No video

වගා කරන්නේ මෙහෙමයි ! Organic farming

  Рет қаралды 209,976

deshapriya alahakone

deshapriya alahakone

Күн бұрын

පැවැත්මේ දහම
දේශප්‍රිය අලහකෝන්

Пікірлер: 157
@subhanidhanushika4632
@subhanidhanushika4632 4 жыл бұрын
අපේ කමට ගැලපෙන ,වටිනාකමෙන් උසස්,වගා බිමක් ඔබතුමා කරලා තියෙන්නේ...මේ විඩියෝ එකෙන් නැතිව යන ගැමිසම්ප්‍රදාය තරුණ අය උදෙසා කලදේ මම අගය කොට සලකමි... තවද ඔබතුමා ලෝක වාසින්ට සියලු ම කෙම් ක්‍රම ...මේ අපට ස්භාදමට ගැලපෙන ආකාරයෙන් ගෙවිබිමක් සරුකරන ආකාරය සරලව පැහැදිලි කර කියලා දෙන දේ මම අගය කොට සලකමි..👏👏 ඔබතුමා ට ත් භාර්‍යාවටත් මම තවතවත් මේ වගා බිම වැඩි දියුණු කිරීමට ශක්තිය ධ්‍යෙර්‍ය ලැබේවා ..ඔබ දෙපලට තෙරුවන් සරණයි ...!!!🙏🙏🙏👏👏👏👏
@sriyanimirando1156
@sriyanimirando1156 4 жыл бұрын
HOW
@thusarisamaliwickrmasinghe3380
@thusarisamaliwickrmasinghe3380 5 жыл бұрын
අපේ කම දැනෙන්නේ පිටරටක ගිහිල්ලා කර්කස දුක් ව්දිනකොටයි අපේ දේවල් කොපමණ වටිනවාද අනේ මටත් කවදා හරි මෙහෙම වගාවක් කරගෙන නිදහසේ ඉන්න ඇත්නම් දැනුයි වැටහීමක් එන්නේ . අපිට තිබෙන දේ ගැන විශ්වාස නොකර අපි කතරක ඇවිත් ඒකාකාරව යන්ත්‍රයක් වගේ ජීවත් වෙනවා. කෙසේ වෙතත් ඔබ්ලාට ජයෙන් ජය ලැබේවා . මෙවැනි අගනා දේවල් ගැන සිතන්න පෙළබවීම් ගැන කියලා දුන්නාට ස්තුති .
@easylife3491
@easylife3491 5 жыл бұрын
Oyata wagema matath hituna enna Tanaka ganna beruwa tama duk widinawa
@ajithgamage1793
@ajithgamage1793 5 жыл бұрын
සහතික ඇත්ත
@urreallyaniceperson
@urreallyaniceperson 5 жыл бұрын
You are correct . I am thinking the same thing everyday !
@samsungj5phone177
@samsungj5phone177 4 жыл бұрын
Math Asai waga karanna
@susil46
@susil46 4 жыл бұрын
උතුම් ක්‍රියාවක්. ඔබ උදාර මිනිසෙක්. ජේසු පිහිටයි.
@champikakk2108
@champikakk2108 5 жыл бұрын
සොබාදහම සමග ජීවිතයේ සතුට විදින ඔබ දෙපලට මගේ ප්‍රනාමය...බුදු සරණයි ..
@kumudiluperera4952
@kumudiluperera4952 4 жыл бұрын
හරිම අගෙයි මහත්මයා...නුබට ජය❤️👍🙏🙏
@maduwanthikumarage4654
@maduwanthikumarage4654 5 жыл бұрын
හිත නිවෙන නිස්කලංක තැනක් .ලොකු සැනසීමක් දැනුන මේ වීඩියෝ එක බලද්දී
@ranjikarabel5510
@ranjikarabel5510 5 жыл бұрын
රටටම ආදර්ශයක් ඔබතුමා.බුදු සරණයි ඔබතුමාට
@indrajithratnalingam8268
@indrajithratnalingam8268 3 жыл бұрын
Great People.Very humble by telling about people whom donated the land for this great effort.As I think the land was donated by Tamil family,great understanding & trust between Sinhala & Tamil work together.
@asanka1984313
@asanka1984313 5 жыл бұрын
හරිම හොඳයි හරිම ආදර්ශවත් ජේසු පිහිටයි..
@asankajayasundara6175
@asankajayasundara6175 4 жыл бұрын
සුපිරිම සුපිරි. මට තියන එකම අවුල සත්තුන්ට එරෙහිව එක එක ට්රැප් යොදන්න වෙන එක. ඒකට හිත හදාගන්න තමයි අමාරු
@thilakjayanthiwasage2421
@thilakjayanthiwasage2421 4 жыл бұрын
කිරි ඇන්දා කියන විට කටට කෙළ ඉරේනවා.පරිප්පු දාලා හදලා ගන්න.තෙරුවන් සරණයි ඔබ දෙපලට.🇱🇰❤❤👏👏👏👍👍👍
@nuwangunawardhana9495
@nuwangunawardhana9495 4 жыл бұрын
Aniwaryenma. Mellumath harima rasai.
@ashokgeekiyana6046
@ashokgeekiyana6046 4 жыл бұрын
Thank you very much ,for uploading this priceless video ,,great job ,god bless you my brother ,,,,
@hussainanoordeen5754
@hussainanoordeen5754 5 жыл бұрын
Fantastic. Environmentalists n such programs like this must be encouraged and widespread
@calistafernando1713
@calistafernando1713 4 жыл бұрын
මෙවැනි වැඩසටහන් ඉතාම වැදගත් වස විෂ නැති එලවලු පලතුරු තම ගෙවත්තේම හදා ගැනීමට දැනුමක් ලබාදීම
@sajeewanhatangala6498
@sajeewanhatangala6498 Жыл бұрын
බොහොම වටිනා විඩියෝ එකක්.
@priyadarshisurangi4953
@priyadarshisurangi4953 5 жыл бұрын
හොඳ ආදර්ශයක්. බුදුසරණයි ඔබ දෙපලට.🙏🙏
@ruwanishamalie5398
@ruwanishamalie5398 5 жыл бұрын
kohada ma govipola tiyanna..karunakarala kiyanna
@gangarannayakage1128
@gangarannayakage1128 4 жыл бұрын
අනේ වාසනාවන් 🙏භවබෝග සම්පත් ඉතිරේවා🏆
@stelladias77
@stelladias77 4 жыл бұрын
I have no words to thank you. God bless you.
@sasikumararumugam2979
@sasikumararumugam2979 3 жыл бұрын
Superb how ur controlling the insects
@janakiwijesekara4670
@janakiwijesekara4670 2 жыл бұрын
Godak adarshamath deyak good luck💐💐💖💖💖
@dell11ize
@dell11ize 4 жыл бұрын
He is an expert in the field.
@chamindaranasinghe3225
@chamindaranasinghe3225 6 ай бұрын
ගොඩාක් වටින දෙයක්
@amitdeewana4230
@amitdeewana4230 5 жыл бұрын
හරි ලස්සනයි budusarani
@gretafernando4858
@gretafernando4858 5 жыл бұрын
Hoda Adarshayak.harima sathutuii.b.s
@rachelperaud1945
@rachelperaud1945 4 жыл бұрын
හිතකර ගොවිතැන දැකීම භාවනා වක්. හරියට හරි
@thilakjayanthiwasage2421
@thilakjayanthiwasage2421 4 жыл бұрын
මේ වාගාව කරන මහාත්මයගේ දුරකතන අංකය දැන ගන්න කමතියි උපදෙස් ලබාගන්න.තෙරුවන් සරණයි.🇱🇰❤❤👏👏👍👍
@deshapriyaalahakone
@deshapriyaalahakone 4 жыл бұрын
0114931814
@ayeshirussell5156
@ayeshirussell5156 4 жыл бұрын
@@deshapriyaalahakone thank u sir
@rammyabandara7666
@rammyabandara7666 5 жыл бұрын
wow fantastic, moda deshapaluwo mewa dekala igena ganiyaw , kalakanni para horu relama.
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 5 жыл бұрын
Excellent
@roseperera2669
@roseperera2669 3 жыл бұрын
වටිනා සේවයක් මමත් දන්කොටුවෙ පදිංචි ගුරුමහත්මියක්.ඔබ පදංචි තැන හොයා ගන්ඩ බැරුව ගියා.මමත් පුංචියට ගෙවත්ත වවනවා.හැකිනම් ඔබතුමා පදිංචි තැන කියන්න.දෙවි පිහිටය.
@deshapriyaalahakone
@deshapriyaalahakone 2 жыл бұрын
call 0114931814
@fathimafazniya2526
@fathimafazniya2526 5 жыл бұрын
Useful video thank u sir
@sannskhshsidj4593
@sannskhshsidj4593 5 жыл бұрын
Math.hari.asai.wagawata.ath.ma.ratawalwala.ath.duk.vidinawa.ath.man.danata.idamak.aran.gakuth.hadagana.bagata.ayath.nam.rata.inna.na.mawaga.alawalu.hadagana.lankawa.jiwath.wanawa.Tanks.apita.ma.gana.danuwath.karata.budu.saranai.💐💐💐💐💐💐
@dk4386
@dk4386 2 жыл бұрын
මේ අය තමයි ගොවියෝ , දැන් ඉන්නේ ගොවියෝ නොවෙයි ව්‍යාපාරිකයෝ , ඒ අය තමයි උද්ඝෝෂණ කරන්නේ, ඒ අය තමයි වශවිස භාවිතා කරන්නේ, ඒ අය තමයි වහ බොන්නේ, ඒ අය තමයි මිනිස්සුන්ට වශ දෙන්නේ , මේ අය ණය වෙන්නේ නැහැ ණය ගෙවනවා.
@tharakasamith8538
@tharakasamith8538 4 жыл бұрын
අති විශිෂ්ඨ සේවයක්
@rammyabandara7666
@rammyabandara7666 5 жыл бұрын
ohutama watina namak deshpriya, theruwan saranai oba thumata
@tuneup4261
@tuneup4261 3 жыл бұрын
Jaya wewa.
@tuneup4261
@tuneup4261 3 жыл бұрын
Maha uthum upades tikak.
@manjulakumari4842
@manjulakumari4842 5 жыл бұрын
ethtatama hoda wedak budu saranai oba tumata
@miheshranasinghe2688
@miheshranasinghe2688 5 жыл бұрын
Obathuma ratata sampathak.. jayen jaya..
@manjuladassanayake8756
@manjuladassanayake8756 5 жыл бұрын
දේශප්‍රිය මහත්මයා ඔබට බොහෝම ස්තුතියි, ඔබේ දැනුම අප සමග බෙදා ගත්තාට. මට දැනගන්න පුලුවන්ද කප්පර වල්ලිය කියන පැලෑටිය " ඔරිගානෝ" කියන පැලෑටියට සමාන ද කියලා . ස්තුතිය .
@deshapriyaalahakone
@deshapriyaalahakone 4 жыл бұрын
Manjula Dassanayake 0114931814
@a.dassanayake3277
@a.dassanayake3277 4 жыл бұрын
Bohoma wedagath wedasatahanak! Bohoma pin obathumata...
@sampathmanoharakariyawasam4201
@sampathmanoharakariyawasam4201 5 жыл бұрын
Obata pin Budusaranai devipihitai Amme stutiy
@chanibastrasecret6195
@chanibastrasecret6195 4 жыл бұрын
Aadarshamath!! Sampurnima jeewithaya self sufficient vidiyata gewana hatith kiwwanum wadath hondai
@laithalewis9145
@laithalewis9145 4 жыл бұрын
Great information! ..follow his organic farming.
@milroyfernando9063
@milroyfernando9063 4 жыл бұрын
Thank you Mr.Alahakoon
@lathalatha7293
@lathalatha7293 4 жыл бұрын
ඇත්තටම බොහොම අගෙයි
@kumaripuspha7410
@kumaripuspha7410 4 жыл бұрын
Mamath harima asai den mama inne kuwait wala mamath gedara kabanika wagawak kala mata meka baladdi mathak una mata upades dunna siyalu mahathwaru indika sir athuluwa
@saraztrendy
@saraztrendy 4 жыл бұрын
ඔන්න මන් ආවා මේ පැත්තෙ යාලු bell එකත් ගැහුවා ,එන්න අපේ පැත්තෙත් ,thanks ❤🧡👍 ජය වේවා
@ginukigihansa3827
@ginukigihansa3827 4 жыл бұрын
Wda satahana karapu jathika rupawahiniyatath budu saranai
@ganeshparasuraman7965
@ganeshparasuraman7965 4 жыл бұрын
Hatts off to you.
@anuradassanayake1955
@anuradassanayake1955 5 жыл бұрын
Ithamath adarshamath Saha kalochitha dayakathwayaki. Mama kemathiy obe gewaththa Balanta enta. Mamath wishrama giya gowiyek.
@santhivitharana2341
@santhivitharana2341 5 жыл бұрын
Loku denumak oba thumagen laba gathha..bohomath pin
@gkkandy2014
@gkkandy2014 5 жыл бұрын
Harima watina wadasatahanak as hithanna.. ape aya kammali nathuwa gewaththak hadanawanam mewage kovhchara watinawada
@community1854
@community1854 5 жыл бұрын
Harima adarshayak!
@nilanikusumala8133
@nilanikusumala8133 5 жыл бұрын
Harriman Lassanai harrima sundarai
@s.ramanan5540
@s.ramanan5540 2 жыл бұрын
சிறப்பு ஐயா
@agriculturerajasinghe1044
@agriculturerajasinghe1044 2 жыл бұрын
👍
@reshanideepika5316
@reshanideepika5316 5 жыл бұрын
Alahakon mahathmaya, baloliya kola nohoth wal inguru kiyanne monawada kiyala kiyanna puluwanda? internet eke serch kalaama gandapana gasui penwanne. sciencetific name eka sandahan karanna puluwannam palaya hoyaa ganna lesiy. bohoma sthuthiy.
@deshapriyaalahakone
@deshapriyaalahakone 4 жыл бұрын
0114931814
@dammia5993
@dammia5993 4 жыл бұрын
Yasai
@nadeeshanifurnitures1187
@nadeeshanifurnitures1187 4 жыл бұрын
Harima sathutui.apita awith balanna denna puluwanda mahathmaya.deergausha labewa! Tel no ekak denawada?
@ruwankumara6805
@ruwankumara6805 5 жыл бұрын
ඔබ තුමන්ලාගේ ටෙලිපෝන් අංකය දාන්න බැරිද
@deshapriyaalahakone
@deshapriyaalahakone 4 жыл бұрын
Ruwan Kumara 0114931814
@harshakumara6558
@harshakumara6558 4 жыл бұрын
Theruwan saranai deergayu labewa 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@imalirathnayaka987
@imalirathnayaka987 3 жыл бұрын
Great sir
@mallikaoliedurage3948
@mallikaoliedurage3948 5 жыл бұрын
ඔබ දෙපලට තෙරැවන් සරණයි
@traveltheworld.7361
@traveltheworld.7361 5 жыл бұрын
Needs to know how to get rid of ants(thel koombiyo)
@kanthiarachchige4243
@kanthiarachchige4243 3 жыл бұрын
❤️ ❤️ ❤️
@onlife2055
@onlife2055 3 жыл бұрын
2003/2004 වගේ අපිත් ගිහින් දැකපු තැනක්....මෙතුමා පුදුම හොඳ මහත්මයෙක්....පුදුමෙ ඒක නෙමෙයි මේ වටිනා වීඩියෝ එකට අකමැත්ත ප්‍රකාශ කරපු තිරිසන්නුත් ඉන්නවා නේද....
@priyangiperera7453
@priyangiperera7453 5 жыл бұрын
dankothuwa kiyanne negombo walata tikak eha thiyenne
@mika111mika8
@mika111mika8 5 жыл бұрын
Danne'neti'godak'dewal'denagatta'oyalata'budu'saranai
@myterritory3524
@myterritory3524 4 жыл бұрын
ස්තුත්ය්
@virginnirmali8944
@virginnirmali8944 5 жыл бұрын
Oba depalath sundarayi deviyan idiriye
@lakshikandy9671
@lakshikandy9671 4 жыл бұрын
I’m inspired !
@ashikaganga3533
@ashikaganga3533 4 жыл бұрын
Very nice
@treamx3659
@treamx3659 4 жыл бұрын
Thanks
@deepthidarashani5344
@deepthidarashani5344 5 жыл бұрын
Ohome pokunu api haduvoth dengu maduruva bo karanava kiyala PHI apite naduth damavi
@dkuruppu7162
@dkuruppu7162 2 жыл бұрын
මහත්තයගෙ ගෙදරට ඇවිත් දැනුම ලබා ගැනීමට කැමතියි
@ginukigihansa3827
@ginukigihansa3827 4 жыл бұрын
Oba thuma siyalu danuma laba dunna mewa dana gena hitiyeth na oba thumalata budu saranai mata edame eda na slab akak thiyenne waga karana hati kiyala dennako
@deshapriyaalahakone
@deshapriyaalahakone 4 жыл бұрын
Contact 0114931814
@sumanasirikoralage1689
@sumanasirikoralage1689 4 жыл бұрын
theruwan saranai
@prabhathperera7734
@prabhathperera7734 4 жыл бұрын
Obatumata puluwanda krumeen wikarshanaya wana guliya saadana akaraya pramaanayan sahithawa sandahan karanna....loku deyak.. Eya adu idakadak ethi staanayaka wagaakarana wita yoda gatha hekida?
@deshapriyaalahakone
@deshapriyaalahakone 4 жыл бұрын
contact 0114931814
@shshntiawabi7601
@shshntiawabi7601 4 жыл бұрын
Kiyana wisthara dena ganna kemarawa aakata allannako
@donasamanthadissanayake3948
@donasamanthadissanayake3948 5 жыл бұрын
👏👏👏
@mcgsbj9368
@mcgsbj9368 4 жыл бұрын
අනේ අපිට කියලා ‌‌දෙන්න පුළුවන්ද බැල්කනි, ‌ස්ලැබ් එකක ‌‌කො‌ෙහොමද වගා කරන්නේ කියලා.
@VijayKumar-kk9bl
@VijayKumar-kk9bl 5 жыл бұрын
Hamooma awanka veema godak hodai
@raymondbasil6691
@raymondbasil6691 2 жыл бұрын
දන්කොටුවේ කොහෙද මේ ගොව්බ්ම මාත් දන්කොටුවේ ටවුමේ කෙනෙක් ඒත්දන්නෑ මේතැන 💝💋🤲👏
@deshapriyaalahakone
@deshapriyaalahakone 2 жыл бұрын
pitagara mawatha
@ayomisenevirathne7629
@ayomisenevirathne7629 5 жыл бұрын
Obe gewaththa daka Bala ganna loku asawak awa mahathmaya
@sapumaldissanayake6922
@sapumaldissanayake6922 5 жыл бұрын
Excellent
@gaminibologngnage4170
@gaminibologngnage4170 5 жыл бұрын
Govi mahatata sambanda Kara GANNA videyak Danna please.
@deshapriyaalahakone
@deshapriyaalahakone 4 жыл бұрын
Gamini Bologngnage 0114931814
@kumarikumari6027
@kumarikumari6027 4 жыл бұрын
මටත් ආසයි oraganic වගාවක් කරන්න කොහොමද එ.වගෙ දෙයක් කරනවා නම් උපදෙස් දෙන්න පුලුවන්ද සර්
@kuruwitanalika7463
@kuruwitanalika7463 4 жыл бұрын
Mage gamath dankotuwa. Koheda mee thiyenne. Jarunaakarala kiyanna
@VijayKumar-kk9bl
@VijayKumar-kk9bl 5 жыл бұрын
A dedena obata kala parethtayagaya nisa ada loykeytama balaganna puluwan
@wasanthafernando8712
@wasanthafernando8712 5 жыл бұрын
Man aasama parani krama walata ethamath watinawa
@swarnamalkanthi6996
@swarnamalkanthi6996 3 жыл бұрын
🌺🌺😍😍
@onlife2055
@onlife2055 3 жыл бұрын
😍😍😍😍
@dhilhanirathnayaka438
@dhilhanirathnayaka438 3 жыл бұрын
V
@dlakmal9834
@dlakmal9834 3 жыл бұрын
bohoma pinoba tumata
@vibhuthi1975
@vibhuthi1975 5 жыл бұрын
What is Mr. Deshaprya's contact details. .Please let me know. .
@deshapriyaalahakone
@deshapriyaalahakone 4 жыл бұрын
Vibuthi Jayakody 0114931814
@paramirathnasekara7042
@paramirathnasekara7042 4 жыл бұрын
Vegitabal hroeinggrowing
@wanimaline2291
@wanimaline2291 5 жыл бұрын
anamatat.udau.karanna.puluwanda.mam.danataenna.kuwait.
@priyangiperera7453
@priyangiperera7453 5 жыл бұрын
pasal lamunta pennanna onama thanak telliphone number ekak danna puluwanda karunakaral
@ruwanthifernando3628
@ruwanthifernando3628 4 жыл бұрын
THERUWAN SARANAI OBATHUMATA
@shivakumarasiva9493
@shivakumarasiva9493 4 жыл бұрын
Kereanda ontarm ap dnnam
@kuruwitanalika7463
@kuruwitanalika7463 4 жыл бұрын
බොහොම හොඳයි . මමත් පුංචි ගෙවත්තක කරනවා . Mata ඔබේ number eka denna
@deshapriyaalahakone
@deshapriyaalahakone 4 жыл бұрын
0114931814
@ajithajayanthi1880
@ajithajayanthi1880 4 жыл бұрын
මම ඩුබායි ඉන්නේ මම මේ දෙපලව දන්නවා මේ අම්මාව මම හැමදාම යාචාඤාවේදී මතක් කරනවා මට එයාව සම්බන්ධ කර දෙන්න කරැණාකරලා මම පුබුදුඅත්දැකීමේ හිටපු කෙනෙක් මගේ නම්බර් එක 0564713750.වටිනා වැඩ සටහනක් ඔබතුමාට ස්තූතීයි ජේසුපිහිටයි
@deshapriyaalahakone
@deshapriyaalahakone 4 жыл бұрын
call 0114931814
@airanganiashoka5376
@airanganiashoka5376 4 жыл бұрын
Thathe me kokpala sewane hariyanawada .
@deshapriyaalahakone
@deshapriyaalahakone 4 жыл бұрын
contact 0114931814
@dineshaprasaji9691
@dineshaprasaji9691 5 жыл бұрын
Please send the location
@deshapriyaalahakone
@deshapriyaalahakone 4 жыл бұрын
dinesha prasaji 0114931814
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 34 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
2019-09-15 | Rividina Arunella
23:24
RUPAVAHINI PLUS
Рет қаралды 58 М.
Ginger Cultivation
25:11
Harsha Abeykoon
Рет қаралды 165 М.
Rividina Arunalla 2017  02 07YouTube
24:50
Dede Bolling
Рет қаралды 97 М.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 34 МЛН