Our home tour / කොරියාවේ අපේ ගෙදර

  Рет қаралды 859,345

Samee and Sandu

Samee and Sandu

Күн бұрын

thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ www.youtube.co....
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_s​. .
✅ Facebook Page➡️ / samee-and-sa​. .
✅ Instagram 👩‍🦰 ➡️ / sanduni_fer​. .
#apartmenttour
#Koreanhometour
#hometour
#Shoppingvlog
#Newhome
#Koreannewhome
#කොරොයන්අපාර්ට්මන්ට්ටුවර්
#Koreannewapartment
#Dreamhome
#Kdramahometour
#Myhometour
#Mykitchentour
#Myhomeinkorea
#Lifeinkorea
#Koreanlankacouple
#Koreansrilankahome
#Beautifulhome
#Koreanbeautifulapartment

Пікірлер: 2 000
@SumuduHanaka
@SumuduHanaka 2 жыл бұрын
සුබ අලුත් අවුරුදක් දෙන්නටම..! ජය වේවා..! ❤️💐💐🙏🙏2022
@ramyanirmani3321
@ramyanirmani3321 2 жыл бұрын
ඇත්තමයි අක්කේ....මන් දැක්ක නිහතමානි චරිත දෙක අක්කයි අයියයි...තමන්ගේ දේවල් අනිත් අය එක්ක බෙදාගෙන ඒ සතුට විදගන්න එක අක්කගේ චරිතය ගොඩක් හොද නිහතමානි චරිතයක්....😜අක්කගෙයි අයියගෙයි ඒ නිහතමානිකමට මම ගොඩක් කැමතියි....අක්කයි අයියයි කරන හැමවැඩක්ම සැබෑ වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා..ඒවගේම video එක ගොඩක් ලස්සනයි ❤️🙏අක්කටයි අයියටයි බුදු සරනණයි..ජේසු පිහිටයි...💛😋
@RadikaLakshan
@RadikaLakshan Ай бұрын
❤❤❤
@taveeshadanidu4524
@taveeshadanidu4524 2 жыл бұрын
අනේ අක්කේ අයියේ ඔයාලා දෙන්නටත් ලැබුවා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා යැයි මං මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏
@thakshilaseumini4658
@thakshilaseumini4658 Жыл бұрын
දෙපාරකට වැඩිය බලපු අය මේ කොනට .. හරිම ලස්සනයි අක්කෙ ගොඩක් තැන්ස්
@shemiperera5523
@shemiperera5523 2 жыл бұрын
මේ නම් කොරියන් බෝනික්කියක් ද කොහෙද 🤔🤔. හරිම ලස්සන අක්කෙක්. මන් මුල් දවස් වල හිතුවේ කොරියන් කෙල්ලෙක් කියලා.දැනුත් එහෙමයී හිතෙන්නේ අනේ 😍😍😍
@k.k3901
@k.k3901 2 жыл бұрын
කොරියාවෙ අය වැඩියෙන්ම පාවිච්චි කරන, ලංකාවෙ අයටත් ගැලපෙන skin care products ගැන video එකක් කරන්නකො 😊
@btpink6290
@btpink6290 2 жыл бұрын
Hmm pzzz
@deepikapriyadarshani1780
@deepikapriyadarshani1780 2 жыл бұрын
Ov akki dannako
@dulmiahinsa9402
@dulmiahinsa9402 2 жыл бұрын
Ane ow akkii 💜️💜️
@nethmitrilisha4715
@nethmitrilisha4715 2 жыл бұрын
Ow akki daannkooo plz
@slmt-15lovers18
@slmt-15lovers18 2 жыл бұрын
එහෙමද ආස
@Vish-ht4wd
@Vish-ht4wd 2 жыл бұрын
Wow අක්කියෝ හරිම ලස්සනයි 😍...korean යන්න තියෙන ආසාව තවත් වැඩි කරනවා අක්කියි අයියයි ඉදන් 🥺🇰🇷♥️ මමත් කවදමහරි එනවා 🇰🇷 බලන්න.අක්කිටයි අයියටයි Happy New Year...I💙U soo much 🥰 හැමදාමත් අපිත් එක්ක ඉන්න දෙන්නම..
@Ajithkumara304
@Ajithkumara304 2 жыл бұрын
Me too❤️🤭
@chandanirathnayaka4383
@chandanirathnayaka4383 2 жыл бұрын
Me too
@Sasini_Rajapaksha_01
@Sasini_Rajapaksha_01 2 жыл бұрын
😂😂😂 කොරියාවෙ ගෑනිගෙ පුක බලන්නද යන්නෙ ඉපදිච්ච රටෙ ඉන්න පිනක් නෑ 😠🖕
@h.kgamini3451
@h.kgamini3451 2 жыл бұрын
Mmmmmmmmnnnkk9iii it No gohjmmmmmmmmmm
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
ඔබේ බලාපොරොත්තු ඒ ආකාරයට කෙටිම කාලයකින් පහසුම ආකාරයට සිද්දවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🤝
@songpark0027
@songpark0027 2 жыл бұрын
අක්කාගේ ගවුම හරිම ලස්සනයි අනේ.අනේ.අක්කලාගේ computer room එක අපෙ ගෙදර එක වගේමයි ..ඒ ඔක්කොම බඩුත් තීනවා ☺️🙂.අක්කේ ඔයාලාගේ ගෙදර තියෙන හැමතැනක් ම හරි ම ලස්සනයි. ඒ වගේම හරිම පිලිවෙලයි. අක්කිගෙ pink kitchen එකේ උයපු කෑමක් ගැනත් video එකක් කරන්න. අනේ අදනම් video එක මාර ලස්සනයි. Prefect ✨මම හැමදාම කියනවා වගේ ඔයාලා දෙන්නා ඔය වගේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනා හොදේ. අලුත් සතුටින් සාමයෙන් ජීවත් වෙන්න පුලුවන් වෙන්න කියලා මගේ එක හිතින් ම ප්‍රාර්ථනා කරනවා. 🥰😘😍✨
@ashenmanjula2112
@ashenmanjula2112 2 жыл бұрын
අක්කේ මම මේ video එක අහම්බෙන් දැක්කේ මම කොරිය යන්න ආසයි ඒ නිසයි කොරියා කියලා දැකපු නිසා මම අහම්බෙන් දැකලා බැලුවේ.මේක තමයි මම බලපු අක්කගෙයි අයියාගෙයි පලවෙනි වීඩියෝ එක.ඒකේන් තමයි කොරියන් යන ආසාව ගොඩා.........ක් වැඩි උනේ.Thank you අයියා & අක්කා
@wathsalapremachandra1104
@wathsalapremachandra1104 Жыл бұрын
අක්කිත් ලස්සනයි ගෙදරත් ලස්සනයි අක්කිගෙ හිනාවත් ලස්සනයි....ඔයාලගේ වීඩියෝ මන් අහම්බෙන් දැක්කේ හරිම ලස්සනයි අක්කියෝ...හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ....❤❤❤❤❤
@ranomiperera9488
@ranomiperera9488 2 жыл бұрын
අනේ අක්කේ හරිම ලස්සනයි. හැමදේම ගොඩක් පිලිවෙලට,පිරිසිදුව තියාගෙන ඉන්නවා. පුළුවන්නම් student visa ආපු විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ. පුලුවන් නම් ලොකු උදව්වක් අක්කේ හැමදාමත් පරිස්සමින් ඉන්න .ජේසු පිහිටයි.
@RS20223
@RS20223 2 жыл бұрын
කෝ බලන්න නූඩ්ල්ස් එකේ කුඩු පැකට් එක දාල නිකන් නූඩ්ල්ස් එක කනව කියද්දි ගුජුම්පියෝව මතක් උන අය 🤭🤭🤭🤭
@CheChe789
@CheChe789 2 жыл бұрын
Hiii 😁🥺
@shaminanodya768
@shaminanodya768 2 жыл бұрын
🖐️🖐️🖐️
@dilharaseuwandhi8741
@dilharaseuwandhi8741 2 жыл бұрын
Mata mathak una
@veediyabandara6603
@veediyabandara6603 Жыл бұрын
Ane matath mathak ona❤️
@hirushinawodya5412
@hirushinawodya5412 Жыл бұрын
🤥😉👍🤫👻
@samie_30
@samie_30 2 жыл бұрын
එතකොට කොරියාවේ ඉගෙන ගන්න එන අයට නේවාසිකාගාර දෙනවද?නැත්නම් අපි ඒ පහසුකම් සපයා ගන්න ඕනද?
@sachinibandara1558
@sachinibandara1558 2 жыл бұрын
හරී පිලිවෙලයි ඔයෙ දෙන්නගෙ ගෙදර...මාත් එනවාමයි අක්කියෝ... ඔයෙ ලස්සන ජිවිතේ දැක්කම හරී සතුටුයි..ආස හිතෙනවා අපිටත්
@vishanthimanel9884
@vishanthimanel9884 Жыл бұрын
හරිම ලස්සණයි..ඔයාලගෙ ගෙදර....කොරියන් යන්න ඉන්න හැමෝටම වැදගත්..ඔයානම් හරිම වාසනාවන්තයි. ..❤️ ..ස්තුතියි...මේ හීනය හැමෝගෙම හැබෑබ්වේවා...!!!
@dilshanimadushika855
@dilshanimadushika855 2 жыл бұрын
හැමදාමත් ඔය වගේ හිනාවෙල ලස්සනට ඉන්න ලැබෙන්න ඔය දෙන්නට😘😘😘
@ramodhasarani256
@ramodhasarani256 2 жыл бұрын
අනේ නංගි ඔයාගෙ ගේත් ලස්සනයි,ඔයත් ලස්සනයි.ඔයා කතා කරන විදිය හරිම අහිංසකයි...we love you... 😍😍❤❤❤
@hirugirl1536
@hirugirl1536 2 жыл бұрын
ඔයාලා දෙන්නගේ ගෙදර ගොඩාක් ලස්සනයි 😍🤗 හැමදාම සතුටින් ඉන්න දෙන්නම 🙏❤😗 ☆මමත් කවදා හරි හොදට ඉගෙන ගෙන කොරියාවට එනවා ඒක තමයි මගේ එකම හීනය සහ බලාපොරොත්තුව🙏💜🇰🇷💜
@bptalks5727
@bptalks5727 Жыл бұрын
ඇත්තටම thanks මේ දේවල් දැනුවත් කලාට. මටත් ලොකු හීනයක් තියෙනවා මගෙ wife එක්කත් මේ වගේම ඇවිත් ජීවත් වෙන්න මම ඒක කොහොමහරි කරනවා ❤
@NiroshaDamayanthi-z2k
@NiroshaDamayanthi-z2k 12 күн бұрын
❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊❤❤❤
@indika-gamage90
@indika-gamage90 Жыл бұрын
අනේ ඔයා ගොඩක් ලස්සනයි 🌹❤️ ඔයා ගොඩක් පින් කරලා ඇති ඔහොම ලස්සන ට ඉන්න ❤❤
@sewwa9225
@sewwa9225 2 жыл бұрын
ගේ නම් ලස්සනයි අක්කියෝ.. මාර ලස්සනට තියන් ඉන්නව නේ.. 💞😁 අනේ ඔයලා දෙන්නටම ගොඩාක් ආදරෙයි.. පරිස්සමින් සතුටින් ඉන්න...😘💞😘💞
@pramodyaliyanage
@pramodyaliyanage 2 жыл бұрын
අක්කි ගෙදර පිලිවෙලට පිරිසිදුවට තියාගෙන ඉන්නවා හරිම ලස්සනයි. විශේෂයෙන්ම Pink Kitchen එක😜
@heshanihansika2603
@heshanihansika2603 2 жыл бұрын
වාව්😍 ගෙදරට ආවා වගේ ඇත්තටම මරු ඔයාල ජීවිතේ විදිනව ඒම තමා ඉන්න ඕන ❤️🤗 තමන්ගෙ පාඩුවෙ කරදරයක් නැතුව හැමදාම ඕම ඉන්න ඔය දෙන්නට ලැබෙන්න ඕන😍😊🤗 ඒනම් ආය එන්න අපිව බලන්න.❤️❤️❤️❤️ ආදරෙයි සමී & සදූ .....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍🤗
@ashanitharusha8213
@ashanitharusha8213 2 жыл бұрын
අක්කි හරිම ලස්සනයි ගෙදර decorateකරපු විදිය සහ ගෙදර තියන බාන්ඩ තියල තියන විදියට හරිම ලස්සනයි ,ඒ වගේම අක්කි අක්කිලයි ගෙදරට පේන viewඑකත් හරිම ලස්සනයි
@thushsarasampath5866
@thushsarasampath5866 Жыл бұрын
අක්කා හරිම ලස්සනයි ....බලන් ඉන්න ආසයි....මම මුලින් හිතුවෙ ටී.ව් PROGRAM එකක් කියලා...අක්කාගෙ කතා විලාසය ගැන නම් කියලා වැඩක් නෑ,,කණට හරිම් මිහිරියි ....අහන් ඉන්න ආසයි ...ඇත්තටම නිකන් නිවේදිකාවක් වගෙයි ....ගොඩක් ආදරෙයි අක්කා ට සහ අයියාට...ගොඩක් ආශාවෙන් බැලුවේ ...මම 2023 EXAM LIYANNE කොහොම හරි එනවා ......පරිස්සමෙන් ඉන්න...ආදරෙයි ❣️❣️❣️❣️
@bhagyapradeepani5519
@bhagyapradeepani5519 2 жыл бұрын
ලස්සනයි ගොඩාරියක් ආදරෙයි ගොඩාරියක් ....හැමදාම❤ සතුටින් ඉන්න අක්කී & අයියා
@sitharamaduwanthi8960
@sitharamaduwanthi8960 2 жыл бұрын
අක්කි අද ගොඩක් ලස්සනයි ඒ වගේම අක්කිගේ ගෙදරත් ලස්සනයි.💗💗💗
@sewmininishma2834
@sewmininishma2834 2 жыл бұрын
Akki godak නිහතමානී dennatama ජයවේවා
@anjalie0503
@anjalie0503 2 жыл бұрын
අක්කිගෙ pink kitchen එකේ ඉදන් රසම රස කොරියන් කෑමක් හදන වීඩියෝ එකක් දාන්නකො 😊💜️
@vinojawickramasinghe6226
@vinojawickramasinghe6226 2 жыл бұрын
Ow ane dannako plz.....
@d.deumini7528
@d.deumini7528 2 жыл бұрын
අක්කි හරිම ලස්සනයි ❤️🥰😘 ලංකාවේ ඉන්න නිළියෝ පරාදයි😏❤️🥰
@chathueditz4996
@chathueditz4996 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි හරිම නීට් එකටම තියනවා ❤️❤️❤️ අනේ අක්කි කොරියාවෙ සල්ලි ගැන එහෙම වීඩියෝ එකක් කරන්න පුලුවන්ද 🥺💜💜
@anuradasathsarani1553
@anuradasathsarani1553 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කි.දෙන්නම පරිස්සමිම් ඉන්න බුදුසරණයි 🖤 🌸
@chandibhachamindi1300
@chandibhachamindi1300 2 жыл бұрын
ඇස්වහක් වදින්න එපා...අක්කි ලස්සනයි ගොඩක්...God bless you both❤️❤️
@sahanrandika3021
@sahanrandika3021 2 жыл бұрын
අක්කේ අය්යේ ඔයාල්ගෙ ගෙදර හරිම ලස්සනයි මමත් කවදාහරි කොරියන් ඇවිල්ලා ඔයාලගෙ වගේ ලස්සන ගෙයක් ගන්නවා ඔයාලට ජේසු පිහිටයි
@kaushalyaekanayaka652
@kaushalyaekanayaka652 Жыл бұрын
අනේ අක්කි ඔයා ගාන හෙයාර් ඔයිල් එක ,බොඩි ලෝශන් එක , ෆේස් වොශ් එක කියන්නකෝ.ඔයා ගොඩක් ලස්සනයි
@hansishehanisenanayaka6620
@hansishehanisenanayaka6620 2 жыл бұрын
අක්කි අයියයි නිසා මට කොරියන් එන්න තියෙන අසාව තවත් වැඩ් උනා 🥺♥️ තවම මට අවුරුදු 17යි 18 පැනපු ගමන් කොරියන් එනවා 😌♥️
@ckushi9794
@ckushi9794 2 жыл бұрын
ලස්සනයි අක්කෙ හරිම ලස්සනට ඔයාලගෙ හෝමි එක තියාගෙන ඉන්නවා සුභ පතනවා දෙන්නටම හොදින් පරිස්සමි ඉන්න කියලා 😘😘😍😍❤❤
@kukulapopykutu8447
@kukulapopykutu8447 Жыл бұрын
අක්කි දැක්කාම මුලු හිතම පිරෙනවා. ගොඩාක් ආදරෙයි අක්කී මැනික.
@nickydick3409
@nickydick3409 2 жыл бұрын
මම ඔය දෙන්නගෙ වීඩියෝස් බලන්න ගත්තෙ ලගදී අනෙ ඇත්තටම හැම වීඩියෝ එකක්ම වගෙ බැලුවා . අක්කෙ ඔයා කතා කරන විදිහට බලන්න හරිම ආස හිතෙනවා .ඔයා ගොඩක් ලස්සනයි . ඇත්තටම ඔයා දෙන්නටම මම ගොඩක් ආසයි ❤️❤️
@shaminanodya768
@shaminanodya768 2 жыл бұрын
අක්කේ ඔයාලා කොරියාවට ආපු විදිහ video එකක් කරලා දාන්නකෝ plzzz 😊😁😁💙
@RS20223
@RS20223 2 жыл бұрын
මුලු ගේම හරිම ලස්සනයි අක්කේ 🤗🤗🤗🤗 woow සෝෆා එක ශෝයි 🤭🤭🤗🤗🤗❤️
@lucy-violet
@lucy-violet 2 жыл бұрын
Wow akke. ඔයාලගෙ ගෙදර හරිම ලස්සනයි 👍❤️❤️
@koreangirl8185
@koreangirl8185 2 жыл бұрын
Akke harima lassanayi video ekak😍😍 mata pissu wage dannam🤩🤩 happy new year 🥰🥰
@prasangiliyanage9059
@prasangiliyanage9059 2 жыл бұрын
අනේ අක්කියෝ පිලා එකක වීඩියෝ එකකුත් දාන්නකෝ.... අක්කිගෙන් අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනව. මාත් ආසයි මගෙ bf එක්ක කොරියන් එන්න. තව කොරියාවෙ වීඩියෝස් දාන්නකො. 😍❤️😘
@janithaperera9114
@janithaperera9114 2 жыл бұрын
ඔයාලගෙ ගෙදර හරිම ලස්සනයි අක්කි අයියා ❤️❤️❤️ Please akki bts concert එකකට ගිහින් අපිට live video එකක් දෙන්නකෝ 😍😳😔 තව bts video හුගාක් ඕනෙ 😘❤️🇰🇷🇱🇰 ආදරෙයි දෙන්නටම 😘😘😘❤️❤️💋😍🤗
@prashadidulakshna4801
@prashadidulakshna4801 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කේ මටත් ආස හිතුනා. සතුටින් ආදරයෙන් හැමදාම ඉන්න. ජේසු පිහිටයි 🌹🌹💖💖💖
@nethmidilmini6248
@nethmidilmini6248 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි..සතුටින් ඉන්න..ආදරෙයි ❤
@omeshamahimi2485
@omeshamahimi2485 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කි මේ video එක 😘😘 මේ වගේ ලස්සන videos ඉදිරියට බලාපොරොත්තු වෙනවා අක්කියි අයියයි හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ❤❤🎉️ බුදු සරනයි🙏🙏
@dinushachandramali9247
@dinushachandramali9247 2 жыл бұрын
ශෝයි අනේ අක්කි.ආස හිතෙනවා.මගෙත් ලොකුම හීනය තමා කොරියාව.සතුටින් ඉන්න අක්කී .බුදු සරනයි .❤️❤️❤️❤️❤️❤️
@Tharushi_kawyanjalee1984
@Tharushi_kawyanjalee1984 2 жыл бұрын
Me video eken thama akkige video balanna gatte...okoma baluwa...harima lassanai....aiyai akkai dennama sathutin parissamin inna 🥰
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
adareiii 💛💛
@kamanimalkanthi1350
@kamanimalkanthi1350 2 жыл бұрын
අක්කි වීඩියෝ එකක් කරන්නකෝ කොරියාවේ කරන්න හොද නැති දේවල් ගැන.අනේ අක්කි මේක ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@dineshengineering9838
@dineshengineering9838 2 жыл бұрын
Wow😍මරු මරු අක්කියෝ. ඔයාලාගෙ ගෙදරත් ඔයාලා වගේම ලස්සනයි😊. මට ගොඩක්ම අාස හිතුනා අක්කිගෙ pink kitchen 1ටයි💖, ජනේලෙන් පේන view 1ටයි💜.අාහ් තව අක්කිගෙ ගවුමත්😊 ලස්සනයි.මාත් අැවිත් ඔයාලගෙ ගෙදර bell 1ගහන්නම්කො හොදේ😄😃........... පරිස්සමිං ඉන්න.අාදරෙයි ❤....... හැමදාමත් ඔයාලා ekka ඉන්නවෝ🙂.....
@sheharagamage1471
@sheharagamage1471 2 жыл бұрын
Sandu akki oya hair ekata karana treatments gena video ekk krannkooo 😍😍😍😘😘😘 ane oyalage wedding album ekath balanna asai.
@winter_bear95
@winter_bear95 2 жыл бұрын
හරි ම ලස්සනයි akki😍😍😍 God bless you both 🙏✝️
@devikamunasinghe6421
@devikamunasinghe6421 2 жыл бұрын
හරීම ලස්සනයි ඉදිරිපත් කිරීම ආආසයි අහන් ඉන්න ලස්සන නිවසක් වාසනාවන්🤗
@loveyourself6450
@loveyourself6450 2 жыл бұрын
අක්කිගෙයි අයියගෙයි හැම හීනයක්ම හැබෑ වෙන්න කියල wish කරනව දෙන්නටම ගොඩක් ආදරෙයි පරෙස්සමින් ඉන්න ♥. අක්කි ඔයා use කරන beauty products ගැන video එකක් කරන්නකො plz
@maentertainment8423
@maentertainment8423 2 жыл бұрын
අනේ අක්කි ඔයා use කරන beauty products මොනවාද? කොරියන් ප්‍රඩක්ට්ස් ද use කරන්නේ?
@u.hthenuka5812
@u.hthenuka5812 2 жыл бұрын
Such a beautiful house with us ♥️♥️♥️💞💞💞♥️ බුදු සරණයි ඔයාලා හැමෝටම 💗💗
@greshanabeysinghe5784
@greshanabeysinghe5784 2 жыл бұрын
අදනම් ඔයාගේ look එක හරිම ලස්සනයි..ඔය දෙන්නටම සුබ අනාගතයක් !!!!
@kithmineha6866
@kithmineha6866 2 жыл бұрын
Niyamai අක්කේ ☺️☺️☺️☺️ niyamata house aka තියාගෙන ennawa👌👌👌👌
@oshadeedissanayake346
@oshadeedissanayake346 2 жыл бұрын
පොඩි බඩගින්නට කන දේවල් තමයි මරු 🌚😌🔥
@heshani840
@heshani840 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියා & අක්කා😍❤️💞❤️
@jayaniharsha5590
@jayaniharsha5590 2 жыл бұрын
අක්කේ මන් ගෙදර දොර ගාව ඉන්නේ පොඩ්ඩක් ඇවිත් බලන්න ඕක ඔබන්න උස නහ 🥲😂💔
@imeshimesh2176
@imeshimesh2176 2 жыл бұрын
ගොඩක් වටින වීඩියො එකක් අක්කා.අයියා සද්දෙ නැතුව වීඩියො කරනොනෙ.🤭මම ඔයාලගෙ වීඩියො අනිවාර්යයෙන් අසාවෙන් බලනවා.එහෙනම් අයියටයි අක්කටයි ජය වේවා.තෙරුවන් සරනයි පරිස්සමෙන් වැඩ්ටික කරගෙන සතුටින් ඉන්න.❤️❤️🥰👊🙏
@YenuAnanya
@YenuAnanya Жыл бұрын
ලස්සනයි අක්කි...හැමදේම...මටත් ලොකූ හීනයක් තියනවා කොරියන් එන්න....❤️😍♥️
@ranjithranasingha1082
@ranjithranasingha1082 2 жыл бұрын
Happy New year akkiyo and ayya ada nm video eka digai 😍🙏
@rash6311
@rash6311 2 жыл бұрын
අනේ math ආසයි bts umbrella එකට 🥺💜
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
ගොඩක් ලස්සනයි නන්ගි😍 ඔයාලගෙ ගෙදර ආදරය සතුට හැමදාම පිරිලා තියෙන්න ඕන 🌸💕🥰 අර cam එක කොරියාවෙ හැම ගෙදරකම තියෙනවද bell එක ලග ? මම ගොඩක් කොරියන් කතා වල දැකල තියෙනව 😄 කැනඩාවෙ මම ඒක දැකල නැ
@ප්රබෝද්යා
@ප්රබෝද්යා 2 жыл бұрын
අක්කි ඔයාල දෙන්නම කොරියාවට ආව විදිය වීඩියෝ එකක් කරන්නකො ලොකු හෙල්ප් එකක් වෙයී අපිට❤️✨️
@AravindaMaheshSuminda
@AravindaMaheshSuminda 10 ай бұрын
රූට කොරියාව පේන හැටි ගැන වීඩියෝ එක්ක දාන්න කෝ අනේ please 😢
@BlackEvil55
@BlackEvil55 2 жыл бұрын
Happy new year akki and ayya හමදාම සතුටින් ඉන්න ❤️❤
@jeonjanukook6347
@jeonjanukook6347 2 жыл бұрын
අක්කිටත් සුබ අලුත් අවුරුද්දක්😁❤️
@Aloka7453
@Aloka7453 2 жыл бұрын
⁣අක්කිගෙයි,අයියගෙයි ගෙදර ගොඩාක් ලස්සනයි.මාත් ගොඩාාාක් ආසයි අක්කියි අයියයි වගේ කොරියාවට ඇවිල්ල ගෙයක් අරගෙන ඒ ගේ ලස්සනට තියාගන්න.ඔය දෙන්නත් හරිම ලස්සනයි.හැමදාම ඔය ව⁣ගේ ලස්සනට හිනාවෙලා සතුටින් ඉන්න ඕනේ.ඔය නේනට ගොඩාාක් ආදරෙයි ❤❤❤❤ Love you
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
Adareiii patiyooo❤️❤️
@Aloka7453
@Aloka7453 2 жыл бұрын
@@sameeandsandu9798 ❤️❤️❤️
@DinushikaPriyadarshani-e9f
@DinushikaPriyadarshani-e9f 4 ай бұрын
ඔයා හැමදෙම විස්තර කරලා දුන්නා අක්කි ලස්සනයි❤❤
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
නංගිට සහ මල්ලීට ජය වේවා. හරි ලස්සනයි ගෙදර. ආදරෙයි ඔය දෙන්නටම ❤😍🥰😇
@අහිංසකාවී-ඵ8ෂ
@අහිංසකාවී-ඵ8ෂ 2 жыл бұрын
අනේ අක්කී ඔයාත් කොරියන් කෙනෙක් වගේ ලස්සනයී ඔයාලා හොදට ඉන්නවා ඔය රටේ නේද ගේත් මාර ලස්සනයී ඔයා නම් මරපිනක් කරලා ඇත්ද ඔයා ලා දැන් ලංකාවට එන්නේ නැද්ද අවාත් එපාවෙයී මොකද මේ දවස් වල තත්ත්වය දන්නවා ඇතී නේදා අපිට නම් කන්නත් නෑ අක්කියෝ හරීම අමාරුවෙන් තමයී මේ දවස් වල ජීවත් වෙන්නේ ඒක කියලා වැඩක් නෑ පරිස්සමින් ඉන්න අක්කියෝ කැමති නම් රිප්ලයී එකක් දාන්න
@inoka9507
@inoka9507 2 жыл бұрын
අක්කි ඔයාලගේ ගෙදර හරිම ලස්සනයි ❤️
@wcvp224
@wcvp224 2 жыл бұрын
akki video eka harima lassanai. Gedarath godak lassanai. Oya godak piliwelata gedara thiyagena innawa. Oyage videos baladdi apitath korea enna godak asa hithenawa.😙😙
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
Godakkk adareiii patiyooo ❤️ Oyath Korean enna try karala balanna 🥰🥰
@wcvp224
@wcvp224 2 жыл бұрын
❤️❤️❤️❤️
@Sp-ek7ew
@Sp-ek7ew 2 жыл бұрын
අක්කා හ‍රි ලස්සනයි ❤️ හ‍රි නිවෙන කටහඩක් තියෙන්නේ අක්කාට 🥰
@මහේෂි-ඟ9ර
@මහේෂි-ඟ9ර 2 жыл бұрын
❤️❤️❤️❤️ඔයානමි ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කේ..❤️❤️හැමදාමත් ඔය වගෙ සතුටින් පරිස්සමෙන් අයිය එක්ක ඉන්න..බුදු සරණයි..😘❤️❤️❤️❤️
@hasindumalshan9827
@hasindumalshan9827 2 жыл бұрын
අපිත් එන්නම් අක්කියෝ...පරිස්සමින් ඉන්න ඇවිල්ලා හම්බෙමූ...මට වයස 17 යී තාම...ආදරෙයි අක්කියෝ...❤❤❤❤❤
@heshani840
@heshani840 2 жыл бұрын
අනේ මාර ලස්සනයි❤️😍 කුස්සිය සෝස පාටයි💞😌
@kawyathathsarani8697
@kawyathathsarani8697 2 жыл бұрын
අක්කෙ එතකොට කොරියා වලින්ම උසස් අධ්‍යාපනය හදාරපු කෙනෙක්ට මොන වගේ රැකියා වලට යන්න පුලුවන්ද?🤔 අක්ක මොන අංශයෙන්ද කොරියා වල ඉගනගත්තෙ 🙌❤️
@shen_boy671
@shen_boy671 2 жыл бұрын
ඔයා ල දෙන්න සතුටින් ඉන්න ජේසු පිහිටයි උම්මා🖐️🖐️🖐️❤️🖐️❤️🖐️❤️🖐️🙂🖐️❤️🙂🖐️❤️❤️🖐️❤️🖐️❤️🖐️❤️🖐️❤️🖐️❤️🖐️🙂🖐️❤️🖐️❤️🖐️
@SLTV387
@SLTV387 2 жыл бұрын
Woow akiii🥰..... mara lassanai .....ඔයාල දෙන්න කොරියාවට ආවා විදිය පිලිබඳ video එකක කරන්කො අක්කී...ඒක අපිට උදව්වක් වෙයී🐵🙏
@btswitharmy3697
@btswitharmy3697 2 жыл бұрын
අනේ ශෝයි අනේ ගොඩාක් ලස්සනයි😍😍😍🥰🥰🥰
@dinukishehara9395
@dinukishehara9395 2 жыл бұрын
අනේ කොරියාවට කොහොමද එන්නේ කියලා වීඩියෝ එකක් දෙන්නකෝ අක්කේ.🙃🙃🙃☺️☺️☺️
@MandiraParamee
@MandiraParamee Жыл бұрын
අක්ක හරිම ලස්සනයි හැමදේම තේරෙන්න කියනවා
@thenujadeemantha2408
@thenujadeemantha2408 2 жыл бұрын
හරිම ශෝක් අක්කි මමත් ආසයි කොරියන් එන්න කවද හරි එනවා.....පරිස්සමෙන් සතුටිම් දෙන්නා ඉන්න 🇰🇷❤️❤️
@Sithu___242
@Sithu___242 2 жыл бұрын
මම ඔයාගේ හැම විඩියෝ එකක්ම බලන්වා හරි ලස්සනයි .❤️
@tiwwin2978
@tiwwin2978 2 жыл бұрын
අනෙ අක්කි කොරියාවට ඉගෙන ගන්න ඇවිත් job එකක් කරන්න පුඵවන්ද අපිටම කියලා apartment එකක් අරන් ඉන්න පුඵවන්ද plzzzzz riply video ekak one mn 😢❤
@nethminiimasha1261
@nethminiimasha1261 2 жыл бұрын
අක්කා අය්‍යා ඔය කොරිය්න් ගෙදර ඉදිද්දී කෑම හදන්නෙ.වැඩිපුරම. ලන්කාවෙ විදිහට ද😁කොරියන් විදිහට ද😁😁😁😁🥲
@hashanlakshitha1849
@hashanlakshitha1849 2 жыл бұрын
ගෙදරට අවශය බඩු සුදු පාටින්ම අරගෙන මාරම ලස්සනයී... පිරිසිදුව තියාගන්න පුලුවන්ද අක්කෙ...ඔයාලමද බඩු ගත්තෙ... කලාත්මක ඇස් 4 ක් තියෙනව ඔයාලට...😍😍
@Roshelangela11
@Roshelangela11 2 жыл бұрын
අක්කියා තවත් ලස්සන වෙලා අක්කිටයි අය්යටයිත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!😘💜️🌺
@dilzkumaya4269
@dilzkumaya4269 2 жыл бұрын
ඔයා හරිම අව්‍යාජ යි නන්ගො අනාගත ජීවිතය ට සුභ පතනවා
@neshalahashi578
@neshalahashi578 2 жыл бұрын
Kgsp scolership එක ගැන ටිකක් වැඩිපුර විස්තර තියෙන video එකක් ඕනේ
@athulamuhandirum8683
@athulamuhandirum8683 2 жыл бұрын
Ow plz karanako akki ☺️❤️
@thanujungkookie4030
@thanujungkookie4030 2 жыл бұрын
BTS Consert එකක එකක් දෙන්නකෝ🥺🥺🥺
@madhu19968
@madhu19968 2 жыл бұрын
Oya harima pinwanthai mokada hema kellektama me wage pinwantha ratakata enna wasanawa lebenne ne.ea athin oya godak wasanthayai adarei sudu bole and aiya 😘❤
@anandijayathilaka858
@anandijayathilaka858 2 жыл бұрын
ඔයාගෙ kitchen එක හරිම ලස්සනයි. ගෙදරත් ඔයා ලස්සනට තියාගෙන ඉන්නව.පරෙස්සමින් ඉන්න.ජේසු පිහිටයි.
@januu4647
@januu4647 2 жыл бұрын
අක්කි...ඇත්තටම ඔයලගෙ house එක මාරම ලස්සනයි..අක්කෙ ඔයාලා මේ ගේ මිලට ගත්ත එකක්ද නැත්නම් ඔයාලා සල්ලි වියදම් කරලා හැදුව එකක්ද කියලා වීඩියෝ එකක් කරන්නකො
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,4 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
Love story  -  අපේ ආදර කතාව   💑💖
43:16
Samee and Sandu
Рет қаралды 775 М.
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37