Osteoarthritis Clinical Presentation (Sinhala)

  Рет қаралды 10,989

SM e-Nursing

SM e-Nursing

Күн бұрын

Osteoarthritis Is a popular disease found in old population In this World. Due to Apoptosis of Chondrocytes in cartilage Tissue causes Arthritis.
You can use this video as study tool for nursing Students.
You can Follow SM e-Nursing Official Page for more Videos
/ sm-e-nursing-103786358...
Thank You for Watching
Subscribe SM e-Nursing KZbin Channel
Make your life easier

Пікірлер: 56
@chathuniacademy4048
@chathuniacademy4048 3 жыл бұрын
ගොඩක් වටිනවා මිස්ගේ පැහැදිලි කිරීම .ටිෂු ඇදෙනව කියලා කියන්නේ මොකක්ද මිස් ඒ ගැනත් වීඩියෝ එකක් දාන්න ⁣
@thanujaliyanaarachchi7737
@thanujaliyanaarachchi7737 Жыл бұрын
Music harima badawak.watina pahadili kirimak.godak sthuthi
@KavindaUdhayakukara
@KavindaUdhayakukara Жыл бұрын
තරුන අයගෙ කාටිලෙජ වලට හනි උනොත් අයෙ වර්දනයය වෙන්නෙ නැද්ද
@piyalwasantha3418
@piyalwasantha3418 3 жыл бұрын
පසුබිම් සංගීත කරදරයක් විටින් විට වැඩිකරනවා
@donamarathna7426
@donamarathna7426 3 жыл бұрын
Godak sthoothi sister oya keyana roga laksanavala rogayata behethak karanna lakavatama enna onada oyata bareda ekata prathikarayak hateyata ganna puluvan behethak gana mekata palakaranna ehema puluvannam godak sthoothi jesu pehetai
@SciencewithDinesh
@SciencewithDinesh 4 жыл бұрын
ඉතා වැදගත්... Thanks
@SMeNursing
@SMeNursing 4 жыл бұрын
Thank You so much
@malisandaseeli6410
@malisandaseeli6410 4 жыл бұрын
ගොඩක් හොඳට පැහැදිලී කරා මිස්.ගොඩක් පිං.දනිස ටිකක් ගෙවිල තියෙද්දි ඇවිදින වියායාම කරන එක හොඳද මිස්.ඇවිද්දොත් වැඩි වෙනවද.
@SMeNursing
@SMeNursing 4 жыл бұрын
ව්‍යායාම කරන එක හොදයි මිස් නමුත් සංකීර්ණ ව්‍යායාම නැතිව(බර ඉස්සීම ,වේගයෙන් දිවීම වැනි) සාමාන්‍ය ව්‍යායාම දිනකට විනාඩි 15,20 අතර ප්‍රමාණයක් කරන්න පලමු දවසේ ටිකක් අමාරු ගතිය වැඩි වෙනවා නමුත් දවස් 3 වගේ කරනකොට ඒ ගතිය හිමින් අඩු වෙලා යනවා
@SMeNursing
@SMeNursing 4 жыл бұрын
සාමාන්‍ය වේගයෙන් ඇවිදීම,සාමාන්‍ය වේගයෙන් පිහිනීම, යෝගා වගේ සරල ක්‍රම භාවිතා කිරීම හොදයි
@malisandaseeli6410
@malisandaseeli6410 4 жыл бұрын
@@SMeNursing ස්තූතියි මිස්...💜💜💜👍👍👍
@outbreak5182
@outbreak5182 4 жыл бұрын
Nice nanga... keep going...🔥🔥🔥
@SMeNursing
@SMeNursing 4 жыл бұрын
Thank you so much
@princesssnow4138
@princesssnow4138 3 жыл бұрын
අනේ මගේ දනිස් අතර කාටිලේජ ගෙවිලා සිංහල බෙහෙත් කරලා හොද උනා ... ඒත් එක ආය වසර තුනකට පස්සේ ආවා ..මේකට හොද vitamin තියන්වා ද.මට ආය හොද උනාම ගන්න ..ඒ වගේම කන්න ඕන කෑම මොනාද
@dkgarohana7036
@dkgarohana7036 Жыл бұрын
Oyata puluwannam mata kiyannna kohenda beth kale kiyala
@reemReem-vq3vj
@reemReem-vq3vj 3 жыл бұрын
Mis oya ledeta beth nedda
@tharidu6792
@tharidu6792 3 жыл бұрын
Sarani akke maru aa good luck
@PurnaCharuka
@PurnaCharuka 7 ай бұрын
Sypiri prhedili kirimak
@nihaldeseram5526
@nihaldeseram5526 3 жыл бұрын
Apo music aka wadi Ohoma deyak pahadili karana kota oya wage music danna apa
@anjaliweerasingha4872
@anjaliweerasingha4872 Жыл бұрын
Oya dana music nisa padama padiliwa ahenna
@ranjaniperera5552
@ranjaniperera5552 7 ай бұрын
Music harima kaŕadarayak
@asankadinesh1658
@asankadinesh1658 3 жыл бұрын
Good vidio
@podiniatapattu1171
@podiniatapattu1171 4 жыл бұрын
Good job saraniya.. ❤️
@SMeNursing
@SMeNursing 4 жыл бұрын
Thank You❤️
@housemusic3541
@housemusic3541 4 жыл бұрын
Nice... good job
@SMeNursing
@SMeNursing 4 жыл бұрын
Thank you so much 😀
@mallikaherath3367
@mallikaherath3367 3 жыл бұрын
@@SMeNursing plasma inj
@hss2119
@hss2119 4 жыл бұрын
Annoying music 🤨 can't watch
@firstjobhunters5925
@firstjobhunters5925 3 жыл бұрын
Meya suwa kala hekida
@kelumchathuranga2147
@kelumchathuranga2147 4 жыл бұрын
අක්කෙ මගෙ මහ පොට ඇගිල්ල කෙලෙඅවරින් නැමන්න .බැ ඉට කලින් මහපොට ඇගිල්ලෙ මුලින් නැමෙන්නෙ ...මගෙත් ජොයින්ට් වල ඔයා කියන විදියයෙ එකක්ද දන්නැ නෙ
@SMeNursing
@SMeNursing 4 жыл бұрын
එක පාර අපිට නිගමනයකට එන්න බෑ සර්.ඒකමයි කියලා තව ස්නායුමය හේතු වලටත් එහෙම වෙන්න පුලුවන්
@sanuli9589
@sanuli9589 3 жыл бұрын
මිස් පුලුවන් නම් නර්සින් අලුතෙන් ඉගෙන ගන්න අයට හොස්පිටල් උපකරණ ගැන පොටො එක්ක දලා පොඩි පැහැදිලි කිරිමක් විඩියො එහෙකින් කියලා දෙන්නකො
@SMeNursing
@SMeNursing 3 жыл бұрын
Sure miss😍
@samanparakrama786
@samanparakrama786 5 ай бұрын
සංගීතය හරියටම ඇහෙන්නෙ නෑනේ..වෙන මොකක්ද අස්ථි ගැන කියන දෙයක් ඒක අස්සෙන් ඇහෙනවා අපරාදෙ , සංගීතය තව වැඩි කරා නම් හරි කටින් කියන ශබ්දය අඩු කරල..
@shanthapathmakumara2387
@shanthapathmakumara2387 10 ай бұрын
පසුබිමි සංගීතය කරදරයක්
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@briyanperera7115
@briyanperera7115 9 ай бұрын
Too much music
@indrapathmini830
@indrapathmini830 3 жыл бұрын
Wisma wada matha kuliya pitiya
@navodasilva6173
@navodasilva6173 4 жыл бұрын
👌👌👌👌👌❤
@SMeNursing
@SMeNursing 4 жыл бұрын
Thank You❤️
@thesecretofgodsword5778
@thesecretofgodsword5778 4 жыл бұрын
Osteoarthritis sambanda hoda doctors la ge nam comment karanna puluwan da.
@SMeNursing
@SMeNursing 4 жыл бұрын
Joints Diseases specialist doctors lata kiyanne Rheumatologists kiyala .onama Goverment hospital ekaka inawa Rhumatologists la sir ta advice ganna puluwan
@indunil12
@indunil12 Ай бұрын
වීඩියෝ එකේ වටිනාකම පසුබිම් සංගීතයෙන් නැතිවෙලා තියෙන්නේ.
@ShashinduWickramasinghe
@ShashinduWickramasinghe 4 жыл бұрын
❤😍
@SMeNursing
@SMeNursing 4 жыл бұрын
Thank You❤️
@chanakajayarathna5427
@chanakajayarathna5427 4 жыл бұрын
Gout පිලිබඳ පැහැදිලි කිරීමක් කරන්න.
@SMeNursing
@SMeNursing 4 жыл бұрын
Gout පිලිබදව අපි වීඩියෝ එකක් දාන්නම් සර් සරලව කිව්වොත් GOUT ඇතිවෙන්නේ රැධිරයේ Uric Acid ප්‍රමාණය වැඩි උනාම. වැඩිදුර විස්තර අපි ඊලග වීඩියෝ එකේ දාන්නම් සර්
@chanakajayarathna5427
@chanakajayarathna5427 4 жыл бұрын
gout සහ rheumato arthritis දෙකම එකද?gout වලට අපි හම්බවෙන්න ඕන doctor කවුද?.uric acid වැඩියෙන් රුධිරයට එකතුවෙන්න වකුගඩුවල ගල් බලපානවද?(purine සහ alcohol රුධිරයට එකතුවීමට අමතරව)
@SMeNursing
@SMeNursing 4 жыл бұрын
Rhumatoid artheritis ඇතිවෙන්නේ Autoimmune Antibodies නිසා සර් Rheumatoid Artheritis වලදි වෙන්නෙ bones දෙකක් අතර ඇත්‍ර කාටිලේජ වල සිදුවන ඛාදනය.මේ නිසා Bones එකිනෙක ඇතිල්ලීම සිදුවෙනවා නමුත් Gout වලදි වෙන්නේ uric acid සන්ධි(joints ) වල එකතු වීම නිසා ප්‍රදාහමය තත්වයක්(Inflamation condition ) . මේ රෝග දෙක දෙකක් ඒ වගේම වකුගඩු හරිආකාරයෙන් ක්‍රියාත්මක උනේ නැති වූ විට Uric Acid බහිස්‍රාවය වීම අඩුවෙනවා.ඒ වගේම මෙම තත්වය නිසා Uric acid එකතුවීමක් නිසා මුත්‍රාගල් ඇති වෙන්න පුලුවන් බහිස්‍රාවය අඩුවෙන නිසා රැධිරයේ uric acid concentrationඑක වැඩි වෙනවා
@chanakajayarathna5427
@chanakajayarathna5427 4 жыл бұрын
@@SMeNursing ස්තුතිය මහත්මිය.ගවුට් වලට මම හමුවියයුතු කුමන වෛද්‍යවරයකුද?
@SMeNursing
@SMeNursing 4 жыл бұрын
Rhumatologist කෙනෙක්ගන් සර් .මොකද rheumatologist ලා තමයි joints වලට වෙන්උන physicain ලා
@kandykandy3189
@kandykandy3189 9 ай бұрын
කොහෙන්දෝ බලාගෙන ඔහේ කියවනවා.. වෛද්‍යවරයකුගෙන් අහන්න ඕනින්දේවල් මෙයා කොහෙන්දෝ බලලා කියවනවා.. අදාල රස්සාව කරගෙන ඉන්නෙ නැතුව ඉදිමෙන්න යනවා.. පව් ඉතින්
@anushkaindrajith5963
@anushkaindrajith5963 4 жыл бұрын
✊👌👍👍👍❤️💓
@menukasaranga9021
@menukasaranga9021 2 жыл бұрын
Expanation of pathalogy is very poor..
Oral Hypoglycemic Agents part 1 (Metformin Hydrochloride)
8:25
SM e-Nursing
Рет қаралды 3,5 М.
Good Morning Kuya: Osteoarthritis (Causes, Symptoms and Treatment)
12:10
UNTV News and Rescue
Рет қаралды 42 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
IV cannulation|Theroy |Sinhala Presentation
16:53
SM e-Nursing
Рет қаралды 16 М.
Anatomy of Kidney|Anatomy For Nurses|By Sarani Malshani
16:49
SM e-Nursing
Рет қаралды 7 М.
BEST 5 Ways to STOP Arthritis Pain [Big 2023 New SECRETS!]
10:26
Michigan Foot Doctors
Рет қаралды 279 М.
Medication Administration |Sinhala
23:16
SM e-Nursing
Рет қаралды 10 М.