Otara Gunewardene Exclusive Interview On ODEL Success Story | Simplebooks

  Рет қаралды 134,031

Simplebooks

Simplebooks

Күн бұрын

Otara Gunewardene Exclusive Interview On ODEL Success Story | Simplebooks
Simplebooks short clips channel
/ @simplebooksshortclips...
To download Shopbook app,
Android
play.google.co...
Apple
apps.apple.com...
Visit Loku Business Now
loku-business....
Visit our Website for more info:-
simplebooks.co...
Simplebooks Facebook:-
/ teamsimplebooks
Simplebooks LinkedIn:-
/ simplebooks-ltd
Simplebooks Instagram
/ teamsimplebooks
Simplebooks Tik Tok
/ team_simplebooks

Пікірлер: 227
@චාමා-ද6ජ
@චාමා-ද6ජ Жыл бұрын
මොකුත් නොකර සිටිනවාට වඩා පොඩියට හරි පටන් අරගෙන කිරීම වැදගත්. 🩵 ඒක හරියටම හරියට කරගෙන කාලයට ඉඩ දෙන්න. අනිවාර්යෙන්ම හරියයි. ODEL ❤
@marasinghedilini9066
@marasinghedilini9066 Жыл бұрын
ODEL හරිම ලස්සනයි.. ලංකාව ගොඩනගපු ව්‍යාපාරය ස්තූතියි ඔබට 🎀
@nuwanharischandra1705
@nuwanharischandra1705 7 ай бұрын
J
@no6250
@no6250 Жыл бұрын
90 ගනන්වල ඔබෙි shop එකට ආවෙි ,පියමනාප කතාව සහ නිරහංකාර බච නිසා .එකාලේ දන්නෙම නැ ඔබ හිමිකාරිය කියලා. දැන් තේරෙනවා ,ඩයනා කුමාරි ගේ සමාජ සේවය සමාන සේවා වක් කරනවා වගේ. ඹබට නිරොගි හෙටක්.
@kasundissanayake6659
@kasundissanayake6659 Жыл бұрын
දවසක මමත් මෙහෙම කතා කරනවා ❤
@gihanwimalasooriya8069
@gihanwimalasooriya8069 Жыл бұрын
All the best macho ❤
@naturalt.v1514
@naturalt.v1514 Жыл бұрын
All the best 😊❤
@kasundissanayake6659
@kasundissanayake6659 Жыл бұрын
@@gihanwimalasooriya8069 Thank you 🙏
@kasundissanayake6659
@kasundissanayake6659 Жыл бұрын
@@naturalt.v1514 Thank you 🙏
@janaka5423
@janaka5423 Жыл бұрын
gmmk thmi
@udeniweerathunge2475
@udeniweerathunge2475 Жыл бұрын
මගේ පලමු රැකියාව ඔබතුමිය යටතේ කිරීමට ලැබිම මගේ ජ්විතේ සාර්ථකත්වයේ ආරම්භය යි.හදවතින්ම ස්තුතියි ,ආදරෙයි ❤❤❤❤ madem
@kdgimhank
@kdgimhank Жыл бұрын
ලංකාවේ ඉන්න හොදම දක්ශයේක් සහා සුපිරිම වැඩ්ඩෙක් ඔඩාරා
@malishinimnadi986
@malishinimnadi986 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒ වගේම simplebook චැනල් එකෙන් දැන් key poins හයිලයිට් කරලා දෙන එක ඒකත් හරිම වැදගත්.. ඒ වගේම මට හිතුන දෙයක් තමයි මේ වගේ අයගෙන් වැඩියෙන් යමක් දැනගන්න නම් එයාලට වඩා හුරු භාෂාවකින් කතා කරලා දැනගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා කියලා. තේරෙන්නේ නැති අයටත් subtitles දැම්මා නම් හරි කියලා.. බොහොම ස්තුතියි simple book channel එකට වගේම ඔටාරා මහත්මියටත්..
@thisendi8991
@thisendi8991 Жыл бұрын
One of my most inspirational characters since my childhood
@vithumvindeepa1658
@vithumvindeepa1658 Жыл бұрын
In the last ten minutes of the video, there were many things to learn while building a brand ❤ thank u simple book
@Chirana_dulnada
@Chirana_dulnada Жыл бұрын
The value of the video is maximum🎉❤. ගොඩක් වටිනවා වීඩියෝ එක ❤🎉
@Dendrophile333
@Dendrophile333 Жыл бұрын
Thank you for this valuable interview.and please will do more interviews with more Entrepreneurs.specially with more Female Entrepreneurs ❤️
@nstudio1053
@nstudio1053 Жыл бұрын
Great one. Brother puluwn nm Chamath Palihapitiya ekka interview ekk gennko.
@harshanijayawardena424
@harshanijayawardena424 Жыл бұрын
මම දන්න කාලේ ඉදමිම මම ආසම කෙනෙක් ඔයා ,podikale edan a wage wenna one kiyala hithuna business side Aken,nice personality,
@manojyasintha8712
@manojyasintha8712 Жыл бұрын
මැඩම් දැකීමත් සතුටක්.. ඒ කාලේ ODEL interior kale lomed අපිත්.සතුටුයි.
@ashainfer4670
@ashainfer4670 Жыл бұрын
මගේ first රැකියාව, තාමත් ODEL එකේ WORK කරන්නේ , ඔබ තුමිය නිසා ලැබිච්ච දේවල් ගොඩයි
@piumidekosta1328
@piumidekosta1328 Жыл бұрын
hi dr mta oyagen help ekak one. oyage fb or phone number ekak gnna puluwan weida
@indikapriyantha6972
@indikapriyantha6972 5 ай бұрын
Go ahead blessing you mam❤🎉
@Gihara.
@Gihara. Жыл бұрын
පුලුවන් නම් Moose එකෙත් Founder එක්ක interview එකක් කරන්න 🤍
@buddhikadhananjaya7364
@buddhikadhananjaya7364 Жыл бұрын
ගන්න තියෙන දේ බොහොමයි❤ ගොඩක් ස්තූතියි❤️🌎
@sachinidesilva9602
@sachinidesilva9602 Жыл бұрын
She is my favorite lady on the earth since my childhood till now.🥰🙉🙈 I'm 23 years & yet I have the ODELL magazines that I collected. 🥺 🙏♥️ luv Otara Dell Gunawardhane.
@charuka9822
@charuka9822 Жыл бұрын
Brian Tracyගෙ "No excuses! The power of self dicipline" කියන පොත ගැනත් video ekak oni 🙂
@luckx9547
@luckx9547 Жыл бұрын
e kale ODEL eke hoda brand old navy wage American brands thipuna,quality eka hodai..man Americawata enanna issella awrudu 16 kata udadi gatta dress ekakk thamath thyenawa...good quality stuff,
@aurora0534
@aurora0534 Жыл бұрын
ඔක්කොටම කලින් කියන්ඩකෝ ඔටාරා ඇන්ටි ඔයා නිර්මාංශික වුනේ කොහොමද කියලා😊😊😊
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Жыл бұрын
#රාජගිරියේ කෝටි ගාණක ඉඩම,, මංගල සමරවීර දුන්නේ සාමාන්‍යයෙන් කීයට වගේද කියලත් අහපංකෝ,,,🙈🙈🙈🙈🙈🙈
@aseladewanarayana381
@aseladewanarayana381 Жыл бұрын
My favourite entrepreneur all the time
@dinumkanuwa3714
@dinumkanuwa3714 Жыл бұрын
හරිම නිහතමානී කෙනෙක්🌹🌹🌹🌹🥰😍💛💛💛💛💛💛💛🧡❤️‍🩹💞💝
@lasithagayashan7391
@lasithagayashan7391 Жыл бұрын
odel eka Sell kale ai kiyala ahana question eka delete karala tiyawa...u should ask that questuon as well, coz entrepreneurship is success and failure .....we need to knw the reasons for failures as well
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
1) කාර් එකේ ගිහින් බඩු විකුනලා, පලමු shop පොඩියට පටන්ගත්ත business එක grow කරන්න capital එක (සල්ලි ) හොයාගත්තේ කොහොමද ? Patnership / family / Lone ? ඒ ගැන නොකියා මොන skills / passion / marketing ගැන කියුවත් වැඩක් නැ. මොකද මම හිතන්නේ start up / business මේ කොයිදේටත් වැඩේට සපේක්ශව 50 % මුදල් ( capital ) ඔනේ. නැත්නන් හරියට තේ කඩයක්. සිල්ලර කඩයක් වත් දාන්නබැ. දැම්මත් business නැ. 2) මෙතුමියගෙන් මිට වඩා දැනුමක් ලැබෙයි කියලා මම හිතුවා. මොකද simple books ගෙන්නපු spa celon / ලස්සන flowra වැනි සෙසු ව්‍යාපාරිකයන් ලොබ නැතිව තමන් කල strategys , tactics , in details විස්තර කලා. 3 ) මැය හැම දේම හරිගියා, දියුනු උනා කියලා වුතරයි කිව්වේ. I think God had blaced her..
@janithpathirana3320
@janithpathirana3320 Жыл бұрын
I think family , she came from rich family . Her father was chairman or ceo of Aitken spence
@DinushikaPerera
@DinushikaPerera Жыл бұрын
😅
@DinushikaPerera
@DinushikaPerera Жыл бұрын
You can also grow a company by the funds you make and by reinvesting it in to the business. For greater expansion you can then take a loan because the bank has turnover to base the loan on. There is always something to learn from anyone who has achieved more than you rather than judging them about it.
@DinushikaPerera
@DinushikaPerera Жыл бұрын
@@janithpathirana3320 assuming things never gets you anywhere.
@janithpathirana3320
@janithpathirana3320 Жыл бұрын
@@DinushikaPerera only i answered for that question , i didn't try to tell she not do anything , but 1989 you think women can start something like that without support in SL . Situation very different than now
@dassiriwardhana6029
@dassiriwardhana6029 Жыл бұрын
That shopbook app concept was so good,but it should be developed in certain ways. Like wave invoicing
@Simplebooks
@Simplebooks Жыл бұрын
We have done lot of improvements and will inform with a video
@pushpapathirana4865
@pushpapathirana4865 Жыл бұрын
🙏🙏🙏👍❤️
@MadhawaBandaraisHere
@MadhawaBandaraisHere Жыл бұрын
Imagine doing world-class products 20-30 years ago during political unrests, no internet, no way to promote overseas but still any foreigner visits Sri Lanka goes to Odel!
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
She is still so down earth
@life-time-experience
@life-time-experience Жыл бұрын
I used to go the Dickinmons road branch a lot. I still got a pyjama top which I bought from that shop about 21 years ago.
@prasadchanuka5
@prasadchanuka5 Жыл бұрын
Thank you simplebooks...❤ මම ඉල්ලපු විදියේ video එකක් දුන්නට Thaks..❤❤
@Faleel345
@Faleel345 Жыл бұрын
Very Humble and Down to Earth Character ! So proud of you 🫡❤️👌
@fawmyshaid7154
@fawmyshaid7154 Жыл бұрын
She is very humble ❤
@monec.11
@monec.11 Жыл бұрын
# Doing what you love has CHOICES. # Love what you love doing has NO CHOICES. There is a big difference.
@geeoon1604
@geeoon1604 Жыл бұрын
Thank You ......simple book
@kaveeshamaduwantha.
@kaveeshamaduwantha. Жыл бұрын
woow.thanks brother
@avinduperera4734
@avinduperera4734 Жыл бұрын
Ammo enakan balan hitiye 😍❤
@sumitradias7097
@sumitradias7097 Жыл бұрын
මගේ සිහිනය සාර්ථක කරගන්න simplebooks උපදෙස් ගන්නේකෙසේද ?
@isururatnayake4194
@isururatnayake4194 Жыл бұрын
Thanks for the video
@UHDNaturals
@UHDNaturals Жыл бұрын
Very impressive and a straightforward personality she has!..All the best! 🎉
@navindyavidanapathirana5554
@navindyavidanapathirana5554 Жыл бұрын
මම හිතුවේ කලින් otara කියන්නේ ටිකක් ලොකුවෙන් ඉන්න කෙනෙක් කියලා...දැන් තමයි දැනගත්තේ එහෙම නෑ කියලා😄
@chrisxavier7215
@chrisxavier7215 Жыл бұрын
Please make case studies on more Sri Lankan companies like Arpico, Damro, Dinapala Group of Companies, Singer Sri Lanka. Please also interview Peter D 'Almeida , Rohan Pallawatta if possible
@ayomichathurika9211
@ayomichathurika9211 Жыл бұрын
One of my favorites ❤❤
@ThilinaSL
@ThilinaSL Жыл бұрын
Good job❤ Brand in 🚀#SL 🇱🇰
@aroundtheworld2082
@aroundtheworld2082 Жыл бұрын
One day my future.....
@MrSigma8879
@MrSigma8879 Жыл бұрын
වෙනදා වගේම අදත් නියමයි ❤️✌️
@travelwithasy
@travelwithasy Жыл бұрын
Useful episode
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 Жыл бұрын
Thank you for sharing with us your truly experience ❤️
@fashiontiptop
@fashiontiptop Жыл бұрын
Nolimit , Fashion bug Case study ekk one simplebooks ❤
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
ODEL කියන්නේ ,For Posh Peoples ඒ Background හදල තිබුනේ ඔටාරා. Nolimit , Fashion bug. ☹️
@nimnaliyanaarachchi8151
@nimnaliyanaarachchi8151 Жыл бұрын
One of my favourite characters❤️✨
@kddilani2660
@kddilani2660 Жыл бұрын
Dawasaka mama oya wagema kata karanawa eka mage loku Dream ekak. Jeewithe Asama une google eka udinma Sri Lanka bisnus Women kiyala type kalama mage nama madamge nama wagema enawata.dawasaka mama eka karanawa godak asai TV programe eka ka natath u tube channel eka ka Hari Kata karanna. Mama danata bissnus ekak karanawa. Lagadima dawasaka eka me mulu lokema Danna namak karanawa mama. I love you madam othara.
@sithumsanjaya8934
@sithumsanjaya8934 Жыл бұрын
වැදගත් 200% ගන්න කරුණු තිබ්බා 😍😍👊ඒත් අලි දැක්කාම පොඩ්ඩක් ටිපර් වෙනවා නේ😅පෙරහැරේ එහෙම
@user-fl6xk6ne5p
@user-fl6xk6ne5p Жыл бұрын
great
@mishelrodrigo2974
@mishelrodrigo2974 Жыл бұрын
My favorite character😍
@na-ra8701
@na-ra8701 Жыл бұрын
Ms. Otara ❤🤗
@vinodinichandrasekaran2430
@vinodinichandrasekaran2430 Жыл бұрын
I love her very much ❤, one day I wanna chat with her
@piumipremanayaka6514
@piumipremanayaka6514 Жыл бұрын
Now the odel doesn't have the quality it used have....
@shifadawood4053
@shifadawood4053 Жыл бұрын
Let me tell you one thing Mama godak otera ge interviews balala thiyanwa but anith interviews wala ahapu nathi questions, different paths gana godak me interview eke ahanna labuna. Very useful keep it up simple books all the very best 👍🏻☺️
@rinshadrinzi5798
@rinshadrinzi5798 Жыл бұрын
Next We can’t wait to Watch founder of NO LIMIT story
@muscatomantattooshop3804
@muscatomantattooshop3804 Жыл бұрын
❤post power toc
@roshansasmitha6571
@roshansasmitha6571 Жыл бұрын
Mama dakapu supirima boss kenek.odel eke aithikaraya kiyala loku kamak na.mage first job eka.odel eke wada karanna labima loku wasanawak e wagema me wage boss kenek labannath.madem ain unata passe job eka epa una.
@surangahemachandra
@surangahemachandra 2 ай бұрын
ඇත්ත.. කාලකන්නි දේශපාලුවො හින්දා imports වැඩි වුනා.
@Picadelic
@Picadelic 5 ай бұрын
මමත් බිංදුවෙන් පටන් ගත්තේ අද දවසට 5 laksh වලට වඩා හොයනවා.
@daregesuvisariya
@daregesuvisariya Жыл бұрын
මම අහන්න හිතාගෙන හිටපු එකෙක්. Great breakfast for me
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Жыл бұрын
දැන්නම් odel වැඩක් නෑ
@sanjayanilantha4400
@sanjayanilantha4400 Жыл бұрын
Adath odel brand eke mathake otara..
@beautystudio495
@beautystudio495 Жыл бұрын
Usefull episode ❤❤❤❤
@malindapriyanjith4221
@malindapriyanjith4221 Жыл бұрын
Good 👍
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
ඔබතුමියට මම CBD Garmants එකෙන් අැදුම් දුන්න .
@ravindraherath1429
@ravindraherath1429 Жыл бұрын
She has pretty strong smile
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
Claver woman....very exceland...
@thilakasiribandara2217
@thilakasiribandara2217 Жыл бұрын
❤️❤️❤️
@kumarifernando2256
@kumarifernando2256 Жыл бұрын
Matath dannawa hodata shirt mahanna eath eka idiriyata geniyanna widiyak hoyanawa madam ta puluwan nam matath uduwak karanna idea ekak denna thank you very much
@year2023-ABC
@year2023-ABC Жыл бұрын
I guess if she had continued ODEL would have reached international market, if ODEL was able rescheduled int. Flight & attract indian market its something unimaginable at this moment.
@ඕනැමගුලක්1991
@ඕනැමගුලක්1991 Жыл бұрын
Jaya vava
@shanS375
@shanS375 Жыл бұрын
Snapchat ගැන next case study එක.....
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
Thanks vey amazing video &best advices thanks lot mom!!❤
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv Жыл бұрын
"deedat" ekath ekak interview ona
@induwaraamil9639
@induwaraamil9639 Жыл бұрын
Next case study levi's
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
Ape duwa giy esskole medam dilasa gunawardana.odl akata apita yanawa adum ganna ..
@rashmisthanthrige9631
@rashmisthanthrige9631 Жыл бұрын
I also want sheltering animals madam i also dreaming starting company for that 😊 i'm waiting for vetrinary science after my A/l
@dulainfernando
@dulainfernando Жыл бұрын
Such an impressive personality ❤
@veerappanmanimaran4376
@veerappanmanimaran4376 Жыл бұрын
One of my favorite personalities.
@kavinaroshan2260
@kavinaroshan2260 Жыл бұрын
Best educational channel in sri lanka❤
@nishadiariyasinghe9999
@nishadiariyasinghe9999 Жыл бұрын
Amazing & strong lady ❤ valuable video..Thank you simple books ♥️
@mohamednaushad6408
@mohamednaushad6408 7 ай бұрын
If a person going through a deep sadness no more other feelings can reach him
@nilangiwickramasinghe5114
@nilangiwickramasinghe5114 Жыл бұрын
She is the best character,,,,
@chansam8966
@chansam8966 Жыл бұрын
Great lady. ❤YOU OTARA!❤❤❤
@kalanimenaka7946
@kalanimenaka7946 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@Thilinaperera12
@Thilinaperera12 Жыл бұрын
Otara iddi products wala thibba qulity eka dan odel eke na, Qulity nathi badu genath high margin thiyan wikunanawa, Nathnm kohomada 60% 70% wage discount denne😂
@crandy5947
@crandy5947 Жыл бұрын
❤❤❤❤
@mohamednaushad6408
@mohamednaushad6408 7 ай бұрын
She was great pet lover I know earlier about madam
@Superspace141
@Superspace141 Жыл бұрын
Valuable video.. Thank you 🙏❤️
@kaveeshakavindhid.k9417
@kaveeshakavindhid.k9417 Жыл бұрын
❤️❤️
@buddhikajanith9117
@buddhikajanith9117 Жыл бұрын
Most valuable character ❤❤❤
@videeshaabeyrathna
@videeshaabeyrathna 2 ай бұрын
Valuable video🎉Thank you❤️
@kanchanacabral4841
@kanchanacabral4841 Жыл бұрын
fashion zone in sri lanka
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
BUDUSARANAI🙏🙏🙏🙏❤❤❤️❤️❤❤❤
@srimathgebrial1018
@srimathgebrial1018 Жыл бұрын
She is so amazing and very talented person. Good luck!
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 17 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Danu on Fire | Otara Gunewardene
26:04
HI!! Online
Рет қаралды 14 М.
Hameedia's Success Story With Fouzul Hameed | Simplebooks
35:12
Simplebooks
Рет қаралды 51 М.
My 10 biggest mistakes |Podcast with Harsha Rathnayake | Business Advisor
1:20:58
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН