Orchid at home 🌷🌼

  Рет қаралды 27,622

Mom & Kids Paradise

Mom & Kids Paradise

Күн бұрын

සිදුරක් නැති pot එකක් ලේසි පහසුවෙන් අපිටම සිදුරු කරගන්න විදිය බලන්න පුලුවනි මේ ලින්ක් එකෙන්...👇👇👇
• Beautiful stones for i...
ඕකිඩ් කියන්නේ ප්‍රබේදයන් ගනනාවකට හිමිකම් කියන ඉතාමත්ම දැකුම්කළු ඉතාමත්ම ලස්සන මල් වර්ගයක්...ඔය කියන තරම් යකා කළු නෑ වගේ ඔය කියන තරම් ඕකිඩ් හදන්න අමාරු නැහැ අනේ...මගෙත් ඕකිඩ් වරිග 8-10 වගේ තිබුනා.ඒවා ඉතින් දැන් මැරිලා....
මගෙ තිබුනු පැළ වර්ග ගේන්න ගොඩක් කල් ගත උනා මෙහෙ පදිංචියට එද්දින්..ඕවා ඔහොම තමයි...
අඩ අඩ ඉන්න වෙලේ අයෙමත් අලුතින් හදනවා...දුක් වෙවී උන්නොත් අපිට කාලයයි නැති වෙලා යන්නේ. ..💐💐💐💐
ඕකිඩ් හදන්න මුදල් ඕනි නැහැ.ඒත් පොහොර යෙදීම අනිවාර්යයෙන් කරන්නට ඕනි.නැතිනම් මල් ගන්න අමාරුයි ...
ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් මේ විදියට ඕකිඩ් පැලයක් හදල බලන්නකෝ....💐💐
හැමෝම කරන විදියට නෙවේ මේ වගේ අලුත් විදියකට try කරල බලන්න 🌷🌷🌷
#orchid #orchids #lowbudjetorchid
#orchidbloom #easymethod
#orchidgarden #insinhala #srilanka #dendrobium #orchidvarities
#homegarden #garden #flowers #flower #plants #homegarden #gardining #gardeningtips #smallgarden #nature #naturelovers #natural #growth #bloom #blooming #fertilizer #naturalfertilizers #home
#homedecor #compound #landscape #landscaping #betterplants
#plantcare #plantcaretips #green #greenarylook
#mom&kidsparadise
#smallorchidgarden
@Momandkidsparadise
#orchidplant #howtomakeorchid
#easymerhodfororchid
#orchidinsinhala

Пікірлер: 96
@ChandraKanthi-gj8wf
@ChandraKanthi-gj8wf Күн бұрын
හරිම වටිනා අදහස් මල් වගේම හිතත් මලක් වගේ ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට
@Momandkidsparadise
@Momandkidsparadise Күн бұрын
අනේ හරිම ආදරණීය කමෙන්ටුවක් ... හිත රිදෙන්න කියන වචනයක් හැල්මයකින් හිතෙන් අතුගාලා දමන්නට පුලුවන් උන අද දවසේ මට ලැබුනු ලස්සනම කමෙන්ටුව... තවත් හිතකට ලස්සනයි කියන්න තරම් සිනිදු ඔය හිත අනිවාර්යයෙන්ම මට වඩා ලස්සන වෙන්නටම ඕනී.සියලුම බලාපොරොත්තු ඉටුවේවා.... තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤🙏
@jeevanigunarathna4152
@jeevanigunarathna4152 26 күн бұрын
හරිම වටිනවානේ මමත් මේ වගේ එකක් බලාගෙනමයි හිටියේ මමත් හරි ආසයි මේ ඕකෙත් මල් වලට
@Momandkidsparadise
@Momandkidsparadise 25 күн бұрын
හදමු එහෙනම් 💐💐💐😘
@user-di2pl8mn5v
@user-di2pl8mn5v 18 күн бұрын
Mage orchid pala.tika okkoma kola.idenawa.nitragen wedi pohora spray kala mata upadesak denna
@WansalathaSubasinha
@WansalathaSubasinha 15 күн бұрын
​@@Momandkidsparadisef by
@chandrikadesilva1332
@chandrikadesilva1332 17 күн бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට පුතේ බුදුසරණයි
@Momandkidsparadise
@Momandkidsparadise 17 күн бұрын
සතුටින් ඉන්න අම්මා ❤❤❤🍁🍁🍁🌷🌷💝💝
@yamunamanel5431
@yamunamanel5431 20 күн бұрын
ගොඩාක් ස්තුතියි. මගෙත් තියනවා ඕකිට් පැල. ඒත් මල් නැහැ. ඔයා කියපු ක්‍රමයට හදනවා.❤❤
@Momandkidsparadise
@Momandkidsparadise 20 күн бұрын
ස්තූතියි ❤❤❤❤
@rupikajayawardena3162
@rupikajayawardena3162 19 күн бұрын
හරිම වටින දේ තමයි ඔයා ප්‍රශ්නවලට උත්තර දෙන එක♥️
@Momandkidsparadise
@Momandkidsparadise 19 күн бұрын
අගය කිරීමට ස්තූතියි බොහෝම ❤❤❤
@enokaperera1232
@enokaperera1232 20 күн бұрын
ලස්සන කට හඩ. ස්තූතියි
@Momandkidsparadise
@Momandkidsparadise 19 күн бұрын
අනේ....🤷 🤷 🤷 🤷 💐💐💐💐💝💝💝💝🍁🍁🍁🌼🌼❤❤🌻🌻 ස්තූතියි අගය කිරීමට තරම් නිර්ලෝභී හදවතට 💝💝💝
@chrishanthaseneviratne1898
@chrishanthaseneviratne1898 22 күн бұрын
පට්ටම පට්ට. ජයෙන් ජයම වේවා. ආදරෙයි හැමදාමත්.
@Momandkidsparadise
@Momandkidsparadise 21 күн бұрын
ස්තූතියි හදවතින්ම දුන්න කමෙන්ටුවට බොහොමත්ම 💐💐💐🌷🌷🌷🌷🌷
@priyanthidesilva4204
@priyanthidesilva4204 15 күн бұрын
God bless you ❤️🙏
@Momandkidsparadise
@Momandkidsparadise 15 күн бұрын
🙏🙏🙏🙏❤
@k.gsunila7738
@k.gsunila7738 19 күн бұрын
🎉ඔක්කොටම වඩා ඔයාගෙ අදහස් ගොඩක් ලස්සනයි හිත නිවන බාවනවක් අහගෙන ඉද්දි
@Momandkidsparadise
@Momandkidsparadise 19 күн бұрын
අනේ ලස්සනම කමෙන්ටුවක්... ඒ අදරණීය බවට ගොඩාක් ආදරෙයි ..🍁🍁💝💝 දිගටම රැදිල ඉන්න ❤❤❤❤
@dineshprasanna9475
@dineshprasanna9475 14 күн бұрын
ජයෙන්ජය බොහොම ස්තුතියි
@Momandkidsparadise
@Momandkidsparadise 14 күн бұрын
@@dineshprasanna9475 ස්තූතියි බොහෝම ඔබගේ දිරිගැන්වීමට 💐💐💐🌷🌷🌷
@menikeratnabandarara7100
@menikeratnabandarara7100 5 күн бұрын
Thanks
@Momandkidsparadise
@Momandkidsparadise 5 күн бұрын
@@menikeratnabandarara7100 ❤❤🌻🌻🌷🌷
@priyankafernando2708
@priyankafernando2708 14 күн бұрын
Thank you so much apita pehediliwa kiyala dunnata . ❤❤❤
@Momandkidsparadise
@Momandkidsparadise 13 күн бұрын
@@priyankafernando2708 adaraneeya bawata sthuuthi oyaatath ❤❤🌷🌷💐💐💝💝
@Gamechanel-h1c
@Gamechanel-h1c 17 күн бұрын
Oya nm Harima karunawantha gahaniyek nangi .....aththamayi manussayek wunama kawumuth tamanta thiyena hayiyata bedahadagena jiwathwenna ona oya Ada dunne hungak minissu langa nathi uthum awawadayak patiyo ...ithin oya Ada hitawapu pala tika lassanayi sarthakawa hadewa dakinnayi mamath kamathi ....ithin nangiyo oyatayi oyage pataw dennatayi budusaranayi ❤❤❤❤
@Momandkidsparadise
@Momandkidsparadise 17 күн бұрын
නිහතමානී අගය කිරීමට බොහෝම ස්තූතියි අක්කා . ඔයත් දුර්ලබ ගනයේ කෙනෙක්...තව කෙනෙක්ව දිරිමත් කරන්නත්,අගය කරන්නත් ලස්සන හිතක් තියෙන්නම ඕනි... බොහොම පිං 🌷🌷🌷💝💝💝
@kusumawathiperera3070
@kusumawathiperera3070 5 күн бұрын
Thank you.
@Momandkidsparadise
@Momandkidsparadise 4 күн бұрын
Wellcome 🙏
@hemamalidesilva8014
@hemamalidesilva8014 19 күн бұрын
Flowers make me happy 😊 😃 😀
@Momandkidsparadise
@Momandkidsparadise 19 күн бұрын
Also me Menika....💐🍁🌼🌷🌻🌻🌼🍁🌷💐 Lvu ❤❤❤❤❤❤
@christeenlaity3201
@christeenlaity3201 19 күн бұрын
පොරදාන විදියත් ඉතාමවැසගත්
@Momandkidsparadise
@Momandkidsparadise 19 күн бұрын
ස්තූතියි කමෙන්ටුවට බොහොමත්ම 🍁🍁❤❤🌷🌷🌼🌼🍁🍁
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 24 күн бұрын
හරිම ලස්සනයි
@Momandkidsparadise
@Momandkidsparadise 24 күн бұрын
@@kusumwijerathnamenike1795 ස්තූතියි අගය කිරීමට 💝💝💝❤
@AM-dx9mi
@AM-dx9mi 26 күн бұрын
Very good explanation about planting orchid on low cost . Creative n beautiful ❤
@Momandkidsparadise
@Momandkidsparadise 25 күн бұрын
Thank u soo much 💐💐❤❤🥀🥀🌷🌷🌼🌼🌻🌻
@e.amallikaedirisingha3157
@e.amallikaedirisingha3157 18 күн бұрын
Yhanks
@Momandkidsparadise
@Momandkidsparadise 17 күн бұрын
🙏🙏🙏🙏💝💝💝💝
@padmaalahakoon
@padmaalahakoon 17 күн бұрын
Thanks thanks thanks
@Momandkidsparadise
@Momandkidsparadise 17 күн бұрын
Most welcome
@sakuvlog-official
@sakuvlog-official 23 күн бұрын
Ane math issrata midula ලස්සන karagnn inne me adahas godak watinawa akkiii❤❤❤ Thank you ❤❤❤
@Momandkidsparadise
@Momandkidsparadise 23 күн бұрын
Tnk u wasthu...💝💝💝❤❤❤
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 21 күн бұрын
ස්තුතියි හොඳින් කියාදුන්න.ඒපනුවනම් හරි කරදරයක් .හම්බෙල්ලත් එහෙමයි. ඒකටවිසඳුමක් දිය හැකිද.ස්තුතියි ....
@Momandkidsparadise
@Momandkidsparadise 20 күн бұрын
මෙටා කියලා ඇට වර්ගයක් තියෙනවා.නමුත් මිය යෑමක් තමා වෙන්නේ... නැති නම් සතුන් මැරීමට අකමැති නම් ස්වාභාවික ක්‍රම මගින් එකතු කරල ඈතකට ගෙනිහින් දමන්නට පුලුවනි .. ඕකිඩ් වලට කවදාවත් රාත්‍රීයට ජලය දාන්න එපා.මොකද පෝච්චිය තුල සීතල ගතිය තිබුනම තමා එයාලා ගොඩක් වැඩි වෙන්නේ.... ස්තූතියි ❤❤❤❤❤
@damayanthiperera8528
@damayanthiperera8528 18 күн бұрын
පොල්ලෙලි වතුරේ පෙඟෙන්න තියලා කොට කෑල්ලක් අරන් කෙඳි තියන පැත්ත උඩු අතට තියලා බර මන්නෙකින් කොටන්න ‌ තමන්ට ඕනෙ ප්‍රමාණයට කපාගන්න පුළුවන් .මම කපන්නෙ එහෙමයි
@Momandkidsparadise
@Momandkidsparadise 17 күн бұрын
අනේ ස්තූතියි .ඇත්තටම සතුටුයි.ඔයාගේ දැනුම අපි එක්කලා බෙදාගත්තට....ස්තූතියි නිහතමානීත්වයට... 💝💝🌷🌷🍁🍁💐💐🌼🌼
@NisansalaVithanage
@NisansalaVithanage 25 күн бұрын
@Momandkidsparadise
@Momandkidsparadise 25 күн бұрын
💝💝💝💝💝💝
@sakuvlog-official
@sakuvlog-official 23 күн бұрын
Danui balala iwra une akki harima watimawa video eka 🥰🥰🥰🥰
@Momandkidsparadise
@Momandkidsparadise 23 күн бұрын
Thank u manika...❤❤❤ Oya mage hema vedio ekakatama comment karana nisa oyawa mata hodata matakai...tnk u soo much..💐
@IsharaLakmini-kv4hg
@IsharaLakmini-kv4hg 26 күн бұрын
Lassani mama asama video akkak❤❤❤
@Momandkidsparadise
@Momandkidsparadise 25 күн бұрын
ස්තූතියි ❤❤❤❤❤
@deepikand5722
@deepikand5722 17 күн бұрын
Harima watinwa manasa සුවපත් karana me vedio dakeemath stutui mis atule tiyana orchid kohomada balagan e ewa ikmanata marenwa watura kolawalata watunith kunuwenwa e ganath kiya denna mama wadakaranne rata gedraka mis itun man garden eka sathtu karanne mehe rasne kaleta ehema hari apahasui rakaganna kiya denna mis math harima adrei sbawa darmaya ekka inna
@Momandkidsparadise
@Momandkidsparadise 16 күн бұрын
සතුටුයි ඔයා වගේ ස්වාභාවික පරිසරයට ආදරේ කෙනෙක් හමුවීම ගැන... මම් හිතන්නේ නිවස ඇතුලේ නම් තියෙන්නේ ඒව පැලනොප්සිස් වර්ගයේ ඒවා වෙන්නට ඕනි (වීඩියෝවේ මම් හිටවූ ඕකිඩ් එකට වඩා පත්‍ර විශාල නම්, මුල් ටිකක් මහත නම් , පොල් අත්තේ ශේප් එකට එක ළගින් ළහින් පත්‍ර පිහිටලා නම් පැලනොප්සිස් වෙන්නට ඕනී) මට හරියට වරයිටී එක ගෙදර කෙනෙක්ගෙන් අහලා කියන්න.. ක්ලෝරීන් ජලයට නම් ඔරොත්තු දෙන්නේ නැහැ..මම් හිතන්නේ ඔයා ඉන්න රටේ තියෙන්නේ ක්ලෝරීන් ජලය... ඒ නිසා හොදට මතක තියාගෙන බාජනයක් වෙනම අරගෙන එළිමහනේ තියලා පහුවදා වගේ ගහට දාන්න.. ගේ ඇතුලේම තියලා බැහැ.මොකද මල් පිපීමට 50% වගේ හෙවන වගේම අව්වත් 50% ඕනි.. පුලුවනි නම් බැල්කනි එකේ තියන්න. Indoor පැලයක් විදියට නම් බාවිතා කරන්නේ දවස් දෙකින් දෙකට වත් අව්ව වැටෙන්න තියන්න.. මට හිතෙන්නේම ක්ලෝරීන් නිසා කියලා.... සතුටින් ගොඩක් පරිස්සමෙන් ඉන්න...ආදරෙයි ඔයාට.ඕනි දෙයක් අහන්න 💝💝💝💝💐💐💐💐
@deepikand5722
@deepikand5722 16 күн бұрын
@@Momandkidsparadise අනේ බොහොම ස්තූතියි ආදරණීය රිප්ලයි එකක් දුන්නට ඔව් මම ඉන්නෙ සයිප්‍රස් රටේ මම හරි වාදරෙයි ගහ කොළ සතා සිව්පාව එක්ක ඉන්න ඔව් ඔයා කියපු වර්ගය තමා නැහැ මිස් ඒවට දාන්නේ අපි මෙහෙට ගේන බෝතල් වතුර මම හිතන්නේ ඒ වගේ ක්ලෝරීන් නැහැ නේද මිස් garden එකේ එළිය ඒ හැමදේම සුද්ද කරන්නේ හරි ආසාවෙන් මං ගොඩක් විශාලයි මිදුල ඒ හැමදේම වැඩ ගොඩක් තියෙනවා. ඒ උනාට ඒවා කරනකොට මහන්සිය දැනෙන් නෑ ඒ තරම් ආසා හිතෙනවා ඉතින් ඇතුලෙ මෙයාලා ඒවා තියලා තියෙනවා ඔව් මිස් ඉරු එළිය වැටෙන්න තමා තියලා තියෙන්නේ එක එක සැරේට නෙමෙයි සාමාන්‍ය හිරු එළිය කරන එක වැහෙන එන විදිහට තියලා තියෙන්නේ ඒවට දාන මොනවා හරි ස්වභාවික පොහොර වර්ගයක් මොනවා හරි එහෙම කියල දෙන්න මිස් පුළුවන්නම් මම යූටියුබ් එකේ වීඩියෝ වල දැක්කා හාල් වතුර සුදුලූණු තලලා දාලා ඒ වතුර දානවා මැරෙන්න එන ඒවගේ පැලවලට මම ගොඩක්ම ඒ සම්බන්ධව දන්න කෙනෙක් නෙමෙයි නමුත් මට පුළුවන් විදියට මං උත්සහ කරනවා ඒවා බලාගන්න බොහොම ස්තූතියි ඔබතුමියට ඒ වගේම කරන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි💞💞💞💫💫💖💖💖
@AnulaJayawardana
@AnulaJayawardana 2 күн бұрын
ගාඩිින් ඔිකිඩි හදන විදිය කියන්නකෝ❤❤❤❤
@Momandkidsparadise
@Momandkidsparadise Күн бұрын
ගෙනෙමු වීඩියෝවකින්...අනිවාර්යයෙන්ම. ස්තූතියි ඔයාට..🌷🌷🌷
@user-di2pl8mn5v
@user-di2pl8mn5v 18 күн бұрын
Mage orchid pala kola.kaha.wela n wedipohora spray kala mata updesak denna oyata pin duwe
@Momandkidsparadise
@Momandkidsparadise 17 күн бұрын
අනේ...අපි දියර පොහොර දමද්දි බෝතලේ ගහල තියෙන මාත්‍රාවටම දමන්නට ඕනි. ඒ දියර පොහොර වල ගහල තියෙන්නේ ලොකු ස්ප්‍රෙ ටැංකි වලට නියමිත මාත්‍රාව.ඉතින් අපි ඒ නිසා අපි ළග තියෙන්නේ ලීටරේ ස්ප්‍රෙයර් එකක් නම් මාත්‍රාව හදාගන්න ඕනි ඒකට ගැලපෙන්න.අම්මට ඒක හදාගන්න අපහසු නම් දරුවෙක්ට කියන්න ගාන හදල දෙන්න කියලා. දැන්වෙලා තියෙන්නේ පමණට වඩා ආහාර ගත්තාම කෙනෙක්ට ගොඩාක් අපහසුයි වගේනේ. අන්න ඒ වගේ දෙයක්.... අම්මා දුක් වෙන්න එපා.දැන් දිලීර නාශක වත් මොකුත්ම ගහන්න එපා. තියෙන මාද්‍යයෙන් පැලය ඉවත් කරලා ආයම අලුත් මාද්‍යක, මම් වීඩියෝවේ හදපු විදියට හදල බලමු. බය වෙන්නෙපා හරියාවි. මුකුත්ම නොකරනවට වඩා අපි උත්සාක් හරි කරල බලමු නේද . නමුත් ආයම අලුතින් හදලා පැලයට නිදහසේ ඉන්න දෙන්න .ඔස්මොකට් වත් දාන්න එපා මාස කීපයක් යනකල්... ස්තූතියි අම්මා 🙏🙏🙏🙏
@wajiramedani8346
@wajiramedani8346 19 күн бұрын
අපි කුඩා කාලයේ ගෙදර තිබුණා දම් පැහැති මල් හට ගන්න උඩවැඩියා නම් මල් වර්ගයක් .ඒවා හිදුවා තිබුණේ පොලවේ පොල් ලෙලි වලින් සාදූ වැටවල් දෙකක් ඇතර. එහි කොල කූරු කූරු වැනිය .හරියට නව හංදිය පත්‍රයට සමානයි.ඒවා ලබා ගැනීමට තිබෙන තැනක් දන්නවා නම් කවුරුත් හෝ මට කියන්න ..ස්තූතියි
@Momandkidsparadise
@Momandkidsparadise 19 күн бұрын
ඔව් මටත් මතකයි...අතු කැඩුවම කිරි වගේ එනව නේද??? ඒව දැන් දකින්නත් නැහැ.මම් හිතන්නේ මම් කියන්නෙත් ඒ ශාකය ගැන...🙏
@chandrasomajayaweera2098
@chandrasomajayaweera2098 20 күн бұрын
Ane oya langa lassana money plant 1k tiyanawa mata A variety na. Lassani
@Momandkidsparadise
@Momandkidsparadise 20 күн бұрын
Ane....😪 Oyata hoyaganna puluwan wevi ✍️✍️✍️✍️🌻🍁💐🌷💝
@ChitraKumari-dy2xm
@ChitraKumari-dy2xm 17 күн бұрын
Anguruhadaganne kohomada kiyala kiyala denawada
@Momandkidsparadise
@Momandkidsparadise 17 күн бұрын
Loku deyak nehe akka..loky kotayak wage, ehema netnam kotayak palala (lipata daana ganne) gindara daala awulanna...tika welawakin watura daala poddak bima gasanna.etakota aguru wunu keli kedenawa...loku deyk nehe. Neti nm dhara pawichchi karana gedaralata kiyannakoo aguru keli denna koyala...dei oyata....
@NisansalaVithanage
@NisansalaVithanage 25 күн бұрын
Mamath me dawas wala orchids hadanwa
@Momandkidsparadise
@Momandkidsparadise 25 күн бұрын
එහෙනම් ඔයාට වැදගත් වේවි නේද 💝🌼🌷💐🌻
@UtharaBope
@UtharaBope 18 күн бұрын
මාත් බිම හිටවලා තියෙන්නේ .
@Momandkidsparadise
@Momandkidsparadise 18 күн бұрын
🙈🙈🙈🙈
@user-sg5kt9ch6h
@user-sg5kt9ch6h 16 күн бұрын
මම ත් කැමතී ඕකීඩ් වලට ගොඩක් හදාගන තියන්වා මල් නැහැ 🥲
@Momandkidsparadise
@Momandkidsparadise 16 күн бұрын
දුක් වෙන්නෙපා ළගදීම වීඩියෝවක් ගේනවා ❤❤💝💝🙏🙏🌷🌷
@sujathamelagoda1358
@sujathamelagoda1358 19 күн бұрын
Duwe, pol katu anguru danna honda nathida?
@Momandkidsparadise
@Momandkidsparadise 19 күн бұрын
@@sujathamelagoda1358 Duwa kiyala amanthranaya kalata palamuwenma mage hadhapiri sthuuthiya amma. Hema kenektama me wage aadharaneeya wenna behe...💝💝💝 Meekai amma pol katu aguru thunii nisa wathura (seethala gathiya) radhanne boma sulu welawak... Godak welawata dhara aguru pavichchi karanneth e nisa .mokadha ewa thuni gathiya adui... Mam nam kiyanne wadath sudusu dhara aguru amma 🙏🙏🙏
@sujathamelagoda1358
@sujathamelagoda1358 15 күн бұрын
Bohoma sthuthi i.
@mallikagalagoda6743
@mallikagalagoda6743 22 күн бұрын
Mamath kemathi a wage wedamuluwakata sahabagi wenna.kohomada
@Momandkidsparadise
@Momandkidsparadise 21 күн бұрын
ප්‍රාදේශීය සභා මට්ටමිනුත් කරනවා.පවුද්ගලික මට්ටමිනුත් කරනවා.නමුත් පැල ගන්නවා නම් නෙට් හවුස්,පොට්ස්,මිශ්‍රණය එහෙම එයාලගෙන්ම ගන්න අනිවාර්ය කරල නම් ගොඩාක් හොයල බලලා ඉන්න.මොකද ඒ වගේ අය නිසා ගොඩාක් අය අතරමන් වෙලා.සාර්ථකව වගාව කරන කෙනෙක්ගෙන් පොඩ්ඩක් විස්තර දැනගන්න පුලුවන් නම් ගොඩාක් හොදයි...💝💝 සුභ පැතුම් ඔයාට මගෙන් 💐💐💐
@PadmaSenarathna
@PadmaSenarathna 16 күн бұрын
Siduru hadanne kohomada
@Momandkidsparadise
@Momandkidsparadise 16 күн бұрын
kzbin.info/www/bejne/amfMh6isi9SJabM මේ වීඩියෝව බලන්නකෝ. ස්තූතියි ❤❤❤
@malaneegamage9071
@malaneegamage9071 21 күн бұрын
අතු පැළ කුරිය ක්‍රමයට ගන්න බැරිද දුව
@Momandkidsparadise
@Momandkidsparadise 20 күн бұрын
අතු පැල නම් දෙනව අඩුයි නේද ? හිතවත් කීප දෙනෙක්ගෙන් අරගන්න බලන්නකෝ ... ස්තූතියි බොහෝම ❤❤❤
@UdeniThakshila-yx6zb
@UdeniThakshila-yx6zb 18 күн бұрын
Akki okit walata pora danne dawas kiyen kiyatada
@Momandkidsparadise
@Momandkidsparadise 18 күн бұрын
නංගියා ඔස්මොකට් පොහොර නම් මාස 5 1/2 , 6 තරම් කාලයක් ප්‍රමාණවත් .නමුත් මාස නැවත මාස 4 1/2 කින් 5 කින් වගේ නැවත දාන්න.දියර පොහොර නම් මීට වඩා වෙනස්. වීඩියෝවකින් ගෙනෙන්නම් නංගියා .ස්තූතියි බොහෝම ❤❤❤
@NishaAmarasinghe
@NishaAmarasinghe 17 күн бұрын
මිස් මමත් ඔය විදියට හැදුවා මල් එන්නෑනේ. නෑනේ
@Momandkidsparadise
@Momandkidsparadise 16 күн бұрын
මල් එන්න නම් පොහොර දාන්නට ඕනි...මිස් කියන්න ඕනි නෑ අනේ.අපි හැමෝම මිනිස්සු .හරිද ✍️✍️✍️ මම මේ වීඩියෝ එකේ පැලය හදලා පැලය සවිමත් වෙලා වැඩෙන්නයි ඔස්මොකට් N*දැම්මේ.. මේම හදලා මාස එක හමාරක් 2ක් වත් යන්න්ට ඕනි මල් පිපෙන පොහොර යොදන්නට.මල් පිපීම ගැන මේ වීඩියෝවේ කතාකලේ නෑ වීඩියෝව දිග වැඩිවෙන නිසා. ඉක්මනින් මල් පිපීම ගැන වීඩියෝවකින් හමුවෙමු....පරිස්සමට ඉන්න.💝💝😘😘💐💐
@rupikajayawardena3162
@rupikajayawardena3162 19 күн бұрын
දිලීර නාශකය මොනවද කියනවද
@Momandkidsparadise
@Momandkidsparadise 19 күн бұрын
කියුටෙක්ස් පාවිච්චි කරන්නේ දිලීර නාශක වෙනුවට නංගා 🌷🌷🌷💝💝💝
@w.hranjani1236
@w.hranjani1236 26 күн бұрын
හරි ම ලස්සනයි න0ගි මානෙල් පැලයක් මට දෙනවද
@Momandkidsparadise
@Momandkidsparadise 25 күн бұрын
අනිවාර්යයෙන්ම ✍️✍️✍️ කොහෙද ඔයා???❤
@w.hranjani1236
@w.hranjani1236 25 күн бұрын
මම අලුත්ගම
@Momandkidsparadise
@Momandkidsparadise 25 күн бұрын
@@w.hranjani1236 අනේ මම් කුරුණෑගලනේ 😪
@w.hranjani1236
@w.hranjani1236 25 күн бұрын
පැලයක් එවන්න විදිහක් නැද්ද?
@Momandkidsparadise
@Momandkidsparadise 24 күн бұрын
@@w.hranjani1236 contact no plz ❤
@Anoma164
@Anoma164 25 күн бұрын
❤👍
@Momandkidsparadise
@Momandkidsparadise 25 күн бұрын
❤❤💝💝🌼🌼🌷🌷
Put dry Dendrobium orchid branches into the jar! Suddenly every node sprouted
12:00
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 12 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20