KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බොන්න ඕනි ප්‍රශ්න මේවා 😂😂/ කවුද දිනුවේ..😁😁/ couple challenge 😍😍#srilanka #vlog #vlogger
27:04
එයා ගියා 🥹🥹😭😭/ අපේ වීඩියෝ හැදෙන විදිය 😁#srilanka #love #vlog #dambulla
11:41
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
0:34
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
0:53
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
Төреғали Төреәлі - Қай жақсылығым үшін? (MOOD VIDEO)
3:17
ඔයාලා අපෙන් අහපු ප්‍රශ්න වලට පිස්සු හැඳුනා😱🤭❤️.
Рет қаралды 159,958
Facebook
Twitter
Жүктеу
1
Жазылу 96 М.
Our Diary With AMA
Күн бұрын
Пікірлер: 538
@RanathungaRanathunga-dt1bs
Жыл бұрын
අයියට සමාජේ ගැන තේරුමක් තියෙනවා .. නංගී තාම සූටි නංගී වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් ලැබුන එකට❤😍
@AnjaniSulochana
Жыл бұрын
😍❤️🩹
@KushMathAnu-ir9bz
Жыл бұрын
Yko cupel ekak
@KaveeshaerandiWijethunga
4 ай бұрын
Math me comment ekama danna hadaddi ekama isselama dakka❤
@KaveeshaerandiWijethunga
4 ай бұрын
Math me comment ekama danna hadaddi ekama isselama dakka❤
@AdeshaSenani
Жыл бұрын
අයියා හිතන පතන විදිය ශෝයි... එහෙම උනාම ජීවත් වෙන්න ගොඩක් ලේසියි.. දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම..♥️♥️♥️..
@Chanakaloverenu
Жыл бұрын
අනේ මන් ආසම දෙන්නෙක් ඇත්තමයි.කවුරු මොනව කිවුවත් දෙන්නම ලස්සනයි ඉරිසියා කාරයෝ වචන කියනවා ඒවා ගනන් නොගෙන ඉස්සරහට යන්න බුදුසරණයි
@Thamara751
Жыл бұрын
ඇත්තම කියන මරු ජෝඩුව... technology හරියට පාවිච්චි කරන්න දන්නේ නැති අය කොහොමත් බනිනවා ම තමා.. ඔව්වා ගන්නන් ගන්නේ නැතුව ඉස්සරහට යන්න good luck.. අධ්‍යාපනය ලබන්න ඕන තමන්ට කරන්න පුළුවන් දේවල් තමා... මොකෝ මමත් maths කරලා down වෙලා.. අද abudhabi වල. Porsche , Bentley, roll Roy's diagnostic technician.. හැම job එකක්ම ලෝකෙටම ඕන...❤❤❤❤❤❤❤❤❤
@kavishkamadhushi199
Жыл бұрын
දෙන්නම හරි ලස්සනයි.. හැමදාම මේ වගෙ ආදරෙන් ඉන්න.. තරිඳු & නංගි 😍❤️😘
@ChethanaDulanjalee
Жыл бұрын
මිනිස්සුන්ට නම් මොනවා කියන්න බැරිද අනෙ පද හදපු හැමෝටම පේන්න දවසක අක්කියි අයියයි තැනකට යන්න ඕන බුදුසරණයි ඔය දෙන්නට
@suranjanisamanthika3869
Жыл бұрын
ඔය දෙන්නාට සුභ අනාගතයක් වෙන්න සුභ පැතුම් නංගියා මල්ලියා .
@ImashaSewwandi..
Жыл бұрын
ඩෙන්සිල් කොබ්බෑකඩුව ඉස්කොලෙටනෙ ගිහින් තින්නෙ..අයියා 11 වසරෙදි අපි ශිෂ්‍යත්වෙ ඒ ඉස්කොලේ🤗 ..අනේ ආසම දෙන්නෙක් කවද හරි දකින්න හම්බුනොත් ඇති පාරකදි හරී🤗❤️...
@yenuliperera2917
7 ай бұрын
ඉරිසියා කරන කට්ටිය ඉන්නො🥺🤭❤️ අපි වාගේ අයට එ නිසා පරිස්සමෙන් ඔයාල් දෙන්නා 💞
@hemamaliaththaragama1820
Жыл бұрын
මේ දෙන්නට දුර ගමනක් යන්න පුලුවන්.(ඔයාලත් මොනව හරි කරන්න.ඒ පුතගේ කතාව හරි.බනින අයට.)
@Yehxbehsnwkalqlw
Жыл бұрын
Social media වල ඉන්න අයව නූගත් අය කියල හිතාගෙන කියවන්නෙ තමන් ගෙ කෘතීම උගත් බව අගවන්න යන අය... ඇත්තටම බුද්ධිමත් අය ඒක කිය කිය පෙන්න යන්නෑ නෙ...😇 anyway, lassanai... BS🙏🏻❤️
@NiroshiniKumari-i1x
Жыл бұрын
දකුණු පලාත ගැන දන්නවනම් තමයි. ඒ උනාට ඔයා කොස්ගොඩ නෙවෙයි නේද. දැකලා නම් නැ. කොස්ගොඩ හෑගල්ලටද ඉස්කෝලේ ගියෙ
@AshuXRashu
Жыл бұрын
ඇයි ඇත්තටම ol Al results අහල තියෙන්නෙ අනේ මන්ද මේ සිරි ලංකාවෙ මිනිස්සු නම්
@KawyaDishani
Жыл бұрын
අනෙ මම නම් කියන්නේ ගණන් ගන්න එපා ඔය නුගත් මිනිස්සු කියන කතා..ඔයාලා දෙන්න නම් එහෙම තමා නුගත් කතා ගනන් ගන්නෙ නෑ ❤❤ ආදරෙයි ලස්සනයි දෙන්නම..ආදර කතාව ඕනි ඉක්මනට
@amithsuraweera1579
Жыл бұрын
ඔයාලා දෙන්නම ඇත්තටම හොදයි සතුටින් ඉන්න හැමදාම....පුලුවන්නම් කුසල් වැඩි වැඩියෙන් කර ගන්න තවත්...ඔයාලට පුලුවන් ...බුදුසරණයි පරිස්සමින් ඉන්න
@AnuththraPiyumali
Жыл бұрын
Asiru lakshan පනාගොඩ කෑම්ප් එකේ හිටියේ.😊බෑන්ඩ්,එකේ...ඔයා,දන්නවත් ඇති සොයිසා අයියේ...අපි දෙන්නම ඔය වයසම තමා.❤️
@Koshi200
2 ай бұрын
22:54 අයියො 😂 හිනා යනො ගොන් ප්‍රශ්න එක්කෙනෙක් කැත කෙනෙක් ව ඇයි අහනො බැන්දෙ පිස්සොඅනෙ හිතන් එපා අයියා ලස්සනයි කොල්ලෙක් වගෙ ඇස් වල දොස තියනොනේ මිනිස්සුන්ගෙ හිත් රිද්දන් නැතුව සමහර අයට කැවෙ නැ වගෙ ඔයලා හිතන් එපා අයියෝ😁😘
@hansaninikeshala7603
Жыл бұрын
අනිවාරෙන් love story එක ඕනි හාද..🥰
@Madhavi-p9g
Жыл бұрын
තරිඳු, ලවන් අභිෂේක් වගේ 😊
@RavinduJayawardana-ry7wl
Жыл бұрын
හැබැයි මාත් කියනවා අයියා කොන්ඩේ සාමාන්යෙන් කපලා ඉද්දී ලස්සනයි හැබැයි .. මොනා උණත් අක්කානම් ඔළුවෙන් හිට ගැහුවත් ලස්සනායි... හැමදාම දෙන්නා සතුටින් ඉන්න බුදු සරණයි..💓💫
@somawathimanike5758
Жыл бұрын
එකෙක මිනිස්සු කියන මොඩ කතා ගනන් ගන්න එපා අක්කි. ඔයලා දෙන්නටම සුබ පතනවා තවත් video එකක් ගෙනකන් බලාගෙන ඉන්නවා. Love story ekak aniwarayenma oni😊😊😊😊😊.oyala dennama godak lassanai.❤❤❤
@anushiproduction7628
Жыл бұрын
සතුටින් ආදරෙන් දෙන්නම ජීවත් වෙන්න. හරිම ලස්සන couple එකක් ඔයාලා. බුදුසරණයි ❤️
@Chami199
Жыл бұрын
ලස්සනයි තෑන්ක්ස් නංගී ,මල්ලි ❤ දෙන්නටම බුදු සරණයි.මමත් දකුණු පළාතේ ගාල්ලේ ..ඔයාලගේ එන්ගේජ්මන්ට් ෆොටොස් තිබුණේ ගාල්ලේ කොටුවේ නිසා ඇහුවේ දකුණේ නේද කියලා
@Methmioshadi-lx7pp
Жыл бұрын
අයිය හොදට දැනුම් තේරුම් තියන කෙනෙක් අක්කගෙ වාසනාව තමා ඉතින් ❤️
@sachinikaushalya4123
Жыл бұрын
අක්කා අක්කා කියලා කමේන්ට් කරාට අක්කා කෙනෙක් නෙමෙයි සම වයස් යාළුවෙක් ❤
@TharuDewmi
Ай бұрын
ගොඩාක් ශෝයි අනේ....කිසිම කෙනෙක්ට වැරදි විදිහට පේන්න විදිහක් නැ මේ දෙන්නා හරිම ශෝක්....එයාලට ඕනි විදිහට එයාලා එයාලගෙ ලයිෆ් එක්අ ගත කරන්නෙ...ආදරෙයි දෙන්නටම...❤
@sumedhamadhushan3919
Жыл бұрын
ඔයාලා දෙන්නා ගොඩක් මැච් වෙනවා. ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න. හැම වැඩක්ම සාර්ථක වේවා, ජේසු පිහිටයි නංගි ටයි, මල්ලිටයි. ආදරේ හැමදාම.
@shenusilva1805
Жыл бұрын
මගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ ඇස් දෙකත් අයියගෙ වගේ මම නම් ආසම එයාගෙ ඇස් දෙකට හරි ලස්සන භාවනාවක් වගේ ඒ ඇස් මං හිතනවා අක්කිටත් අයියව එහෙම දැනෙනවා ඇති කියලා ❤️ මිනිස්සු මොන කතා කිව්වත් අපි ආදරේ කරන කෙනා මොන විදිහට හිටියත් අපි එයාට ආදරෙයිනෙ.. අක්කි දකින ලස්සනම කෙනා අයියා අයියා දකින ලස්සනම කෙනා අක්කි ඉතින් ආදරේ එහෙමයි.. ඇත්තටම ආදරේ මිනිස්සු රූපයක් පස්සෙ යන්නෑ 😌❤️ අක්කියි අයියයි දෙන්නම හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ❤️ ගොඩාක් ආදරෙයි දෙන්නටම ❤️😚
@Pathumgourawa
11 ай бұрын
එයාගේ නම මොකක්ද..මටත් හිටියා මෙයා වගේම කෙනෙක්...එයාගේ නමත් තරිදු
@manuuu318
Жыл бұрын
මං ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනවා.අදනෙ වයස දැන ගත්තෙ.මාත් ඔයාගෙ වයසෙ,මං හිතුවෙ ඔය දෙන්නා එකම වයසෙ කියලා,අයියට එහෙම වයස පෙන්නෙ නෑ.අයියත් මගෙ හස්බන්ඩ් වගේ එයාගේ මූනත් ඔය වගේමයි ඔයා කියපු කතාව හරි හලෝ එයාගෙ තොලුත් අයියගෙ වගෙ මගෙ තොලුත් එච්චර පාට නෑ.ආදරෙයි දෙන්නටම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .බුදු සරණයි 💕
@tharindutheekshana276
Жыл бұрын
T
@Vidusha_N_Janushi
Жыл бұрын
❤❤
@champikasudarshani6938
Жыл бұрын
Thank ගෙන්නවට අදරෙයි දෙනටම අදරෙයි පරිස්මෙන් සතුටින් පරිස්මෙන් ඉන්න බුදු සරණයි
@AshiPiyumi-v4r
2 ай бұрын
Mageth akkege o/L A/L රිසාල්ට් ekamai e wagemai mn dn pre school diploma ekak karanawa😊
@AmandiSadupam-xq7bb
Жыл бұрын
අක්කියි අයියයි දෙන්නම් ශෝක් අනේ හරිම ආදරෙයි දෙන්නටම අක්කි ඉක්මනට ඔයාලා දෙන්නගේ love story එක ගෙන්න
@dgvithanachchi8932
Жыл бұрын
මමත් දකුණේ පුතා ආයෙත් විභාගේ කරන්න ඒක වටිනවා
@asankavithanage8132
Жыл бұрын
අය්යෝ අක්කි මිනිස්සු මොනා කිවුවත් ඕව ගණන් ගන්න එපා අක්කි කාටහරි හරියගෙන එනකොට කකුලෙන් අදාල ටිකක් මොරාල් එකක් දෙන්නත් පිස්සෝ ටිකක් ඉන්න එපැයි ඔය ගොඩක් මිනිස්සු ඔහොම මේ කතා කියන්නේ ඔයාල දෙන්න වගේ සතුටින් ඉන්න බැරි නිසා අනේ 😘හිතක් නැති මිනිස්සු ඉන්න මේ ලෝකේ ඔය දෙන්නට වරදින්නේ නැ අක්කි හැමදාම සතුටින් ඉන්න ජිවිතේට මොන කෙනා ඇවිල්ල වට්ටන්න හැදුවත් ඒවා ගණන් ගන්න එපා මොකද ඔය ඔයාලට බනින අයත් ඇවිල්ල ඔයාලගේ වීඩියෝ බලනවනේ එක හිතලා සතුටු වෙන්න අක්කි ආදරේ 😍බුදුසරණයි
@OurDiarywithAma
Жыл бұрын
😍🙈
@AvishkaNishadi-m4q
Жыл бұрын
ඔවා ගනන් ගන්න එපා යාලු ...ඔයාලගෙ ජිවිතේ ඔයලා ඔයාලට ඔනේ විඩියට විදින්න
@රෝසපෙම්බරී
3 ай бұрын
ඇත්තටම අයියා ගොඩක් උගත් කොල්ලෙක් කියලා පේනවා කටා බහෙන් සතුටින් ඉන්න් හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PiumaliMadeesha
Жыл бұрын
මටනම් මෙකයි තියෙන අවුල මං හිතුවෙ දෙන්නා සහොදරයො කියලා එකම වගෙ දෙන්නා ඒ හන්දා❤
@dilru748
Жыл бұрын
Ayiyata එච්චර වයස පේන්නෑ නංගිට 22 කට වඩා වයසක් පේනවා....ඒත් දෙන්නම ලස්සනයි ...😍😍
@Musicns11
Жыл бұрын
Ohoma kiyanawada paw haloo
@nethu2562
Жыл бұрын
අනෙ ඔය මෝඩ මිනිස්සු කියන ඒව ගනන් ගන්න එපා.. අනෙ මහ මිනිස්සු තවත් කෙනෙක්ට බයින්න හරි ආසයි.. ඔයාල ඕව හිතන්න එපා අනේ.. ඔයාල දෙන්නම ලස්සනයි හුම්ම්ම්.. 😒♥️ අනිය දඹුල්ලෙ කෙල්ලොන්ට කොහොමත් බනින්න එපා 😏👍
@ishanihirushi9331
Жыл бұрын
අක්කි අයියා මං හරිම ආසාවෙන් බලන විඩියෝ ස් තමයි ඔයාලාගේ විඩියෝ ස් ඇත්තටම ඒ විඩියෝස් හරිම ලස්සනයි ♥️♥️ආදරෙයි අක්කිටයි අයියාටයි දෙන්නටම මං ඔයාලාගේ ප්‍රශ්න වලට උත්තර දිපූ විඩියෝ එක බැලුවා මට අහන්න ප්‍රශ්න නම් නෑ ඔයාලා දෙන්නාගෙ පවුද්ගලික ජීවිතය සම්බන්ධ ඒවා අහන එකත් සුදුසු නෑ ඇත්තෙන්ම කිව්වොත් හැබැයි සමහරු අහලා තිබ්බ ප්‍රශ්න වලට දුක හිතුනා බැනලා තියන ඒවා දැක්කාම එහෙම ඔහොම තමයි අක්කේ අයියේ ඒ ඒ මිනිස්සුන්ගෙ මානසික මට්ටම් මිනිස්සු අපිව වට්ටන ගානට වැටෙන්න හොද නැ තව ශක්ති මත් වෙන්න මං ඔයාලා දෙන්නාටයි ඔයාලා දෙන්නාගේ විඩියෝ ස් බලන්නයි හරිම කැමති මං යූටියුබ් ආවා ගමන් හිත යන්නේ ඔයාලා දෙන්නාගෙ විඩියෝ ස් වලට ලස්සන සිංදු වලට තියන ටික් ටොක් වලට ඇත්තටම ආදරේයි හැමදාම ඔයාලා දෙන්නා සතුටින් පරිස්සමින් ඉන්න තව ටික් ටොක් වීඩියෝස් දෙන්න ආසවෙන් බලන් ඉන්නවා විඩියෝ ස් දෙනකන් බායි බුදු සරණයි අක්කි අයියා දෙන්නටම
@SF.Podda.69
Жыл бұрын
ඔයාලා දෙන්නටම සුභ අනාගතයක්.මල්ලී නංගි දැන්නෙ වයස දන්නෙ .කමක්නැ මෙච්චර කල් අයියේ අක්කි කියලා මැසේච් එවුවෙ .අපි මැරෙන මිනිස්සුනේ මම කොහොමත් මගේ විදියට යන්නේ .මිනුස්සයො අතේදුරින්තියන් එනිසා අක්කෙ අයියේ කියලම කියන්නම් හාද❤❤❤
@littlemermaid5921
Жыл бұрын
Arts වලින් BBC අරන් jaffna නෙවේ මොන ලෝකෙවත් campus එකකට select වෙන් නෑ .anyway good luck .
@Fas806
Жыл бұрын
Hena gon 😂danwa wage pennawa eth gon kama penwa 😅
@cdilhani9147
4 ай бұрын
Natnm me wage podi waysen kasada badi da
@vidumini648
4 ай бұрын
@@cdilhani9147 😂 eka oyt wdk nane eylt one nisa marry krl thiynne mara prashna thiynne me මිනිස්සුන්ට
@Denethi6
Жыл бұрын
අයියයි අක්කයි දෙන්නම ලස්සනයි.❤❤ මටනම් අයියව කෙල්ලෙක් වගේ පේන්නෙ නෑ.මගෙ බෝයිගෙත් ලිප්ස් රෝස පාටයි ❤️
@ChamilaDissanayaka-dk6me
Жыл бұрын
සතුටින් ඉන්න. අනුන්ගේ ඒවා හිතන්න එපා. බුදු සරණයි
@kavikarunanayaka6155
4 ай бұрын
Dimpal thiyena kollo kello thama lassanama aiyage dimpal eka lassanai ❤
@maheshidasilva4620
Жыл бұрын
අක්කෙ අයියා ගෙ ගමේම තමයි මමත්..කොස්ගොඩ හැබැයි අයිය ඒ කාලෙ මන් පොඩි ඇති දැනුයි මට 18 😢
@LifeWithJavi-m2l
Жыл бұрын
අදනම් හිනාවෙන් පිරිල මුනු දෙන්නගෙම.ලස්සනයි අක්කා අයියා❤💖😍
@Damiya66
11 ай бұрын
ayya wage kenek akkita hambechcha eka loku deyak dennatama adarei
@TharuuVihanga
Жыл бұрын
Kauru monawa kiuwath oya denna sathutin inna . oyalawa dakkama adare hithenawa . dennatama budu saranai
@PathumKavindya
Жыл бұрын
Ane minussu hamoma ekawage ne kenek sathutin innwa blala sathutu wena minissu hari aduiii ane aiye oyl sathutin inna ❤
@MM-yh9fm
Жыл бұрын
හරිම අවංක දෙන්නෙක්.💕 බුදුසරණයි ♥🌷
@ශෙනූ-භ8ග
Жыл бұрын
අනේ මගේ වයසෙ කෙල්ල ඔයා 😘
@nadeenishamadarshanilenaba7095
Жыл бұрын
me wage lassana puthekta eka eka ewa kiyanne tanikarama irisiyawa satha pahakata ewa ganan ganna epa dennatama theruwan saranai
@sajanadimantha2964
Жыл бұрын
Dennama sellakkarai kiyla hithan hitiye😁kolla tikak parinathai😌dennama sathutin adaren inna❤
@RatnnaRatnna-f4t
4 ай бұрын
අයියේ මමත් නැටුම් කරන්නේ අයියේ මගේ නම නවංජනා ඔයාලා දෙන්නා හාරි වාසනාවන්තය් අක්කි අයියා❤️❤️❤️❤️❤️💗💗💗💗💗💓💓
@isurikanchana149
Жыл бұрын
හිතාගෙන හිටියා.කියන්නද කියලා...මේ ඔයාලා දෙන්නා නියමයි.හැමදාම අාදරේන් ඉන්න.
@priyankamadhushani6796
Жыл бұрын
Ane shok ane oyala denna...😘😘godak lassanai nangi,malli oyala dennama.කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙ න් ඇසිය යුතුයි kiyala ahala thiyenawane...godak aya balanne anith ayata mada gahanna thamai...kisi dekata selenne nethiwa idiriyatama yanna oyala..mamath hikkaduwe .adarei oyala dennatama ....bs.❤️❤️❤️
@ShalikaPiyumi-ef5ou
Жыл бұрын
අක්කි ප්‍රි ඉස්කූල් කෝස් එක කරේ කොහෙද ඔයා.. ඒ ගැන විස්තරයක් දෙන්නකෝ
@isurika-fj5tg
8 ай бұрын
අයියයි අක්කයි හුගාක් ලස්සනයි දෙන්නම හදවතටම දැනුන couple එකක්.....ආදරෙයී....❤❤❤❤❤හිතේ තිබ්බ හුගක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා...........
@irushimanethmi448
Жыл бұрын
ඔය දෙන්න ඇත්තටම ශොක් අනේ මන් මුලින් නම් එච්චර බැලුවේ නෑ ඔයාලගේ එවා හැබැයි දැන් නම් ආසයි 🥰🥰🥰🥰
@CreativeCraftLk
4 ай бұрын
අහම්බෙන් හම්බුන channel එකක් මාරම ලස්සනයි ඔය දෙන්නම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා & අයියා❤ 😍
@Koshi200
2 ай бұрын
අනෙ මන් ජිවිතෙට කමෙන්ට් දාලා නැ නැටුම් නන් බලනෝ මාර ලස්සනයි 😁😍 අනෙ ශොක් අනෙ මටත් මෙ වගෙ අක්කෙකුයි අයියා කෙනෙකුයි හම්බෙනොනන් ලබන අත්මෙවත්🥺❤️ බුදු සරනයි හරිම ශොක් අක්කි ඔයා😁 මාරම උගත් හිත හොද😘🤍 දෙන්නෙක්❤️❤️❤️
@piyurikadulanjali3972
Жыл бұрын
Harima ලස්සනයි දෙන්නම....💕💕💕 dennagema අනාගතයට සුබපැතුම් ....💐
@chandibhachamindi1300
Жыл бұрын
අක්කිගෙ මූණ පිරිලා තියෙන්නේ...ශෝක්❤❤
@Koshi200
2 ай бұрын
හැමොටම ලැබෙන් ඔහොම රූප මල් පහන් පුජා කල්ලා ගොඩක් පින් කරලා ඇති අයියා 😁😁😁
@pavi_official6691
11 ай бұрын
ගැම්මක් අයියේ දකුණේ 😁 බුදුසරණයි ඔයාලා දෙන්නටම❤🎉 අක්කාගේ මාගේ හස්බන්ගේ වයස😊
@Pabodaranathunga
Жыл бұрын
අක්කී දබුල්ලේ කොහෙද
@Hashinisewmini0521
9 ай бұрын
Oya denna maru.akki,aiye..dennama parissamen sathutin inna.😊
@Poornikamaduwanthi-q8c
2 ай бұрын
Hoda අවබෝධයක් thiyana දෙන්නෙක් ආදරෙයි ❤❤
@NumeshaRathnayaka
Жыл бұрын
Oyala denna wagema thamai mage adara kathawath.harima suite ane oye denna..adarei oye dennatama.bs
@sadikamadushan7544
Жыл бұрын
අයියා කොස්ගොඩ පාතාලෙ කාවද දන්නෙ . ඒකට උත්තරයක් ඕනෙ
@isurusampath7805
Жыл бұрын
මුන්ට ඉරිසියාව අයියා මොනවා කිව්වත් ගනන් ගන්න එපා ඔයා ගොඩක් ලස්සනයි
@Pathumgourawa
11 ай бұрын
අයියා අපේ පැත්තේ...ඌරගහ❤ආදරෙයි දෙන්නටම
@GgfjkDfgh
11 ай бұрын
Akke oyai ayyai harima lassanai kauru Mona katha kiuwath oya denna oyala dennata kamathi widiyata jiwath wenna hamadamath adarei dennama sathutin parissamin inna
@KaushiniSenadheera
9 ай бұрын
මල්ලී නංගී දෙන්නාම ගොඩාක් ලස්සනයි.මාත් ගුරුවරියක්. නංගීත් ටීචිං කෝස් එකක් කළා කියුවා නේද.සුභ පතනවා දෙන්නාටම ආදරෙන් සතුටින් ඉන්න හැමදාමත් රත්නත්‍රයේ පිහිටයි දෙන්නාටම!❤❤
@dilmihansika886
Жыл бұрын
Ane oyala denn kochchar hoda dennekd ara pala ethi gaswalat tamai wadipura gal gahann kiyanw wage hoda ayt tamai wadipuram katha hadanne ohom tam akki aiya hemadam sathutin parissamin inn lebenn kiyl prarthana karanw ❤❤❤
@Supun45
Жыл бұрын
මේක සුපිරියක් කියන ඇය මගේ පැත්තට
@thakshilamadumali7291
Жыл бұрын
දෙන්නම ලස්සනයි.සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමදාම... බූදුසරණයි . තරිදු & නංගි ♥️♥️🌹🌹
@IsuruShaini_10
2 ай бұрын
අක්කී අයියයි ගොඩක් ලස්සනයි ඔයාලගෙ වීඩියෝ හැමදාම මන් බලනවා ලස්සනයි අක්කී හැමදාම දෙන්නම සතුටින් ඉන්න හිනා වෙලා අක්කී අයියගෙ නන්ගිත් ගොඩාක් ලස්සනයි ආදරෙයි හැමදාම ❤❤❤😘😘
@RasanagaDilriksi
4 ай бұрын
ඔයාලා දෙන්නාගේ අාදර කතාව හරිම ලස්සනයි සතුටින් ඉන්න පරිස්සමින් ❤❤
@kavidukavidu2556
Жыл бұрын
❤අනුපමා ❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤🌹🌹🌹🌹😹😹💑💚😍💯☠🧎♂️
@JanakaNeel-n1w
8 ай бұрын
Love story aka oni hada❤❤❤❤❤❤❤❤❤
@ShiyangaNishani
Ай бұрын
KO love story eka
@hansikadilhara-pu3dw
Жыл бұрын
Aththtma nangi oya godak wasanawanthai. Hoda hasbend kenek oyta labila inne.katha krana widihen therenwa eka hamadema gana hoda danimak tiynwa.itin mn dennatama suba pathanwa lassana anagathekata.adarei oyla dennata❤
@NishaNisha-d5r
Жыл бұрын
අමා & අයියා ආදරෙන් හැමදාමත් ඉන්න.සතුටින් ඉන්න.❤️❤️❤️
@oshanidisanayaka6731
Жыл бұрын
අනේ ඔයාලා දෙන්න මාරයි හැමදාම සතුටින් ජීවත් වෙන්න
@devmikavindya
Жыл бұрын
ලස්සනයි මැණික.හැමදාම ආදරෙයි..🥰 පරිස්සමෙන් ඉන්න.මන් කවී...🧡😘
@Techspot_LK
Жыл бұрын
අඩේ මාත් කොස්ගොඩ , වතුරවෙල
@NethmiShamod
Жыл бұрын
Lovestory ඒක දෙන්න කෝ අප්පා
@hiruninawoddya6366
Жыл бұрын
අද තමයි ඔයලගෙ youtube චැනල් එක හම්බ උනේ ටික් ටොක් එකෙ නම් දැකලා තියෙනවා මං විඩියො බලනවා ආසයි ඔයලා දෙන්නාටම අද ඉදන් youtube විඩියො හැමදාම බලනවා. Love story එක අරන් එන්න ❤
@ApsharaRasanjalee-eq7ox
Жыл бұрын
අනේ දෙන්නම ශොයි ❤️❤️ අයියා කතා කරන විදියට ආස හිතෙනවා ආදරෙයි දෙන්නටම❤️💞
@jbox911
Жыл бұрын
api thama 2000 thama campuuuuus badinn wenne 30k withr unahama thama
@dewmirashmika7482
Жыл бұрын
Love story Eka aniwaren oni❤
@noshaniyasho8604
Жыл бұрын
Oyala wage dennek ..lassana adara kathawak ..eka kurunagalain patan gatta eka adambarai kurunagala apita .
@nimeshasandeepani1129
Жыл бұрын
අක්කි ඔයා අපෙ ස්කුල්ටද ආවෙ A/l වලට 😍❤️...අනේ🙈❤️
@IsuruShaini_10
2 ай бұрын
අක්කී රෝස මලක් වගේ ලස්සනයි ❤❤❤😘😘
@kukwt8559
Жыл бұрын
දැන් පුතා ලස්සන වෙලා මහත් වෙලා දෙන්නාටම සුබ පැතුම් බුදුසරණ යි
@DulanjaliPrabodya
9 ай бұрын
අයියයි අක්කයි දෙන්නා හැමදාම සතුටින් ඉන්න දෙන්නටම ආදරෙයි💗😇
@nethminimasha3386
Жыл бұрын
දෙන්නටම ගොඩාක් ආදරෙයි❤️
27:04
බොන්න ඕනි ප්‍රශ්න මේවා 😂😂/ කවුද දිනුවේ..😁😁/ couple challenge 😍😍#srilanka #vlog #vlogger
Our Diary With AMA
Рет қаралды 58 М.
11:41
එයා ගියා 🥹🥹😭😭/ අපේ වීඩියෝ හැදෙන විදිය 😁#srilanka #love #vlog #dambulla
Our Diary With AMA
Рет қаралды 76 М.
0:34
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН
0:53
Every team from the Bracket Buster! Who ya got? 😏
FailArmy Shorts
Рет қаралды 13 МЛН
3:17
Төреғали Төреәлі - Қай жақсылығым үшін? (MOOD VIDEO)
Toregali Toreali
Рет қаралды 140 М.
19:16
ඔන්න ඕක තමා ප්‍රස්නේ!!!! 🍑 | Q&A 03 | SharaDh
SharaDh
Рет қаралды 375 М.
1:11:20
හැමෝම ආදරේ පවනි පෙරේරා | ජපානේ ඉදන් vlogger කෙනෙක් උනේ කොහොමද? | පිටරටක ජීවිතේ | Chatterpod | Ep 25
Sachini Nipunsala
Рет қаралды 673 М.
12:06
අලුතින් මැරි කරපු මං 2025 ට ready වුන විදිහ 🥰♥️🌿Newly married, how I got ready for the new year 2025
Day with Dinky
Рет қаралды 8 М.
28:04
එයාට ගොඩක් දුක හිතුන prank එකක් 😢😔
Piyu & desh
Рет қаралды 415 М.
16:01
එයා හදපු රසම රස fruit salad එක🍇🍉🍏/ අපේ වීඩියෝ location 😁/ skin care🌝
Our Diary With AMA
Рет қаралды 60 М.
LIVE 🔴 Hiru TV Copy Chat Live | 2025-01-12
Hiru TV LIVE
Рет қаралды 2,6 М.
16:11
Grocery shopping එකට මොකද උනේ 🙂🙄/ CIB shopping day 🙈😍
Our Diary With AMA
Рет қаралды 37 М.
10:43
Janam Janam | Chamod Kavishka | Hiru Star Season 04 | TICKET TO FINALE 🌟🔥
Hiru Star
Рет қаралды 2,3 М.
22:48
Truth or Eat 🌶️🥵 අයියද Bf ද??? #vloger #truthordrinkchallenge #vlog #
dilki nadeera
Рет қаралды 158 М.
17:14
මම ආයෙත් පොඩි කාලෙට ගියා🥹/ අපි දෙන්නා එක්ක ආයෙත් ගමේ ආවා😍/ මගෙ BUDDGET PLANNER☺️/ගමේ කෑම#volgger
Our Diary With AMA
Рет қаралды 55 М.
0:34
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
Alan Chikin Chow
Рет қаралды 138 МЛН