මොකක්ද කරපු operation එක🥹/ ගෑනු ලමයෙක් අහන්නම ඕනි දෙයක්❤️/ ඇයි මොකක්ද තිබ්බ අසනීපෙ.🥺

  Рет қаралды 697,012

Our Diary With AMA

Our Diary With AMA

Күн бұрын

Пікірлер: 914
@chami794
@chami794 Ай бұрын
අනේ මගේ එකම ප්‍රාර්ථනාව මටත් අම්මෙක් වගේ මාව බලාගන්න හොඳ මහත්තයෙක් ලැබේවා !!!
@MONSTERPUBGGAMINGSL
@MONSTERPUBGGAMINGSL 2 күн бұрын
Pala http yanna awa methana ganunta magul hoyanna gon pky😂
@zxcv123bnmqwe
@zxcv123bnmqwe Ай бұрын
අපි දැනගන්නට ඔක්කොම ඉවරයි ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණින් නිරෝගී භාවය ලැබිලා දරැවන්ට සම්පත් ලැබේවා තෙරුවන් සරණ යි❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@nirashanethmini9908
@nirashanethmini9908 Ай бұрын
ඔයාට ගොඩක් වේදනාව දැනෙන්න ඇති නේද අමා...මම සීසර් කරලා බබා ගත්තු අම්මා කෙනෙක්..පැය 7ක් ලේබර් රෑම් ඉදලා බැරි තැන සීසර් කලා.අනේ ඔය වගේමය් මම ඉද ගත්තේ නැගිට්ටේ හිරි ගියාම අම්මෝ තරැ පෙනුනා මට..😢මට නම් හිටියේ මගේ අම්මා මගේ මහත්තයා නෑනේ..අමා ඔයාට හොදයිද දැන්.අනේ ඉක්මනින්ම හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ❤
@Mickayel
@Mickayel Ай бұрын
Doctors ලා කියන්නෙ මිහිපිට දෙවිවරු ❤🙏
@purnimaayomi3252
@purnimaayomi3252 Ай бұрын
ඇත්තටම ඔයා මාරම ලකී. සමහර බිරින්දෑවරුන්ට හම්බ වෙලා ඉන්නෙ තමන් වෙනුවෙන් පෙනී සිටින හස්බන්ඩ්ලා නෑ. අත්දැකීම් ඕන තරම්. බෙහෙත් කරන්නවත් කැමති නැති මහත්වරු ඉන්නවා. ඔයාට දිර්ඝායු ලැබේවා. නිරෝගී සුවය ලැබේවා. බුදු සරණයි 🙏🙏
@OurDiarywithAma
@OurDiarywithAma Ай бұрын
🥺🥺🥺
@sewwandinuwan2535
@sewwandinuwan2535 Ай бұрын
අනිවාර්යයෙන්ම නංගියෝ ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්තයි. පරිස්සමෙන් ඉන්න. God Bless You Always🙏🏻
@Tharu_0707
@Tharu_0707 Ай бұрын
බලන්න්කෝ මිනිස්සු වෙනස් වෙන හැටි කාලයක් මන් දැක්ක මේ අක්කට කට්ටිය බැනල තිබ්බ... දැන් බලන්නකෝ ගොඩක් අය මේ අක්කට ආදරේ කරනවා.. මිනිස්සු කාලෙන් කාලෙට එක එක විදියයි නේ 😂😒 හැමෝම එක්ක එක වගේ ඉදිය නම් ප්‍රශ්නයක් නෑ නේ ❤️😌
@Kurumbatti_310
@Kurumbatti_310 Ай бұрын
Lankawane😂
@Tharu_0707
@Tharu_0707 Ай бұрын
@Kurumbatti_310 atta atta 😂
@ShanikaLakmalik
@ShanikaLakmalik Ай бұрын
Mokadda ledee
@Lilyy199-x5t
@Lilyy199-x5t Ай бұрын
Ek aththa
@milindaprabath7785
@milindaprabath7785 Ай бұрын
බුදු සරණයි අක්කේ ඉක්මනින් සනීප වෙන්න❤️😘
@senukimethma9899
@senukimethma9899 Ай бұрын
ඉක්මනින් සනීප වෙන්න ඕනා ජේසුගෙ පිහිටෙන් 🙏🙏
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi Ай бұрын
බුදුසරණයි🩷 පරිස්සමෙන් ඉන්න🥰
@OurDiarywithAma
@OurDiarywithAma Ай бұрын
🥺🥰ඔයා හොද යාලුවෙක්..
@SamsungApplle-d5s
@SamsungApplle-d5s Ай бұрын
අපිට රිප්ලයි කරන්නකෝ😢😢😢😢
@duleekakarunarathne7147
@duleekakarunarathne7147 Ай бұрын
Paressamin thamai ban idala tiyenne
@MJanaChathu
@MJanaChathu Ай бұрын
@@OurDiarywithAmaකෝ ඉතින් ඔයාගෙ ලෙඩේ මොකක්ද කියලා හරියටම කියලා නෑනේ....මෙන්සස් ප්‍රශ්නයක් කියලනෙ කියන්නේ..මොකක්ද ලෙඩේ, ඩොක්ටර් තීරනය කලේ මොකක්ද, ඇයි එහෙම වෙන්නේ......ඕවා ටික විස්තර කලා නම් හොදයි නේද
@hansikajayarathne776
@hansikajayarathne776 Ай бұрын
ඇත්තටම අමා ඔයා operation එකට ගන්නවා කියලා දාලා පෙය බාගෙකට විතර පස්සේ තමා මං whtsapp channel eken දැක්කේ.. ඇත්තටම එතකොට මං wish කරේ මාත් ගැහැණු ළමයෙක් විදිහට ඔයාට කිසිම කරදරයක් නැතුව ඉකමන්ට recover වෙන්න කියලා.. ඇත්තටම සතුටුයි.. පරිස්සමින් ඉන්න ❤
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 Ай бұрын
Whatsapp channel eke link eka dannako
@jayanilankadhikari6722
@jayanilankadhikari6722 Ай бұрын
මොන කෙල්ල උනත් ආස මේ වගේ කොල්ලෙක් හම්බෙනවට❤😊
@Lankanvibes-b7u
@Lankanvibes-b7u Ай бұрын
Muu lollekne bn😂
@seyara7173
@seyara7173 10 күн бұрын
E kiuwe​@@Lankanvibes-b7u
@SudeshikaCj
@SudeshikaCj Ай бұрын
මට ලැපරොස්කොපි එකයි ටියුබ් එකක් අයින් කලා තව එක ටියුබ් එකක් බබෙක් ඉදලා එයාවත් අයින් කලා මට එක පාර operation 3 ක් කලා ඔය වේදනාව තුන් ගුනයක් මට ලැබුනා බඩ තැන් 4 ක් කපලා හිතේ වේදනාව ඔක්කොටොම වැඩිය බබාලා නැති ව අවුරුදු 5 කට පස්සෙ ආව බබාව අයින් කල නිසා මොනා කරන්න ද ඔයාට ඉක්මනින් නිදුක් නිරොගි සුවය ලැබේවා
@nimeshajayawardana1068
@nimeshajayawardana1068 Ай бұрын
මටත්.🥺
@SudeshikaCj
@SudeshikaCj Ай бұрын
@ ඒ දුක කියා ගන්න බෑ
@sasifdo3642
@sasifdo3642 Ай бұрын
මටත් ඒ දුක කියා ගන්න බෑ😔😔මගෙත් tube එකක් අයින් කරලා තියෙන්නෙ ectopic pregnancy එකක් වෙලා😞😞😓😓
@DiliniSashikala-z8x
@DiliniSashikala-z8x Ай бұрын
ඔයාට ඉක්මනින් දරු සම්පතක් ලැබේවා
@SudeshikaCj
@SudeshikaCj Ай бұрын
@ ඔයාගෙ සියලු ම පැතුම් ඉටු වේවා!
@Samithrisihara123
@Samithrisihara123 Ай бұрын
අක්කිට ඉක්මනින් සනීප වෙච්ච එකම කොච්චර හොදද .❤❤ අක්කිට ඔය වගේ හස්බන් කෙනෙක් ලැබෙන්නම අක්කි කොච්චර වාසනාවන්තද.❤❤ මම අක්කිගෙ video හැමදාම බලනවා .ඒත් අද තමා පලවෙනි වතාවට comment කරේ .
@dhanushkathushi7081
@dhanushkathushi7081 Ай бұрын
ආනිවාර්‍යන්ම ඔයා ගොඩක් වාසනාවන්ත දරැවෙක්😘😘ඉක්මනින්ම සනීප වෙන්න..හොද සැමියෙක්,හොද නැන්දාම්මා කෙනෙක් ලැබෙන්න..හැමෝටම ඔයාට වගේ මෙහෙම අය ලැබෙන්නෑ..බුදු සරණයි
@HeshanThushi
@HeshanThushi Ай бұрын
මං හිතනවා ඔයාට දැං හොඳටම හොඳයි කියලා 🥹💓 මේක දැක්කම මගෙ අත්දැකීමත් ලියන්න හිතුනා අවුරුදු 20 න් තමයි මට ඔය surgery (laparoscopy )එක කරේ.කෑගල්ල hospital එකේ Dr.Tharanga තමයි මගෙ surgery එක කරේ මමත් kurunegala surgery එක නොකර කෑගල්ලෙ ගියේ ඒක ඔයත් ගත්ත හොඳ තීරණයක් 😒 මට laparoscopy එකෙන් එහාට ගිහින් මගෙ ovules දෙකම ලොකු surgery එකක් කරන්න උනා සිසේරියන් එකක් තරමට කට් එක දාලා තියෙනවා.😢මොකද ඒ වෙද්දිත් ගොඩක් spread වෙලා තිබුණු නිසා එහෙම උනේ මට regularly periods හැදුන නිසා ලෙඩේ හොයාගන්න කල් ගියා. ඒ නිසා ලොකු pain එකක් තියෙයි නං අනිවාරෙන් VOG කෙනෙක් හම්බෙන්න 😢 බලාගෙනනං ඉන්න එපා. දෙවිවරු වගේ Doctors ලා නිසා මං ගොඩ ගියා තව ටික කාලයක් ගියානං cancer එකකට එන්න තිබ්බා කියලා කීවා. ඒ නිසා ගෑනු ළමයි හැමෝම අවදානෙන් ඉන්න මේ වගේ ලෙඩ ගැන 😢 මාවත් අසනීප වුණු හැමවෙලේම මගෙ ළඟම හිටියෙ මගෙ හස්බන්ඩ් (ඒ කාලෙ බෝයිෆ්‍රෙන්ඩ් 😁 ) එයා ආමි එකේ උනත් නිවාඩු දාගෙන එතනත් risk එකක් තියාගෙන මාව බලාගත්තා අම්මා තාත්තත් එහෙමයි ඉතිං එහෙම ආදරණීයයන් ලැබෙන්න අපි හරිම වාසනාවන්තයි. ❤️😍
@OurDiarywithAma
@OurDiarywithAma Ай бұрын
🥹🥹🥹🥹Oy hri akke..ek att.bs ❤️❤️
@Likkanawo
@Likkanawo Ай бұрын
💕දැන් හොදටම හොද නිසා අපිටත් සතුටුයි ඒයී 💕✨
@OurDiarywithAma
@OurDiarywithAma Ай бұрын
Mnike 😘🥰
@LahidiOnesha-j8y
@LahidiOnesha-j8y Ай бұрын
🥺❤️
@BGAYBSK
@BGAYBSK Ай бұрын
Ah halo 😂
@akithnanayakkara2101
@akithnanayakkara2101 Ай бұрын
Aa nawoo akke kohomada
@ErangiRanasinghe
@ErangiRanasinghe Ай бұрын
Navo😍
@HashiJayaweera
@HashiJayaweera Ай бұрын
මාත් මේ විදියටම දවස් 8ක් hospital හිටියා ඒත් මේ විදියෙම බඩ සම්බන්ද operation එකක් කරලා.මට කරේ laperotomy. ඇත්තටම පුදුම දුකක් වින්දේ..පුදුම වේදනාවක් ජීවිතේ පලවෙනි පාරට වින්දේ..මං වෙන ලෙඩකට බඩ chq කරාම මගේ වාසනාවට වගේ දැනගත්ත දෙයක්. ඇත්තටම ගැණු ලමයි ගොඩක් සැලකිලිමත් වෙන්න ඔයාලා ගැනම. අසාමාන්‍ය ලෙස බඩ එනවා නම්, periods ප්‍රශ්නනම්, ඇග මහත් වෙනවානම් අනිවාර්යයෙන්ම checkup එකක් කරගන්න.
@Dinukichamathka
@Dinukichamathka Ай бұрын
මටත් pcos oppression එක කරේ අවුරුදු 13 දී මාරම අමාරුයි මේක දැනටත් අවුරුද්දෙන් අවුරුද්ද ඒක ආයි ආයි එනවා. තාම මට 20 . 😢එපා වෙන ලෙඩක් තමයි මේක .කාටවත් හැදෙන්න එපා මේක❤️‍🩹
@Uma-w5x
@Uma-w5x Ай бұрын
Komad eka thiynw kiyl aduragnne
@vibrantsteps381
@vibrantsteps381 Ай бұрын
Yoga krnna gdak adu wenwa pain 1
@NavodaSewmini-b4n
@NavodaSewmini-b4n Ай бұрын
මාවත් operation කලා appendicitis හැදිලා.. ඒකත් හරිම වේදානා කාරයි..🥺💔 මාව hospital එකට එක්කන් ගියාට පස්සෙ එයාලා කිව්වා මාව වෙලාවට එක්කන් ආවෙ කියලා.. මොකද ඒ වෙද්දි පරක්කු උනානම් මගෙ ජීවිතෙ නැති වෙන්න තිබ්බා කිව්වා.. පස්සෙ මාවත් operation කලා.. ඇත්තටම ගොඩක් බය හිතුනා..ඒත් සිහිය නැති කරපු නිසා ඒක කරලා ඉවර වෙනකන්ම මම මොකද උනේ කියලා දන්නෙ නැ..ඒත් ද්ඞ් මටත් සනීපයි අක්කිටත් සනීපයි..හැමදාම ඔයාලා පරිස්සමින් ඉන්න❤❤❤❤❤❤❤ ආදරෙයි
@Sheha4428
@Sheha4428 Ай бұрын
ඉක්මනින් ඔයාට හොඳටම හොඳ වෙන්න ඕනි අක්කි..බුදු සරණයි..පරිස්සමින් ඉන්න ♥️🥰
@ishararanasinghe5693
@ishararanasinghe5693 Ай бұрын
මාවත් මගෙ පොඩි දුවගෙත් ජීවිතය බේරුවෙ ජයවර්ධනපුර රෝහලේ ඩොක්ට "කෝසල කරුණාරත්න"ඇතුලු පිරිස . එයාලට මම නිතර පිං දෙනවා. එහේ කාර්යමණ්ඩලයත් හරිම හොදයි. කාරුණිකයි. ❤❤❤ඔයාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤❤
@Ddiary11.27
@Ddiary11.27 Ай бұрын
මං හිතන්නෙ මං එදා ඔයාව දැක්කා. අපිත් 6,7 දවස් දෙකේ ම hospital හිටියේ මේ වීඩියෝ එක දැක්කා ම තමයි ඒක click උනේ. ඉක්මනින් recover වෙන්න God bless you ♥️
@SanduniKaushalya-gc9jj
@SanduniKaushalya-gc9jj Ай бұрын
මටත් ඔය ලෙඩේම ඔය විදිහටම හැදුනා අක්කි. Cannula කටු අතට ගහද්දි පවා මාර වේදනාවක් දැනුනේ. මම හිතන්නෙ ඒ මම හොස්පිටල් එක්කට ගියපු පළවෙනිම අවස්ථාව නිසා වෙන්නත් ඇති. කන්නවත් බැරුව හිටියෙ මට නම්. ඔයාගෙ වාසනාවට ඔයාගෙ husband හරි හිටියා ඔයා ළග 😍. මම හොස්පිටල් එකේ ඉතිම් තනියම හිටියේ. අම්මටවත් ඉන්න දුන්නෙ නෑ😟. ඒ වෙලාවට මාර තනිකමක් දැනෙන්නේ. වෙලාවකට පාන්දර 1ට විතර Cannula එකෙන් බෙහෙත් දානවා. මාර වේදනයි...😭😭😭. මුළු ඇගම රිදෙනවා ඒ බෙහෙත් ඇගට යද්දි නම්ම් 😭. ගෙදර අයව මතක් වෙලා තනියම ඉද්දි ඇඩුව වාර අනන්තයි 😢😢. ඒත් අක්කා කිව්වා වගේ ඇත්තටම ඒ වෝඩ් වල ඉන්න නර්ස්ලා , ඩොක්ටර්ලා ඇත්තටම හරි හොදයි. හරිම කරුණාවන්තයි. මට ඔයාට වගේ ඔච්චර වයසක්වත් නෑ අක්කි. මට අවු.18යි මේ ලෙඩේ මොකක්ද කියලා අදුන ගන්නකොට. මගෙත් මේ අවුරුද්දෙ පෙබරවාරිවල කුරුණෑගල හොස්පිටල් එකෙන් laparoscopy operation එක ඔය විදිහටම මටත් කරා අක්කි. මාර වේදනාවෙන් හිටියෙ. මම පොඩි නිසාද දන්නෙ නෑ මට සිහිය එනවා යනවා. ඇත්තටම කියන්න ඕනි මේ ලෙඩේට වයසෙ බේදයක් නෑ. අවු.16 ඉදන් වගේ මේක හැදෙන්න පටන් ගන්නවා. ඒත් මම හරියට මේක හැදෙන්න පටන් ගන්න වයස් සීමාවල් ගැන නම් දන්නෙ නෑ. මොනා උනත් ඒ නිසා ගෑණු ළමයි හැමෝම තමන්ගෙ බාහිර පෙනුම ගැන වගේම තමන්ගෙ අභ්‍යන්තරය ගැනත් හොදට කල්පනාවෙන් ඉන්න. කෑමෙන් බීමෙන් පවා පරිස්සම් වෙන්න. මට නම් ඩොක්ටර්ස්ලා කිව්වෙ කඩවල් වලින් කෑම කන එක එහෙම ගොඩක් දුරට අඩු කරන්න කියලා... ඉතින් අක්කි ඔයාට සනීප උන එක ගැන ගොඩා.......ක් සතුටුයි. සතුටින් ඉන්න අක්කි හැමදාම බුදු සරණයි ඔයාට ❤❤❤🙏
@thanujaroshani9472
@thanujaroshani9472 Ай бұрын
ඉක්මනින් ඔයාට හොද වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි ❤❤❤❤
@MJanaChathu
@MJanaChathu Ай бұрын
මේක බලන අය හිතේ තියාගන්න......ගර්භාශය සම්බන්ධ ඕනම ලෙඩකට විශේශයෙන් කැන්සර් රිස්ක් එක තියෙන ලෙඩකට චැනල් කරන්න හොදම ඩොක්ටර් කෙනෙක් තමයි ඩොක්ටර් චින්තන හපුඅච්චිගේ (vog) ....ආසිරි මෙඩිකල්, මහරගම අපේක්ශා රෝහල,ඒශියා හොස්පිට්ල් මහරගම කියන හොස්පිට්ල් වල ඩොක්ටර් ඉන්නවා...මේ වගේ ලෙඩ ගනන් නොගෙන හිටියොත් කාලයත් එක්ක පිලිකාවක් වුනත් එන්න පුළුවන්...ඒ නිසා ගෑනු ලමයි... පරිස්සමින් ...අවධානෙන් ඉන්න...
@Dlz-i2j-melli96
@Dlz-i2j-melli96 Ай бұрын
Mage pap test eke aulak tinawa dear apahu 6months walin kranna kiwa clinic eken
@samadhi_liyanage
@samadhi_liyanage Ай бұрын
Highly recommend ❤️
@Himeshathiwanthijayarathna
@Himeshathiwanthijayarathna Ай бұрын
චින්තන හපුආරච්චි තමයි අපේ ලොකු අම්මා චැනල් කරපු මහරගම අපේක්ෂා රෝහලේ ඩොක්ට
@MJanaChathu
@MJanaChathu Ай бұрын
මගෙත් ජීවිතේ බේරුවේ එයා....ගර්භාශය ම අයින් කරන්න කියලා තීරනය කෙරෙද්දි මට අවුරුදු 22... තාම කසාද බැඳලා නැති පොඩි කෙල්ලෙක්නේ කියලා එක ඩිම්බකෝශයකුයි ටියුබ් එකකුයි විතරක් අයින් කරලා කොහොම හරි මාව ගොඩ දැම්මා...දැන් මට 31ක්...තාමත් අවුරුද්දකට සැරයක් ඩොක්ටර් ම ස්කෑන් කරලා රිපෝට් අරගෙන බලනවා අනික් පැත්තටත් ඒ ප්‍රශ්නේ එනවද, පිලිකා තත්වයක් එනවද කියලා....මහ පුදුම ඩොක්ටර් කෙනෙක්....දීර්ඝායුශ ම ලැබෙන්න ඕනා එතුමාට..
@thaweeshapramudi3374
@thaweeshapramudi3374 Ай бұрын
​@@MJanaChathu ඒ කියන්නේ ඔයාට දැන් period හැදෙන්නේ මාසයක් ඇර මාසයක්ද..වැරදියට හිතන්නේ එපා ඒම ඇහුවට..මොකද මගෙත් ඕකම කරල තියෙන්නේ..අවුරුදු 14 දී කරේ..
@shashiniharshamali9109
@shashiniharshamali9109 Ай бұрын
පරන අමා අක්කව ආයෙමත් දකිනවා මාර සතුටුයි ඒකට අක්කට හොද උනානේ ඒක ඇති ❤
@Pawani-f8m
@Pawani-f8m Ай бұрын
❤❤
@umeshapabasari4003
@umeshapabasari4003 26 күн бұрын
ජපුර තමයි මගෙ දෙවනියා හම්බවුනේ.. අම්මයි බබයි දෙන්නම ගැන බලනවා එයාලා.. එයාලා රෑට අම්මලාට නිදාගන්න කියලා බබාලා ටික අරන් යනවා.. කිරි දෙන වෙලාවට අරන් එනවා.. ජපුර ඇත්තටම හොඳටම හොඳයි
@Suddh711
@Suddh711 Ай бұрын
ඉක්මනට recover වෙයි අක්කි🥺❤️බුදු සරනයි❤
@Naturalvideograpy
@Naturalvideograpy Ай бұрын
බලන්න කෝ ඉතින් එර්හ් කැමරාව උස්ස ගෙනනේ 😹
@supuninawodya3871
@supuninawodya3871 28 күн бұрын
Akki oyata godak hoda nisa apitath godak sathutui බුදු saranai ❤❤
@NishanthaDiluksha-jx1nv
@NishanthaDiluksha-jx1nv Ай бұрын
පව්ල් ප්‍රශ්න අමතක කරලා හොදට ඉන්න ඉන්න කලින් වගේ සතුටින් එතකොට ලස්සනයි
@AdithyaSewwandiDharmarathna
@AdithyaSewwandiDharmarathna 19 күн бұрын
Akkata sanipa wechcha ekka godak hodai 🥰🥰🥰🥰🥰🥰🥰
@Shani_bole
@Shani_bole Ай бұрын
කුරුණෑගල හොස්පිටල් එකේ මටත් ඔපරේෂන් එකක් කරා 😔💔 මං ප්‍රෙග්නට් උනා ඒත් එයා හිටියෙ ගර්භාෂෙ නෙවෙයි නාලෙක ඉතිම් ඔපරේෂන් එකක් කරල නාලෙ අයින් කරා මං සතියකුත් දවස් 4ක් හොස්පිටල් එකෙ අම්මො එ දවස් මේ ලෝකෙ කාටවත්ම එ වේදනාව නම් දැනෙන්න එපා දෙවියනේ 😔🙏 තෙරුවන් සරණයි නංගියෝ ❤️🙏
@shashikalawasana3510
@shashikalawasana3510 Ай бұрын
Matath ehemay
@ChalaniImesha-fl3tp
@ChalaniImesha-fl3tp Ай бұрын
❤🎉😊
@inandi50
@inandi50 23 күн бұрын
ඔයා ගොඩක් වාසනාවන්තයි නංගි බුදුසරණයි දෙන්නටම ❤️
@KavidumadubashanaKavidu
@KavidumadubashanaKavidu Ай бұрын
Mn dan danneth akke ikmnt Honda wei akke oyt budu sarani 😘😘♥️♥️
@gaminialahakoon9541
@gaminialahakoon9541 Ай бұрын
ඇත්තටම අක්කි මම ඔයාලට මනී බෝයි නිසා වැරදි වැටහීමකින් ගොඩක් comments දැම්මා❤ ඒ වුණාට අක්කි අයියා හරිම හොදයි ❤ ඉක්මනට සනීප වෙන්න මැණික😢😢 Soory😢❤
@basnayakagekumarasinha6849
@basnayakagekumarasinha6849 Ай бұрын
හොදටම සනිප වෙයි අක්කි ඉක්මනින් බුදු සරනයි♥♥
@sasifdo3642
@sasifdo3642 Ай бұрын
මගෙත් tube එකක් අයින් කරලා තියෙන්නෙ පැලොපිය නාලයෙ බබෙක් ඉදලා😞😞😞අම්මොව් ඔපරෙශන් කරන්න ඇදුම අන්දලා යනකොට කකුල් දෙකත් එක්කම පන නැති උනා මගෙ බයටම😓😓😓නංගී ඔයාට පානදුරෙ කෙතුමති එකට ආව නම් ඉක්මනින්ම කර ගන්න පුලුවන් එක කාන්තා රෝහලක් හොද ඩොක්ටස්ලා ඉන්නවා එකෙ ගොඩාක්......බුදු සරනයී🙏🙏🙏
@vcabanasyala2075
@vcabanasyala2075 Ай бұрын
Kawru monawa kiwwath oya owa Ganan ganna ep Akki Menika adareyi Budu saranayi akkitayi ayyatayi parissamin inna. Vidusha ayya janukshi. Dilki akki. Oyal hemotama adareyi ❤❤
@DinithiUpeksha-r5s
@DinithiUpeksha-r5s Ай бұрын
අනේ අක්කි ඔයාට දැන් හොඳයිනේ අනේ හැම දාම සතුටින් ඉන්න අක්කි ඔය ගොඩක් වාසනාවන්තඉ අක්කි ඔයාට ලැබිලා තියෙන්නේ දෙවි කෙනෙක් වගේ හස්බාන් කෙනෙක් කවදාවත් වරදින්න එපා ඔය දෙනන්ට ඔය දෙනන්ටම ගොඩක් ආදරෙයි අක්කි❤❤ love you❤❤
@Pawanisewmini1129
@Pawanisewmini1129 Ай бұрын
පෞද්ගලික ප්‍රශ්න අමතක කරලා ඔයාලා ගැන මිනිස්සු මොනවා කිව්ව්වත් වැඩක් නෑ ... මනුස්සකමට මෙහෙම දේවල් වලට මොකුත් කියන්න බෑ නේ.... අනේ අක්කි මොකද උනේ ඔයාට .... ❤❤ දැන් ඔයාට කොහොමද ....
@Hgirly-l3j
@Hgirly-l3j Ай бұрын
ටොක්ක ඇනලා ඔලුව අතගාන්න එපා හලෝ😂
@Kavee-ki6v
@Kavee-ki6v Ай бұрын
​@@Hgirly-l3j😂
@Pawanisewmini1129
@Pawanisewmini1129 Ай бұрын
ඇයි ඇයි
@Pawanisewmini1129
@Pawanisewmini1129 Ай бұрын
ඇයි ඇයි 😂😂
@rupparuppa4256
@rupparuppa4256 27 күн бұрын
Tharuwan saranai දුව ඔයාට බුදු saranai
@Aruni-zf7to
@Aruni-zf7to Ай бұрын
ඉක්මනට සනීප වෙන්න අක්කි....බුදු සරණයි❤
@kumarawpn3353
@kumarawpn3353 Ай бұрын
ane කාටවත් අසනීපය්ක් හෙඩෙන්න එපා දෙවියනේ..මට දුකයි...අඩු වෙන්න ඉක්මනට රත්තරන්
@NimeshaTharangani-ng6xu
@NimeshaTharangani-ng6xu Ай бұрын
vidusha godak hoda yaluwek
@prasangasandaruwan2596
@prasangasandaruwan2596 Ай бұрын
මං දන්නේ නෑ හස්බන් ඔයාව ආදරේන් බලා ගත්ත විදිහ දකිද්දි එක පාර කදුලු ආවා මට .මං හේතුව ඇයි කියලා දන්නේ නෑ..විදූශයි එයාගෙ නංගියි දෙන්නා ඔයාලට දුන්න සපෝර්ට් එක ගැන දකිද්දි එයාලා ගැනත් ඇත්තටම වෙනම හැගීමක් ආවේ..හරි මොනා උනත් දැන් ඉන්නවාටත් වඩා සනීප වෙන්න.ප්‍රශ්න ආවා අපිත් දැක්කා අනිත් අයට වගේ දේවල් අපිටත් හිතුනා ඒ උනාට මං ඒ හැමෝගෙන්ම දැක්කේ..එක දෙයයි ඒ..කරදරයකදී මොන කෙනාට උනත් ගරහන අය ඇත්තටම නැ.බැනපු අවනම්බු කරපු අයට උනත් ඒ වෙලාවට හිත උනු වෙනවා.මං ඒක හොදට ම දැක්කා.මොනා උනත් හැමදාම සතුටින් ඉන්න.කල්පනාවෙන් ඉදිරි වැඩ හොදට කල්පනා කරලා කරන්න ❤❤බුදු සරණයි ❤❤
@OurDiarywithAma
@OurDiarywithAma Ай бұрын
❤️‍🩹❤️‍🩹🥺🥺🥺🥰
@KasunMalaka-h1y
@KasunMalaka-h1y Ай бұрын
Jeevithe amaru kala kohoma hari pahu karan essarahata yanna.gal,mul hala happin madde galana jivithe sundara karaganna ,ana karadara, badaka,duk kamkatulu jivithe sathutin bara ganna nangi.atakota gahaniyek godak shakthimath wenawa.math aurudu 23 oparation 3ta muna dunna.amarui thamai hamadema allan yanna jivithe paulath akka sathutin.oyage wedanawa matath danuna akai aya com.1k danna hithune.parissamen sathutin enna.siyalu deviyange pihitai oyata.🥰❤️👍🫶
@darkgirl1.198
@darkgirl1.198 Ай бұрын
මගෙත් බ්‍රෙස්ට් එකේ ( පියයුරු පිලිකා) ඔපරේෂන් එකක් කරා මාසයක්ම නැගිට ගන්න බැරුව හරි අමාරුවෙන් හිටියෙ.🥺😢 මන් ඔපරේෂන් එකට යද්දී බයෙ හිටියෙ ආයෙ සිහිය නාවොත් අපෙ අම්ම කොහොම දරාගනීද කියල එයා මන් ඔපරේෂන් එක ඉවර කරනකන් හොස්පිටල් එක ලග පන්සලට වෙලා මන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරා..
@SachiniDilhani-c5m
@SachiniDilhani-c5m Ай бұрын
Oyath me wage video karala dann thibbe ane manda mewa dala salli hamba karann lajja nadda danna mun thawa tika dawasakin ekat nida ganna ewath dai e tharam munge hamba kerilla maru
@himalikumari2399
@himalikumari2399 Ай бұрын
​@@SachiniDilhani-c5mපිස්සු ගැනියක් ඔයා නම්...ඔයාටත් මෙ ලෙඩේම හැදෙන්න ඕන
@thusharilanka8081
@thusharilanka8081 Ай бұрын
Mokakadha wrraddha aya dhenuwath kirimak ne kale.mage yaluwek innawa meka baladdhi aya mathak una.ayath hsriyata dukwidhina me wage prashnayak nisa hema masema..
@kaushalyasandamali2175
@kaushalyasandamali2175 Ай бұрын
මේක බලලා ඇඩුනේ මට විතරද🥺 ඉක්මනට සනීප වෙයි බුදුසරනයි අක්කි♥🫂🥺
@ruwandimakumari3973
@ruwandimakumari3973 Ай бұрын
Nangi budu saranani ikmanata oyata hitiya wagema inna labenna ona.
@rasii2002
@rasii2002 Ай бұрын
අක්කෙ ඔයාට ඉක්මන්ටම සනීප වෙන්න ඕනි🥺♥️බුදු සරණයි.පරිස්සමෙන් අක්කෙ💝
@umeshasiriwardana-d9c
@umeshasiriwardana-d9c 22 күн бұрын
Oyala denna hamadama me wage adarin inne nnn❤❤❤❤❤❤
@JanuDairy22
@JanuDairy22 Ай бұрын
බුදුසරණයි අමා පරිස්සමින් ඉන්න ❤
@LakshikaJeewanthi-w9m
@LakshikaJeewanthi-w9m Ай бұрын
අනෙ අක්කෙ මත් ඔය වෙදනවා විදලා තියෙනවා.ඇත්තටම ගොඩක් අමරුයි බඩෙ operation එකක් කලාම.මං පර්තනා කරනවා කිසිම කෙනෙක්ට මෙ වගෙ වෙදනවක් විදින්න ලැබෙන්න එපා😢.ඔයාත් ඉක්මනින් සනිප වෙන්න
@Esh96
@Esh96 Ай бұрын
mokdda lede
@LakshikaJeewanthi-w9m
@LakshikaJeewanthi-w9m Ай бұрын
@Esh96 බඩෙ ගල් හැදිලා 🥲
@TDwithRLDANCers
@TDwithRLDANCers Ай бұрын
Special thanks to the medical board and hospital staff of Sri Jayawardenepura Genaral Hospital❤🥺🙏
@OurDiarywithAma
@OurDiarywithAma Ай бұрын
❤️❤️❤️❤️
@irahada5961
@irahada5961 Ай бұрын
ජයවර්ධනපුර hospital semi government hospital එකක් .කොහොමත් පොඩි ගානක් ගෙවන්න ඕනේ .ආදායම අඩු නම් ඔප්පු කරන්න ඔනේ.එතකොට ගෙවන්න ඔනේ නැහැ .paying room එකට chanel කරපු doctor විතරයි එන්නේ .normal word එකේ නම් සේරම doctors ලා එනවා .
@krishanijayawardhana4402
@krishanijayawardhana4402 Ай бұрын
පොඩි ගානක් කියන්නේ කීයක් වගේද ඔයා අදහස් කලේ......😂 එයාලා දානවා හොද හොද ලොකු බිල්
@irahada5961
@irahada5961 Ай бұрын
එහෙම නැහැ ,පුද්ගලික රෝහල් වලට වඩා ගොඩක් අඩුයි.ඉන්න කාලය අනුව .ජයවර්ධනපුර හොස්පිටල් එක ආන්ඩුව සමඟ කරන රෝහලක්.​@@krishanijayawardhana4402
@ThinikaIshani-nj7tz
@ThinikaIshani-nj7tz Ай бұрын
Akke me lede gena okkoma visthara wenama vlog ekakin aran enna.oyata thibuna roga lakshana,amaru wenne kohomada.e hemadema withara ethuwa aran enna.godaak ayata important wei❤
@dileshachandani5506
@dileshachandani5506 Ай бұрын
අනේ ඔයා පව් මැණික නිහතමානී කම නිසා ඔයා හැමෝටම කිව්වා.. ජිවිතේ අපි නොහිතන දේවල් වෙනවා.. සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලට 👍♥️♥️♥️♥️
@Miyuribhashini
@Miyuribhashini Ай бұрын
මේ විඩියෝ එක බලද්දි මට ඇඩුනා...ඒ ඔයා විදපු වෙදනාව වචනෙන් කියන්න බෑ ...ඉක්මනට සුව පත්වේවා🙏බුදු සරණයි
@devikaniroshani1293
@devikaniroshani1293 Ай бұрын
බුදු සරණයි මැණික දැන් කොහොම හරි සුවයි නේ පරිස්සමෙන් ඉන්න .❤❤
@buddhikaushalya1988
@buddhikaushalya1988 Ай бұрын
අනෙ ඔයාගෙ හස්බන් මාර හොදයි වගෙ පිටින් මිනිස්සු මනින්න හොද නැ ❤️
@Santhushsara2427
@Santhushsara2427 Ай бұрын
මටත් ඔය opretion කරා .මාත් හරීම බයෙන් ගියේ.මගේ අම්මා අක්කා opretion කරනම් එලියට වෙලා හිටිය..ඒ අතින් doctorls nurselat ,ගොඩක් පින්❤.මගේ ලගින් හිටපු හැමෝටම thank u ❤
@Sehashawickramarachchi-c9e
@Sehashawickramarachchi-c9e Ай бұрын
Mokakda e oparation eken wenne 😢
@lehaninawodya2457
@lehaninawodya2457 Ай бұрын
අක්කෙ ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@ChanchalaDewindi-y4q
@ChanchalaDewindi-y4q 25 күн бұрын
අනේ අක්කේ මට පොඩි දෙයක් දැනගන්න ඕනි අක්කෙ ප්ලීස් මට කියන්නකො.. අක්කි මටත් මේ වගේමයි periods වෙද්දි හරියටම date එකක් නැ අනික මට ගොඩක් අමාරුයි අක්කේ.. මට කන්න බැ වමනෙ යනවා නැගිටින්නවත් බැ සිහිය.නැතුව වැටෙනව අක්කේ මාර අමාරුයි ගොඩක් ඒක කියන්න තේරෙන්නැ 😢🥺 එක පාරකුත් බෙහෙත්.ගන්න ගියා එතනදි කිව්වෙ merry කරන්න එතකොට හරියයි කියලා අක්කේ දැන් අවුරුද්දක ඉදන් මන් මාර දුකක් විදින්නෙ 😭 තාමත් මන් ගොඩක් අසනීපෙන් ඉන්නෙ 🥺 අක්කෙ ඔයාටත් මේ වගේමද තිබුනෙ 🥺
@djn7294
@djn7294 24 күн бұрын
Oya ghn scan karanna nangi. Matath me lede thynwa endometriosis kiyna lede. Leasons eke dr. Rasika Herath mn channel kale.
@AchiniKavindya-j7l
@AchiniKavindya-j7l Ай бұрын
බුදු සරණයි, අක්කි ඔයාට, ඔයාට ඉක්මනට සනීප වෙන්න ඕනී,
@MadhushaniMadhushani-h5g
@MadhushaniMadhushani-h5g 20 күн бұрын
අම්මෝ ඒ වේදනාව 😢🤍
@champikasudarshani6938
@champikasudarshani6938 Ай бұрын
බුදු සරණයි පරෙසමන් ඉන්න ආදරයි ❤😂🎉🎉🎉 ඉක්මනින් සනිප්ප වෙන්න
@nihinsadewmini1456
@nihinsadewmini1456 Ай бұрын
Budu saranai akke oyata hamadama parissamin inna akkata labial inna husband tatta kenek wage harima hodai ada kale ehema kattiya harima adui akka harima lucky aiya wage kenek labenna mn me loke dakapu lassanama saha atalma copule ekak me innawa wage hamadama satutin parissamin inna aiyai akkai dennama dennatama godak adarei ❤
@sethushashi4005
@sethushashi4005 Ай бұрын
Akke ඔයා වෙන hospital වලට යන්න එපා army hospital එකට යන්න තෙරුවන් සරණයි ඔයාට
@anojasamarakoon5198
@anojasamarakoon5198 16 күн бұрын
Kohomada oya danagaththe oyata e lede thiyanawa kiyala
@saumyapriyadarshani7180
@saumyapriyadarshani7180 Ай бұрын
ඉක්මණින් සනීප වෙන්න මගෙ අක්කෙ .බුදු සරණයි දෙවි පිහිටයි❤
@muthuhewage5137
@muthuhewage5137 Ай бұрын
ඉක්මන්ටම තවත් හොඳට සනීප වෙන්න ඕන 🫂🙏
@why99942
@why99942 Ай бұрын
Akki mama oya operation eka kara den aurudu 1 k 2k wage wanawa eth me operation eka karata passe masa 6, 8, 9,10, wage hodata thidda eth den me lagagadi idan . Auruduk gamuko e masa 11,12 me aurudu mata hama masema yanna one ne🩸 eth eka masayak yanne ne neththan masa 2 yanne nehe🩸😥 Mata thamath me de wanawa mage wayasa 21 Mata hari bayai 😣😓😥
@AkilaNishshanka-b3t
@AkilaNishshanka-b3t Ай бұрын
මමත් ලැපරස්කොපි කලා නංගි මටත් ලග හිටියෙ මගෙ මහත්තයා තමය.එයත් අර්මි එකෙ ඉන්නෙ.ඔයට බුදු සරනයි
@maduwijewardana4289
@maduwijewardana4289 Ай бұрын
Matat ehemai.. mahaththayta niwadu na eytat...
@PrabashaniPrasadika
@PrabashaniPrasadika Ай бұрын
Laperescopy ekata kiyak giyada nangi
@dulashinipeiris9838
@dulashinipeiris9838 Ай бұрын
E lede hemotama hedenawada
@punsarasandeepani3547
@punsarasandeepani3547 23 күн бұрын
​@@PrabashaniPrasadikaRs.200000/= වගේ යනකොට ninewells එකෙන් කරගන්න් පුලුවන්.. කෝල් කලාම විස්තර කියන්වා එයාල... ninewells තමයි ගාන අඩු
@Dewwa__2001
@Dewwa__2001 7 күн бұрын
අක්කෙ මටත් මාස 3ක් හැදුනේ නෑ.එහෙම උනාම ගොඩාක් මහත් වෙනවා නේද අක්කි.අනිවාර්යයෙන්ම reply එකක් ඕනී❤❤
@nawodyasilva8534
@nawodyasilva8534 Ай бұрын
බුදුසරණයි අක්කියෝ ඉක්මනට සනීප වෙයි 🥺🙏💗
@GayaniNisansala2003
@GayaniNisansala2003 Ай бұрын
Ane akke mata meka gana dana ganna one...oyata karapu operation eka mokkda
@NalinikanchanaNalini
@NalinikanchanaNalini Ай бұрын
Ane balanna e aiyage akkata thiyena adare mata nam marama sathutak danune eka dekala ane oyala denna hamadama oya widiyatama inna mata nam oyala kawadawath epa wenne nam ne mona prashne awath
@ShanthaRanaweera-b6p
@ShanthaRanaweera-b6p 17 күн бұрын
මටත් පතන්නෙ තාත්තා කෙනෙක් වගේ හස්බන් කෙනෙක්
@Dulakshathanuri-t6d
@Dulakshathanuri-t6d Ай бұрын
අනේ අක්කෙ ගොඩක් දුකයි ඔයාට වෙච්ච දේ ගැන ඉක්මනින්ම හිටයා වගේ සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤
@lalanigunasekara
@lalanigunasekara Ай бұрын
ඉක්මනින් හොඳ වෙයි😊❤
@MalkiMalshani-wn8cs
@MalkiMalshani-wn8cs Ай бұрын
Akkata dn sanipa nisa apitath happy ..api balan hitiye vlog ekak aran enakan ❤❤ budusaranai akke..
@slsandaru.276
@slsandaru.276 Ай бұрын
Kotana dr tama mage podi ma awa mara gatte. Dawas 28 wetarai icu idala nati une. Opareshan dekak kala plaweni ekeedi eyala aurudu kawili hadana hati kata kara kara opareshan eka karala tibune. Dewani ekak ka une 1 eky una at apasu weem nisa aga athulata wesa Lee gihin. Itin api dan oya inna hospital eka patta balan bat ka neth na. Oyata Teruwan sarana nangi. Aye yanna epa otanata.kolaba jathika rohalata yanna dewi waru inne ethana nangi. At dakveemen kiyanne. Bs
@anushasandamali7661
@anushasandamali7661 Ай бұрын
බුදු සලනයි අක්කි මැනික ♥😚ඉක්මනින් සනීප වෙන්න
@srimalikanchana-r3j
@srimalikanchana-r3j Ай бұрын
Matath oka kara akke ammo man weulanawa dakala doctar sithalada ahuwa mokadaman 1st time opareshan ekkata giye .matath mage husbund godak udau kara 😢😢ikmanata sanepa wei akke
@chathurajayanath6124
@chathurajayanath6124 Ай бұрын
බුදු සරණ යි ආදරේ යි😮
@dasuninisanka5407
@dasuninisanka5407 28 күн бұрын
තෙරුවණ් සරණයි . මන් ආසම කපල් එකක්...
@dilhanidissanayaka4912
@dilhanidissanayaka4912 Ай бұрын
රෝග ලක්ශන මොනවද කියලා කියන්නකෝ..ඔපරේශන් එකෙන් මොකද්ද කලේ
@NiroshaMadushani-k5g
@NiroshaMadushani-k5g Ай бұрын
අනෙ මටත් ලැපරස්කොපි එකක් කරා පෙරාදෙණියේ හොස්පිටල් එකේ ඇත්තටම ඒ හොස්පිටල් ඒකෙත් මාරම හොඳයි.ඒ වගේම මගේ ආදරණිය මහත්තයත් ආමි එකේ එයා මන් ලගින්ම හිටියා...මගේ අම්මටත් මගේ ආදරණිය මහතයාටත් ගොඩාක් පිං...මේ විඩියෝ එක දකිදී මට මතක් උනෙ ඒ දවසමයි....🥺🥺🥺
@chathuriabeysundara
@chathuriabeysundara Ай бұрын
ඉක්මනින් සුවපත් වෙවා!!!
@Kumari-rl7nr
@Kumari-rl7nr Ай бұрын
මමත් පැලෝපීය නාලෙ පුපුරලා ඔය විදියටම කරාපිටියේ ජර්මන් කාන්තා රෝහලේ මාසෙකට කලින් ඔපරේෂන් එකක් කරා. මගේ මහත්තයා තමයි රෙදි ඉදලම සේදුවේ hospital එකේ doctor, sලා, නර්ස්ලා, හැමෝම මාරම හොදයි තමයි මාර ආදරෙයි, 👌👌👌👌 ම
@achinipitipanage3230
@achinipitipanage3230 Ай бұрын
Get well soon akki patiyoo ❤️❤️ budu saranai 🙏
@nadee-e5q
@nadee-e5q Ай бұрын
Ekakma atta mawai mage mahattayawai wenkaranta tamai mage nandammabalanne. Mage mahattayatat egollantamai loku une. Oya godak wasanawantai.hamadama satutui inna b.s.
@nayanakumari6305
@nayanakumari6305 Ай бұрын
අනෙ අක්කි මැනික ඉක්මනට හොද වෙයි 🥺😘
@vindyasewwandi4730
@vindyasewwandi4730 Ай бұрын
Matath oya prashnemay thiyenne akka,dn awuruddakata wadi,,habay oyata wage mata lokuwata amaruwak na..channel karala beth karata thama kisima wadak une na ane..ane puluwannam mt kiyanwada oya channel karapu docter kawda kiyala,galle wlin🥺💔
@rukshanamalik5759
@rukshanamalik5759 Ай бұрын
බුදු සරණයි පරිස්සමෙන් ඉන්න... ❤❤ ඇත්තටම ඔයාලා ගොඩක් හොඳ මිනිස්සු. විදුෂ මල්ලිත් මං දැකල තියෙනවා හැමෝටම උදව් කරනවා...
@ChamodhiDanushika
@ChamodhiDanushika Ай бұрын
ඉක්මනින්ම සනීප වෙයි අක්කේ බුදු සරනයි දෙවි පිහිටයි ජෙසු පිහිටයි
@buddhikakaushalya9203
@buddhikakaushalya9203 Ай бұрын
ඉක්මණින් සනීප වෙන්න ..මගෙත් ඔය අසනීපෙටම ඔපරේෂන් 21 ඔයාව දැක්කම බය හිතුනා 🥺🥺🥺
@LLuckyoffci
@LLuckyoffci Ай бұрын
Oya parsne darunuda
@animez.90
@animez.90 22 күн бұрын
21 operations?
@YasanthaShamika
@YasanthaShamika Ай бұрын
ඔයාට හොදටම හොදවෙන්න
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
ඒක ගොඩක් සුභ ආරංචියක් ❤️🥰
14:54
Harshanee and Nipun
Рет қаралды 254 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН