් දැනගන්න තියෙනවා..
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
Ow mokadda nangi?
@samanrathnaweera881
@samanrathnaweera881 2 жыл бұрын
මගේ පුතා ඉගෙන ගන්නේ කුවේට් වල english medium මේ අවුරුද්දේ A/L
@indikaprasannath2500
@indikaprasannath2500 2 жыл бұрын
Good informations. Thanks.
@subashchamarawijesinghe8935
@subashchamarawijesinghe8935 3 жыл бұрын
Really helpful Hansika. You are so humble to say the truth. looking forward to watch whole series.
@ashashayamali8780
@ashashayamali8780 2 жыл бұрын
Miss api inne dubai.. mage husband ta master degree ekk karanna ona Finland wala..
@woshadianjalika6703
@woshadianjalika6703 2 жыл бұрын
Graphic Designing Level 4 complete karapu kenek finland vala coruse ekak karanna puluvanda. Eka issarahata usefull da
@thisarifernando7158
@thisarifernando7158 3 жыл бұрын
Very informative. Thanks for sharing.
@2002_Nishu
@2002_Nishu Жыл бұрын
Hello akkii Can you tell me a little about this country jobs and monthly expenses and part-time jobs?
@malibandara1279
@malibandara1279 Жыл бұрын
Pinland wala oyala study karana campus aka i,inna city akai kiyanna puluwan da? Degree akata apply karaddi ILTS pass wela inna onada?january apply karala appril weddi ilts pass wunama athida?
@tharakasandaruwan3376
@tharakasandaruwan3376 2 жыл бұрын
Good one. Thanks.
@trevinsulakshanasulakshana1778
@trevinsulakshanasulakshana1778 Жыл бұрын
Thanks akki❤️
@rashishihara8125
@rashishihara8125 2 жыл бұрын
Mn bachelor ekakata selected .a unata uni payment eka karana vidiyak attema na.tt katanne na kisima bnk ekakin. Undiyal karanakota api pay karana ganata vada වැඩිපුර 1mio vage gevanna venava .api marama amaruwaka vatila inne.
@kesharaindrajith7026
@kesharaindrajith7026 2 жыл бұрын
මිස් මම මොරටුව කැම්පස් එකේ NDT diploma එක කරන්නේ .. Electronics and telecommunications engineering diploma එකක් , මට පුළුවන්ද scholarship එකක් හරි ජොබ් වීසා එකක් හරි දාලා මේ රටට එන්න...
@kumuduchandanie1934
@kumuduchandanie1934 Жыл бұрын
බැච්ලර් එකක් කරන කෙනෙකුට ලැබෙන ෆැසිලිටීස් කොහොමද ?
@gothamiasanshika4912
@gothamiasanshika4912 8 ай бұрын
Man A/l biology walin BSS tiyenawa.mata bacholor ekak karanna enna puluwanda husband babai ekka.babata aurudu 1 1/2i.husbandta dependent visa puluwanda
@liannaplayfullday8384
@liannaplayfullday8384 2 жыл бұрын
Hyy hasika akki nice to see you I’m Luvini
@kushanschoolvlogs433
@kushanschoolvlogs433 2 жыл бұрын
Partner ට full time job එකක් කරන්න පුලුවන් කීව නේද ? Partner විදිහට හඳුන්වන්නෙ dependent එන කෙනාද ?
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
Study කරන එක්කෙනාගෙ හස්බන්ඩ් or වයිෆ්.
@MrAthmajan
@MrAthmajan Жыл бұрын
hey.. I wanted to know what is the language does your children speak and how about the schooling facility for young children?
@ArcticDiaries
@ArcticDiaries Жыл бұрын
They speak Sinhala at home , English & Finnish at daycare!
@hashinitharunya6581
@hashinitharunya6581 Жыл бұрын
Thanks. Api kochchra mudalak aran enna oned?
@samanrathnaweera881
@samanrathnaweera881 2 жыл бұрын
මගේ පුතා දැනට ඉගෙන ගන්නේ කුවේට් වල english medium මේ අවුරුද්දේ
@SandunPrabath-j8l
@SandunPrabath-j8l Ай бұрын
Akke oyalata PR eka ලැබුණ da?
@kumaribowathdeniya7997
@kumaribowathdeniya7997 Жыл бұрын
Finish lanvage Aka igana ganee කොහොමද
@creativelearningstudio6954
@creativelearningstudio6954 3 жыл бұрын
Well done, Hansika!
@ArcticDiaries
@ArcticDiaries 3 жыл бұрын
Thank you Eva 🙂
@rashmipabasara7522
@rashmipabasara7522 2 жыл бұрын
අක්කෙ,මාස්ටර් එකකට එනවා නම් full scholarship එකක් ලබා ගන්න,ielts වලට අමතරව තව විශේශෙන් මොනවද ඕනෙ?full scholarship එකක් ගන්න එක පහසුවෙන් කරන්න පුලුවන්ද..please akka reply me
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
මේ වීඩියෝ එකේ කියල තියෙන විදිහටම bachelor degree එකටයි working experence එකටයි ලඟින් යන කෝස් එකකට ඇප්ලයි කලොත් චාන්ස් එක වැඩියි.
@rashmipabasara7522
@rashmipabasara7522 2 жыл бұрын
@@ArcticDiaries working experience එයාල අනිවාර්යයෙන් බලනවද අක්කා scholarship apply කරනකොට එතකොට..thnks reply karata❤️
@jineshpaypal3018
@jineshpaypal3018 Жыл бұрын
Ma'am. If I want to go to Finland. How much money I should have. Approximately
@chamdrakuruppu7219
@chamdrakuruppu7219 2 жыл бұрын
Miss masster eka karanna enna oni apita chemistri walin kohomada spply karanne 3year dig ekak tiyenne 2nd upper class enna hoda agency ekak kiyanna
@sushehara6500
@sushehara6500 3 жыл бұрын
Good one 👍
@rajithsandikaranasinghe7454
@rajithsandikaranasinghe7454 2 жыл бұрын
Ethatama kiuwoth iganagathu degree karapu ayata witharai oya wage ratakata ennA puluwan api wage samannaya ayata hina thama
@nimeshrasanjani839
@nimeshrasanjani839 3 жыл бұрын
Woow akki.. well done.. 😍🤗
@dancingprincess4261
@dancingprincess4261 2 жыл бұрын
ane akke mama finland enna inne .man digree ekak karanava 2023 ivarai eka mata dana ganna oni digree ekak thibboth finland vala bachelor ehekata apply karanna bari veida? Ielts onimada? Mage husband ekka thamai enna inne habai eyage ugure oparetion ekak karala thiyei batayak dala eken thamai husma ganne ehema unama prashnayak veida
@dismikavesha7858
@dismikavesha7858 2 жыл бұрын
අක්කේ ෆින්ලන්ඩ් එන්න ඉංග්‍රීසි ඕනෙද ඕනෙද 😞😞😞😞😞
@ramithatheekshana1853
@ramithatheekshana1853 3 жыл бұрын
Math masters krnn enna inne. Bachelor ekn psse. Uni of turku of helsinki thama enn wenne.😁😁😁 Dan idanma mama finnish study krnw. Duolingo app eknui alto university eke course eki.😁😁😁 Matath akt wge manage krngnn plwn lawata dn.😁
@kaushalyaaththanayaka4272
@kaushalyaaththanayaka4272 2 жыл бұрын
අක්කි මන් එන්න හිතන් ඉන්නෙ හස්බන් එක්ක . හස්බන් ජොබ් කරද්දි මට ගෙදර ඉන්න එහෙම් පුලුවන් ද
@ghdwijesena7524
@ghdwijesena7524 2 жыл бұрын
Thanks a lot for the video with great information. In Helsinki is it possible to find a part-time English-speaking job for beginners. How about Citizenship or PR
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
Part time job tiyanawa. Habai ewa hoyaganna tika kalayak yanawa. PR, citizenship gana migri.fi eke wistara tiyanawa. Poddak balanna. Lagadima Eka gana video ekak karannam🙂
@Luvis1015
@Luvis1015 2 жыл бұрын
Hii Akki, Ada thamai oyage videos baluwe..They are very important.. i have one question,, is there any age limit for bachelors degree? I’m 27 years old and i haven’t any degree ,have only diploma and nvq4 pastry and bakery and i have 5 years working experience from that field..is there any chance to apply from that field.. A/L all subjects passed and pte done with overall 56
@chathurikajeewanthi6909
@chathurikajeewanthi6909 2 жыл бұрын
අක්කෙ ෆින්ලන්තය university එකක්ට apply කරන්න අවශ්‍ය අවම සුදුසුකම් හා සපුරාගතහැකි සුදුසුකම් මොනවද
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
migri.fi/en/residence-permit-application-for-studies
@Harshisdiary8443
@Harshisdiary8443 2 жыл бұрын
Pr ගන්න ලෙසිද? අක්කා පොඩ්ඩක් එ ගැනත් කියන්න
@thamaradissanayake2700
@thamaradissanayake2700 3 жыл бұрын
Thank you godak Honda wedak. Digatama karagena yanan puluwan wenan kiyala wish karanwa.Prashan keepayak tiyanwa namut 2k ahannam puluwan nam uttarayak denna .Wayasa awurudu 27k wage kenekta IELTS band 6 wage tibbot Agriculture wage field ekka Undergraduate studies walaat apply karanan puluwanda Previous studies certificates level eken tibbot? anet eka IT side eken Top up tiyana ayata Master ekkaat eligible wenan chance adui da full time 3 or 4 year continues study karapu kenek ta wada.Top up walata chance adui kiyaal ahanan lebuna. puluwan nam me 2 ka ta general answer ekaka denna. Thanks
@thilinimadumali1525
@thilinimadumali1525 2 жыл бұрын
Hairdresser kenekuta job walata apply karanne කොහොමද
@ThisaraLakshan-eg8ip
@ThisaraLakshan-eg8ip Жыл бұрын
අක්කෙ ලන්කාවෙ A/l කරන්නම ඔනිද ඔහාට එන්න☺
@dhammikarathnayake2301
@dhammikarathnayake2301 2 жыл бұрын
අක්කෙ art degrees තියන අයට MA අවස්ථා තියනවද. First class degrees එකක් තියනව
@SeyaManchanayaka-gf5hb
@SeyaManchanayaka-gf5hb Жыл бұрын
mis caregiver job thiyanawada kohomada aply kare
@kart8450
@kart8450 2 жыл бұрын
Akki apply krna procedure eke idn visa process eka gena kiynwda? Mehe agencies walin 5 lakhs illnwa 😕😕
@ElectionEdgeSL
@ElectionEdgeSL 2 жыл бұрын
subcribe කලා... ❤️
@kumarhamyuduweriya4069
@kumarhamyuduweriya4069 2 жыл бұрын
Thanks duwa
@malithsooriyaarachchi2856
@malithsooriyaarachchi2856 2 жыл бұрын
5 year civil eng graduate diploma thiyenawa..Msc apply karanna puluwanda akke
@cocktailhub6804
@cocktailhub6804 2 жыл бұрын
For the personal appearance and visa processing in the embassy in India, how long it took you to wait?
@gawiruwijesiriwardhana6555
@gawiruwijesiriwardhana6555 2 жыл бұрын
Thank you very much really appreciate,Can you please tell me the universities for the bachelor digree for mechatronic engineering in Finland
@shanthanawgalage5009
@shanthanawgalage5009 Жыл бұрын
My wife is english teacher can we get english teacher vacancy
@kasunudapola7189
@kasunudapola7189 3 жыл бұрын
Lankawe Government Nurse kenekuta finland wala Nursing jpb ekakata apply kara prosedear eka mokakda
@thirandisenaratne5304
@thirandisenaratne5304 2 жыл бұрын
MEDIA AND COMUNICATION walin A/leval ihalin pass wela scholership ekakin enna puluwanda??????(finnish language eken karanna)man finnish language iganaganimin inna nisa
@roshandanushka608
@roshandanushka608 2 жыл бұрын
Thanks for video. So I have 3 diploma about civil engineering (NDES -4year full time, GIS and City & Guilds ) what about job opportunity? How can I find some job in pinland.
@stcg99
@stcg99 2 жыл бұрын
What is the Avery cost of living in Finland ? Such as rents food and health care
@sithuminiwanniarachchi991
@sithuminiwanniarachchi991 2 жыл бұрын
Occupational therapy degrees eka ta qualification මොනවා da fees කොහොම da .mona univercity walada tiyenne .A/L keeyak oni B1S 2 ta puluwan da
@samithafernando211
@samithafernando211 2 жыл бұрын
Ade may ape open university eke aiyya kenek 💪💪❤❤
@subashiniwickramasinghe7237
@subashiniwickramasinghe7237 2 жыл бұрын
Can u please let me know whether dependant can I find a part time job without fin language? Or should we manage living cost for 1 year till we finish language course and find a job by ourselves?
@subashiniwickramasinghe7237
@subashiniwickramasinghe7237 2 жыл бұрын
OUSL dennek dakiddi asai ohoma,
@pushpakumari7588
@pushpakumari7588 2 жыл бұрын
Thank you sister me vage vidio ekak bala porottuven hitiya mn o/L dakva pamanayi igena gatte athe a denuma upa yogi karagena dancin ecadami ekak karanava mage loku duva denata lankave A/L valata igena gannava, mage podi duva 8sraniye igena gannava ithin matat mage husband etbulu ape damiliyata me sudusukam matha job ekak karanna anna berida ane godak pin nangiyo mata udau karannako api godak amaruvenme ratejevath venne plz nangi udavak karanna idiriyata meveni hoda vidio karanba shakthiya dhayiriya vasanava lebeva bs dp
@sachinlakshitha7616
@sachinlakshitha7616 3 жыл бұрын
Finland wala job krala thamangema gedarakata invest kranna amarui da? Thamanta ona widiyata kamathi geyak hadaganna barida ?
@hashinipavithra980
@hashinipavithra980 Жыл бұрын
මේ දවස් වල apply කලොත් කොයි කාලෙද එන්න පුළුවන් ඔහාට?
@travelsrilanka8821
@travelsrilanka8821 Жыл бұрын
යන්න බැරි වෙයිද අප්ප අපිටත් 🤧
@nishadiprasangika5906
@nishadiprasangika5906 Жыл бұрын
👍💕
@kaushalyabuddhima8942
@kaushalyabuddhima8942 2 жыл бұрын
We have an embassy now in Colombo right? Can't we apply through that ?
@vimukthirajapaksha6254
@vimukthirajapaksha6254 2 жыл бұрын
Hotel jobs demand da finland ? Study krnna ynwnm IELTS oned
@madhurangaabeysinghe5054
@madhurangaabeysinghe5054 2 жыл бұрын
Engineering job gana video ekak karannako akke
@UniversalVibe243
@UniversalVibe243 Жыл бұрын
Ielts nethuwa apply karanna puluwan university tiyeda akki
@sampathkumara6776
@sampathkumara6776 Жыл бұрын
mis oyalawa cantact kara ganna vidiyak kiyannako
@rashmipabasara7522
@rashmipabasara7522 2 жыл бұрын
Really very helpful video akka.thanks..
@hasithanidushan2853
@hasithanidushan2853 Жыл бұрын
Akka finlanda inne puluwannm replyekak danna puluwanda
@nirmalashriyamipushpalatha8712
@nirmalashriyamipushpalatha8712 3 жыл бұрын
Mama masters karanna enna inne. Masters complete karanna onada. Nathnam job ekka set unoth a category visa ekak apply karanna puluwanda
@dumindumadumal4778
@dumindumadumal4778 2 жыл бұрын
ඉතාලියේ සෝර්ජෝන් එක තියනවානම් finland වල ජොබ් එකක් කරන්න අමරුදා🤔
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
එහෙම බෑ ! මෙහෙ වැඩකරන්නනම් finland work permit එකක් තියෙන්න ඕනෙ.
@amilaruwankumara969
@amilaruwankumara969 2 жыл бұрын
Italy UE visa walata puluwan neda work karanna
@naili1808
@naili1808 2 жыл бұрын
Family yanna kohomada .yanna puluwanda .puthala denna 22,20
@damithagni
@damithagni 2 жыл бұрын
Visa gnna kota insurance on aa wenne student at with aray neda?
@BuleMoonLight
@BuleMoonLight 2 жыл бұрын
ane akke finland walata enna hithan inna kenekuta university fees ane wiyadam ekka kiyak withra yanawada ? puluiwan nam video ekak karannako
@tharindu7
@tharindu7 2 жыл бұрын
thank you
@shyamalinawarathna7776
@shyamalinawarathna7776 2 жыл бұрын
Master of education walata enna hoda University ekak saha wiyadama koi wageda kiyanna puluwanda
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
Studyinfo.fi eke tiyanawa okkoma wistara. Expences depend wenne oya move wana city eka,oyage course fee, family me okkoma mata.
@hasankalakmal7630
@hasankalakmal7630 2 жыл бұрын
Nursing degree වලට job tiyanawa da .IISH eke digree ekak
@achinipullaperuma129
@achinipullaperuma129 3 жыл бұрын
How do you search scholarship programs ? Is there websites to find them?
@ArcticDiaries
@ArcticDiaries 3 жыл бұрын
studyinfo.fi/wp2/en/
@erandisashikala4256
@erandisashikala4256 2 жыл бұрын
Hi mama HNDE Mechanical complete karala inne kohomada apita thiyena opportunities
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
opintopolku.fi/konfo/en/
@nipunikariyapperuma3633
@nipunikariyapperuma3633 2 жыл бұрын
I have done a bachelors degree in psychology and looking for a masters degree program related to psychology. Is it possible to do a masters in that field and how can we find part time jobs
@shashinikafernando2972
@shashinikafernando2972 2 жыл бұрын
Is there any chance for pastry and bakery students to visit Finland ma'am
@ArcticDiaries
@ArcticDiaries 2 жыл бұрын
All the courses are in studyinfo.fi. please check it 🙂
@dilankaprasad9767
@dilankaprasad9767 Жыл бұрын
Biomedical Engineering jobs thiyanawada?
@lakminisgardenkitchen5511
@lakminisgardenkitchen5511 3 жыл бұрын
University walata apply kranne kohomada akki. Qualifications monada akki ona.
@ArcticDiaries
@ArcticDiaries 3 жыл бұрын
studyinfo.fi/wp2/en/ mea site eke searama wistara thiyenawa
@sanjeewapanawenna6110
@sanjeewapanawenna6110 3 жыл бұрын
Thank you very much for the information. In Oulu, is it possible to find part-time jobs without knowing the finnish language at the beginning?
@ArcticDiaries
@ArcticDiaries 3 жыл бұрын
In Oulu there are some part time jobs for English speaking people also. Since job availability is limited It may take few months to find a part time job.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 28 МЛН
Student Apartment Tour (420 € - 700€) - Oulu Finland.
22:41
Arctic Diaries
Рет қаралды 35 М.
2025  දී Finland යන්නේ කොහොමද
30:09
Life in Europe (Finland Home)
Рет қаралды 34 М.
අපේ Finland journey එක/visa interview question and process
31:42
Q&A #01 Study in Finland              #studyinfinland #finland #sinhalavlog
16:11
Arctic Diaries
Рет қаралды 4,2 М.
08)Finland කෑම වල මිල ගනන් කෝමද
35:46
Life in Europe (Finland Home)
Рет қаралды 76 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН