No video

වස්තුලා සුපිරි ෆෝන් රු,8000 යි,,,

  Рет қаралды 102,885

Thenuka mobile

Thenuka mobile

3 ай бұрын

Пікірлер: 707
@indikashirly2760
@indikashirly2760 3 ай бұрын
මට ෆෝන් එකක් එව්වා..ඒකෙ පොඩි අවුලක් තිබුණා..ඒ මොඩ්ල් එක නෑ කියලා..සල්ලි මගේ රිපන් කරා..හොඳ මනුස්සයෙක්..
@prathapchathuranga2121
@prathapchathuranga2121 3 ай бұрын
ගොඩක් හොඳ වැඩක් අයියේ ජයවේවා...!!! හිත හොඳ මනුස්සයෙක් ❤️
@Didulagaming
@Didulagaming 3 ай бұрын
රටට වැඩ දාය් සහ හොර බොරු නැති නියම සුපිරි මනුස්සයෙක් ලය්ක් දාන්න බලන්න මෙයාට 💞
@KaviduLakshitha-zv9wg
@KaviduLakshitha-zv9wg 2 күн бұрын
කොහෙද න්ද ගන්නෙ
@PRO_x_MAFIA
@PRO_x_MAFIA 3 ай бұрын
අවුරුදු 3කට කලින් මෙයාගෙන් vivo y95 එකක් ගත්තා තාම බබා වගේ වැඩ😋😋❤️❤️❤️
@MaheshPredeep
@MaheshPredeep 2 ай бұрын
Meyage nambr eka dennako
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 3 ай бұрын
මම දැක්ක ඇත්තම කියලා පෝන් විකුනන සුපිරි බිස්නස් කරආරම්භ කෙනෙක් ආදරෙයි පැලෙන්න. අයියේ මම පවිච්චි කරන පොන් එක අවුරුදු 8ක් මම පවිච්චි කරනවා. Samsung j2 6 2016. Model . මමත් ආසයි අලුත් එකක් ගන්න එත් මෙ දවස් වල ජොබ් එක වහින නිසා කෙලවෙලා තියෙන්නේ. එක ගත්තොත් ගන්නෙ අයියගෙන් තාමයි. බුදු සරණයි. ජයවෙවා. බිස්නස් දියුනු වේවා.
@thenukamobile
@thenukamobile 3 ай бұрын
❤❤❤
@AkilaTheekshana-st4zf
@AkilaTheekshana-st4zf Ай бұрын
Hai
@madhusankajacky-dg6zx
@madhusankajacky-dg6zx 2 ай бұрын
මාත් ගත්ත සෝනි ෆෝන් දෙකක් සුපිරි . මනුස්සකම උපරිමයෙන් තියන සුපිරම චරිතයක් . ආදරෙයි තෙනුක අයියා. ❤❤❤❤❤❤
@user-xp7nr8gx9y
@user-xp7nr8gx9y 3 ай бұрын
හොර බොරු නැති නියම මනුස්සයෙක් ❤
@HaseenaHansamali
@HaseenaHansamali 3 ай бұрын
මම දැකපු සුපිරිම අවංකම ආදරණීයම මනුස්සයෙක්.මෙයාගෙන් මම සහ මගේ යාලුවෝ ගොඩාක් දෙනෙක් ෆෝන් ගත්ත.කිසිම ප්‍රශ්නයක් නෑ..ආදරෙයි.....❤❤❤
@user-be5gn6yj5g
@user-be5gn6yj5g 3 ай бұрын
අපේ අවංක කොල්ලෙක් බිස්නස් එකක් කරන කොට උදවු කරපල්ල,,
@SathsaraSadanimna-wm1qv
@SathsaraSadanimna-wm1qv 3 ай бұрын
Ba uttto bh puluwam deyk krpm..😂😂
@Mind.DooMer
@Mind.DooMer 2 ай бұрын
Kranne nh hutto
@user-nt3qi2ml4f
@user-nt3qi2ml4f 2 ай бұрын
අයියගෙ වීඩියෝ මම බලන්න ගත්තේ subscribe 43 ඉදන් කිසිම වෙනසක් නෑ කතා බහනම්, good luck අයියේ. හිත හොද මනුස්සයෙක් 🖤
@Mind.DooMer
@Mind.DooMer 2 ай бұрын
Ithin ??
@thenukamobile
@thenukamobile 2 ай бұрын
ආදරේ පැලෙන්න ❤❤❤
@SureshChaminda1984
@SureshChaminda1984 3 ай бұрын
දුප්පත් අය වෙනුවෙන් හොඳ වැඩක්..ජය වේවා
@GodOfLove123
@GodOfLove123 3 ай бұрын
Restoration series එකක් ගේමුද අයියණ්ඩි
@dumindasampath7203
@dumindasampath7203 2 ай бұрын
නියම මනුස්සයෙක් . පෝන් එක සුපිරියට වැඩ
@sdroxz6706
@sdroxz6706 3 ай бұрын
Aquos sense 3, eke first customer man, patta user experience ekak tiyenne me phone eke, highly recommend❤❤❤🎉🎉🎉
@maheshsolangaaracchi
@maheshsolangaaracchi 2 ай бұрын
මාත් ගත්තා පෝන් තුනක් කිසිම අව්ලක් නැ සුපිරි ගොඩක් හිතහොද මනුස්සයෙක් ව්‍යාපාරය දිනෙන් දින දිව්නුවේවා!!!🙏 ජයවේවා අයියේ ආදරෙයි❤
@rohithaweerasinghe2793
@rohithaweerasinghe2793 3 ай бұрын
සුපිරි අයියා ඉදිරියට යන්න විදෙස් ගත අපි ඔබ සමඟ සිටිනවා තෙරැවන් සරනයි
@anushkajayamini1847
@anushkajayamini1847 3 ай бұрын
Elama Ayye jaya වේවා
@shanenchelcyan9808
@shanenchelcyan9808 3 ай бұрын
තේනුක අයියා සුපිරි.මම vivo Y93 phone දෙකක් ගත්තා.ඔඩර් කරාට පස්සෙ දවසෙ ආවා.එකක් සුපිරියටම වැඩ.අනිකෙ පොඩි අවුලක් තිබුනා.ඒක මම මෙහෙ කුරියර් එකකින් delivery කලා.කරල දවස් 2න් එව්වා කිසිම අවුලක් නැති සුපිරියටම වැඩ කරන phone එකක්.බැට්රිය වුනත් කන්ඩිෂන් වුනත්,හොඳටම හොදයි phone 2 ලැග් වෙන්නෙ වත් නැ.අනික තමයි මම රිටන් කරපු phone එකට එහෙට යවවන්න යන මුදලයි ආයෙත් ගෙදරට එන මුදලයි තේනුක අයියා ගෙවල තිබුනා.මට තිබ්බෙ phone එක අතට ගන්න විතරයි.මේ මිලට මෙ phone ඉතාම සාදාරනයි හැම සෙන්සර් එකම වගෙ වැඩ.හැබැයි කස්ටමර් කෙයා සර්විස් එකනම් 0% යි . තේනුක අයියා ඒ වැඩේට දාලා තියෙන අය නිසා තමයි business කැඩුනත් කැඩෙන්නෙ.වෙනනම් කිසිම අවුලක් නැ.මොකද හරියට රිප්ලයි නැ.කොල් එකක් ගත්තම හරියට විස්තර කියන් නැ.ඒක තේනුක අයියගෙ වරදක් නෙමෙයි. පට්ට❤
@thenukamobile
@thenukamobile 2 ай бұрын
❤❤❤❤❤❤
@dineshkumara9596
@dineshkumara9596 3 ай бұрын
අව්ලක් නෑ මං ගත්තා sony x performance එකක් මෙයාගෙන් ..දැන්අවු 2ක් අව්ලක් නෑ❤❤❤
@RaniRani-ij7hx
@RaniRani-ij7hx 3 ай бұрын
හරිම ෙහාදයි
@dasunchamika4061
@dasunchamika4061 3 ай бұрын
අපි ගත්තේ තේනුක අයියගෙන් පෝන් එක පට්ට කිසි අවුලක් නෑ පෝන එකේ❤
@user-cv7id5fp9z
@user-cv7id5fp9z 3 ай бұрын
එකම දේ දෙක දෙක දාන්නේ නැතිව , එකෙන්ම දීල දාපන් මගෙ රත්තරන් තේනුක අයියේ, අපෙ වෙලාවයි ඩේට ගැනයි සලකලා . කතාවයි මිලයි දෙකම තව අඩු කරන්ඩ පුලුවන්නම් හොදයි. ජය!
@KisliRanjith
@KisliRanjith 3 ай бұрын
අයියා දාන හැම video එකක්ම බලනවා ඒත් මට phone එකක් වත් ගන්න සල්ලි නැ video බලලා හිත හදා ගන්නවා ❤
@nilushikasandamali7551
@nilushikasandamali7551 3 ай бұрын
සුපිරි
@ThiwankaMeshara
@ThiwankaMeshara 2 ай бұрын
තෙනුක අයියෙ ඔයාගෙ විඩියෝ හැමදාම බලනව .. සල්ලි හොයාගත්ත ගමන් ඔයාගෙන් ඔඩර් එකක් දානවා .. විඩියෝ ලස්සනයි අයියෙ .. ❤
@thenulsandinu
@thenulsandinu 3 ай бұрын
Shape 4n ekak man gatta phone eka supiri thanks thenuka aiya🎉🎉🎉
@kolithasamarasekara6460
@kolithasamarasekara6460 3 ай бұрын
Niyamai thenuka ayiya❤❤ dual Sony 4 ne adamai dake.amma ta 4 ne aka balanwa thenuka ayiya genma ganda kiyanamko.adu karala deda isharahath thenuka ayiya.sony wenama kalawak❤🔥🔥👍
@PupuduHansa-zw2rh
@PupuduHansa-zw2rh 3 ай бұрын
ජයෙන් ජය දිනෙන් දින දියුණු වෙවා ඔයාගෙ පොන් සුපිරි
@kasunjayathilaka8649
@kasunjayathilaka8649 3 ай бұрын
බයවෙන්න කිසිම දෙයක් නෑ ඒ තරම් විශේෂයෙන් ගන්න බය වෙන්න එපා අඩුවට ෆොන් එකක් නම් ඒ තේනුක අයියාගේ ෆොන්ම තමයි මම පාවිච්චි කරලා තියනවා හොදට
@dinasirianura2950
@dinasirianura2950 2 ай бұрын
pn number eka denna Thenukage
@Shanakaathapaththu
@Shanakaathapaththu 3 ай бұрын
tenuka aiya .mama galewela shan aka .vivo 93 phone aka Ada labuna.hitagandawath baa athtatama cheese kella wage tibuna .supiriyak tamai.matath godaak satutui .ouata jayawewa budusaranai ..godaak satutui Mata..
@Thenuka1742
@Thenuka1742 3 ай бұрын
Phone 2ක් ගත්තා දෙකම මරු ❤ සුපිරි අයියෙ ජය වේවා❤
@AnuNuwara
@AnuNuwara 2 ай бұрын
Koheda bro me shop eka thiyenne
@Asankadilshan-nq1gy
@Asankadilshan-nq1gy 3 ай бұрын
ජය වේවා තේනුක අයියේ❤️❤️❤️❤️
@Nuwankumara-lk9el
@Nuwankumara-lk9el 3 ай бұрын
Aiye heta ude kadeta enawa mn oya video eka danakam balan hitiyee mn dawas deka kata kalin aevith giya 🤝❤️
@MRNADIYAMODS
@MRNADIYAMODS 12 күн бұрын
Anuradhapura 😍❤️‍gamma ko thenuka aiye
@user-kq4pv7hx5f
@user-kq4pv7hx5f 3 ай бұрын
Tenuka aiya..mama galewela shanaka athapaththu.oyata ada ude vivo y93 phone akak order kara .oyage channel aka balannne godaak dawass edan .oyagen 2019 phone akak gatta .etin a phone godaak kalayak pawichchi kara .me mama oyagen ganna 2 weni phone aka budusaranai.hamadamath apith akkka ennna ..
@HiranyaNimnadi
@HiranyaNimnadi 3 ай бұрын
Iphone 5s brand new nadda 64gb athe pavichchiyat
@SuccesslankaMarketing
@SuccesslankaMarketing 3 ай бұрын
අය්යෙ ඔයා තව ටිකක් කතාව අඩුකරලා වීඩියෝ එක කරනවානම් ..වටිනවා අය්යෙ.... ඔයාට ජය වෙවා....උතුරන්න ම හරියන්න ඔනී
@Pathum-lw8eg
@Pathum-lw8eg 3 ай бұрын
අදරෙයි අයියෙ ඔයට
@chamodshehanp9443
@chamodshehanp9443 3 ай бұрын
Thenuka aiya dan video mara qulity hode , good luck ❤❤
@prasannapradeep8858
@prasannapradeep8858 3 ай бұрын
Thenuka aiye oya aduwata dena phone wala update tka kalekin nawathinawa kiyanna attada????? Awa old version nisa...
@Sathyawadiya
@Sathyawadiya 3 ай бұрын
එකම දේ දෙතුන්පාර කියලා බොරින් කරන්න එපා
@prasannakumara6159
@prasannakumara6159 3 ай бұрын
Video එක දිග කරන්න ඕනවට කියන්නෙ මු හෙන මරිසි පොරක්
@DinuNugawela
@DinuNugawela 2 ай бұрын
සුපිරි තේනුක aiya🙂🙂
@nandanikusumalatha5993
@nandanikusumalatha5993 3 ай бұрын
Super ❤❤
@slnvideomix4601
@slnvideomix4601 3 ай бұрын
🤜👊🤛 සුපිරි
@menakanilani3348
@menakanilani3348 3 ай бұрын
නියමයි තෙනුකඅයියා
@ashaganga172
@ashaganga172 2 ай бұрын
බොහොම පිං ඔබතුුුුමාටට
@Viewofmine1
@Viewofmine1 2 ай бұрын
Good
@hmdhananjaya4298
@hmdhananjaya4298 3 ай бұрын
මෙයාගෙ ෆෝන් ගත්තු අය කෝ ඒව හොදද ලයික් දාගෙන යන්
@venuraSenihas
@venuraSenihas 3 ай бұрын
Hodai phone
@gamithsupeshala9328
@gamithsupeshala9328 3 ай бұрын
Customer service එක 75% යි.
@thusithagunasekara3162
@thusithagunasekara3162 3 ай бұрын
මම ගත්ත digno japan phone eke ඩයලොග් sim වැඩකරන්නෙ නැත
@gamithsupeshala9328
@gamithsupeshala9328 3 ай бұрын
@@thusithagunasekara3162 අනික කැලිත් නැ shop වල display ගියොත් ඉවරයි
@thenukamobile
@thenukamobile 3 ай бұрын
මෙච්චර දියුණු ලෝකෙ කඩේකට ගිහිල්ලා හදිස්සියකට වකුගඩුවක් පෙනහැල්ලක් හදවතක් ගන්න නෑ නේද බ්‍රෝ, අඩුවට දෙන්නේ අරන් පරිස්සමින් පාවිච්චි කරන්න❤❤❤❤
@jhonqwt4193
@jhonqwt4193 29 күн бұрын
Theruwan saranai obe wyaparaya සාර්ථක wewa.thawa thawath ශක්තිය dahirya labewa.siyalu devi raka waranai.🙏❤️👍🌷
@thenukamobile
@thenukamobile 29 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@stipkd
@stipkd 2 ай бұрын
ඇත්තට ම හොද මනුස්සයෙක් කිසිම හොර බොරුවක් නෑ මම පෝන් ගොඩක් ගත්ත
@ThusithKalana
@ThusithKalana 3 ай бұрын
Mamath gathth 8000 phone ekak muru phone eka supiri chaging pin ekavithari damma 7500 phone ekat gathe 500 dila kivva mekan chaging pin ekadagann kitala chaging pin ekat 700 giya vena mukutha vaulak thibba ne thanks thenaka aiya ❤ costama savis 99/ digatama karan yan
@kalusinhalaya89
@kalusinhalaya89 3 ай бұрын
Sony xpirea 5 ii display ganna vidiyak kiyannako
@LakshanSandeepa-pz8xw
@LakshanSandeepa-pz8xw 2 ай бұрын
Niyamai ayye oya ape kollek supiri wedak me kale hatiyata watinawa
@slGeming-ef2uj
@slGeming-ef2uj 2 ай бұрын
Sony xperia xz1 phone eke thina color walin lassanama color eka kiyan puluwanda
@LahiruNuwan-wj1ih
@LahiruNuwan-wj1ih 18 күн бұрын
අහිංසකයා ❤
@oshadinawodya4660
@oshadinawodya4660 3 ай бұрын
Ane Thenuka ayye mata Rs 5000 hari Rs 6000 hari 4n ekak hoyala dennako ayye second hand 4n ekak ane ayye loku uDawwak 🥺❤️
@oshadinawodya4660
@oshadinawodya4660 3 ай бұрын
Ane hoyala Denna ayye😢
@aivisionaryhubUSA
@aivisionaryhubUSA 3 ай бұрын
මම ගත්තා vivo එකක් මාස හතක් වෙනවා කිසිම ප්‍රශ්නයක් නෑ ..
@cylonancientnaturetv3775
@cylonancientnaturetv3775 3 ай бұрын
ජයවේවා මල්ලි ..
@KumaryAs-vc4wp
@KumaryAs-vc4wp 28 күн бұрын
අයිය සුපිරි කරගෙන යන් ❤
@user-lt8ie1ie5j
@user-lt8ie1ie5j 3 ай бұрын
Samsung phone tikak one😢❤
@Dosthisameera
@Dosthisameera 3 ай бұрын
මට එවපු y93 එක සුපිරි..
@Nio5089-nl6ty
@Nio5089-nl6ty 3 ай бұрын
මම ගත්තා sony xz2 phone එක xz3 එකකට අතින් ගානක් දීලා මාරු කරගන්න පුලුවන්ද හොදටම තියනවා..
@thenukamobile
@thenukamobile 3 ай бұрын
මල්ලියි අපි ලංකාවේ සිම් එකක් දාලා පාවිච්චි කරපු පූර්ණ ආපහු අරන් විකුණන්නේ නෑ සාමාන්‍ය
@supunabro6474
@supunabro6474 3 ай бұрын
mamath subs kara patta kollek oya. elama
@Ucl2496
@Ucl2496 2 ай бұрын
Realme c67 ek thiyenawada Price ?
@stefannethan
@stefannethan 3 ай бұрын
මගෙ රත්තරන් යාලුවො කියල අරිනවනන් ඒ තේනුක අයිය තමා❤
@greenplants9698
@greenplants9698 3 ай бұрын
😂😂😂
@BandaraChaminda-vv6sz
@BandaraChaminda-vv6sz 3 ай бұрын
සුපිරි අයියෙ
@user-rr8sc2mp4d
@user-rr8sc2mp4d 3 ай бұрын
නියමයි තේනුක අයියෙ
@GAMING_NiKo2Rx
@GAMING_NiKo2Rx 3 ай бұрын
storage kohomada???
@LakshanLakshan-f7g
@LakshanLakshan-f7g 17 сағат бұрын
Thanuka aiya niyamai
@SitushanaTharush-zj1pj
@SitushanaTharush-zj1pj 3 ай бұрын
මං ඉන්නේ හොරණ එන්න දුර වැඩී ලොකු දෙයක් 8000 ටිකත් ඩිලිවර් කරන්න පුලුවන් නම් ✋😪😪
@thilinakalhara.
@thilinakalhara. 3 ай бұрын
තේනුක අයියා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@dammikadamayanthi4651
@dammikadamayanthi4651 2 ай бұрын
මමත් ගත්තා ජපාන් ෆෝන් එකක් රුපියල් 10.500 අදටත් හොඳටම හොඳයි මට තවා ෆෝන් එකක් ගන්න ඔනේ කාඩේ වැඩ කරන හැමොම හරිම හොඳයි බුදු සරණයි ❤️💐
@SinhaEditz
@SinhaEditz 3 ай бұрын
Oyage shop eka koheda thiyenne
@cHANU-EDITzR
@cHANU-EDITzR 2 ай бұрын
සුපිරි 😊😊😊 12:47
@user-ji4uk7ll4b
@user-ji4uk7ll4b 3 ай бұрын
Fttttt
@user-kq4pv7hx5f
@user-kq4pv7hx5f 3 ай бұрын
Tenuka aiya den Pon akata order akak denda puluwanda.ok mama galewela.oyage channel aka hamadama balanawa jayawewa .
@KumaraDissanayaka-sm3dg
@KumaraDissanayaka-sm3dg Ай бұрын
❤❤❤ සුපිරි ...
@allusers2866
@allusers2866 3 ай бұрын
Brother u r very honest and true
@gangarathnayaka4962
@gangarathnayaka4962 2 ай бұрын
මමත් ඩුබායි ඉන්නේ ලංකාවේ ගෙදරට ෆෝන් දෙකක් ඩිලිවෙරි කලා ගොඩාක් හොඳයි කිසිම අවුලක් නැහැ ❤❤❤හිත හොද පුපිරි මල්ලි කෙනෙක් .කටිටිය බය නැතුව මෙයාගෙන් ෆෝන් ගන්න හොදද ❤❤❤❤
@thenukamobile
@thenukamobile 2 ай бұрын
❤❤❤❤❤👍👍👍🙏🙏🙏
@UtharaBope
@UtharaBope 2 ай бұрын
අනුරාධපුරයේ අපි වියාපාරය දියුණු වේවා !!
@Dil95krish
@Dil95krish 2 ай бұрын
oya karanne lassana wadak loku ganak deela 4n ekak ganna bari aya wenuwen meka patta service ekak , supirima kollek awoth anuradhapure enawa aniwa
@meme_usa-r1j
@meme_usa-r1j 3 ай бұрын
මමත් vivo පොන් එකක් ගත්තා දැනට මස 5ක් විතර වෙනවා කිසි අවුලක් නැ
@GayanPushpakumara-mp4tr
@GayanPushpakumara-mp4tr 2 ай бұрын
පේනුක අයියේ සුපිරි ෆෝන් එක එක
@ChandaniGeekiyanage-wo5ul
@ChandaniGeekiyanage-wo5ul 2 ай бұрын
Theruwansaranai ❤❤❤
@DineshMaduranga-sx5st
@DineshMaduranga-sx5st 3 ай бұрын
Supiri manusayak tamai init un wagi baila gahani na wada kalin
@nachurajangal
@nachurajangal 2 ай бұрын
Supiri
@dilanmadu6543
@dilanmadu6543 2 ай бұрын
අද හෙටම ගන්න ඉන්නේ 4n එකක්. එකෙන්ම අයියගෙන්ම ගන්නවා.. wp මැසේජ් එකක් දාන්නම්.. වැඩේ එල brother ..
@R.P.TSamira
@R.P.TSamira 2 ай бұрын
Maru maru
@bandulakodithuwakku5349
@bandulakodithuwakku5349 3 ай бұрын
thanuka bro mama galle 8000 phoon akak ganne kohomada (anna widihak ne)
@wijayarathnabandara7086
@wijayarathnabandara7086 3 ай бұрын
Google fixel 3 brand new seal pack ගන්න නැද්ද තෙනුක අයියේ
@methuselah5747
@methuselah5747 3 ай бұрын
Sony, phone දැන් ගන්න එපා කැඩුනොත් හදන්න parts හොයාගන්න අමාරුයි
@RanjithPriyantha-us1cr
@RanjithPriyantha-us1cr Ай бұрын
10000ට තියෙන ෆෝන් මොනවද
@isuruudesh7637
@isuruudesh7637 2 ай бұрын
Sipiri manushsayek jayawewa aiyya❤❤❤❤❤❤
@udithrasindha5761
@udithrasindha5761 3 ай бұрын
Ayye oya kalin vidiyo ekaka dala thiyana poco phone eka 5000wage denna loku udauwak
@ChandaniGeekiyanage-wo5ul
@ChandaniGeekiyanage-wo5ul 2 ай бұрын
8000 ewa hadala ganna puluwan neda.futures monawada
@yamunapriyadarsani2202
@yamunapriyadarsani2202 3 ай бұрын
සුපිරි ❤❤❤
@nadishajayawarfhana622
@nadishajayawarfhana622 3 ай бұрын
Anuradapura koheda tiyenne
@maheshsamarakoon9850
@maheshsamarakoon9850 3 ай бұрын
Ape patthe kollek..gmmak aiye..dambullen❤
@niroshanrajapaksha2624
@niroshanrajapaksha2624 2 ай бұрын
Dambulle koheda me shop aka
@samithalakshan8693
@samithalakshan8693 3 ай бұрын
Hoda wadak karanakota jara katha kiuana minissu innawa .owa wadak na ayya oyath akka api innawa ayya jaya wawa bs
@DhammaramaThanamalvila-bn8wd
@DhammaramaThanamalvila-bn8wd 3 ай бұрын
පුළුවන්නම් බ්‍රැන්ඩ් නිව් එකක් ගන්න...මම සෝනි එකක් අරන් රවුටර් එක යන යන තැන අරන් යනව...
DIGNO 602KC  රු,10500යි, 😊
19:42
Thenuka mobile
Рет қаралды 9 М.
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 28 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 26 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 10 МЛН