No video

මොකක්ද ගුරු පත්වීමක් ගන්න පුළුවන් මේ අධ්‍යාපනවේදී උපාධිය | way to distinction | sinahala

  Рет қаралды 41,413

Way to Distinction

Way to Distinction

3 жыл бұрын

ලංකාවේ පාසලක ගුරු පත්වීමක් ගන්න පුළුවන් අධ්‍යාපනවේදී උපාධිය ගැන සියළුම විස්තර
| Sri lanka | sinhala
whatsapp group link - chat.whatsapp....
telegram gruop link - t.me/joinchat/...
Thank you for watching Subscribe to more videos

Пікірлер: 524
@mangalaupulwila2948
@mangalaupulwila2948 Жыл бұрын
1.කොළඹ විශ්වවිද්‍යාලයය (පොදු) 2.පේරාදෙණිය විශ්වවිද්‍යාලයය (පොදු) 3.භික්ෂු විශ්වවිද්‍යාලයය (ශිෂ්‍ය භික්ෂූන්ට පමණයි) 4. විවෘත විශ්වවිද්‍යාලයය (පොදු) ඉහත රාජ්‍ය විශ්වවිද්‍යාලයය 04 දීම මෙම උපාධිය කරගත හැකියි.
@WaytoDistinction
@WaytoDistinction Жыл бұрын
පළවෙනි දෙකෙන් කරනවා නම් විශ්ව විද්‍යාල වරම් හිමිකරගන්න ඕන වගේම පළවෙනි අවුරුද්ද පළමු පංතියේ සාමාර්ථයක් සහිතව සමත් ⁣වී සම්මුඛ පරීක්ෂණයෙන්ද සමත්විය යුතුයි.
@MaduBamunusingha
@MaduBamunusingha Жыл бұрын
@@WaytoDistinction ඔව් මමත් කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනවේදි උපාධිය හදාරනවා final year එකේ ❤️
@hirashakavindi8018
@hirashakavindi8018 11 ай бұрын
@@WaytoDistinction ayye plz reply krnnako primary education, ප්‍රාථමික අධ්‍යාපනවේදී degree ekath me wage d? Wenasa wenne primary teaching labena eka witarai neda
@user-kk9fi4oy1f
@user-kk9fi4oy1f 10 ай бұрын
මටත් දැනගන්න ඕන
@Gimhani479
@Gimhani479 2 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා. Thank you aiye
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
❤️❤️
@Sasa.Bw1111
@Sasa.Bw1111 7 ай бұрын
ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ ✨️
@thanujakahandawala2338
@thanujakahandawala2338 2 жыл бұрын
මේ උපාධි පාඨමාලාවට වයස සීමාව බලපෑවෙ නැති වුනත් ගුරු පත්වීමක් ලබාදීමේදී වයස බලපානව නේද. එහෙම නැත්තම් මේ උපාධිය කරන ඕනම කෙනෙක් ගුරු වෘත්තියට බදවා ගන්නවද.
@ishanirox1327
@ishanirox1327 3 жыл бұрын
ගොඩක් වටිනවා ඔයාලගේ vedio thank u
@WaytoDistinction
@WaytoDistinction 3 жыл бұрын
welcome
@user-or9fj2tc5x
@user-or9fj2tc5x 3 жыл бұрын
Aiye open university walata apply karana widiha e wisthara poddak kiynnko... oyage channel eka aluth wela..😍💐
@WaytoDistinction
@WaytoDistinction 3 жыл бұрын
Ousl eke website ekat gyama apply online kyl button ekk tyenw ethnin issrhat gyma oyt puluwn course thoragena wistra dnganna
@vindi1309
@vindi1309 Жыл бұрын
Thank you very much
@mnmusiccreations9986
@mnmusiccreations9986 2 жыл бұрын
මං ආසයි teacher කෙනෙක් වෙන්න. මං 2017 commerce වලින් A/L complete කළේ.. දැනට AAT complete & NIBM එකේ management diploma එකක් කරනව. මට teaching දාන්න පුළුවන් මොනවගේ subject එකකින්ද, කරන්න ඕන diploma මොනාද කියල විස්තර ටිකක් කියන්නකො.
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Commerce apply krnna puluwan. primary th puluwan
@mnmusiccreations9986
@mnmusiccreations9986 2 жыл бұрын
@@WaytoDistinction commerce apply karanawa nam mata oppen university eke wage digry eka danna puluwan neda?
@sarathnamarathna6912
@sarathnamarathna6912 3 жыл бұрын
Thanq aiyeee,😄
@kavindisandeepani8658
@kavindisandeepani8658 3 жыл бұрын
නයිවල උසස් අධ්‍යාපන ආයතන course gena kiynnnko
@amashas.d.506
@amashas.d.506 Жыл бұрын
මං ඇවිත් open university එකේ b.ed.(hon)drama and theatre degree එක final year එකේ කරන ගමන් ඉන්නේ. අපිට teaching practice යන්න තියෙනවා තමයි. හැබැයි ගුරු විභාග ලියලා පාසල්වලට ගැනීමක් නෑ. අපිව අනිවාර්යයෙන් ගුරු විභාගයකින් තොරව පාසල් සදහා බඳවා ගැනීම් සිදු කෙරෙනවා. විශේෂයෙන් කියන්න අවශ්‍යයි සිංහල පමණක් හැකි අයට මෙහි එන අධ්‍යාපනවේදී නාට්‍ය හා රංගකලා ගෞරව උපාධියක් ලබා ගැනීමට ඉඩකඩ සලසා තියෙනවා. ඉතින් එය අවශ්‍යය කෙනෙකුට මුලින්ම Towerhall theatre foundation එකෙන් උසස් ඩිප්ලෝමාව හැදෑරීම සිදු කල යුතුය. ඉන් අනතුරුව open university එකේ මෙම පාඨමාලවට සම්බන්ධ වී තම උපාධි සිහිනය සාක්ෂාත් කළ ගත හැකිය.
@WaytoDistinction
@WaytoDistinction Жыл бұрын
නමුත් දැං කලින් අවුරුදු වල උපාධිය සම්පූර්ණ කරපු අයට තාමත් පත්වීම් දීලා නැ. එයාලා දැං උද්ඝෝෂණ ගණනාවක්ම කරා පත්වීම ලබා දෙන්න කියලා. තොරතුරු බෙදා ගැනීම පිළිබඳව ස්තුතියි ❤️❤️😍
@cloud-lk8gw
@cloud-lk8gw Жыл бұрын
@@WaytoDistinction open eke degree eka karapu hmotammma path vim hambuna
@cloud-lk8gw
@cloud-lk8gw Жыл бұрын
@@WaytoDistinction boru kiyanna epa teaching exam liyanna na open eke digriya karata passe. Hariyata dangena visthara denna
@user-jh1yb4xc4w
@user-jh1yb4xc4w Жыл бұрын
Teaching exam liynn oni naha eda dig eka krama.government scl vala teaching hambenavada thavama.
@awrohisapthya4870
@awrohisapthya4870 10 ай бұрын
Colombo University internal ayatath dunnada teaching
@yasojashiromi1906
@yasojashiromi1906 8 ай бұрын
මම ,A/ l වලට B B C .. මට ආසයි ගුරු උපාධිය කරාන්න.. පෙරාදෙනිය CAMPUS ekata kohomada aply karanne.. මට ඒ විතර ටිකක් කියනකෝ
@HAPP415
@HAPP415 Жыл бұрын
එතකොට ruhuna university eke art degree eka karana kenk kohomda teacher kenek wenna අද්‍යාපනවේදී eka kranne
@shakilapreyadarshani2090
@shakilapreyadarshani2090 Жыл бұрын
Mama 2011 commerce valin A/L kare dan management vage section 1kin adyapanavedi upadiya external karanna barida
@krishanthajayarathne-o7d
@krishanthajayarathne-o7d 27 күн бұрын
Abiyogyatha pariksanaya gana pahadili karAnna
@pavithrasandamali6801
@pavithrasandamali6801 4 ай бұрын
ධර්මාචාර්ය අය ගුරැ සේවයට ගන්න යෝජනාවක් තියනවලු.ගැසට් එකක් ආවොත් ඉක්මනට දැනුම් දෙන්න.විඩියෝ එකකින්.😊
@lakshimadhushani9680
@lakshimadhushani9680 Ай бұрын
Ane ඇත්තද ඒක
@induwarirathnayake4754
@induwarirathnayake4754 16 күн бұрын
බාහිර උපාධි krl itpsse teaching wage ynn giyoth ol reslt khmda බලපාන්නේ .e gana poddk kiynnko
@jinanjanaviraj6167
@jinanjanaviraj6167 2 жыл бұрын
මේකේ එක වැරදි දෙයක් තියෙනවා Ousl එකේ B.ed එක හෝ B.ed මොන ආයතනයේන් කරත් වැටුප් පරිමාණය ගුරුසේවය 2-1අ ශ්‍රේණියට අයත් වන්නේ.දැනට ඕනෑම b.ed අයෙක් ම සම්මුඛ පරීක්ෂණ හරහා පමණක් බඳවා ගැනේ.
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Open university eken kroth pathweema hdal denne na neda
@sanduninimesha863
@sanduninimesha863 Жыл бұрын
Meken job ek gnn exam liynn on nedd upadi guru
@ict6408
@ict6408 Жыл бұрын
​@@sanduninimesha863නැ
@sarangadilhani3210
@sarangadilhani3210 10 ай бұрын
Privat campus ekakin b.ed eka karath teaching exam liyanna ona da Plz help me
@nimanthiadhikari7870
@nimanthiadhikari7870 3 жыл бұрын
Thank you aiyee... oyaa wenas needa den
@WaytoDistinction
@WaytoDistinction 3 жыл бұрын
Wensk kra😁
@nimanthiadhikari7870
@nimanthiadhikari7870 3 жыл бұрын
@@WaytoDistinction hodai aiye oyage vedeo walata thank you
@asankapabashani7368
@asankapabashani7368 Ай бұрын
Open univercity eke primary degry eka karanna puluwanda
@user-ku4nr4hf2d
@user-ku4nr4hf2d 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට, පැහැදිලි ඔබේ ඉදිරිපත් කිරිම,විවෘත විෂය විද්‍යාලයේ උපාධිය කවදාද බදවා ගන්නෙ..කොයි කාලේද කියලා කියන්න පුලුවන් ද??
@WaytoDistinction
@WaytoDistinction 3 жыл бұрын
Oyta e gna thorathuru ganna puluwan ousl website ekat gyama
@user-ku4nr4hf2d
@user-ku4nr4hf2d 3 жыл бұрын
@@WaytoDistinction ස්තූතියි...
@ict6408
@ict6408 Жыл бұрын
මමත් පේරාදෙණිය අධ්‍යාපනවේදි උපාධිධාරීනියක්.මුදලට විකිණෙන එකට නම් තදින්ම විරුද්දයි😊
@WaytoDistinction
@WaytoDistinction Жыл бұрын
🥲
@pavithrasandamali6801
@pavithrasandamali6801 Жыл бұрын
අධ්‍යාපනවේදී එක එහෙම ආවට ගියාට දෙන් නැනේ 🤔
@AkilaDananajaya-tc5gb
@AkilaDananajaya-tc5gb 11 ай бұрын
මුදලට විකිනෙන්නෑ ඉස්සෙල්ලාම ඔය මානසිකත්වය අයින් කරගන්න අධ්‍යාපනය කොටස් හතරකින් යුක්තයි කියලා ඔයා දන්නෑ මං හිතන්නේ...😊
@user-sh3ge9yo9p
@user-sh3ge9yo9p 8 ай бұрын
Me peradeniya B ED degree ekata kiyak vithara gannawada?colombo peradeniya B ED degree 2ma samanada
@redmigrdwswks.
@redmigrdwswks. 2 ай бұрын
Akki oyage z score eka kiyak thibbada
@kalpaniherath7699
@kalpaniherath7699 Жыл бұрын
Al's maths karpu knkta ol matha tutions krnn puluwan degrees mnwd tyne??
@pavithrasandamali6801
@pavithrasandamali6801 5 ай бұрын
මේක සල්ලිවලට කරන්නේ කොහොමද?ඒකට යන පියවර ට්ක ගැන විඩියෝවක් කරනවද?සල්ලි වලට කරන විදිහ ගැන.
@nipunhasanka_sllanka
@nipunhasanka_sllanka Жыл бұрын
A/L sinhala teacher කෙනෙක් වෙන්න මොකක්ද කරන්න ඕන. please reply🤔
@minusharuwandi-ml6qe
@minusharuwandi-ml6qe 5 ай бұрын
Ayye, man a/l technology karapu kenek. Mata Building services technology HND ekak tiyanawa.Teaching yanna hoda degree ekak kiyannko
@Yash123ne
@Yash123ne 10 ай бұрын
Primery teaching witrd puluwn me dgree eken
@yasmikavindaya
@yasmikavindaya 8 ай бұрын
YOU ARE SELECTED FOR PRIMARY EDUCATION/UNIVERSITY OF COLOMBO AC/YR 2022/2023 me course ek ned aiye me
@HasiniWasana-iu1dy
@HasiniWasana-iu1dy 4 ай бұрын
Education subject eke degree eka aurudu kiyada okkma..education special degree ekak krnnma oneda?noraml degree eken barida?
@dilukshimalsha
@dilukshimalsha Ай бұрын
Aiye bed dgree eka english medium walinda thiyenne .nh neda . Colombo university eke
@hmdarshikajeewamali2200
@hmdarshikajeewamali2200 3 жыл бұрын
Thanks aiye.❤️❤️❤️❤️ mekat apply karan eka gana vistharayak denko.peradeniya,colombo ekatai.plzz ....
@WaytoDistinction
@WaytoDistinction 3 жыл бұрын
Colombo pera danwa nm al pass wela ynna oni
@hmdarshikajeewamali2200
@hmdarshikajeewamali2200 3 жыл бұрын
@@WaytoDistinction mn apply karal thiyenne campus . eth sure na.ekai 😥😴
@pavithrasandamali6801
@pavithrasandamali6801 5 ай бұрын
​@@WaytoDistinctionkohomd apply karanne mekata...
@pavithrasandamali6801
@pavithrasandamali6801 5 ай бұрын
Apply krana hati vedio ekk krnkoo
@WSK.2003
@WSK.2003 5 ай бұрын
Mama peradeniya university yanna inne mata danaganna puluwanda BED degre eka sinhala midium karann puluwan neda
@ashokakumara8562
@ashokakumara8562 Ай бұрын
Polgolla open university eka thiyanawada
@lakshikakawindi4826
@lakshikakawindi4826 3 жыл бұрын
Thank you
@WaytoDistinction
@WaytoDistinction 3 жыл бұрын
@shashini.
@shashini. Жыл бұрын
Me upadiyen ganna pathwima primary scl withrada
@kavithanage
@kavithanage Жыл бұрын
Me B.ed degree eka karapu kenekta international school walata apply karannat puluwan neda
@isharasewwandi2277
@isharasewwandi2277 Жыл бұрын
2023 ta thama apply karanna barida.badawaganime parikshanaya koi wageda
@buddhismacademydhammawasat3181
@buddhismacademydhammawasat3181 Жыл бұрын
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ තියෙනවා මේ උපාධිය
@jmnpriyangika184
@jmnpriyangika184 Жыл бұрын
Eka karanne kohomada . Wisthara kiyannko mata.
@nisalamawatha-8935
@nisalamawatha-8935 2 жыл бұрын
අධ්‍යාපනවේදී පත්වීමක් සඳහා ඉල්ලුම් කරන්නේ කෙසේද?කරුණාකර මට සරළව පැහැදිළි කරන්න.
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
මේකෙන් ඔයාට පත්වීමක් නම් ලැබෙන්නෙ නැ. ගුරු විභාගේ ලියන්න වෙනවා ඒකට නම්. මෙහෙමයි මේක Comment එකකින් කරන විදිහ කියන්න ටිකක් අමාරුයි මොකද ඔයාගෙ දැං තියෙන සුදුසුකම් එක්ක මෙක අයදුම් කරන එක වෙනස් වෙනවා. ඒ නිසා ඔයාට කරන්න පුළුවන් හොදම දේ තමයි විවෘත විශ්ව විද්‍යාලයේ වෙබ් පිටුවට ගිහින් BED digree එක තෝරගෙන ඔයාට තියෙන සුදුසුකම් එක්ක ඉස්සරහට තෝරගෙන යන එක
@nisalamawatha-8935
@nisalamawatha-8935 2 жыл бұрын
@@WaytoDistinction මම අධ්‍යාපනවේදී උපාධිය කරල තියෙන්නෙ පත්වීමකට ඉල්ලුම් කරන්නෙ කොහොමද
@uthpalaranthilaka8010
@uthpalaranthilaka8010 Жыл бұрын
Open university eke me upadiye kale kochcharada
@skylineenglishinstitution3245
@skylineenglishinstitution3245 8 ай бұрын
IIC University of Technology Cambodia eke B. Ed in English (TESL) honors degree ekata Government English teacher kenek wenda Puluwanda?
@kavithanage
@kavithanage Жыл бұрын
B.ed degree ugc approve karapu university ekaka kalath aniwarenma teaching exam eka liyanna oneda
@yeshinishashikala9804
@yeshinishashikala9804 2 жыл бұрын
hama awuruddem teaching gaset krnawad
@ronidil1018
@ronidil1018 2 жыл бұрын
Thanks you
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
❤️❤️
@Gihan_Dilshan
@Gihan_Dilshan Жыл бұрын
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ තියනවස් දැන් අරුදු 7තිස්සේ.....
@WaytoDistinction
@WaytoDistinction Жыл бұрын
එහෙමයි අපේ හාමුදුරුවනේ මට ඒක මඟ ඇරිලා
@deepthikarohana5276
@deepthikarohana5276 2 жыл бұрын
කැලණිය විශ්ව විද්‍යාලයේ මේක ආරම්භ කරා
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Ow
@kasunimadhushika8106
@kasunimadhushika8106 2 жыл бұрын
අනේ විස්තර ටිකක් කියන්නකෝ
@nawawithanage7239
@nawawithanage7239 Жыл бұрын
Mona awruddeda patan gtte kalaniye
@thisariimalsha9025
@thisariimalsha9025 Жыл бұрын
මේක මානව ශාස්ත්‍ර පීඨයේද සමාජ විද්‍යා පීඨයේද තියෙන්නේ
@blackgirl7104
@blackgirl7104 2 жыл бұрын
Good jon 👍🙏
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
❤️✌️
@isharaishu5674
@isharaishu5674 2 жыл бұрын
Peeta giyapu aya me digree eka karoth 3(1) shreniye pathweemak ganna exam ekak thiyanawada?
@shashisamarasinghe4206
@shashisamarasinghe4206 2 жыл бұрын
Anee mt kiyanna peradeniye thiyana degree ekah gana plzzzz 🙏🙏🙏🙏🙏🙏 mt wisthara kiyanna . Kohomada ekt applayi karanna ona kiyala kiyanna 🙏
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Campus selected wela first year ekt first class ekakt GPA eka tibbma e course eka select krgnn puluwn
@shashisamarasinghe4206
@shashisamarasinghe4206 2 жыл бұрын
Anee me gana hriyatama ahaganna puluwan mokk hri ayathanayaka numbar ekk denna puluwanda .
@shashisamarasinghe4206
@shashisamarasinghe4206 2 жыл бұрын
Meka karanna puluwan teacher lata witharayida . Mt meka karanna ona colaba hri peradeniye hri campus ekakh . Mama 2019 AL karala . Degree ekk karan balan inneh . Mt e gana danaganna puluwan numbar ekk hri denna plzz 🙏🙏🙏
@lakshithadilshan3058
@lakshithadilshan3058 8 ай бұрын
Onima subject ekkin puluwanda
@erandunudisanayaka7669
@erandunudisanayaka7669 9 ай бұрын
Rajaye paslakata join wenna wayasa uparima keeyada blnne
@hirunikawmadee1004
@hirunikawmadee1004 2 жыл бұрын
Sir chithra bahira upadi gana dala nane cmps wal web site wla bladdi khomd wistra danaganne
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Poddk gasset ekk arn bluw nm hri website wal blnne nthuw
@ireshawickramasinghe9948
@ireshawickramasinghe9948 Ай бұрын
Colombo campus eke me digree ek krn kenek innw nm eyl art kiyl ned unicode damme
@nimshaprasadi7664
@nimshaprasadi7664 3 жыл бұрын
Tnx aiyee
@WaytoDistinction
@WaytoDistinction 3 жыл бұрын
@nimeshamadushani6033
@nimeshamadushani6033 7 ай бұрын
අයියේ මන් රජයේ විශ්ව විද්‍යාලයක මෙ අධ්‍යාපනවේදී උපාධිය හදාරනව. මට දැන ගන්න පුළුවන්ද අධ්‍යාපන පරිපාලන exam ලියන්න සේවයට බැදිලා කොච්චර කාලායක් ඉන්න ඔනිද කිය්ලා. අපි Master එකක් වගෙ කරන්වා නම් තියෙන chance මොනවද කිය්ලා. රිප්ලයි එකක් ඔනි
@WaytoDistinction
@WaytoDistinction 7 ай бұрын
5 years
@educationpalas8643
@educationpalas8643 2 жыл бұрын
කෙලිංන්ම open university එකෙ අපිට maths science වගේ subject techeing කරන්න මෝනා හරි තියෙද කොස්... A/L එකක් හරි ඩවුන් නම් එක බලපානවද...
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Advance lvl nthuw open eke digree ekk krnw nm. eylage foundation course tyenw ewa krla inn oni. ehem nthuwa eyla digree ekk krnn permission denne na
@educationpalas8643
@educationpalas8643 2 жыл бұрын
@@WaytoDistinction එවා කරන්නෙ කෝමද .. එක ගැන විස්තර ටිකක් දෙන්නකෝ ෆවුන්ඩෙශන් කොස් ගැන
@nawocake9462
@nawocake9462 2 жыл бұрын
වෙනත් අයතනයකින් ප්‍රාථමික ගුරු පාඨමාලාවක් කරලා තියනවානම් විවෘත විශ්වවිද්‍යාලයයන් උපාදියක් කරන්න පුළුවන් ද අයියේ . නැත්නම් A/L අනිවාර්යයෙන්ම ඔනිද චුට්ටක් කියන්න කෝ අයියේ
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Al nthuw krnw nm open eke digree ekk krnw nm. eyalge foundation course wla idnma krnn wenwa. eylge course diploma nthuwa wen ewage diploma course eyla digree ekk krnna valid krnne na
@randinawodya
@randinawodya 2 жыл бұрын
Colombo campus ake degree aka karanwanm kohomd ake krnna puluwan d kiyl dan ganne
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Colombo campus eke krnwa nm oya al pass wela colombo select wela first year eke first class ekk gnna oni. ehem nthuw krnn ba
@ishanirox1327
@ishanirox1327 3 жыл бұрын
Chistriyani darmayarata teacher kenek wenna me උපාදිය පුළුවන් ද අයියේ
@WaytoDistinction
@WaytoDistinction 3 жыл бұрын
Ekt gyata psse thma oylat subject thoragnna wenne
@vidanagamagebuddimal2370
@vidanagamagebuddimal2370 Жыл бұрын
Tnx ,I have BA degree in kelaniya.mata adayapana wedi degree fallow karanna oni.plz details me.
@WaytoDistinction
@WaytoDistinction Жыл бұрын
Open university try krnna
@user-gf6qf1yb2d
@user-gf6qf1yb2d 7 ай бұрын
Mama විද්‍යාපීට ගුරුවරියක් mata bed eka karanna oni mage subject eka sinhala subject ekata adalawa karanna puluwanda meka
@WaytoDistinction
@WaytoDistinction 7 ай бұрын
Ow
@praveecreation-5560
@praveecreation-5560 3 жыл бұрын
Giya aurudde idn kelani cmpus eketh thiynw..mn kelani cmpus ekt select una..eth adyapanawedi krnd gnne 50k wge...ahema therune nthm api mkd krnd one.
@WaytoDistinction
@WaytoDistinction 3 жыл бұрын
Thma badge ekk out wela hriyta pathweemk deel tyenne colombo pera witrai. Ekai api kalniya gana qwwe nththe mokd owa tika dwsk ynkot wens wennth puluwn nisa
@sahansandeepa5218
@sahansandeepa5218 2 жыл бұрын
Open university eke foundation course eka karoth,,,selection exam eka liynn o ni na neda,,digree ekama krann puluwan da ita passe
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Foundation eka krl kelinma digree krnn ba diploma eka krl inn oni
@sahansandeepa5218
@sahansandeepa5218 2 жыл бұрын
@@WaytoDistinction hari thq 🥰🥰🥰
@nayanigunarathne541
@nayanigunarathne541 3 жыл бұрын
Aiye man me sare ugc register wuna open University eke course walalath register wunoth gataluwak weida
@WaytoDistinction
@WaytoDistinction 3 жыл бұрын
Pahadili na oya ahpu de
@adheeshavishmitha4958
@adheeshavishmitha4958 2 жыл бұрын
පිරිවෙන් ගුරුවරයකුට open university එකේ B.Ed කරාම government ඉල්ලන්න පුලුවන් නේද? ශුවර් සෙට් වෙයි නේද? b.ed නොකර colombo university එකේ BIT එක කරාමත් government උපාධි ගුරු exam එක ලියන්න පුලුවන්ද?
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Bit eken nm ba mn dnn tramin. bed eken nm sure puluwan
@mangalaupulwila2948
@mangalaupulwila2948 2 жыл бұрын
පුළුවන් සර්.
@hasanlaksitha9328
@hasanlaksitha9328 2 жыл бұрын
Ayye piriven guru pathveemak hada ganne kohomada
@sarangadilhani3210
@sarangadilhani3210 10 ай бұрын
Pruvat campus walinuth b.ed eka karanna puluwn neda Earhakota th teaching exm liyanna onada
@R.S.507
@R.S.507 Жыл бұрын
Aiye English walata vidyapeeta giyapu kenektath mee degree eka open university eke karanna puluwanda?
@WaytoDistinction
@WaytoDistinction Жыл бұрын
Ow
@R.S.507
@R.S.507 Жыл бұрын
@@WaytoDistinction open university eke thiyenne BA in English kiyala degree ekakne aiye .Bachelor of education thiyenne primary education walatai ,special needs kiyana degree ekatai
@samadhi1553
@samadhi1553 2 жыл бұрын
College of technology වල තෙයෙන NCPE Course level 4,5,6 කරලා English teaching ගන්න පලුවන්ද ??
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Ba
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 Жыл бұрын
Mama a/l kre 2015. b.ed digree ek krnn badull ousl eken puluwnd?? Digree ek krl guru vibage liwwm rajaye pasalak teaching ynn puluwnd?? Plz answer ekk denn 🙏🙏🙏
@WaytoDistinction
@WaytoDistinction Жыл бұрын
Ousl puluwn. Eth aluth gsset ek nisa pathweem dena eka gdk kal ynw. Out wechcha badge 2k 3km innw tham pathweem deel nthuw
@rashmirasanjana717
@rashmirasanjana717 3 жыл бұрын
Aiye AL wlt home science political history krl Colombo campus ghin me degree eka krna puluwnd aiye ane plz reply ekk
@WaytoDistinction
@WaytoDistinction 3 жыл бұрын
Ow
@tharanganisudharma6236
@tharanganisudharma6236 3 жыл бұрын
Mm kelani university eka BA degree eka ka register una,eka gdk kal edenwa.aieya eka register unu nisa open university eka register wenna beri weida
@WaytoDistinction
@WaytoDistinction 3 жыл бұрын
Register un eka cancel kroth puluwn
@uvinipabasara1189
@uvinipabasara1189 Жыл бұрын
Camps ynna beri una kenekta colomb kelaniye ewata apply karanna berida? open university withrda puluwan? mage AL result sheet eke thiyanawa cmpus danna qualified kiyala.eth eka dakiddi mm parakku wediy. mata asai government teacher knk wenna. ekata mt karanna hodama de mokakda? mm 2016 AL Kle. rp ekak one♥️
@WaytoDistinction
@WaytoDistinction Жыл бұрын
Campus nogihin colombo, pera degree eka krnn ba. Open eke BED eka krnn slli deela
@HeshaniBalasooriya-ir6jy
@HeshaniBalasooriya-ir6jy 11 ай бұрын
මේක කැලනිය එකෙ තියේද මට colombo vlin amaru veida🙁 vedima lkunu eka ta gnne
@WaytoDistinction
@WaytoDistinction 10 ай бұрын
Kalaniye na
@Rockyboy551
@Rockyboy551 6 ай бұрын
මේ ඩිග්‍රිය කරාම තරග විභාග නැතුව පත්වීම hambaveida
@WaytoDistinction
@WaytoDistinction 5 ай бұрын
Ow
@wegarajapaksha9000
@wegarajapaksha9000 Жыл бұрын
Bro, cinec,aquinas , st,george vge evagin English teaching Diploma (1 year) kloth hondaida private school valata ynna? Mata dan ganna puluvnda international school vlt ynn mnvd ona qualifications kiyla?🤔
@WaytoDistinction
@WaytoDistinction Жыл бұрын
Eylge exam tyenwa wenma
@dunyart8144
@dunyart8144 Жыл бұрын
අය්යෙ අනෙ තාමත් නැද්ද කැලනියෙ මේක පටන්ගෙන
@WaytoDistinction
@WaytoDistinction Жыл бұрын
Kalaniye na
@wasanaamarasinha9999
@wasanaamarasinha9999 Жыл бұрын
@@WaytoDistinction me dwasa wala patan gnnwd pera , colombo university wala
@user-sh3ge9yo9p
@user-sh3ge9yo9p 8 ай бұрын
Colombo hari peradini hari me b ed course ekata ganne 1st year eka 1st clz gaththa ayada nethnam exam ekain select karaganna kotadakda.mokada loku tharagayath thiyenawa okata gaththeth 75 wage sulu ganak 600-800vithara
@pavithrasandamali6801
@pavithrasandamali6801 5 ай бұрын
First year gpa ek anuva.thami cmpus eke
@vidanagamageamarasiri7434
@vidanagamageamarasiri7434 2 жыл бұрын
බදුල්ලේ තිබෙන අධ්‍යාපනවේදී උපාධිය රජයේ පිළිගන්නා එකක්ද ?එය කුමන විශ්වවිද්‍යාලයක අනුමැතිය ලබා ඇති එකක්ද ?
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Na
@piyumigamage698
@piyumigamage698 3 жыл бұрын
Vidyapeeta theruna ayata thamn karana subject eken adyapanawedi diploma eka karanna vidyapeetayenma barida?🙄
@WaytoDistinction
@WaytoDistinction 3 жыл бұрын
Ba peeten denne ශික්ෂණ විද්‍යා diploma eka witrai
@piyumigamage698
@piyumigamage698 3 жыл бұрын
@@WaytoDistinction thanks 😊
@mangalamalitha6995
@mangalamalitha6995 Жыл бұрын
සර්.මේකට 2022 AL ලියපු අයට apply කරන්න පුලුවන්ද දැන්...මේ degree එක කරොත් අනිවාර්යයෙන්ම ගුරු පත් වීමක් ලබා දෙනවද රජයෙන්.please reply
@pavithrasandamali6801
@pavithrasandamali6801 Жыл бұрын
ඕකට සිලෙක්ට් වෙන එක හරි අමාරැයි🥲
@fazmuz4952
@fazmuz4952 2 жыл бұрын
Aiya me course eka medium 3 ma thiyanawadha?? Peradeniya uni ekata kohamada apply karanne
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Oya pera campus ekt select wenn oni ita psse first class ekakt gpa eka tyenn oni first year eke ethkot thma oka krnn puluwn
@dulandidissanayake7594
@dulandidissanayake7594 2 жыл бұрын
පවුද්ගලික විශ්‍ෂ්‍යවිද්‍යාලයක අද්‍යාපන වේදී කරලා government teaching යන්න බැයිද උදා:cinec campus එකේ වගේ
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Ugc register campus ekak kroth teaching exam lynn puluwn. nthnm ba
@sarangadilhani3210
@sarangadilhani3210 10 ай бұрын
Teaching exam nathuwa interview walin witharak select karanne nadda?private campus ekaka b.ed eka karoth
@sameeradeepal3613
@sameeradeepal3613 Жыл бұрын
Colabai,peradeniyei Me upadiya karanna puluwan campus select una ayata witharaida?
@WaytoDistinction
@WaytoDistinction Жыл бұрын
Ow
@kumudunimesha2478
@kumudunimesha2478 2 жыл бұрын
අයියේ පරිපාලන , ගුරු විභාග වලට සාමාන්‍යයෙන් මොනවද එන්නෙ කියලා video එකක් කරන්න ??
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Issrhat genm
@ict6408
@ict6408 Жыл бұрын
පේරාදෙණිය කොළඹ අය teaching exam කරන්න ඕන නෑ .මොකද ඒ අය intern නිසා.අපිට 2 ii level hambenne.😊
@WaytoDistinction
@WaytoDistinction Жыл бұрын
Open එකේ අයටත් දෙනවාලු.
@prasadbuddhika3593
@prasadbuddhika3593 Жыл бұрын
Dn oyata hambunada?
@sayuridiwyanjali
@sayuridiwyanjali Жыл бұрын
Ane kiynnko පේරාදෙණිය bed eka 2023t gzt krd
@pavithrasandamali6801
@pavithrasandamali6801 Жыл бұрын
@@sayuridiwyanjali ඇතුලට ගියාම නේද,ඕකට යන්න පුලුවං.පිට අයට තියේද.එහෙම
@pavithrasandamali6801
@pavithrasandamali6801 Жыл бұрын
විවෘත විශ්වවිද්‍යාලෙම කරන්න ඕනද.
@ireshlakshan8637
@ireshlakshan8637 2 жыл бұрын
upadiyata kwdd bdw gnne. mona kalayed kiyala dena gnn puluwnd
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Ousl site eken check krnn
@_himahima_6677
@_himahima_6677 2 жыл бұрын
මේ උපාධිය කොලඹ හරි පේරා හරි කරාම රජයේ පාසලක ගුරුවරියක් ලෙස ගන්නවද නැත්තම් ඒවට exam කරලා යන්න ඔනේද
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Colombo kroth aniwryenma denwa exam krnn oni na. pera th denwa kyl kynw. khomth aphu teaching exam lynn oni na oya campus deke kroth
@tharanganisudharma6236
@tharanganisudharma6236 3 жыл бұрын
Aieya age limit eka k thiyenawa da addayapanawedi upadiyata.
@WaytoDistinction
@WaytoDistinction 3 жыл бұрын
Na
@dilshaninethmini3379
@dilshaninethmini3379 2 жыл бұрын
Open university degree eka iwra krla private school wala teaching apply krnna plwnda
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Ow
@dilekaperera1232
@dilekaperera1232 3 жыл бұрын
@nishamadushi7168
@nishamadushi7168 Жыл бұрын
Whatsapp group 1ta join wenna bane aiye.. Invite link reset karala kiyala kiyanwa
@WaytoDistinction
@WaytoDistinction Жыл бұрын
Aluth video ekak dl tyen link use krnn
@karunasinghananayakkara772
@karunasinghananayakkara772 2 жыл бұрын
Anee aiyee paradeniye බාහිර ubadi karana kenekta meka karanna puluwan weida
@karunasinghananayakkara772
@karunasinghananayakkara772 2 жыл бұрын
Pleas rpl karanna
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Bahira updaiyai okai dekma krl wdk na. deken ekk krnna
@HasiniChathu-my9cd
@HasiniChathu-my9cd 8 ай бұрын
Colombo campus ake Salli gewala me diploma wa karanna berida
@dhanu8316
@dhanu8316 3 жыл бұрын
මාස 5ක් රජයේ school එකක වැඩ කරලා පස්සේ මොකද වෙන්නේ
@WaytoDistinction
@WaytoDistinction 3 жыл бұрын
Ita psse appointment denwa
@girlgirl4415
@girlgirl4415 2 жыл бұрын
Private campus ekakin B.Ed degree eka argena government school ekaka teaching yanna barida
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Puluwan
@dhanushkajayasundara718
@dhanushkajayasundara718 2 жыл бұрын
Private ho international university ekakin ganna b Ed ekakin government teaching yanna berida.mama ahala thiyenawa ehema puluwan kiyala
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Teaching exam pss wenna oni
@prasadbuddhika3593
@prasadbuddhika3593 Жыл бұрын
University eka private da rajyada kiyana eka newei karane. Degree eka ugc approved da kiyana ekai.
@ramzykrathy9150
@ramzykrathy9150 2 жыл бұрын
Commerce B thunak thiyenawa mata degree ekak karanna one kohomada karanne kiyanna puluwanda
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Ousl site ekat gyama oyatma course select krgnn puluwan
@shehanijayaweera9353
@shehanijayaweera9353 2 жыл бұрын
Campus inn kenekta pitin meka kranna puluwan da
@ParamiUperera2024
@ParamiUperera2024 3 жыл бұрын
Ane godaak wadagath toraturu... pls mata kiyanawada drama dancing sinhala karana kenekta කොලඹ විශ්වවිද්‍යාලයට yanna barida?? කලා විශයන් dekak tiyena nisa ... pls reply ?? 🙏
@WaytoDistinction
@WaytoDistinction 3 жыл бұрын
Ba
@ParamiUperera2024
@ParamiUperera2024 3 жыл бұрын
@@WaytoDistinction ihalama Z ekak tibbath barida
@ParamiUperera2024
@ParamiUperera2024 3 жыл бұрын
@@WaytoDistinction sinhala meadia dancing kaloth puluwanda mister
@kavindhaya33
@kavindhaya33 2 жыл бұрын
2020 මම A/L kale commerce walin mata campus selected nh mt bahira උපාධි gana kiyannakoo..komd ewata apply karana oni kiyala
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Dn nm itin aphu gasset krnkn inn wenwa
@kavindhaya33
@kavindhaya33 2 жыл бұрын
@@WaytoDistinction Gazette karanna kal yanwada
@nimalianuruddika7231
@nimalianuruddika7231 2 жыл бұрын
Open university eke thyenne primary teaching degreey witharada?
@WaytoDistinction
@WaytoDistinction 2 жыл бұрын
Na anik ewath tyenwa
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 7 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 32 МЛН