Orange Juice full Movie | Living Together | Romantic Story | Ima Weerasooriya | Dulan Manjula

  Рет қаралды 731,407

MCC Prime

MCC Prime

Күн бұрын

#orangejuice #mccprime #orangejuicefilm #OrangeJuiceMovie #OrangeJuiceSinhala #SinhalaFilm #SriLankanCinema #SriLankanMovies #SriLankaFilms #DramaFilm
Orange Juice Full Movie | සිංහල චිත්‍රපටය | එකට ජීවත් වෙනවා | Ima Weerasooriya | Dulan Manjula
Produced by: MCC Group (Pvt) Ltd.
Written and Directed by: Anushka Rasanjana De Silva
Starring: Ima Weerasooriya, Dulan Manjula Liyanage, Malith Bandara and Dakshina Gammanpila
Guest Appearance: Rebecca Dilrukshi
Director of Photography: Amayuru Withanage
Assistant Director: Winsitha Wineth Kumarapeli
2nd Assistant Directors: Thilina Sampath, Nimni Jayasekara
Art Director: Sumiyuru Udantha
Art Assistants: Dasun Pitawalage, Tilshi Sonali
Make-up and Costume Designer: Dakshina Gammanpila
Editor and Colorist: Bawantha Gamage
Music and Background Score by: Miran Tharindu
On-Set Sound Recordists: Chamuth Abesinghe, T. Kannakumar
Production Manager: Tharinda Hasaranga Fernando
Executive Producer: Rajkumar
an A-one Production
Special Thanks:
Jo Dissanayake
Rebecca Dilrukshi
Mangala somarathna
Idunil Hettiarachchi
Hasith wathupola
Chamila Prabath
Location partner: Nimrasa Bakers, Maheshan Super Magalegoda
Costume Sponsors: Nimni Jayasekara, Sumiyuru Udantha
Food & Beverage: Mangala Somarathna
Transport: Rabukkana Cabs
Location Courtesy: Magalegoda, Nittabuwa
Copyright (c) 2023MCC Group (Pvt) Ltd.
#orangejuice #mccprime #AOneProductions #DebutProduction #LoveStory #youtubeseries
Please subscribe to the MCC Prime channel, and don't forget to click the bell button.
Like our Official Facebook Page:
/ mccprime.official
Please subscribe MCC Prime channel and don't forget to click the bell button.
Like our Official Facebook Page:
/ mccprime.official
#NewSinhalaMovie #OrangeJuiceRelease #SriLankanDrama #WatchSinhalaMovies #MustWatchFilm #SriLanka2024 #FilmPremiere #CinematicJourney #FilmOfTheYear #LocalFilm #FreshDrama #OrangeJuicePremiere #srilankanactors #imaweerasoriya

Пікірлер: 423
@kumudufernando7643
@kumudufernando7643 11 ай бұрын
මේ අලුන් නිළිය හරිම ශෝක්. එයාට හොඳ ගමනක් යන්න පුලුවන්. හැඟීම් ප්‍රකාශනයත් හරි තාත්විකයි. ඇයට ජය.
@tharushinavodya7727
@tharushinavodya7727 11 ай бұрын
මගේ ආදරෙත් මේ වගේමයි,ඇස් වලට කදුළු ආවා මේක බලද්දී හම කෙල්ලටම ලැබෙන්න ඕනි මෙහෙම ආදරයක් දවසකට දෙකකට නෙවෙයි ජීවිත කාලයම තියාගන්න ❤
@LilinduDasun
@LilinduDasun 4 ай бұрын
Mamath mewage. Eth mata kellek na 😥
@dilinimadushika1862
@dilinimadushika1862 Жыл бұрын
සන්ජන වගේ ආදරණීය අය මේ ලෝකෙ ඇති.ඒත් ඒ අතලොස්සයි🥺 එහෙම අය ලැබෙන කෙල්ලො හරීම වාසනාවන්තයි🥺🥺🥺💖💖💖
@LilinduDasun
@LilinduDasun 4 ай бұрын
Mamath ewage. Eth mata kellek na. Wayasa wadie kiyala godak kello mata hina wenawa 😥😥
@nadeehansi6295
@nadeehansi6295 Жыл бұрын
අන්තිමට උන රණ්ඩුව නැතිඋනා නම් මේ මගෙ ආදර කතාවමයි. එකට ජීවත් වෙන් අකාලෙ මොන තරම් ආදරෙන් බලාගත්තද රැකවරණයක් දුන්නද මට. අදටත්. දැන් අපි දෙන්නම පුන්චි දෝණියෙක්ගෙ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. ඒ කාලෙ හරි ලස්සනයි. මතක් කර කර විදින්නනපුලුවන් අදටත්
@purni9266
@purni9266 8 ай бұрын
මේක ඇත්තටම හරිම ලස්සන කතාවක්... දෙන්නම ලස්සනට රගපානවා. රගපෑමක් කියලා නොහිතෙන තරමට. ඒ girl ගෙ කටහඬ හරිම ලස්සනයි. මං හිතන්නේ මේ කතාවෙ තියනවා ගන්න දේවල් ගොඩක්. වර්තමානයේ සමාජයේ දික්කසාද වැඩිවෙන්න හේතුව, සම්බන්ධතා බිඳෙන්න හේතුව ප්‍රශ්න ගැන කතා නොකිරීම, ඇහුම්කන් නොදීම. නිතරම තමන් හරියි කියලා විතරක්ම හිතන එක. ඉතිං මේ කතාව ඇතුලේ හරිම ලස්සනට සම්බන්ධයක් ආරක්ෂා කරගන්න එක ගැන කියලා තියනවා කියලා හිතනවා..
@dulikaprasadJapan
@dulikaprasadJapan Жыл бұрын
බලන අයගෙ ඔලුව කන්නෙ නැතුව සුපිරිම ආදර්ශයක් දුන්න පට්ට ස්ටෝරි එකක්.❤❤
@amilaprasadfernando7204
@amilaprasadfernando7204 Жыл бұрын
ඇත්තටම ලස්සනයි... ජිවත් වෙනවා කියන්නේ මේකට තමයි. ගෑනු ලමයගෙ පද රචනය ලස්සනයි. ආදරේදී මිනිස්සු කෑදරයි. ඒකයි ප්‍රශ්න, අවුල තියෙන්නේ මෙහෙම කෙල්ලෙක් හොයාගන්න එක නේ....
@NuwanWijeweera-e3x
@NuwanWijeweera-e3x 11 ай бұрын
පිරිමි පොඩි දේටත් කලබලයි....නැති වෙයි කියලා බයට පිරිමියෙක් පිස්සෙක් වෙනවා...හැමදේම කරන්නේ පිරිමි තියෙන ආදරේට..ඒක ගොඩාක් අය තේරුම් ගන් නැහැ 😢❤
@hasiliyanage2402
@hasiliyanage2402 11 ай бұрын
එහෙම පිරිමි ලැබෙන අය හරි වාසනාවන්තයි 🥺❤️
@the1stAttention314
@the1stAttention314 8 ай бұрын
eka therum gannathi aia nisa samaharu jivitha kalayama vidavanava
@malavidanalage7922
@malavidanalage7922 10 ай бұрын
මට කැහැගහලා කියන්න තිබුනානම් එයාට ඇහෙන්න මාව තනිකර ගියත් තාමත් ඔයාට ආදරෙයි කියල.. මගෙන් කිසිම වරදක් නැතුව මාව ඇතහැර ගියේ ඇයිද කියා මගේ හිත අඩනවා මගේ සුදු.....
@Waik-o7b
@Waik-o7b Жыл бұрын
මාරම ලස්සන කතාවක් අපේ රටේ මෙහෙම ජිවිතය බෙදා ගන්න අයට ප්‍රසිද්ධියේ බනින්න ගොඩක් අය පූරුදු වෙලා ඉන්නවා. අපේ රටේ සංස්කෘතිය අනුව කෙල්ලක් කොල්ලෙක් එක්ක මුණට මුණ බලන් කතා කරන එකත් වැරදියි කියලා කියන අය ඉන්නවා කාසාද කොලයක් අත්සන් කරන්නේ නැතිව පිරිමි අය එක්ක අතින්වත් අල්ලලා කතා කරන්න එපා කියන සංස්කෘතියක් තමයි අපිට තියෙන්නේ කියලා කියනවා. එත් ඇත්ත වශයෙන්ම එහෙම පතිකුලයට දිග ගිය අය හොර රහසේ කරන වැඩ දැක්කම ඉස්සර දොරේන් අරං ආපු සංස්කෘතිය වගේම පතිකුලයත් පිටිපස්සේ දොරේන් හොර රහසේ පැනලා යනවා. එහෙම බලද්දී මේ විදිහට එක වහලක් යට කොන්දේසි විරහිතව නිදහසේ ආදරේ කරලා එකින් එකා හොදින් තේරුම් අරං ජිවිතේ ඉස්සරහට යන එක හොඳයි කියන එක මගේ තනි මතය. පතිකුලයට පතිවත රැකගෙන ආවාත් ඒ පතිවත තප්පර ගානකින් නැති වෙනවා. එත් හදවතින්ම අවංකව ආදරය කරන එක තේරුම් ගන්න එක ජිවිතේ අවසන් මොහොත දක්වා අරං යන්න පුළුවන් නම් එක තමා වැදගත්ම දේ.
@Thiththaieththa
@Thiththaieththa Жыл бұрын
පෙට්ටිය කඩා ගත්තට පස්සෙ කෙල්ලෙක්ගෙන් වැඩක් නැනෙ
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 Жыл бұрын
​@@Thiththaieththaඔන්න පිරිමි කම 😂😂😂
@kalumkumarasiri8452
@kalumkumarasiri8452 11 ай бұрын
ඇත්තටම එහෙම තමයි වෙන්න ඕන.මං බැදලා අවුරුදු 11ක්,අවු.4ක් ආදරේ කරලා බැන්දේ.අපිට තාම ගලප ගන්න බැරි,විදවන තැන් බොහෝමයි...
@kalumkumarasiri8452
@kalumkumarasiri8452 11 ай бұрын
​@@Thiththaieththaඒ නම් විකාර මේ කාලෙ හැටියට..කොල්ලො ගැන කවුරුත් ඔහොම හිතන් නැති එකයි පුදුමේ.
@Thiththaieththa
@Thiththaieththa 10 ай бұрын
@@kalumkumarasiri8452 kollekta pettiyk nene😂
@ayantharandimalofficial6688
@ayantharandimalofficial6688 Жыл бұрын
1:13:06 බලන්න හිතුනේ නෑ 😢 එහෙම බලද්දිත් අඩෝ මේක කතාවක්නේ කියල දැනෙද්දිත් සමහර රැයවල් වල නොමැරි මැරුනා වගේ හැගීමක් තාමත් දැනෙන්නේ 🥺 හම්.......... අනේ මන්ඳ. කොහොම හරී ආයෙම බලන්නමයි කියල හිත බල කරපු නිසාම ටික ටික ඉස්සරහට යද්දී සට සට ගාලා මෙන්න කියන්න ලැජ්ජා නෑ පුංචි දේත් මහ ලොකුවට දැනෙන එකෙක් ඉතිම් 😊 කොහොම උනත් ඩිරැක්ටර් අයියේ ඔයාගේ හිත නම් මාරයි ආ....... ✨ ඒ වගේම ඔයාට හොඳ ටීම් එකක් ඉන්නවා එකම වයිබ් එකේ උදවිය ඒක මාරායි ඒවගේම කියන්න ඕන අපේ ප්‍රධාන දෙන්නා සහෝදරී ඔයා ගැන වචනයක් කියන්නම ඕනා මෙච්චර කාලෙකට මම ෆීමෙල් ඇක්ටර්ස්ලගෙන් කැමතිම අය ඉන්නේ දෙන්නයි තුන්දෙනයි දැන් ඔයත් එකතු උනා සිරාවටම මාරම මාරයි ඔන්න අද ඉදං මම ඔයාගේ බිග් ෆෑන් කෙනෙක් 🥰✨ ඔයාගෙ අනාගතයට සුබ පතුම් ඒ වගේම අපේ පැංචා සහෝදරයා 😊 ඔයා නම් ඉතිම් දැන් ගොඩක් කල් මගේ පොතට ඇතුලත් කරන් 😊 කොහොම උනත් හැමෝටම ජයම වේවා සමහර විට පැංච සහෝ සහ සහෝදරී ඔයාලව ඉදිරියේදී මට සම්මුක වේවී මං ආසයි මගේම වැඩකින් අපි අඳුර ගන්න ✨🥰 ඉතිං ජය. !
@Shehan_official_
@Shehan_official_ Жыл бұрын
ඇත්තටම කතාව ලස්සනයි 😊❤️ ඇත්තටම ලංකාවේ මිනිස්සුන් ගේ මත වෙනස් උනා නම් හොදයි leave to gether ඉදලා බලලා තමන් ට හරි යනවා ද කියලා බලලා marry කරනම් තමා හොද .. 😊 වෙන රටවල් වලත් එහෙම තමා අපේ මිනිස්සුන් ගේ ගොබ්බ හිත් නේ තියෙන්නෙ 😒
@Esha-jl7bp1ux6y
@Esha-jl7bp1ux6y Жыл бұрын
Agreed 👊
@SAHANIYALEEMA-f1v
@SAHANIYALEEMA-f1v 5 ай бұрын
@@Shehan_official_ siriyas 😍🤞
@shayakk3383
@shayakk3383 Ай бұрын
@@Shehan_official_ එතකොට living together ඉදලා ගැලපෙන්නෙ නැත්නම් වෙන්වුනාට පස්සෙ ගැහැනු ලමයට තව කෙනෙක් එක්ක යන්න පුලුවන්ද අපේ සමාජයෙ?🤔
@Shehan_official_
@Shehan_official_ Ай бұрын
@shayakk3383 පුළුවන් මිනිස්සුන්ගේ ගොබ්බ අදහස් නැත්තං 😗
@shayakk3383
@shayakk3383 Ай бұрын
@@Shehan_official_ඒ වුනාට අපේ පිරිමි ගැහැනු ලමයගෙ පතිවත බලන්නෙ හරියට ගැහැනු ලමයෙක්ගෙ අතින්වත් අල්ලලා නැතිව වගෙ
@thiliniwijerathne7105
@thiliniwijerathne7105 11 ай бұрын
මගෙ ආදරේ මට කොච්චර වටිනවද ,මං කොච්චර වාසනාවන්ත ද කියල අමතක වෙලා තිබුණ මට මේ කතාව ආයෙත් මතක් කරලා දුන්නා..මේ ඔහුමයි.. Marry කරලා ටික කාලෙකින් ඔහු රට ගියා.නමුත් කතාව බලද්දී දැනුනේ ඔහු මගෙ ළඟින් ඉන්නවා වගේමයි... ස්තූතියි ❤
@expomusic5352
@expomusic5352 5 ай бұрын
මටත් අතීතය මතක් වුනා . කතාව බලන්න බැරි තරම් මෙක මගේ ජීවිතෙට සමීපයි .
@pragee_Nawo
@pragee_Nawo Жыл бұрын
පරන දේවල් මතක් උනා 😞 ඒත් පරන දෙවල් ආයෙම ජීවිතේට වැඩක් නෑ.ගිය දේ ගියා.ඉස්සරහ ගැන හිතලා වැඩ කරනවා.❤
@Motion_tales99
@Motion_tales99 Жыл бұрын
Same 🙂
@Ima2325
@Ima2325 11 ай бұрын
අන්තිම ටිකට ඇත්තටම කදුළක් ආවා. මගේ affair එක අවුරුදු 8 AL affair එකක්. දවස් 365න් 300ක් විතරම කරන්න ඇත්තේ මරාගන්න එක. මේ අවුරුදු 8 පුරාවටම sex නෑ. ඉන්නේ අපි වෙන්වෙන්ව අපේ ගෙවල් වල. පවටද පිනටද කියලා මම දන්නෙ නෑ.ගහගෙන මරාගත්තත් එයාට මටවත් මට එයාවත් නැතුව බෑ. මෙ කතාවේ ඒ boy කියනවා වගේම එයත් කියන්නේ හැම රණ්ඩුවක් අවසානේම "මට උබ නැතුව ඉන්න බෑ බං" block කරන් උබට ඉන්න පුළුවන් උනාට කියලා. මම එහෙම කියනවා අඩුයි. නමුත් එයා මොන තත්ත්වේ හිටියත් අතපය කකුල් නැතුව හිටියත් මටත් බෑ එයාව අතාරින්න.❤
@ArunaDiptha
@ArunaDiptha Жыл бұрын
ජිවිතේ වටින දෙවල් නැති කරගන්නේ තමන්ගේ මෝඩ කමට මෙි වගේ අවන්ක කෙල්ලෝ දැන් ⁣නැ ලස්සනයි කතාව ❤❤❤❤
@dhanushkasenanayaka3696
@dhanushkasenanayaka3696 9 ай бұрын
කෙල්ලෙක්ට අමාරුම දවස් වලට බලාගන්න එයාව පොඩ්කක් සිප ගන්න වැලදගන ❤ එක කෙල්ලෙක්ට වට්නවා
@RasadariAmarakoon
@RasadariAmarakoon 4 ай бұрын
සංජයටත් වඩා හොඳ මාව තේරුම් ගත්ත,ආදරේ කරන husband කෙනෙක් ඉන්නවා කියන්නේ මං හරි වාසනාවන්තයි 😘😍🤍
@nuvaramanike
@nuvaramanike Жыл бұрын
අවසානයේදී ඇසට කඳුළක් ගෙන ඒමට සමත් වූ නිර්මාණයක්.. ..
@Thilinagunawardana-o2t
@Thilinagunawardana-o2t 10 ай бұрын
සුකුමාලයා❤😊
@piumiwasana74
@piumiwasana74 Жыл бұрын
Seriously nice story ...also it gives a message to the society ❤😊
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi 11 ай бұрын
එල එල පුපිරි කතාවක් ලස්සන නිර්මාණයක් ගොඩක් ආදර්ශමත් කතාවක් නියමයි. ඒ ගැහැනු ලමයගෙ හැගීම් ලස්සනයි හරි ලස්සන වචන එකෙන්ම සුපිරියක් සුබ පතනවා ජය වේවා. ❤
@TestTest-jx7rg
@TestTest-jx7rg 5 ай бұрын
කතාව ලස්සන්‍යි එත් හැම කොල්ලම හැම කෙල්ලම එක වගෙ නැ ඔතන මිනී මැරුමක් වෙන්නත් තිබුනා ඉගෙනීම කඩාකප්පල් වෙන්නත් තිබුනා වනචර කොල්ලෙක්ට හසු වෙලා දරුවෙක් එක්ක අසරන වෙන්නත් තිබුනා ඒ නිසා ඔකම හරි කියන්නත් බැ වැරදි අඩුවෙන් තමන්ගෙ බුද්දියෙන් සන්ස්කෘතිය කෙසේ වෙතත් වැඩිහිටි රැකවරනයත් ඇතුව ගැහනු අපි රැකෙන්න ඔනෙ ජීවිත වරදින්න පොඩි වෙලාවයි යන්නෙ කෙල්ලෙකුට ආයෙ ජීවිතෙ දෙවෙනි පාර හරි යන්නෙත් කීප දෙනෙකුට විතරයි ගැහඇනිය අසරන වෙලා ඉබාගාතෙ යන්න වෙනවා හරි දේ නොතේරෙන අයට
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u Ай бұрын
මේ ෆිල්ම් එක පට්ට අද kale සමාජ තත්වේ තේරුම් ගන්න පුළුවන් කතාවක්😊
@nalawattagepinto3939
@nalawattagepinto3939 Жыл бұрын
“ The body “ ලින්ක් එක යවල කෙනෙක් ඇහුව ප්‍රශ්නයක් ඇහුවම මට. තේරැනා අපි දුපත් වාසි ගතානුගතික පිට කවරය බලලා පොත ගැන කියන ඡාතියක් කවදාවත් ඡිවිතය තේරැම් ගන්න බැරි අමන ඡාතියක් ගොඩ නොයන රටක් කියලා
@Langutta
@Langutta 11 ай бұрын
ඒකනං සුපිරියක් හොඳ පනිව්ඩ කීපයක් ආසාවෙන් ඉවර වෙනකන් බැලුවා thanks හොඳ නිර්මාණයක් දුන්නට ජය වේවා .
@SulochaSandaruwan
@SulochaSandaruwan 11 ай бұрын
සුපිරි වැඩක් ස්වභාවිකයී❤ තව වැඩ ඕනේ❤
@sachinthaakash6686
@sachinthaakash6686 Жыл бұрын
අද වගෙ සමාජයක ජිවත් වන අයට ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි තමන් ආදරෙ කරන කොල්ලා මොන විදිහ උනත් දරාගෙන ආදරෙ කරන කෙල්ලො සෑහෙන්න අඩුයි.... විකාර වීඩියො දාන මේ වගෙ සමජයක මේ වගෙ වීඩියො එකක් ලොකු පාඩමක්
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
පාසලක ගුරුවරියක් කියන කතාවක් අහල මේ video එක බැලුවහම පට්ට feeling එකක් හිතට ආව. ඒ teacher කියනව එයාගේ 11 වසරේ class යන ගෑනු ළමයි දෙන්නෙක් වැඩියෙන් කැමති room යන කොල්ලන්ට ලු, ඒ කෙල්ලෝ දෙන්නම room ගිහින්. එහෙම කරන්න එපා කියල ඒ teacher කියනව. ඒවා බලල උබල හදල තියෙන video එකේ තියෙන්නේ living together. පට්ට බන් උබ්ලව අදහන්න ඕනි. කවද හරි දවසක ජාතිය ගොඩ ගත්තේ උබල කියලා රන් අකුරෙන් කියවෙනවා වෙනවා මයි!
@PrabhaviArushika
@PrabhaviArushika Жыл бұрын
මං හරි ආදරෙයි බං මේ කමෙන්ට් එකට. ලස්සනයි බං ඒක❤️.
@Moments93-
@Moments93- 9 ай бұрын
පාසල් ලමයි living together ඉන්නෙ නෑනෙ මේගොල්ලන්ගෙ වීඩියෝ වල..වැඩිහිටියො ඉන්නෙ..වැඩිහිටියො දෙන්නෙක් මොන විදිහට ලිංගිකව එකතු උනත් රටේ එවුන්ට මොනවද තියෙන්න පුලුවම් ප්‍රශ්න..
@chathurangadilhara4573
@chathurangadilhara4573 6 ай бұрын
​@@Moments93-බැඳලා ඉන්න එකෙක් වෙන වෙන එකක් එක්ක ගියොත් මොකද වෙන්නේ?
@DamithDissanayaka-n2e
@DamithDissanayaka-n2e Жыл бұрын
මටත් ලැබිලා tiyenne මෙහෙම ආදරයක් එහෙම ලැබිලා tiyana ආදරෙ මම කවදාවත් නැති කරගන්නේ නෑ ,
@සාධාරණයවෙනුවෙන්
@සාධාරණයවෙනුවෙන් 11 ай бұрын
අනේ මාර ලස්සන කතාවක්. අනේ මටත් මේ වගේ ආදරයක් තියෙන්වනම්. ❤❤❤ මට නම් හම්බුනේම් කාලකන්නි කොල්ලො. මගෙ සල්ලි කොල්ල කාපු එකමයි උන් කලේ. හොදක් නම් වෙන්න එපා උන්ට 😒
@KasunNiroshana
@KasunNiroshana Жыл бұрын
පට්ට පණිවිඩයක් දෙන්නෙ මේ කතාව.. ඉස්සරහටත් මේවගේ කතා ඕන. තේරුම් ගැනීම නැති තැනක බැදීමක් නෑ
@nipundilshan6081
@nipundilshan6081 4 ай бұрын
යටගිය ඇත්ත එලියට ආවම තමා ආතල් එක එන්නේ ,මොන මොන සක්කරයටත්, අමෝර් අමෝර් මේකේ කමෙන්ට් දාලා තියෙන සැදැහැවත් අය 😂
@raffyhilariyanchandralal7532
@raffyhilariyanchandralal7532 Жыл бұрын
මම කැමති කොල්ලා හිටපු නිසයි බැලුවේ. ලස්සන කතාවක්, කෙල්ලත් හොඳයි හොඳට කරලා තියෙනවා. 👍👍👍👍👍
@menakalakshanpalagasinghe
@menakalakshanpalagasinghe Жыл бұрын
හරිම ලස්සනයි මේ කතාව සමාජෙට ලොකු පාඩමක් කියාදෙනව
@kelum.88
@kelum.88 8 ай бұрын
මට මේක සෙට් උනෙ අද මම මේ කොල්ලට පට්ට කැමති සුදු ඇදගෙන කලු ඇවින් බලපු නිසා මම මෙ කෙල්ලව ඉස්සර්ලාම දැක්කෙ ජනයි පිරියයිගෙයි විඩියො එකකින් ආසම දෙන්නෙක් නිසා ආසාවෙන් බැලුව ඉවර වෙනකොට ලොබ හිතුනා,තව තිබු නනම් කියල හිතුන ලස්සනයි දෙන්නම ඉවර උනාට පස්සෙ දුකයි තව බලන්න තිබුන නම් කියලා හිතුන 😓❤️
@1Thakshila
@1Thakshila 11 ай бұрын
දිනක්ශිගෙ කටහඩ❤ ලස්සන යි ,
@starcom2973
@starcom2973 11 ай бұрын
ඒ ගෑනු ලමයගෙම හඩ ඒ. ඒ හඩ රූපය වැඩියම සමාන උදාරිට.
@HappyHappyHappy-h3h
@HappyHappyHappy-h3h Жыл бұрын
මගේ ලව් එකත් අද breakup උනා 🙂😞😖❤ හුගක් වටින ආදර්ශයක් දෙන කතාවක් 😔🎉
@Sspriyadarshani
@Sspriyadarshani 10 ай бұрын
මට ඇඬුනා... 😥
@Learnwithfun5418
@Learnwithfun5418 11 ай бұрын
කතාවල වගේ අැත්ත ජීවිතේ කරලා බලපල්ලකො මොකද වෙන්නේ කියලා එතකොට තෙරේයි😂😂
@rasikaSL
@rasikaSL 7 ай бұрын
🫣😂
@nipundilshan6081
@nipundilshan6081 4 ай бұрын
සිරා ඈ බං
@AmazingShorts-v1g
@AmazingShorts-v1g Жыл бұрын
ඔරේන්ජ් ජූස් එකේ මැද විතරයි අවසානයක් නෑ , මොකක්ද අනේ ආසාවෙන් බලන රොමෑන්ටික් සීරියස් එක දෙන්න , ලස්සන දේවල් වලට ඇබ්බැහි කරලා මඟදි නවත්තන්න එපා ! 🥺🙏
@kaveeshinduwara9049
@kaveeshinduwara9049 Жыл бұрын
කාලෙකින් බලපු සුපිරි එකක් acting perfect ❤
@nadu.S.Bandara
@nadu.S.Bandara 4 ай бұрын
මගේ ආදරෙත් හරියට මේ වගේ.එයා තරම් මාව තේරුම් ගත්තේ නෑ කවුරුත් .හැමෝටම මේ වගේ ආදරයක් හම්බවෙන්න ඕනි.♥️
@MahesikaMadushani
@MahesikaMadushani 8 ай бұрын
Me fillm eke inna kolla sudu ඇදගෙන කළු ඇවිදින් eke හිටපු pancha neda❤
@shayakk3383
@shayakk3383 Ай бұрын
ඔව් එතකෙකාට පොඩියි. ලලයි ලිලයි ලයි එකේ සුකුමාල. ඔහුගෙ රංගනය හොදයි
@ranjeewadesilva210
@ranjeewadesilva210 11 ай бұрын
නියමයි අලුත් නිළිය
@minolianuththara3876
@minolianuththara3876 Жыл бұрын
Marama film ekak...godak watinwa jeewitheta padam godak igena gnna puluwan...thank you so much me wage concept ekak apita laba dunnata ❤🎉😊
@chanithalakwan8768
@chanithalakwan8768 4 ай бұрын
නිවාඩු දවසෙ නිදහසෙ නිවිසැනසිල්ලෙ බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්.ලොකු ලොකු ෆිල්ම් වලට වඩා මෙ පොඩි ෆිල්ම් එක මාරම ලස්සනයි
@JwIsuru
@JwIsuru 9 ай бұрын
මාරම ලස්සන කතාවක් සම්මාන පිට සම්මාන හම්බ වෙන්න ඕනේ.උබල ඔක්කොටම ජය❤
@AjanthaDissanayake-u1h
@AjanthaDissanayake-u1h 7 ай бұрын
හරිම ලස්සන කතාවක් ..ඒකෙන් ගන්න දෑ බොහොමයකි. ඇත්තටම සාර්ථකයි නිර්මාණය ..ජය වේවා .🙏🙏🌹
@IsuriSanjana-h8x
@IsuriSanjana-h8x Жыл бұрын
සංජන ගොඩක් ආදරණීය පිරිමියෙක් අන්තිමේදි වුන රණ්ඩුවෙත් ආදරේ තිබුනෙ වෙන කොල්ලෙක් නම් එවෙලෙම කෙල්ලව ඇහැරවලා කනට ගහනවා ඒත් සංජන එහෙම කරේ නෑ❤..... ඇත්තටම අනුරාධා ගොඩක් වාසනාවන්තයි❤....... අනේ ඒ වගේ කොල්ලෙක් අපිටත් ලැබෙනවා නම්....... එයා තාත්තා කෙනෙක් වගේ අනුරාධාව බලා ගන්නෙ❤❤❤
@shanudesign-v6f
@shanudesign-v6f 2 ай бұрын
ලස්සන,කතාවක් ❤ ආදර්ශයන් ගොඩක් ගන්න තියෙනවා මේ කතාවෙ
@saviruranduwa3750
@saviruranduwa3750 Жыл бұрын
Great work guys 😍 keep it up!! Wating for more..
@ThusharaSampath-s7n
@ThusharaSampath-s7n 6 ай бұрын
ලස්සනයි film eka ragapema harima thathwikay..........
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u Ай бұрын
හරිම තාත්වික කතාවක් අද kale පවුල් ප්‍රශ්න වැඩියි ඒත් ඒවා කතා කරලා විසදා ගත්තම හරි😊
@SameeraSampath-g7c
@SameeraSampath-g7c 12 күн бұрын
❤ ගොඩාක් ඔදයි
@smartrider311
@smartrider311 4 ай бұрын
සමහර කතා කෙල්ලෝ ගොතන්නේ නිකන් ඇත්තටත් වැඩිය විස්වාස කරන්න පුළුවන් විදියට 😁 මේවා බලලා ජීවිතේට එන හැම එකාම විස්වාස කරන්න ගන්න එපා , මේවා කතා ඕනි ඕනි විදියට Script වෙනස් කරලා රග දක්කවන්න පුළුවන්, ඒත් ඇත්ත ජීවිතේ මීට වැඩිය ගොඩක් වෙනස්, බූට් හතර පහක් කාපු එකෙගෙන් ඇහුවා නම් හොදට කියලා දෙයි 😁✊
@domiya.
@domiya. Жыл бұрын
Dulan Manjula Is on Screen 😍🤗❤
@sachithmadushanka1565
@sachithmadushanka1565 11 ай бұрын
Supirima kathawak.balapu wele idan hithata waduna kathawak
@thilinapriyankara4090
@thilinapriyankara4090 11 ай бұрын
බලල කෑ ගැහුවට ඇත්ත වෙනස් බං ඕකේ දෙවෙනි කොටසක් එනවා එනවා. ඒ ගහ හාත්පසින්ම වෙනස් වෙනවා යකෝ.කෙල්ල ගහන්න ගේම් එකක් ඔක්කොම රැවටෙනවා.පව් කොල්ලා අසරණ කොල්ල හැමෝම දේටම සමාව දීලා අන්තිමේ කෙලෝ ගන්නවා ගන්නවා. මටත් ඕක වෙලා දෙන්න තමයි කියන්නේ ඈ
@Lazy570
@Lazy570 6 ай бұрын
😂
@Nethuakarsha-l8r
@Nethuakarsha-l8r Ай бұрын
එහෙම පිරිමි ලැබෙන අය වසන්තයි 🥺❤️
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u Ай бұрын
හරිම ලස්සනට රඟපානවා😊
@kavishkalakruwan2329
@kavishkalakruwan2329 6 ай бұрын
ටික් පුක එකේ දැකල ආව උන් ලයික් කොටපොන්
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u Ай бұрын
හරිම ලස්සන කතාවක්😊
@nileshkavindra3899
@nileshkavindra3899 11 ай бұрын
maarama hoda, patta thathwika nirmaanayak... ❤️❤️
@duleerajapaksha3695
@duleerajapaksha3695 Жыл бұрын
Verry Beautiful Story. ❤🎉
@thilinapriyankara4090
@thilinapriyankara4090 11 ай бұрын
අත්දැකීමෙන් කියන්නේ කෙලවෙන්නේ පිරිමි අපටම තමයි තොපේ උඩ දාගෙන දෙන්න යන්න එපා කාටවත්
@jehanjanith
@jehanjanith 7 ай бұрын
Leaveliving to gether ඉන්න කැමති හැබැයි කලින් living to gether ඉදපු කෙල්ලෙක් බදින්නනම් බැ
@Lazy570
@Lazy570 6 ай бұрын
Ethakota tho awalame gihin awama badina eki pawne asahanakara balloo🤣🤣tho wate yanawa nam thotath baddak thamaii
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u Ай бұрын
තවත් මේ වගේ ෆිල්ම් ඕනේ😊
@jehanlopez1257
@jehanlopez1257 Жыл бұрын
Beautiful story ❤
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u Ай бұрын
දෙන්නම රඟපානවා සුපිරි😊
@maduudeshika7003
@maduudeshika7003 10 ай бұрын
Very nice ❤
@anushanisamarasinghe1499
@anushanisamarasinghe1499 Жыл бұрын
Aththatama hadawathatama ka wadin film akak me film aka balannako danune saba jivithaye lassana life akak gatha karamin enna kapal akak wage adare hithenawa a wage husband kenek lebenna me jewithaye nam a wife lucky wife kene oya denna aththatama galapenawa very beauty film I Love so much ❤️❤️❤️❤️❤️💋
@LenexWolf97
@LenexWolf97 10 ай бұрын
මේ ටයිප් එකේ කෙල්ලො අපිට සෙට් වෙන්නෑ එක්කො නඩුවක් නැත්නම් ##වක්😂
@nipundilshan6081
@nipundilshan6081 4 ай бұрын
@@LenexWolf97 අනිව බං
@isirapocom3207
@isirapocom3207 5 ай бұрын
😂 බලන්ගොඩ ඉදන් කොලබ ඇවිත් campus යනවා කියලා ගෙවල් වල ඉන්න අම්මාලට කියලා මෙහෙ එක එකා එක්ක හැමනෙන්නවා 😂 ඔවා නම් මම ඇතිවෙන්න දැකලා තියෙ ඔහොම ඉදලා බදින්නෙ වෙන එකෙක් මෙ වගෙ ගැනු පිරිමි කර ගහන එවුන් පවු 😂 එකිගෙ අම්මා තාත්තා සහොදරයො හිතන් ඇති දුව කැම්පස් කියලා ලොකෙට පම්පොරි ගහලා දුවගෙ කෙරුව දැනගත්ත දාට තමා තරු පෙන්නෙ අනික පවුලක් කන්න පුලුවන්ද යකො පොඩි සොච්චමකින් ගෙයක් නැ ඉගෙන ගෙනත් නැ 😂 විකර මෙවා ඔවා හරියන මගුල්ද යකො 😂 පත්තිනි ටොක් තමා සෙට්වෙන්නෙම නැත්තෙ
@nipundilshan6081
@nipundilshan6081 4 ай бұрын
කටට මී පැණි දාන්න ඕනි යකෝ ❤
@rukshansalgado8913
@rukshansalgado8913 10 ай бұрын
wow great film.thank you very much!
@MediatvSriLanka
@MediatvSriLanka Жыл бұрын
❤❤ 18:29
@sumuduindika9606
@sumuduindika9606 Ай бұрын
ලස්සන කතාවක් .❤❤❤❤❤❤❤
@jeanwijesinghe3483
@jeanwijesinghe3483 8 ай бұрын
understanding is the most powerful medicine
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Жыл бұрын
අමාරුයි තමයී ඒත් අපි කොහොම හරි අල්ලන් ඉමු❤
@niroshanroshan6910
@niroshanroshan6910 Жыл бұрын
සමාජෙට අදර්ශයක් දෙන කථාවක් ලස්සනයි කථාවක් ❤❤❤❤❤❤❤❤❤❤
@nalawattagepinto3939
@nalawattagepinto3939 Жыл бұрын
ඉතාම හොද film එකක් තාත්වික සාර්ථක වෑයමක් ❤🎉good luck ❤️
@LakshikaWanasuriya
@LakshikaWanasuriya 14 күн бұрын
Lassana kathawak
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u Ай бұрын
හිතුමතේට තීරණ අරන් වැඩක් නෑ😊
@thumaliharshani5839
@thumaliharshani5839 11 ай бұрын
Mage husband මේ wagemai මේ vidihema ආදරයක්. Hema genu lamektama lebenna ඕනි
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u Ай бұрын
සුපිරි කතාවක්😊
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u Ай бұрын
ඒ වගේ කොල්ලො අද හොයාගන්න බැරි තරම්
@White.....186
@White.....186 7 ай бұрын
52:23 පට්ටම වැදගත් ආදර්ශයක්
@DinuHub-uv7xu
@DinuHub-uv7xu 4 ай бұрын
Childish love thama athalma ❤
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 Жыл бұрын
කෙල්ල ටිකක් දිනක්ශි වගෙයි දක්ශයි❤
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 Жыл бұрын
පැංචා ලස්සනයි උබට ආදරෙයි💜
@RumeshaHarshani
@RumeshaHarshani 10 ай бұрын
Godak lassana story ekak..❤
@PSLANKA-m8l
@PSLANKA-m8l 11 ай бұрын
Great
@pramithajay9861
@pramithajay9861 Жыл бұрын
මේකේ පමණක් තැන් වල shoot කරන කෙනා , ළග අය කතා කරන voice ඇහෙනවානේ 🙄 ලස්සන නිර්මාණයක් ❤
@Ganiya-ts2hl
@Ganiya-ts2hl Жыл бұрын
ඔව් කෙල්ල කැම්පස් යනන්න යද්දි එහෙම ඇහුන
@dulshanidileka9458
@dulshanidileka9458 Ай бұрын
මාරම ලස්සනයි ❤️‍🩹
@bathiyadhanuka5956
@bathiyadhanuka5956 Жыл бұрын
ඇත්තට ම ආදරය කියන්නේ මොකක්ද කියලා දෙන ආදර්ශමත් කතාවක් ❤ ලැබෙන ආදරය පරිස්සම් කරන අයත් ඉන්නවා "කටුක ඉඩෝරය ගෙවී යයි වස්සානයක් ලග නිසා❤❤❤
@chalanaraveen2002
@chalanaraveen2002 8 ай бұрын
හැම මනුස්සයම එක වගේ නෑ ඒත් හැම ආදරනීය මනුස්සයෙක්ම පරිස්සම් කරගන්න ❤️🫂🙂
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u Ай бұрын
මන් livinto gether කියන එකේ තේරුම දැනගත්තේ මේක බලලා😊
@Neeee12-p5q
@Neeee12-p5q 5 ай бұрын
අනෙ හරි ම ලස්සනයි හුගක් වටින කතාවක් ❤
@AshviniPonnamperuma
@AshviniPonnamperuma Жыл бұрын
❤❤❤❤❤❤ lovely😍
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 4,2 МЛН
Praana (ප්‍රාණ) | Tele Movie | Sirasa TV
2:01:20
Sirasa TV
Рет қаралды 1,1 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН