අපේ ආදර කතාව | Our Love Story | Adam And Vishu

  Рет қаралды 103,003

Adam & Vishu

Adam & Vishu

9 ай бұрын

අපේ ආදර කතාව | Our Love Story | Adam And Vishu
Contact us : adamandvishu@gmail.com
DM for Promotions : 0721200136 (WhatsApp)
Adam And Vishu Only Fans සෙට් වෙම්න : / 6794324870596164
WhatsApp Channel : whatsapp.com/channel/0029Va5H...
Thanks for checking out our content! If you enjoyed what you saw here, make sure to follow us on social media to stay up-to-date with all our latest updates and content.
Follow us :
* Adam & Vishu Account
- Instagram : / adamandvishu
- Facebook : Adam and Vishu : / adamandvishu
- TikTok : / adam_and_vishu
#our #lovestory #longdistancerelationship

Пікірлер: 911
@heshantechnic
@heshantechnic 9 ай бұрын
මන් අහපු ලස්සනම love story එකක් තමයි ඔයාලගේ story එක...ඉස්සරහ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා...❤❤❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank u malli...ආදරෙයි ❤️😍😍
@chanuldevdisa5091
@chanuldevdisa5091 8 ай бұрын
Ade heshan bosa ❤😊
@aselmenthusa
@aselmenthusa 7 ай бұрын
Heshan ayye😮
@user-we7pz9ll9t
@user-we7pz9ll9t 6 ай бұрын
😂🎉
@captainyasiya
@captainyasiya 6 ай бұрын
adeh
@adamandvishu
@adamandvishu 9 ай бұрын
වීඩියෝ එක අනිවාර්යයෙන් Like කරන්නො 😍❤️ ඔන්න ඉස්සරහට මේ චැනල් එකෙන් Meme Reaction , Reaction විතරයි .. අලුත් චැනල් එකක් එනවෝ
@slchiticartoons5241
@slchiticartoons5241 9 ай бұрын
Aiie daily vlog channel ekakda
@slchiticartoons5241
@slchiticartoons5241 9 ай бұрын
Funny pranks channel ekak
@yuwaniwageesha1040
@yuwaniwageesha1040 9 ай бұрын
ඒකත් ඉක්මනට අරගෙන එන්න අක්කේ අයියේ
@ayushmathyasassribasuruamy6915
@ayushmathyasassribasuruamy6915 9 ай бұрын
@TharushaDinal-vj3cb
@TharushaDinal-vj3cb 9 ай бұрын
Supiri adarei ❤️✌️
@jayanikaruwangala6397
@jayanikaruwangala6397 9 ай бұрын
අක්කි මාත් නුවර,කපල් වලට එන්න හොඳ නෑ කියන්නේ නුවර නෙවේ අක්කි මාලිගාවට තමා යන්න හොඳ නැත්තේ.එහෙම කියන්නේ දෙන්නගෙන් කවුරුමහරි පොඩිම බොරුවක් හරි කරනවා නම් හිතේ හරි තියනවා නම් ඒක වැඩිකල් යනකන් තියෙන්නේ නෑ,මගේ යාලුවොන්ට මේක වෙලා තියනවා ඕන තරම්😊❤ඒත් අයියගෙයි අක්කිගේයි ආදරේ ඇත්තක් ඒකට දළඳා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබිලා තියනවා ඒක නිසා අද අක්කි අයියයි සතුටින් ඉන්නවා❤ අක්කිලාගේ වීඩියෝ බලන ඕන කෙනෙක්ට පේනවා කොච්චර රණ්ඩු විහිලු කරගත්තත් අයියයි අක්කි ගොඩක් ආදරෙන් ඉන්නවා කියලා❤ගොඩක් ලස්සන ආදර කතාවක් ඔය දෙන්නට තියන්නේ🥺❤️ගොඩක් ලස්සන ආදර කතාවලට හරියට ඇසවහ වැදෙනවා,මන් දලඳා හාමුදුරුවන්ව ගොඩක් විශ්වසකරන කෙනෙක් ඒ හාමුදුරුවන් ඉස්සරහ ප්‍රාර්ථනා කරනවා අක්කිටයි අයියටයි නම් ඇස්වහක් නම් වඳින්න එපා කාගෙවත්😌❤සතුටින් පරිස්සමින් ඉන්න අක්කි අයියා,දළඳා හාමුදුරුවොන්ගේ පිහිටයි❤😌
@kusumsirisumanapala7454
@kusumsirisumanapala7454 9 ай бұрын
මුලදි කාටුන් එකක් බැලුව වගේ 🤭❤️🍃
@WageeshaSandaru
@WageeshaSandaru 9 ай бұрын
Love story එකේ ඉදන් ආතල් තමා😂😂😂 ආදරෙයි දෙන්නටම ❤❤❤❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank You ආදරෙයි කොම්ලෝ...😍❤️
@sciencewithnipun5711
@sciencewithnipun5711 9 ай бұрын
මන් දැකපු ලස්සනම ආදර කතාවක්.. විශ්වාසය මත ගොඩ නැගුන බැදීම් හරි ලස්සනයි .. ඉස්සරහටත් සතුටින් පරිස්සමෙන් ඉන්න .. දෙන්නටම ජය වේවා ❤
@upekshamadhubhashani4592
@upekshamadhubhashani4592 9 ай бұрын
නුවර ඉදන් ආදරෙ පටන් ගත්ත අපි.. 😂 කිසි කේස් එකක් නෑ හැබැයි 🫠❤🥹. සතුටින් ඉන්න දෙන්නම 🥰 ආදරෙයි❤
@s.w.atthanayaka3248
@s.w.atthanayaka3248 9 ай бұрын
හිතුවේ නෑ love story එකත් මුල ඉදන් හිනා වෙවී බලන්න වෙයි කියලා😂 මරු අනේ ඔය දෙන්න❤️😂
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank Youu ආදරෙයි ❤❤😍😍 හැමදාම වීඩියෝ බලනවට
@user-wh4um4em7p
@user-wh4um4em7p 9 ай бұрын
මේ වෙද්දි මං ලංකාවේ ආදරේ කරන එකම කපල් එක❤,බොරු නැති,you tube එකේ සල්ලි පස්සේ දුවන්නේ නැති ,දෙන ආතල් එක සිරාම දෙන ආදරනීයම කපල් එක ❤ All the best ❤❤❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
අනේ ..Thank You ආදරෙයි 😍❤️❤️
@dilshanchamidu4108
@dilshanchamidu4108 9 ай бұрын
මුං දෙන්නාත් මගෙ වයසෙමයි නේද කියලා මතක් වෙද්දිතමා මා ගැනම වේදනා a/l කාලෙ ඉදන් ලව් කරල තාම නැන්දම්ම කැමති නෑ 😹💔. මොනා උනත් උබලා දෙන්නත් අපි දෙන්නා වගෙමයි සුබපැතුම් කරන හැම වැඩක්ම එලකිරියට හරියන්න ඕන.
@user-gl3wk8yz9s
@user-gl3wk8yz9s 8 ай бұрын
මුන් දෙන්නට වයස කීයද බන්?
@nurirathnayaka
@nurirathnayaka 9 ай бұрын
හැමදාම ආදරේ කරන couple එකක් ❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..!!!🥂🧡 ආදරෙයි ඩබල 🌈💑
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ගොඩාරියක් ❤️😍 Thank You ආදරෙයි
@-supertime
@-supertime 9 ай бұрын
සමාධියේ ක්ලාස් යන අපිටත් දවසක හරියයි එහෙනම්🥲🤣😍
@hasinthanirman7886
@hasinthanirman7886 9 ай бұрын
අඩේ මට බොක්ක වැදුනා අයියේ අක්කේ .මොටිවේෂන් එක් ❤ දෙනාටම බුදු සරණයි දේවි පිහිටයි .💐👍❤️❤️
@prabadanivihangi2743
@prabadanivihangi2743 9 ай бұрын
නුවර කථාව බොරු අනේ . මගෙ තියෙන්නේ පාසල් ප්‍රේමයක් . මගේ ප්‍රථම ප්‍රේමය 😊 අවුරුදු පහක් දැන් . තවමත් හොදට තියෙනවා ඉස්සර වගේ ම.ප්‍රශ්න සෑහෙන්න ආවත් අපි ට අපි හිටියා. ඉස්සරහටත් ඉදී කියලා මන් විශ්වාස කරනවා.. ඔයාල දෙන්නට හදවතින්ම සුභ පතනවා අය්යෙ අක්කෙ. හැමදාම සතුටින්ම ඉන්න ❤ (ලෝ බජට් කියලා නැහැ මට නම් වෙනසක් නැහැ .මාත් කවදාහරි වෙඩින් එක ගන්නෙ ඔය) විදියට )
@adamandvishu
@adamandvishu 8 ай бұрын
❤️❤️😍😍 Thank You 😍 ආදරෙයි ❤️
@binudahamsha777
@binudahamsha777 9 ай бұрын
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන දෙන්නටම ❤
@piyuminethmini3834
@piyuminethmini3834 9 ай бұрын
හරිම ලස්සනයි ❤🥺 හැමදාම සතුටින් ඉන්න දෙන්නම 🎉
@sithunawoda
@sithunawoda 9 ай бұрын
ආසම couple එකක් තමා❤ හැමදාම සතුටින් ඉන්න ❤ ආදරෙයි ඩබලට❤
@NE0736ranamonara
@NE0736ranamonara 9 ай бұрын
දෙන්නම ලස්සනයි පට්ටම දුක් විදපු කාපල් එකක් හැමඩාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි..❤
@tarinduathukorala7148
@tarinduathukorala7148 9 ай бұрын
මගේ ආදර කතාව වගේ 😘❤️ කිරිපැණි අවධිය අවුරුද්දක් විතර තිබ්බා අපෙ නම් 😂 වෙලාවකට ඒ කාලෙ කරපු කියපුවා මතක් වෙද්දි හිනා යනෝ.. දෙන්නම ආදරෙන් සතුටින් ආතල් එකකේ ඉන්න්ඩෝ... ❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank You 😍❤️❤️ ආදරෙයි
@user-xp4xh1ij8q
@user-xp4xh1ij8q 9 ай бұрын
Thank you very much akki & aiyaa oyala dunna motivetion ekata ❤❤❤❤❤❤
@chamishkaishani6304
@chamishkaishani6304 9 ай бұрын
හරි ම ලස්සන ආදර කතාවක්❤ ඉස්සරහටත් මොන බාධක ආවත් ඒවා දෙන්නා එක්කම විසදගෙන ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න ඔනී ❤️
@GihanChaamika-dz4ln
@GihanChaamika-dz4ln 9 ай бұрын
පට්ටම ලස්සනයී අයියේ අක්කේ❤️ආදරෙයි දෙන්නටම❤️ඔයාලගෙ Love Story එක පට්ට ලසන්නයි,දුකත් හිතෙනවා,ඒ වගේම ඔය දෙන්නගෙ Love story එකෙන් අපිටත් අපේ ජීවිතේ හදාගත්තෑකී❤️
@chamodyadilshara1961
@chamodyadilshara1961 9 ай бұрын
හැමදාම දෙන්න සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කි.😍😍😍😘😘
@chi_chi224
@chi_chi224 9 ай бұрын
මේ වීඩියෝ එකේ තියෙන එව්වා අදර්ශයට ගන්න මට තාම කෙල්ලෙක් නෑනේද කියල මතක් උනාම දුම්කයි 🥲 gammak Adam aiye And Vishu akke 😍💗
@adamandvishu
@adamandvishu 9 ай бұрын
හිතන්න එපා අපිට ජීවිතේට දෙවල් හම්බෙන්නෙ අපි නොහිතන වෙලාවට... විශ්වාසයෙන් ඉන්න
@janyabro
@janyabro 9 ай бұрын
😢
@sadarugamingyt3126
@sadarugamingyt3126 9 ай бұрын
Matath😢
@chi_chi224
@chi_chi224 9 ай бұрын
@@adamandvishu ekenma adarei 💗
@maheemasasmitha6152
@maheemasasmitha6152 9 ай бұрын
මගෙ එකා 🥲
@tharidu6792
@tharidu6792 9 ай бұрын
අනේ මටනම් මැරෙනකන්ම තනිකඩව තමයී ඉන්න වෙන්නේ මේ වගේ ලස්සන කතා අපිට නෑනේ සුබ පැතුම් ඔය දෙන්නා ට
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ඒහෙම වෙන්නෙ නෑ
@tharidu6792
@tharidu6792 9 ай бұрын
@@adamandvishu එහෙම තමයි වෙන්නේ මෙච්චර කල් එහෙමනෙ උනේ ඉතින්😢
@Hashankp
@Hashankp 9 ай бұрын
You both are an inspiration! Wishing you endless happiness together.🩶
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank you so much! 😍❤️
@emashakawindi786
@emashakawindi786 9 ай бұрын
Aluth channel eke vlogs genewi❤❤hamadama adaren sathutin inna akki N ayya❤
@awishkamalith
@awishkamalith 9 ай бұрын
ඇත්ත කතාව..පටන් ගත්ත තැනම අවිශ්වාස ,සැකය ..තේරුම් ගැනීම නැති උනාම..ඔක්කොම ඉවරයි ..ඒම ජීවත් වෙන්වට වඩ හොදයි නිකන් ඉන්නවා ❤ ඕක නැතුව තමා අද මේ අවුල් වෙලා ඉන්නෙ..දැන් ඉන්න විදිහ හොදයි සැහැල්ලුයි 😇
@fanybany00
@fanybany00 9 ай бұрын
ලස්සන ආදර කතාවක් තාමා ඉතින් 💝 දෙන්නම සතුටින් හැමදාමත් ආදරෙන් ඉන්න 💝🌼🌼❤️‍🩹
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 9 ай бұрын
හරිම ශෝක් මරු අනේ ඔය දෙන්නා ජොලියෙ ඉදල තියෙන්නේ හැමදාම ඔහොම සතුටින් ඉන්නෝන ආදරෙයි ❤❤❤❤❤
@mr.madhushan2004
@mr.madhushan2004 9 ай бұрын
ලස්සන කතාවක් ,අක්කටයි අයියටයි හැමදාම සතුටෙන් එකටම ඉන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා !
@shanalisewwandi3656
@shanalisewwandi3656 9 ай бұрын
Maru ane oyala denna story ekath maru❤
@praveendilshan704
@praveendilshan704 9 ай бұрын
❤ වැඩේ කියන්නෙ මේ කතාවමනෙ මට තියෙන්නත්😮 අපේ ලව් එක පටන් ගත්තෙත් 2019.2.14 ❤ ඒත් දැන් එයා නෑ හැබැයි..😢 මම වකුගඩු රෝගියෙක් උනාට පස්සේ එයා මාව දාලා ගියනේ.. 🤭 කෝම උනත් ඔයාලගේ ආදර කතාව ලස්සනයි ❤️❤️❤️❤️💥💥
@adamandvishu
@adamandvishu 9 ай бұрын
අනේ. ඉක්මනින් හොද කෙනෙක් හම්බෙයි.. 😍❤️ ආදරෙයි
@sithijax8013
@sithijax8013 9 ай бұрын
ගියපු එකම හොදයි බන්.ඕන වෙලාවෙදි ලගින් නැති කෙනෙක්ගෙන් ලැබෙන්නෙ දුකක් විතරයි හිටියත්
@_Meedum
@_Meedum 9 ай бұрын
Wedding photos marama lassanai😍❤️
@amashanishadhisamarajeewa2840
@amashanishadhisamarajeewa2840 9 ай бұрын
හරිම ලස්සනයී ඒ ආදර කතාව 😍❤️
@hansiapsara9215
@hansiapsara9215 9 ай бұрын
Oyalage video eka ahamben dakke ❤asa hithuna oyala katha karana vidihata hasiremata boru posh nathi saralawa jeewath wena ape bashawen kiuwoth athal eke inna couple ekak ithin me wage thawath lassana videos genna adarei akki and aiya ❤❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 9 ай бұрын
Vishu බොරු කියන්නේ.එයාගේ හිතෙත් තිබිලා තියෙනවා 🤭 valentine's සමරන්න කෙනෙක් ඉන්නවාද ඇහුවේ ඕකට තමා😂
@krishanthakrishantha-os5ke
@krishanthakrishantha-os5ke 9 ай бұрын
Wedding video එක ඕන කට්ටිය මේ පැත්තට ❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Video එකක් නනෑ Photo විතරයි
@dinethsanchitha87
@dinethsanchitha87 9 ай бұрын
​@@adamandvishuAYYOO
@amazingkalana2777
@amazingkalana2777 9 ай бұрын
@@adamandvishu Anniversary ekata aaye badala Video shoot ekak daanna ethakota okkoma hari neh👻❤
@Rameshadilshani08-od4nx
@Rameshadilshani08-od4nx 9 ай бұрын
​@@adamandvishuකමක් නැ ඒක හදලා දාන්න ❤
@kushanbandara445
@kushanbandara445 7 ай бұрын
ඇයි උබ කේටරින් එකක් කරන එකෙක් ද😂
@danu_25
@danu_25 9 ай бұрын
Congratulations dennatm jaya wewa jivithe issarahatm ynda sathutin❤️🌹❤
@dilmi3691
@dilmi3691 9 ай бұрын
මරු ඔයලා දෙන්නා😌💗සතුටින් ඉන්න දෙන්නම විඩියෝ දාන්න හොදෙ❤️😘♥️
@thisusmanamperi8249
@thisusmanamperi8249 9 ай бұрын
Happy Anniversary Akka aiya හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලස්සන නීරෝගීමත් බබාලා ලැබේවා. බුදු සරණයි 💗💍✨♥️
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank You 😍❤️❤️ ආදරෙයි
@IsharaSamarakoon-dt3go
@IsharaSamarakoon-dt3go 9 ай бұрын
Love you akki and aiya 💓
@yashikakavishan7150
@yashikakavishan7150 9 ай бұрын
ලස්සනයි අයියේ අක්කේ දෙන්නම හොදින් ඉන්න❤❤
@adbutman33
@adbutman33 8 ай бұрын
මරු ඩබලක්😘 හැමදාම සතුටින් ඉන්න❤️
@amilakumarathilaka92
@amilakumarathilaka92 9 ай бұрын
Covid නිසා මට මගේ අවුරුදු 4ක ලව් එක නැති උනා.. ඒ අතින් විශු නංගි ඔයා මාරයි... හැබැයි ඊට පස්සේ තමයි මට මගේ හරිම ආදරේ හම්බුනේ දැන් මැරි කරලා සතුටින් ඉන්නවා. සතුටින් ඉන්න දෙන්නම. ලස්සනයි වීඩියෝ ❤❤
@deshani643
@deshani643 9 ай бұрын
Congratulations dennatama❤❤❤..... ගොඩාක් දියුනුවෙන්න ලැබෙන්න ඕනි ඔයාලා දෙන්නට.......
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank You Very Much ❤️😍
@achinihamesha1455
@achinihamesha1455 9 ай бұрын
Lassanai Lassanai appa🎉❤❤❤❤❤❤ maranakan denna oya wage pissu kela kala Inna dennama❤ akki kathurak kiyala Adam aiya danan hitiye nene🤣🤭🤭🤭🤭
@gayanikaushalya3662
@gayanikaushalya3662 4 ай бұрын
Ada thmi akkalage channel ek dkke marama lassanai love story ek sathutin parissamen inna budu saranai ❤😊
@oshikanisha
@oshikanisha 9 ай бұрын
ආදරේ කරද්දී නොසැහෙන ප්‍රශ්න එනවා..කවුරු වත් කැමති නැහැ හොදින් සතුටින් ඉන්නවා බලන්න.ඒ වුනත් තමන් දන්නවා නම් තමන්ට ලැබිලා ඉන්නේ හරි කෙනා , ඉස්සරහට ලස්සනට ජිවත් වෙන්න පුලුවන් කියලා කවුරු මොන ප්‍රශ්න දැම්මත් දෙන්නට දෙන්නා ශක්තිමත්ව ඉන්න ඕන.මොකද මේ වගේ ප්‍රශ්න නැති ගොඩක් අයට තියෙනවා.මම නම් කියන්නේ විශ්වාසය , කැපවීම , උත්සාහය ,, ඉවසීම ආදරය මේ හැමදෙයක්ම තිබුණොත් කාට වුනත් නොසැහෙන දුර යන්න පුලුවන්..❤
@shahilamahir1752
@shahilamahir1752 9 ай бұрын
ගොඩාක් කාලයක් මග බලාගෙන හිටපු එපිසෝඩ් එක ඇත්තටම ලස්සන කතාවක් ❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ආදරෙයි Thank You ❤️😍
@studiovidnuka2852
@studiovidnuka2852 9 ай бұрын
denna ekka hamadama adaren sathutin parissamin inna❤❤
@tharindunimantha3660
@tharindunimantha3660 6 ай бұрын
❤❤❤ හැමදාම සතුටින් ඉන්න
@Vidushani12
@Vidushani12 9 ай бұрын
ඇඩම් අයිය පකිස්තාන් ක්‍රිකට් ටීම් එකේ ඕපන් ගහන අබ්දුල්ලා ශෆීක් වගේ පේන්නෙ මට විතරයි ද 😅 any way stay happy & safe ❤❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Adee... ehemadoo 😍❤️
@user-wh4um4em7p
@user-wh4um4em7p 9 ай бұрын
මාත් ආදරේ කලා කෙනෙක්ට පණටත් වඩා මුලු ලෝකෙටත් වඩා 😊,හිතාගන්නවත් බැරි විදිහේ ආපු ප්‍රශ්න නිසා ඒයා තීරනේ කලා ගමනේ මැදින් හැරිලා යන්න.මං අදටත් දන්නේ නෑ ඇයි එයා මාව දාලා ගියේ කියලා ,අවෘදු 3ක් තිස්සේ මං තාමත් ඒ මතක එක්ක බලං ඉන්නවා ඒයා ආයි ඒවි කියලා,ඒත් මං දන්නවා ඒයා ආයි එන්නේ නෑ,ඒයා මට ආදරේ නෑ කියලා ,හැබැයි මැරෙන්න දවසකට හරි කලින් මං ආයි පාරක් එයාට ආදරේයි කියලා කියනවමයි,කොහොම උනත් මට දැන් එයා එනකන් බලං ඉදලම මහංසියි ,ඒ නිසා මං දැන් බලං ඉන්නවා ඒ මතක මට අමතක වෙලා යනකන්. ආදරෙයි P❤❤❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
අනේ..වැඩිය ගනං ගන්න එපා.. හරි කෙනා හරි කාලේ එයි .. ❤️😍
@jayaruwanbandara3194
@jayaruwanbandara3194 7 ай бұрын
Lassana Adara Kathawak ❤ Idiri Jivithaya Dan Innawatath Wada Sathutin Inna Labewa Kiyala Prarthana Karanawa
@mr.seriouse
@mr.seriouse 9 ай бұрын
video quality ek supiri aluth cam eke😗
@vinodboy716
@vinodboy716 9 ай бұрын
ලස්සන lovestory යක් ❤️ අදරෙයි ඩබලටම 🤲
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank You 😍❤️❤️ ආදරෙයි
@MuisicHub8145
@MuisicHub8145 9 ай бұрын
කෙල්ලෙක් නැති මං 😞😖ඔයාලගේ ආදර කතාව හරිම ලස්සනයි 😍😍😍
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank You 😍❤️❤️ ආදරෙයි ඉක්මනින් හම්බෙයි
@rifarose5941
@rifarose5941 9 ай бұрын
Balangena hitapu episode ekak 😍❤️ lassanai dhennam 😍 aasama couple eka 😍💑❤️
@asithakumara4575
@asithakumara4575 2 ай бұрын
Congratulations 🎊 👏 💐 brother sister
@Sayuni_Sihara
@Sayuni_Sihara 9 ай бұрын
අනේ ආසාවෙන්ම බලපු video එකක්..❤ ඔයාලා දෙන්නට හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට..✨ wedding එකේ photos මාරම ලස්සනයි🥺Happy Anniversary Love Birds🤍🕊
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ගොඩාරියක් ස්තුති .. ආදරෙයි 😍❤️
@deshanideshani9439
@deshanideshani9439 9 ай бұрын
ලස්සන ආදර කතාවක් .දෙන්නම සතුටින් ඉන්න .💓💓
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank You 😍❤️❤️ ආදරෙයි
@hirunipabasara6441
@hirunipabasara6441 9 ай бұрын
Ane harima shoii❤ sathutin inna akki and aiya😢❤ oyala anith couple wlta adrshyk ❤❤❤ bs ❤
@w.h.dinurathenuka
@w.h.dinurathenuka 9 ай бұрын
maru video eka❤
@trendinggossip-x2f
@trendinggossip-x2f 9 ай бұрын
අක්කයි අයියයි . නිකන් අපෙ කුසුමා නැන්දයි. ජිනපාල මාම වගේ.❤ ආදරෙයි දෙන්නටම 💔🥰
@trendinggossipsl-v5l
@trendinggossipsl-v5l 9 ай бұрын
අඩෝ අඩෝ 😂😂😂😂😅❤
@lasinduinduwararana
@lasinduinduwararana 9 ай бұрын
ඕයි ඕයි 💔
@Anjuyt431
@Anjuyt431 Ай бұрын
😅
@kaveeshanethmini1293
@kaveeshanethmini1293 9 ай бұрын
Anew nice story 🥺 ඉස්සරහටත් සතුටින් ආදරෙන් ඉන්න Adam aiy & vishu akka ❤ lv u both 🥰🌹
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank Youu ආදරෙයි ❤❤😍😍
@saliyaspk0602
@saliyaspk0602 9 ай бұрын
ආදර කාතාව ආසාවෙන් බැලුවෙ. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. ආදරේ හැමෝටම හිමිවේවා. අහිමි නොවේවා. 😢
@user-cn2gt3ir2e
@user-cn2gt3ir2e 5 ай бұрын
The most beautiful love story I've ever heard 💌 Trust is what you need to have when you are in love ❤ Without trust, there will be no bond. The love story of brother and sister is very beautiful. 💌 May you two always be happy. 💝🙏
@susthiTV
@susthiTV 9 ай бұрын
ඔයාල දෙන්නගෙ love story එක නම් මරු අනේ ❤ ඒ වගේම ඔයාල පටන් ගන්න හදන chanal එකත් සුපිරියට කරගෙන යන්න සුභ පතනවා ❤❤👍👍
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank u ආදරෙයි ❤️😍😍
@dineshika2002
@dineshika2002 9 ай бұрын
ආසම කපල් එකක් ❤❤❤ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න දෙන්නම ❤😘😘😘
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank u ආදරෙයි 😍❤️
@udhithakonara1808
@udhithakonara1808 5 ай бұрын
Eka wage hithana pathana dennek hambunama e adre hari lassanai❤️❤️😌
@ThirtySec.
@ThirtySec. 9 ай бұрын
විඩියො එක බලන්න බෑ හේතුව Community Post එකෙ මම Comment කරා 😊 . ඒත් මම කැමතිම චැනල් එකෙ විඩියො එකක් මිස් කරන්නෙ කොහොමද . ඉතින් Comment එකක් හරි දාලා යන්න ආවේ දෙන්නාටම සුබ පැතුම් ❤ දළදා සමිදු පිහිටයි ❤❤
@navodyaweerasinghe
@navodyaweerasinghe 9 ай бұрын
හැමදාම සතුටින් ඉන්න අයියා & අක්කි❤ ආදරෙයි ❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ආදරෙයි ❤️😍
@kaweekawee7348
@kaweekawee7348 9 ай бұрын
මොන කරදර බාදකය ආවත්හැමදාම‌වෙනස් වෙන්නේ නැති මේ වගේ ආදර කතාවක් හැම කෙනෙකුටම ලැබෙන්න ඕනි.😊😊😊 අක්කි අයියායි‌ හැමදාමත් ඔය වගේ‌ ආදරෙන් ඉන්න❤❤
@adamandvishu
@adamandvishu 8 ай бұрын
Thank You 😍 ආදරෙයි ❤️😍😍❤️
@from_2050
@from_2050 3 ай бұрын
අනෙ ගොඩක් ලස්සනයි...අන්තිමට කිව්ව ටිකනම් ඇත්ත විශ්වාසයයි.ඉවසීමයි අනිවාර්යයි❤
@shwetharaveen4822
@shwetharaveen4822 7 ай бұрын
ඇත්තටම ලස්සන ආදර කතාවක් ❤
@sadutharaka3462
@sadutharaka3462 9 ай бұрын
අන්තිම ටික නම් නියමයි ❤️🌍ආදරෙයි ඔයා දෙන්නටම 😍❤️😘
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank You 😍❤️❤️ ආදරෙයි
@oshalaperera5751
@oshalaperera5751 9 ай бұрын
ඔය දෙන්නා සංසාරේ ඉඳන් පතාගෙන එන ආත්මීය සහකරුවන් දෙන්නෙක්🥺❤️🌍 හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න😘❤️
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank You ❤️😍😍
@achinihamesha1455
@achinihamesha1455 9 ай бұрын
Oya denna nan pissuwak appa ❤abbahi welada koheda oyalage video balanne😢❤🎉 sathutin inna akki aiya hamadama❤🎉
@DTHxRASTHAREMIX-wz3cu
@DTHxRASTHAREMIX-wz3cu 9 ай бұрын
oyalaga love story ya ahala thanikada matath sathutui hama thama sathutin inna gggggggooooooooooddd luck
@amandasamanali7124
@amandasamanali7124 9 ай бұрын
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න දෙන්නා ❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank You 😍❤️❤️ ආදරෙයි
@chanakasadharuwan5481
@chanakasadharuwan5481 9 ай бұрын
ලස්සන couple එක. ලස්සන ජිවිතයක් ගත කරන්න ලැබේත්වා බුදු සරණයි. දෙවි පිහිටයි ❤❤❤😂🎉💖💖💖
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank You 😍❤️❤️ ආදරෙයි
@chamathkakaveesha1568
@chamathkakaveesha1568 9 ай бұрын
Skip nokra hama tpprema blpu mama adarei denntam ❤️🌝
@piuminagunathilaka5499
@piuminagunathilaka5499 8 ай бұрын
සතුටින් ඉන්න හැමදාම ♥️
@DINUWA765
@DINUWA765 9 ай бұрын
එල කතාව. කතන්දරයක් ඇහුවා වගේ. ❤ නින්ද යාගෙනත් ආවා.😅
@adamandvishu
@adamandvishu 9 ай бұрын
😂😂😂
@Kaushi_281
@Kaushi_281 9 ай бұрын
උපදින හැම ආත්මෙම ඔයාලා දෙන්නා ඔයාලගෙම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤❤❤ ආදරෙයි දෙන්නටම 😍😍😍
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank Youu ආදරෙයි ❤❤😍😍
@ruwandinawodya6673
@ruwandinawodya6673 9 ай бұрын
Jesu pihitai Adam & vishu 🤗 hamadama sathutin inna adarai godake ❤ lovely story 😇💗
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank You Very Much ❤️😍
@chamithmaduranga508
@chamithmaduranga508 9 ай бұрын
wenasma lassana love story ekak... maru nice adam ayye vishu akki
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank Youu ආදරෙයි ❤❤😍😍
@rashmiyasara6959
@rashmiyasara6959 9 ай бұрын
Skip කරන්න හිතෙන්නෙම නෑනෙ චුට්ටක්වත් මරු අනේ ඔය දෙන්නා 🙈♥️
@adamandvishu
@adamandvishu 9 ай бұрын
අනේ ඇත්තටම ..ගොඩක් ස්තුති ආදරෙයි
@malshasathsara1631
@malshasathsara1631 9 ай бұрын
ඇත්තටම ඔය දෙන්නා හරි ශෝක් අෆ්ෆා, මාර කපල් එකක්,සතුටින් ඉන්න හැමදාම , ආදරෙයි දෙන්නටම 🥺❤️
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank You 😍❤️❤️ ආදරෙයි
@dinudinu7249
@dinudinu7249 9 ай бұрын
Lassana Adara Katha Walata Salli adala Na Kiyana Eka true karala thiyana Lassanama lassana love storyk oya dennata hambela thiyenne❤❤❤❤
@thinulchathsidubopearachchi
@thinulchathsidubopearachchi 6 ай бұрын
bro patta ne ane wedding photos mara love story ekak
@sachinthadivyanjala
@sachinthadivyanjala 9 ай бұрын
අඩෝ අන්න love 😍. එහෙම දෙන්නට දෙන්නා හොඳට තේරුම් ගැන්න පුලුවන් වුනොත් ඒ ආදරය හැමදාම එක වගේ තියෙනවා . ඇත්තටම ඔයාලා මාරම වාසනාවන්තයි. ඒ විශ්වාසය ආදරය හැමදාටම එක වගේ තියාගෙන ඉස්සරහට කරන්න ඉන්න හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නටම 😍🖤 ආදරෙයි දෙන්නටම 🖤🖤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank Youu ආදරෙයි ❤❤😍😍
@thusharasandeepani6669
@thusharasandeepani6669 9 ай бұрын
දැකපු ලස්සනම ආදරණීයම කපල් එකක් ❤️❤️ ආදරෙයි අයියා & අක්කා 😙❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank Youu ආදරෙයි ❤❤😍😍
@dinethweerasinghe571
@dinethweerasinghe571 9 ай бұрын
ආදරෙයි ඩබලටම...ගේමක් ගහමු ...ජය💗📈
@Beat_X
@Beat_X 2 ай бұрын
Mage Kella math ekka tharaha una eth anthimata mn auruddakatath wadaa aye yalu karaganna try Kala eth Dan wena kollek ekka yalu wela uth ekka nokarapu deyak nathi tharam aiyee , plz aiyai akkai uththarayak dennako mt monawada karanne kiyala .
@shpsewwandi
@shpsewwandi 9 ай бұрын
උපදෙස් ටික ඇත්තටම වටිනවා ආදරේ කරන සහ ආදරේ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම 🥰🥰❤️
@adamandvishu
@adamandvishu 9 ай бұрын
😍😍❤️❤️ Thank You
@Nipuna_official
@Nipuna_official 9 ай бұрын
මම ඔයාලා දෙන්නගෙන් බලාපොරොත්තු උන වීඩියෝ එකක් ඔය දෙන්නා ගිය ආත්මෙත් මොකක් හරි බැදීමක් ඇති කියලා හිතෙනවා දැන් ඉන්න බොලද මොන්ගල් couples වලට වඩා ඔයාලා දෙන්නන්ම් කියන්න දෙයක් නෑ මරු ඔයාලා දෙන්නගෙ ආදරයට ඇස්වහක් වදින්න එපා ❤ සතුටින් ඉන්න දෙන්නම බුදු සරණයි දෙන්නටම පරිස්සමින් ඉන්න❤ සැකය නැති ආදරය හරිම ශක්තිමත් ❤😊මමත් බොරු ආදරයකට රැවටිලා බැදීම් ඕනෙම නෑ කියලා ඉදියේ ඔයාලගේ love story එක බලලා අමුතුම හැගීමක් ඔයාලගෙන් ගොඩක් ආදර්ශ දැනගත්තා ඔය දෙන්නගෙ ආදර කතාව ගොඩක් අයට වටී කියලා මම හිතනවා ආදරයි දෙන්නටම ❤
@adamandvishu
@adamandvishu 8 ай бұрын
ආදරෙයි ❤️😍
@chamuka_maduwantha
@chamuka_maduwantha 5 ай бұрын
නියම Love Story එකක් ❤️❤️❤️
@randikadayan2112
@randikadayan2112 9 ай бұрын
නියමයි. ජයවේවා 👍🙂❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
Thank Youu ආදරෙයි ❤❤😍😍
Ex ද Wife ද ? ගැටුම Adam And Vishu
17:55
Adam & Vishu
Рет қаралды 100 М.
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 67 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 25 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 28 МЛН
Love story  -  අපේ ආදර කතාව   💑💖
43:16
Samee and Sandu
Рет қаралды 762 М.
දැන් සැපද | KOCHCHI EDTION | Adam and Vishu
18:42
Adam & Vishu
Рет қаралды 37 М.
Слепой узнал о измене своей жены😳
1:00
Мировой Рекорд по Засыпанию (@DazByron )
0:30
Голову Сломал
Рет қаралды 11 МЛН
il caldo fa brutti scherzi #dog #fight #punch
0:18
Cronache della Campania
Рет қаралды 23 МЛН
КЕПКА КОМАРОВ
0:16
KINO KAIF
Рет қаралды 16 МЛН