අපේ කැනඩා ගමන🇨🇦 | Our Journey From Sri Lanka 🇱🇰 To Canada🇨🇦✈️| Himaya Wickramasinghe

  Рет қаралды 24,484

Himaya Wickramasinghe

Himaya Wickramasinghe

Күн бұрын

#ourjourneyfromsrilankatocanada#lifeincanada #canadalifestyle#dayvlogs
Hope you enjoyed the video as much I enjoyed making it,and make sure to like,comment,and share if you like the video.if you like my channel's content,make sure you subscribers and hit this 🔔 to be notified whenever I upload a video....🧚🏻‍♀️
Don't Forget Please Subscribe ToKZbin channel :
/ @himaya_wickramasinghe_
------------------------------------
You can catch me on :
Instagrama : ...
Face book page : / himaya-wickramasinghe-...
TikTok : vm.tiktok.com/...
------------------------------------------------------------------------------------
Hit a like and share with you friends and family 🎀💋
Thank you sooo much your love and support as always …🧚🏻‍♀️💗

Пікірлер: 180
@asokafernando7068
@asokafernando7068 Жыл бұрын
මේ හැමෝම එකම දේ තමඊ කියන්නේ, Google කරහාම හැමෝගෙම ඒවා පෙනෙනවා. ඔක්කොම එකඊ. අපි කැනඩාවට ආපු හැටි, Bag පැක් කරපු හැටි. පළමුව දැකපු හිම. හිම කුණාටු. අපි කැනඩාවේ Shopping යමු, කැනඩාවේ සුමානෙට කෑම උයපු හැටි, අපේ බබා School ගිය හැටි, කැනඩාවේ අවම වැටුප. මේවා තමඊ ඔක්කොමල්ල කියන්නේ. ලංකාවේ ඉන්න අපේ දරුවන් හූල්ල හූල්ල ඔවුන්ට ඉගෙන ගන්න තියෙන Data ටික මේවා බලාලා නැති කර ගන්නවා.
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
ඉතිං ඔයාගෙ දරුවන්ට ආදරෙන් කියලා දෙන්න හොදට ඉගෙනගෙන ඔයාලත් මේ වගේ රටකට යන්න කියලා...හූල්ලන් දරුවන්ට උගන්නන්න එපා.දරුවන්ගෙ පුංචි මනස⁣ට පුළුවන් ඔයාට ආදරෙන් කියලා දෙන්න...හැමදාම දරුවෝ ලංකාවෙ ජිවත් වෙනට වඩා ලංකාවෙන් පිට ලස්සන සුන්දර ජිවිතයක් තියනවා කියලා දකින්න ඕනෙනේ...
@asokafernando7068
@asokafernando7068 Жыл бұрын
@@Himaya_Wickramasinghe_ ඕකද ඔබලාගේ සුන්දර ජීවිතේ. සීතලේ ගැහි ගැහී, සුද්දන්ගෙන් බැනුම් අහ අහා. Second Class Citizen කෙනෙක් නේද ඔබලා. ඔබගේ පරම්පරාව මෙතනින් එහාට කොහේද. පන්සලකට යන්න හැතැම්ම කියක් විතර යන්න ඕනෑද. අවුරුදු 5 කට සැරයක්වත් ලංකාවට එන්න පුලුවන්ද? එක දිගට පැය 36 ලංකාවට එන්නත්, තවත් පැය 36 අපහු කැනඩාවට යන්නත් ඔනනේද. මේ දෙසරයේම Body Clock එක පැය 12 කින් වෙනස් වෙනවා නේද. ලංකාව තරම් ලස්සන රටක් තව කොහේද තියෙන්නේ. මේවගේ සුළු කරදර වලර රට හැර පැනල යන්නේ නිවටයෝ කියල අපේ සීයා අපට කියල දුන්නා. ඔබ සහ ඔබගේ දරුවන් එහෙම නොවේවා කියා මම ප්‍රර්ථනා කරමි.
@hashanwickramasinghe1067
@hashanwickramasinghe1067 Жыл бұрын
Bro, ethin ai methana comment walata kaale kanne. Google karala balaganna. Anika kauruwath katawath balen pennanne na. Data kala gena hari balala motivation ekak ganna eka hodai neda? Nattan oya wage lin madiyek wage comment kara kara yana minihek wei e lamai nuth. Lankawen eliyata yaganna baruwa dagalana irisiya kaarayo thamai ethin ohoma talks denne😂😂😂😂😂😂
@hashanwickramasinghe1067
@hashanwickramasinghe1067 Жыл бұрын
bro first of all, mehe kauruth sithale enne na. Serama heated and jackets daagena enne comfy eke. Anith eka classes status kiyala deyak na mehe. Hamoma ekai. Paramparawa wanase kabal gaannet na😂. Ewa duupath manasika thathwa.😂😂. Ow pansalata dura athi but silaya thiyenne hithe and karana wada wala misak pansale nemei. Lankawa ochchara pansal bana tibilath meka da egana gena tiyenne?. Irisiyawa kuhaka Kama nisa tamai lankawa chaa wela tiyenne. Anika lankawata enna monawada ohe dan tiyenne. Adama minissu irisiya karayo hamatanama. Video ekak dammat unta balan enna ba. Oyata lankawa hodai nam apita mokada api qwe na ne hoda na kiyala. Anith eka api ahuwe na ne oba thumagen methana balen denne avilla😂😂. Panala ganna kauruth allan hitiye na apiwa kauruwath😂😂😂. Hamoma duwana wa ne😂. And api rata giye Ada eye nemei 😂😂😂. Oyata mewa magic wage nam please wena podi un Gil gahana video ekak search karala balanna. Erisiya karayo enna eka hodai. E kiyanne api success kiyana eka. 😂😂😂😂
@asokafernando7068
@asokafernando7068 Жыл бұрын
@@hashanwickramasinghe1067 What is this language? Is this an African language? Do not understand this language. Thanks anyway.
@AnuraPa
@AnuraPa Жыл бұрын
❤❤❤❤ ඔයාලට සැපවත් හා වාසනාවන්ත සුබම සුබ අනාගතයකට හදවතින්ම සුබ පතමි. ලංකාවෙන් පිටවී යනු දැන මට ඇත්තටම ලංකාව ගැන මතක්වී දුකක් ඇති උනා. මමක් ඔය හා සමානනව මගේ ඡීවිතයේ පලවෙනි flight කින් තමා ඡර්මනියට ආවේ. මම දැන් ඡීවත් වන්නේ ඡර්මනියේයි. බුදුසරණයි!🙏🙏
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Anehh Thank you sooo much…අදුනගැනීම සතුටක්❤️🥰ඔයාටත් බුදුසරණයි🙏🏻🩷
@chariandsha
@chariandsha Жыл бұрын
ගොඩාක් විස්තර එක්ක , ගොඩාක් දේවල් විඩියෝ වලින් ලෝබ නැතුව දාලා තියෙන , දැනට මං දැකපු හොදම විඩියෝ එක❤❤
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
අනේ Thank you soo much…🙏🏻❤️😘
@NetITGeeks
@NetITGeeks Жыл бұрын
Welcome to Canada. I wish you guys all the best!
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Thank you soo much❤️
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
ඔයාලා දෙන්නා හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න. ❤😍❤😍❤😍අළුත් ජිවිතේ සියලු ප්‍රර්ථනා සපල වේවා . තෙරුවන් සරණයි . ❤❤❤❤
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Thank you soo much akki🥺❤️adarei 🫶🏻❤️😘
@Maayaamunasinghe
@Maayaamunasinghe Жыл бұрын
Wooh akki🥺😘 keep it up darling 👊💪♥️
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Thank you love ❤️😘
@GeorgeJayakody2377
@GeorgeJayakody2377 Жыл бұрын
Welcome to your second home! good luck 🙂
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Thank you sooo much🥰
@hirupalliyaguruge8424
@hirupalliyaguruge8424 Жыл бұрын
Thank you Akki. Useful video ❤ oya student visada awe Akki . Stay safe
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Anytime doll ❤️api student visa nemei awe patiyo😘
@dewmini2983
@dewmini2983 Жыл бұрын
Mn 1st time oyage video me balanne. Lassanai balanna asa hithenawa. Good luck akke😘😍
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Anehh 🥺❤️🫶🏻thank you sooo much nanga❤️😘
@thakshisjourney
@thakshisjourney Жыл бұрын
Keep it up darling awaiting for more videos . Love ya ❤😘
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Thank you akki doll🥰❤️😘
@sandarusachintha5335
@sandarusachintha5335 Жыл бұрын
Wish you and your family a great future full of true colours akke❤🎉
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ 11 ай бұрын
Thank you soo much malli 🥰
@nathashamaththaka3238
@nathashamaththaka3238 Жыл бұрын
අනේ හරිම සතුටුයි darling❤ මේ වගේ ජීවිතය ජයග්‍රහණය කරන එකට.අනේ මන් මේ ඔයාට comment කරන 2 අවස්තාව.කලින් tiktok එකේ comment කරා.අනේ ඔයාත් මගෙ වයසෙ darling ❤🥰❤මාත් 98 january 19 .මටත් මේ වෙනකොට මාස 5 බබෙක් ඉන්නවා🥰ඔයාගේ ජීවිතය success කරගන්න ලැබේවා ඔයාල දෙන්නටම 🥰 බුදුසරණයි darling ❤ඔයාලටත් ලස්සන ඔයා වගේ doll කෙනෙක් වගෙ බබෙක් ලැබෙන්න ඕන 🥰❤
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
අනේ මට හරිම සතුටුයි ඔයාගේ මේ නිහතමානී comment එක දැක්කහම...tik Tok එකේ දැකලා මගේ channel එක බලන්න ඇවිත් ඔයාගේ කාලයෙන් වෙලාවක් වෙන් කරන් comment කලාටත් බොහෝම ස්තුති 🙏🏻🥺❤️ඔයා වගේ ලස්සන හිතක්.තියන කෙනෙක් මගේ KZbin family එකට එකතු වුන එක මට සතුටක්…🥰😘Thank you sooo much love ❤️ ආදරෙයි🫶🏻🌷
@nathashamaththaka3238
@nathashamaththaka3238 Жыл бұрын
@@Himaya_Wickramasinghe_ අනේ හැමදාම ආදරෙයි darling හොද යාලුවෙක් ඔයා 🥰parissmn sathutin inna 🥰❤
@hanskumarasinghe4789
@hanskumarasinghe4789 Жыл бұрын
Nice.. um really happy for you!
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Thank you soo much 🥰
@slshortyt5905
@slshortyt5905 11 ай бұрын
Video aka lassanai akke❤️👀 Voice aka lassanai 💗
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ 10 ай бұрын
Thank you malli🥰
@marshaldiaz6174
@marshaldiaz6174 Жыл бұрын
Congratulations akki 🍾👏
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ 11 ай бұрын
Thank you malli 🥰
@yoshinimoksha997
@yoshinimoksha997 Жыл бұрын
Wooow keep it up akka ❤
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Thank you sweetheart 🫶🏻💗😘
@thanucreation955
@thanucreation955 Жыл бұрын
Wow akki ❤ hamadam sathutin inna wish krnw good luck
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Thank you soo much my doll❤️😘
@malimali-rr3wv
@malimali-rr3wv Жыл бұрын
Wow harima lassanai akki Akki aniwaren home tour ekak one 🥰😍😍😍🌻
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Thank you sweetheart…🫶🏻💗harii mn Home Tour ekak aran ennan😍😘
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 3 ай бұрын
Kilo 47k marunea eakanea man baluwea ochchara apitea nam saudi iadala 30ye air farans Riyadh dammam Amsterdam Toronto
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ 3 ай бұрын
Anehhh aththada…mehema ena eka hodai e kiynne🥰
@SanduniMelissa
@SanduniMelissa Жыл бұрын
හිමා පැටියෝ...😘😘 හැම දේම සාර්ථකම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ඔයාගේ දේවල් කියවනකොට බලනකොට මට මාවමයි පේන්නේ 😍😍😍...මගේ කතාවත් ඔයාගේ කතාව වගේමයි හිමා.. මටත් ඉන්නෙ ආදරේ මහ ගොඩාක් තියෙන තාත්තෙක් වගේ මාව බලාගන්න කෙනෙක්...අපිත් ඉක්මනින් marry කරලා abroad යන්න ඉන්නෙ .මං මෙහෙම වෙන කාටවත් comment කරලා නෑ 😘😘😘😘..ඒත් fb එකේ ඔයාගෙ දේවල් කියනකොට ඔයා videos කියන දේවල් අහනකොට මට මාවමයි පේන්නේ හිමා.. ආදරෙන් ඉන්න පැටියෝ😘😘 පරිස්සමින් අනිත් හැම හීනෙටම යන්න අයියා එක්ක... අහම්බෙන් දැක්ක ඔයාලාට ආදරෙයි ..ඇත්‍තටම හම්බෙමු කවදාමහරි ❤❤❤
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
අනේ Thank you පැටියෝ ඒ ආදරේට...🥺❤️මේ ලස්සන comment එකට...🙏🏻😘මට වගේම ඔයාටත් ඉක්මනින් ඔයාගේ හීන වලට යන්න ලැබෙන්න කියලා මන් wish කරනවා doll.ආදරෙයි...🫶🏻❤️
@SanduniMelissa
@SanduniMelissa Жыл бұрын
@@Himaya_Wickramasinghe_ ❤️❤️😘
@praveennethmal5754
@praveennethmal5754 Жыл бұрын
Congratulations 🎉Keep it up akkaa ❤️🥰
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Thank you malli🥰❤️
@liyanaads3701
@liyanaads3701 Жыл бұрын
First Comment For Me... Hi Engle Akki..... ඔයාගෙ කටහඩ හරිම Cute අනෙ.... ඔයා Barbie Doll කෙනෙක් වගේමයි..... අක්කි ඔයා කැමති නැද්ද කැනඩාවෙ ඉදන් Online Shop එකක් කරන්න??.... අනේ මන් හරි අාසයි ඔයාගෙ Custamars කෙනෙක් වෙන්න.... කැනඩාවෙ බඩු වල මිල අඩුයිද අක්කි..... Ane... පරිස්සමින් ඉන්න Engle... Love You So Much....💕💕💕💕💕💖💖💖💖.... ඔයා අාස නැද්ද ඔයාගෙ Fansලාට ලස්සනම Comment එක තෝරලා තෑගි එවන්න ඔයාට කැමති නම් විතරයි.....
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Hari api balmuko patiyo…❤️😘
@deneththaru
@deneththaru 3 күн бұрын
kiyak giyd akkiye visa walatai tikat ekatai🥰
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ 2 күн бұрын
Visa ekata kohomada kiyla mn hariytma danne nha nanga.ticket wlatanan laksha 12k giya api dennatama.ratawal kihipayakma haraha canada enna puluwan ekath ekka ticket price wens wenne.
@nethu-uf5ty
@nethu-uf5ty Жыл бұрын
අක්කි ඔයත් ලස්සනයි වීඩියෝ එකත් ලස්සනයි.❤
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Anehh Thank you patiyo 🥺❤️😘
@SewwandiDissanayake-pq8vj
@SewwandiDissanayake-pq8vj Жыл бұрын
annehh..wow❤❤❤❤ 😘😘😍😍
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Thank you love ❤️😘
@SnehSneh-it9ng
@SnehSneh-it9ng Жыл бұрын
Wooow akki.😍😍😍😍😍😍 akki oyage pink color sun glass ek gatte kohenda
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Oya ahnne mge wardrobe tour eke pennana sunglasses dekak gnada patiyo???
@SnehSneh-it9ng
@SnehSneh-it9ng Жыл бұрын
@@Himaya_Wickramasinghe_ ow akki
@ganeshamenikkumari830
@ganeshamenikkumari830 Жыл бұрын
Rata yanakota hand bagege eke lipstik ekak geniyanna puluwanda.
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Ow lipstick eka oyge powder eka aran ynna puluwan.liquid thamai aran ynna bari…
@milfarfarha354
@milfarfarha354 Жыл бұрын
Congrtz sis❤ This is my dream❤
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Thank you 🥰❤️
@milfarfarha354
@milfarfarha354 Жыл бұрын
@@Himaya_Wickramasinghe_ thawa vedios dhaanna akke plsss💖
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
@@milfarfarha354 hari Mn aran ennan lassna Videos🥰❤️
@Yuhi_mashi
@Yuhi_mashi 4 ай бұрын
❤❤
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ 2 ай бұрын
❤️❤️❤️
@chamudirasangika__
@chamudirasangika__ Жыл бұрын
Akki lv ❤️🧚
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Doll❤️😘
@ChandaniMaliduwa-pp5bl
@ChandaniMaliduwa-pp5bl 6 ай бұрын
කැනඩාවට ලංකාවෙන් එන්න ඉන්න කෙනෙකුට පොලිස් රිපෝට් එක අනිවාර්යයිද
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ 6 ай бұрын
ඔව් අනිවාර්යයි dr❤
@dulanjalibagya
@dulanjalibagya Жыл бұрын
ලස්සන පින්වන්ත මැනිකක් ඔයා.අපිත් ඉක්මනට එනවා.අක්කා කොහේද්
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Api Ottawa inne patiyo.oyla kohetada enne??
@dulanjalibagya
@dulanjalibagya Жыл бұрын
@@Himaya_Wickramasinghe_ akke api enne montreal walata.parissamen inna akke thwa shopping vlogs karannako akke ♥️♥️♥️
@Anu._
@Anu._ Жыл бұрын
Harima lassanai patiyo❤❤❤
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Thank you patiyo 🥰❤️😘
@user-vl9lx8pg4u
@user-vl9lx8pg4u 7 ай бұрын
Akki man me year marry kranna yanne matath boyfriend ekkama me year eke ethakota yanna puluwanda?oyala kohomda marry karala ekaparaka giye akki.aiyata pr eka thynawada?
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ 7 ай бұрын
Marry karala Eka parama awe Nha nanga.mn marry karala dan aurudu 4k wenwa.mta Australia visa Ela thiyna Hinda husband ekkma visa apply krala Canada Enna prshnayak üne Nha.ape marriage ekta 3yrs wenkota thmai api visa danme
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ 7 ай бұрын
Man danna widihta marriag certificate Eka parana wenna ona kala simawak thiynwa
@nethmidananjana8021
@nethmidananjana8021 Жыл бұрын
අක්කෙ ඔයාල ආව ඒජන්සි එක කියන්නකො
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ 6 ай бұрын
ඒජන්සි එකකින් නෙමෙයි නංගි අපි ආවේ...
@Nethmini487
@Nethmini487 Жыл бұрын
අක්කියෝ අර අල්මාරියේ තිබුණ කියුට් බඩු ඔක්කොම අරන්ද යන්නෙ❤️🙈🙈🤭
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
ඔව් පැටියෝ...🥰
@gimhaniambuldeniya8451
@gimhaniambuldeniya8451 Жыл бұрын
Nangi ♥️💐
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Akki❤️😘
@damithdilshan3649
@damithdilshan3649 11 ай бұрын
Lakawe passport ekatada,canada visa eka,wadinne nathnam wenama passport ekak අවශ්‍යයි dha
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ 11 ай бұрын
Lankawe passport ekata thamai Visa eka gahala ewanne.Visa awa Kiyla email eka awahama ape passport courier krla Vfs ekata ywanna one.itapsse aphu Visa eka gahala apita ewanawa
@damithdilshan3649
@damithdilshan3649 11 ай бұрын
@@Himaya_Wickramasinghe_ thnku so much 😊😊🙏
@webbrains69
@webbrains69 Жыл бұрын
Nice
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Thank you malli🥰😁❤️
@LatestArrow
@LatestArrow Жыл бұрын
Congratulations akke 🎉
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Thank you sooo much malli🥰
@dulanjalibagya
@dulanjalibagya Жыл бұрын
❤❤❤❤😊
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@milanipiyumika2688
@milanipiyumika2688 Жыл бұрын
Akke oyala canadawe yanne hamadatama nawathinnada
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Ow patiyo ❤️🫶🏻
@wajiraniroshan1256
@wajiraniroshan1256 Жыл бұрын
Nangi ane mata kiyannako vaccine gahalada kiyala dn chak karanawada kiyala
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Api enkotanan ehema mukuth check kleman nha.api awe January.dan check krnne nthuwa athi
@wajiraniroshan1256
@wajiraniroshan1256 Жыл бұрын
Hm ahemada ok ok ane thanks nangiya paressamn inna oyala denna b.s 🖤
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
🥰🥰🥰🥰
@nelkachathurani4445
@nelkachathurani4445 Жыл бұрын
Monawada thiyenna oni engilish onida
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Ow English one
@krishanchandima9511
@krishanchandima9511 Жыл бұрын
Tiket damme kohenda
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ 9 ай бұрын
Season travel darling
@educationsystem7373
@educationsystem7373 11 ай бұрын
Video eka nam good e unata video balanda nam baha oluwa ridenawa moka da video eka mechchara holawanne apara dee mechchara hoda video ekak ath athatama aul 😮😮
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ 11 ай бұрын
Sorry una apahasuthwayata.mta puluwan widihata mata mathak wenna gaththa videos tikak ekathu krala thmai mn me Video eka haduwe.aparade mta thibune Video gana hodin danna cameramans la kihipa denek me gamnata sahabagi krgnna.ehema unanan Film ekak shoot krnwa wage a-z lassantama Video krgnna thibba.kanagatui una apahasuthwaya gana🥺🙏🏻
@anushikatishani2965
@anushikatishani2965 Жыл бұрын
akki oyalata help kale kauda kyl kiyannakooo...agent visthara.plss
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Mge husband Express entry online apply krla awe patiyo ❤️
@anushikatishani2965
@anushikatishani2965 Жыл бұрын
Akki apitath udaw karannakoo sudu....
@anushikatishani2965
@anushikatishani2965 Жыл бұрын
Oyaa shoooiii...mn hamdama oyage videos blnawa.loku kam na.hamotama shooi ekata katha krnawa...ekatai api adaree
@Hima0007
@Hima0007 Жыл бұрын
student visa ek kiyai weid 🥺
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
Ehemanan Mn hariytama kiynna danne nha patiyo.api awe pr.habai Student enawanan eyala pennanna kiyna salli oyge athe thiynwanan e salli oygema withraknan mehe enna.mokda Student Life eka mehe Hari amaru gedrin salli aran ennathuwa jiwath wenna baha.mehe job krla Uni gewannath bha rate eka adui Student kenekge🥺
@Hima0007
@Hima0007 Жыл бұрын
@@Himaya_Wickramasinghe_ hari akke math yanna asama ratak kohoma hari yanawa.❤️🇨🇦 thanks for your advices.🥺♥️
@nishanthaliyanage4486
@nishanthaliyanage4486 Жыл бұрын
😥👍👍👍🙏
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
❤️❤️❤️❤️❤️
@hashanwickramasinghe1067
@hashanwickramasinghe1067 Жыл бұрын
😍😍😍😍🇨🇦❤️❤️❤️
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
❤️❤️❤️❤️😘😘😘😘
@dasunithihara9389
@dasunithihara9389 Жыл бұрын
@marshaldiaz6174
@marshaldiaz6174 Жыл бұрын
❤❤❤
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ 11 ай бұрын
🥰🥰🥰🥰
@dinukshikabasnayaka9156
@dinukshikabasnayaka9156 Жыл бұрын
❤❤❤❤
@Himaya_Wickramasinghe_
@Himaya_Wickramasinghe_ Жыл бұрын
❤️❤️❤️❤️
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН