KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SAYLIE ගේ දගකාරකම්'' වෙනස් වුන ගෙදර හා අපේ අලුත් ජීවිතයේ ලස්සන දවසක්, Day in the life, South Korea
59:10
Q&A| ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහින් අපි දෙන්නා මරාගත්තා 😹මෙවුවට උත්තර දෙන්නේ කොහොමද😰?#vlogger#couple
1:08:56
Ouch.. 🤕⚽️
00:25
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
Wait for it 😂
00:19
the balloon deflated while it was flying #tiktok
00:19
Our 6th anniversary 💌 Anniversary එකට අපි මොකද කරෙ? 🙈🍸
Рет қаралды 27,891
Facebook
Twitter
Жүктеу
1
Жазылу 54 М.
@Likka Nawo💕
Күн бұрын
Пікірлер: 215
@Likkanawo
3 ай бұрын
Grab your bonus 😍 bit.ly/4bN2L0i Promo CODE - LIKKA මේ දවස් වල තියෙන ලෝක කුසලාන උණුසුම දෙගුණ තෙගුණ වෙන්නත් එක්කම , මැච් බලන ගමන් ලක්ශ ගණන් සල්ලි හොයන්න කැමතිද ඔයාට තියෙන්නේ මැච් එකට කලින් දිනන කණ්ඩායම,වැඩිම ලකුණුලාබියා වගේ පොඩි පොඩි දේවල් අනුමාන කරන්න. ඔයාගේ අනුමානය හරි ගියොත් සල්ලි තමයි... සල්ලි විතරක් නෙවෙයි කාර්,iphone,Laptop දිනාගන්නත් පුලුවන් ඔබත් දැන්ම App එක Download කරගන්න
@nethuimalsha9823
3 ай бұрын
අක්කේ❤ මේ මගේ පලවෙනි කමෙන්ට් එක...ඔයාලා දෙන්නත් හරියට අපි දෙන්නා වගෙමයි..අපි දෙන්නත් යලූ වෙලා අදට අවුරුදු 4යි...හැමදාම අක්කයි.අයියයි සතුටින් ඉන්ඩෝ...ආදරෙයි අක්කේ 😍🥰😘
@Shashiudayangi
3 ай бұрын
අපි දෙන්නත් යාලු වෙලා අවුරුදු පහක් ඒත් කවදාවත් ඒ දවසටවත් මෙහෙම ඉන්න ලැබිල නෑ එයා ඒ උනාට ලිතිර මල්ලි වගේම මාර ආදරෙයි දුර හිටියත් එයාට පුළුවන් හැමදේම කරනවා ❤
@Samadhisayurangi758
3 ай бұрын
අක්කේ අක්කලගෙ ගෙදරට ආපු සමනලයා අපේ ගෙදරත් ආවා අද..ඒ එයා ආවේ අක්කයි ලිතිර අයියා ගැනයි මගෙ bf ගැනයි මන් ගැනයි හිත හිත ඉන්නකොට..🥺 අපේ ගෙදරිනුත් අපි දෙන්නව කොහෙවත් යවන්නැ..එයාට මාසෙකට දෙපාරක් අපේ ගෙදර ඇවිල්ලා මාව බලලා යන්න පුලුවන්..මට 18යි එයාට 20යි..මම al කරනවා තාම..අක්කා vlog එකෙ කියනවා අක්කටයි අයියටයි දෙයක් තෙරුම් ගන්න පුලුවන් වයසෙදි තමයි අක්කවයි අයියවයි ගෙදරින් තනියෙන් එහෙ මෙහෙ යැව්වේ කියලා..💗 මම හිතුව එහෙනම් අපි දෙන්නත් ඒ කාලේ වෙනකොට අපි,දෙන්නවත් එහෙ මෙහෙ යවයි කියලා..🥺💗 මන් ඒක ගැන හිත හිත ඉන්නකොට තමයි අර සමනලයා ආවේ..🥺❤️ අක්කග්‍ර් විඩියො බලනවා හැමදාම..මට විඩියො එකක් හම්බෙන් හම්බ උනේ පෙබරවාරි මාසේ විතර ඊට පස්සේ තිබ්බා විඩියො ඔක්කොම බැලුවා මම..😁❤️ එත් ඉතින් comment කරලා නැ කවදාවත් ඔන්න අද තමා comment එකක්,දැම්මේ..🥰
@ShamilaRoshini-x1r
3 ай бұрын
ආසම කපල් එක මටත් පුංචි බලාපොරොත්තුවක් තියනවා කවදාහරි මෙහෙම ආදරයක් මටත් ලැබෙයි කියලා 🥹💗✨
@nilaniresh2464
3 ай бұрын
ඇත්තටම කිව්වොත් ලමයින්ව තේරුම් ගන්න දෙමව්පියන් ලබන්න පින් කරන්න ඕනි.❤ ඔයාලා හරි වාසනාවන්තයි. හැමදාම සතුටින් ඉන්න.🥰😍 Happy anniversary ඩබල🎉
@navodya406
3 ай бұрын
මගේ එක්කෙනත් මට ආදරේ නොකිය ආදරේ දැනෙන්න දෙනවා .අපි රන්ඩු වෙනවා ආයේ යාලු වෙනවා ඉතින් මන් එයාට හරි ආදරෙයි ( C )🥺❤️
@sn-kd7xn
3 ай бұрын
Happy anniversary denntma ❤ මේක බලද්දි හිතුනා අනේ මටත් එයත් එක්ක මෙහෙම ඇවිදින්න තිබ්බනම් කියලා.මොකද affair එක ගෙදරින් දන්නවා උනත් කොහෙවත් යන්න ඕනි කියලවත් කෙලින් කියාගන්න බැරුව හූල්ලනවා මං.එයා අපේ ගෙදර ආවම අඩුම අතකින්වත් අල්ලන්නෙ නෑ.පුදුම බයයි ගෙදරට.ඒත් මේ විදියට ඉන්න අය දැක්කම පුදුම ආසයි.පුදුම ආදරයක් දැනෙන්නෙ.හැමෝටම ආදරේ ආදරේ විදියට දකින්න පුළුවන් වෙන්න ඕනි.වරදක් නොකර මේ වගේ ආදරේ විඳින්න පුළුවන් කියලා දෙමව්පියන් තේරුම් ගන්නත් ඕනි.අද සමාජෙ අහන්න දකින්න තියෙන දේවල් එක්ක දෙමව්පියන්ට දොස් කියන්නත් බෑ ඉතින්.ඒත් හිත් වල ආදරේ පිරුණු මිනිස්සු ගොඩක් මේ වගේ ආදරේ කරන්න මඟ බලාගෙන පුදුම ආසාවෙන් දුකෙන් ඉන්නවා.ඉතින් ඔයාලගෙ දෙමව්පියන්ට respect කරන්න ආදරේ ආදරේ විදියට දකිනවට.....පරිස්සමින් සතුටින් ආදරෙන් ඉස්සරහට යන්න.🎉❤
@ashnijayarathna937
3 ай бұрын
මටත් ආසයි එයා එක්ක මෙහෙම සමරන්න...ඒත් අපි ගොඩක් දුර ඉන්නෙ 🥺💗 ලිතිර මල්ලිට වගේමයි අපේ ගෙදරිනුත් එයාට හරි ආදරෙයි,ඒ වගේම එයාව ගොඩක් විශ්වාසයි...❤ඒක මගෙ ඔලුවට මාර නිදහසක්... ඇත්තටම ආදරේ මිනිස්සු ආදරේ පෙන්වන් නෑ ඒක ඇත්ත...🤍
@Nimu12-p5q
3 ай бұрын
🥺❤️🩹 හැමදාම සතුටින් ඉන්න .... මගෙත් ඔය කතාවමයි . ඇත්තටම අපි හරි වාසනාවන්තයි ... 🥺❤️🩹😍
@T____979
3 ай бұрын
මේ දකිද්දි එක අතකින් දුකක් දැනෙනවා ජීවිතේ හදාගන්න කොල්ල්ලෙක්ගෙ හීන හැබෑ කරගන්න ලන්කාවෙන් එහාට ගොඩක් ඈතට ගිහින් ජොබ් එක කරන්න එයාට උන එක ගැන ඒත් කවදාහරිම දවසක ඔය වගෙ සමරන්නන එකට ඇවිදින්න ඔහොම කාලෙ ගෙවන්න හරි ආසවෙන් මන් බලන් ඉන්නවා ❤️🥺 එයාටත් අපෙ අම්මා තමන්ගෙ ලමයට වගෙ සමහර වෙලාවට මටත් වඩා එයාට ආදරෙයි තාත්තා ඒක එයාට පෙන්න්නන්නෙ නැ ❤️ තමන්ගෙ හීන හැබ කරගන්න් ජීවිතෙ හදාගන්න ඉසවගෙන ඉන්න හැම couple එකකටම උතුරන්න හරියන්න ඔනේ ❤️😊
@Nethugirl-uf8cb
3 ай бұрын
මෙ අව්රුද්දට අපි දෙන්න යාලු වෙලා අව්රුදු හතරක වෙනා එත් අපෙ ගෙදරින් එයාට කැමති නැ ඒක වෙලාවට සද්ද වෙයි හිතනව😢 මට 19 එයාට 22 දෙන්නම් තව පොඩි තමා දෙන්නටම් ඉලක්ක තියේ අපි දෙන්න ඒ ඉලක්ක හැමදෙන් ඉශ්ට කලාට පසෙ අම්මල කැමැත්ත දෙයි කියල හිතනව .. අක්කල දැක්කම අපිට ඔහොම ඉන්න න්හ් නෙ කියල හිතෙනව එත් දවසක් එයි ඒ වගෙ ඉන්න පුළුවන් කියලත් හිතනව ඔයාල දෙන්නට් බුදු සරනයි අක්කෙ පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤❤❤
@T____979
3 ай бұрын
එයා හැමතිස්සෙම ආදරෙ පෙන්නන් නැ හැබයි ලගට ආවම හරිම ආදරෙයි 😒💕
@sithunawoda
3 ай бұрын
කොච්චර ඇදුම් තිබ්බත් ආසම එකම අදින එක කෙල්ලන්ගේ පිස්සුවක් නේද 😌💕
@kaveeshakavindi3175
Ай бұрын
Att.patta gahanawa ekama
@sanjusanju1366
3 ай бұрын
අනෙ ඔව් අක්කි කොල්ලො එක අතකට හරි නරකයි ආදරෙයි කියලා පෙන්නන්නෙ නැනෙ 🥺❤ මගෙ මැට්ටත් එහෙම තමයි වෙලාවකට මන් බනිනවා අප්පො ඔය ආදරේ පෙන්නවකො කියලා එතකොට එයත් ලිතිර අයියා කියපු කතාවම කියනවා ආදරේ මිනිස්සු ආදරේ පෙන්නන්නැ කියලා ඒක ඇත්ත වෙන්න ඇති ඒත් ඉතින් වෙලාවකට දුකත් හිතෙනවා හැබැයි පට්ට ආදරෙයි කියලා දන්නවා ❤🥺🌍 අනෙ ඔයාලා දෙන්නත් හරි ෂෝයි අක්කි දෙන්නම ලස්සනයි ගොඩාක් හරි ලස්සන හදවත් දෙකක් දෙවියො ඔයාලට දීලා තියෙන්නෙ ❤ ජීවිතේ විදින්න මහ ලොකු දේවල් ඕන නැ අනික මිනිස්සුන්ගෙ කතා වැඩකුත් නැ අක්කි තමන් හදපු වඩපු අම්මා තාත්තගෙ කැමැත්ත ඒ ආශිර්වදෙ තියනවනම් මොකුත් ඕන නැ 🌍❤💐💎 ඒ අතින් අක්කි වගේම මාත් වාසනාවන්තයි තේරුම් ගන්න පුලුවන් ලස්සන හදවත් තියෙන දෙමව්පියො ඉන්න එක ගැන අපි අපේ සීමාව දැනගෙන ඉස්සරහට ගියානම් එච්චරයි ❤❤අක්කිගෙ ජීවිතෙන් මම නම් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා අක්කි ඔයාලට දෙවියො ලස්සන හදවත් දෙකක් දීලා තියෙනවා ❤💐💎 දෙන්නම හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ආදරෙයි ගොඩාක් ජේසු පිහිටයි අක්කි අයියා දෙන්නටම 💎💐❤🌍🥰
@Vithmii_Gunawardhana
3 ай бұрын
Lithira boza වගේ කොල්ලෙක් හම්බෙනකන් මම single 😌👍🩷
@Likkanawo
3 ай бұрын
Ane 😂❤️
@dilmitharushika5502
3 ай бұрын
ඇත්ත.එයත් ආදරෙ හංගන් තමයි ඉන්නෙ.හැබැ ඕනම වෙලාවට ආදරෙ මදි නොකියන්නම දෙනවා.එයත් ඕක ඔයි විදියටම කියනවා.මාත් ඔයාලගෙ වයසෙ හලො.ඒ වුණාට තාම යන්නෙ බොරු කියලා.ඒම ගියා කියලා කවදාවත් වරදක් කරල නැ.කරන්නෙත් නැ.මොකද මාව පරිස්සම් කරන ආදරණිය පිරිමියෙක් එයා🥺❤️
@AmashaDayarathna
Ай бұрын
හරිම වාසනාවන්තයි.. Happy anniversary... කියන්න තියෙන්නෙ එච්චරයි ❤
@Poopy_07
3 ай бұрын
ඇත්ත අක්කේ මගෙ bf උත් එහෙමයි කියන්නෙ ආදරේ පෙන්නන්නෙ නෑ ඒත් එයා මාරම ආදරෙයි ❤
@neth-lr7os
3 ай бұрын
එක නම් ඇත්ත ආදරේ කරන අය ආදරෙ පෙන්නේ නැ මරාගන්නවා මිසක් 😁
@1234Sandu
3 ай бұрын
මාත් ඔයාගේ වයසෙමයි නවෝ..මටත් අවුරුදු 4ක affair එකක් තිබ්බා..මට නම් කවදාවත් එයාගෙන් ආදරයක් දැනිල නැ..ඒ උනාට මන් එයා වෙනුවෙන් නොකරපු දෙයක් නෑ..ඔයා හරිම වාසනාවන්තයි ඇත්තටම 🥺❤️
@Ruwandidilhara
3 ай бұрын
ලස්සනයි අක්කියෝ 💕🥰 ලස්සනට සමරලා තියෙනවා..ඇත්තටම අපිව තේරුම් ගන්න දෙමව්පියො ලැබෙන්න පිං කරන්න ඕනි 🥰💕 හැමෝටම ඔහොම නිදහසක් ලැබෙන්නෑ 🙃❤️ ඉතින් ලැබෙන හැම මොහොතක් ම හොදම මොහොත කරගෙන විදින්න ලමයෝ 🤗💕 ආදරෙයි 😚❤️
@Teenaadoofert
3 ай бұрын
Satutin inna dennamaa hamadatama matath ayya vage hoda kenek labenna oniii mata thaththa nh e aduva puravanna hoda kenek ambenna onii 🥺
@Likkanawo
3 ай бұрын
❤️oyata adaren inna adaren oyawa balagnna kenek hambenea lamayoo
@aroshanmiuranga888
3 ай бұрын
Owww oyge lithira bosa wge thmai mge bosath adre pennannaa eth hbai adreii 🥰🥰🥰 oyl denn hmdama oy wge adren prissmt inn ♥️😘
@Shashiudayangi
3 ай бұрын
ලස්සනයි දෙන්නම...ඔයාලා යාලු උනු අවුරුද්ද මොකක්ද කියන්නන්කෝ
@nikidissanayake
3 ай бұрын
aurudu 21 thanikada set eka koooo however Happy anniversary both of youu
@Likkanawo
3 ай бұрын
❤️ ikmnata couple wela darumallo hadala rata diunu karamu 😹🥲❤️
@nikidissanayake
3 ай бұрын
@@Likkanawo 😅🤣🤣🤣
@nethminibenaragama567
3 ай бұрын
Mn nm hithanne adare nm adare pennanna one.mokada api adare wachanen kriyawen hamadekinma one.mn nm hithanne apiwa dakkama anith ayata hithenna one me kella me kolla hambenna mona tharam wasanawanthada kiyala.😊dennatama hamadama ekata inna labewa❤
@hashiniwathsala8342
3 ай бұрын
Me 29 ,,, eygey mgeyth 06 weni annivesery ek... api dennt godk welwt meet wenn wenne n, cll msg krnn wenne n... eth dennt denn mara widiyt adrey❤️... likka and nawo oylt congratulation... hmdm sthutin inn lbenn ona..❤️❤️❤️ අපොයි ඔව් අක්කෙ. එයත් ආදරෙ පෙන්නන්නෙ නෑ... අඩුම සමහට වෙලාවට ආදරෙයිද කියන්න කියලා අහලා වත් කියන්නෙ නෑ... ☺️🤭
@nilakshiekanayaka1491
3 ай бұрын
Ane petiyo oyt mn wagem harim lucky girl kenek mge boy pen eyt oyge lithilira bosa wagemaii ...mt godak adareiii..eunt ey den inne magen goodak athanee 😢ithim ey enakl iwasimen mn balan inwa❤❤oyl dentam hemdam sathutin inna leben one ...❤😘
@dimashatharindi6263
Ай бұрын
Ehema thama aneeee mage bf mata godak adareiii eth eka kiyanne nahe pennanne ee egolonge hati apita thama haemawelema adreiiii kiya kiya ahaganna oniii eka hati akkiyo 😍😍😍
@Likkanawo
Ай бұрын
💕💕
@dimashatharindi6263
Ай бұрын
@@Likkanawo 🥰🥰
@Buddhikagayan2023
3 ай бұрын
එකම vibe එකේ අය එකට හම්බවෙන විදිහ හරි පුදුමයි නවෝදා ❤️ බුදුසරණයි .. ජේසු පිහිටයි.. හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ඉන්න ළමයෝ ❤️
@anuu..9207
3 ай бұрын
හයිඩ් කරපු ටික ඕන කියන අය මේ පැත්තට 😌💕
@hashiniimesha7499
3 ай бұрын
මමත් මේ පැත්තේ ❤😂
@Kavi-h7j
3 ай бұрын
Me😅
@kavindinurashi3642
3 ай бұрын
Matath one ❤
@nethunivihansa687
3 ай бұрын
මගේ එක්කෙනත් ඔය වගේම හරම ආදරණීය මනුස්සයෙක් 🥺❤ ඔය දෙන්නටත් හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්නෝනෙ. ❤️
@O.D.N.Udayasiri
3 ай бұрын
4rever eke night day cream hodaida nawooo....Happy Anniversary my favorite cople ❤❤❤❤ stay safe & happy forever ❤❤❤❤🎉🎉🎉🎉🎉
@anandaweerasingha1116
3 ай бұрын
Congratulations for your lovely day❤🎉ලිතිර අයියලාගෙ ගෙදර අයවත් පෙන්නන්නකෝ.😒ඔයා එක පාරක්වත් එහෙ ගිහින් vlog එකක් කරලත් නෑනේ.❤
@Cheryvx45
3 ай бұрын
Oya nm hrim lassni akki hrim nihathamani hrim hodai lithira ayya lucky ❤🔥💟
@sadamalijayasekara5948
3 ай бұрын
Wow godak lassana adara kathawak . Ithim matath thiynwa lassana adara kathawak mata dan wayasa 17 mage love story eka waysa 15 Di patan gtte danata aurudu 2 wenwa oyta wagema lassana adarayk matath tiyenne akkiyo 😊
@BinulyaBasiluni
3 ай бұрын
Happy anniversary mge akkee....oy hrima sathutin inne...eka dekkama apitath hri sathutui...❤❤hemadama sathutin inna cudda...😘..oyath lassanai aiyath lassanai..kawadavath mt oyl vage pisso dennek hambela ne..oyl denna pissu natanava vagema life eka gena hoda understand ekak thiyenv...jivithe kavadavath varadinne nehe akke oyl vge ayta...adarei dennatama hemadama oy vage sathutin inna dennama...adarei cuddoooo❤....
@hashiniimesha7499
3 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.හැමෝටම ඔහොම සතුටින් නිදහසේ ඉන්න ලැබෙන්නෙ නෑ .ඔය දෙන්න හරිම lucky.❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
@NethminiJayathilaka-xq9dr
3 ай бұрын
Happy Anniversary akki....❤
@mandirawijesekara5598
3 ай бұрын
හැමදාම සතුටින් හිනාවෙලා තේරැම් අරන් ලස්සනට ජීවත් වෙන්න ❤️❤️
@Aruni-zf7to
3 ай бұрын
Happy Anniversary denntm❤🎉
@wasanasilva7770
3 ай бұрын
Ow mageth eya ehemai.....❤❤❤❤❤ Happy Anivasary darling ❤❤❤
@nishadihansamali3477
3 ай бұрын
Happy Anniversary denntm❤️✨🌎 හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න ඕනි බුදු සරණයි
@Likkanawo
3 ай бұрын
❤️
@deshanidissanayake6461
3 ай бұрын
හරිම ලස්සන ආදරයක්❤mt eyaaw wediya hmbenna wenne ne.eth oyla denn dekkma mth eya ekk awidinn giyaa wge denenne.thwa me wge vlog genn.Happy anniversary dennatama❤
@Kawshalya994
2 ай бұрын
Hamadama sathutin parissamin oya widihata inna lithira aiya & Nawo akki ❤😊
@RDdewmi
3 ай бұрын
Happy anniversary nawo nandi & lithira bosaa 😩❤️
@dhoniya____dancesteps5987
3 ай бұрын
Happy anniversary Akka & aiya❤
@ShenuMiniVlogs
3 ай бұрын
Happy anniversary denntm sthutin smagiyn hmdm sathutin inn adren❤🎉
@WithManodya
3 ай бұрын
No more words for you❤ Anything for both of you sudda🎉
@Surekasamanmali-w4e
3 ай бұрын
අක්කේ පිම්පල් වලට පේස් වෝස් එකක් කියන්නකෝ
@GayathmaWidusarani
3 ай бұрын
අනේ හරිම ශෝයි අක්කෙ. සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥺❤️
@jithmimahema
3 ай бұрын
Akkiyo clz gihin pattma mahansiye awe eth oyage video eka dapu gamnma mn balnawa akke oyatai ayyti happy annversary❤❤🎉adreii oyala denntma❤
@Likkanawo
3 ай бұрын
Adareiii lamayooo🤍🥹
@jithmimahema
3 ай бұрын
@@Likkanawo ayyai akkai harima shok kiyana kata ahan innth asai
@aacnperera82
3 ай бұрын
සතුටින් ඉන්න හැමදාමත්.... තෙරුවන් සරණයි!!!
@Kolee1110
3 ай бұрын
Happy anniversary akka & ayiya.. stay safe...🤍🎀
@gaurimadushani9905
3 ай бұрын
ලස්සනයි ❤❤
@DulanjaliSiriwardana-y1d
3 ай бұрын
අනේ 😊
@SenuliHimaya0109
3 ай бұрын
හරි ශෝයි අනේ ඔයාල දෙන්නා...හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව...ආදරෙයි දෙන්නටම😘💗✨
@Laknii
3 ай бұрын
බුදාම්මෝ 🦄💕
@JayaniWijerathna
3 ай бұрын
Oyata modling karnna thiyenne..face eka maara lassani ❤️
@VlogsbyThashi
3 ай бұрын
Happy Anniversary Akka & Ayya❤❤🎉
@DiliniJayasinghe-zd8vu
3 ай бұрын
Happy anniversary nangi & malli ❤️😍❤️😍
@hashinisanjana520
3 ай бұрын
ලස්සනයි 🥹🩷
@nethumax7189
3 ай бұрын
Oya oya athe dan inna bleslet eka oya group eke dala naneda ane eka lassanay
@pramudipabasara7899
3 ай бұрын
Happy anniversary akka & aiya 💗. Hemdm oylge videos beluwt onna ad thm mulinm comment kle 😁. hrim sarala widiyt oyl denn eda dws samarala tinaw 😍.
@nethumax7189
3 ай бұрын
Hamadama sathutin inna nangi malli ❤❤
@mihirikaushalya3412
3 ай бұрын
ලස්සනයි නවෝ නැන්දියො ❤
@HeshaniTharushi-he9um
3 ай бұрын
Happy Anniversary both of you🥰🫂🌈🤍
@VRT-v8n
3 ай бұрын
Oylaa hri lucky mt 20k waysa mt boy frend ekkh eliyt ynn denne nh gedrin 😢
@HimashaKavindi-du9ec
3 ай бұрын
Happy anniversary nangi & malli..❤ow ow eyala adare pennanna hri horai 😢😅
@chanikasenari168
3 ай бұрын
happy Anniversary to Both of You
@SaluniThathsara
3 ай бұрын
Happy anniversary nawo&lithira❤🎉
@ContentBirthdayCake-fs5zp
3 ай бұрын
Happy anniversary 😙💞
@nimsarachamodi2865
3 ай бұрын
Happy anniversary guys ❤ anyway hide krpu tik dann hode 😒💗
@Maheshikadilhara
3 ай бұрын
Happy anniversary ❤️ hamadama ohoma sathutin inna 2 ma , adarey 😘❤️❤️❤️❤️
@PMM2920
3 ай бұрын
Happy Anniversary Nangi & Malli.!!❤😍❤
@mihiranijayasekara
3 ай бұрын
Happy anniversary 🎉🎉🎉
@lifewithudani
3 ай бұрын
Nngi patiya♥️ me darling ada mata vlog eka blur wela wage ne penne🤔 mage phone eke aulakda manda. wendata mata lassanata penawa video eka♥️anyway Happy anniversary both of you
@chami__yah
3 ай бұрын
අපෙත් ඇනිවසරි එක දෙවනි අවුරුද්දේ අගෝස්තු 11. අපි දෙන්නත් ඇත්තටම වලි වලින්ම තමයි යාලු උනෙත් 🤣💔
@Kawi424
3 ай бұрын
Anr oyla denna hari lssnai akke aiye ❤❤❤ hamadama sathutin prissmen inna mge akkiyo❤❤❤
@menushigamage6276
3 ай бұрын
Nice vlog nawo 🤗❤.
@nethmisanjana3682
3 ай бұрын
Ane shooi ane ❤😊 Good Luck akki ❤
@sakunisamasekara9860
3 ай бұрын
Me vlog ek danakn bln idiyee aneee 🥹😩❤
@nethmiumayangi5586
3 ай бұрын
Happy anniversary denntama❤️😁
@bhagyaoshani
3 ай бұрын
Heart touching video 🥺❤
@OniliKalinduni
Ай бұрын
🥹💗
@nishadi2512
3 ай бұрын
Happy anniversary 🥺❤️🩹 nangi
@savijayasinghe6948
3 ай бұрын
Happy anniversary both ❤🎉
@dewmirashmika7482
3 ай бұрын
Happy anniversary Akkh and aiyh😊❤Ape ekatath july 17wenidt 4th anniversary😊❤
@prabhavimedhani625
3 ай бұрын
❤❤❤❤
@thisakyarajapaksha6860
3 ай бұрын
Nice couple aneeh 😍😍😍
@AkhiBhagya
3 ай бұрын
Happy Anniversary ❤🎉
@WaruniNisansala-qm2te
3 ай бұрын
Happy anniversary akki & ayya🌝😻🫀❤️🩹
@HasangiDilhara
3 ай бұрын
Happy anniversary both of you❤🎉
@dilmisanjana2567
3 ай бұрын
Congratulations denntama ❤🎉... mage wayse oyla dennma .. mara sathutui oy denna dekkhma . Sathutin parissamata inna ❤🎉 aderii
@sew1019
3 ай бұрын
Happy anniversary pissu kellah❤🎉
@Relaxingasmr-r3t
3 ай бұрын
Mgeth 5th anniversary ekath iye 😁💗 , Any way happy anniversary both of you!!! 😘
@nethminiwickramasingha240
3 ай бұрын
Happy anniversary ❤❤
@ChamodaDevindi
3 ай бұрын
Happy Anniversary dennatama ❤🎉
@Dinuka_Indusara
3 ай бұрын
Happy anniversary akkiyooo 😇💗 Hamadama sathutin inna ona dennama Adareiiii 🫶💗💫
@ishiniumasha9611
3 ай бұрын
සෝයී අනෙ😂❤😽
@NimeshKaveesha-sb8qu
3 ай бұрын
Happy annooo...... both of you❤❤❤❤
59:10
SAYLIE ගේ දගකාරකම්'' වෙනස් වුන ගෙදර හා අපේ අලුත් ජීවිතයේ ලස්සන දවසක්, Day in the life, South Korea
Samee and Sandu
Рет қаралды 304 М.
1:08:56
Q&A| ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහින් අපි දෙන්නා මරාගත්තා 😹මෙවුවට උත්තර දෙන්නේ කොහොමද😰?#vlogger#couple
@Likka Nawo💕
Рет қаралды 27 М.
00:25
Ouch.. 🤕⚽️
Celine Dept
Рет қаралды 32 МЛН
00:17
Elza love to eat chiken🍗⚡ #dog #pets
ElzaDog
Рет қаралды 16 МЛН
00:19
Wait for it 😂
ILYA BORZOV
Рет қаралды 10 МЛН
00:19
the balloon deflated while it was flying #tiktok
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
29:19
Eating Only Indian Food For 24 Hours - කවදාවත් කාපු නැති ඉන්දියාවේ කෑම 🇮🇳🤤සිංහල vlog | Yash and Hass
Yash and Hass
Рет қаралды 454 М.
13:23
Valentine dayvlog 😹💕| ඇයි අපි මේ මිනිස්සුන්ට බනින්නේ 😾|එයාට දුන්න අමුතු තෑග්ග 🎁🙀#viral #vlogger
@Likka Nawo💕
Рет қаралды 23 М.
41:07
අප්‍රේල් FAMILY ට්‍රිප් එක🚎 හන්තානේ දවස් දෙකක් | trip යන්නෙ කන්න | අවුරුදු නිවාඩුව | vacations in SL
Shanudrie
Рет қаралды 770 М.
7:26
"තාත්තට කකුල් දෙක හම්බවුණේ නැත්නම් මං මගේ කකුල් දෙක දෙනවා.." හැමෝම සංවේදී කළ පොඩ්ඩගේ කතාව
Hiru Gossip
Рет қаралды 334 М.
11:32
කිව්වොත් කිව්වා | I told you so | Kiwwoth Kiwwa - @Lochi
Lochi
Рет қаралды 2,3 МЛН
24:25
මෙව්වනෙ Challenge මෙව්වනෙ පස්න 😂 එන්න අපි ගීතවත් වෙමු 😹💔🫨|#viral #vlogger #trending #couple
@Likka Nawo💕
Рет қаралды 43 М.
15:53
පුහුලන් වලින් අච්චාරු 🤤වැඩක් නැති වෙලාවට අපි කරන වැඩ😹🫂මෙන්න මෙහෙම තලා ගන්න #viral #trending #food
@Likka Nawo💕
Рет қаралды 19 М.
33:09
මං ගිය SOLO TRIP එක🌊💆🏻♀️මෙහෙම ගෙවෙන දවස්❤️තනියම දවස් 3ක්😱|GALLE FORT එක එහා පැත්තේ|BUS RIDE FAIL😭
Shanudrie
Рет қаралды 558 М.
10:52
කොරියා | Korea - @Lochi
Lochi
Рет қаралды 1,5 МЛН
28:18
Whisper challenge 😹🎧| කුනුහරප කියන්න එපා😪👍🏻|පැරදුනොත් pizza යමු🍕😹❤️#viral #trending #challenge #vlog
@Likka Nawo💕
Рет қаралды 24 М.
00:25
Ouch.. 🤕⚽️
Celine Dept
Рет қаралды 32 МЛН