අපේ ආදර කතාව❤️ | our love story | weekend mornings

  Рет қаралды 112,894

Dehami And Shanal

Dehami And Shanal

Күн бұрын

Пікірлер: 642
@Lelumikshanika
@Lelumikshanika 2 ай бұрын
He is so funny 😂💙 she is so cuite 🥰💜️ Nice Matching 💛🙃 Beautiful Couple🌹🌹 God Bless ⭐ Im Lelumi 🙂💚
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
Thank you so much🥰❤️😍❤️
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
Hi Lelumi❤
@nethminikaushalya5268
@nethminikaushalya5268 2 ай бұрын
❤❤❤
@ChristinaFrancisco-pu1hc
@ChristinaFrancisco-pu1hc 2 ай бұрын
❤❤❤❤❤❤
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
Thank you so much everyone for all the blessings and love. ❤❤❤❤❤❤ we love you. God bless y’all ❤ budu saranai
@ashalucky1776
@ashalucky1776 2 ай бұрын
අනේ හරිම නිහතමානී දෙන්නෙක් අක්කී ඔයි දෙන්න.අක්ක හරීම ලස්සනයි.අයියත් හරිම smart.බොරු සෝබන නැතුව පොළවෙ පය ගහල ඉන්න දෙන්නෙක්...අක්ක හරිම චූටි දේවල් වලින් වුනත් හුගක් සතුටු වෙන කෙනෙක් කියල හිතුනා..❤❤හැමදාම ආදරෙන් ඉන්න.තෙරුවන් සරණයි අක්කී අයියා...❤
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 2 ай бұрын
මොනවා උනත් ලස්සන අයියෙක් හිනාව ලස්සනයි.... ආදරණීයයි. මං නම් මාරම ආදරෙයි ඔයාලා දෙන්නටම ❤ සෑහෙන පෙර පින් කරලා. අනේ මටත් මේ වගේ අක්කියෙක් හිටියා නම් 🤔
@moonflower-lq6gl
@moonflower-lq6gl 2 ай бұрын
අනේ මේ අය්යා හරි cute අනේ. අක්කත් sweet. හැමදාම ඔහොම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා wish කරනවා.❤
@Dehlika
@Dehlika 2 ай бұрын
සංසාරේ පතාගෙන ආව ලස්සන ආදර කතාවක් ❤️❤️❤️ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. 😍
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
Bohoma sthuthi❤❤❤❤
@Dehlika
@Dehlika 2 ай бұрын
❤️❤️❤️
@thiliniruwangi6466
@thiliniruwangi6466 2 ай бұрын
අයියා බලන්නකෝ අක්කව දැලේ දාගන දැන් ඒම කලේ නෑ වගේ රගපානවා😂😂🤣🤣🤣🤣🤣🤣 සුබපතනවා ඔයාලා දෙන්නට හදවතින්ම❤❤❤❤❤❤
@surangaSujeewa-x6v
@surangaSujeewa-x6v 2 ай бұрын
අම්මායි තාත්තායි වාගේ අහිංසක දුවෙක් නිහතමානීකම ඉතාමත් වටිනවා පුතේ ඔයාලා දෙන්නටම බුදුසරණයි
@niloodewmini2385
@niloodewmini2385 2 ай бұрын
බොරු සෝබන නැති ලස්සන දරුවො දෙන්නෙක්.සුබ පැතුම් ❤
@NadeemaPerera
@NadeemaPerera 2 ай бұрын
@@niloodewmini2385 yeah
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
@@niloodewmini2385 bohoma sthuthi🥰
@danushikanayomi9743
@danushikanayomi9743 2 ай бұрын
ලස්සනයී . මේක බලද්දි පොඩ්ඩක්වත් හිනාව අයින් උනේ නෑ❤️
@awaniperera6641
@awaniperera6641 2 ай бұрын
So cute. So sentimental. She keeping the cards, wraps given to her.❤❤ Blessings to both of you.
@chinthasenadira3220
@chinthasenadira3220 2 ай бұрын
ඔයාලා හරි අහිංසකයි,දැන් කාලෙ නම් youtube wala tharageta branded porayakne thiyenne famous කට්ටිය ge . එහෙම බලද්දී ඔයාලා හරි ආදරණීය යි❤
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
@@chinthasenadira3220 bohoma sthuthi🥰❤️
@tharushiperera5476
@tharushiperera5476 2 ай бұрын
His looks like my boyfriend. His smile too. Anyway stay happy both of you…❤
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
Awww soo cute❤❤ god bless you guys
@kasunisulochana9642
@kasunisulochana9642 2 ай бұрын
Oyala denna marama matching couple ekak.lassnama lssnai.sathutin inna hamdama.attama dakinna asai.prissmin inna..
@marianfernando2896
@marianfernando2896 2 ай бұрын
ලස්සනම දෙන්නෙක් suba pathanawa duwa නිහතමානී duwai puthai ❤❤❤❤❤❤❤❤
@ndikapiyadarshani2473
@ndikapiyadarshani2473 2 ай бұрын
Hari ahinsaka mahaththayek inne oyata e adare paressam karagena sathutin inna❤❤❤
@ShyamaswarnamaliBogahage-qs9kh
@ShyamaswarnamaliBogahage-qs9kh 2 ай бұрын
ආදරෙන් ඉන්න හැමදාම ❤️❤️ බුදු සරණයි 🙏🙏
@lakshmisivapalan2385
@lakshmisivapalan2385 2 ай бұрын
හරිම ලස්සන කපල් එකක් හැමදාම සතුටින් පිරි ජීවිතයක් කරා යාමට සුභ පැතුම් ❤❤❤❤
@sanuthisara-zr3wh
@sanuthisara-zr3wh 2 ай бұрын
හරිම.ලස්සනයි ඔය දෙන්නම.හැමදාම ගොඩාක් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.අම්මා තාත්තා වගේම හොද පව්ල් ජීවිතයක් ගත කරන්න ❤❤❤❤
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
@@sanuthisara-zr3wh bohoma sthuthi🥰❤️
@kdramalovers6213
@kdramalovers6213 2 ай бұрын
සියලුම ප්‍රාර්ථනා ඉටුවන ලස්සන අනාගතයක් ඔබ දෙදෙනාට !!!
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 2 ай бұрын
අනේ ශෝක් ඔයාලා ❤දෙන්නාම හරිම ලස්සනයි. ජේසු පිහිටයි ඔයාලා ට❤❤
@kg94837
@kg94837 2 ай бұрын
Very matching couple. He is a sweet boy with a beautiful heart. Most boys do not pay attention to these small things. He has made a big effort to appreciate her love even as a school boy. Good luck with a bright future.
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
Awww thank youuuuu🥰🥰🥰❤️❤️
@yohianji1815
@yohianji1815 2 ай бұрын
අනේ හරිම cute අහිංසක couple ekk. ❤ ඉදිරි අනාගතේට සුබ පැතුම් 💐
@DineshaLakmali-d8k
@DineshaLakmali-d8k 2 ай бұрын
ඔයාලා දෙන්නා හරිම ශෝක්.ආදරෙන් ඉන්න හැමදාමත්.තවත් වීඩියෝ ඕනේ.❤❤❤
@lochanamadumali4292
@lochanamadumali4292 2 ай бұрын
අනෙේ හරි ආදරණීයයි..කතාබහ නොකරට ආදුරන්නෙත් නැතිව ඇති. නෑදෑ කමට ඔයා මගෙ නංගියෙක්..සුබ පැතුමි හැමදාම ඔය වගෙේ සතුටින් ඉන්න.ape duwae puthae punchitae bappitae subapathanawa..❤❤❤❤❤❤
@SudanthiWijegoonawardena
@SudanthiWijegoonawardena 2 ай бұрын
You, too, are so cute. I like this vlog as I also collected all that I got from my fiance ' tc ❤
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
Awww sooo sweet ❤❤❤❤ thank youuuu
@SiromiDilrukshi-dh5dq
@SiromiDilrukshi-dh5dq 2 ай бұрын
ඔය දෙන්නගෙ ආදරේ හරිම ලස්සන❤❤❤❤❤❤
@maleeshanethmi5555
@maleeshanethmi5555 2 ай бұрын
හැමදාමත් සතුටින් ඉන්න අක්කයි අයියයි ❤️❤️❤️❤️
@LakshiChulangani
@LakshiChulangani 2 ай бұрын
OMG .One of my favorite couple ..Love you both..❤❤
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
Thank you so much🥰❤️😍 love you too
@chathuryaabeysundara4597
@chathuryaabeysundara4597 2 ай бұрын
අක්කි school කාලේ වගේමයි ❤❤❤ god blessed you both 🥹💕
@udhenirenuka7038
@udhenirenuka7038 2 ай бұрын
හරිම ආදරනිය නිහතමානී හදවත් තියෙන දෙමව්පියන් හතර දෙනෙකුගෙ ලස්සන පුතෙකුයි දුවෙකුයි ඔයලා දෙන්නාගෙ පුංචි කැදැල්ලට මුලු හදවතින් ආසිර්වාද කරනවා දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ❤❤❤❤❤❤
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
Bohoma sthuthi❤❤❤❤
@shanikasewwandi9561
@shanikasewwandi9561 2 ай бұрын
අම්මා තාත්තා වගේම ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ඔයාලත්❤
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
Bohoma sthuthi❤️❤️🥰
@Ravihansasandamini
@Ravihansasandamini 2 ай бұрын
අනේ අයියා මාර ශෝක් අනේ 😊 සතුටින් ඉන්න අක්කි දෙන්නාම 😍❤️
@sandalimadhushani7900
@sandalimadhushani7900 2 ай бұрын
Ane lassanai akki oyal dennge love story eka.mge favorite couple eka oyal denna.love you both♥️😘
@GimahaniNadeesha
@GimahaniNadeesha 2 ай бұрын
හරි ලස්සනයි අනේ ඔයාලා දෙන්නා . ශොක් දෙන්නම . සතුටින් හිනා වෙලා හැමදාම ඔය වගේ ඉන්න ❤❤
@pathmaherath9433
@pathmaherath9433 2 ай бұрын
ඔයාලා දෙන්නට හරිම ආදරේ හිතෙනවා තෙරැවන් සරනයි
@prabathsumeda8325
@prabathsumeda8325 Ай бұрын
Danatam හැමදාම ආදරය ඉන්න labann ona ..ආදර 2 tama..bs jp❤😘👍
@ShyaliSiriwardhana
@ShyaliSiriwardhana 2 ай бұрын
හරිම ලස්සන love story එකක්, අහන් ඉන්න ආසයි😍❤
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
@@ShyaliSiriwardhana bohoma sthuthi🥰❤️
@DewniSaumya-ns7mu
@DewniSaumya-ns7mu 2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න❤❤
@chamodiisurika5300
@chamodiisurika5300 2 ай бұрын
Wow.lovely couple...😘 stay safe & happy forever.❤️ I hope that someday I will get this kind of love 🥰❤
@nadeeshanawarathne8629
@nadeeshanawarathne8629 2 ай бұрын
Oyala denna hari shok aneee❤ Ayya akkigen as deka ahakata gannema na❤ How cute you two❤
@gemhe658
@gemhe658 2 ай бұрын
අයියටත් හිනා අනේ😘🥹🫶 ආදරෙයි දෙන්නටම ❤
@anojadesilva4152
@anojadesilva4152 2 ай бұрын
Beautiful innocent couple. May you have a blessed wedded life. Love to watch u
@chanikakalani9371
@chanikakalani9371 2 ай бұрын
ශෝක් අනේ .හැමෝටම ඔය වගෙ ආදරයක් ලැබෙන්න ඕනි.හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ❤❤❤❤❤❤
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
@@chanikakalani9371 bohoma sthuthi🙈❤️🥰
@maleeshadulshani5498
@maleeshadulshani5498 2 ай бұрын
Favourite couple ❤ love you both... God bless akki and aiya... 😍❤
@NuradaIndeewari
@NuradaIndeewari 2 ай бұрын
Denage hasirima harima agei.loku adarsayak denawa hamotama.දුවේ පුතෙ ආදරෙයි ❤❤
@Radhaanu-v9q
@Radhaanu-v9q 2 ай бұрын
හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ❤
@anujayarathne4260
@anujayarathne4260 2 ай бұрын
Sooo cute. I also collected all my memories like this. Make it as a memory book. I have one. And all the birthday cards.❤ keep doing it
@RasanjaliJayasiri
@RasanjaliJayasiri 2 ай бұрын
හැමදාම ඔය වගේම ආදරෙන් ඉන්න ❤️❤️ ගොඩක් ආසයි දෙන්නාටම 😍
@PikachuAusie1998
@PikachuAusie1998 2 ай бұрын
Awwww relationship goals 🥰🥰 my favorite couple in the whole world ♥️🧿
@RasikaSanjeewa-d3s
@RasikaSanjeewa-d3s 2 ай бұрын
මගෙ ආදරණීය සොදුරු ඔය දෙන්නගෙ සොදුරු යුගදිවියට යහපත සෙතශාන්තිය පතා මගෙ ආශිර්වාදය ප්‍රාර්ථනය කරනවා මැණික ඉක්මනින්ම මව්පිය උරුමය ලබන්නටත් වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා මැණික මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න නිදුක් නිරෝගී සුවය පතා සත් පත්තිනි මෑණියන්ගෙ පිහිට රැකවරණයි 😌❤❤❤❤❤❤❤💝💐
@sachininimesha8667
@sachininimesha8667 2 ай бұрын
අනේ අක්කී අයියා ඔයාලගෙ wedding eka harima ලස්සනයි ❤ අක්කේ. අනේ ඔයාල දෙන්න දිගටම ව්ලොග් වීඩියෝ දාන්නකො❤
@aroshaninilanthi5883
@aroshaninilanthi5883 2 ай бұрын
You both are real matching for husband & wife. I wish you all the best. May triple gem!!!
@kaveeshaseuwandiyakdehi5191
@kaveeshaseuwandiyakdehi5191 2 ай бұрын
හැමදාම සිතුටින් ඉන්න අදරෙයි දෙන්නටම ❤❤
@yashodhaakarsha9009
@yashodhaakarsha9009 2 ай бұрын
ලස්සන love story එකක්..❤️ දැහැමි ඔයා අනු කියේද?? ඇයි ඔයා රගපාන්න ආවේ නැත්තේ ?? රගපාන්න ආස නැද්ද?? අම්මා නම් රගපානවා දැකලා තියෙනවා පොඩි කාලේ ඉදන්.විවාහ ජිවිතේට සුභ පතනවා.
@NethmaPerera
@NethmaPerera 2 ай бұрын
අක්කා gift පෙන්න පෙන්න කවදද කොහෙදිද දුන්නෙ කියලා අහද්දි අයියා 😒😂 " ඉතින් අනෙ අවුරුදු 8/9 ක ඒවා මතක තියාගන්නත් එපැයි" 😂❤️
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
@@NethmaPerera owww aneh 😂🥰❤️
@dammikapriyadarshani-l7x
@dammikapriyadarshani-l7x Ай бұрын
Budusaranai Oba depalata..
@TnP_Edits
@TnP_Edits 2 ай бұрын
කාලෙකින් දැක්ක හරිම ආදරණීය කපල් එකක්.... හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
Bohoma sthuthi❤❤❤❤
@TnP_Edits
@TnP_Edits 2 ай бұрын
@@DehamiAndShanal ❤️❤️
@ThiwindiGeethara
@ThiwindiGeethara 2 ай бұрын
හැමදාමත් සතුටින් ඉන්න... අක්කි & අයියා ❤
@dpt7062
@dpt7062 2 ай бұрын
Q and A වීඩියෝ එකක් ඊලගට ඕනි අක්කි♥️🥰
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
Haaa❤️🥰
@AkiaiwoniSenarathna
@AkiaiwoniSenarathna 2 ай бұрын
​​@@DehamiAndShanal ane akki aiya dunna ඔක්කොම gif anam manam ewa ඔක්කොම pennanako wenama widiyo ekkin 🥺 plzz 🙈🙈🥺 akki aiyata dunna ewath pennako
@iiLeaiscool
@iiLeaiscool 2 ай бұрын
Beautiful matching couple. Bless you both always 🙏🏼 ❤️
@gamagewathsala1855
@gamagewathsala1855 2 ай бұрын
⁣අනේ මං ඔයාලා දෙන්නට හරිම කැමතියි ..බුදු සරණයි දෙන්නටම
@navodyadissanayake4362
@navodyadissanayake4362 2 ай бұрын
oya dennata thiyena adare dawasin dawasa wadi wenawa.. Subama wewa, Jayama wewa🌸❤️🥰✨
@pavanirathnayaka2283
@pavanirathnayaka2283 Ай бұрын
Anee oya denna hrim cute..🥹😘,Hmdm sathutin inna..❤️
@onadiwijesinghe3040
@onadiwijesinghe3040 2 ай бұрын
Matching couple god bless you❤
@chamilakumariperera5063
@chamilakumariperera5063 2 ай бұрын
සතුටින් inna හැමදාමත් ලස්සන කැදැල්ල සතුටින් pirenna oni budusaranai
@eshruhansa4168
@eshruhansa4168 2 ай бұрын
Ane Shanal is so cute..always he has a smile on his face..love u both god bless
@maduraparabath3790
@maduraparabath3790 2 ай бұрын
තම්බි හරක් දිහා බලන් ඉන්නවා වග් ආදරයක් හොයපු අයට මේක පෙන්නන්න..😅.මේ කොල්ලා කෙල්ල දිහා බලාගෙනමයි හිටියෙ❤❤😮 good luck both
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
@@maduraparabath3790 🥰🥰🥰🥰❤️
@Ashbah-z2
@Ashbah-z2 Ай бұрын
Iam a thumbi iam reading this comment 😒
@Ashbah-z2
@Ashbah-z2 Ай бұрын
And for ur clarification, we dont look at cow with love, we just will eat it.. and u guys only looking with love and think it's God 😂
@PéhésaraFernando
@PéhésaraFernando Ай бұрын
​@@Ashbah-z2 Blud, We aren't hindus. And it's just satire, You don't gotta offend like that. I know it's kinda racist.But Stereotypes exists, that's how it is.
@maduraparabath3790
@maduraparabath3790 2 күн бұрын
@@Ashbah-z2 oh sorry
@dinshadibook
@dinshadibook 2 ай бұрын
❤ D and S ❤
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
Awww❤❤❤❤❤🥰
@kaushikanethmini-c1j
@kaushikanethmini-c1j Ай бұрын
Hamadama sathutin inna mama dakapu lassana capal ekak❤
@chandrikadassanayake7365
@chandrikadassanayake7365 2 ай бұрын
Nangi oya wage hoda wife kenek labanna shenal malli ගොඩක් වාසනාවන්ත wela....atthamai හරිම ආසාවෙන් oyala dennage vlog s balanne.ekmanatama thawa vlog ekak karanna.❤❤❤adarei දෙන්නටම
@moshe9507
@moshe9507 2 ай бұрын
Me denna nm shok appa Sathutin inna hamadama me wage❤
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
Aneeew thank youuuu❤❤❤❤🥰🥰🥰
@kumuduniiroshika9748
@kumuduniiroshika9748 2 ай бұрын
Harima lassanai ❤❤❤so cute ..lovely cupl❤❤hemadamath sathutin inna
@hansika7101
@hansika7101 Ай бұрын
Video එක ඉවරවෙනකන්ම මාර සතුටින් හිනා වෙවී බැලුවෙ...හරියට මගෙ දෙයක් වගෙ....😊 හැමවෙලෙම හිනා වෙලා ඉන්න ඔයාලා දෙන්න නිසයි එහෙම වුනේ....❤
@ThanujaKarannagoda-e5n
@ThanujaKarannagoda-e5n 2 ай бұрын
ඔය හීනාව සැමදා රැදේවා තෙරැවන් සරනයි ❤❤❤❤❤❤
@gayathrimadushani744
@gayathrimadushani744 2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න❤ ඔයාලා දෙන්නා හරිම ලස්සනයි ❤
@sandu353
@sandu353 2 ай бұрын
අනේ ශෝයි 🥹❤️ ඔයාලගෙ වයස කීයද අක්කි
@shanu6536
@shanu6536 2 ай бұрын
❤❤❤❤Cute couple .....god bless you🎉
@rashi9417
@rashi9417 2 ай бұрын
ශෝක් couple එකක් අනේ ❤
@sudarshidabaree353
@sudarshidabaree353 2 ай бұрын
Adare keyala keyanna loba wenna epa ❤....pau eka podi time akak theyena aya hatiyata adare karanna loba nathuwa wihiluwata ganna epa serious wela keyanna one thanakadi eka wihiluwata ganna epa I wish both of u happy marriage..............
@hirushitharagi8438
@hirushitharagi8438 2 ай бұрын
අක්කි අයියයි දෙන්නම හරි ම ශෝක් හරිම මැචින් කපල් එකක්...❤️ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ❤️🥰
@Lasith_Weliwita
@Lasith_Weliwita Ай бұрын
Congratulations both ayya n akka❤
@ndikapiyadarshani2473
@ndikapiyadarshani2473 2 ай бұрын
ammai thathai wage lassana inna adareren❤❤
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
Haa❤❤❤
@HasinikaTharushini
@HasinikaTharushini 2 ай бұрын
Ane Akki Ayya hamawelem hina welad inne. He’s cute🥹🫶 Love u guysss 💓
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
Owww 🥰🥰🥰
@jayasekaramanori5123
@jayasekaramanori5123 2 ай бұрын
ඔයා හරිම relax eke video eka kala .හරිම ලස්සනයි
@malmifernando5536
@malmifernando5536 2 ай бұрын
❤❤❤Oya aththatama biovita use krnwda?
@manojmadusanka4658
@manojmadusanka4658 Ай бұрын
cute couple එකක් ☺️❤️
@UdaniMunasinghe-qo8ep
@UdaniMunasinghe-qo8ep 2 ай бұрын
Love u akki and ayya❤
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
Love you more❤️🥰
@Hirushashikala
@Hirushashikala 2 ай бұрын
Me Denna hari cute aneeeeeeeee 😥😥😥😥😥😥💕💕💕💕💕💕
@kavin2046
@kavin2046 2 ай бұрын
Puthe oya dennama harima nihathamani dinen dina jayama wewa..... budu saranai siyalu dewiyange pihitai dedenatama
@sathyakulathunga6537
@sathyakulathunga6537 2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤
@sandyakamani9160
@sandyakamani9160 2 ай бұрын
බුදු සරණයි දුව & පුතා ! ❤️❤️
@sdjayalath3870
@sdjayalath3870 2 ай бұрын
Beautiful love story & cute couple...all the best for your future ❤
@nishithirajapaksha1440
@nishithirajapaksha1440 2 ай бұрын
Oyala denna Hari cute and friendly ❤❤
@Sasindusadeu
@Sasindusadeu 2 ай бұрын
ලස්සනයි ඔය දෙන්නාම.සතුටින් ඉන්න ❤❤
@hashilamaduwanthi8974
@hashilamaduwanthi8974 2 ай бұрын
ඔයාලා දෙන්නා හරිම ශෝක් අනේ..හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා..!♥️
@chamugamage3506
@chamugamage3506 2 ай бұрын
ඔයාල දෙන්නා ශෝයි අනෙ 🥺❤️
@SupuniGunarathne
@SupuniGunarathne Ай бұрын
Dennama ලස්සනයි ❤❤❤
@A11-e1h
@A11-e1h 2 ай бұрын
හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න 💞
@hansirathnayaka6108
@hansirathnayaka6108 Ай бұрын
❤️❤️❤️
@evilgirl236.
@evilgirl236. 2 ай бұрын
යේ........ දිග vlogඑකක්🎉❤❤❤😁ඔයාලා දෙන්නනම් ශොයි අනෙ❤️😘 ශනාල් අයියටනම් ලැජ්ජයි වගෙ🤭
@DehamiAndShanal
@DehamiAndShanal 2 ай бұрын
Hiiiii❤🥰thank you aneeh❤
@sarojiniperera3367
@sarojiniperera3367 2 ай бұрын
You both very sweet… and very simple couple… I love you both very much puthe💖stay safe and joyful always … my prayers and blessings for both of you❤❤
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
අපේ ආදර කතාව | Our Love Story | Adam  And Vishu
25:29