Oruwe Nagala - ඔරුවේ නැගලා | Sunflowers | Aura Lanka Music Festival 2022 - ඇහැලියගොඩ

  Рет қаралды 74,611

Aura Lanka Entertainment

Aura Lanka Entertainment

Жыл бұрын

Aura Lanka Music Festival 2022 - ඇහැලියගොඩ ප්‍රසංග මාලාව
28 - 12 - 2022 Sunflower Vs Sakura Legend

Пікірлер: 82
@ishanmaxi1539
@ishanmaxi1539 Жыл бұрын
ලාංකේය ලීඩ් ගිටාර් කලාවේ නිහඩ වැඩ්ඩා.. චලන ..
@harshadreem9456
@harshadreem9456 Жыл бұрын
මේක බලද්දි ගොඩාක් දුකයි ඹබට නිවන් සුව ලැබේවා
@thisu-omaya
@thisu-omaya Жыл бұрын
ඡීවිතේ මේ වගේ දුකක් දැනුන පලමු වතාව. පවුලෙ සාමාජිකයෙක් මැරිලාවත් මෙච්චර දුකක් දැනිලා නැ. ඔබට නිවන් සුව.
@isuruupekshana932
@isuruupekshana932 Жыл бұрын
😥😥 එදා ඔතන ස්ටෙජ් එක ඉස්සරහම මං ඉදියෙ ...චලන අයිය play krnw බල බලා...😥 ලස්සනට play kr ....show ek ivara vela ගෙදරට එද්දී එයා නැතිවෙලා ......නිවන් සුව අයියෙ 😥........අවුරුදු 10 ක් sonflowers ekk...ඇහැලියගොඩ final show ek වෙයි කියලා කීයටවත් හිතුවෙ නෑ 😥
@pradeepindika6186
@pradeepindika6186 Жыл бұрын
Sunflower එකට ගහන්න එකක් තාම හම්බ උනේ නෑ.අවුරුදු 37 යි මට .මේ sound එක වෙන එකකවත් නෑ.කනේ අව්ලක් ද මන්දා.ලීඩ් ගිටාර් මගේ වයස.නිවන් සුව bro .. ඊලග මොහෙතේ අපිද දන් නෑ.පන යනු තන ඇති පිනි බිද වන්නේ ..🙏👌
@geethkuwshalya2313
@geethkuwshalya2313 Жыл бұрын
ආයේ ඉතිං කවදාවත් මේ ටෝන් ටික අහන්න ලැබෙන්නේ නෑ නිවන් සුව ලැබේවා 😢😢😭😭
@reshakakumarareshaka
@reshakakumarareshaka Жыл бұрын
ලස්සන සංගිත කන්ඩායමක කලාකරැවාට නිවන් සුව
@upalisamarasinha600
@upalisamarasinha600 9 ай бұрын
❤❤❤❤❤❤
@upulnishansonglane9238
@upulnishansonglane9238 Жыл бұрын
ජීවිතෙන් යන්න පැය 2, 3කට කලින් චලනයා ගහපු ලස්සන ලීඩ් පාට් එකක් 😭😭😭 ජීවිතේ කියන්නෙ මහ පුදුම දෙයක් 😭😭😭 නිවන් සුව ලැබේවා නිහඬ වැඩ්ඩා 🙏
@hnvedio
@hnvedio Жыл бұрын
චලන සුපිරි වැඩ්ඩෙක් .නිවන් සුවය ලැබේවා ගොඩාක් දුකයි
@upalisamarasinha600
@upalisamarasinha600 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@upalisamarasinha600
@upalisamarasinha600 9 ай бұрын
❤❤❤😊❤😊❤
@nissankapush
@nissankapush Жыл бұрын
මාරම දුකයි .මම කතා කරල තියනව චලන එක්ක කනට ඇහෙන්න කතා කරන්නෙ නෑ.මාරම හොඳ ලංකාවෙ හැදීගෙන ආව අංක එකේ ගිටාර් වාදකය කියල අවිවාදයෙන්ම කියන්න පුලුවන් චලනට. චලනගෙ පංතියට ආව ළමයින්ටත් උපරිමයෙන්ම ඉගැන්නුව ඔහු.මට දුක ඇයි මටම මෙහෙම වෙන්නෙ කියල. හොඳ අය ඔක්කොම යනව නරක උන් නාකි උන් දූෂිතයො ඔක්කොම ඉතුරු වෙනව.හොඳ උන් ගියාම.මේකෙ ඉතුරුවෙන නරක වේ...සිගෙපුතාල එක්ක මම කොහොමද තනියම ඉන්නෙ
@indikakodithuwakku7716
@indikakodithuwakku7716 Жыл бұрын
මෙහෙම Play කරද්දි කවුරුවත් හිතන්න නැතුව ඇති තව ටිකකින් චලන ට මෙහෙම දෙයක් වෙයි කියලා 😭😭😭
@Sean-lc7nw
@Sean-lc7nw Жыл бұрын
Rest in Peace Brother.. You will be missed.
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 Жыл бұрын
පාඩුවේ වැඩේකරපු සුන්දර මනුසුසයෙක්...
@kumudukumudu2727
@kumudukumudu2727 Жыл бұрын
පව් මොනව උනත් නිවන්සුව ලැබේවා 👃
@darshanabrother6210
@darshanabrother6210 Жыл бұрын
මේක දැක්කම මාර දුකයි චලනගෙ අවසන් ප්‍රසංගය ! ජීවිතය කියන්නෙම අතිශයින් අවිනිශ්චිත දෙයක් උවත් උපදිනා මතු සසර බවයේ මෙවන් අකල් වියෝවක් යලිත් කිසි විට සිදු නොවේවා !
@visionvibeslk
@visionvibeslk Жыл бұрын
කවදාවත් හිතන්නෙ නැතිව ඇති චලන අයියාට මෙහෙම වෙයි කියල. සුබ ගමන් අයියේ! නිවන් සුව අයියේ!!!
@nuwansanjeewa4609
@nuwansanjeewa4609 3 ай бұрын
Super ❤❤❤
@udaranipun943
@udaranipun943 Жыл бұрын
ඔරුවේ නැගලා අහන්න ඕන උනා ඒ නිසා youtube ආවේ. ඒත් චලන අයියා අන්තිමට play කරපු show එක දකින්න ලැබෙයි කියලා හිතුවේ නැහැ. චලන අයියා නැති උන එක මතක් උනාම පපුව රිදෙන්න ගත්තා. සුන්දර මිනිස්සු ඉක්මනටම ලෝකෙන් යන එක ගැන මාරම කලකිරීමක් තියෙන්නෙ. 😢😢😢😢😢
@sanjayajayaweera2324
@sanjayajayaweera2324 Жыл бұрын
😔😔😔😔
@chamathsithara7714
@chamathsithara7714 Жыл бұрын
නිවන් සුව චලන අයියා....
@rathnayakamenike9490
@rathnayakamenike9490 4 ай бұрын
පරණ සන්ෆ්ලෝවෙර් මතක් වෙනවා 😢
@danushkavitharana6262
@danushkavitharana6262 Жыл бұрын
සන්ෆලවර් මරු කවදත් ඉතින්
@hiransadeesha9641
@hiransadeesha9641 Жыл бұрын
අනේ මේ show එකත් play කරනවා නේද ලස්සනට 🎸❤️ නිහතමානීකම,😓 අමා මහා නිවන් සුව😓 කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් කිසිම අයකුට නොමවේවා❤️😓
@srikanthidias2306
@srikanthidias2306 Жыл бұрын
චලනගෙ අන්තිම එක
@lifeindu-sl4588
@lifeindu-sl4588 Жыл бұрын
ඇයි බං ඉඟියක්වත් දුන්නෙ නැත්තෙ. 😥😥😥😥මැරෙන්න ඕන උං නෙවෙයිනෙ මැරෙන්නෙ. මේ රටකාපු කාලකන්නි තාම ජීවත් වෙනවා. අහිංසක කලාකරුවො මැරිල යනවා.
@rukshanrathnayake6387
@rukshanrathnayake6387 Жыл бұрын
ලීඩ් ගිටාර් චලන පියුමන්ත නැතිඋනා කිව්වම මට අදහගන්නත් බැරි උනා,,මමත් යූ ටියුබ් එකෙන් මේ ෂෝ එක ලයිව් බැලුවා.ඒ සන්ෆ්ලවර් නිසා.මේ නිව්ස් එක දැනගෙන ටික වෙලාවකින් මගේ හිතටත් දැනුනෙ ඔයදේමයි මචෝ😥😥
@prabathranasingha2230
@prabathranasingha2230 7 ай бұрын
👍👍👍👍👍👍👍👍
@reshantissera3440
@reshantissera3440 Жыл бұрын
චලන අයියේ නිවන් සුව ලැබේවා 😔🙏
@user-zv7rp7sz9n
@user-zv7rp7sz9n 6 ай бұрын
Ape sara darama,supiri aiya
@avishkaashik627
@avishkaashik627 Жыл бұрын
නිවන් සුව ලැබේවා අයියේ 🙏😥
@dulimiahinsa5963
@dulimiahinsa5963 Жыл бұрын
Keyboardist 😘♦️🎹🌻 my favorite ❤️
@ravindudilshan4318
@ravindudilshan4318 2 ай бұрын
මට මගෙ සහොදරයා මතක් වෙනවා එයත් චලන අයියා වගේමයි ඔයාට වුන දේ ගැන ඇත්තටම දුකයි 😢😢😢 සාමයෙ සැතපේවා
@shanakadilshan8610
@shanakadilshan8610 Жыл бұрын
නිවන් සුව ලැබේවා චලන සහෝදරයා..😥😥😥🙏🙏🙏
@lasithadias4800
@lasithadias4800 Жыл бұрын
RIP chalana aiye❤🙏
@yasanthawickramasinghe8417
@yasanthawickramasinghe8417 Жыл бұрын
නිවන් සුව චලනය
@SachindraSanjaya
@SachindraSanjaya Жыл бұрын
Suba gaman yaluwa... mathu upadina bawayaka mewan akal maranayak nowewa
@amiLo_theBassMan
@amiLo_theBassMan Жыл бұрын
Rest in Peace Mr. Chalana 🥀
@madutoon4226
@madutoon4226 Жыл бұрын
නිවන් සුව චලන
@shashith3832
@shashith3832 Жыл бұрын
නිවන්සුව අයියේ 🥺🥺🥺🥺
@chamindabeliatta5702
@chamindabeliatta5702 Жыл бұрын
Niwansuwa lebewa malli
@kavindudananjaya816
@kavindudananjaya816 Жыл бұрын
💗🌻
@kavindraabeyrathna8832
@kavindraabeyrathna8832 Жыл бұрын
Ane brother apiwa oya guitar eken satutu karata godak pin.anit eka oya itama nihada wadi sadda natiwa tamange wade hodin karapu sundara kenek.niwan suwa labewa. Harima dukai.
@dineshmavinsl3127
@dineshmavinsl3127 Жыл бұрын
RIP ☀️🙏 Bro 🇱🇰
@samithhdt1997
@samithhdt1997 Жыл бұрын
R.i.p brother....😢
@binaravinoj1924
@binaravinoj1924 Жыл бұрын
Godaak dukai meka baladdi,niwan suwa lebewa malli
@srikanthidias2306
@srikanthidias2306 Жыл бұрын
ඔව් කෙනෙක් මැරුණම මම සමාන්‍යෙන් දුක් වෙන කෙනෙක් නෙමෙ එත් මෙ මරනෙනම් මට අදටත් ලොකු දුකක් දැනෙන්වා එයාගෙ පොඩි දරුවා පව්
@kaveeshacharith8299
@kaveeshacharith8299 Жыл бұрын
චලා අයියා 😢❤️
@roshanjayasena7924
@roshanjayasena7924 Жыл бұрын
Niwan suwa chalana malliyo...
@reshakakumarareshaka
@reshakakumarareshaka Жыл бұрын
චලන අයියාට නිවන් සුවට😭😭😭😭
@dakshinadevinda2540
@dakshinadevinda2540 Жыл бұрын
Rest in peace chalana brother 🥺😪😪
@kingsameera.4527
@kingsameera.4527 Жыл бұрын
Dara ganna ba aiye oya apiwa dala giyata..
@sajithsubasinha652
@sajithsubasinha652 Жыл бұрын
Kiribath kala suba wada arabanne
@rathnayakamenike9490
@rathnayakamenike9490 4 ай бұрын
ආයේ අවුරා ලංකා ගහන්නේ නැද්ද 😢😢😢😢
@chamudithaniroshan2804
@chamudithaniroshan2804 Жыл бұрын
😢😢
@ashanchinthaka1998
@ashanchinthaka1998 Жыл бұрын
niwan suwa 😢 chalana ❤
@dailytvshow3335
@dailytvshow3335 Жыл бұрын
RIP චලන අයියා😶
@sri7935
@sri7935 Жыл бұрын
චලන අය්යේ 😥😥
@lakmaligunatilaka4335
@lakmaligunatilaka4335 Жыл бұрын
ජවිතය කියන්නෙ මහ පුදුම දෙයක් ගොඩක් දුකයි මෙිචිචර සතුුටින් ඉදලා මෙි උණ දෙයක් මොනවා කරන්නද අඩ ගහන වෙිලා වට යන්න ඔනි නිවන් සුව ලැබෙිවා මතුඋපදින කිසිම ආත්මෙික මෙිවන් අකල් මරනයක් සිදු නොවෙිවා .
@chandanapushpakumara7867
@chandanapushpakumara7867 Жыл бұрын
චලනගේ අන්තිම ෂෝ එක වෙයි කියල කවුද හිතුවේ😥😥
@surajwickrama8206
@surajwickrama8206 Жыл бұрын
Jiwthaye hati ohama thama bro 😪😪😪😪😪
@avishkadmadhusanka1932
@avishkadmadhusanka1932 Жыл бұрын
😞😞😞😞..Rip
@bhashana4850
@bhashana4850 Жыл бұрын
😢😢😢
@thehanrandev9010
@thehanrandev9010 Жыл бұрын
දන්නෝ දනිති sunflower එක්ක හැප්පෙන්න ලංකාවේ කිසිම බෑන්ඩ් එකක් නෑ සත්තයි
@sumeerakasun8245
@sumeerakasun8245 Жыл бұрын
වෙලාව තමය්
@sadeepapramudhitha3566
@sadeepapramudhitha3566 Жыл бұрын
Niwan suwa chalana🙄
@Venuu____Drazt
@Venuu____Drazt Жыл бұрын
Mokd bn une?
@user-tf1ii2kv8z
@user-tf1ii2kv8z Жыл бұрын
ගිටාර්කාරයා මලාට පස්සේ බලන්නේ😥
@chathuranipgchathurani7672
@chathuranipgchathurani7672 Жыл бұрын
මනුස්සයකුට ගරු කරල කතා කරන්න ඉගෙන ගන්න ඔය කාරයා කියන වචනය 90 දශකයේ
@harshanirmalrasangana602
@harshanirmalrasangana602 Жыл бұрын
@@chathuranipgchathurani7672 ඇත්ත ❤️
@indika217
@indika217 Жыл бұрын
Sira toka machan
@user-ps8jj3zx9j
@user-ps8jj3zx9j Жыл бұрын
Oyata mokut kiyanne na...
@sameeradanuska903
@sameeradanuska903 Жыл бұрын
@@chathuranipgchathurani7672 aththa
@user-ck4bn6hw4i
@user-ck4bn6hw4i 11 ай бұрын
Tatta
@suwarnadesilva566
@suwarnadesilva566 Жыл бұрын
😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏
@dineshmavinsl3127
@dineshmavinsl3127 Жыл бұрын
RIP ☀️🙏 Bro 🇱🇰
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 7 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 100 МЛН
ORUWE NAGALA
4:29
Rukman D Fernando
Рет қаралды 10 М.
sunflowers oruwe nagala
4:59
See TV
Рет қаралды 31 М.
සන්ෆ්ලවර් සුපිරිම යුගය - සයුරද නිදන
4:52
Sindu wise සිංදු විසේ
Рет қаралды 118 М.
21   ADARETA THARAHA WELA   Nelson Vaas 2
3:45
Sindu - සිංදු
Рет қаралды 944 М.
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 1,1 МЛН
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1,2 МЛН
IL’HAN - Eski suret (official video) 2024
4:00
Ilhan Ihsanov
Рет қаралды 831 М.
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 214 М.
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 454 М.
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 130 М.