our breakfast making | අපි උදේට කන්නේ මේවා🙉 වෙනස් විදිහේ වීඩියෝ එකක් 😜

  Рет қаралды 51,411

Three Sk Fancy

Three Sk Fancy

Күн бұрын

හැමොවම ආදරයෙන් පිලිගන්නවා....
මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
/ shihara-gamage-1029690...
number
+94 77 496 7799
tiktok
🎞 ඔයාලා photo සුබපැතුම් එවන්න මෙ අන්කයට 📲 078 8781742
🤩 මගෙ business page එක
( හදපු ලස්සන කොණ්ඩ කටු, බෑන්ඩ් මගෙන් අඩුවට ගන්න පුළුවන් )
😁Three Sk fancy ( hair accessories and gifts )
www.facebook.c...
😁 Three Sk ( photo design and printing )
/ three-sk-104492671492073
#vlog #shoppingvlog #lifestyle #dayvlog

Пікірлер: 121
@madumisirinandanilanga9793
@madumisirinandanilanga9793 Жыл бұрын
නංගි ඔය ඝස් එකේ අලවපු ඊයම් කොලේ ගලවන්න. පිටට ගින්දර ආවොත් දිගටම කොලේ ගිනි ගන්නවා. ලැ කර් ටිකක් ගාන්න... ඔයාගෙ පරිස්සමට කීවෙනි
@HIRU.202k
@HIRU.202k 6 ай бұрын
ලැකර් ගාන්න පරිස්සමින්... ලොක් වෙනවා on karanna ba
@RuwaniPremakeerthi
@RuwaniPremakeerthi Ай бұрын
මාත් පොඩි චැනල් එකක් පටන් ගත්තා 😊😊
@IsuruThanayamwaththa
@IsuruThanayamwaththa 5 ай бұрын
නංගි ඔයා නම් හරි ෂෝක් අනේ මං හරි ආදරෙයි ඔයාට මම රත්නපුර ලක්මිණි අක්කා බුදු සරණයි සුදු නංගී
@SankalpanaRanasinghe
@SankalpanaRanasinghe 2 ай бұрын
පොඩි බබාටත් දෙන කෑම එකනේ.ඒ නිසා කෘතීම රසකාරක නොදා හදාගන්න පුළුවන් නම් ගොඩක් හොදයි.චූටි දරුවොන්ට පොඩි කාලෙ ඉදලම රසකාරක හුරු කරවන්නෙපා.කෑම කවාගත්තා වගෙ නෙමෙ ඒක එයාලට ගොඩක් අහිතකරයි.චූටි දෝනිට රතු කැකුළු බත් දෙන්න අක්කෙ පුළුවන් තරම්. ඒවා ගුණදායකයි.බුදුසරනයි ඔයාලට
@AshaniSudismika
@AshaniSudismika Ай бұрын
😒😒🤭🤭oya sup kanna epa ethin...
@shalikasajani3894
@shalikasajani3894 25 күн бұрын
පිළිකාව ගෙදර ගෙනත් බබාට කවනවා මෙයා
@SankalpanaRanasinghe
@SankalpanaRanasinghe 24 күн бұрын
@@AshaniSudismika මට කන්න එපා කිව්වත් නැතත් මං මේවගේ වසවිස කන්නෙත් නෑ.මගේ පවුලෙ කෙනෙක්ටවත් කන්න දෙන්නෙත් නෑ.මං කිව්වෙ මේ පොඩි දරුවා ගැන හිතලා.🙂
@SankalpanaRanasinghe
@SankalpanaRanasinghe 24 күн бұрын
@@shalikasajani3894 ඔව් ඒකතමා.පිළිකාකාරක
@Lachimolala-ig3pw
@Lachimolala-ig3pw Жыл бұрын
Kpop song ekanm maru kyna wdya.😁 E part eka Korean newei anti fragile Kyla kynne. E tika kynna Korean onaneh..English dengttnm hari..
@nisha1675
@nisha1675 Жыл бұрын
මම තමයි මුලින්ම ආවෙ ඔන්න.❤අද නිවාඩු නිසා නැත්නම් මේ සතියෙ වීඩියෝ එක අනිත් සතියෙ තමයි බලන්න වෙන්නෙ.❤🤗
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Bohoma sthuti nangiya emdddaaa
@user-koshi26
@user-koshi26 24 күн бұрын
Vikarayi😢
@KavishaNethsara-b6g
@KavishaNethsara-b6g Ай бұрын
Lassanai akee oya man oyalage hema vidio ekak bakanawa..
@krishanthipriyasha8481
@krishanthipriyasha8481 15 күн бұрын
Oya widihata kawoth ikmntama marenawa bn.thel guli.
@sanduniperera5354
@sanduniperera5354 Жыл бұрын
අනේ ඔහෝමත් හොදයි කොහොම දැම්මත් අපි හරිම ආසාවෙන් බලනවා. ඔයාගේ videos
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Harii
@champikasadun8785
@champikasadun8785 2 күн бұрын
Kushi...bbiiii adareiiii ❤❤❤❤
@sanjeewaprashath9506
@sanjeewaprashath9506 Жыл бұрын
Ane amma paw eya wasai wage a unata harima hodai sobana nathi real manussayek🌹
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Ekneee
@Githmesadhapiume
@Githmesadhapiume Ай бұрын
හරිම ආදරනී අම්ම කෙනෙක් ❤
@saduu96
@saduu96 Жыл бұрын
Le sserifim band eke antifragile kiyana song eka ned akkiyoo💖💖💖😊😊
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Eka nm dn natoo.band eka nm hari
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
අම්මෝ කිරෙන්ම උයපු පරිප්පු හොද්දෙ රස අපිටත් දැනෙනවා.
@DiliPathirana
@DiliPathirana Ай бұрын
මක් කරලද...🫣😁
@madushantwologin9905
@madushantwologin9905 Жыл бұрын
අක්කි මම යනවා සිරිපාදේ පෙබරවාරි 14 ඔයලත් එතකොට එන්න සිරිපාදේ යන්න ඔහොම කරන්න ඔහොම හොදයි ඔය සෙල්ලම දැනටත් කරනවා අක්කි
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Ah...ehemda..mn hituwa dn lamai karan natiwa athi kiyla
@myschool3313
@myschool3313 Жыл бұрын
Sup kata කන්න එපා akki cancers hadenawa
@surekanishani4771
@surekanishani4771 6 ай бұрын
ගම කොහෙද ඔයාගෙ
@mashi2444
@mashi2444 Жыл бұрын
කන්න කට අරින කැත.😐😐
@rasheemadushani3422
@rasheemadushani3422 27 күн бұрын
හචිං සෙල්ලම අපිත් කරා ඉස්සර 😅
@shashikalasajeewani4813
@shashikalasajeewani4813 20 күн бұрын
harima saralai lassanai
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
මේ වගේ වීඩියෝ වලට කැමතියි.
@gayanisandeepani1990
@gayanisandeepani1990 Жыл бұрын
Me wage video Danna nangi,Lassanai saralai balanna asa hithenawa👍🐈🥘❤️💓
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Ehemada....hariii
@anjanalakmini8974
@anjanalakmini8974 2 ай бұрын
Marama sarala minissu ♥️♥️🥰🥰🥰me wage thawa video danna akke
@nishinihansana8139
@nishinihansana8139 Жыл бұрын
ඔයා කියනවා නේ ඇත්ත ජීවිතේ ඉන්න විදියෙන්මයි videos කරන්නේ කියලා.. සාමාන්යයෙන් ගෙදරක ඉන්නවා වගේ..ඉතින් ඇඳුමත් වෙනස් නොකර සාමාන්‍ය ඇඳුමින්ම හිටියා නම් හරි නේ🙄🤔 වරදකට කියනවා නෙමෙයි...
@darshanidarshanee
@darshanidarshanee Жыл бұрын
Ane manda.. ehema hitiyama baninawa video ekata piliwelata edumak adinna kiyala. ehema nethi unama ohoma baninawa.. ane manda
@tileeshmemo6956
@tileeshmemo6956 Ай бұрын
ඉස්සර එහෙම දැම්මේ .හැමෝම බැන්නා එතකොට .ඒක නිසා දැන් ඒ විදියට ඇදලා දාන්න ඇති
@DiscussionM
@DiscussionM Жыл бұрын
Parippu ekanam rasa patai
@queensanku5615
@queensanku5615 24 күн бұрын
කුස්සිය එහෙම ලස්සනට අස් කරන්න.ගොඩාක් බඩු තියන්න එපා හැමතැනම.අද වීඩියෝ එක හොදයි වෙනදට වැඩිය.එතකොට කට්ටිය මොකුත් කියන්නෙ නෑනෙ අක්කෙ 😌
@chamikakuruppu1489
@chamikakuruppu1489 Жыл бұрын
හරිම ලස්සනයි අනෙ ඔයාගෙ විඩියො...හැම එකම බලනවා දාන.සරලයි..❤
@krishanthipriyasha8481
@krishanthipriyasha8481 15 күн бұрын
Thelma hama kemema.
@HIRU.202k
@HIRU.202k 6 ай бұрын
සුප් කැට දාන්න ඔළුව හොද නැද්ද...
@AdmiringDesert-dp8tv
@AdmiringDesert-dp8tv Ай бұрын
Oluwa Hoda nadda ahnna epa danna epa kiynna katha vdyta ahnna epa dannathi dyknm Kyla denna
@ChampiAbeerathnaSalon
@ChampiAbeerathnaSalon 26 күн бұрын
❤​@@AdmiringDesert-dp8tv
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Ada oya lassanai dear kuchi patiyath ehemai adath niyamai vidiyo eka❤️❤️❤️❤️
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Bohoma sthuti nangiya
@shalikachathurangi4582
@shalikachathurangi4582 Жыл бұрын
Ona .adat baluwa .💐💐💐🌹🌹🌹
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Bohoma sthuti nangiya
@Misspamuu
@Misspamuu 2 ай бұрын
@@threeskbudgetkitchen
@SamiraGayanka
@SamiraGayanka 21 күн бұрын
Kushi ❤
@poornimarathnayaka7766
@poornimarathnayaka7766 Жыл бұрын
Mn oya ekkan tharahay..mn awasana hama vedio ekakatama wage coment kala.eth oya reply kale na...ane hri narakay
@poornimarathnayaka7766
@poornimarathnayaka7766 Жыл бұрын
Ara sinduwe link eka dannko mata.
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Appa.....emda.....mn gdk ewt reply kara....sry....magaharenna athi......😋
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
kzbin.info3gOYXTVy5XQ?feature=share
@madushaniherath5122
@madushaniherath5122 Жыл бұрын
ඔක්කොම තෙලටද
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial Жыл бұрын
Lassana wadak
@hashnime4751
@hashnime4751 Жыл бұрын
දෝණී ශෝක් අක්කි 😘😘😍😍
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Ekene....kolmk
@nadeeshamayomi1910
@nadeeshamayomi1910 Жыл бұрын
API kurunegala welath mehe poll 130 I eath kalati
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Appa emda....
@senusenunimansa6259
@senusenunimansa6259 Жыл бұрын
labana mase ynna hodai wahinna ne koi petthnda yanna
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Hatanne
@Saravlog432
@Saravlog432 Жыл бұрын
අක්කා යන්නේ කවදද අනේ කියන්නකෝ. ඔයා හම්බෙන්න ආසයි ගොඩක් ඔයා යන දවස කියන්නකෝ මන් ඒ දවස අල්ලලාම එන්නම් 🥺🥺🥺🥺🥺🥺🥺🥺
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Gdk welawt sathiye dwsaka tama dr....dine hariytma sure na
@ishanimalsha2850
@ishanimalsha2850 Жыл бұрын
අනේ අක්කි ඔහොම හොදයි 🤗💓
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Hariii
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 Жыл бұрын
Kiri samba hri smba hri gttnm hri rice wlt ake☺️
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Mm
@CethanePriyadarashani-kw7hl
@CethanePriyadarashani-kw7hl Жыл бұрын
Mama oyage video balanne godak asawen
@priyangikaudeni8258
@priyangikaudeni8258 Жыл бұрын
Kushi aranda airipade yanne akke
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Ek nm sure na
@shiwangiliyanage3095
@shiwangiliyanage3095 Жыл бұрын
අදත් රසවත් වීඩියෝවක් 💖🌼
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
😍😍😘
@ayoddyapesadaniayoddyapesa3049
@ayoddyapesadaniayoddyapesa3049 Жыл бұрын
❤❤❤❤❤❤
@kasunik7875
@kasunik7875 Жыл бұрын
සැරින් සැරේ ගෑස් එක ඔන් ඕෆ් කරන්න එපා. එකෙන් ගෑස් ගොඩක් අපතේ යනවා..
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Appa emd
@දේශාන්සුසාන්ත
@දේශාන්සුසාන්ත Жыл бұрын
Harima lassanaii akke
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Tnx suda
@surekanishani4771
@surekanishani4771 6 ай бұрын
ගම කොහෙද ​@@threeskbudgetkitchen
@shamashama6592
@shamashama6592 Жыл бұрын
Shok video eka lassenai theruwan saranai
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Bohoma sthuti ... budu saranai oyatath
@nilmiapsara3601
@nilmiapsara3601 Ай бұрын
බබාට ඕවා සැර නැද්ද
@tirunichathurangi696
@tirunichathurangi696 Жыл бұрын
Rs.100
@wheshani5007
@wheshani5007 Жыл бұрын
🥰🥰
@user-sw5lq3zh1w
@user-sw5lq3zh1w Жыл бұрын
Ohomahodai 😊
@shannya7777
@shannya7777 Жыл бұрын
😍❤️
@madusha7318
@madusha7318 Жыл бұрын
👍👍👍👍
@lasalasa3454
@lasalasa3454 Жыл бұрын
Me wge video hmdma krnna
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Hariiii
@patricanjali1876
@patricanjali1876 Жыл бұрын
අපිට ඉතින් කුඹුරෙන් තමා ඔක්කොම ජාතියේ හාල්
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Marune
@patricanjali1876
@patricanjali1876 Жыл бұрын
@@threeskbudgetkitchen 😍😍😋
@thanujarajini4773
@thanujarajini4773 Жыл бұрын
පරිප්පුව පටන් ගද්දිත් තෙලට.. ඉවර කරද්දිත්තෙලට...🙈🙈
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Ow nee..
@isharadayananda2219
@isharadayananda2219 Жыл бұрын
අල මක් කරලද ඒකමරු😂👍
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Mataka nane....dn
@lakshikapiumali8081
@lakshikapiumali8081 Жыл бұрын
ඇයි අනේ සමහරක් අය මස් කන්නෙ නැ ඒ උනාට මස් හොදි කන්නෙ
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Ekne
@jerandhisaumya3897
@jerandhisaumya3897 Жыл бұрын
🔥🔥🔥🔥
@nadeeshajeewani1439
@nadeeshajeewani1439 Жыл бұрын
අපි යනවා 11 වැනිදා 💐💐💐
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Ooo......niymi
@IsuruThanayamwaththa
@IsuruThanayamwaththa 5 ай бұрын
ඔයාට පිරිපදෙමින් යන්න ජය ශක්තිය ලැබේවා
@dihini__4283
@dihini__4283 Жыл бұрын
Mahath wela
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
😥😥
@nimali4705
@nimali4705 Жыл бұрын
😍
@chandima-zm4de
@chandima-zm4de Жыл бұрын
ජ්ක්ල්ංව්😆
@gishanikariyawasam607
@gishanikariyawasam607 Жыл бұрын
🥰🥰❤️❤️
@thanujarajini4773
@thanujarajini4773 Жыл бұрын
අනේ ඔහොම වීඩියෝ හොදයි ...හමදාම මේ‍ වාගේ ගේන්න..
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Hariii
@Sudeshikah
@Sudeshikah Ай бұрын
Oya karan job eke mokkd akki
@tharindupiumal8150
@tharindupiumal8150 3 ай бұрын
Mona lunu dehidha pahe dalat na
@nandunichampathi8477
@nandunichampathi8477 Жыл бұрын
❤❤❤
@Dils_diary_
@Dils_diary_ Жыл бұрын
❤️
@piyumihansika8694
@piyumihansika8694 6 ай бұрын
❤😍
@tirunichathurangi696
@tirunichathurangi696 Жыл бұрын
Rs.100
@threeskbudgetkitchen
@threeskbudgetkitchen Жыл бұрын
Labane
@thimoshamalindika3660
@thimoshamalindika3660 Жыл бұрын
🥰🥰
@rasheemadushani3422
@rasheemadushani3422 27 күн бұрын
ඔට්ටුව | Ottuwa | The Bet - ‪@Lochi‬
13:54