Oppo A57 4G 4GB/64GB අතේ ගානට සුපිරි මිලකට විකිණීමට ඇත

  Рет қаралды 42,216

Thenuka mobile

Thenuka mobile

Жыл бұрын

තොග මිලදී ගැනීමට අවශ්‍ය අය අමතන්න සුපිරි මිලක් දාලා අපි දෙනවා #thenukamobile #oppo #A57
📢ටෙලිග්‍රෑම් ගෲප් එක පහලින්
👇👇👇👇👇👇👇👇👇👇
t.me/+z09Hvgp0zeBlNjVl
📢ෆේස්බුක් පේජ් එකේ ලින්ක් එක
👇👇👇👇👇👇👇👇👇👇👇
profile.php?...
වෙනත් ෆෝන් වල මිල ගණන් ගනන් වීඩියෝව එක දිගට එක පෙළට පහල ලින්ක් එකෙන්
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
• සුපිරිම phone පට්ට අඩු...
අඩුවට ෆෝන් හොයන මගේ රත්‍රං යාලුවෝ වෙනුවෙන් අද අපි සුපිරි අඩු කිරීමක් කරල ෆෝන් සෙට් එකක් දාලා තියනවා video එක බලලා සෙට් වෙනවා නම් අපිට කියන්න ලංකාවේ කොහේ හිටියත් අපි dilawary කරනවා......
"Brand New Condition එක්ක ගාන අඩුවටම ගමුද Used එකක්"
📱මේ කාලේ හැටියට Brand New Phone එකක් ගන්නවා කියන්නේ ලොකු වියදමක් යන දෙයක් සහ ගොඩක් දෙනෙක්ට හීනයක්
ඒත් ඔබගේ දුරකථන සිහිනය සැබෑ කිරීමට Thenuka Mobile අප සූදානම්!..
ඉතා උසස් හා නවීන තත්වයෙන් යුතු ඩුබායී සහා සිංගප්පූර් වැනි රටවලින් ආනයනය කරන ලද, භාවිතා කරන (Used) ලද ජංගම දුරකථන දැන් ඔබට අඩුම මිලට මිලදීගත හැක.🖐️
📱ඔබ ලංකාවේ කොහේ හිටියත් අපි එවනවා ඔබ ගාවට ඔබගේ පැකේජය🛍🙏 අඩුවට සුපිරියක් හොයන අයට විතරයි
📱මේ දවස්වල ෆෝන් පටිට ගනන් නේද?
කැඩිචිච ෆෝන් එකේ Disply එකත් පටිට ගනන් නේද?
හා හා ඉතින් බය වෙන්න එපා අනේ..
📱අතේ තියන ගානට ගැලපෙන ෆෝන් එකක් ඔයාලට තෝරා ගන්න පුලුවන්.
තෝරා ගැනීමට මාදිලි ගණනාවක් පටිට අඩුවට තියනවා
දන්නවනේ පුරැදු තැන
තේනුක මොබයිල් අනුරාධපුර
📱Company warranty phone සඳහා වසරක වගකීම් කාලයක් හිමිවේ
ඔබ ලංකාවේ කොහේ සිටියත් ඔබට අවශ්‍ය දුරකථනය සාධාරණ මිලකට අපි ඔබේ ගෙදරටම ගෙනත් දෙනවා .
අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කතා කරලා ඔයාලගේ ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්
🚛🚛Prompt exprss කුරියර් සේවාව මගින් තමා ඔයාලා ගාවට පැකේජ් එක එවන්නේ .
Cash on delivery නම් අපේ නෑ .
📱බයවෙන්න එපා 100% සුරක්ෂිතයි ඔබ අප වෙත ලබා දෙන මුදල .
Thenuka Mobile ආයතනය වසර 15 කට වඩා පැරණි පාරිභෝගික විශ්වාසය 100% දිනාගත් ආයතනයක් .
අඩුම මිලටත් වඩා අඩුවෙන් ඔරිජිනල් ෆෝන් එකක් ගන්න ඔබත් අදම Thenuka Mobile එකට එන්න
☎️077 4148477

Пікірлер: 172
@thenukamobile
@thenukamobile Жыл бұрын
තොග මිලදී ගැනීමට අවශ්‍ය අය අමතන්න සුපිරි මිලක් දාලා අපි දෙනවා
@sujeewasamanmali3436
@sujeewasamanmali3436 Жыл бұрын
ගන්න සල්ලි නැ වීඩියෝ බලලා සතුටු වෙනවා අයියේ බුදුසරණ යි
@thilanchandimaguruge1303
@thilanchandimaguruge1303 Жыл бұрын
මම අය්යගෙන් Aquos R එකක් ගත්තා, පෝන් එක මට සෙට් උනේ නැති නිසා අය්යට return කලා. එවෙලෙම මට සල්ලි දැම්මා.. මම ආයෙම සල්ලි දලා වෙන මොඩල් එකක් ගත්තා, කතාව පට්ට ලෝයල්, රෙස්පෙක්ටබල්, ඕන දෙයක් කතා කරල කර ගන්න පුලුවන් , සුපිරි කොල්ලෙක් , අනිව පට්ට ගේම්ක් ගහනව මාකට් එකේ...
@gamingnoty2005
@gamingnoty2005 Жыл бұрын
ගන්න සල්ලි නැ අයියෙ මම අම්මාගෙ පොන් එකෙන් ඉන්නෙ කරන්න දෙයක් නැ මම රස්සවක් කරනකොට ගන්නවා😭මමo/l කරලා ගෙදර ඔන්නෙ අයියෙ පුලුවන්නම් උදවුවක් කරන්නකො 😭
@sihinayasoya
@sihinayasoya Жыл бұрын
ගෙවන්න ගන්න වැඩක් හදන්නකෝ.....මාස 12න් විතර අවම
@chaminda3027
@chaminda3027 Жыл бұрын
සුපිරි අද මම ගෙන්න ගත්තා Vivo y8 phone එකක් වගකීමෙන් කියන්නේ තේනුක මල්ලි සුපිරියක් (දෙල්ගොඩ කැළුම්)
@BIKE...LOVER...4.2M
@BIKE...LOVER...4.2M
Oppo a57 3gb රැම් නේද
@doctorvapeking
@doctorvapeking Жыл бұрын
මුගෙ විඩි බලද්දි මල පනිනො🤣 කියවනවා ඉවරයක් නැ අනවශ්‍ය දෙවල් නොකිය ඉන්න අවශ්‍යම ටික විතරක් කෙටියෙන් කරන්න
@newramitha5876
@newramitha5876 Жыл бұрын
අය්යෙ මේක ගොඩක් රත් වෙන්නෙ ඇයි පොඩි වැඩක් කරත් back cam eka kittuwa godk heat wenwa.
@h2kyt679
@h2kyt679 Жыл бұрын
OPPO A57 එක game ගහන්න අවුලක් නැද්ද.....🥺
@sumedasajith1503
@sumedasajith1503 Жыл бұрын
ගෙවන්න ගන්න පොන් ටිකක් දෙන්නකො අයියෙ plz
@thimiranilesh4981
@thimiranilesh4981 Жыл бұрын
Slli nathi nisa hamadama phone wala video blala ynw ithn 😍😘😘
@neonsl4856
@neonsl4856 Жыл бұрын
Japan 4n parts kohe wat na...mn 4n mechanic kenek widiyata kiyanna japan 4n gnna kalin deparak hithanna.....
@anuraarosha3184
@anuraarosha3184 Жыл бұрын
සුපිරි සුපිරි aiya
@kasunjeewantha478
@kasunjeewantha478 Жыл бұрын
සුපිරි 💜️💜️💜️
@dinithdananjaya1342
@dinithdananjaya1342 Жыл бұрын
Oppo a57 (4gb/64gb)kiyala na crack version ekk e settings walata 4/64 pennuwata attatama phone ek 3/32 enne scam ekk ooka
@minaliwasundara8725
@minaliwasundara8725 Жыл бұрын
Aiye oppo A57 eke sinhala language eka ne setting wla.sinhala akuru penneth ne.ane daganna puluwn widihak kiyannako.
@user-yh9mb2jf6s
@user-yh9mb2jf6s Жыл бұрын
4n eka rath wenwa ne ehema wenne signal wadiyen ena nisada ane dann kenek kiynnko
@coach807
@coach807 Жыл бұрын
a37 original battery ekk denna puluwand aayya
@technowithsandaru5150
@technowithsandaru5150 Жыл бұрын
බලා වැළපෙමි ගන්න සල්ලි නැති💔🙂
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 16 МЛН
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 40 МЛН
OPPO A57 2024 හැමොම ඉල්ලපු Budget Phone එක, Full Review
11:26
4G රු .2500 සිට විකිණීමට ඇත
14:21
Thenuka mobile
Рет қаралды 94 М.
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН