No video

Love story - අපේ ආදර කතාව 💑💖

  Рет қаралды 768,207

Samee and Sandu

Samee and Sandu

Күн бұрын

thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
#love
#lovelycouple
#wedding
]Track: My Valentine
Music composed and recorded by Oak Studios
Creative Commons - Attribution ND 4.0
• [No Copyright Music] M...
2. If you are a medium/big content creator and you monetize your content or you just want to support our work and have a deeper connection with us, you can join our Patreon and get access to our music in high quality WAV and FLAC files, get additional versions for each of our tracks, get to monetize your videos/content that use our music and stop attributing us in your content description.
You can join us here: / oakstudios
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Song : Thbd - Love / thbdsultan
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Music promoted by Vlog Copyright Free Music
Link : • [무료브금/저작권 없는 음악/No Cop...
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🎧Contact the Artist :
🚀Thbd
/ thbdsultan
/ thbds
/ thbdsultan
open.spotify.c....
itunes.apple.c....
✅ About using the music:
- You MUST include the full credits in your video description.
- You can NOT claim the music as your own.
- You can NOT sell the music anywhere.
- You can NOT use the music as background music for your own musical work without consent of the artist.
- You can NOT use the music without giving any credits in the video description.
- You can NOT remove or add parts from/to the credits.
- You can NOT use third-party software to download the video/track, always use our download links
- You MUST contact the artist if you wish to use the music on any kind of commercial project or project outside of social media.
⚠️ Important:
- If you don't follow these policies, you can get a copyright claim/strike.
- If you need more information about using music, please get in touch with the artist as this channel is not an official KZbin channel.
#NoCopyrightMusic #VlogNoCopyrightMusic #VlogCopyrightFreeMusic #VlogMusic #AudioLibrary #저작권무료음악 #저작권없는음악 #무료음원 #무료브금 #무료음악
Track: Britt Lari & Ray Le Fanue & Carneyval - In Love With Love
Music Provided by Magic Records
Listen To The Original: • Britt Lari & Ray Le Fa...
Free Download: fanlink.to/frTd
Usage Policy: www.magicmusicL...
---------------------------------------------------------------------
📧 Contact us: hi@magicmusic.io
---------------------------------------------------------------------
✔️ Britt Lari
brittlarimusic/
brittlari
/ brittlari
www.twitter.co...
/ brittlari
/ brittlari
✔️ Ray Le Fanue
/ raylefanuem. .
/ raylefanuemu. .
/ raylefanue
✔️ Carneyval
/ carneyval
/ carneyval
/ carneyvalmusic
/ carneyval
/ carneyval
/ carneyvalmusic
✔️ Artwork by
www.artstation....
Animation by Niara: steamcommunity...
✅ You tube ➡️ www.youtube.co....
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_s​. .
✅ Facebook Page➡️ / samee-and-sa​. .
✅ Instagram 👩‍🦰 ➡️ / sanduni_fer​. .

Пікірлер: 3 400
@tharututu2596
@tharututu2596 2 жыл бұрын
අපේ ආදර කතාවත් දැන් අවුරුදු 11ක්. අපිත් දැන් husband & wife. මගේ husband දැන් japan ඉන්නේ. මාත් එයා ලගට යන්න ඉන්නේ. ඔයාලගේ කතාව කියනකොට මට අපේ ආදර කතාව මතක් උනා🥰🥰🥰 ඇත්තටම රටවල් 2ක ඉදන් ආදරේ කරනවා කියන්නේ ගොඩක් ලොකු කැපකිරීමක්. ඉවසීම , විශ්වාසය කියන දේවල් නැතුවම බෑ. ඔයාලා දෙන්නට මේ වගේම ආදරෙන් ඉදිරියටත් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....❤️❤️❤️❤️
@tharushinethma2835
@tharushinethma2835 2 жыл бұрын
මේක අහද්දි මට දැනුනෙ ඔයාල දෙන්නගෙ බැඳීම සංසාරෙ පතාගෙන ආපු ආත්මීය බැඳීමක් කියල❤️ හැමදාම ආදරෙන් ඉන්න ඔයාල දෙන්න ඔය වගේම😘😘
@desawanarawaya
@desawanarawaya 2 жыл бұрын
කුමක් උවත් මම දකින දෙයක් කිවුවොත් කතෝලික ආගමේත් මිනිසුන් හුගක් ආදරණීයයි.. යාලුවොත් ගොඩක් ඉන්නවා. මම බෞද්ධයෙක් හදවතින් සුබ පැතුම් ඔයාල දෙන්නට හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි !! 🥰
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
බුදු සරණයි ...ජේසු පිහිටයි
@heenawithshashi9109
@heenawithshashi9109 2 жыл бұрын
හමනකොට සැඬ සුළං වැව් දියේ ගෑවී දඟලනා රළ එක්ක පොර බැඳන් පේවී ටිකෙන් ටික දුර යන්න එගොඩටම පාවී ඔරුවකට හරි හයිය හබලකුත් ඕනී ඔන්න මගෙන් කවියක්.ලස්සන අනාගතයක් දෙන්නටම.ඉක්මනට subscribe 100,000 ගමු.❤️🤗
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ගොඩාක් ගොඩාක් ස්තුතියි ...ේ වගේම මේ කවියත් හරිම ලස්සනයි .❤️❤️🥰🥰
@lakshanlakshan3234
@lakshanlakshan3234 2 жыл бұрын
තනිකඩ මට කැස්සක්වත් හැදෙන්න එපා දෙවියනේ 😑
@nopsebaba3601
@nopsebaba3601 2 жыл бұрын
😅😅😅😂
@wasanadil7439
@wasanadil7439 7 ай бұрын
දෙවියන් වහන්සේ ඔයාලා දෙන්නට දෙන්නා මවලා තියෙන්න ඇති.ඒකනේ ගොඩක් බාදා මැදින් ඒ ආදරේ ජයගත්තේ.දැන් චූටි පැටියත් එක්ක හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.
@methura_d07
@methura_d07 2 жыл бұрын
ආදරෙ පල්ලියේ වුවද හමුවිය හැක😂😂💓සතුටින් ආදරෙන් ඉන්න ද්‍ර්න්නම....තව වීඩියොස් ගේන්නෝ
@TharuDew
@TharuDew 2 жыл бұрын
ඔයාලා යාලු වෙලා අදට අවුරුදු 10ක් කියුවා නේද අක්කී...හැමදාම ඔය විදියට සතුටින් ඉන්න අක්කී අයියයි දෙන්නම...❤️❤️❤️🌼🌼🌼
@nishadiniweerasinghe6159
@nishadiniweerasinghe6159 2 жыл бұрын
අක්කේ ඔයානම් පුදුම විදියට පෙර ආත්මයක පින් කරන්න ඇති.ඔය වගේ සැමියෙක් ලබන්න....ඒ වගේම ඔයා ලස්සනයි.හරිම නිහතමානි චරිතයක්....
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
අනිවාර්යයෙන්ම පැටියෝ. 🥰✝️ ගොඩාක් ස්තුතියි .. ආදරෙයි 🥰❤️
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 2 жыл бұрын
මගෙ ආදරෙත් ඔය දෙන්නගෙ ආදරේට ටිකක් සමානයි..අපි දෙන්නම බෞද්ධ .අපි දෙන්නත් sandu ඔයාගෙ වයසමයි..😊😊 අපි දෙන්නා එකම වයසෙ එකම ඉස්කෝලෙ classmatesla.A/L පංතියෙ ආදරයක් තමයි අපේ ආදරේ .දැන් අපේ ආදරේට අවුරුදු 8ක්..තව මාස 3කින් 9යි.. 😊😊😊❤️❤️❤️.එයා korean යද්දී අ⁣පේ ආදරේට අවුරුදු 3යි..සැරෙන් සැරේ vacation වලට ලංකාවට ඇවිත් ගියා.ඊට පස්සේ එයා මේ අවුරුද්දෙ march වල ලංකාවට ආවා..ඒ අවුරුදු 5 ම ඉවරවෙලා එයා එනකම් මගෙ ආදරේ පරිස්සම් කරගෙන මං එයා වෙනුවෙන් හිටියා .එයත් එහෙමයි .රටවල් 2ක් අතර ඉද්දි ඒ ආදරේ පරිස්සමින් තියාගන්න කරන කැපකිරීම් අනන්තයි අම්මෝ..ඒ කාපු කට්ටනම් වචන වලින් කියන්න බෑ.දුරින් ඉද්දි හිතට දැනෙන දුක.😢😢😢..තව දෙයක් තමයි ඉවසීම,තේරුම් ගැනීම.කැපකිරීම,දෙන්නට දෙන්නගෙ තියන විශ්වාසය උපරිමයෙන් තියෙන්න ඕනි එතකොට.ඊට වඩා උතුරන්න ආදරේ තියෙන්න ඕනි..එතකොට ආදරේ සාර්ථකයි.. ලබන අවුරුද්දෙ අපි marry කරනවා .ඉතිම් ආඩම්බරයි මටත් ලස්සන ආදර කතාවක් තිබීම ගැන ඔයාලට වගේම.මටත් හරිම සතුටුයි ඔයාලා දෙන්නගෙ ආදර කතාව අහන් ඉද්දි .මාත් අතීතයට ගියා.හැමදාම මේ හිටියා වගේම අවුරුදු 100ක් ඔය අාදරේ ඔය දෙන්නා ළඟ රැඳේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.හැමදාම සතුටින් ඉන්න ලැබේවා . .හැම ආත්මෙකදීම ඔයාලා දෙන්නට ඔයාලා දෙන්නවම මුණ ගැසේවා..සංසාරෙන් සංසාරෙට ඒ ආදරේ බැඳීම වැඩි වේවා..happy anniversary both of you..lv u. Stay safe.❤️❤️❤️. බුදු සරණයි ,දෙවි පිහිටයි..
@yohanbaba3596
@yohanbaba3596 2 жыл бұрын
දෙවියන් වහන්සෙගෙ එකතු කිරිමක් තමයි ඔය දෙන්නා..ජෙසු පිහිටයි දෙන්නටම 😍😍😍😍
@nabeshadesilva7824
@nabeshadesilva7824 2 жыл бұрын
මම අද තමයි ඔයාලා දෙන්නව දැක්කේ...ඔයා ගොඩාක් වාසනාවන්තයී අක්කේ...අයියා වගේ අවන්ක කෙනෙක් ලැබෙන්න ,,මගේ කතාවත් ඕකමයී,එයා ඉතාලී ගියේ,,කොරියන් නෙවෙයි ,එයා ලන්කාවට ආවේ වැකේශන් දෙකයී...තුන් වෙනී එකට එයා ආවේ නෑ...එයා එහෙ වෙන කෙනෙක්ව බැදලා ,,මම අදටත් තනියම ....ගෙවල් දෙකෙන්ම කතා කරලා තිබුනෙත්..එතකොට හිතන්න්කෝ මගේ situation eka...ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි ..❤
@SM-pm8xi
@SM-pm8xi 2 жыл бұрын
ආත්තම ගත ප්‍රේමයක්.හැම ආත්මෙ ම ඔයාලාට ඔයාලාට හම්බෙන්න ඕන❤️
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
අනේ ශෝයි🤗🤗අහන් ඉන්න ආසයි❤️මට මැවිලත් පේනවා 😀😀 හැමදාමත් මේ වගේ ආදරේ උතුරලා යන්න ඕනි...සම්මා සම්බුදු සරණයි අක්කි❤️අයියා❤️
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
මතු උපදින ආත්ම බවයන් වලත් ඔයාලට ඔයාලාවම මුනගැහෙන්න මේ වගේම ආදරේන් ඉන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏 ඔයාලා දෙන්නට දීර්ඝායුෂ ලැබේවා ❤
@dhanagirl695
@dhanagirl695 2 жыл бұрын
මුල ඉදන් කතාව හරියට film එකක් වගේ හරිම ලස්සනයි😍 බෞද්ධ උනත් මං ඒ ආගමික පරිසරයත් එක්ක හරි ලස්සනට හිතට දැනුන ❤️ ඔහොම ආදරෙන් හැමදාම ඉන්න අක්කි අයියෙ😘❤️ හරිම ශෝයි අනේ🙈 අක්කි බෝනික්කියක් වගේ😘❤️අයියත් හැන්ඩි කොල්ල😎 ආදරෙයි දෙන්නටම❤️
@dayawathikarunanayaka5150
@dayawathikarunanayaka5150 2 жыл бұрын
පෙර ආත්මයේ ඉදන් ආව දෙන්නෙක්...සතුටුයි...ඇස් වක් කට වහක් නො වෙිවා...
@everythingwithme92
@everythingwithme92 2 жыл бұрын
ඔය දෙන්නා ගේ ආදර කතාව අහලා තමා මන් මුලින්ම ඔයාලගේ විඩීයෝ බලන්න පෙළඹුණේ...ඇත්තටම ඔය කතාව අහද්දි මටත් හිතෙනවා මගේ කෙනත් දෙවියන් වහන්සේ ම ලබා දෙයි කියලා...මොකද මාත් කතෝලිකයෙක්.... ඔය දෙන්නටම ජේසු තුමන් ගේ පිහිටයි....
@Jeonmisoo2k
@Jeonmisoo2k 2 жыл бұрын
මට කියන්න තියෙන්නේ මම අක්කිටයි අයියටයි හදවතින්ම ආදරෙයි....හරිම ලස්සන ආදර කතාවක් බාධක මැද්දේ ජයගත් සැබෑ ආදරයක්.ආත්මීය බැදීමක්......මට වෙන කියන්න දෙයක් නෑ.හදවතින්ම ආදරෙයි අක්කි සහ අයියට........
@tharudish5882
@tharudish5882 2 жыл бұрын
අනේ ශෝයි අනේ .. ඔය දෙන්නා එකතු කරේ දෙවියන් වහන්සේ ....❤️ ඒ නිසා කවදාවත් කාටවත් ඈත් කරන්න බැහැ. Happy anniversary !
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 🥰 ගොඩාක් ස්තුතියි 😍
@kavindusoyza1328
@kavindusoyza1328 2 жыл бұрын
තරුණ රෝමානු කතෝලික ජෝඩුවක් ඔයාලාගේ ආදර කථාව අහන් හිටියා ඇත්තටම අහන් ඉන්න කොට පොඩ්ඩක්වත් කම්මැලි හිතුනේ නැහැ...හරිම ආශාවෙන් අහන් හිටියේ........
@user-gr8td8zr6d
@user-gr8td8zr6d 2 жыл бұрын
💯අක්කියි, අයියයි නියමෙට ගැලපෙනවා... ❤️හරිම ලස්සන ආදර කතාවක්.. 💝ඔයාල දෙන්නා හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න.. 🥰අපි හැමෝමත් ඔයාලත් එක්ක හැමදාම ඉන්නවා... 😘අද ඔයාල දෙන්නා ගොඩක් ලස්සනයි... 🥳Happy Anniversary!! 사랑해요....❤️ - 전수하...😇
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ඒ ආදරෙට අපිත් ආදරෙයි වස්තු ගොඩාක් ස්තුතියි 😍
@pramodyaliyanage
@pramodyaliyanage 2 жыл бұрын
අනේ ෂෝයි අක්කී... ඔයාලගේ ආදර කතාව හරිම ලස්සනයි.. හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න. ආදරේයි අක්කීටයි අයියටයි දෙන්නටම හැමදාමත් ආදරෙයි... ❣️ HAPPY ANNIVERSARY... ❤️💛💙💚🧡💜
@chathusenanayake1484
@chathusenanayake1484 Жыл бұрын
අවුරුදු සියක් නෙමෙයි උපදින හැම ආත්මෙකදිම මෙ විදිහටම දෙන්නටම අවන්කව ඉන්න වාසනාව ලැබේවා. කාගෙවත් ඇස් වහන් නොවදීවා. තවත් දියුණු වෙලා උන පොරොන්දු රැකගෙන දිගටම එකටම ඉන්න වාසනාව ලැබේවා 😍❤️
@jeonyeoha
@jeonyeoha 2 жыл бұрын
හැමදාම අක්කි & අයියගෙ ආදරේ තියෙන්නෝනි..... ලංකාවෙ ඉන්න අපිට කොරියාව බලන්න දුන්නට ගොඩක් thanks..... 😘😘😘
@smadhunirasha7405
@smadhunirasha7405 2 жыл бұрын
අනේ ඇස් වහ ක් කට වහ ක් නම් වඳින්න එපා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා මන්.. 🥰 හැමදාමත් ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න අක්කි අය්යා යි ❤️ දෙන්නම 💖💓ගොඩක් ආදරෙයි දෙන්නටම.. සිතන පතන සියලු ම දේවල් එ අයුරින් ම ඉෂ්ට වෙන්න කියලත් සර්වප්‍රකාරයෙන්ම (බුදු අම්මෝ 🥴 පුදුම අමාරුවෙන් ඒක type කර ගත්තෙ 🤭🤭) ඉෂ්ට සිද්ධ වේවා කියලා ඔන්න මන් හදවතින්ම ගොඩක් ආදරෙන් සුභ පතනවා ❤️ love you so much both of you 😘 හැමදාම හිනා වෙලා සතුටින් ආදරෙන් පරිස්සමට ඉන්න ❤️අනේ තව දෙයක් කියන්න අමතක වුණා නෙ මාගෙ නංගී නිසා තමයි මට මේ ලඟදි ඔය දෙන්නව හම්බුනේ එයා මේ පාර a/L කලේ එයත් ගොඩක් ආසයි අක්කි ට යි අය්යා ටයි ගොඩක්ම අක්කි ට චාම් නිසා ලස්සන හුරු බුහුටි නිසා එයත් එ වගේ 🥰 එයා වෙනුවෙන් ඔන්න සුභ පැතුම් මගෙන් දෙන්නටම ❤️❤️මන් නම් marry කරලා ඉන්නේ අක්කි යෝ අපේ ආදරේට ත‍් 8yr දැන් 😍😍😍
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ... ඔයාලා දෙන්නාටම ගොඩාක් ආදරෙයි 🥰🥰❤️❤️
@nokiladevi8848
@nokiladevi8848 Жыл бұрын
අපි දෙන්නත් කතෝලික එකම ගමේ එකම පල්ලියට යන්නෙ මගේ හස්බනුත් ඒ දවස් වල නුවානෙ තියෙන කොට හැමදාම හවසට එනවා. හොරෙන් හොරෙන් එනවා බලන්න 😁අපි දෙන්නා යාලු උනෙත් මංගල්‍යය දවසේ 💝💝💝💖💖
@user-rc2tt1hm7u
@user-rc2tt1hm7u Жыл бұрын
🌻❤️❤️
@vindyaattanayake9701
@vindyaattanayake9701 2 жыл бұрын
අනේ දෙන්නම හරිම වාසනාවන්තයි ගොඩක් අවංක ආදරයක් ලබන්න.. මේ කාලෙදි ගොඩක් දකින්න නැත්තෙත් ඒකමයි.. ලඟින් ඉඳලා ආදරේ කරනවාට වඩා දුරින් ඉඳලා ආදරේ කරන්න, ආදරේ රැක ගන්න හැමොටම බෑ, ඒත් ඔයාලා දෙන්නම දෙන්නට දෙන්න අවංක වෙලා ඔයාලගෙ ආදරේ රැකගන තියනවා, ගොඩාක් සතුටුයි ඔයාලා අද ඉන්න විඳිය දකිද්දී,, හැමදාටම ආදරෙන් සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා වගේම ඔයාලා හිතන පතන හැම දෙයක්ම ඒ විදියටම සාර්ථකව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@dilshiekanayaka
@dilshiekanayaka 2 жыл бұрын
අනේ ලස්සන කතාවක්🙈🙈🙈🌹සුභ පැතුම් සුද්දි❤️මගෙ ආදර කතාවත් මතක් වුනා😁
@sandatharu2372
@sandatharu2372 8 ай бұрын
මම මේ විඩියෝ එක බලලා දැන් අවුරුදු 2 වෙනවා.අදත් ස්කිප් නොකර ඉවර වෙනකන් හරිම ආසාවෙන් අහන් හිටියා....දැන් අලුත් කෙනෙකුත් ඉන්නවා.හරිම සතුටුයි දකිද්දි.හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න.❤❤❤
@pramodyaliyanage
@pramodyaliyanage 2 жыл бұрын
අක්කිටයි අයියටයි ආදරේ අය කෝ❤️🧡💛💚💙💜 👇
@sanjunisansala8635
@sanjunisansala8635 2 жыл бұрын
ඇස් වලට කදුළු එනවා. මාත් මගේ අයියත් එක්ක යාලුවෙලා දැනට අවුරුදු 10 ක් වෙනවා. අපි යාළු වෙනකොටත් අයිය Korean යන්න ඉන්නව කියල දැනගෙන හිටියෙ නැ. අපිත් හමුවුන හැටි හරිම ලස්සනයි. අයියේ පරිස්සමින් ඉක්මනට එන්න. මට හරිම පාළුයි.
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ආදරෙයි ❤️ ඔයාලා දෙන්නාටත් ඉක්මනින්ම එකතු වෙන්න ලැබේවී🥰
@chalaniasinsala9148
@chalaniasinsala9148 Жыл бұрын
දෙන්නම හදවතින්ම කතාකරනව , ඔය ආදරේ තවත් වැඩි වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ...😍❤
@RS20223
@RS20223 2 жыл бұрын
ආත්මීය බැදීමක් අක්කියෝ 🤭🤭🤭🤭🤭🤭😍😍😍😍අයියට එහෙම හිතෙන්නේ නැද්ද 🤭🤭🤭🤭🤭 සුභ පැතුම් හැමදාම මේ වගේම සතුටින් ඉන්න 😘😘😘 ජේසු පිහිටයි 😍😍😘😘
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
අනිවාර්යයෙන්ම, හිතෙන වාර අනන්තයි 😍
@RS20223
@RS20223 2 жыл бұрын
@@sameeandsandu9798 ඔයාලට හැම ආත්මෙම ඔය විදිහටම ඉන්න ලැබෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😘😘😘😘😘😘😘😘😘😘 ජේසු පිහිටයි අක්කියෝ 😍😍 පරිස්සමින් ඉන්න ❤❤❤❤
@NushaniWarnakulaarachchi
@NushaniWarnakulaarachchi 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි.....චුට්ටක්වත් skip නොකර එක දිගට අහගෙන හිටියා.ඒ තරම් ආස හිතෙනවා.ඇත්තටම ඔයාලා දෙන්නා අද සමාජේ ගොඩක් අයට ලොකු ආදර්ශයක්.ඔයාලා බලාපොරොත්තු වෙන විදියටම ඔයාලගේ හැම සුබ හීනයක්ම ඒ අයුරින්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා.ආදරෙයි ඔයාලා දෙන්නටම.තෙරුවන් සරණයි❤❤❤😘😘😘
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි .. ආදරෙයි ❤️❤️
@lightroomedits4325
@lightroomedits4325 2 жыл бұрын
අයියාගේ හිනාව අවංකයි ඒක වෙනස්ම හිනාවක් හරි අවංකයි..අක්කගෙ කතාව අවංකයි
@Amashasachi
@Amashasachi 2 жыл бұрын
අනේ ඇස්වහක් කටවහක් නෑ ලස්සන ආදර කතාවක්❤ඉස්සරහටත් ආදරෙන්,සතුටින් ඉන්න අක්කේ අයියේ❤😚දැන් ඉන්නවට වඩා අක්ක ඉස්සර ගොඩක් වෙනස්,ලස්සනයි❤
@varuabesinghe
@varuabesinghe 2 жыл бұрын
ලංකාවෙ ඉන්න boys ල දිහා බලද්දි මේ අයියනම් මාරම හොඳයි .අක්කට හොඳටම ගැලපෙනව.හැමදාම සතුටින් ඉන්න
@udarikalpana1391
@udarikalpana1391 2 жыл бұрын
අක්කි මම බෞද්ධ වුනාට මම ජේසුස් වහන්සේ ට ගොඩක් ලැදියි.
@samadinisansala1672
@samadinisansala1672 2 жыл бұрын
මේ වගෙ ආදරෙ ලැබේන්න ඔයාලා ගොඩාක් වසනා වන්තයි😍 සතුටින් හැමදාමත් ඔය විදියට ඉන්න
@sampathjayasuriya3183
@sampathjayasuriya3183 2 жыл бұрын
අයියෙ අක්කෙ දෙවියන් ලග හමුවෙච්ච ඔයාල දෙන්නට ඇස්වහක් කටවහක් වදින්න එපා... ඇත්තටම පුදුමයි .... දෙවියන් ලග දැකපු එක බැල්මක් නිසා අද ඔය දෙන්න ආදරෙන් එකට ඉන්න එක ගැන ඇහුවම ගොඩක් සතුටුයි. මමත් කොරියන් භාශාව ඉගෙනගන්න කෙනෙක් මගෙත් හීනයක් තියෙනව කොරියාවට එන්න මම ආවොත් ඔය දෙන්න හොයාගෙන අනිවාර්යයෙන්ම එනව හැබැයි කවදද කියලනම් දන්නෙ නෑ . ඒ කොහොම උනත් ඔය දෙන්නගෙ කතාව අහල මට මාර හැගීමක් දැනුන ඒක කියන්න වචන නෑ . හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි .. ඔයාගේ වෙ හීනයත් ඉක්මනින්ම සැබෑ වෙන්න කිහලා ප්‍රාර්ථනා කරනවා..❤️🥰
@sampathjayasuriya3183
@sampathjayasuriya3183 2 жыл бұрын
🙄
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
Sasara purudu bung 🙄😂😂
@chathurinavoda6662
@chathurinavoda6662 2 жыл бұрын
එක හොදයි අක්කෙ අරක්කු සිගරට් බොන කොල්ලෙක්ට කැමති උන් නැති එක හොදයි ඔයා අහපු ප්‍රශ්න ටික මරු♥️...
@nadeekanadeeka6070
@nadeekanadeeka6070 2 жыл бұрын
අක්කි මොනා උනත් දෛවය නියම කෙනාව අක්කිට මුණ ගස්සල තියනවා 😊😊😊නියමෙට ගැලපෙනවා 😁😁💞💞😍🥺
@nadeekanadeeka6070
@nadeekanadeeka6070 2 жыл бұрын
අම්බෝ novel එකක් වගේ අසාවෙන් අහන් ඉන්නවා 😊😂😂😁😁💞😍
@lakinihettigoda2051
@lakinihettigoda2051 Жыл бұрын
කියාගන්න බැරි සතුටකින් මේ video එක බැලුවේ🥺❤️ මගෙම අක්කයි අයියයි වගේ දැනුනේ❤️
@lochanasithumini
@lochanasithumini 2 жыл бұрын
අක්කි , අයියා ඔයාලා දෙන්නා හැමදාමත් සතුටින් ඉන්න ඔනා...ජේසු පිහිටයි ! ❤️❤️❤️
@tashiwihangana6191
@tashiwihangana6191 2 жыл бұрын
මෙච්චරකල් වීඩීයෝ බැලුවට කමෙන්ට් එකක් දැම්මේ නැහෑ. අද දාන්නම ඕන කියලා හිතුනා මාරම ආසවෙන් කතාව අහන් හිටියේ🥺❤️ ඇත්තටම මාරම ලස්සන ආදර කතාවක් අක්කී අයියා 🥺❤️ හැමදාම සතුටින් ඉන්න දෙන්නම ඔය ආදරේ අඩුවක් වෙන්න දෙන්න එපා 🥺❤️ අයියා ගොඩක් අක්කිට ආදරේයි ඒක පේනවා බලද්දීම 🥺❤️ පරිස්සමෙන් ඉන්න දෙන්නම බුදු සරනයි මොන ප්‍රශ්නේ ආවත් දෙන්නට හැමදාම එකටම ඉන්න පුලුවන් වෙන්න ඕන හැම ආත්මෙකම 🥺❤️😘
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි... ඒ ආශිර්වාදය අපිට ගොඩාක් වටිනවා ...ආදරෙයී.❤️❤️🥰🥰
@chiranjipabasara7670
@chiranjipabasara7670 2 жыл бұрын
මන් හිතන්නෙ දැකපු ලස්සනම කපල් එක හරිම ලස්සනයි 🥰 ඒ වගේ ආදරයක් නම් මට හීනයක් වගේ🥺🥺🥺 ඔයාලා දෙන්නටම සුභ පතනව ❤️❤️❤️
@sonalinidarshani8560
@sonalinidarshani8560 2 жыл бұрын
දවස් තුනක් කඩින් කඩ ලව් ස්ටෝරි එකම බැලුවේ හරිම ආසවෙන් ජේසු පිහිටයි දෙන්න තුන්දෙනා වෙලා ලස්සන අනාගතයක් ලැබේවා කියල පතනව😍😍😍😍😍❤️❤️❤️
@brightgirl5948
@brightgirl5948 2 жыл бұрын
Happyyyy Anniversary Akki & Aiyah 🥰🙈❤️😍 හරිම ලස්සනයි අක්කෙ ගොඩාක් ආසාවෙන් බැලුවා වීඩියෝ එක හැමදාම සතුටෙන් ඉන්න ඔය දෙන්නම💓 අක්කගේ අවු 16 photos ඊලග වීඩියෝ එකෙන් පෙන්නකෝ 🥺🙈 Bs.🌼
@dixsanpranandu
@dixsanpranandu 8 ай бұрын
අක්කි ඔය දෙන්නා ගොඩක් ගැලපෙන්වා ඔය අදරේ ඔහොම්ම තියෙන්න ඕනා ඇස් වහක් කටවහක් නම් වදින්න එපා 💞💞❤️❤️❤️❤️
@Jeonmisoo2k
@Jeonmisoo2k 2 жыл бұрын
අවංක ආදරය ට බාධක ආවත් අනිවාර්යයෙන්ම එකතු වෙනවා.ආත්මීය බැදීම් නම්.අක්කගෙයි අයියාගේ අවංක ආදරය මම අගය කරනවා 🙏🥰🥰🥺🥺
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
අනිවා😍
@dulekahansamali9607
@dulekahansamali9607 2 жыл бұрын
ලස්සන ආදර කතාවක් අක්කේ අයියේ .හැම කෙල්ලෙක්ම බලාපොරොත්තු වෙන්නෙ ඔය වගේ ආදරයක් ඒ ආදරේ අද අක්කට ලැබීලා තියෙනවා .ඇස් වහක් නම් වදින්න එපා ඔය ආදරේට ❤️❤️ අවුරුදු 100 නෙවෙයි ඉපදෙන හැම ආත්මේකම ඔය දෙන්නා ඔය දෙන්නගේම වෙලා ඉපදේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්නෙ අක්කෙ අයියේ ❤️❤️ බුදු සරනයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ඔය දෙන්නට 🙏🙏🙏
@user-fz1gr5ci6k
@user-fz1gr5ci6k 2 жыл бұрын
එකට මගේ ආදර කතාව ඉමෝ එකෙන් සෙට් උනා වට්සැප් එකෙන් අවසන් උනා 😅සරලයි
@lankakumari4547
@lankakumari4547 Жыл бұрын
😂😂😂
@dehamidilasha
@dehamidilasha Ай бұрын
Mageth 😅
@isurigunasekara1558
@isurigunasekara1558 2 жыл бұрын
අපේ 💑අම්මායී තාත්තයී මුලින්ම හම්බු වෙලා😉 තියෙන්නේ South *Korean* වලදී මයී. 💓🌷පස්සේ marri කරලා ආයෙත් korean gihin 🤭අවුරුදු ගාණක් Korean idala dennama....harima lassanaiiii korean.. එහෙ photos දැක්කම අම්මාi තාත්තා i කියනවා අපිටත් kawada හරි korea යන්න කියලා e ලස්සන විඳින්න.... මමත් Hari asawen ඉන්නේ ehe yanna.. 💓🌷ඔයාලා දෙන්නට Happy Anniversary!! Be happy every day
@nishigamage2213
@nishigamage2213 2 жыл бұрын
සමීර ඇන්ඩ් සඳුනි නංගි ගොඩාක් ආදරෙයි එදා වගෙම තවම ඔයාල දෙන්නට ක්වන්ජු වල මගෙ කාමරේට මුලින්ම ඔයාල දෙන්න ආව දවසෙ ඔයාල දෙන්නගෙ ගතිගුණ තේරුම් ගත්තා. 💖ගොඩක් නිහතමානී. එදා වගෙම අදත් කියන්නෙ ගොඩක් ලස්සනට ජීවිතේ ගෙනියන්න. ආදරෙයි දෙන්නටම එක වගේ. ආයෙත් ඉක්මනින් අපි හමුවෙයි. ජේජු පිහිටයි !!! ♥️♥️♥️♥️
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ආදරෙයි අක්කියො .🥰🥰🥰
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ආදරෙයි අක්කියො ... අපි ඉක්මනින්ම ආයේ හම්බෙමුකෝ...🥰🥰
@spasperera8049
@spasperera8049 8 ай бұрын
සුපිරියි නංගි මල්ලි. හරිම සතුටින් ඔයාලගේ කතාව අහගෙන හිටියේ. Sandu නංගි වගේ හරිම සුන්දර හිනාවක් තියෙන අවංක ගැහැණු ළමයෙක්ට, Samee මල්ලි වගේ සුන්දර හිනාවක් තියෙන අවංක කොල්ලෙක් හම්බ වෙච්ච එක අහම්බයක් නම් නෙවෙයි. ඔයාල දෙන්නගේ ආදරය දකිද්දි අපිටත් අපේ ජීවිත අපේ සමීපතමයන් වෙනුවෙන් තවතවත් කැප කරන්න ඕනි කියන එ හදවතේ ගැඹුරටම දැනෙනවා. මම මේක බලද්දි දැන් ඔයාලා දෙන්නට පුංචි අමුත්තෙකුත් එකතු වෙලා. ඉතින් ඉදිරියටත් ඔයාල දෙන්නගේ හැම බලා පොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න ඕනි. බුදු සරණයි... ! ජේසු දෙවි පිහිටයි... !
@sisteranneiresha4791
@sisteranneiresha4791 2 жыл бұрын
pau අනේ අහිංසක ආදරයක ගෙවෙන හිතන මතන than ගෙවෙන හැම තප්පරයම කොච්චර වටිනවාද කොච්චර ලස්සනට රස කර කර කියනවda . අනේ හැම ගෑනු ළමයෙකුටම හැම පිරිමි ළමයෙකුටම මේ වගේ ආදරයක් ලැබෙන්න ඕන. ඔය දෙන්නා වගේම ඔයාලගෙ විවාහ ජීවිතෙත් ලස්සනට ගෙනියන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවායි හදවතින්ම prarthana කරනවා .
@harrysilva1275
@harrysilva1275 2 жыл бұрын
හරිම සුන්දරයි....ආදරීණීයයි...මේ වගේ ආදරයක් මට තිබුනානම්....😍 ඔයාලා දෙන්නට සුබපැතුම්....ජේසු පිහිටයි.
@pramudimaleesha6041
@pramudimaleesha6041 6 ай бұрын
මට දැන් වයස 20.මට bf කෙනෙක් ඉන්නවා අ⁣ක්කේ.අපේ සම්බන්ධයට දැන් අවුරුදු 5 වෙනවා ❤️😊එත් අපේ ගෙදරින් කැමති නැ 😢 🥺මං හරිම දුකෙන් ඉන්නේ 😒🥺
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
අයිය නිතරම අක්කිට respect කරල කතා කරනව.අයිය මේ වගේ ඉන්නෙ අක්කි නිසා කියල අයිය නිතරම කියනව.ඒක හරිම උතුම් ගුණයක් .i really respect you aiyaa,,..හැමදාම ගොඩාක් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම පාර්තනා කරනව🙏🙏තෙරුවන් සරණයි 😍❤️
@anomakumari8237
@anomakumari8237 Жыл бұрын
අනිවාරෙන්ම මාත් ඒක අගය කරනවා
@rashrashankavishka4994
@rashrashankavishka4994 2 жыл бұрын
ආත්මයෙන් ආත්මයේ සමී සඳූගෙම වේවා 🙏 සඳූ සමීගෙම වේවා .... 💜 ඇස්වහ කටවහ ඉරිසියා කිසි එකක් වදින්න එපා ඔයාලට අක්කේ..අයියේ... බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම... මාත් ඔය වගේම ලස්සන ආදරයක් ලැබුණ දවසක ඔයා වගේම ආදරෙ කරනව අයියෙ.. අක්කා වගේම ඉවසනව දරාගන්නව. 💜God bless you
@sayurinimsara-on2bo
@sayurinimsara-on2bo 5 ай бұрын
, අනේ ❤ හරිම ලස්සන ආදර කතාව ක් ❤... මේ තමයි දෙවියන් වහන්සේ ගේ කැමැත්ත ❤❤❤
@angelkanushki5802
@angelkanushki5802 2 жыл бұрын
අක්කා නිළියක් වගේ ලස්සනයි 💖
@imanshidehara3447
@imanshidehara3447 2 жыл бұрын
මගෙන් සුබ පැතුම් අක්කිටයි,අය්යටයි 💜🥰 ඔයලා දෙන්නා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔනෙ ❤️❤️ආදරෙයි අක්කටයි අයියටයි 💕🥰
@samaligunasekara350
@samaligunasekara350 2 жыл бұрын
ඔයාලගේ ආදර කතාව අහල ඇහැට කඳුලකුත් ආවා.හරිම ලස්සනයි.හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.❤️
@sl3dart436
@sl3dart436 2 жыл бұрын
හැම කොල්ලටම තියෙන ප්‍රශ්නයක් තමා,, මේ කෙල්ලනම් ලස්සනයි,, ඒත් කැමතියෙයිද දන්නෙ නෑ කියන එක...
@priyanthiwelivita5279
@priyanthiwelivita5279 2 жыл бұрын
අක්කා ඉස්සර නිලියක් වගේ අනේ දැන් කියලත් වෙනසක් නැ අනේ ❤️❤️😍😍
@sandunitharaka5160
@sandunitharaka5160 2 жыл бұрын
අපෙ love story ekth ඔය වගේ අක්කි. මගෙ නමත් සදූ.එයා මේනක. මාත් බැලුවෙ බොන්නෙ නැති , සිගරට් බොන්නෙ නැති කෙනෙක් එයත් එහෙමයි. අපි දෙන්නම දැන් ජපන් exam karanna yanne 😁❤️
@user-gr8td8zr6d
@user-gr8td8zr6d 2 жыл бұрын
මං කවදහරි කොරියාවට ආවම අක්කියි, අයියවයි බලන්න අනිවාරෙන් එනවා....❤️❤️❤️ (තව අවුරුදු 10කින් විතර එන්නම්...)❤️❤️❤️
@dreammiracle657
@dreammiracle657 2 жыл бұрын
Soulmates 😍 May God bless you two ❤️✨
@djayalath6349
@djayalath6349 6 ай бұрын
ඔය හල්පේ පල්ලිය තියෙන්නේ කොන්ගස් හංදියෙන් ඇතූලෙ පාරෙ ද? තවමත් සමිරගෙ ගෙදර තියෙන කොල පාට තීවිල් එක එකද? ඔයාගේ ගෙදර තියෙන්නේ පල්ලියේ වම් පැත්තේ පාරෙ නෙද නංගි, ලංකාවේ ලස්සන ලව් කපල් එකක් ගෙවන ලස්සන ජීවිතය හරිම ආදරනියයි, ඇත්තටම සතුටුයි.ඔයාලා තුන්දෙනාටම හැම ආත්මයකම හෑමදම සතුටින් ඉන්න පතනවා ඉත සිතින් ම.
@kaveeshathisera6622
@kaveeshathisera6622 2 жыл бұрын
ඒ කතාව අහද්දි මගේ ආදර කතාව මතක් උනේ අක්කි. මගේ boyfriend දැන් ඉන්නේ රට. මන් හිතනව මේ අපේ අමාරුම කාලේ ගෙවෙන්නේ කියල😥 මන් මඟබලාගෙන ඉන්නව එයා අවාහම ඉක්මනට marry කරල අපි අපේම වෙන්න 🙈😘. එයා හැමදාමත් මන් ලඟ ඉන්න කියලයි මන් ප්‍රාර්ථනා කරන්නේ ❤️. අක්කි අයියයි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම සුබ පතනව ❤️😘😍
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔයාටත් ගොඩාක් ලස්සන ආදරයක් ලැබේවි...ගොඩාක් සතුටින් පරිස්සමෙන් ඉන්න... ආදරෙයි ❤️❤️🥰🥰
@kpopgirl4435
@kpopgirl4435 2 жыл бұрын
හරිම ලස්සන ආදර කතාවක් 😍♥️ ඇත්තටම දෙවියන් වහන්සේ ඔයාලා දෙන්නව මවලා තියෙන්නේ ඔයාල දෙන්නා වෙනුවෙන්මයි. අවුරුදු දහයක්ම හරිම ආදරෙන් හිටියා වගේ ඉස්සරහටත් ඉන්න ලැබෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි අක්කිටයි අයියටයි ❤️✝️🌹
@shashikalakshitha5372
@shashikalakshitha5372 Жыл бұрын
එක හිතකට ආදරේ කරන අය හැමෝටම හම්බෙන්න ඔනී..පොරොන්දු රකින ආදරයක් ❤❤මට නම් කොරියන් exam කරනවා කිව්ව විතරයි අවුරුදු 5ක love එක නැති උනා එයා වෙන කෙනෙක් එක්ක ගියා .. තව මාස ගානකින් කොරියන් එනවාමයි ❤
@risoniseneka6078
@risoniseneka6078 2 жыл бұрын
Wedding photos, Homecoming photos හරිම ලස්සනයි අක්කි 😍😍 වෙනදා වගේම අක්කි අයියයි හුගක් ලස්සනයි 😘😘 ඔයාලගේ ආදර කතාව ගොඩාක් ලස්සනයි ❤️😍😘💐
@user-gi6qh4im1v
@user-gi6qh4im1v 2 жыл бұрын
අද උදේ ඉදන්ම බලන් හිටියේ මේක වෙනුවෙන්... හරිම ලස්සනයි ඔයාලගෙ ආදරේ... මමත් ආදරෙයි ඒ ආදරේට...මගේ fv couple එක ඔයාලා දෙන්නා...ඔයාලා මෙහෙම කියන්නත් කලින් මම හිතාගෙන හිටියා දෙන්නගෙ ආදරේ පොඩි කාලයක් නම් වෙන්න බෑ...ඒක ලොකු ගමනක් වෙන්න ඇති කියලා... ඉතිං happy anniversary මගේ අක්කටයි අයියටයි...හැම ආත්මෙකදිම ඔයාලා ඔයාලගෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...💜️ ඒ වගේම ගොඩක් පරිස්සමින් සතුටින් ඉන්න... ඔයාලා වගේ දෙන්නෙක්ව yt channel එකකින් හරි හම්බුන එක ගැන සතුටුයි මට... ආදරෙයි 💜️💙
@mr.mariussilva3266
@mr.mariussilva3266 2 жыл бұрын
පල්ලියේ set වෙන ❤ ආදර කතා නම් මරු නේ😁🥲 මගේ❤️ ත් එසේමයි
@TharakaMSilva
@TharakaMSilva 2 жыл бұрын
හරිම ලස්සන ආදර කතාවක් 😍💖 Congratulations! 🎊🎉🎊🎉 Happy Anniversary both of you
@heshanchamindu5717
@heshanchamindu5717 2 жыл бұрын
🙂මාර ලස්සන ආදර කතාවක්🤩 ගොඩක් ලස්සනයි අක්කෙ , අයියේ 💞
@oshi426
@oshi426 8 ай бұрын
අක්කනම් මාරම ලස්සනයි❤️දෙන්නා හරිම නිහතමානී 👍
@madhuathauda
@madhuathauda 2 жыл бұрын
සාංසාරික හමුවීම් කෙතරම් පුදුමාකාරද...! 😌✨❤ Happy 10 Year Anniversary ✨💕 & Congratulations For Brilliant Life! 😊🌸💖 Interesting & Lovely Love Story... 💫🙈❤️ Both of you are so lucky to have a lovable partners & may you both have a elegant wedded life! 😌✨❤️
@bhagyawijesinghe7553
@bhagyawijesinghe7553 2 жыл бұрын
Ane akki oya harima ලස්සනයි සුරංගනාවියක් වගේ අනේ ඇස් වහක් කට වහක් වදින්නෙපා හැමදාම සතුටින් ඉන්න ❤
@sl60tv40
@sl60tv40 Жыл бұрын
දේව මෑණියණි ..ඔබට ස්තුතියි...!♥️ මේ දෙන්නව එක්කලාට...
@praveenarathnayaka6528
@praveenarathnayaka6528 2 жыл бұрын
හරිම සතුටුයි අක්කේ බලාපොරොත්තුවෙන් හිටිය video එකක්..🥳 අක්කාගෙයි අයියාගෙයි love story එක ඇහුවම මට මගෙ story එක මතක් වුනා..🥰 අක්කාගේ ආදරේ පටන් ගත්ත කාල වකවානු මේ හැමදේම මගෙත් සමානයි චූටි වෙනසක් තියෙනවා මගෙ ආදර කතාවෙ ආරම්භය නොවැම්බර් 30.. ඒ වගේම අක්කා අයියා එක්ක මෙහෙ මාස තුන වගේම මගෙත් මාස තුනයි ලගින් ඉන්න පුළුවන් වුනේ..🙂 ඊට පස්සේ දුරින් ඉදලා ආදරේ කරන්න වුනේ.. දැන් මගෙ ආදරේට අවුරුදු 5යි.. 😍 ඇත්තටම හරිම සතුටුයි අක්කේ ඔයාලා දෙන්නා ගැන.. ඒ වගේම අක්කේ, පල්ලියේ චාරිත්‍ර ගැන විස්තර කිව්වට ස්තූතියයි..🙏 මං බුද්ධාගම කෙනෙක් කවදාවත් පල්ලියකට ගිහින් නෑ ඒක නිසා මං දැනන් හිටියේ නෑ චාරිත්‍ර ගැන.. හරිම සතුටුයි ඒවා ගැනත් දැනගන්න පුළුවන් වුනාට..😊 අක්කේ ඔයාලා දෙන්නා හැමදාම මේ වගේ ආදරෙන් පරිස්සමින් ඉන්න..😘❤️
@thenu2516
@thenu2516 2 жыл бұрын
අද අක්කියි අයියයි දෙන්නම මාරම ලස්සනයි 😚.අක්කි ඔයා ගොඩාක් lucky මේ වගේ හොඳ අයියා කෙනෙක් ලැබෙන්න ❤️❤️.හැමදාම ඔය වගේම සතුටින් ඉන්නෝ...✌️😘😘
@sahantheekshana8120
@sahantheekshana8120 2 жыл бұрын
ඇස්වහක් වදින්න එපා කවදාවත් ❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️😘
@whenmyliferunning
@whenmyliferunning 2 жыл бұрын
ආත්ම ගානක් පතාගෙන ආපු ආදරයක්...... ඔය වගේ ආදරයක් හැමෝටම ලැබෙන්නෙ නෑ... ඔය දෙන්න ගොඩක් වාසනාවන්තයි..පින්වන්තයි.... කොරියානු රටෙත් ආදරය සහ ඒ අයගෙ තියෙන විනය ගැන මම drama වලින් දැකල තියෙනව..ඔයලගෙ ආදරේ ඔය රටේම විදින්න ලැබීම වාසනාවක්..... හැමදාම සතුටින් ඉන්න ...... බුදුසරණයි.......!!!!!
@CrazyOne3417
@CrazyOne3417 2 жыл бұрын
අනේ හරිම ලස්සන ආදර කතාවක්. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ දෙන්නම. ❣️
@jayanimihisara6361
@jayanimihisara6361 2 жыл бұрын
අනේ ඇත්තටම ඔයාලා පුදුම වාසනාවන්තයී ❤️🥺 මේ තරම් ආදරනීය දෙපලක් මම පලවෙනි වතාවට දැක්කේ 🥰🥰🥰🥺❤️❤️❤️
@jayanimihisara6361
@jayanimihisara6361 2 жыл бұрын
ලස්සනයි අක්කී 🥰🥰❤️❤️
@littlequeen7339
@littlequeen7339 2 жыл бұрын
Sandhu ගේ මුහුණ හඳ වගේ ❤ Masha Allah 🤗
@_.lilly._7536
@_.lilly._7536 2 жыл бұрын
හරීම ලස්සනයි අක්කී අයියා ඔයාලගේ ආදර කතාව 🥺❤️ අවුරුදු 100කටත් වඩා වැඩියෙන් හැම හුස්මක් පාසාම හැමදාකම තව තවත් ඔයාලගේ ආදරේ වැඩි වෙන්නත් ඔයාල ජීවිතේ තව තවත් සුන්දර වෙන්නත් කියාලා මම මගේ මුළු හදවතිනම ප්‍රාර්ථනා කරනවා 🌹❤️ ජේසු පිහිටයි අක්කී අයියා !!! අනේ මං ඔයාල දෙන්නට ගොඩාආආආආආආආආක් ආදරෙයි 🥺❤️ මේ විදිහට අපිත් එක්ක ඔයාල දකින කොරියාවේ සුන්දරත්වය බෙදා ගන්නවට ගොඩාක් ස්තුතියි අක්කී අයියා 🙏 ❤️ හැමදාම කියනවා වගේ ඔයාලා මගේ හිනේ කියන චිත්‍රයට තව ලස්සන දේවල් එකතු කරනවා 🥺 මං මේ හිමීට ඒක පාට කරන් යන ගමන් 💜️ ආදරෙයීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ 🥺❤️ ( ගොඩක් කියෙව්වාට sorry මට හරීම සතුටුයි!💜️ )
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි පැටියො 😍
@malithipabasara1884
@malithipabasara1884 2 жыл бұрын
Ane e adare🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Muthukumarana221
@Muthukumarana221 8 ай бұрын
මෙ අක්කයි අයියයි දෙන්නම වෙඩින් පොටෝ වලයි දැනුයි ගොඩක් වෙනස්
@roshanteam
@roshanteam 2 жыл бұрын
මමත් කොරියාවේ ඉදගනේ ආසාවෙන් ඔයාලගේ වැඩ සටහන් බලනවා පට්ටම ලස්සනයි.ඔයාලගේ ආදර කථාව ගොඩක් ලස්සනයි.සහොදරයා සහෝදරී වරදින්නේ නෑ බුදුසරණයි..
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ...❤️❤️
@rooricreations5497
@rooricreations5497 2 жыл бұрын
ඔය දෙන්නා පුදුම වාසනාවන්තයි .ආත්ම ගානක් පෙරුම් පුරලා ඔයාලා මේ ආත්මෙ හම්බවෙලා තියෙන්නේ .හැමෝටම ඔය වගේ ආදරයක් ලැබෙන්නෙ නැහැ .මතු සංසාරෙත් ඔයාලා ඔය විදියටම මුණගැහෙයි.හැමදාම සතුටින් ඉන්න .හැම ආත්මෙම.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@heshanihansika2603
@heshanihansika2603 2 жыл бұрын
ආදරේ හිතෙනව ඒ ආදරේට සෑහෙන කට්ටක් කාල තියනව නෙ අක්කියි අයියයි. අන්තිමට ඔය දෙන්න දිනුව ආදරේ 😘❤️‍😍😍😍😍😍😍😍😍😍😍 හැමදාම ඔය වගේ ආදරෙන්ම ඉන්න ලැබෙන්න ඕන දෙන්නට.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharu5412
@tharu5412 8 ай бұрын
මමත් දෙවියන් වහන්සේ ගෙන් ඉල්ලලා තියෙන්නෙ අයියා වගේම boy කෙනෙක් ව..❤😊 ඔය තුන්දෙනාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව මන්...😘❤🌻
@nuwanpriyankara5581
@nuwanpriyankara5581 2 жыл бұрын
මුලු ජීවිත කාලය පුරා ම සතුටින් ඉන්න ලැබේ වා. නංගී ඔයා ගොඩක් ලස්සනයි
@rasikarasika2140
@rasikarasika2140 6 ай бұрын
අනේ හරිම සෝක් ඔයාලා දෙන්නගේ ආදර කතාව ❤සතුටින් ඉන්න
@HanakoFujiyo
@HanakoFujiyo 2 жыл бұрын
අනේ හරිම ශෝක්..happy anniversary..stay happy forever 😍😘❤️
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 40 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 25 МЛН
Paradeese | Episode 24 - (2024-08-29) | ITN
18:48
ITN Sri Lanka
Рет қаралды 192 М.
Boy or girl? / Gender Reveal / its a....??💙💗
30:10
Samee and Sandu
Рет қаралды 420 М.
අපේ ආදර කතාව 💕 | since 2013 | Love story 💕
33:58
Singapore tour vlog
21:03
Shalani Tharaka
Рет қаралды 941 М.
Our home tour  / කොරියාවේ අපේ ගෙදර
33:15
Samee and Sandu
Рет қаралды 853 М.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 40 МЛН