SAYLIE ගේ දගකාරකම්'' වෙනස් වුන ගෙදර හා අපේ අලුත් ජීවිතයේ ලස්සන දවසක්, Day in the life, South Korea

  Рет қаралды 278,527

Samee and Sandu

Samee and Sandu

Күн бұрын

Living in South Korea ,
SAYLIE ගේ දගකාරකම්'' වෙනස් වුන ගෙදර හා අපේ අලුත් ජීවිතයේ ලස්සන දවසක්, Day in the life,
thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ www.youtube.co....
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
✅ Facebook Page➡️ www.facebook.c...
✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe

Пікірлер: 841
@damayanthimarasinghe6037
@damayanthimarasinghe6037 2 ай бұрын
Like 100 dannako😢😢
@Anu.00
@Anu.00 2 ай бұрын
Ktata epda
@Pavani_peshala_sewwandi
@Pavani_peshala_sewwandi 2 ай бұрын
Video එකක් දානකම් බලන්න හිටපු අය මේ පැත්තට...❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 ай бұрын
අපි
@sudumanika598
@sudumanika598 2 ай бұрын
😂🎉🎉😮😮😢😢😊😊😅😅
@Pavani_peshala_sewwandi
@Pavani_peshala_sewwandi 2 ай бұрын
@@sadeepasamarawera2202 ❤️🥰
@dasunibhagya3509
@dasunibhagya3509 2 ай бұрын
මේ මමත්..😂😂
@ranindurehan2312
@ranindurehan2312 2 ай бұрын
Api🎉
@nilukapriyadarshani683
@nilukapriyadarshani683 2 ай бұрын
දුප්පත් පවුලක පොඩි බබෙක් ඉන්නව ඇදුම් එවන්න කැමතිද 😢 අනෙහ් එවන්න ඔයාලට ගොඩාක් පිං ඉන්නෙ අනුරාධපුර 😢
@WmnShani
@WmnShani 2 ай бұрын
එහෙම කොන්ඩෙ දික් වෙනවා ප්‍රෙග්නට් කාලෙදි දෙන විටමින්ස් වලට ❤️❤️❤️ කොහොමත් අක්කිගේ වාසනාවකට පෙර කල පිනකට ලස්සන රූපයක් ලැබිලා තියෙනවා ❤️❤️❤️ චූටි පැටියත් ඒ වගේමයි ❤❤ දෙවියන් නිවී සැනසිල්ලේ මවපු රූප❤️❤️ බුදු සරනයි ජේසු පිහිටයි හරිම ලස්සනයි හැම ව්ලොග් එකක්ම❤️❤️❤️
@Jasmin6Aathviha
@Jasmin6Aathviha 2 ай бұрын
ඔය වගේ ලස්සන අවංක පවුල් ජීවිතයක් ලබන්නත් සංසාරේ ලොකු පිනක් කරලා ඇති ❤❤❤ හරීම ලස්සන කුරුළු කූඩුවක් 🎉
@arunithilakarathna934
@arunithilakarathna934 2 ай бұрын
Konde කොහොමද ඔච්චර vava ගත්තේ reply karai kiyla හිතනවා
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Ай бұрын
අක්කා තවත් ලස්සන වෙලා 💜️💜️ හිනාවෙලා පරිස්සමෙන් ඉන්න හැමදා සතුටින් 😃😁✨
@shamik123
@shamik123 2 ай бұрын
සමහරු කියනවා ඉස්සර පරම්පරාවෙ අම්මලා තරම් දැන් තරුණ අම්මලා ලමයි හදන්න දනිනෙ නෑ කියලා.එහෙම නෑ කොයි අම්මත් එකයි මට දැනුනම තැන අයියගෙ ආසම තැණ කන්න යනවට වඩා එයාලා හිතුවෙ බබාට කන්න දේවල් තීන තැන . තනියම පිට රටක බබෙක්ව තනියම හදාගන්න ගොඩක් දුක් විදින්න ඇති එයාලා 😢
@DananjayaNipun
@DananjayaNipun 2 ай бұрын
අක්කෙ ඔයාලා ලංකාවට එන්නෙ නැද්ද❤ හරි ලස්සන family එකක් 🥰 ආදරෙයි ඔයාලා තුන්දෙනාටම දෝනි පැටියා ෂෝයි😘
@wasanachathurangani8017
@wasanachathurangani8017 2 ай бұрын
මේවා දකිද්දි මගේ ජිවිතෙ අපායක් ඔයාලා ගොඩක් වාසනාවන්ත පවුලක් බුදු සරණයි ජේසු පිහිටයි
@DiliniNadeesha-w5i
@DiliniNadeesha-w5i Ай бұрын
හරිම ලස්සනයි මං හරි ආසයි ඔයාලගේ video බලන්න ❤️❤️
@euphoria107
@euphoria107 2 ай бұрын
අක්කා නම් එන්න එන්නම ලස්සන වෙනවද මන්දා ❤
@ICRSCO
@ICRSCO 2 ай бұрын
අනේ... අපේ චූටි නංගියා ❤. දැන් දග මල්ලක් වෙලානෙ ☺️💗🌸. අපේ චූටි හා පැංචිගෙ දැන් කෝලම් ගොඩයි නේ... 🐰🌸. හරිම cute අනේ චූටි නංගියා. චූටි නංගගෙ photos ටිකත් හරිම ලස්සනයි. හරිම cute ❤. අම්මියි තාත්තියි ඉස්සරට වඩා දැන් ගොඩක් ලස්සනයි. අම්මි නම් එන්න එන්නම ලස්සන වෙනවා. හිත හොද ආදරණීය අය තමයි හැමදාමත් ලස්සන වෙලා ඉන්නෙ ❤❤. ඉතිං හැමදාමත් මේ වගේ ලස්සනට සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනෙ පවුලෙ හැමෝටම ☺️❤❤❤✨️.
@sasifdo3642
@sasifdo3642 2 ай бұрын
අනෙ සයිලි බබා ගොඩක් ලොකු බබෙක් වෙලා🥰🥰සයිලී බබාගෙ කොන්ඩෙ ශෝයී🥰🥰🥰අනෙ කොන්ඩෙට මුකුත් කරන්න එපා ඔය තියෙන කොන්ඩෙ හොදයී අපරාදෙ කොන්ඩෙ නාස්ති කර ගන්න එපා🙏🙏🥺🥺ලංකාවෙත් තියෙන්නෙ සුදු ඉරි තමා දැන්....අනෙ ඔයලා ලංකාවට එන්නෙ නැත්ද දැන්ම....ලංකාවට ඇවිත් යන්න එන්නකො😍😍සයිලි බබා තව මාස දෙකකින් වගේ ඇවිදීවී 🥰🥰සයිලි බබාගෙ කන් විදිදෙ නැත්ද තාම...ෆොටො ටික නම් හරීම ලස්සනයී😍😍😍සයිලි බබා චන්ඩියෙක් වගෙ දැන්🥰🥰🥰ආදරේයී පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී ❤️❤️❤️❤️💖💝
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 Ай бұрын
හරිම ලස්සනයි අක්කා.දෝනිත් ඉක්මනින් ලොකුවෙනවා නේද අක්කි.මම ගොඩක් අයගෙන් උදව් ඉල්ලුවා කවුරුත් හෙල්ප් කරන්නෑ.මගෙ දුවට නම් ඒ ඇදුම් පොඩියි.එයාට අවුරුදු 7ක් වෙනවා.අක්කට පුලුවන්න්ම් එයාට බඩු ටිකක් එවන්න.ලංකාවෙන් කාට හරි කියලා.එයාට කතා කරන්නත් බැ අක්කි.ගොඩාක් පින් එහෙම කරොත්
@apsarasandali9561
@apsarasandali9561 2 ай бұрын
අනෙ අක්කෙ කොන්ඩෙට කරන දේවල් කියන්න කො ප්ලීස් 🥺🥺🥺🥺🥺🥺🥺
@nalikasanjeewani250
@nalikasanjeewani250 2 ай бұрын
Ow😊
@MallawaJayathilaka
@MallawaJayathilaka 2 ай бұрын
අනේ ඔව් කියන්නකෝ
@vindyaattanayake9701
@vindyaattanayake9701 2 ай бұрын
හරිම ආසාවෙන් බැලුව වීඩියෝ එක...ඔයාල ලස්සනට සහයෝගෙන් ආදරෙන් දරුවා හදාගන ගෙවල් දොරවල් ලස්සනට තියාගන පිලිවෙලකට සනසීමෙන් ඉන්නව දකිද්දි හරිම ආසයි..හරි ලස්සනයි ...හැමෝටම ලැබෙන්න ඕනෙ අන්න ඒ වගේ ජීවිතයක් කියල මට හිතෙනව ,,,පොඩි දෙයක් අහන්නද ඊලගට කරන්න ඉන්න vlog එකකින් මේකට උත්තරය දෙන්න...මොනාද දැනට තියන ඔයාලගෙ future plans? සදහටම ඔය රටේම ඉන්නවද ? චූටි දුව school යවන්න ඉන්නෙත් ඔහෙ තියන school එකකටද ,ඉස්සරහට චූටි දෝනිට හුරු කරන්න ඉන්නෙ මොන language එකද ? ඒ කියන්නෙ එයාගෙ studies වලට එහෙම එයා මොන lnguage එකට හුරු කරන්නද හිතන් ඉන්නෙ,,ඔයාලගෙ ගෙදරට මට හරි අසා හිතුන...දිගටම ඒ ගෙදරම ඉදියිද?..❤ ආදරෙයි චූටි පව්ලට 🥰
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 ай бұрын
❤ආදරෙයි තුන්දෙනාටම ❤ vlogs දාන්නැතුව ගොඩක් දවස් ඉන්න එපා පොඩි වීඩියෝ හරි දාන්න .අපිට චූටි දෝණි දකින්නැතුව පාඑයි
@Dineshfernando-yl9bp
@Dineshfernando-yl9bp 2 ай бұрын
අක්කිත් හරියට පොඩි එකෙනක් වගේ හරිම ලස්සනයි ❤❤❤❤❤❤😅
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 ай бұрын
ඔයාලාගේ වීඩියෝ බලන්න අපි මාරම ආසයි
@Sith-novel
@Sith-novel 2 ай бұрын
මගෙ සෝස මලත් ඔය වගේමයි...දග පැංචි යක්... මේක මං බලද්දි වෙලාව රෑ එකොළහට කිට්ටුයි... ඔයාලගෙ හුරතල් බලල හිතට අමුතුම සැනසීමක් දැනුනා... ආදරෙයි තුන් දෙනාටම... ❤❤❤❤❤
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 2 ай бұрын
❤❤❤තව මාස තුනක් යනකොට හොඳටම එයා ඇවිදිනවා🎉🎉🎉😆
@Shalu9752
@Shalu9752 2 ай бұрын
ඔයාගේ hair care routine එකේ වීඩියෝ එකක් ගේන්නකෝ දවසක.බුදුසරණයි ඔයලා තුන්දෙනාටම
@lagjayatilekeamaya
@lagjayatilekeamaya 2 ай бұрын
පුංචි පවුල රත්තරං. ඒත් තව පුංචි බබෙක් ගේන්න ඕන, එතකොට තමයි තවත් පවුල ලස්සන. ජේසු පිහිටයි! අයිය අක්කි පුංචි හා පැංචිට 🙏🏻🙏🏻🙏🏻
@zovy5280
@zovy5280 2 ай бұрын
dagakara chuti baba thwa masa 2kin 3kin awidinwa😍😍eyata thiyenne aluth dewal ikmnta igena ganna thiyena asawa 🤩🤩
@Moonchild-qf6eu
@Moonchild-qf6eu 2 ай бұрын
කවද්ද අනේ මේ චූටියට හිටපු නංගි බබා මෙච්චර ලොකු උනේ🥺❤️
@4t4brothersyt43
@4t4brothersyt43 2 ай бұрын
මට විතරයි ද සමිර අයියව චරිත් අසලංක වගේ පේන්නේ❤❤❤
@SachiniBhagya-b4u
@SachiniBhagya-b4u 2 ай бұрын
කොණ්ඩෙට කරන දේවල් කියන්න කෝ
@ireshakalhari5351
@ireshakalhari5351 2 ай бұрын
දැන් නම් අක්කිලාට ලේසි වෙන්නේ නෑ.අපේ saylie බබා එක්ක.එයාගේ විදියට තමයි vedio කරන්න වෙන්නේ.ඒකත් මරැ❤😊
@maleesha5157
@maleesha5157 2 ай бұрын
චුටි මැණික කැමති නැහැ ඔයාලගෙ අවධානය එයාට නැති වෙනවට.චුටි බබාල එහෙම තමයි. ❤❤❤
@Snuu123
@Snuu123 2 ай бұрын
චූටි ආවට පස්සෙ අක්කා තවත් ලස්සන වෙලා අනෙ
@shemiperera5523
@shemiperera5523 7 күн бұрын
අක්කානම් සුරංගනාවියක් වගේ එන්න එන්නම ලස්සන වෙනවා අනේ 🥺❤️❤️❤️❤️.. ලස්සනට ඉන්න ඔය තුන්දෙනාම හැමදාම ❤️❤️❤️
@sanuthmidanara
@sanuthmidanara 2 ай бұрын
Akki WhatsApp channel ekak hadannako 😊
@arunadilu1251
@arunadilu1251 2 ай бұрын
නංගි ඇඳුම් තියෙනවනම් මගේ දෝනිට දෙන්න. මාස 3 මගේ දුවටත්
@nimeshisilva6775
@nimeshisilva6775 2 ай бұрын
අනේ හරිම ලස්සනයි, ආදරණීයයි...... මේ පුංචි පවුල දිහා බලාගෙන හිටපු මේ කාලය හිතට පුදුමාකාර සතුටක්, සැහැල්ලුවක් ගෙනාවේ...... කොයිතරම් කාර්‍යබහුල ජීවිතයක් ගත කලා උනත් මේ වගේ ලස්සන මතක අපි එක්කත් බෙදා ගන්නවාට අක්කි, අයියා ඔයාට ගොඩාක් ස්තූතියි..... අපේ පුංචි, දගකාර, හුරතල් සයිලි බබාට ලැබිලා තියෙන්නේ හුඟක් ආදරණීය දෙමාපියන්...... එයාට තවම නොතේරුනත් තේරෙන කාලයක මේ ආදරණීය මතක බලද්දී එයා හුඟක් සතුටු වෙයි ඒ වගේම හුඟක් ආඩම්බර වෙයි එයාගේ අම්මි, තාත්ති ගැන..... නොදන්න රටක තමන්ගේ කියලා කවුරුත් නැතුව කිසිම අඩුවක් නොදැනෙන්න ලස්සන පුංචි සුරන්ගනාවියක්ව මේ ලෝකෙට ගෙනල්ලා ලස්සනට උස් මහත් කරන විදිහ ඇත්තටම හැමෝටම ආදර්ශයක්....... අම්මා තාත්තා කියන්නෙම ලෝකේ ලොකුම කැපකිරීම් කරන, තමන්ගේ දරුවන් වෙනුවෙන් හුඟක් දුක් විදින මේ ලෝකේ තියන උතුම් ම චරිත දෙකක්..... අක්කි, අයියා ඔයාලා දෙන්නා ඒ උතුම් චරිත දෙකට ලොකු උදාහරණයක්...... ඉතින් හැමදාමත් මේ වගේ ලස්සන ට සතුටින් පරිස්සමින් ආදරෙන් ලස්සන මතක වලින් ජීවිතය හැඩ කරන්න පුලුවන් වෙන්න ශක්තිය ආශිර්වාදය ලැබෙන්න කියලා මං මුලු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා අක්කී අයියා ඇතුළු චූටි සයිලි මැනිකටත්..... ජේසු පිහිටයි ❤❤
@yohaniranasinghe-fg5io
@yohaniranasinghe-fg5io 2 ай бұрын
@nadeekadilrukshi3675
@nadeekadilrukshi3675 2 ай бұрын
පුංචි පවුල රත්තරන් ❤කියනවා වගේ ඇත්තටම ලස්සන ආදරණිය පවුලක් ඔයාලා තුන් දෙනාටම හැමදාම මේ වගේ සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤ ජේසු පිහිටයි ❤❤
@madhushikahansanie5116
@madhushikahansanie5116 2 ай бұрын
හරිම ලස්සනයි අනේ video එක ❤️😍
@jehanlopez1257
@jehanlopez1257 2 ай бұрын
අක්කා නම් මාර ලස්සනයි❤
@nishubabe3491
@nishubabe3491 2 ай бұрын
අක්කා නම් එන්න එන්නම ලස්සන වෙනවා❤ අනේ හෙයා කෙයා ට්‍රීට්මන්ට් මොනවද කියන්නකෝ
@බස්පිස්සො-බ6ව
@බස්පිස්සො-බ6ව 2 ай бұрын
අනේ කිව්වට තරහ වෙන්න එපා sidu දාන්න එපා ඔගොල්ලොන් කට හඩ අහන් නැතුව ඉන්න බෑ😢❤
@බස්පිස්සො-බ6ව
@බස්පිස්සො-බ6ව 2 ай бұрын
අනේ ඔගොල් දෙන්නා වගේ අම්මෙකුයි, තාත්තෙකුයි ලබන්න ඔය චූටී පැන්චි පින් කරලා තියෙනවා ඕනී❤
@Ismi-j6s
@Ismi-j6s 2 ай бұрын
Adareyi api ape හා පැන්චිට කැරට් කන්නෙ හවො ඉස්සර දැන් හාවො කන්නෙ chips....🍟 ❤❤❤😅
@madushanidissanayaka213
@madushanidissanayaka213 2 ай бұрын
කොන්ඩෙට කරන ට්‍රීට්මන්ට්ස් කියන්නකෝ
@DeemanthaYasas
@DeemanthaYasas 2 ай бұрын
අනේ වීඩියෝ එකක් දාල හරි සතුටුයි පාලුවෙන් හිටියෙ ඔයාලගෙ පරණ වීඩියෝ බල බල 🎉❤
@nadiniisanka218
@nadiniisanka218 2 ай бұрын
අක්කි බබා ලැබුනට පස්සෙත් ඔයා ඇගේ ශේප් එක ඔය විදිහට තියන් ඉන්නේ කොහොමද කියන්නකෝ
@nimeshasewwandi7926
@nimeshasewwandi7926 2 ай бұрын
අනේ අක්කේ කොන්ඩෙට කෙරටින් ට්‍රීට්මන්ට් කරන්න එපා... අක්කට ලස්සන කොන්ඩයක් තියෙන්නෙ... මං හරිම ආසයි ❤ කොන්ඩෙට බ්ලීචින් දේවල් කරාම ඩැමේජ් වෙනවා😢 අද වීඩියෝ එක ගොඩාරියක් ලස්සනයි.. සයිලි බබාගෙ ෆොටෝස් එහෙම මාරම ලස්සනයි 🥺🫶 පරිස්සමෙන් ඉන්න ඔයාලා ඔක්කොමලා.. ආදරෙයි ❤❤❤
@kaveethathsarani5895
@kaveethathsarani5895 2 ай бұрын
Akki oyage konde hadalada tiyenne hair eka gena chuttak kiyannako
@GAYATHRIVINDYA
@GAYATHRIVINDYA 2 ай бұрын
අක්කි එනකම් ආසාවෙන් බලන් හිටියේ ❤❤❤ අපේ චූටි නංගා බබාත් ලොකු වෙලානේ ❤❤❤ ආයේ ඉක්මනට එන්න හලිද අක්කේ ❤❤❤ ඔය තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි ❤❤❤😊
@PathiranaHewa
@PathiranaHewa 2 ай бұрын
අනේ නන්ගි බබා හරිම ෂෝයි cute ❤ මාත් හන්බොක් එකක් අදින්න ආසාවෙන් ඉන්නෙ. ලොකු වෙලා කොරියාවට ඇවිල්ලා අනිවාරෙන් අදිනව ❤
@pabasaragomas9297
@pabasaragomas9297 2 ай бұрын
අනේ ෂෝක් අනේ විඩියෝ එකක් දානකම් හිටියේ .අක්කලා ලංකාවට එන්නේ නැද්ද අනේ නිවාඩුවට ❤🥰😍
@dewminisathsarani4932
@dewminisathsarani4932 2 ай бұрын
Akkage konde dik wela..😍
@nipunithissera9861
@nipunithissera9861 2 ай бұрын
Waw.... හරිම ලස්සනයි වීඩියෝ එක.හරිම ආදරණීය වීඩියෝ එකක් ...මම හරිම ආසාවෙන් ඔක්කොම බැලුවා..... තව ලස්සන වීඩියෝ ගොඩක් දාන්න....චූටි පැටියත් එක්ක අමාරුයි තමා...ඒත් ඔයාල කොහොම හරි වීඩියෝ එකක් කරලා දාන එක හරි වටිනවා..මොකද ඔයාලගේ පවුල් ජීවිතය තුළින් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා.. ජේසු පිහිටයි තුන්දෙනාටම❤🙏
@tharangalakmini8557
@tharangalakmini8557 2 ай бұрын
ඒ චිප්ස් දෙන්නෙපා.පිළිකාකාරක ආහාරවල මුලින්ම තියෙන්නෙ සොසේජ් ,චිප්ස් , සෝස්
@SaduniHansika-i1y
@SaduniHansika-i1y 2 ай бұрын
ඔයාලා නැතුව පාලුයි ඉතින් vidiyo එකක් දන්නෙ නැද්ද කියලා බැලුවෙ❤❤❤❤❤
@wishmisandeepa4375
@wishmisandeepa4375 2 ай бұрын
අක්කි ඔයා diet කරනවද .. පුළුවන් නම් ඒ ගැන ටිකක් කියන්නකො .. figure එක maintain කරන විදිහ .... ❤❤
@thinethibhagya7467
@thinethibhagya7467 2 ай бұрын
Akki hair care routine eka karannko
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 ай бұрын
පැංවි දැන් ලස්සන වෙලා බෝලේ වගේ .ඔයාගේ වීඩියෝ වලින් ගොඩක් දවස් දකින්නැතුව ඉන්න බෑ .
@Navoda_2004
@Navoda_2004 2 ай бұрын
Akkage hair care ekk dennako
@lifewithmadushi2873
@lifewithmadushi2873 2 ай бұрын
අපේ ගෙදරත් ඉන්නවා ඔය වගේම දඟ මල්ලක් මගෙ සුදු පුතා අනේ ඉතින් දරුවො කියන්නෙම සම්පතක්.... ❤❤
@Ranasinghe24
@Ranasinghe24 2 ай бұрын
ආදරෙයි ඔයාලා තුන්දෙනාටම ගොඩක් 🥺❤️❤️❤️
@disnadisna5303
@disnadisna5303 2 ай бұрын
දෝණි පැටියා ලෝකුයි නේද ඔයාලට පේසු පිහිටයි පරිස්සමින් ඉන්න ❤❤❤🎉🎉🎉😂😂😂
@PiyumiMadhubhashinee
@PiyumiMadhubhashinee 2 ай бұрын
අක්කා නම් එන්න එන්න තරුණ වෙනව❤❤
@hansikadevindi9683
@hansikadevindi9683 2 ай бұрын
ආසාවෙන් බලන් හිටියේ අක්කේ විඩියෝ එක දානකන්❤❤
@shashitharindu1631
@shashitharindu1631 2 ай бұрын
අනෙ චුටි සෝස මල ලොකු වෙලානෙ love you akka and aiya දග මල්ලටත් ආදරෙයි ගොඩාක් 💙💙💙💙💙💙💙
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 ай бұрын
Vlogs නැතුව පාඑයි
@priyanthaadikari7768
@priyanthaadikari7768 2 ай бұрын
අනේ අක්කි video එකක් දානකම් හිටියෙ අද video එකත් මාරම ලස්සනයි ❤❤❤❤අක්කි ආයේ ඉක්මනට video ඕනේ shoi ane syli baby 😊❤❤
@IndikaAiya-fh6dn
@IndikaAiya-fh6dn Ай бұрын
අනෙක් දුව ෂොයි❤❤❤❤❤
@ThiwankaMayumi
@ThiwankaMayumi 2 ай бұрын
අක්කෙ විඩියෝ එක හරිම ලස්සනයි ඉක්මනින් තව විඩියෝ එකක් ගේන්න 3 දෙනාටම ආදරේයී ❤❤❤
@NisansalaWijerathna-wd2zo
@NisansalaWijerathna-wd2zo 2 ай бұрын
අක්කි තවත් ලස්සන වෙලා.පැංචි ඉක්මනට ලොකු වෙලා.❤❤❤
@heshanichathurika-vn4oy
@heshanichathurika-vn4oy 2 ай бұрын
ලස්සනයි තුන්දෙනාම ගොඩාක් ආදරෙයි 😘 ඔයාලට 🥰❤
@dewminipramodya446
@dewminipramodya446 2 ай бұрын
ව්ඩියෝ එක පුරාවටම අක්කා දිහා බලන් ඉන්න මං..ආදරෙයී ඔයාලට ❤❤
@pamudinithashmi2446
@pamudinithashmi2446 2 ай бұрын
අනේ ෙශා්යි අම්මියි, තාත්තියි, දූවයි බබාගේ චුටි කාලේ අැදුම් හරිම Cute අප්පා දිගටම විඩියෝ ඔනි අක්කි අාදරෙයි තුන්දෙනාටම ❤
@NilukaSadamali-xm5oq
@NilukaSadamali-xm5oq 2 ай бұрын
❤❤❤❤චුටි පවුලට බුදු සරනයි අාාාාදරෙයි ❤❤❤❤❤❤
@LakmalLaka-cl3de
@LakmalLaka-cl3de 2 ай бұрын
කොහොමද මල්ලිගෙ වීඩියෝ හැමදාම බලනවා අපේ මල්ලිගේ සහ නංගිගෙ වීඩියෝ හැමදාම බලනවා. ළඟදිම මාත් එන්න ඉන්නවා කොරියාවට ඉතින් කොරියාවෙදි ඔයාල දෙන්නව සහ පොඩි එක්කෙනාව මට හම්බවෙයි නේද මම එන්නේ තව මේ මාසේ අන්තිම වෙනකොට කොරියාවට එනවා
@SamanaliRudrigo
@SamanaliRudrigo 2 ай бұрын
අපෝ ඉක්මනට ඇවිදි බබා චබි නිසා පරක්කුයි ඇවිදින්න මගෙ පුතත් ඇවිද්දේ පරක්කු වෙලා චබි නිසා.. ❤ ඇවිදින්න ගත්තහම තේරෙයි දෙවියනේ ඔහොම හිටියනන් හොදයි කියල ඔන්න බලන්න කෝ...❤ තියෙන තෙහෙට්ටුව නැති වෙනව තව හුරතල් දකින කොට ❤ ඔක තමයි ඉතින් අපේ ලොකෝ නේ. ❤ තව මාසයක් යන කොට ඇවිදි ❤❤❤❤❤
@Malmi2002
@Malmi2002 2 ай бұрын
Aney oyage hair care routine eka dannako
@ranindurehan2312
@ranindurehan2312 2 ай бұрын
❤❤❤🎉ගොඩක් ලස්සනයි හැමදාම ආදරෙන් ඉන්න ❤️❤️❤️🎉
@ShereenMendis
@ShereenMendis Ай бұрын
ඇන්ටි හාරිම ලාස්සනායි❤❤❤❤❤❤❤❤❤චුටි නංගිත් ලස්සකායි❤❤❤
@donrathnasena4888
@donrathnasena4888 2 ай бұрын
අනේ අක්කේ ඔයා ඇදුම් tikak ewannako please
@hasanmadusanka9312
@hasanmadusanka9312 2 ай бұрын
තව මාසයක් යනකොට ඇවිදිනවා අනිවාර්යෙන්. 💜💜💜💜
@sehanthiwimanshika
@sehanthiwimanshika 20 күн бұрын
අලියන්‍ට ළමයින්ට නලියන්‍නමයි හිත
@thilinasiriwardana6834
@thilinasiriwardana6834 2 ай бұрын
Ane අක්කේ mage ළමයාට ewannako mage lamaya podi අක්කේ
@SomaShirani-qb4sj
@SomaShirani-qb4sj 2 ай бұрын
සයිලි බබාට වඩා අම්මයි තාත්තයි සෙල්ලම් කරනවා 🤭 ආදරෙයි තුන් දෙනාටම 😘💜
@dula-wy3hv9pz7d
@dula-wy3hv9pz7d Ай бұрын
Matath hambawenna inne suranganawiyak oyalage baba dakiddi aasayi oyala dennage video balNne hugak kal idala 🌻akki mn inne hatton wala eth dan pregnat nisa ampare aawa hasbund inne hatton eth oyala dakiddi marama happy mata.... man ikamanatama hatton walata yanawa punchi manikath ekka..... adum hugak epa ekak hari mata ewannako man aasayi oyala dennage eka mathakayak hari labenawanam 💕💕 mage manikatarh kawadamahari pennanna 🌹🌹
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 2 ай бұрын
පොඩ්ඩිගේ දගකාරකමට හරිම ආසයි,..ආදරේයි ❤
@surangijayasooriya7553
@surangijayasooriya7553 2 ай бұрын
Video akak දැම්මා ට thank you akke ayye hamadama satutin parissamin inna❤❤❤❤
@kaveeshadilshani9742
@kaveeshadilshani9742 2 ай бұрын
නිහතමානී කපල් එකක් චූටි පැටියත් හරිම හුරතල් ඇස් වහක්නම් එපා ආදරයි පුන්චි පවුලට
@HashiniTharushika-u7o
@HashiniTharushika-u7o 2 ай бұрын
හැමදාමත් වගේ අදත් video එක ගොඩක් ලස්සනයි අක්කි. Hair care routine එකත් ඉක්මනින්ම ගේන්න. ඔය තුන්දෙනත් පරිස්සමෙන් ඉන්න... ගොඩාක් ආදරෙයි ! ❤
@telakshiransala6728
@telakshiransala6728 2 ай бұрын
49:51 ලංකාවෙත් තියෙන්නේ දැන් සුදු ඉරි තමයි 😇
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 ай бұрын
අපේ වූව් බෝලේ ❤
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 Ай бұрын
🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ane attamaii mage sudu akkiyooo ass wahakk katawahak na oyanam dawasin dawasa lassana wenawa e wagemaiii chutii suranganawith amma taramatama lassana panchiyek attamaii aiyata inne pana tiyana bonikkiyooo dennek mage akkita ass wahak katawahak nam wadinna epa dawasin dawasa me gewana lassana jiwithe diha balan inne puduma taram adaren mage akki aiya chutii suranganawi godakkkk wasanawantaii godakkk pinwanthaiii e nisamaii kisima loba kamak natuwa surangana lokayak wage lassana jiwithayak oyalata dila tiyenne chutiii panchige jiwitheta dawasin dawasa adaren purawana lassana adaraniyaa mathaka godakkkk ekathu karana adaraniyaa demaupiyooo dennek oya dennage adare labanna apu chutii panchii සැබැවින්ම pinwanthiyak itin suranganawiye ayemath lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna lassana punchii pawlata budu saranaiii dalada samidu pihitaiii .....🙏🙏🙏🌸🌸🌸🌹🌹🌹🌹❤❤❤❤mama hiru...😍😍😍
@Nethu_girl245
@Nethu_girl245 2 ай бұрын
අම්මො ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ ❤❤ පැන්චි ලොකු වෙලා ❤❤ ආදරෙයි❤
@sapnapathum
@sapnapathum 2 ай бұрын
❤අනෙහ් අක්කාගේ ලස්සන .චුටි බාබාත් ලස්සනයි .අයියාත් එහෙම තමා ..
@karunathilaka9122
@karunathilaka9122 2 ай бұрын
චුටි මැැණික බිම තියන්න ඕන නිතරම .එහෙම උනොත් තව මාසයකින් විතර ඇවිදියි ඇග මහත බබාලා බිම තියන්න ඕන ඉක්මනට ඇවිදින්න .❤❤❤
@ChathurangaSanjewa
@ChathurangaSanjewa 2 ай бұрын
අයියයි අක්කයි යූටියුබ් channel එක කරගෙන එනවා හොඳයිchannel එක කරගෙන එනවා හොඳයි, දිගටම කරන්න යන්න මං හදවතින්ම සුභ පතනවා දෙන්නටම අයියයි අක්කයි දෙන්නම ලස්සනයි
@ThilakChaminda-mh2rr
@ThilakChaminda-mh2rr 2 ай бұрын
මේ වීඩියෝ එක දානකම් ඉවසිල්ලක් නැතුව හිටියේ.❤❤❤❤
@sithmiadhikari7799
@sithmiadhikari7799 2 ай бұрын
අක්කිගෙ කොන්ඩෙ හරිම ආසයි ලස්සනයි ❤
@Tharanganicookeryclz
@Tharanganicookeryclz 2 ай бұрын
Akke ona nethi edum ewnnko .oyta pin.edress eka dannm..s.a.dulanjani sooriya arachchi.weligepola.balangoda. mge duwata auruddai akke
@iraniejayasena1143
@iraniejayasena1143 2 ай бұрын
මාස 18න් ගැහැනු ලමයි ඇවිදිනවා.
@dewminipramodya446
@dewminipramodya446 2 ай бұрын
එයා හරි සැරයී නේද ..❤😊
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,7 МЛН
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
දුක සතුටට පෙරලන මන්තරය 😍
40:09
Waruni’s world
Рет қаралды 37 М.