OUSL Primary Education Degree එක ගැන හොයන අයට.

  Рет қаралды 19,915

Days of Nadhya

Days of Nadhya

2 жыл бұрын

මෙම Vlog එක සම්පාදනය වෙන්නේ B ed එක ගැන හොයන අයට. මාර්තු 27 වෙනිදා ඉඳලා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ Primary Education සම්බන්ධ B ed එක ට ආයෙ අයදුම් කරන්න පුළුවන් කියලා, දැනට ආරංචියි. ඔයා අලුත් කෙනෙක් නම්, මේකෙන් විස්තර ගොඩක් ඔයාට OUSL B ed එක ගැන දැන ගන්න පුළුවන්.

Пікірлер: 250
@reshinajulie6859
@reshinajulie6859 2 жыл бұрын
Thank u so much akkaa.. me degree eka gana wisthara danaganna widiyak nathuwa hitiye. Thnk u😘 Issarahata thawath vd genna
@DaysofNadhya
@DaysofNadhya 2 жыл бұрын
🌷❤ අනිවාර්යයෙන්
@bhagyajayawardhana11
@bhagyajayawardhana11 Жыл бұрын
Godak watinawa ❤
@leethadarshani9356
@leethadarshani9356 8 ай бұрын
Thank you so much akkiiii ❤
@supunsanjaya8567
@supunsanjaya8567 Жыл бұрын
Godak watina video ekak
@ruwinijayawardhana
@ruwinijayawardhana 3 күн бұрын
මිස් මම open university එකේ primary education digree එක කරන්න හදන්නෙ.මට AL biology C Agriculture C තියෙන්නෙ.ඉතින් මට ඒක කරන්න පුලුවන් කිව්වා.ඒ foundation course එකක් කරලා.එත් මට පස්සෙ AL subject 3 නැති එක ප්‍රශ්නයක් වෙයිද මිස්.
@vijithapriyadharshini4167
@vijithapriyadharshini4167 Жыл бұрын
මිස්, 2023 අවුරුද්දේ application call කරන්නේ කවදා වගේ වෙයිද...? අපි එක ගැන දැනගන්නේ කොහොමද..?? University එකේWebsites eken දැනගන්න පුලුවන් ද? Plzzz reply me 🙏🙏🙏
@hejaniranatunga5804
@hejaniranatunga5804 Жыл бұрын
check the website, closing date 15/08/2023
@piyumisithara1681
@piyumisithara1681 2 жыл бұрын
Thanku mis
@dilmiashalya7212
@dilmiashalya7212 2 жыл бұрын
Thanks 😍❤
@Skyni1111
@Skyni1111 Ай бұрын
Math mek krnw best ❤❤🎉😊
@nadeeshadilhari514
@nadeeshadilhari514 Ай бұрын
Wasara kiyaka thiyenawada
@DilukshiWaththege
@DilukshiWaththege Ай бұрын
Ane dr mata detail dennako kohomada meke geweem? A wagema meke selection test eka amaruida??
@sandyasamarathunga5894
@sandyasamarathunga5894 5 ай бұрын
මිස් මට කියන්න පුලුවන්ද මේ අවුරුද්දේ කවදද apply කරන්න පුළුවන් කියලා ප්ලස් මිස් reply මේ
@rangimanshila8835
@rangimanshila8835 2 жыл бұрын
Thanks ❤️
@suba5395
@suba5395 2 жыл бұрын
thank you so much
@sashikabuddika8865
@sashikabuddika8865 16 күн бұрын
Akki mt thorathuru tikk dngnn one oywa contac krgnn puluwnda
@mayeshavithuni6822
@mayeshavithuni6822 2 жыл бұрын
Thank you so much Akki♥️
@oshensadew5085
@oshensadew5085 2 жыл бұрын
Godk pin akke
@sandunimansala9973
@sandunimansala9973 6 ай бұрын
Akka මෙ degree එක සිංහල මාධ්‍යයෙන් කරලා තෙ⁣රැමක් නැ මොකද විද්‍යා පිඨ අයටලු දෙන්නෙ පත්වීම් English වලින් කරන එක නෙද හොද international school වලට වුනත් පුළුවන් එතකොට යන්න අක්කා එතකොට මෙකෙ diploma එහෙමත් තියෙද English medium Primary teaching එක කරාම selection exam එකක් නැතුව BED english medium Degree එකට එන්න පුළුවන්ද plz reply 🥺
@Skyni1111
@Skyni1111 Ай бұрын
Sinhala english dektama pathwima hmbenw ek eknage kath ahnna epa ❤
@suba5395
@suba5395 2 жыл бұрын
degree eka aurudu 4n iwara krn puluwanda anivaryenma
@gee.1018
@gee.1018 Жыл бұрын
NCoE diploma thiyena ayata karanna puluwan degree ekakda
@uvinipabasara1189
@uvinipabasara1189 Жыл бұрын
Akki me bachelor of education kiyana ekai bachelor of primary education kiynna 2ma ekakda? ane plz rp ekak denna
@Rockyboy551
@Rockyboy551 6 ай бұрын
👍👍
@lc-local
@lc-local 2 жыл бұрын
Me course eka ivara unama gassate ekkata passeda teaching nathnam direct teaching da.
@nilminirenuka8720
@nilminirenuka8720 Ай бұрын
a/l 2 pass kenekuta B.ed eka karanna nam thiyena foundation course eka mokadda kiyanna miss
@isurumadusahnka2938
@isurumadusahnka2938 Жыл бұрын
Register unata passe tikath kiyala dennko clz miss wenwa mulin onlain thiyana tika kohomada karaganne anee akki plz help
@suhasmithramindu5731
@suhasmithramindu5731 10 ай бұрын
Miss bachelor primary education selection test eka selected Una ayata danum Denney registration post ekenda 2023
@dhanu8316
@dhanu8316 2 жыл бұрын
Akke..bed kiynne..primary bed degrees ekami ned..mt oyt call ekk gnn vidihk hadala dennko..plz
@KasuniSandamali-yw5vx
@KasuniSandamali-yw5vx Ай бұрын
Mt dana gnn puluwn da dn mis government scl ekkda teach krnne kiyl..please reply this msg...
@namalbotheju5542
@namalbotheju5542 Жыл бұрын
ම්ස් මම 2023 ට අයදුම්පත් කරන්නේ කවදා ද
@DaysofNadhya
@DaysofNadhya Жыл бұрын
ලබන වසරේ මැයි වගේ
@user-jo9ne1ug3t
@user-jo9ne1ug3t 9 ай бұрын
Mam 2022 A/l karapu ayata Dan rejister wenn puluwanda.clossing date ek ivaraida😢
@tharushilochana7072
@tharushilochana7072 Жыл бұрын
pitarata ynn balaporoththu wena kenekta..degree ek krn madya wadagathda akki..
@DaysofNadhya
@DaysofNadhya Жыл бұрын
English කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් IELTS තියේනම් ගැටලුවක් නෑ
@KasuniSandamali-yw5vx
@KasuniSandamali-yw5vx Ай бұрын
Mis ousl eke primary teaching krl kohomda teaching apply krnne???
@dewagamagepoornima4668
@dewagamagepoornima4668 2 жыл бұрын
Akka super 😘🤗😍
@DaysofNadhya
@DaysofNadhya 2 жыл бұрын
❤🌷
@lakmaliweerasinghe3028
@lakmaliweerasinghe3028 2 жыл бұрын
Selection test aka nathuwa OUSL ake onama foundation course akak karala thiyanwanm mekata register wenna puluwnda?..
@DaysofNadhya
@DaysofNadhya 2 жыл бұрын
ඒක පොඩ්ඩක් හොයාබලන්න
@arunibalangoda2896
@arunibalangoda2896 6 ай бұрын
මිස් level 6 වලදිත් exam එකක් තියෙනවද? අපි මේ දවස්වල level5 exam ලියන ගමන් ඉන්නෙ. තියෙනවනම් ඒ subject මොනවද?
@imeshamadushani8067
@imeshamadushani8067 4 ай бұрын
A/l nethuwa English diploma ekak thibbama mekata apply karanna berida
@user-xc5yf6uy9o
@user-xc5yf6uy9o 2 ай бұрын
Akke mn 2024 january al exam liwwa mt s 3 thinne mn komada dn apply kranne
@yesharayovanthi2155
@yesharayovanthi2155 10 күн бұрын
Mis me degree eka online krnna puluwnd Please reply ekak danna
@dinithimihiravi662
@dinithimihiravi662 Жыл бұрын
Api gavermant scl vlta ynna පුළුවන්ද degree eken psse
@_sanduni_sathsara_
@_sanduni_sathsara_ 2 жыл бұрын
@alokakarunathilaka6987
@alokakarunathilaka6987 2 жыл бұрын
Akki 2021 exam liwa results enakn selection exam ekat liynd barid?
@kawindayaupekshan5053
@kawindayaupekshan5053 2 жыл бұрын
Monawada exam ekat ahanne monawage pashnada ahanne
@yesharayovanthi2155
@yesharayovanthi2155 10 күн бұрын
Mis me degree eka online krnna puluwnd Please reply ekak danna😢
@prarthanaabeysinghe922
@prarthanaabeysinghe922 Жыл бұрын
A/l karapu nathi, o/l wlata english walata A ekak thiyna kenkuta krnna barida mis
@amalsenadeera2275
@amalsenadeera2275 2 жыл бұрын
Mis me degree eke certificate course eka kaunda patent ganne.?
@harithadissanayake1093
@harithadissanayake1093 2 жыл бұрын
open university ekema me degree eke level 3 &4 karapu ayath selection test kala yuthuda
@diludilu2971
@diludilu2971 Жыл бұрын
Selection exam eken prashna kiyak Hari yanna onida select wenna
@hiru20245
@hiru20245 2 жыл бұрын
Akke Mt dn 21 k a l pss mn ... mn primary teacher kenek wenn asai ousl eke e degre ek t tw auruddak bln Inn wenwa karanna nam ... Mt dngn puluwnd Mt e wenkn krnn deyak teaching ynn puluwn deyak ...
@navodyadeumini369
@navodyadeumini369 8 ай бұрын
අක්කි දැන් ඉස්සරහට ගුරු පත්වීම් දෙනව කියන්නෙ විද්‍යාපීට යන අයට විතරක් කියනවනේ.එතකොට මේ ඩිග්‍රි එක ඊලග අවුරුදු වල කරල වැඩක් නැති වෙයිද.අනේ රිප්ලයි එකක් දෙන්නකෝ.🥺🥺
@DaysofNadhya
@DaysofNadhya 8 ай бұрын
ප්‍රශ්න ගොඩක් තියනවා මේ ගැන. කොටින්ම මමත් වීඩියෝ කිරීම නවත්තලා තියෙන්නෙ.. ඔය ගැටලුව නිසාම.
@sandunimansala9973
@sandunimansala9973 6 ай бұрын
ඔව් විද්‍යා පිඨ විතරයි කියනවා 😢
@umandasandeepani4750
@umandasandeepani4750 2 жыл бұрын
akki primary education degree eke oyla selection test ek lynkot emglish prashn awith thbbd please reply me
@malmishihara9976
@malmishihara9976 9 ай бұрын
Level 5,6 karana ayata intaviw eke monada ahanne
@gimhaniyashodara74
@gimhaniyashodara74 2 жыл бұрын
Ayema me digriyat application kedawanne kawada wageda
@supunsanjaya8567
@supunsanjaya8567 Жыл бұрын
මිස් 2023 අවුරුද්දේ කවදා වගේද application දාන්න පුලුවන් වෙන්නේ මුල් ලමාවිය එකේ ඉදන්ම කරන අයට.plz reply me...
@shashini.
@shashini. Жыл бұрын
Meka krl nationl scl wla teaching ynn beda
@manarangadesilva7561
@manarangadesilva7561 2 жыл бұрын
Akka.mn selection exam liwwa.results kawaďa enne?
@rkhasanthagayan
@rkhasanthagayan 9 ай бұрын
2024 kawadda cl karanne mis?
@tharushisewwandi3110
@tharushisewwandi3110 Жыл бұрын
Rajaye pasalaka podi panthi wala teach krnna me degree eka sudusuda
@amithakumari2541
@amithakumari2541 Жыл бұрын
2023 primary teaching degree program eka gezat karanne mona maaseda
@thaalaproduction8649
@thaalaproduction8649 Жыл бұрын
විදේශික රටක ඩිග්‍රි තිබෙන කෙනෙක්ට ලංකාවේ teaching exam එක ලියන්න බැරිද ප්ලිස් reply
@hansanisamangi783
@hansanisamangi783 Жыл бұрын
gavrment school teacheingda hmbenney mis
@name-hi6jm
@name-hi6jm 2 жыл бұрын
Akke..selection exam eke resalt thama awe nedd
@rishmimadurangi1161
@rishmimadurangi1161 2 жыл бұрын
akka.. vidyapeeta out una ayath level 3 ek idnma krn onida..
@DaysofNadhya
@DaysofNadhya 2 жыл бұрын
මේ පාර Level 5 පුළුවන් කියලා කතාවක් තියනවා හොයා බලන්න.
@user-li5tq5gs6e
@user-li5tq5gs6e 5 ай бұрын
B.Ed සහ B.A උපාධීය අතර ඇති‌ වෙනස මොකක්ද? B.A උපාධිය B.Ed උපාධියට වඩා ඉහළ මට්ටමේ උපාධියක්ද?
@pavithrasandamali6801
@pavithrasandamali6801 2 ай бұрын
B.ed teaching target krapu degree ekk.teaching gnn lesi.b.a teaching target krla ne.exam krla ynna oni.wena upadi walin ලියන්න පුළුවන් exam liynn පුළුවන් b.a eken.
@HarshaKalum-kt3gy
@HarshaKalum-kt3gy 3 ай бұрын
O/L GANAN NETHIWA 6 /3 TIYENA AYATA COSE EKA KARANNA BERIDA
@gimhaniyashodara74
@gimhaniyashodara74 2 жыл бұрын
Akke me digri eke level 3,4 karalamada level 5t ynna one...application kedawala tibuna level 5t..closing date tibune july wala
@DaysofNadhya
@DaysofNadhya Жыл бұрын
විද්‍යාපීඨ හෝ 3, 4 කරලා ඩිප් එක තියෙන්න ඕනෙ
@dhanu8316
@dhanu8316 2 жыл бұрын
අක්කෙ..bed degrees ekt apply krt passe pdf ekk enwad..ape exam eka dwst one wen addmition ek
@DaysofNadhya
@DaysofNadhya 2 жыл бұрын
Ow
@dhanu8316
@dhanu8316 2 жыл бұрын
@@DaysofNadhya akke..mata pdf ekk awe nene..slli benda kyl vithri kiuwee
@Hashinisewwandi-fr5wo
@Hashinisewwandi-fr5wo 9 ай бұрын
Ane teacher kiyannako primary education degree ekata call karanne kawadada 2024
@DilukshiWaththege
@DilukshiWaththege Ай бұрын
Meke selection test eka amaruida miss😢
@nadeeshaswarnapali8862
@nadeeshaswarnapali8862 8 ай бұрын
මේ අවුරුද්දේ closing date 2023/08/15 ne. den ithin apply karanna be. 2024 mona mase weida danne ne. danna kenek innawa nam kiyannako.
@user-gj7qm2gq9f
@user-gj7qm2gq9f 8 ай бұрын
Web site eka blnn qwa
@nipunirmani6935
@nipunirmani6935 2 жыл бұрын
Miss මේකේ තෝරාගැනීමේ පරීක්ෂණය ඉරි ගහන එකක්ද නැත්තං ලියන එකක්ද please miss reply ඕනා
@navo6848
@navo6848 Жыл бұрын
ඔව් එක කියන්නකෝ මිස්
@imajayakody6125
@imajayakody6125 2 ай бұрын
ඒක එකේක අවුරුදුවල වෙනස් වෙනවා. අපිට කිව්වෙ ඉරි ගහන එකක් එනවා කියලා ඒත් ආවෙ ලියන්න
@kavishkapriyamantha472
@kavishkapriyamantha472 Жыл бұрын
Akke oya me dgree ak iwrkld? Iwrkrla teaching krn kenek innwnm video akk gennkoo e kena akk...
@DaysofNadhya
@DaysofNadhya Жыл бұрын
මම ඉවර නෑ.. ඒත් මං ටීච කෙනෙක්. මෙහෙ හුඟක් ඉන්නෙ ටීචර්ලා තමා.. B ed එකේ.
@kavishkapriyamantha472
@kavishkapriyamantha472 Жыл бұрын
A kiynne akka teacher kenek wune meke diploma aka iwrkrgend ? Government school akkd, ntnm private school akkd Akka wd krnne?
@yuganthikumari3587
@yuganthikumari3587 2 ай бұрын
Mis online valinda ugannane
@malshanikaveesha3444
@malshanikaveesha3444 2 жыл бұрын
Akke thama result awe na neda ?apiwa denuwath karanwada result awam...😥❤🙏
@dilanidiyamanthi5546
@dilanidiyamanthi5546 Жыл бұрын
Primary b.ed eke selection exam eka fail unot ....speacial education digre ekta apply karanna puluwan d... ewa call karan kalasimawa koi wageda.mis (2023)
@DaysofNadhya
@DaysofNadhya Жыл бұрын
නංගි ඒ ගැන හොයලා කියන්නම් පැට්ටො.. මාත් student කෙනෙක් මිස් කියන්න එපෝ ❤️😘
@dilanidiyamanthi5546
@dilanidiyamanthi5546 Жыл бұрын
@@DaysofNadhya harii akke.....thnk you ❤
@chinthiekanayaka3846
@chinthiekanayaka3846 2 жыл бұрын
Godak vatinava me video eka.
@DaysofNadhya
@DaysofNadhya 2 жыл бұрын
🌷
@nuwanpradeep6788
@nuwanpradeep6788 2 жыл бұрын
Me degree program eke lectures tiyenne kohomada? Saturday da sunday da
@DaysofNadhya
@DaysofNadhya Жыл бұрын
ඔව්. සති අන්තෙ. ඒවට කියන්නෙ day schools
@edirisinhamudiyanselagekumaras
@edirisinhamudiyanselagekumaras 2 ай бұрын
Mis 2024 ta ayadum karanne kawasa wageda
@akilasanju6257
@akilasanju6257 2 жыл бұрын
primary education level 5 ek gen wisthryk kiynnko miss...level 3 krld 5 krnn on
@DaysofNadhya
@DaysofNadhya Жыл бұрын
ඔව්.. ලෙවල් 3 සහ 4 කරලා ඩිප්ලෝමා තියන අය හෝ විද්‍යාපීඨ ඩිප්ලෝමාව සහිත අයයි 5 ට ගන්නෙ.
@user-eo1oy2fg1o
@user-eo1oy2fg1o Ай бұрын
Aniwarenm job eka hambeida
@benthotalalani4291
@benthotalalani4291 Жыл бұрын
Miss mta dewanipara s3k mta me upadiya හදාරන්නට පුළුවන් d
@DaysofNadhya
@DaysofNadhya Жыл бұрын
පුළුවන්
@hima-0008
@hima-0008 2 жыл бұрын
Miss meka danna kalim peeta apply kranna unoth aye mekata apply karanna barida..
@DaysofNadhya
@DaysofNadhya 2 жыл бұрын
Apply කරන එකටනම් කොහෙන්වත් ගැටලුවක් නෑ Dear දන්න තරමින්
@MTW_Academy
@MTW_Academy 11 ай бұрын
2 දෙවනි ශ්‍රේණියට දැන් පඩිය කොහොමද මිස්
@isharasewwandi3765
@isharasewwandi3765 2 жыл бұрын
අපි අඩ්මිශන් එක ගත්තට පස්සෙ විබගෙ තියන දින අපට දැනුමත් කරනවද
@DaysofNadhya
@DaysofNadhya 2 жыл бұрын
ඔව්.. ඒවා කියනවා.
@hasagisandunika4745
@hasagisandunika4745 2 жыл бұрын
Selection eka t monwge ewwd ahnne madm
@thiliniiresha9251
@thiliniiresha9251 2 жыл бұрын
A/L pass nam level 03/04 ekenda start karanna one? Placement test eka karala level 05/06 karanna yanna barida?
@thiliniiresha9251
@thiliniiresha9251 2 жыл бұрын
Aurudu 4 diploma aurudu 2i degree aurudu 2i neda yanne?
@DaysofNadhya
@DaysofNadhya 2 жыл бұрын
අනිවාර්යයෙන් ලෙවල් 3 /4 වෙනත් ඩිප්ලෝමාවලට වත් ඒ ඉඩ නෑ ඒ ලෙවල් තියා ❤
@sandunidilushika2726
@sandunidilushika2726 2 жыл бұрын
මේ උපාධිය කරල පරිපාලන ක්ෂේත්‍රයේ රැකියාවලට යන්න,බැරිද
@DaysofNadhya
@DaysofNadhya Жыл бұрын
පුළුවන් ... තව විභාග කරන්න වෙයි
@keshaninawodya8336
@keshaninawodya8336 Жыл бұрын
Akke nvp4 krapu kenekt meka kranna beida mn kre nasari teechi kos ekk
@DaysofNadhya
@DaysofNadhya Жыл бұрын
විශ්ව විද්‍යාලයෙන් අහලා බලන්නකො නංගි 😍
@hasagisandunika4745
@hasagisandunika4745 2 жыл бұрын
Madm apita thama apply krnn puluwn neda
@sadusadu5649
@sadusadu5649 2 жыл бұрын
Akka meka job ekak karana gaman upadiya karanna puluwan da
@DaysofNadhya
@DaysofNadhya 2 жыл бұрын
Ow puluwan
@keshaniumayangana4199
@keshaniumayangana4199 2 жыл бұрын
Akke admission eka sign kargen ynna oni ned api සාම විනිසුරු kenkgen ehema
@jmnpriyangika184
@jmnpriyangika184 2 жыл бұрын
Matath e gena dena ganna oni
@DaysofNadhya
@DaysofNadhya Жыл бұрын
ඔව්.. ඉස්කෝලෙ ප්‍රින්සිපල් ට ත් පුළුවන්
@sunandarankoth1864
@sunandarankoth1864 2 жыл бұрын
Ms a unata mekata aka center akakata ganne 20k wage adu students la ganak neda
@DaysofNadhya
@DaysofNadhya 2 жыл бұрын
සෙන්ටර් එක අනුව වෙනස් වෙනවා
@randinadeera7349
@randinadeera7349 2 жыл бұрын
Akke selection test eka gdk amaruida
@dildil3743
@dildil3743 Жыл бұрын
Next batch eka kawada wage call karauda akkiiiii .please mt aniwarenma reply karanna
@sandunihansika7977
@sandunihansika7977 Жыл бұрын
Ane matath ee gana dana ganna one
@DaysofNadhya
@DaysofNadhya Жыл бұрын
ලබන අවුරුද්දෙ 😍
@name-hi6jm
@name-hi6jm 2 жыл бұрын
Akke..bed degree selection exam eke resale enne kohmdaaa
@DaysofNadhya
@DaysofNadhya 2 жыл бұрын
ආපු ගමන් කියන්නම්
@kawindayaupekshan5053
@kawindayaupekshan5053 2 жыл бұрын
Akke monawage pashnada exam ekat enne akke parana pepara gnna berida akke
@kawindayaupekshan5053
@kawindayaupekshan5053 2 жыл бұрын
Plz reply krnna ko akke
@user-tg1in6xf9i
@user-tg1in6xf9i 2 жыл бұрын
ඔයා හොයා ගත්තද හලෝ
@hasali1508
@hasali1508 Жыл бұрын
me para result awa lmaita krnna kawada wged apply krnna puluwn ?
@DaysofNadhya
@DaysofNadhya Жыл бұрын
දැන් බඳව ගන්නවානෙ
@madushikahettiarachchi4154
@madushikahettiarachchi4154 Жыл бұрын
දැන් මේ ප්‍රාථමික අධ්‍යාපනය උපාධිය අයදුම් පත් නිකුත් කරලද දන්න කෙනෙක් කියන්නකෝ
@nimashagimhani8446
@nimashagimhani8446 Жыл бұрын
ඔව්.තාමත් දාන්න පුළුවන්.
@sakuniimalsha9461
@sakuniimalsha9461 2 жыл бұрын
Goverment school teaching ynna puluwan neda meka krala.plz kiynnko.
@DaysofNadhya
@DaysofNadhya Жыл бұрын
ඔව්.. එහෙම කියනවා.
@upekshaimanthi2752
@upekshaimanthi2752 Жыл бұрын
මිස් ක්ලාස් එකක් කරමුකෝ පීලීස්
@msdfernando5318
@msdfernando5318 Жыл бұрын
Miss me digree ekata kochchara mudalak yanavada
@DaysofNadhya
@DaysofNadhya Жыл бұрын
මේ වෙද්දි සමස්තය ලක්ෂ 3 ඉක්මවා යනවා.. වසර 4ට ම
@nadeeshasewwandi451
@nadeeshasewwandi451 Жыл бұрын
Mis mn selection test eka pass.job ekk krna gaman degree eka karagena yanna puluwan ?
@DaysofNadhya
@DaysofNadhya Жыл бұрын
පුළුවන් . හැමෝම එහෙම තමා
@sandunihansika7977
@sandunihansika7977 Жыл бұрын
Ane aye kavadada me digri ekata gasat karanne. Ane dannavanam kiyannakoo. Plezz🙏
@nethmiherath2361
@nethmiherath2361 Жыл бұрын
Opan university එකේ කරන course වලින් course එක ඉවර උන ගමන් ජොබ් එකක් හම්බෙනවද.......... නැත්තම් අපි ජොබ් එකක් හොයා ගන්න ඔනිද........ අනේ මේකට ඉක්මනට උත්තරයක් ඔනී.........😒😥😥💖
@DaysofNadhya
@DaysofNadhya Жыл бұрын
කවුරුවත් ජොබ් දෙනවා කියලා එකක් නෑ. ඔයා ජොබ් හොයාගන්න ඕනෙ
@dinushikalakmali3772
@dinushikalakmali3772 Жыл бұрын
Mis badava ganne kavadda
@isharaudayanga5392
@isharaudayanga5392 Жыл бұрын
Girslata vitharaida පුළුවන්
@umandasandeepani4750
@umandasandeepani4750 2 жыл бұрын
akki 2021 (giya awrudde)meka gazette unada
@DaysofNadhya
@DaysofNadhya Жыл бұрын
ඔව්.. ආයෙ ලබන අවුරුද්දෙ 😍
BEd Entrance Exam එකට අහන්නෙ මොනවාද?
21:40
Primary Education Degree in Open University (All Details)
17:32
20 minutesLk
Рет қаралды 85 М.
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 7 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
小丑和奶奶被吓到了#小丑#家庭#搞笑
00:15
家庭搞笑日记
Рет қаралды 8 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 37 МЛН
B.Ed (Hons) in Primary Education Degree 2023/2024 OUSL - Introduction Seminar (11.06.2023)
1:43:56
තිළිණ මුතුනායක බාහිර උපාධි පීඨය
Рет қаралды 9 М.
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 7 МЛН