අවුරුදු හයකට පස්සෙ පවුලෙ හැමෝම එකතුවෙලා ගතකල සුන්දර දවස් - Our Family Reunion after 6 years 2024

  Рет қаралды 108,321

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 446
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 3 ай бұрын
හරි ම සතුටින් බැලුවේ ආන්ටි ❤❤මුහුද කියන්නේ කොයි වයසකදි උනත් අමතක නොවෙනම තැනක් කියලා මට හිතුණා,ආන්ටි සතුටු වෙනවා බල බල මාත් හිනාඋනා,ලොකු ආදරණීය බවක් තිබුණා වීඩියෝ එක පුරාම❤❤
@ashokawithanage8216
@ashokawithanage8216 3 ай бұрын
හරීම සුන්දරයි......සතුටින් බැලුවා.අන්තිමට නම් මාත් ඇඩුවා ඔයාලා වගේම.....බුදුසරණයි හැමෝටම ....මේ සතුට ,බැදිම හැමදාම පවතීවා කියලා ප්‍රාර්ථනා කරනව ...💖
@nilminiranasinghe8834
@nilminiranasinghe8834 3 ай бұрын
හරිම සතුටින් බැලුවේ...❤ හැමෝම සමුගන්නකොට මගෙ හදවතටත් දැනුනා...අපේ පව්ලේ අයත් එකතු වෙනකොට ඔයවගේ සතුටු වෙනවා..😊 ඔයාලා හැමෝටම තෙරුවන්සරණයි..
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 3 ай бұрын
❤❤❤❤❤
@dineshamonarawila4087
@dineshamonarawila4087 3 ай бұрын
T​@@ashokawithanage8216
@dineshamonarawila4087
@dineshamonarawila4087 3 ай бұрын
​ 2:35 🎉❤ 🎉😂😊b. @@elizabethtownharsha3906
@SrikanthiPerera-ii8tr
@SrikanthiPerera-ii8tr 3 ай бұрын
හරිම වැදගත් පවුලක් ,හරිම සතුටුයි,මේවගේ දරුවො ටිකක් හදපු දෙමව්පියන්ටත් පිං ,කොහොම වුනත් ආගමික කටයුත්තක් සහභාගි වෙලා කරන්න අමතක කලේ නැහැ ඔබතුමන්ලාගේ දෙමව්පියනුත් ඉන්න තැනක ඉදන් ඔබසියලුදෙනාටම ආශිර්වාද කරනවා ඇති ජේසු පිහිටයි
@shivainsworld1685
@shivainsworld1685 3 ай бұрын
මට මේ දේවල් දකින කොට හරි දුකක් දැනෙනවා .අද මගේ දරුවන්ට මේ වගේ අත්දැකීම් නෑ.පවුලේ අය විසිරිලා කායිකව වගේම මානසිකවත්. අපි පවුල් විදියට හරියට හුදකලා වෙලා.අපේ දරුවො ඇත්තටම පව්. කොයි තරම් ආර්ථිකයම වශයෙන් අපි ශක්තිමත් පොහොසත් මිනිස්සු වුනත් ,අද අපි මානසිකව තනි වෙච්චි දරිද්‍ර මිනිස්සු .
@nilaniwanniarachchi8872
@nilaniwanniarachchi8872 3 ай бұрын
මව්වත් ගුනය රකින ආදරනිය ලොකු අක්කා.❤ 👭👭 👬👩‍👧
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 3 ай бұрын
අනේ..ඔයා AUNTIE ගෙ සහෝදරියක්?...
@chiransooriyarachchi2008
@chiransooriyarachchi2008 2 ай бұрын
கோட்புய்
@pushpakumariwijesooriya2952
@pushpakumariwijesooriya2952 3 ай бұрын
කොච්චර හිතට වැදුනාද කියුවොත් කට්ටිය අඩනකොට මටත් ඇඩුනා. ආදරෙයි හැමදාමත් දලදා සමිදු පිහිටයි හැමොටම ...!
@menakafernando4060
@menakafernando4060 3 ай бұрын
මටත්
@hasanthirajapaksha3625
@hasanthirajapaksha3625 3 ай бұрын
ඇත්තමයි. සතුටින් බලලා අන්තිමට ඇඩූනා. ආදර්ශමත් කතාවක්. හැමෝම ලංකාවේ හිටියත් අපිට අහිමි වු සුන්දර කතාවක්. ආදරෙයි. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! ඔයාලා හැමෝටම ❤
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 3 ай бұрын
අනේ මටත් ඇඩුනා ,,හරිම ආදරනිය පවුලක් ,,,හරිම ආදර්ශයක්,,,සෑම දාම සතුටින් ඉන්න ලැබේවා ,,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 🙏🙏🙏🙏🙏🙏❤️👍
@jms.kumari5067
@jms.kumari5067 3 ай бұрын
ලොකු පවුලක ලොකුඅක්කා විමත් වාසනාවක්.ආශයි අනේ ඔයාගේ වීඩියෝ ව ඉවර වෙනකන් බැලුවා හරිම ආදරණීයයි.දීර්ගායුෂ වෙවා ඔයාට, තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@arjunudayakumaraarjun7169
@arjunudayakumaraarjun7169 3 ай бұрын
හරිම සුන්දරයි ඇන්ටි.. මට ඉන්නේ එක මල්ලියයි..මම මගේ ඇඟේ කෑල්ලක් ඕන කිව්වත් දෙනවා එච්චරට ආදරෙයි.. මල්ලි සතුටින් ඉන්නවා නම් මට ඒ ඇති...❤
@GayangiPerera
@GayangiPerera 3 ай бұрын
මං හැමදාම ඔෆිස් ගිහින් ඇවිත් බලන්නේ ඇන්ටිගෙ video එකක් ❤ එතකොට හිතට හරි හොදයි 😊 මං කෑම හදන්නත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤❤❤
@nandamanel2584
@nandamanel2584 3 ай бұрын
හරිම ආදර්ශවත් video එකක් හුගක් පවුල් වල විවාහයෙන් පසු තිබුණු එකමුතු කම සහෝදර බැදීම් ඈත්වෙලා යනවා පුංචි වැරදි අඩුපාඩු අතපසු වීම් දේපළ ඉඩකඩම් ප්‍රශ්න ජීවිත කාලෙ පුරාවටම ඔලුවෙ පුරවගෙන ද්වේශයෙන් වෛරයෙන් ඉදල මැරිලා යනවා ආකල්පමය වෙනසක් සිදුවිය යුතුමයි දරුවන්ගේ කුඩා කාලයේ සිට ❤❤❤
@vishwadhara6295
@vishwadhara6295 3 ай бұрын
ඇත්තටම පුදුම සතුටකින් බැලුවේ. සමහර පවුල් වල සහෝදර සහෝදරියන් හිටියට වැඩක් නෑ සමගිය නැත්නම්. ගොඩක් පවුල් වල සහෝදරකම් නැති වෙනවා දේපළ බෙදාගන්න ගියාම, කසාද බැඳලා ගියාම. මේ vedio එකෙන් අනෝමා මිස් හොඳ ආදර්ශයක් රටට දීලා තියෙනවා. බොහොම ඉස්තුතියි මේ ලස්සන vedio එකට. අනෝමා මිස් ගේ නංගිලා ට සහ මල්ලිලට අපිත් ඉස්තුතියි කිව්වා කියන්න. vedio එකේ අන්තිම හරිය බලනකොට ඇත්තටම දුකක් දැනුණා.
@vichithrachandani6677
@vichithrachandani6677 3 ай бұрын
හරිම ආදරනීය පවුලක් . අපිත් ඔයාලට ආදරෙයි.❤❤❤❤
@homecookery5297
@homecookery5297 3 ай бұрын
මේක දැකලා කමෙන්ට් එකක් නොදාම ඉන්න බැරි වුනා ආන්ටි😍 .ඔයාගෙන් අනිත් අය වගේ මාත් ඉගෙන ගත්ත දේවල් බොහෝයි.😊හරිම ආස හිතෙනවා හැමදේම බැලන්ස් කරගෙන ජීවිතය විදින හැටි දැක්කම.❤❤
@Heart2591
@Heart2591 3 ай бұрын
ඔබ තුම්ය බොහොම වාසනාවන්ත ම කාන්තාවක්.මේ වගේ පවුලක් ලබන්නට...බොහෝ අයට මේ වාසනාව නෑ.ඒත් මේ දේවල් දැකල හරි සතුටු වෙන්න පුළුවන් ඒ හැමෝටම...ඔබ තුම්ය ඇතුළු පවුලේ සැමට නිදුක් නීරෝගී චිර ජීවනය දිගාසිරි ආශිර්වාදය ලැබේවා සැමදා යෙහෙන් වැජඹේවා ...තෙරුවන් සරණයි 🙏❤
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 3 ай бұрын
මේ පවුලේ පින්තූරේ දැක්කාම නම් මට හරි ආසවක් හිතුනා නැන්දේ..කොච්චර සමගියෙන් ඉන්න සහෝදර සහෝදරියොද. අනේ ලස්සනයි හැමදාම සතුටින් ඉන්න.❤️💐
@sunethrarathnamali4971
@sunethrarathnamali4971 3 ай бұрын
ඔබේ වීඩියෝ වල හරිම ගුණවත්,අාදර්ශමත්,හා මව්වත් බවක් ගැබ්වෙලා තියෙනවා.අාදරය කැටිවු පවුලක්....
@shehaniwanniarchchi5581
@shehaniwanniarchchi5581 3 ай бұрын
නංගිලා වෙනම පෙන්නලා හදුන්වා දෙන්න ආසයි. මම ඔයාගෙ විදිහට කෑම හදනවා. හරිම රසයි. ඔයා හරි ආදර්ශ මත් චරිතයක් .♥️♥️
@ajithwijesundara204
@ajithwijesundara204 3 ай бұрын
මම වීඩියෝ එක බැලුව හරිම සතුටින් වෙනදට ඔයා අපිට අලුත් කෑමක් අරන් එන්නේ ඒ උනාට අද වෙනස්ම දෙයක් අරන් ආවා ඔයාට බොහොම ස්තූතියි මම ඉවර වෙනකම් වීඩියෝ එක බැලුවා ඕගොල්ලෝ වගේ දරුවෝ හැදුවා අම්මලට ගොඩක් පින් 😊😊😊
@NadeeraBongso
@NadeeraBongso 3 ай бұрын
ඔයාගෙ video එක හරි ආසාවෙන් බැලුවා mam අන්තිමට නංගිලා වැදලා hug කරලා යද්දී ඇත්තටම මටත් ඇඩුනා ඔයාල හරිම ආදරනීය නිහතමානි පවුලක් හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤
@sudharmadarshani404
@sudharmadarshani404 3 ай бұрын
නිහතමානිකම නිසා ඔයා හරිම ලස්සනයි අම්මා වගේ ලොකු අක්කා පවුල සමගි කරනවා එහි ගවුරවය හැමෝම මෙතුමියට දෙන්න අනෙක වටිනා අදහස් රැසක් ලැබීම
@KDthushaniKahavidanage
@KDthushaniKahavidanage 3 ай бұрын
ඔයාගේ පවුල හරිම ලස්සනයි.හරිම සතුටින්ම බැලුවා.❤❤❤❤❤
@MadhushikaGamage-qn3vm
@MadhushikaGamage-qn3vm 3 ай бұрын
අපේ අම්මගෙ පවුලත් මෙහෙමයි.. අනේ මේක හරිම ලස්සනයි අන්තිමට මමත් අඬනවා.. bless you all ❤
@seethathanthiriwatta2823
@seethathanthiriwatta2823 3 ай бұрын
මේ අක්ක හරිම ආදර්ශමත් පවුලේ අම්ම වගෙම ඉන්න කෙනෙක්.හැමදාම ඔය සමගිය ආදරය තියෙන්නම ඕනෙ.හදවතින්ම සොබ පතනව.❤❤
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 3 ай бұрын
හරිම ලස්සන පවුලක්. මට ලෝබ හිතුනා. අනේ මටත් ඔයා වගේ ආදරණීය අක්කා කෙනෙක් හිටියනම් කියලා හිතුනා. ❤❤❤❤❤❤❤
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 Ай бұрын
හරිම ආසාවෙන් බැලුවා ..හරිම සතුටුයි දුවේ මේ වගේ සමගියෙන් ඉන්නවා දැක්කම..මම අදයි අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ දුවේ .මට මිස්වෙලා ති යෙනවා..දූගේ ආදරණීය පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දෙවි රැකවරණයි 🙏🙏🙏🙏
@hwdilrukshi4148
@hwdilrukshi4148 3 ай бұрын
හරීම ලස්සනයි..හරීම ආදරණීයයි.අන්තිමට මටත් ඇඩුනා..මාත් හරිම ආසයි ඒ වගේ මතකයන් ජීවිතේට එකතුකරගන්න..බුදුසරණයි!
@ThangalleSarada
@ThangalleSarada 3 ай бұрын
හරිම සන්තෝසයි, හැමෝටම වටින පණිවිඩයක් දීලා තියෙනවා, වැලි පටන්විල ගැන කියනකොට ලොකු ආච්චිත් මතක් උනා බොහොම ස්තූතියි අපිත් ගොඩක් දේවල් දැනගත්තා, තෙරුවන් සරණයි.
@shamenperera102
@shamenperera102 3 ай бұрын
හරිම සතුටුයි ආන්ටි ඔයා ඔයාගෙ සහොදර සහොදරියන්ට තියෙන ආදරය එකමුතු කම දැක්කම සතුටුයි ආදරෙයි හැමදාම ❤ අන්තිම ටික බලද්දී පපුව පිච්චිලා ගියා
@harshanajayasekara3247
@harshanajayasekara3247 3 ай бұрын
Aunty, ඒ video eka balala mata කදුලුත් ආවා . හරිම වටිනවා aunty 🫶. Oyala හැමෝටම බුදු සරණයි
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 3 ай бұрын
හරිම ආදරණීයයි.....මම අම්මත් එක්කයි බැලුවෙ....සතුටු හිතෙන තැන් වල අපිටත් සතුටුයි.....වෙන්වෙලා යන වෙලාවෙ අපිටත් කඳුළු එන තරමට දුක හිතුණා.....මේ රූපරාමු එකතුව ලෝකයටම ලස්සන පාඩමක් කියල දෙනවා.....ස්තූතියි ආන්ටි අනෝමා අපිත් එක්ක මේ වගේ මතක ගොඩක් බෙදාහදා ගත්තට....❤❤❤
@DanilkaMewan
@DanilkaMewan 3 ай бұрын
හරිම වටින පව්ලක් ආන්ටි, ආසයි මෙහෙම ලොකු පව්ලකට, වටින දේවල් පෙන්නලා කියලා දෙනවට ගොඩක් ස්තූතියි...❤
@dileepaabishek2359
@dileepaabishek2359 3 ай бұрын
සතුටුයි .ලස්සනයි එකමුතුකම අගෙයි.ලොකු අක්ක විදිහට පව්ල වෙනුවෙන් , සමගිය තියාගන්න ගොඩක් උත්සාහ අරගෙන 👍♥️
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 3 ай бұрын
Harima lassanayi❤❤❤❤ ආසාවෙන් බැලුවා....නන්ගිල ඔක්කොමල ලස්සනයි. ඔයා වගේම..පොඩි නන්ගි කියන කෙනා ගොඩක්ම ලස්සනයි....සබිතා වගේ❤❤❤❤වාසනාවන්....ජයවේවා..හැමෝටම..❤❤❤❤❤🎉
@DineshaRandeny-pu7eo
@DineshaRandeny-pu7eo 3 ай бұрын
ලස්සන ලොකු පවුලක වටිනාකම දන්නා ලොකු අක්කා සදා වාසනාව න්❤❤❤❤
@anjalipathirana2581
@anjalipathirana2581 3 ай бұрын
Still crying. Thanks for sharing auntie.❤❤❤❤
@NethmaPerera
@NethmaPerera 2 ай бұрын
පවුලේ හැමෝම හරි ආදරණීය අය කියලා තේරෙනවා හරිම සතුටුයි ❤ බුදු සරණයි ❤
@roshiniwickramasinghe2910
@roshiniwickramasinghe2910 3 ай бұрын
ලස්සනයි.. අන්තිම හරිය බලද්දී මගේ ඇස් දෙකටත් කඳුළු ආවා මිස්.. 😢❤
@prabodhaniweerasekara9348
@prabodhaniweerasekara9348 3 ай бұрын
හරිම ලස්සනයි ආදරේ උතුරලා යන වීඩියෝ එකක්. පවුලම එකතු උන තැන අපි අපිම වෙන තැන එතන . සීමා නෑ . ආදරෙයි අනෝමා ඇන්ටි ඔයාට මේ ලස්සන දේවල් අපිට කියලා දෙනවට ❤
@niroshahewawasam3211
@niroshahewawasam3211 3 ай бұрын
Unty වගේම ඇති family එකේ anik අයත්... හරිම ආසාවෙන් බැලුවෙ vedio එක.. නිදුක් නිරෝගීව සතුටින් ඉන්න unty හැමදාම... ආදරෙයි ❤❤❤❤
@achaladesilva6132
@achaladesilva6132 3 ай бұрын
හරිම ලස්සනයි හරිම සතුටුයි ඔයාලට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️
@sameeramadushani1417
@sameeramadushani1417 3 ай бұрын
හරිම සතුටින් බලලා..අන්තිමට මට ගොඩාක්ම ඇඩුනා....❤❤❤❤,,,හරිම ආදරනීය පවුලක්...ඔයාලට තෙරුවන් සරනයි..හැමදාමත් සතුටින් ඉන්න....ඔයාලව හැදූ වැඩූ දෙමාපියන්ට පිං....
@thamarajayasiri416
@thamarajayasiri416 3 ай бұрын
අනේ හරිම ආසාවෙන් බැලුවා. ආදරණීය සහෝදර බැඳීමක්. හැමෝටම තෙරුවන් සරණයි.
@PraveenaWeerasinghe
@PraveenaWeerasinghe 3 ай бұрын
හරීම ආදරනීය video එකක්. Thanks aunty මේක share කරගත්තට. Auntygen ජීවිතේට ගොඩාක් දේවල් එකතු කරගෙන තියනවා. ❤❤❤
@sajeewanidilrukshi2015
@sajeewanidilrukshi2015 3 ай бұрын
ඇත්තටම අද හරි ම ආසාවෙන් බලපු vedio එකක් .අවසාන ටික බලද්දී ඇස් වලට කඳුලු ආවා .. ඔබතුමිය වගේ වැඩිමහල් ආදරනීය සහෝදරියක් ලබන්න ඒ අයත් හරි ම වාසනාවන්තයි.. ඒ බැඳීම කොයි තරම් වටිනවා ද .පිටරට කෙසේ වෙතත් ලංකාව තුල ඉන්න අයගෙ නෑයන් වත් අද කාලෙ මෙහෙම එකතු වෙන්නෙ නෑ නෙ.. දේපොළ විතරක් නෙවෙයි පුංචි දේවල් වලට විරසක වෙලා ඉන්නවා ... ඔබතුමිය කිව්වා වගේ ජීවත් වෙන සුලු කාලෙ ට තමයි හැමදේම අයිති කරගන්න බලන්නේ .. මේවගේ එකතු වීම දැක්ක ම හරි ම සතුටක් දැනෙන්නේ ... පව්ලෙ පුංචි දරුවන් පවා මේවා දැකල ආදර්ශ යට ගන්න එක කොයි තරම් වටිනවා ද.. ඔබතුමිය ඇතුළු පව්ලේ සියලු දෙනාටම සුබ පතනවා ❤️❤️❤️
@SujaniSamanthika-x2r
@SujaniSamanthika-x2r 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හරිම සතුටුයි ආන්ටි,ඒ වගේ ම දුකයි සමහර තැන් බලන කොට ඇඩෙනවා ඒ ආදරනීය බව දැක්කම.බුදු සරණයි !❤❤❤❤❤
@DisnaDisnakarunarathna
@DisnaDisnakarunarathna 3 ай бұрын
මේ තාවකාලික නවාතැන් පලේ හැම මොහොතකම සතුටින් ඉන්න ලැබේවා ..👌👌👌❤️😍❤️✝️✝️✝️
@ishanimendis6291
@ishanimendis6291 3 ай бұрын
හරිම අාදරණීය පවුලක්. ❤ හරිම සතුටක් දැනෙනවා මෙිවා දැක්කහම . ❤❤ හැම පවුලක්ම මෙි වගේ උනා නමි කොයි තරමි වටිනවද ❤❤
@MatheeshaDilshan-h3z
@MatheeshaDilshan-h3z 2 ай бұрын
හරිම ආදරණීය පවුලක් හැමදාම සතුටින් ඉන්න🙏❤️❤️
@Aishuslife
@Aishuslife 3 ай бұрын
මගේ husbandge family එකේ 11 දෙනෙක්. මොනා හරි function එකක් තියෙනකොට හැමෝම එකතු වෙනවා. ඒත් එක එක කෙනා tarahai. එක family එකක් එකතු වෙලා හැමෝවම taraha කරවනවා. මගේ හීනේ තමයි කවද්ද හරි හැමෝම එකතු වෙලා ලොකු bus එකක් අරගෙන මේ වගේ trip එකක් යන එක 😔💔
@ChayaFernando-h5n
@ChayaFernando-h5n 3 ай бұрын
වීඩියෝ එක සම්පුර්ණ ඉවරවෙනකම් බැලුවා .හරිම ආදර නියායි.❤.මගේ සහොදරයෝ ,හස්බන්ඩ් ඉන්නෙ රට .ඔබ සැමට ජෙසු පිහිටයි aunty❤ ❤😊😊🎉🎉
@gaya-999
@gaya-999 3 ай бұрын
හරිම ආදරණීය වගේම අවවාද ආදර්ශ ගොඩාක් එක්ක හරිම වටිනා vlog එකක්..සතුටින් බලන් බලන් ගියත් සත්තයි video එක අන්තිම වෙද්දී නොදැනීම ඇහැට කදුළක් ආවා..ඔයාට වගේම පවුලේ සියලු ම දෙනාට යහපතක්ම වේවා,,,!!!❤🙏💐
@tarusethu8429
@tarusethu8429 3 ай бұрын
කවදත් වටිනා දේවල් අපිත් එක්ක බෙදා ගත්තාට බොහොම ස්තූතියි .....ආදරනීය වීඩියෝවක් 😍😊
@janakadisanayaka1865
@janakadisanayaka1865 3 ай бұрын
මම හරිම ආදර චරිතයක් . හරිම ආසයි කතා කරන කොට අහගෙන ඉන්න. ඔබ තුමිය වැනි කෙනෙක් ලැබීමට gedera aya පුදුම පිනක් කරලා තියෙනවා . ඔබගේ receipes මම හදලා බලනවා . ඔබ ha ඔබ පවුලta තෙරුවන් සරණයි , සියලු දෙවියන් පිහිටයි .❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐😊
@kanathikarunatilaka6287
@kanathikarunatilaka6287 3 ай бұрын
හරිම ආදරණීය දසුනක්. හරිම සුන්දරයි. ඔබතුමියටත්, පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි. අපිත් පවුලේ සියලුම දෙනා එකතුවෙලා නිතරම වගේ ඔය වගේ trip යනව. හරිම සතුටුයි.
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 3 ай бұрын
හරිම ආදරණිය ය් පොඩි film එකක් බැලුවා වගේ ❤ තැන්ක්ස් මගේ පවුලේ 12ක් ඒත් අපිට මෙහෙම බැරි උනා දැන් ඉන්නේ දෙන්නය් 😢
@NadeeraSandamali
@NadeeraSandamali 3 ай бұрын
සතුටු දේවල් එකතු කරන්න ඕන...මම ඔයාගෙ කතාවෙ ආසම ටික.මම ඔයාගෙ ෆැමිලි ව්ලොග් හැම එකක්ම වගේ බලලා කොමෙන්ට් කරලා තියෙනවා.අදත් කරනවා.මමත් ලොකු අක්කා නංගිලා හතරකගෙ.මාත් පොඩි කාලෙ ඉඳලම අපේ තාත්ත මට කියන දෙයක් තමයි ඔය පස් දෙනා අතේ ඇඟිලි පහ වගේ ඉන්න ඕන කියන එක.මට හරි ආසයි ඔයාගෙ මේ වීඩියෝ බලද්දි.අපිත් පුළුවන් හැමවෙලේම මොනව හරිහේතුවක් හදන් එකතු වෙලා කාල බීල ඉන්න තමයි බලන්නෙ.තාම අපි ඔයාලා තරම් බිසි නෑ.හැම මතකයක්ම හරිම වටිනවා.මම ඔයාගෙ හැම අදහසකටම 1000%100ක් එකඟයි.බුදුසරණයි හැමෝටම.හැමදාම සතුටින් ඉන්න ලැබේවා.ආදරෙයි ❤❤
@mickeypullicreation2009
@mickeypullicreation2009 3 ай бұрын
මිනිස්සු පරන වෙන්න වෙන්න ආදරේ හැමෝගෙම අලුත් වෙන්න ඕන ආන්ටිගෙයි අන්කල්ගෙයි ආදරේත් ඒ වගේ 😘♥️
@piumapeiris2242
@piumapeiris2242 3 ай бұрын
තෙරුවන් සරණයි හැමදෙනාටම ගොඩක් සතුටින් බැලුවා පවුලේ සමගිය දැක්කාම හොඳ ආදර්ශ මත් video එකක් ❤🌹🌹
@RajikaPerera-v1o
@RajikaPerera-v1o 3 ай бұрын
හරිම ආදරණීය යයි.මටත්මගෙ අය මතක්වුනා තෙරුවන් සරණ යි
@sandhyahewavitharana8038
@sandhyahewavitharana8038 3 ай бұрын
ඔයාගෙ වීඩියෝ එක හරිම ලස්සනයි ,ඔයාලගෙ සහෝදර බැඳීම ❤❤❤ ඇස් වලට කඳු ළුත් ආවා ඔයාලට බුදුසරණ යි
@nisansalagunathilaka2434
@nisansalagunathilaka2434 3 ай бұрын
මමත් obathumiya ge video eka th එක්ක අතීතයට ගියා. Api 5 denek ....trip ගියා ,දාන දුන්නා ,කෑම හැදුවා ,birthdays celebrate kara.ලොකු අයියා ,අක්කා මියගියා . Video එක බලලා හරියට anduna.mathakayan හරිම sundarai.
@oshadhiyashodha7609
@oshadhiyashodha7609 2 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ලොකු අක්කා ❤❤❤
@shivikamadushani7200
@shivikamadushani7200 3 ай бұрын
මාදැලක් ඔය මමත් beach side එකේ ඉන්නේ අව්රුදු 08කට කලින් මේ පැත්තේ ත් මැදල් අදිනවා අම්මා එක්ක ගිහින් බලන් ඉන්නවා මාළු ගන්න පස්සේ තාත්තා නිවාඩු දවසක අපි තුන් දෙනාම ගිහින් මාදල් අදින්න උදව් උනා ගැහැණු පිරිම් වෙන වෙනම ආදරෙයි ආන්ටි ඇත්තටම එක විශේෂ අත්දැකීමක්‌
@omeshasulani9232
@omeshasulani9232 3 ай бұрын
හරිම ලස්සනයි ඇන්ටි. මටත් ඇත්තටම ඇඬුනා. ආදර්ශයක් ලබා දෙනවට ගොඩක් ස්තූතියි .❤❤
@DisnaHettiarachchi-n4w
@DisnaHettiarachchi-n4w 3 ай бұрын
අනෝමා මහත්මිය මම ඔබතුමිගේ විඩියෝ එකක් එනකල් මග බලන් ඉන්න සහා දාපු ගමන් බලන්න අතපසු ඌවත් කෙසේ හෝ කාලය අරන් බලන කෙනෙක් මේ වීඩියෝ එක පුරාවටම මම දැක්කා ඔයා අම්මාගේ චරිතයේ ඉන්නව හරීම සතුටුයි අවසානය තෙක් සතුටින් බලා සමු ගැනීමේ දසුන් එක්කම මටත් ඇසට කදුළක් එක කල දසුනක් ඌවා මට උරුම නැති ඔබට උරුම ඌ මේ අපූර්ව සහෝදර බැම්මේ බැදීම ඒ හා එකතු ඌ රස සුන්දර අත් දැකීම හරියට රස වින්දා මේ සියල්ලම හරි සුන්දරයි... කට්ටියටම නිදුක් නිරෝගි චිර ජීවනය ප්‍රාර්ථනා කරමි. සම්මා සම්බුදු සරණයි ආදරෙයි ඔයාලා හැමෝටම
@asithasudesh89
@asithasudesh89 3 ай бұрын
Aunty, This is the most difficult video to watch. Couldn't watch it past 2 minutes without crying. As we also living in England and far away from the family and loved ones.. your love care and kindness makes me think about going back as soon as we can no matter what. ❤❤ Always love you aunty. Ashini.
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 2 күн бұрын
Hi Anoma, it is such a great time your siblings have spent and enjoyed with you at yr awesome home to all. .All yr sisters have a resemblance of you..this is a fine example of love,care and unity among siblings...departure is a sad event....next meeting have a sing along with playing of the piano...so true Anoma...there are many just fr a strip of land they become worst enemies.. life is much worth than a piece of land..this is the best results of the unity yr parents have taught you n yr lovely siblings Anoma...also yr husband.. very caring , loving bro n an uncle to all of them ...thanks so very much fr sharing ...THE STRONG BONDAGE AMONG LOVING CARING SIBLINGS... ❤❤❤❤❤
@kamarypop65
@kamarypop65 3 ай бұрын
බුදු සරනයි ඔයාට ,හරිම සතුටුයි හොද වටින විඩියෝවක් 💐💐💐💐💐🙏🙏🙏
@maleeshakaluarachchi669
@maleeshakaluarachchi669 3 ай бұрын
ආන්ටි මේක දැක්කම හරිම දුකයි.මාත් නිදහස් වෙලාවට තංගල්ලෙ වැල්ලෙ බෝධියට යනව.ඔයාව දකින්න තිබුන නම් කොච්චර සතුටුද.ඔයාගෙ වීඩියෝ බැලුවම පුදුන සැනසීමක් තමයි දැනෙන්නෙ.stress වෙලාවට කෑම හදන්න ඉගෙන ගන්නම නෙමෙයි ඔයාගෙ වීඩියෝ බලන්නෙ.අනිත් මිනිස්සුන්ගෙ හිත් නිවන්න පුලුවන් ඔයගෙ කතාවට.❤❤❤
@ranjanimallawa7525
@ranjanimallawa7525 3 ай бұрын
හරිම ආදරණීය පවුල් බැඳීමක්.ඔබ තුමියගෙ වීඩියෝ හරිම ලස්සනයි ,ඒවගේම ආදර්ශමත්.සියලු දෙනාටම බුදු සරණයි .....!!
@sgmswshan2179
@sgmswshan2179 3 ай бұрын
මිස් ගොඩක් සතුටින් පවුලේ අයත් එක්ක සතුටින් ගෙවලා හරීම සතුටුයි හැමෝටම බුදු සරනයි ❤
@deepawijeratne2861
@deepawijeratne2861 3 ай бұрын
හරිම සුන්දර පවුලක් ඉඳලා හිට හරි මුණගැසීමට තියෙනවා නම් කොච්චර සුන්දර ද.?අද ගොඩක් අඩුයි සහෝදර සබඳතාව.දුකක් දැනෙනවා anoma එ ගැන .සියලුම දෙනාට බුදු හාමුදුරුවන් ගෙ පිහිටයි .
@inoshananayakkara5410
@inoshananayakkara5410 3 ай бұрын
කට්ටිය ඇවිත් සතුටින් ඉඳලා ආපහු යන video එක දකිනකොට නම් ඇත්තටම මගෙ ඇස් වලටත් කඳුළු ආවා. අපේ පවුලේ අයත් ඔහොම බැඳීමක් තියෙන අය. මට අපේ පවුලේ බැඳීම මතක් වුණා . හරිම සතුටුයි . ❤
@malkanthisriyani5292
@malkanthisriyani5292 3 ай бұрын
කෑම හදන වීඩියෝ වඩා ආසා හිතුනා මේ වීඩියෝවට. අර family group photos හරිම ලස්සනයි.සමහර දේවල් අපේ පවුල සිදුවීම්වලටත් සමීපයි.අර බිම ඉඳගෙන එහෙම ඉන්න ඒවා.මගුල් ගෙවල්,දාන ගෙවල් තියෙන කොට ඒවා ඉවර වුණාම ඔය වගේ ඉන්නවා හරිම ආසයි ඒ කාලෙට.
@dammikagunawardana2424
@dammikagunawardana2424 3 ай бұрын
හරිම සතුටින් බලපු වීඩියෝ එකක්. මමත් මාතර. මගේ පව්ල වගේම පව්ලක්. ඒක නිසාම බලද්දී කදුල් ආවා. බුදුසරණයි ඔයාට. මට මගේ ලොකු අක්කා මතක් උනා.
@manisha_silva
@manisha_silva 3 ай бұрын
අනේ ආන්ටි මම පවුලෙ එකම ලමය. මට කවදාවත් සහෝදර බැදීම තේරුනේ නෑ. ඒක මට මිස් උනෙත් නෑ. ඒත් අද මේක දැකලා මට හිතුනා අනේ මටත් හිටියනම් මෙහෙම සහෝදර සහෝදරියො කියල. හරිම ලස්සනයි ආන්ටි. ❤
@veenanisha478
@veenanisha478 2 ай бұрын
සමගියෙන් ඉන්න ආදරණිය පවුලක්. ආදරෙයි ❤️‍🩹
@GoonasekaraKumari
@GoonasekaraKumari 3 ай бұрын
ඔයා දන්බවද.........මේක අන්තිමට මට ඇඩුනා.......😢😢 ඔයා අම්මගේ වචනේ ඒ විදිහටම රකිනවා........ඒක හරීම වැදගත්....... දරුවන් අතර සමගිය ඇති කරන්න ඔන අම්මා........ ඒ උනාට ඒ වසනාව අපට නෑ....... හරිදුකයි ඔයාට මගේ ප්‍රණාමය අනෝමා..........🙏🙏🙏 කියන්න බැරු උනානේ හැහෝටම සුභ පැතුවා කියන්න මිස්........❤❤❤❤❤❤❤❤
@muditharanmalee3418
@muditharanmalee3418 3 ай бұрын
එනකොට සන්තෝසයි වගේ වෙන්වෙලා යද්දී හරි වේදනයි ඇන්ට් ...දන්න කාලෙ ඉදලම මම ඉන්නෙ රට මට ඉන්නෙ එකම සහෝදරී තව රටක...තාක්ෂණය දියුණු නිසා ඒවා හරහා එයාලා ව දැක්කත් , හැමෝම ලග ඉන්නවා තරම් සතුටක් කොහෙන්ද ...ආදරෙයි හැමදාම අනෝමා ඇන්ට් ❤️❤️
@rangikawickramasinghe9861
@rangikawickramasinghe9861 3 ай бұрын
මමත් මාතර.❤ ඔයා මාවත් අතීතයට ගෙන ගියා.😢🎉😊 Thank you Anoma.love you.May God bless you all!
@ramyawedage22
@ramyawedage22 3 ай бұрын
තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා අනෝමා. 🙏❤❤
@DianieR100
@DianieR100 24 күн бұрын
හරි ආසාවෙන් බැලුවා අන්තිමට ඇඩුනා. ආන්ටිලාගෙ පවුල දකිනකොට 13දෙනෙක් ඉන්න මගෙ අම්මා ගෙ පවුල මතක් උනා❤️
@InokaDilrukshi-p3t
@InokaDilrukshi-p3t 3 ай бұрын
අසාවෙන් බලපු Video එකක් ඔබ සියලුදෙනාටම සතුට්න් ඉන්න ලැබෙවා බුදුසරණයි🙏🙏❤️
@vindyfernando8351
@vindyfernando8351 3 ай бұрын
It's a great inspiration for all of us !!! We are not going to live for ever !!! Cheers !!!
@sisirakamendra7328
@sisirakamendra7328 3 ай бұрын
හරිම සතුටුයි මේ වීඩියෝ එක බලනකම් මාත් ඔයාලා එක්ක එකටහිටියා වගේ ඒක ඉවර උනාම තමයි තේරුනේ මන් ඉන්නේ මගේ කාමරයේ කියලා 😅😀😁
@sudeepthaliyanage3762
@sudeepthaliyanage3762 3 ай бұрын
It's so lovely... Feel like you are such a lucky person. Always loved your videos. You are indeed an amazing soul with a lovely heart dear Anoma aunty... Thanks for being such an inspiration... Love you... 😍😍😍
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 3 ай бұрын
Your sisters are fortunate to have an elder sister like you . Wish to have a healthy long life .
@asha.ranatunga2581
@asha.ranatunga2581 3 ай бұрын
This family reunion hit too close to my heart, aunty Anoma. All good things do come to an end 😢. Teaching us the impermanence of life and everything in-between. Lovely family. Lovely bond. Lovely video. The end reminded me having to leave Sri Lanka and saying the sad goodbyes to my mother and relatives.😢 Brought tears to my eyes. Hopefully all 7 of you can reunite next year yet again. ❤
@manellokugalapaththige2194
@manellokugalapaththige2194 3 ай бұрын
ඔයාගෙ විඩියො එක බලා මම හරිම සතුටු උනා හැමටම ලොකු ආදර්ශයක් ❤❤❤
@sheeba8676
@sheeba8676 3 ай бұрын
What a beautiful video!! Reminded me of our visits home. Brought tears to my eyes too! Blessings to the whole family. Thank you for sharing!
@mashiuthpala6943
@mashiuthpala6943 3 ай бұрын
auntyge amma hari taththa hari hitiya nm me dawase 😢❤🥰
@indranidesilva1075
@indranidesilva1075 3 ай бұрын
අනේ ඇත්තට අන්තිම ටික මාත් අඩ අඬා බැලුවේ.. මතකයන් හරිම සුන්දරයි .මේ බලන්නේ ඔයාගේ පවුලේ අයගේ කියලා දැනුනේ නෑ. මට හිතුනේ මගේ නංගිලා මල්ලිලා ඇවිත් ගියා වගේ. කරන්න ඕන හැම දෙයක්ම වගේ අතපසු නොවී කෙරුනා නේද! ඉතින් අපිට සතුට ගෙනාපු අනෝමා නංගාටත්, ඔයාගේ පවුලට සම්බන්ධ සියලුම දෙනාටත් ඉතාමත් ස්තූතියි, සතුට , වාසනාව සමඟ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.❤🌹✈️
@mrmedirisuriya1904
@mrmedirisuriya1904 3 ай бұрын
ශෝක් ආන්ටි .හරිම සතුටුයි දැක්කම
@imarliwanduragala1343
@imarliwanduragala1343 3 ай бұрын
Thank you for sharing 😊 family is everything ❤️ beautiful memories 😘
@NihalHavage-lk8no
@NihalHavage-lk8no 3 ай бұрын
Lassanama ලස්සන පවුලක් ..අපිට ඔහොම නැති නිසා දුකකුත් දැනුනා..අවන්කවම ම්ස්
@chandrawijetunga311
@chandrawijetunga311 3 ай бұрын
Sathutin inna tika kalaya harima watinawa. Theruwan saranai ❤
@OscarWijewickrama
@OscarWijewickrama 3 ай бұрын
හරිම ආදරණීයයි. බුදුසරණයි ඔක්කොටම
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 3 ай бұрын
වීඩියෝ එකේ හැමදේම බැලුව ගොඩක්ම සතුටින්. හරීම දුකක් දැනුන අන්තිම ටික බලනකොට අක්කල නංගිල වෙන් වෙන්න යනකොට එකිනෙකාතදින් බදාගෙන හිටිය දැක්කම මටත් ලොකුදුකක් දැනුනා අපේ පවුලෙත් අපි අක්කලා නංගිලා 4 යි එක අයියයි. ඒකනම් තදින්ම දැනුනා
@incredibleizu4
@incredibleizu4 3 ай бұрын
Hanging out with sisters is the best thing ever aunty , that's a blessing!! You and yr sisters are so lovely!! ❤❤
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Visekari | Episode 69 - (2025-01-24) | ITN
19:55
ITN Sri Lanka
Рет қаралды 310 М.
මගේ ජීවිතෙන් දවසක් - A day in my life
15:34
Life in The Netherlands
Рет қаралды 323 М.
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН