There Is A Body Full Movie HD | සිංහල චිත්‍රපටය 🚨🩸| Saranga Disasekara | Rebecca Dilrukshi

  Рет қаралды 3,073,219

MCC Prime

MCC Prime

Күн бұрын

#sinhalamovie #sarangadinakshie #sarangadisasekara #sinhalafilms #sinhalasongs #movie #drama #srilanka #comedy #film #srilankamovie #2024sinhalafilm #2023sinhalamovie #lovestory
#dinakshipriyasad #sinhalamovie #TheresABody #SinhalaThriller #MysteryMovie #CrimeDrama #SinhalaFilm #SriLankanCinema #SuspenseFilm #ThrillerFans #WatchNow #SinhalaMovies2024 #MurderMystery
Please Subscribe MCC Prime channel and don't forget to click the bell button.
Subscribe
👇👇👇👇👇
/ @mccprime
-------------------------------------------------------------------
Like our Official Facebook Page:
/ mccprime.official
-------------------------------------------------------------------
There Is A Body (Web Series)
Produced by - MCC Group Pvt.Ltd
Directed by - Jo Dissanayake | @JoDissanayake2022
Story /Script & Dialogue by - Anushka Rasanjana De Silva
Cinematographe - Shean Fernando
Assistant Director - Vidusha Peries
Production Manager - Winsitha Wineth Kumarapeli
Editor & Colourist - Akila Shamendra
Music by - Nadeeja Mathararaachchi
Cast - Saranga Disasekara | @saranga-dinakshie
Rebecca Dilrukshi⁩
Rumesh Chamara
Danushka Wanninayaka
Make up - Madara Godage
Art Director - Malindu Kisal
Sound Recordist - Pasindu Ekanayaka
Camera Assistant - Sihara Osha,Thimira Malinda
Lighting - Dhamindu Fernando
Production - Jo Films
Social Media Promotions & Managemnt - JALEBI
#SriLankanMovies #FilmPremiere #SuspenseAndThrills #NewRelease #FilmOfTheYear #SriLankanActors #MysteryUnfolds #CrimeThriller #ThrillerLovers #MustWatchFilm
#sinhalafilm #Thereisabody #mccprime #srilanka

Пікірлер: 1 800
@bagyadiwyanjali-fb2rx
@bagyadiwyanjali-fb2rx 10 ай бұрын
සමාජයට ගොඩක් ආදර්ශවත් film එකක්.ආදරයක් නැති sex වලින් වැඩකුත් නෑ sex නැති ආදරයකිනුත් වැඩක් නෑ.පවුල් ජීවිතේ අවුල් වෙන්න ප්‍රදානම හේතුවක් මේ film එකෙන් ඉස්මතු කරලා තීනවා.❤❤❤
@nilminiPranandu
@nilminiPranandu 6 ай бұрын
@@bagyadiwyanjali-fb2rxඒක ඇත්ත
@sanjeewawikramashinge5971
@sanjeewawikramashinge5971 6 ай бұрын
@@bagyadiwyanjali-fb2rx hmm
@SachiHewage99
@SachiHewage99 7 ай бұрын
අති විශිෂ්ට රංගනයක්. ඇස් වලට කදුලු ආවා අන්තිමේදී. දෙවියන් වහන්සේගෙන් මං ඉල්ලනවා ආදරය හොයන, අවංක සිත් ඇති හැම ගැහණියකටම මේ මහ පොළොව මත ඇය තේරුම් ගත හැකි අවංක හිත් ඇති පිරිමි සිතක් මුණගැසේවා!!! මා කළ යම් පිනක් වේද ඒ පිනෙහි බලයෙන් ආදරය නිසා විදවන සියලු සිත් වලට සැනසීම ලැබේවා!!! ❤🙏
@saeyaraa
@saeyaraa 6 ай бұрын
@@SachiHewage99 ඔව් එය එසේම වේවායි පතමි ♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sumedapriyalal621
@sumedapriyalal621 Жыл бұрын
අහමිබෙන් වගේ ෆිල්මි එක හමිබ උනේ බලන්න.😢 මේ කථාව දිගින් දිගටම බලන කොට අපිට අපේ පවුල් ජීවිතය ලස්සනට කියා දෙනවා. අපේ වැරදි , ගෑහැනියගේ වැරදි. අපි ඒ දේවල් නිවැරැදි කරන්න ගන්න උත්සහයන්. පවුල් ජීවිත මේ තරමි අවුල් වන්නට හේතුවත් මෙවැනි හේතු සහ මෑත කාලීනව සිදු වු අපරාධයන් බැලු කල මෙ කථාව වටා ගෙති ඇති බව නොඅනුමානය.. අපිට අපේ ජීවිතය ගැන නැවත නැවතත් බලන්න සැමියා බිරිදටද , බිරිදට සැමියාටද මෙලෙසින් අහිමිව යන්නේ මෙවන් වු අපි විසින් ගොඩ නගා ගන්නා අන්‍යෝන්‍ය ක්‍රියාවන් නිසා බව මා ලියා තබමී... අධ්‍යක්ෂණය සහ නිර්මාණය රංගන ශිල්පීන් හැමෝටම ස්තුතිය...🙏👍🙋‍♂️
@madhuraniroshan9872
@madhuraniroshan9872 Жыл бұрын
ආදර්ශයක්
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 11 ай бұрын
Yes ❤❤❤Thanks ❤❤🌷🌷🌷👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇰🇼
@ShaminiNayana
@ShaminiNayana 11 ай бұрын
Lassana film eka❤
@jayanthisamakumari7510
@jayanthisamakumari7510 10 ай бұрын
lassana katawak
@pathumprasanga1220
@pathumprasanga1220 7 ай бұрын
Mekema copy ekakda take cera
@Dewz_026
@Dewz_026 7 ай бұрын
Take care බලලා ඉවර වෙලා අනිත් අතට මේක දැකලා බලන්න ආපු මම 😂 anyway this film is a next level ❤
@JMSKJAYASEKARA-ww8po
@JMSKJAYASEKARA-ww8po 7 ай бұрын
Math..
@user-in4dj4yj5t
@user-in4dj4yj5t 6 ай бұрын
Math
@zainammeedeen8659
@zainammeedeen8659 6 ай бұрын
Mamath
@darshanitharanga1828
@darshanitharanga1828 6 ай бұрын
Mamath🙋
@dayarathnaweerasekara53
@dayarathnaweerasekara53 6 ай бұрын
මමත් එහෙම තමයි
@anuradharanathunga270
@anuradharanathunga270 11 ай бұрын
ඒ නිලියට සම්මාන දෙන්න තරම් වටිනවා... Acting superb... හරිම සංවේදී.. ආදර්ශමත් film එකක්...
@pathumprasanga1220
@pathumprasanga1220 7 ай бұрын
ඇත්තටම rebeeca සුපිරි චරිතයක් කරනවා ❤️
@pathumprasanga1220
@pathumprasanga1220 7 ай бұрын
ඇත්තටම rebeca සුපිරි චරිතයක් කරනවා ❤️
@san331
@san331 6 ай бұрын
Hmm ow prarthana teledrama eketh Mara lassanata act karanava natural vidihata
@amandafancy8872
@amandafancy8872 4 ай бұрын
Atta
@tharindulakmal8156
@tharindulakmal8156 3 ай бұрын
Wesa baduwak meki mokatada sammana Denne...redda ussanawatada ubalata molayak nadda mewada ragapem kiyanne salli dunnoth Oni kenek karai balapan un awithda kiyala hodai kiyanawata
@babykitti537
@babykitti537 10 ай бұрын
"මට නුඔ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතරද" ඒ වචන ටික නමි අවංක නැති සැමියන් සමග ජීවත්වෙන බිරිදන්ගේ හිතට ලොකු වේදනාවක් ගෙන දෙන වචන ටිකක් තමයි.
@GNK7890
@GNK7890 7 ай бұрын
අවංක නැති පෙම්වතෙක් හිටපු කෙනෙක්ටත් හොඳටම දැනෙනව🙂...විශේෂයෙන් බාල පෙම්වතෙක් හිටපු අයටත්🙂💔
@lakshanchathuranga5961
@lakshanchathuranga5961 7 ай бұрын
අවංක නැති සැමියන් විතරක් නෙවෙයි අවංක නැති බිරිඳ න් , පෙම්වතිය න් සමඟ ජීවත් වුනාමත් මරාගෙන මැරෙන වේදනාව ක් තමා ගෙනදෙන්නෙ 🙂🖕🖕🖕
@dilshaniubeysiri9709
@dilshaniubeysiri9709 10 ай бұрын
අනේ ඇත්තට අද සමාජයේ පිරිමින්ගෙ විදිය ඇත්තටම පෙන්නලා තියෙනවා. Superb movie 👍❤👍
@Inf_nethu
@Inf_nethu 2 ай бұрын
@@dilshaniubeysiri9709 එතකොට ගැනු වෙස කමෙ යන්නෙ නැ වගෙ නෙ 😂😂
@JanakaJanaka-yd7qf
@JanakaJanaka-yd7qf Ай бұрын
දෙකම ඉතින් 😁😁
@shanepereraedu
@shanepereraedu 2 күн бұрын
@Inf_nethu අද කාලෙ ගෑනු නෑ ඉන්නෙ ඔක්කොම දස සිල් මෑණිවරු 🙏😭
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 10 ай бұрын
ගැහැනුන්ට ඕනි ආදරේ ... ආදරේ එක්ක සැගවුනු ලිංගිකත්වය... නමුත් ඒ දේවල් හිතේ හිර කරගෙන පාඩුවේ ජීවිත් වෙනවා... ඒ නිසයි ගොඩාක් පවුල් ජීවිත කැඩී බිදී යන්නේ 😢
@sumindaindrakumara5249
@sumindaindrakumara5249 9 ай бұрын
ඒ උනාට කිසිම තාත්වික බවක් නෑ .එකෙක් මැරිලා ගේ ඇතුලේ උන්ට විහිලුවක් වගේ.ජෝක් ෆිල්ම් එකක් ද කියලත් හිතෙනවා
@UdayaSampath-fx2ks
@UdayaSampath-fx2ks 9 ай бұрын
Oyata kathawe therila naha
@lihiniMaheesha-df8du
@lihiniMaheesha-df8du 8 ай бұрын
@resthics
@mystressreliefvideos8907
@mystressreliefvideos8907 7 ай бұрын
@@sumindaindrakumara5249 කතාව හරියට ආයේ බලන්න 😁
@DulipchameeraAdikari-kf2yv
@DulipchameeraAdikari-kf2yv 6 ай бұрын
@@sumindaindrakumara5249 ube wayasa keyada 2000 paseda ehenam uba tawa aurudu kepayhkata pase aye balapahn
@tharushimaduhansani1048
@tharushimaduhansani1048 Жыл бұрын
ඇත්තටම ආදර්ශමත් ෆිල්ම් එකක් තෙරිම් වැරදි වු කල ආදරේ කියන්නෙම අපායක් 🥺🥺
@WeeraSinghe-mr4zt
@WeeraSinghe-mr4zt 7 ай бұрын
රෙබෙකා දිල්රැක්ෂි....ඉතාමත් ආකර්ශනීය රංගනයක් ඉදිරිපත් කරනවා.....
@upekshaharshi619
@upekshaharshi619 11 ай бұрын
ජීවිත වලට ගොඩාක් සමීපව දැනුන ෆිලිම් එකක්.ගෑනූ මෙහෙම දේවල් වෙනකොට ගොඩාක් අසරණ වෙනවා.අහම්බෙන් හම්බ උන සුපිරිම ෆිල්ම් එකක්❤
@dewminikaushalya7111
@dewminikaushalya7111 8 ай бұрын
ඇඩුනත් එක්ක අවසානේ 🥺😣 ඇත්තටම සමහර ගැහැනු හරි පව් දෙයියනේ.කොච්චර ප්‍රශ්න දුක් හැගීම් හිර කරන් දරාගෙන ඉන්නවද.🥺😣 ඒ සීමාව ඉක්මවපු දවසක ඇත්තටම මේ වගේ දේවල් සිද්ධ වෙනවා ඇති මේ ලෝකෙ 🥺 එකම එක ප්‍රාර්ථනයක් කරනවා මේ ලෝකෙ ඉන්න හැම ගැහැනියකටම තමන් හොයන ආදරේ සැනසීම සතුට ලැබෙන්න ඕනෙ.හැම පැත්තෙන්ම ඒ හොයන ආස සතුට ලැබෙන්න ඕනෙ.එකම එක පිරිමියෙක්ගෙන් සැනසෙන්න පුලුවන් තරමට ඒ හැමදේම ලැබෙන්න ඕනෙ.ඒ වගේම පිරිමියෙක්ටත් ඒ හැමදේම ඒ විදියටම ලැබෙන්න ඕනෙ.🥺🙏 ඇත්තටම මේ හැම ජීවිතේකටම ඒ දේවල් අඩුවක් නැතිව ලැබුනා නම් මේ ලෝකේ මේ තරම් දරුණු මිනිස්සු බිහි නොවෙයි.හැම පවුලක්ම ලස්සනට සතුටින් තියේවි.ජීවිතේට ජීවත් වෙන්න දවසින් දවස ලස්සන බලාපොරොත්තු ගොඩ නැගෙයි 🥺🙏😊
@lakshanchathuranga5961
@lakshanchathuranga5961 7 ай бұрын
සමහර ගැහැනු නිසා විඳවන පිරිමිත් අනන්ත ඉන්නවා🖕 කියලා අමතක කරන්න එපා ✋ 🙂
@ruwanpremashantha428
@ruwanpremashantha428 6 ай бұрын
@@dewminikaushalya7111 ❤
@Nishumanuji
@Nishumanuji 6 ай бұрын
Sathika atta
@ruwanpremashantha428
@ruwanpremashantha428 4 ай бұрын
@@dewminikaushalya7111 ow
@SupunChamara-j5e
@SupunChamara-j5e 2 ай бұрын
ගැහැණු පිරිමි කියලා වෙනසක් නෑ දෙගොල්ලොන්ටම ඒ දුක තමා
@cpchinthaka3473
@cpchinthaka3473 Жыл бұрын
Film එක සමානුපාත වෙන තරමට ඕනම රසිකයෙකුට ඒක හොඳයි.මේක මටත් පට්ට කියල හිතෙන අය මේ කොනට
@BioClassroom286
@BioClassroom286 7 ай бұрын
@@cpchinthaka3473 mokakda කොන kiyanne
@NadeeBamunusinghe
@NadeeBamunusinghe 6 ай бұрын
Tik tok එකෙන් vedio එකක් දැකලා film එක හොයන් ඇවිත් බැලුවේ. මම සාමාන්‍යයෙන් සිංහල film බලනවා අඩුයි ඒත් ඇත්තටම මේ film එකනම් සුපිරි
@DashanyaRathnayake-qb3kx
@DashanyaRathnayake-qb3kx 4 ай бұрын
මාත් සිංහල films බලනවා අඩුයි. Tiktok එකේ දැකලා ආවේ
@sajithsankalpa4707
@sajithsankalpa4707 10 ай бұрын
මෙ නිලියට සම්මානයක් දෙන්න පුලුවන් ලොවෙත්, ශලනි ලා කැලේ...🎉❤
@SanjeewaSujith-fi7cg
@SanjeewaSujith-fi7cg 7 ай бұрын
එකෙන්ම ..😊
@MithunMilan-d7l
@MithunMilan-d7l 7 ай бұрын
ඇත්තටම හරිම තාර්විකයි
@minuramadhuwantha2664
@minuramadhuwantha2664 7 ай бұрын
Sirawatama
@thilinikavindra
@thilinikavindra 6 ай бұрын
@@sajithsankalpa4707 ශලනිලා නිලියොද 👍
@vishwasathya9368
@vishwasathya9368 6 ай бұрын
@@sajithsankalpa4707 කෙනෙක්ව අගට කරන්න තවත් කෙනෙක් එක්ක සසදන්නම ඕනෙද???? පුදුමාකාර ඉරිසියාවක්. දෙන්නම ඉතාම දක්ශයි. කුහකකම අත් හැරගන්න.
@darshanaruwana570
@darshanaruwana570 7 ай бұрын
සිංහල ෂෝ වලින් බලපු සුපුරි ෂෝ එකක් 🥰🌹 කසාදයක් බඳින්න ඉන්න අයට හොඳට ජිවිතේ කියල දෙනව🥰🌹
@induminirajapaksha900
@induminirajapaksha900 6 ай бұрын
කවදාවත් ගැහැණියෙක් ව තරහින් පාලනය කරන්න බැ. කොයි ගැනිත් ලෝකෙ එකම එක පිරිමියෙක්ට පණවගේ ආදරෙ කරනවා. ඒ පිරිමියාගේ වෙනස්කම් දරාගන්න බැරි උනාම ගැණු දරුණු වෙනවා. ගැණු නිවන්න පුළුවන් ආදරෙන් ම විතරයි ❤😢😢
@thimalchandika8879
@thimalchandika8879 5 ай бұрын
@@induminirajapaksha900 koheda yako ehema hith thiyenne.hitha kiyana de hama mohithema bidenawa.ithiri nathuwa.gahanunge hitha kiyanne itath eha giya deyak.
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 5 ай бұрын
🤜🤛🙏🙏🙏මම සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපටි බලනව ගොඩක් අඩුයි .මොකද කිව්වොත් ඒ සිංහල චිත්‍රපටි ගොඩක් ඒවයේ තාත්වික විදියට රගපානව අඩු නිසයි .ඒක මගේ ⁣පුද්ගලික අදහසයි.ඒත් මේ චිත්‍රපටය සුපිරියක් .මේකෙ රගපාන රෙඛේක දිල්රුක්ෂි කියන රංගන ශිල්පීනියගේ රංගන කුසලතාවය අති විශිෂ්ඨයි.සැබෑ සිදුවීමක් විදියටම රගපානව .සිංහල චිත්‍රපටයක් කුතුහලයෙන් බලන්න අවස්ථාවක් කරල දුන්න සියලුම දෙනාටම ගොඩක් ස්තූතියි .🔥🔥🔥☸️☸️☸️🤜🤛
@tharushizanchila2094
@tharushizanchila2094 Жыл бұрын
අනියම් ඇසුර කොච්චර බයානකද කියල තේරුම් ගන්න හොදම ෆිල්ම් එකක්
@dineshamilaruwan2378
@dineshamilaruwan2378 11 ай бұрын
හොදටම බය හිතුනා
@SanduniMalisha-j6g
@SanduniMalisha-j6g 6 ай бұрын
පිරිමි අය බලන්නම ඕනෙ මේ film එක ... ගෑනු ලමයෙක් අම්මා තාත්තා ලග හැදෙන්නෙ හරිම හුරතල් විදිහට ඉතිම් කසාතයක් බැන්දාමත් එයා ඒ පිරිමි කෙනාගෙන් සෙනෙහස බලාපොරොත්තු වෙනවා සමහර ලමයි අම්මා තාත්තා ලග දුක් විදලා ජිවිත කාලෙම සෙනෙහස නොලනපු ලමයි ඉන්නවා ඉතිම් එහෙම කෙනෙක් කසාතයක් බදින්නෙ ඒ පිරිමි කෙනාගෙන් හරි ඒ ආදරේ රැකවරණය ලැබෙයි කියලා ඉතිම් බදින කෙල්ලට ආදරේ කරුනාව සෙනෙහස දෙන්න බහුතරයක් ගෑනු උඩින් හිනා උනාට හිත ඇතුලෙන් මැරි මැරි ජිවත් වෙනවා 😢
@sadamalifrando1302
@sadamalifrando1302 Жыл бұрын
ගෑහැනු හරිම පව් කොයිතරම් හොඳ ලස්සන ගෑහැනියෙක් හිටියත් පිරිමින්ට මදි හැම ගැහැනියක් හොයන්නෙ ආදරේ ආදරේ විතරමයි ❤️❤️❤️❤️❤️ ...
@learntochess
@learntochess Жыл бұрын
😂😂 බෝරු කියන්න එපා.. එහෙනම් ලමයින්වත් දාල ආදරෙ කරන පිර්මියාය වංචා කරල වටෙ යන්නෙ මොකද ගෑනු?
@MSBandaranayake
@MSBandaranayake 11 ай бұрын
@@learntochess සිරා බං...අද කාලේ ගොඩාක් එවුන් අාදරේට වඩා හොයන්නේ මිනිහට වාහනයක් ගන්න පුලුවන්ද....අල්ලපු ගෙදර එවුන්ට වඩා සල්ලි හොයන්න පුලුවන්ද කියලා..💔😒😒😒😅
@dulithasiriwardana8724
@dulithasiriwardana8724 8 ай бұрын
සල්ලි, සල්ලි ඕනේ ආදරේ නෙමේ 🤣😂
@DilshikaKarunarathna
@DilshikaKarunarathna 8 ай бұрын
මට නම් හරිම සංවේදි කතාවක්... ජීවිතේට ආදරේ කරන එක පිරිමියෙක් නැති උනාම 90%ක්ම ගැහැනු වෙන ආදරේ හොයන් යනව..ජීවිතේ වැරදුනු ගැහැනියක් අවලමේ යන ගෑනියකට සමකරන්න එපා..සමහරු සෙක්ස් ජීවිතේ කරගත්තට.. ආදරේ එක්ක ඒ දේවල් එකතු කරන් ජීවිතේට හැමදාම ඉන්න පිරිමියෙක් ලබන්න පිනක් තියෙන්නත් ඕන😢හැමදාම ආදරෙන් සතුටින් ඉන්න හැම පවුලකට ම ප්‍රාර්ථනා කරනව.. කාටවත් ඔය දුක විඳින්න ලැබෙන්න එපා... විදින්න තියන ජීවිතේ විහින් විඳවන්න එපා😢❤..
@nimeshmalaka7964
@nimeshmalaka7964 11 ай бұрын
ජිවිතේට ගන්න දේවල් හුගක් තියනවා මේ ෆිල්ම් එකේ ඒ වගේම ආදරේ වෙනුවෙන් දුක් විදපු ගැහැනියකගේ ජිවිතේට අත්වෙන ඉරනම, අනියම් ඇසුරක් නිසා දුක් විදින ගැහැනියක්, චරිත කිහිපයක් අද සමාජේ සිද්ද වෙන දේවල් එකතු කරලා හදපු ටෙලි සිත්තමක් ගොඩක් වටිනවා හැමොගෙම ජිවිත වලට ඒ වගේම හොද පාඩමක්..❤
@shanikamadu1527
@shanikamadu1527 7 ай бұрын
අසේනි රාදිකායි 100% වෙනස් චරිත.අහම්බෙන් හම්බ උනේ ෆිල්ම් එක ❤
@u.g....9819
@u.g....9819 Жыл бұрын
සරාංග.ගොඩක් .වැදගත්.කත්වක්.ගැහැනු.පිරිමි.හැමෝටම්.හැදේන්න.❤❤❤❤❤
@Thiwankamadu
@Thiwankamadu 10 ай бұрын
ඔනම ගැහැනියකට ගරැකරලා කතාකරන්න. සලකන්න ඵක තමයි නියම පිරිමි කම❤😊
@duminduAHm
@duminduAHm Ай бұрын
💪👍👍
@Nimeshamdushani
@Nimeshamdushani Жыл бұрын
ලස්සන කතාවක් ගෑනු හිත් තේරුන් ගන්න පුළුවන් ඉතාම සුළු පිරිසකට පමණයි ගෑණු හොයන්නේම ආදරේ විතරමයි පිරිමි හොයන්නෙම ලිංගික තෘප්තිය විතරයි..හැමදාමත් අසරණ වෙන්නේ ගෑණුමයි
@learntochess
@learntochess Жыл бұрын
බෝරු ගහන්න එපා අනේ එහෙනම් ගෑනු වටේ යන්නෙ මොකද 😂😂 සල්ලි නැති උනහම ලමයි දාල වෙන ඉන් එක්ක ලගින්නෙ ලිංගික අසාව නැති නිසාද
@yasithajayalal9990
@yasithajayalal9990 Жыл бұрын
හැම පිරිමියෙක්ම එහෙම නෑ dear
@Nimeshamdushani
@Nimeshamdushani Жыл бұрын
@@yasithajayalal9990hama pirimiyama ehemai habai tika denek palanaya karan innawa lajjawa baya samharakwita thamange wife ta dakwana gaurawaya wage dewal nisa thamanwama palanaya karan inne..
@yasithajayalal9990
@yasithajayalal9990 Жыл бұрын
@@Nimeshamdushani u have facebook ?
@AmilaRathnayaka-l9n
@AmilaRathnayaka-l9n Жыл бұрын
Hi
@shanikafernando1693
@shanikafernando1693 4 ай бұрын
TAKE CARE එකෙන් පස්සෙ ආපු අය අත උස්සන්න..... 🙋🙋🙋
@dammikadarshana1117
@dammikadarshana1117 Жыл бұрын
මෙතන ප්‍රදනම දේ ආදරේ.❤️❤️ මොකද පිරිමී ගැනු මේ දෙගොල්ලටම අදරේ කියන දේ හදවතට දැනෙන්න ඔනි. ප්‍රස්න පිට ප්‍රස්න අවත් එ හැමදෙම දෙන්නම අතරේ බෙදෙන්න ඔනි. කතා කරලා හැමදෙම විසද ගන්න ඔනි. සැකයක් අවිස්වසයක් මොනම විදිහකින් වත් දෙන්නගෙන් කාටවත් ඇති නොවෙන්න ඔනි. විස්වාසයක් නැති ආදරයක් නොතිබෙන්න ඔනි. මොකද. එහෙම උනොත් තමයි මේ ජිවිත ගමන සුන්දර වෙන්නේ. ගැනු පිරිමි මෙ දෙගොල්ලට ආදරය රැකගැනිම විස්වාසය. හැගිම් දුක සතුට. මේ හැම දෙම දෙන්නා අතර තියෙන්න ඔනි. සතුටින් එක ගමනක් යන්න පුලුවන් එහෙම උනාම...❤️❤️🤟 හොද ෆිල්ම් එකක් 🤟අද මේ සමාජෙ කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලටම ලොකු ආදර්ශමත් කතාවක්. ඉතිම් ෆිල්ම් එක බලලම තිරනේ කරන්න. ජය වේවා.❤️🤟
@NiroshaNirosha-c1b
@NiroshaNirosha-c1b 6 ай бұрын
මේ වගේ කාලයක් මටත් තිබුණා.....ළමයි හින්දා ඉවසුවා....දැන් ගොඩක් දුරට ආදරේ ගැන හිතන්නේ නෑ...ඒ නිසා මාත් පිස්සියක් නොවී බේරුණා.. ..හැබැයි දැන් වෙනදාට වඩා සැහැල්ලුවෙන් ඉන්නවා...ඉවසපු නිසාද මන්ද දැන් අපි සතුටින් ඉන්නවා...
@SasethmiVinu
@SasethmiVinu Жыл бұрын
කෙනෙක් කේන්තියෙන් ඇවිලෙන කොට අනිත් කෙනා නිවෙනවානම් , සැමියාට / බිරිඳට තමන්ගේ බිරිඳ ගේ / සැමියගේ හිත සෑමවිටම කියවන්න බැහැ කියලා තේරැම් ගන්නවා නම්, අවශ්‍ය හැම වෙලාවකම කතාබහ කරල ගැටලුව නිරාකරණය කරගන්න පුළුවන් නම්,........ඇත්තටම අපිට අපේ පවුල් අවුල් නොවී තියාගන්න පුළුවන් ......❤
@sanjikabhawantha4933
@sanjikabhawantha4933 8 ай бұрын
අම්මෝ දෙයියනේ මේ ෆිල්ම් එක පට්ට❤️❤️❤️ රෙබෙකා දිල්රුක්ෂිටයි සාරංග දිසාසේකරටයි සම්මාන දෙන්න ඕන අනිවාර්යයෙන් 😍😍😍
@Kws229
@Kws229 5 ай бұрын
අනිවාර්යයෙන්ම
@samisamath
@samisamath Жыл бұрын
හරිම ආදර්ශමත් කතාවක්😢❤ ගැහැණු හියන්නෙම ආදරේ😢 ඒ ආදරේ නැති උනහම එයාලට මුළු ලෝකෙම එපා වෙනවා😢
@anushaanusha2723
@anushaanusha2723 10 ай бұрын
ගැනු හිත් හොයන්නෙම තමන්ගෙම කියලා අවංක ආදරයක් 😢😢😢
@IreshaHerath-w6r
@IreshaHerath-w6r 6 ай бұрын
ඇත්තටම
@EnokaSandaya-xy9ho
@EnokaSandaya-xy9ho 4 ай бұрын
Aniwa
@madushaniteckla1052
@madushaniteckla1052 Жыл бұрын
ආදර්ශමත් කතාවක් , ඇත්ත ගැහැනු අය හොයන්නෙ ආදරේ විතරමයි , අද ලෝකේ ඒ දේ තේරුම් ගන්නෙ පිරිමි කියෙන් කී දෙනාද 🤔 😢❤
@manjulasenarath3419
@manjulasenarath3419 6 ай бұрын
ඉවර වෙනකමි කුතුහලයෙන් නැරඹීමට හැකි උනා. නිළියගේ රගපෑම අති විශිෂ්ඨයි . පවුල් ජීවිතවල ගැටලු නිර්මාණය වෙන අවස්ථා සහ ආදර සහ එකම කෙනෙක්ට ආදරය කරමින් ඒ කෙනා සමග දුක සතුට බෙදා ගන්න ගමන් ජීවිතය ගෙවන්න හොද අවස්ථාවක් ගන්න මෙයින් සමාජයට පණිවිඩයක් දී ඇත. Congratulations .👊👊👊💝
@Yethmi3
@Yethmi3 11 ай бұрын
මේ කමෙන්ට් එක නොදා බැරි උනා ගෑනියෙක්ට ඕන අවන්ක ආදරේ විතරයි පිරිමි පස්සේ යන ගෑනු ඇති ඒත් ඒ හැම කතාවකම කොතනක හැරි පිරිමියෙකුත් ඇති මොන දේ උනත් ඒ හැම ගෑනියෙක්ම තමන්ගේ තාත්තා ගේ රැක වරනය ආදරේ බලාපොරොත්තු වෙන්න ඇති මේ වගේ අසරණ උන ජීවිත මොන තරම් ඇද්ද😢
@theerthakaya8427
@theerthakaya8427 6 ай бұрын
තව තවත් මෙවැනි නිර්මාණ බිහිවේවා..ලොන්ත ගස් වටේ කැරකෙන රජ ඇදුම් ඇදගෙන දගලන නිර්මාණ බිහි නොවේවා...
@Nipun.00
@Nipun.00 11 ай бұрын
ඒකටනම් හිත පට්ටම අවුල් ගියා. අද සමාජෙට ගැලපෙන film එක්ක.
@SurprisedCabezonFish-mh6ug
@SurprisedCabezonFish-mh6ug 10 ай бұрын
අනිත් කෙනා කොම කරත් තමන් අවංකව ආදරේ කරන ඒක තමන්ගේ යුතුකමක් ❤️
@oselaamarasinghe7523
@oselaamarasinghe7523 Жыл бұрын
නොඟැලපීම් තියෙනවා නම් එතනින් නිහඬව අයින් වෙන්න..එහෙම අයින් වෙන්න අමාරු බැඳීම් වලින් ඉන්න කෙනෙක් නම් තමන්ට තමන් විතරයි කියලා හිත හදාගන්න උත්සහ කරන්න..කරන්න හුඟාක් අමාරුයි ..ඒත් කරන්න හොඳම දේ ඒක
@මදුඅක්කාමල්ලිලා
@මදුඅක්කාමල්ලිලා 7 ай бұрын
Oya kiuvva hariyatam hari.ain venna amarui nm thamanta thamn vitari kiyanna tanata hita hadagattanm jeveethe ithiri kale gevaganna puluvn
@asanthikachathurangani
@asanthikachathurangani 7 ай бұрын
Math ehemai duwa nisa ain wennaba,hitha hadan innw wena knk nm inne na
@MenikNp
@MenikNp 5 ай бұрын
Oya kiwa de hariyatama hari.eth karann amaruma deth akama thama
@SheharaDul-jf2lh67
@SheharaDul-jf2lh67 10 ай бұрын
සාරංගගෙ ඇක්ටින් 😮 පට්ට realistic. මම ආසම නලුවෙක් ❤
@dammikathennakoon5384
@dammikathennakoon5384 Жыл бұрын
ගැහැණිය පිරිමියා එකිනෙකාගේ හැඟීම් තේරුම් නොගන්නා එකේ අවසාන පුතිඵලය.......online ආදරයේ අනිසි පුතිවිපාක.......සමාජයට දෙන හොඳ වැදගත් පණිවිඩයක් ..............🌹🌹🌹🌹
@ireshashashikani123
@ireshashashikani123 11 ай бұрын
ආදරේ කියන්නේ අත්හැරීමක් කිව්වට කිසිම ගැහැණියක් කැමති නැහැ තමන්ගේ ආදරේ අතාරින්න ගැණිය කියන්නෙම ආදරේ ඇරියස් එකක් එක කවදාවත් පිරිමි තේරුම් නොගන්න පිරිමි තේරුම් ගන්නෙත් නැති ඇත්තක්, ඒ තමයි ගැහැණියක ගෙ ආදරේ 😢
@shanerathnayaka8121
@shanerathnayaka8121 Жыл бұрын
ඉන්දියාවේ මගුල් කොපි නොකර අපේම සුපිරි වැඩක් බොක්කෙන්ම පට්ට
@PalithaPathmasiri-ib7pj
@PalithaPathmasiri-ib7pj 7 ай бұрын
OK
@dinushikasandaruwani2505
@dinushikasandaruwani2505 7 ай бұрын
ගැහැනිය ආදරයට හරිම ලෝබයි....ඇය කැමති ඇයට පමනක් ආදරය කරන පිරිමියෙක්ට..ගැහැනියගේ හැගීම් දැනීම් හරියාකාරව තෙරුම් ගෙන ඇයට ආදරේ කිරිමෙන් බොහොමයක් ගැටලු විසදිය හැකිය......හොද නිර්මාණයක් සුබ පතනවා ඉදිරියටත් මෙවැනි හොද නිර්මාණ කිරිමට හැකි වේවා කියලා
@nishanthasilva4372
@nishanthasilva4372 11 ай бұрын
ඇත්තටම සමාජයට ලොකු පනිවිඩයක් දෙනවා මෙ කතාව .....හැඟීම් වලට වාහල් වෙච්ච හැම කෙනෙකුටම ජිවිතේ වරදිනවා.....
@tharindarathnayaka3325
@tharindarathnayaka3325 10 ай бұрын
එයිට වඩා දෙයක් තියෙනව මේකෙන් තේරුම් ගන්න
@chamichalafernando6366
@chamichalafernando6366 7 ай бұрын
අයියේ සිරිවර්ධන අයියේ.එක තමා මරු😊
@sarangasenadeera4758
@sarangasenadeera4758 Жыл бұрын
ගැහැනිය කියන පොත හරියට කියවන්න බැරිනම් ගැහැනියෙකුට සෙවනක් වෙලා වැඩක්නෑ 🙂🙂
@sahanfernando5109
@sahanfernando5109 10 ай бұрын
"There is body" කියද්දි හිතෙන්නේ මරලා දාපු මිනිය කියලා ඒත් මට හිතෙන්නේ මේ කියන්නේ ජීවත් වෙන මැරුනු ජීවිත ගැන.
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 7 ай бұрын
ow
@AchalaRathnakumari
@AchalaRathnakumari 5 ай бұрын
@@sahanfernando5109 ඇත්තමයි........පන තියෙද්දි ඇවිදින මැරුන ජීවිත..
@gaminimendis6124
@gaminimendis6124 Жыл бұрын
28:21 වෙනකම් බැලුවා. කතාව හොඳ පාටයි ඒත් ශබ්ද පරිපාලනය පට්ට අවුල්. පසුබිම් සංගීතය නිසා දෙබස් ඇහෙන්නෙ නෑ. දෙතුන් වරක්ම උත්සාහ කලා කණට අමිහිරි සංගීතය නිසා දෙබස් තේරෙන්නෙ නෑ. රඟපෑම් හොඳයි. ආයෙ කරනකොට ඒ අඩුපාඩුව හදාගන්න.🙏
@shanthiherath719
@shanthiherath719 7 ай бұрын
එකඟයි... අනික ගොඩක් ඇදුරු දසුන් හරිම වෙහෙසකරයි එක දිගට බලන්න..
@HirushiDilshara
@HirushiDilshara 7 ай бұрын
අවසානෙට රෙබෙකගෙ හිනාව..බයත් හිතුනා...ඒත් ඒක හරි ලස්සන ආදර්ශමත් කතාවක්...සෙක්ස් නැති ආදරේවත් ආදරේ නැති සෙක්ස් වත් පවුල් ජීවිතේකට වැඩක් නැහැ....හැමදේම සමබර වෙන්න ඕනා ජීවිතේදි....දුක හිතුන අවසානයක් ඒක
@SmilingHummingbird-ex4ri
@SmilingHummingbird-ex4ri 11 ай бұрын
අවසානයේ කියන්න තියෙන්නේ අපි සිතන ආදරය නොලැබුණාට අපි හිතන විදිහට ජීවත් වෙන්න බැරි උනාට වෙන වැරදි හදාගෙන නැවත වැරදි නොකරන්න ලැබෙන දෙයින් සතුටු වෙලා ජීවත් වෙන්න පුළුවන් ජීවිතය කියන්නේ ඒක තමයි
@chandimaherath2907
@chandimaherath2907 4 ай бұрын
හරීම ලස්සනයි.රංගනය විශිෂ්ඨයි.රෙබෙකා නම් දක්ෂ ශිල්පිණිය ට තව අවස්ථාව ලැබේවා.ඇගයීම් ලැබේවා.සාරංගත් විශිෂ්ටයි..❤❤❤❤
@chathurangaherath8706
@chathurangaherath8706 11 ай бұрын
ගැනියෙක්ට කොච්චර ආදරයක් ඔනිද කියලා මේ කතාවෙන් තෙරුම් ගත්තා,❤😢😢
@thusharinimeshika5725
@thusharinimeshika5725 6 ай бұрын
මාරම ලස්සනයි... අන්තිම ටික බැලුවම❤ හිතාගන්න බැරි තරම් ලස්සනයි.. මාරම දුක හිතෙනවා..ගැහැණු පිරිමි හැමෝම බලන්න ඕනේ මේ ෆිල්ම් ඒක. මං බැලුව ලස්සනම ෆිල්ම් ඒක.
@ajithwasanthah3086
@ajithwasanthah3086 Жыл бұрын
හරිම ලස්සන ම අපි හැමොටම ගත යුතු කරුනු බෝහෝ ඇත පවුල් ජිවිතේ.ට. ගැහැනිය කියන ඒ සුන්දර චරිත තෙරුම් ගන්නේ කීයෙන් කී දෙනාද .අතලොස්සක් පිරිමි ඒ දේ තෙරුම් අරං ජිවිතේ විදිනවා ලස්සනටම. තෙරුම් ගැනිම තමා වැදගත් දෙන්නා. ගරු කර ගැනිම .අනිත් කෙනාට සවන් දීම. එක වැදගත්. අති විෂිස්ඨ රංගනයන් ඒ චරිත. ලස්සන ම කතාවක් ජය වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹
@DilhaniLokuliyanage
@DilhaniLokuliyanage 7 ай бұрын
ලස්සන film ekak. ඇත්තටම ජරා ගෑනු ඉන්නකල් මිනිස්සු එක්ක සතුටින් පවුල් කන්න බෑ. හොද පිරිමි ඉන්නේ 100කට 2ක්3ක් වගේ.බහුතරයක් වේසියො පස්සෙ යන උන්. හිනා වෙලා හිටියට හිත යටින් දුක් විදින අහින්සක ගෑනු පවු.
@lasanthayapa5021
@lasanthayapa5021 Жыл бұрын
ගොඩාක් ආදර්ශමත් කතාවක්..ගැහැනියකට යුග දිවියෙන් පසු කැඩපත වන්නේ තම ස්වාමිපුරුෂයා වේ...ඇයට ආදරය ආරක්ශාව වගේම ඇගේ හැගීම් තේරුම් ගැනීම..පිරිමියා සතු වගකීමකි...
@shanMadushanka-y5p
@shanMadushanka-y5p 7 ай бұрын
ඇත්තටම අද සමාජයට වටිනා කියන ෆිල්ම් එකක්.ඒ රගපෑමට නම් කියන්න වචන නෑ සම්මාට පිට සම්මාන හිමිවිය යුතු චරිත දෙකක්.ආදරෙයි ඒ වගේම ගොඩක් ස්තූතියි මේවගේ සමාජයට අර්තවත් දේවල් ගෙන එන එකට.🙏
@MadaraMadushani-jm2ue
@MadaraMadushani-jm2ue 11 ай бұрын
ඇත්තටම ආදර්ශමත් ෆිල්මි එකක් තෙරිමි වැරදි වු කල ආදරේ කියන්නෙම අපායක්❤❤❤❤
@nipunadilusha6103
@nipunadilusha6103 6 ай бұрын
අක්කලගේ වෙන්න කිය කිය සින්දු ගහන උන්ටත් මෙව පෙන්නන්න ඔනා
@rev-hh3ku
@rev-hh3ku 6 ай бұрын
@@nipunadilusha6103 Ehenam ithin bn oya pitarawala apuruwata couple inne.Methana weredda thiyenne ape rate pirimi wedi hariyak boru karana un.
@dhanushkamadushan9443
@dhanushkamadushan9443 Жыл бұрын
සුපිරි මේ ෆිල්ම් එක ආදර්ශමත් සම්බන්දයක් පටන් ගන්න කලින් මෙ වගෙ ෆිල්ම් එකක් බලන්න හම්බුන එකම වාසනාවක් මන් ෆිල්ම් බලන්න ආසම නැ බලන්නෙත් නැ fb එකෙ පෝස්ට් එකක් දැකල ආවෙ ස්කිප් කර කර බලලා යන්න අන්තිමට මුලු ෆිල්ම් එකම බලලා අතරමග නවත්තන්නෙවත් නැතුව. දෙන්නගෙම රගපෑමත් සුපිරි ගොඩක් දක්ශ නිලියෙක් ❤
@DinithiUmesha-rg9jd
@DinithiUmesha-rg9jd 8 ай бұрын
ෆිල්ම් එක දැක්කේ අහම්බෙන් කියලා වැඩක් නෑ සුපිරි .
@priyadarshanigamaga8581
@priyadarshanigamaga8581 Жыл бұрын
දැකපු සින්හල සුපිරිම Movie එකක් 👌👌
@udaradinuranga979
@udaradinuranga979 9 ай бұрын
ඇත්තටම තනි location එක පොඩි budget එකකට මේ කරල තීන නිර්මාණය next level හොඳ acting ටිකක් තිබ්බා ❤ මං නං ලංකාවෙ movies බලන්නෑ පට්ට ගොං නිසා but pravegaya / හුස්ම /ඇඩ්‍රස් නෑ /බන්දනය/zoom ඒම හොඳයි බලන්න පුලුවන් ටිකක් ❤ හේමාල් සාරංග පුබුදු ඉසුරු අනිත් ගාල්ලෙ කොල්ලා මතක නෑ ඕකුන්ගෙන් film industry එකෙන් වැඩක් ගන්නව නම් හොඳයි ඉතින් ❤
@littlemermaid5921
@littlemermaid5921 7 ай бұрын
පුබුදු කියන්නෙ නලුවෙක්ද බන් 😂😂
@abcmihi
@abcmihi Жыл бұрын
Voice එක clear වුනානම් good සමාජයට වටින පණිවිඩයක්. මේ හැම දේකටම හේතුව ඉවසීම නැතිකම.. අධික රාගය... සැකය... ඒකට හේතුව control නැති සිතයි😊
@NimalkaAsha
@NimalkaAsha Жыл бұрын
Attama tami
@hansanirupasinghe3697
@hansanirupasinghe3697 6 ай бұрын
eka ettha voice eka clear madi
@kavishanmadushanka4
@kavishanmadushanka4 8 ай бұрын
ප්‍රධාන නිළියගෙ (රෙබෙකා) චරිතය සාර්ථක වෙන්න සහය නළුවාගේ (සාරංග) සහය ලොකු රුකුලක් වෙලා තියනවා. චරිතාංග නළුවෙක් විදිහට සාරංග දිසාසේකර ටෙලි කලාවේ වෙනස් වෙනස් තැන් ස්පර්ශ කර හමාරයි. ෆිල්ම් ඩිරෙක්ටර්ලා පියරු බබ්බු පස්සේ යනවා විතරයි, සාරංගලා වගේ දක්ෂයන්ගෙන් හරිහමන් වැඩක් ගත්තෙ නෑ. ඒත් ඒක ඔහුට වෙස්වලා ගත් ආශිර්වාදයක් වුනා. ඇතැම් නලුනිලියො සිනමාවේ ඒකාකාරි චරිතවලට හිරවෙලා ඉද්දි සාරංගට ටෙලි නාට්‍ය, youtube කතා මාලා ඔස්සේ වෙනස් චරිතවලට පණ පොවමින් දක්ෂතා ඔප්නංවා ගන්න පුලුවන් වුනා. දෙන්නාගෙම රංගනය අතිවිශිෂ්ටයි.
@innai_rosy
@innai_rosy 6 ай бұрын
agreed
@hamiltonfernando6149
@hamiltonfernando6149 Жыл бұрын
I have never seen a such beautiful movie in life... No music...real life there is no music... They should get awards....Best movie superb acting.... Only 2 characters.. Thanks and superb...
@asangaekanayake3326
@asangaekanayake3326 10 ай бұрын
සුපිරිම සුපිරි පට්ටම පට්ට ...ආදරෙයි පැලෙන්න.... ...නියම යි..PERFECT .....CONGRATULATIONS ..📯📯📯📯📯😘😘😘👍👍👍👍
@rukmalchanaka833
@rukmalchanaka833 Жыл бұрын
ආදර්ශමත් කතාවක් වගේම,,🥺🥺,නිලියගෙ අති දක්ශ රගපෑමක්,,,,👌👌👌👌
@lankalanka9687
@lankalanka9687 6 ай бұрын
හැම තැනම පලිගැනීම... යනකෙනෙකුට යන්න දුන්න දාට අපි කවුරුත් සතුටින්... තමන් කාට හරි ඇත්තටම ආදරය කරානමි... අනේකාගේ සතුට ගැන හිතන්න තිබුනා... ආදරය කරන කාලේ වැරදි අඩුපාඩු, නොගැලපිමි නොදැක්කට.. ඵකට ජිවත් වෙන්න පටන් ගත්ත දාට තමයි. හැම දෙයකම හරි මුහුණු පෙනෙන්නට ගන්නේ.. ඵදාට කවුරුත් පිට යනවා...ඒක තමයි සැබැ සත්‍යය. හිතින් දුක්කසාදයකට වඩා දික්කසාදය නමි ගෝඩාක් වටිනවා...... අපි බුද්ධාගමේ කියලා කට්ටිය කියනවා.නමුත් කැමති නැති බව දැන දැනම. බලේන් පවුල් කනවා... අද සමාජයේ ගොඩාක්ම ගැහැණු අය තමයි දරඳඩු කුහක.... . මම නමි කවදාවත්ම මගේ සැමියාට කරදරයක් වෙන්නැ... මාව ඒපානමි කැමැත්තෙන්ම යන්න දෙනවා... ඒතකොට මට ඒ පිනම ඇති.. හොඳ සැමියේකුගේ ආදරය ලබන්න... අපි වෙනුවෙන්ම ආදරයක් ලබන්න..සසරේ පතාගෙන ඵන කෙනෙක් ඉන්න ඕන... ඵකට අපිත් පිං කර කර ඵක හිතක් වෙනුවෙන්ම ඡිවත් වෙන්න ඕන..... ඒතකොට හරිම කෙනාට හරි කෙනා මුණගැසේනවා.... කවදාවත්ම පිට යන්නැ.
@SamanthikaMadumali-d5w
@SamanthikaMadumali-d5w 5 ай бұрын
@@lankalanka9687 aniwarayen
@wathsalamanchanayake6801
@wathsalamanchanayake6801 5 ай бұрын
ඇත්තමයි .අපි පිස්සු හදාගන්නෙ අපි ව්සින්මයි....අපිව එපානම් බලෙන් රැදෙන්න ඕනෙ නෑ ..
@aseladilru5182
@aseladilru5182 11 ай бұрын
ඇත්තටම දැකපු සුපිරිම ෆිල්ම් එකක්......මේකෙ ගෑනු කෙනා වගේම හිතින් විදවන පිරිමිත් කොච්චර ඇතිද මේ ලෝකේ.....👍👍👍👍👍👍
@DilruS79
@DilruS79 4 ай бұрын
ඒක ඇත්තටම ජීවිතයට ඉගෙනගන්න දේවල් ගොඩාක් තියෙන film එකක්...අහම්බෙන් බැලුවේ...superb
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 11 ай бұрын
මමත් මේ වගේ මනුස්සයෙක් එක්ක අවුරුදු 11 ක් ඉඳලා අයින් වුනා..... අම්මෝ දැන් පුදුම නිදහස් ජීවිතයක් ගතකරනවා. අපිව තේරුම් ගන්නේ නැති මිනිස්සු ඉස්සරහ අපි කොච්චර අසරණ වෙනවද කියන හැඟීම මං හොඳටම දන්නවා. මං ජීවිතේ දෙවනි පාරට ආපහු මැරි කලා... මාව තේරුම් ගත්ත හොඳ හස්බන්ඩ් කෙනෙක් මට ලැබුනා... මනුස්සයෙක් කොයි මොහොතේ මැරුනත් හිත සැනසීමෙන් මැරෙන්න තියෙන්න ඕනේ.... මට ඒ සැනසීම දැන් දැනෙනවා.....
@MadhushikaMadhushika-j3h
@MadhushikaMadhushika-j3h 10 ай бұрын
Oyata subama suba anagathayak
@user-wy4sn6jv4t
@user-wy4sn6jv4t 9 ай бұрын
Good luck
@harshanilasika103
@harshanilasika103 7 ай бұрын
ඒ නිදහස ලබීම වෙනුවෙන් මගෙන් ඔයාට සුභ පැතුම්. සතුටින්ම ඉන්න....❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 7 ай бұрын
මටත් ඒ නිදහස දැන් ලැබිලා තියෙනවා❤❤
@Sanduxy
@Sanduxy 5 ай бұрын
Oya lucky
@dilharalakshinidil
@dilharalakshinidil 7 ай бұрын
Take care බලන ගමන් මේක හම්බ උනේ...අනියම් ඇසුර 😂😂
@Tny679
@Tny679 7 ай бұрын
මාත් 😂
@irushikaheshani2118
@irushikaheshani2118 7 ай бұрын
Math
@GNK7890
@GNK7890 7 ай бұрын
Same here😂✌️
@rumeshpradeep1789
@rumeshpradeep1789 7 ай бұрын
🤭
@CC-kn7ji
@CC-kn7ji 7 ай бұрын
Matath 😂
@sampaththushara6827
@sampaththushara6827 Жыл бұрын
සුපිරි ෆිල්ම් එකක් ..රගපෑම සුපිරි ..සමාජයට හොද ආදර්ශයකි .
@IndikaPriyadarshani-rl6wy
@IndikaPriyadarshani-rl6wy 6 ай бұрын
Physico කතාවක් වගෙ සුපිරියි ❤🎉 මං හිතන්නෑ ලංකාවෙ මීට කලින් මෙහෙම කතාවක් හදලා ඇති කියල 👌, ටිකක් මගෙ ජීවිතෙත් වගෙ 😢
@wathsuofficial5828
@wathsuofficial5828 Жыл бұрын
මෙතන වෙන්නේ මේ ගෑනු කෙනායි සාරංග යි අඹුසැමියන්. දෙන්නගේ විවාහ ජීවිතේ එක එක නොගැලපීම් නිසා ප්‍රශ්න ඇති වෙලා වෙච්ච කතා බහකදි සාරංග ලිස්සලා වැටිලා එතනම මැරෙනවා..පස්සේ ගෑනු කෙනා එයාව සූට්කේස් එකක දාලා ගගක දාලා පොලීසියේ පැමිණිල්ලක් දානවා තමන්ගේ හස්බන්ඩ් නැති වෙලා කියලා..ඒ අතරේ ගෑනු කෙනාගේ සිහිය පොඩ්ඩක් විකල් වෙලා තියෙන්නෙ..මොකද හස්බන්ඩ් ඉන්න කාලේ වෙන ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබ්බ නිසා ඒ ගැන හිතලා එයා හිතනවා හස්බන්ඩ් එයාව රවට්ටනවා නම් එයාට ඕන ආදරේ එයා වෙන පිරිමි කෙනෙක්ගෙන් වත් ගන්නවා කියලා..ආදරේ බලාපොරොත්තුවෙන් තමා එයා බාල ළමයෙක් එක්ක ආදරෙන් එයාව ගෙදරට ගෙන්න ගන්න්‍ර්‍ර්.හැබයි ඒ කොල්ලා එන්නේ ආදරේට නෙවෙයි..ඒ කොල්ලගෙ වෙන අවශ්‍යතා ඉටු කරගන්න..ඒක ඒ ගෑනු කෙනා දැනගත්තම තමා එයා ඒ කොල්ලව මරලා දාන්න්‍ර්‍ර්..මොකද එයාගේ හස්බන්ඩ්ගේ අනියම් ඇසුරක් හින්දා එයා ගොඩක් දුක් වින්ද නිසා ආපහු එහෙම වෙනවට එයා කැමති උනේ නෑ..ඒ අතරේ කතාව්‍ර්‍ර් අපිට පෙන්නන්න්‍ර් ඒ වගේ කරදරයක් වෙලා වත් එයාගේ හස්බන්ඩ් එයාද ආදරෙන් සලකපු නැති එක ගැන..ඒත් එයා ඒව ඉවසපු හැටි..ඒක හිතලුවක්..පස්සේ මැරුන කොල්ලගේ යාලුවා ආවම එයා ගැටගහලා ඉද්දි ගෑනු කෙනාගැන "ඔයා හොදින්ද?" අහද්දි ඒ ගෑනු කෙනාට එයා ගැන ලෙන්ගතුකමක් ඇති වෙනවා..ඒක අර මුලදි නූඩ්ල්ස් එක කවපු විදියයි පස්සෙ කවපු විදියෙනුයි තේරෙනවා..හැබයි යාලුවා ආයිත් ඒ ගෑනු කෙනාට බැනපු විදියෙන් එයාට කේන්ති ගිහින් තමා එයාව මරන්න ට්‍රයි කරන්න්‍ර්.හැබෞඉ ලිස්සලා වැටිල තමා එයා මැරෙන්නෙ..ඒ ඔක්කොම එක්ක ර්‍ර් ගෑනු කෙනාගේ මානසික මට්ටම 0 වැටෙනවා..ඒකෙන් පස්සේ එයාව මානසික රෝහල්‍ර්‍ර් ඉන්නවා පෙන්නන්නේ..නයිස් ට්‍රයි ඇන්ඩ් වාව් ඇක්ටින්.superb 👍
@nihongo9784
@nihongo9784 Жыл бұрын
අයියෝ.. Film එක බල්න අතරේ මේ comment එක කියෙව්වොත් බලන එකත් වැඩක් නෑ
@gitanjaliemkaluarachchi2900
@gitanjaliemkaluarachchi2900 11 ай бұрын
@@nihongo9784 ඔව් කතාව ම කියලා
@wathsuofficial5828
@wathsuofficial5828 11 ай бұрын
​මං මේක දැම්මේ කතාව බලලත් තේරුම් ගන්න අමාරු උනොත් එයාට බලන්න. කතාව බලද්දි කමෙන්ට් නොකිය කතාව බැලුවම මරු 👌 ❤
@husma3004
@husma3004 11 ай бұрын
එ වේදනාව දන්නේ විදවන කෙනෙක් විතරයි.ඒත් ඒ හැම ගෑනියෙකුටම එහෙම කෙනෙක් වෙන්න බෑ.මොකද මමත් ඔය නපුරුකම් විදින නිල් වෙන්න ගුටි කන කෙනෙක්.මට උරුම චරිතය පටාචාරා
@Everything-dm3
@Everything-dm3 10 ай бұрын
@@husma3004 ithin ai sadda nethuw inne
@kanchanakumari4335
@kanchanakumari4335 4 ай бұрын
ගැහැනියකට ඔය ඉරනම අත් වෙන්නෙ පිරිමි නිසාම තමා ,,,,,,, මොනා උනත් ඒ නිලිය සාදාරනයක් කරා❤❤❤
@nilminiigunathilakae3138
@nilminiigunathilakae3138 Жыл бұрын
හැම ගැහැණියකගේ ම හදවත මෙබඳුයි. එය පිරිමින් තේරුම් ගන්නේ ඉතාමත් අල්ප වශයෙනි.
@RockeY_SL
@RockeY_SL Жыл бұрын
🤣🤣 hema geniyekma ehenam angoda danna one
@bestsinhalanonstop
@bestsinhalanonstop Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@susilpremarathna1584
@susilpremarathna1584 Жыл бұрын
Fatta eka
@NishshankaAjith
@NishshankaAjith 9 ай бұрын
Hi
@DeshanTharuka
@DeshanTharuka 6 ай бұрын
godakma inne badu ne habai😂
@Pradiya_Bro
@Pradiya_Bro 6 ай бұрын
අයියේ සිරිවර්ධන අයියේ සිංදුවට හිනා ගියා 😃😃
@GayashanIrushika
@GayashanIrushika Жыл бұрын
ගොඩාක් තේරුම් ගන්න ඔනි දේවල් තිබුනා 🥲 ගැනු ගොයන්නේ අවංක අදරයක් විතරයි..🥺❤️
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 11 ай бұрын
Yes ❤❤❤Thanks ❤❤❤🌷🌷🌷👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
@ChayaMadubashini
@ChayaMadubashini 11 ай бұрын
ain waren
@shyamaleenehara6132
@shyamaleenehara6132 9 ай бұрын
ඇත්ත ගැහැණු පවි.හැමදේම හංගන් ජීවත් වෙනවා..ගැහැණුන්ට ඔින ඇත්තටම හිත පිරෙන්න ආදරේ...
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
අවංක කියලා දෙයක් මේ ලෝකේ නෑ ,, හැමදේම තාවකාලික යි.
@JanakaJanaka-yd7qf
@JanakaJanaka-yd7qf Ай бұрын
මේවගේ ෆිල්ම් තමයි ඇගයීමට ලක්‌ වෙන්න ඕනේ... සමාජේට ලොකු පණිවිඩයක් ගෙන එන කතාවක්... ගොඩක් ලස්සනයි.. ගොඩක් ස්තුතියි මේ චැනල් එකට 🙏🏽❤️🙏🏽... ඒවගේම... හැමදේටම සම්බන්ද උන හැමෝටම බුදුසරණයි ජේසු පිහිටයි 🙏🏽❤️🙏🏽
@tharushizanchila2094
@tharushizanchila2094 Жыл бұрын
දැන් වෙලාව රෑ 11.40යි..කාලෙකින් බලපු සුපිරිම ෆිල්ම් එකක්
@nadunthiwankajk192
@nadunthiwankajk192 11 ай бұрын
Pandara 2.45😅
@subashini8135
@subashini8135 11 ай бұрын
11.48 p.m
@sklkelaart9069
@sklkelaart9069 9 ай бұрын
Dan 11 59
@shalindamadusanka2673
@shalindamadusanka2673 9 ай бұрын
11.51pm 🥲
@hasaganamusicvideo398
@hasaganamusicvideo398 8 ай бұрын
12.45 🌝
@Pink_girl_sl
@Pink_girl_sl 7 ай бұрын
ශක්තිමත් සුන්දර වචනයෙන්, ගතිපැවැත්මෙන් ප්‍රියමනාප ගැහැනියක් වෙන්න... ගුප්ත අදුරු ආත්මාර්ථකාමී අපිලිවෙල ගැහැනු ප්‍රතික්ෂේප වෙන්න ඉඩ ගොඩක් වැඩී...ලස්සනට ඉන්න..එහෙම ගැහැනු සාර්ථක පවුල් ජීවිත ගෙනියනවා...ලස්සන නිර්මානයක්❤
@sonyabanda6543
@sonyabanda6543 7 ай бұрын
දානක්ෂි නම් වල් හැබැය්. Club වල ලාබෙටම ගියා වටේයම සල්ලි වලට!!
@Pink_girl_sl
@Pink_girl_sl 7 ай бұрын
@@sonyabanda6543 film eka gana katha kre man
@Aanwi2005
@Aanwi2005 7 ай бұрын
​@@sonyabanda6543 තමුන්ට උමාලි ගෙවනවද ? හැම තැනම දිනක්ෂිට අපහාස කර කර යන්නෙ. දිනක්ෂි ක්ලබ් එකට ගියපු වෙලාවෙ ඔයත් ක්ල්බ් එකේ නට නට ද හිටියෙ මෝඩ ගෑනි 😌
@sonyabanda6543
@sonyabanda6543 7 ай бұрын
@@Aanwi2005 බඩු වලට බනාද්දී බඩු වලට ඩෝන් යනවා නේ? 😂ඔයාගේ මිනිහා පරිස්සම් කරන්න, දිනයක්ෂනී වගේ වල් ගෑනු ඉන්න නිසා..
@Aanwi2005
@Aanwi2005 7 ай бұрын
@@sonyabanda6543 අනිත් අයට බඩු බඩු ගගා පත්තිනි අම්මා වෙන්න හදන අය තරම් ලෝක බඩු කොහෙවත් නෑ.ඔයයි ඔයාගෙ හුමාලියි වගේ. උඹගේ උමාලිගෙන් තමයි මිනිස්සුයි , පොඩි කොල්ලොයි පරෙස්සම් කරගන්න ඕන. 😂 හුමාලි සල්ලි වියදම් කරලා හදපු බොටෙක් ද කොහෙද මේ හැමතැනම සාරංගටයි දිනක්ෂිටයි බැන බැන යන්නෙ . පව් ඇත්තට ම මේ හුමාලි නම් 😂
@MyWay-vg8oe
@MyWay-vg8oe Жыл бұрын
මේ තියෙන්නේ ගෑනු චරිත පිරිමි චරිත නෙමෙයි.. ගෑනු හිත් සහ පිරිමි හිත්.. අතින් පයින් නොකෙරුවත් පිරිමි ගොඩාක් මැරුන් කනවා ගෑනු හිතින්
@roshaniwadiga6886
@roshaniwadiga6886 Жыл бұрын
eka nam aththa
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 Жыл бұрын
අම්මෝ ඒක,මාත් මගෙ මිනිහව මරනව හිතින්,😂
@roshaniwadiga6886
@roshaniwadiga6886 Жыл бұрын
@@niroshanipandukabaya3537 ow nange Apeta labela inne Apeta paw porona menehek wa 😊
@WasanaWasana-z5v
@WasanaWasana-z5v 9 ай бұрын
ගෑණු හිත් හොයන්නේ ආදරේ විතරමයි...❤🎉
@kasunegodawela9203
@kasunegodawela9203 Жыл бұрын
දැකපු නියමම short film එකක් ❤
@apsaramuthu
@apsaramuthu 6 ай бұрын
සුවහසක් එක හිතක් වෙනුවෙන් වැලලෙන වැලපෙන අහිංසක ස්ත්‍රීන් උදෙසා ,ගෑනුන් පාවිච්චි කරන අමන පිරිමින් හට පුංචි හෝ අවබෝදයක් ලබා දීමට කල මහත් සමාජ සත්කාරයක් සේ සලකමි.ගෑනු ඕනම දෙයක් කරයි ආදරේ වෙනුවෙන්.😢
@sankalpawijesinghe6984
@sankalpawijesinghe6984 Жыл бұрын
ගැහැණු පිරිමි හැමෝටම ආදර්ශමත් කතාවක්🙏
@sansala5365
@sansala5365 10 ай бұрын
මිනි මැරුවේ නැති උනාට මටාත් දවසක මෙහෙම වාට්ටුවක ඉන්න වෙනවා කියලා විතරක් හිතට දැනෙනවා
@harshanilasika103
@harshanilasika103 7 ай бұрын
අනේ මාත් එහෙමයි.....😢😢
@DulangaVithana
@DulangaVithana 11 ай бұрын
මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නෙ මම විතරද ....😑 ගෑණියෙක් පිරිමියෙක්ට ඇත්තටම ආදරෙ කරද්දි ඒ ගෑණිට පේන්නෙ දැනෙන්නෙ ඒ පිරිමියා විතරක් වුණාට පිරිමින්ගෙ හිතයි කයයි එහෙම නැහැ.පිරිමියෙක්ට තව ඔනෙම ගෑණියෙක්ට ආදරෙ කරන්නයි තමන්ගෙ ගෑණි ඇරුණම තව ඔනෙ ගෑණියෙක් එක්ක අහවල් වැඩෙයි කරන්න පුළුවන් . කවදාවත් පිරිමියෙක්ට බැ තනි ගෑණියෙක්ට ආදරෙ කරන්න.උන් හිතින් හරි තව ගෑණියෙක්ට ආදරෙ කරනව.තව ගෑණියෙක් ගැන හීන මවනව. හොඳම උදාහරණය පාරෙ යන ලස්සන ගෑණු ඇඟක් දිහා පිරිමි බලන්නෙ උන්වත් දන්නෙ නැතුව.තමන්ගෙ වයිෆ් /ගර්ල්ෆ්‍රෙන්ඩ් ළඟ ඉඳ්දිම.හැම පිරිමියෙක්ම මොන වයස් මට්ටමක ඉඳියත් එහෙමයි. ඒත් බහුතරයක් කෙල්ලො ගෑනු තමන්ගෙ පිරිමියාට වඩා මොන ලස්සනක් තියෙන,සල්ලියක් තියෙන පිරිමියෙක් තමන්ගෙ ඉස්සරහට ආවත් තමන්ගෙ එකාගෙ අත අල්ලගෙන උගෙ මූණ දිහායි බලන්නෙ.😊 ගෑණු කොච්චර උත්සහ කරත් තමන්ගෙ පිරිමියා තමන්ටම විතරක් ආදරේ කරන විදියට තියාගන්න ඒක වෙන්නෙ නැ.😢මොන කැපකිරීම් කරත් ඒක කරන්න හරිම අමාරුයි. cheating නැති ආදරයක් තිබ්බනම් තිබ්බෙ සිද්ධාර්ථ යශෝධරා ආදර කතාව විතරයි. ගෑණු පිරිමි වෙනස්.ශරීරයෙන් සහ මනසින් දෙකෙන්ම.ඒ වෙනස තේරුම් අරන් දෙගොල්ලොන්ම ජීවත්වෙනවනම් මේ වගෙ ප්‍රශ්ණ බොහෝ දුරට අඩුවෙයි.සහ ආදරය නිසා විඳවන ගෑණු හිත්වලට පොඩි හරි සැනසීමක් ලැබෙයි. ගෑණු හිත් ඇත්තටම පව්.මේ දෙවල් තේරුණත් හිත පිළිගන්න කැමති නැ.කෑගහහ ආදරෙ ඉල්ල ඉල්ල මරාගන්නව.ඒනිසා ඇත්තටම ගෑණු පව්.😑💔 ( හොඳම කතාව.මේ කොච්චර කිව්වත් මාත් එහෙම ගෑණියෙක්.😅❤)
@roxstar8556
@roxstar8556 9 ай бұрын
නිකන් බොරු කතා කියන්න එපා බන්. මම වැඩකරන තැන ගෑනුමයි වැඩියෙන් ඉන්නේ එතන ගෑනු වෙන මිනිස්සු දිහා බලන විදිහෙන් උන් එක්ක ඉන්න විදිහයි දැක්කම උබට මේ comment එක අයින් කරගන්නයි වෙන්නේ😂 එතන කෙල්ලෙක් දිහා නිකන් බලන් ඉදියත් ඇති කොල්ලා ඉදිද්දිත් වෙන උන් දිහා පන්න පන්න බලන්නේ.උන් එක්ක යාලු වෙන්න හදන්නේ. මම කලින් වැඩ කරේ ගාමන්ට් එකක එතන ඊට වඩා අන්තයි😂 කොල්ලෝ හොදයි බන් එතන ඉන්න ගෑනුත් එක්ක බලද්දි ඔයා ගෑනු කෙනෙක් වෙලත් අනේ මන්දා මෙහෙම comment එකක් දාපු එක ඔයා කියන විදිහේ ගෑනු ඉන්නේ පොඩ්ඩයි වැඩි හරියක් උන් ඔහොම නෙමෙයි. මම ඒක හොදට දන්නෝ මොකද මම වැඩ කරන්නේ ගෑනු විතරක් ඉන්න තැනක😂 නිකන් බයිලා කතා කරන්න එපා සුරංගනා පොත් වල තියෙන
@SanjuSamarakoon-u5d
@SanjuSamarakoon-u5d 5 ай бұрын
​@@roxstar8556 na ane aththtm eya kiyana widihe ganu aya innwa etha bahuthryk gahanu pirimi okktma eka hithakt awanka wenna ba.. badim kiynnema wedanawak hoda awanka kenek hambun naththn
@dilminayanathara6441
@dilminayanathara6441 7 ай бұрын
මේ දවස්වල ටේක් කෙයා බලන අයගෙ ට්‍රැක පයිනවනි ඉතිම්😹💔
@shehanrandika736
@shehanrandika736 7 ай бұрын
එකගයි 😐
@chathurangaamarasiri1836
@chathurangaamarasiri1836 7 ай бұрын
Ou bn
@NimeshaJayasekara-qn5vi
@NimeshaJayasekara-qn5vi 7 ай бұрын
Meka වාසලට pennmu api😂
@MashiWithana
@MashiWithana 7 ай бұрын
@@NimeshaJayasekara-qn5vi අම්මෝ
@asankadanushka
@asankadanushka 6 ай бұрын
Ekane 😏
@udarishanika4108
@udarishanika4108 11 ай бұрын
ආදරේ.... මහා බම්බුවක්.... ෆිල්ම් එක නම් සුපිරි... හිතට ගොඩක් දැනුනා....
@darshanaruwana570
@darshanaruwana570 7 ай бұрын
😂😂😂 කවුද මලින් මේ😂
@sameeralakshan2376
@sameeralakshan2376 7 ай бұрын
අනිවාර්යයෙන්
@EnokaSandaya-xy9ho
@EnokaSandaya-xy9ho 4 ай бұрын
Aththemai
@InokaDilrukshi-v2n
@InokaDilrukshi-v2n 10 ай бұрын
කතාව නම් ලස්සන .අද කාලේට හොදට ගැලපෙනවා.ඒත් කලුවර වැඩි film eka බලන්න අපහසුයි
@sarangakaluarachchi
@sarangakaluarachchi 7 ай бұрын
Owee harima kaluwarayiii
@sankaudaya341
@sankaudaya341 11 ай бұрын
වරද්දගන්න කළින් ජීවිතයට හොඳ පාඩමක් කියලා දෙන නිර්මාණයක්..
@madushashilka
@madushashilka 7 ай бұрын
රෙබේකා හරි හැඩයි 😊 මොනවා උනත් famous couple (acting ) එකක් වෙයි සාරංග රෙබේකා ❤
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Padiri Production - Saragi Sevikawa
45:03
Padiri Production 'පදිරි'
Рет қаралды 307 М.
The Guest ( Short Film 2023 )
16:22
TSML
Рет қаралды 211 М.
FULL FILM | DHADAYAM BAMBARA (දඩයම් බඹරා) | SHALANI THARAKA
1:40:28
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН