Overclocking Explained

  Рет қаралды 41,968

pcguide lk

pcguide lk

Күн бұрын

Пікірлер: 214
@akashsandeepa9562
@akashsandeepa9562 4 жыл бұрын
Overclock කරන විදිහත් වීඩියෝ එකක් ඕන...❤️❤️❤️❤️
@wenurakavinda3722
@wenurakavinda3722 Ай бұрын
@express6468
@express6468 4 жыл бұрын
Overclock කරලා cpu එක කෙලව ගන්නවට වඩා හොදයි පඩුවෙ තියෙන දෙයින් සතුටු වෙන එක. අනික overclock කරා කියලා මහ ලොකු වේගයක් එන්නෙ නෑ. දෙගුනයක් speed වෙනවා නම් කමක් නෑ තව. චූටි speed එකක් නිසා කෙවල ගන්න එපා මොකෙක් වත්.
@Nvs190
@Nvs190 4 жыл бұрын
Over clock ගැන සරලවම තේරුණා අයියේ පරිගණක ගැන ලස්සනට කියලා දෙනවා ඔයා ජයවේවා!!!
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama 4 жыл бұрын
අඩ්ඩේ intro එක ගැම්ම ආ 💪💪💪
@manushapc1628
@manushapc1628 4 жыл бұрын
Fb එකෙන් මම ඉල්ලපු වීඩියෝ එක දුන්නට thank you.හොදට තේරුනා...
@kavishkadineth3054
@kavishkadineth3054 4 жыл бұрын
Thank you අයියේ අපි නොදන්න නොහිතන දේවල් ගැන පැහැදිලිව කියලා දෙනවට 🙏🙏🙏🙏
@tishanmadhubhashiye754
@tishanmadhubhashiye754 4 жыл бұрын
Thank you අයියෙ. මාත් සෑහෙන කල් ඉඳන් ඉල්ලපු topic එකක් ❤❤
@factbuster4658
@factbuster4658 4 жыл бұрын
Patta aiyeeee digatama kara gena yanna 😘🖐️
@pramodhacharuka623
@pramodhacharuka623 4 жыл бұрын
වටින වීඩියෝ එකක් අයියේ ❤️😍
@CKJayathilake
@CKJayathilake 2 жыл бұрын
මගේ ආසම Tech KZbin channel eka♥️😌☺️
@hirushagamage1366
@hirushagamage1366 4 жыл бұрын
මගෙ alpha 15 laptop එකෙ ryzen 7 3750h 35W එක 45 W වලට oc කරා Temp 10c° විතර වැඩි උනා ගේමින් වලදි 🙃
@ZanityFTW
@ZanityFTW 4 жыл бұрын
Monitors Overclock කරන එක මොන වගේද? මගෙ monitor එක Asus VZ229 60Hz IPS Panel එකක්, මම ඒක 75Hz වලට Customize කරා Nvidia Control Panel එකෙන්, මේක monitor එකට කොයි විදියටද බලපාන්නෙ?
@shashikahirushan6619
@shashikahirushan6619 4 жыл бұрын
හොය හොයා උන්නු වීඩියෝ එක...🖤🤘
@HasainYT
@HasainYT 3 жыл бұрын
සැලකිය යුතු මට්ටමකින් අදහසක් ආවා OVERCLOCKING ගැන.
@satisfyingvideos7121
@satisfyingvideos7121 4 жыл бұрын
මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් thanks ayye
@rumiradaksith7776
@rumiradaksith7776 4 жыл бұрын
Ryzen වල motherboard වලින් cpu එකට දෙන අනවශ්‍ය voltage ගැන video එකක් දාන්න.
@sanithu6050
@sanithu6050 4 жыл бұрын
ඒ මොකක්ද කොල්ලෝ ඒ ?
@rumiradaksith7776
@rumiradaksith7776 4 жыл бұрын
@@sanithu6050 mge r5 3600 thiyenne ඒකට motherboard එකෙන් 4.0ghz ගන්නත් auto 1.4v දෙනව . ඉතින් බොරුවට රත් වෙන. ගොඩක් අය මේක දන්නෙ නෑ. මම stock cooler එකෙන් ඉන්නෙ .. දැන් 4.1ghz 1.235v වලින් ඉන්නෙ .. overvoltage එකක් motherboard එකෙන් දෙන්නෙ
@thamindujayawardhana7670
@thamindujayawardhana7670 4 жыл бұрын
@@rumiradaksith7776 laptop ekkda bro thiyenne?
@vidux9668
@vidux9668 3 жыл бұрын
@@rumiradaksith7776 after market cooler ekak ganna
@vijanthennakoon8748
@vijanthennakoon8748 4 жыл бұрын
කලෙක ඉදන් තිබ්බ ප්‍රශ්නයක් tks brother!... ✌️
@disl4007
@disl4007 4 жыл бұрын
ගොඩක් manufactures ළා overlock failures වලට warranty දෙනවා , මම අරන් තියෙනවා burn marks එක්ක ,මෙහෙමයි EVGA කියන්නේ "EVGA's motherboard and graphics card components are designed for and intended for enthusiasts. To be perfectly clear, overclocking will NOT VOID your warranty. ... If the motherboard or card fails due to overclocking, you're covered.මම ඉන්නේ ලංකාවේ නෙවෙයි . ලංකාවේ ඉන්නකොට redline දුන්නා මගේ processor එකකට.
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
ලංකාවෙදි මෑතකදි Burnmarks එක්ක දීල warranty අරන් අත්දැකීමක් තියෙන කෙනෙකුගෙන් Feedback එකක් ගන්න පුළුවන් නම් මේක තහවුරු කරගන්න පුළුවන්.
@champikalakmal1186
@champikalakmal1186 4 жыл бұрын
ගොඩාක් හොඳ පැහැදිලි කිරිමක් bro
@geniusgsn43980
@geniusgsn43980 4 жыл бұрын
Your new intro is superb brother.... ☺
@shenalminusha
@shenalminusha 4 жыл бұрын
සිරාවටම ඕක ගැන මන් අයියාගෙන් ගෙන් අහන්න ඉදියේ ... ටෑන්ක්ස්❤️
@gavayagaming4445
@gavayagaming4445 3 жыл бұрын
පැහැදිලිව කියලා දෙනව SUPER
@vindulaherath6400
@vindulaherath6400 4 жыл бұрын
Laptop ekaka SSD upgrade ekakadi windows clone karana eka genath video ekak karannako
@hashanlahiru4114
@hashanlahiru4114 4 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් ඔයාගෙන් ඉගෙන ගන්නවා ඉස්‍තූතියි......
@damindujayasinghe2744
@damindujayasinghe2744 3 жыл бұрын
laptop එකේ i7 10th genaration එකේ clock speed එක properties වල 1.3GHz 1.5GHz කියලා පෙන්නනවා. ඒත් task manager එකේ cpu යටතේ base speed කියලා පෙන්නන්නෙ 1.5GHz. ඒ වුනාට වැඩ කරන speed එක පෙන්නන්නේ ඊට වඩා වැඩියෙන් . කරුණාකරලා හේතුව කියන්න පුලුවන්ද ?
@rameshgamingff9719
@rameshgamingff9719 2 жыл бұрын
Lap wala eka eka welawata speed eka wadi wenawa battery usage eka anuwa
@rameshgamingff9719
@rameshgamingff9719 2 жыл бұрын
Thawa deyak thamai processor wala thiyenawa smart speed kiyala ekak ethakota 1.5Ghz / 3.0Ghz withara speed ekak ganna puluwan
@rameshgamingff9719
@rameshgamingff9719 2 жыл бұрын
Mage lap eketh thiyenne i3 11nth ekak eke enne 3.0Ghz eunata 4.10 withara speed ekak ganna puluwan
@asithainduwara7190
@asithainduwara7190 4 жыл бұрын
Ayye oya computer engineer kenkda
@bandara290
@bandara290 4 жыл бұрын
දැන් මරු channel එක..............
@dilux_h
@dilux_h 4 жыл бұрын
CPU eka gannakota specs wala danne boost clock kiyala???
@yasirugimhan5841
@yasirugimhan5841 4 жыл бұрын
මන් ආසම channel එකක්.සුපිරී දිගටම කරගෙන යන්න 👍👍👍❤️
@sanukaliyanage3915
@sanukaliyanage3915 4 жыл бұрын
Memery overcloking ගැන video ekak karanna
@PasiruNawodaka
@PasiruNawodaka Жыл бұрын
Ayye AMD E2 Radeon 9000e processor eka overclock karanna puluwanda?
@kanishkakumarasiri9257
@kanishkakumarasiri9257 4 жыл бұрын
Intro. music eka wenas karala..Eeka niyamai.
@lsandaruwanjayasena8446
@lsandaruwanjayasena8446 4 жыл бұрын
6:56 Overclock කරල වගේ 😁
@HithataMuis
@HithataMuis Жыл бұрын
👍👍👍
@itzpradiya
@itzpradiya 4 жыл бұрын
Processor ekak overclock karana video ekak karanko bro
@nawodasewwandi
@nawodasewwandi 2 жыл бұрын
Clear explain. ❤️ Thank you so much❤🔥
@ishantharindu3935
@ishantharindu3935 3 жыл бұрын
eeka karanne kohomada ithin
@mihirangammm
@mihirangammm 3 ай бұрын
මගේ overthinking කරල i9 එකක් ගියා 😢
@Rasigan15
@Rasigan15 Жыл бұрын
ගොඩක් වටිනව අයියා ස්තූතියි
@nadeeralakshan7381
@nadeeralakshan7381 2 жыл бұрын
ඇයි computer එක ඔන් උනාට පස්සේ නිකම්ම ඔෆ්ෆ්. වෙන්නේ
@prasadchandima710
@prasadchandima710 4 жыл бұрын
Excellent explanation.❤️❤️❤️❤️❤️❤️
@lahirunimsara9797
@lahirunimsara9797 3 жыл бұрын
Overclock karanna පුළුවන් ද kiyala balaganne kohomada?
@harshaekanayaka8598
@harshaekanayaka8598 2 жыл бұрын
Intel(R) Core(TM) i5-1035G1 CPU @ 1.00GHz 1.19 GHz Processor eka meka over clock karanna puluwanda aiya?
@devappiyamahanama8197
@devappiyamahanama8197 4 ай бұрын
FPS යනෝද අයියෙ එතකොට gaming වලට
@thusharaweerasinghe7893
@thusharaweerasinghe7893 4 жыл бұрын
Aiye ethakota turbo boost kiyanneth overclocking ekakda? turbo boost karanna hoda nadda?
@wasathdeminda5804
@wasathdeminda5804 4 жыл бұрын
Rizen 7 serious එකේ cpu වල vega grafic එන්නේ නෑ ද්ද ?
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
අළුත් Ryzen 4000 APU set එකේ එනව
@wasathdeminda5804
@wasathdeminda5804 4 жыл бұрын
@@pcguidelk 4000 set එක මේ අවුරුද්දේ එනවා ද ?
@navodyathathsara3034
@navodyathathsara3034 4 жыл бұрын
කෝ අයියේ විඩියො එකේ අන්තිම ටික.එඩිට් කරන්න ගිහින් වැරදිලා වාගේ😁
@vtgaming9850
@vtgaming9850 4 жыл бұрын
Mama oyava subscribe kala.mavath subscribe karannakoo
@chetham4605
@chetham4605 4 жыл бұрын
Ai mokakda awla
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
Thankz අයියේ..❤️✌️
@bawanthiepasinghe8619
@bawanthiepasinghe8619 4 жыл бұрын
Ayye 10th gen i5 10600k build ekak dannako
@cobaltcopperfield1338
@cobaltcopperfield1338 4 жыл бұрын
Intro audio එක loud වැඩියි..!!
@tishanmadhubhashiye754
@tishanmadhubhashiye754 4 жыл бұрын
Laptop cpu ත් overclock කරනවද අයියෙ?
@nishaljude8542
@nishaljude8542 4 жыл бұрын
Overclocking කරන විදිහ Video එකක් දාන්නකො
@sudeshsachintha5737
@sudeshsachintha5737 4 жыл бұрын
Undetvolting ගැනත් වීඩියෝ එකක් ඕනේ....
@Randomfacts380
@Randomfacts380 4 жыл бұрын
Gpu wlin mining gana aluth video ekk plz.....krnne kohomada,kalama gpu ekata damage ekk wenwda,ane oya hamadema gana dala eka video ekk genna priyadarshana aiye plz...
@dragongaming9533
@dragongaming9533 2 ай бұрын
I5 10210u overclock karanna puluwanda
@mohamedfazil1911
@mohamedfazil1911 4 жыл бұрын
Ayya, mage Asus I3 8th gen lap eke 4GB ram thiyanwa, thawa 4GB ram ekak gahala, 240SSD ekak dala, thiyana HHD 1TB hard eka dvd drive ekata substitute karoth awlak weida, pls reply
@sadhir95
@sadhir95 4 жыл бұрын
Superb bro,, What about XMP?, if we turn on XMP by 3200mhz ram will it effect motherboard?
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
XMP is a safe overclock done automatically. it increases the voltage and speed.
@tdm-rapter3172
@tdm-rapter3172 2 жыл бұрын
aiye msi afterburner eke core clock memory clock kiyala thiyenaewa eka samanyen thiyennona mhz kiye wagedha😫
@netharuM
@netharuM 4 жыл бұрын
Maru digatama karanna
@nishal2553
@nishal2553 3 жыл бұрын
අයියෙ මට 1660 ti එකක් ගද්දි oc එකක් ගත්තොත්ද හොද
@slanimationvideo5962
@slanimationvideo5962 3 жыл бұрын
i5 4590s proseser eka overclock karanna puluwanda
@maheshwijesooriya2458
@maheshwijesooriya2458 3 жыл бұрын
mama danna widiyata AIB partnerslata yanne ne hodama silicon chip eka ekai eka eka card eka eka pramana walata overclock wenne silicone lottery kiyanne okata samahara ayata hoda bin ekaka chip ekak hambenna puluwan
@thusharaweerasinghe7893
@thusharaweerasinghe7893 4 жыл бұрын
Aiye rgb fan system ekakuth thiyenawanam,stock cooler eka overclocking walata madiweida?
@l4nz
@l4nz 4 жыл бұрын
PS 5 එකේ එකක් ඔනේ
@e-techwithluckey9211
@e-techwithluckey9211 4 жыл бұрын
අම්බෝ හරිම පැහිදිලී..ස්තූතී, ජය
@lakithanethmina9733
@lakithanethmina9733 3 жыл бұрын
Msi afterburner eken gpu eke fan speed eka control karata awlk nadda
@sachinsameera499
@sachinsameera499 4 жыл бұрын
Kohomada ayye api dena ganne kochchra apita overclock karanna puluwanda kiyala
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
incremental OC එකක් කරන්න ඕන. ටිකෙන් ටික වැඩි කර කර යන එකක්
@Movindu_dilshan
@Movindu_dilshan 10 ай бұрын
Graphic card wala oc kiynne over clockd?
@spidermanandchamalsha435
@spidermanandchamalsha435 2 жыл бұрын
වැදගත් video එකක්❤
@successclublk
@successclublk 4 жыл бұрын
laptop cpu overclock karannapuluwanda ? lap ekata damage wenawada...?
@gayashandesilva114
@gayashandesilva114 8 ай бұрын
Cpu Undervolting gana video ekk ona ❤
@USAVLOG.
@USAVLOG. 4 жыл бұрын
*helpful* thank you 😊
@eranga3290
@eranga3290 4 жыл бұрын
මොනව හරි ඇති කියලා අන්තිම වෙනකං බලන් හිටයා අයියේ😫😫😫
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
සමාවෙන්න. දැන් හැදුව
@legion9186
@legion9186 3 жыл бұрын
Thnx aiye ❤ watina video ekak
@TJCREATIVETECH
@TJCREATIVETECH 3 жыл бұрын
This video is helpful for me.
@liontechkingstudiosl9507
@liontechkingstudiosl9507 4 жыл бұрын
Elaaaaaaaa❤️❤️❤️❤️❤️thawa oneeeee
@Danith__Kaveesha
@Danith__Kaveesha 4 жыл бұрын
Priyadarshana ayiye over clock karapu used vga ekaka ganna kalin hoyaganne kohomada ???
@nowty0117
@nowty0117 2 жыл бұрын
Mobile 4න් එකක් වුනත් overcolck කලොත් 4න් එක ඉවරයිනේද 💔🥴
@gaming__anu__official2093
@gaming__anu__official2093 Жыл бұрын
Ram overclocking kiyanne mokadda
@nethujaamarasekara7836
@nethujaamarasekara7836 Ай бұрын
laptop ekak overclock karana hati video ekak ona
@thenulranmuthu9048
@thenulranmuthu9048 4 жыл бұрын
elama ayye 1st like :-))))))
@vtgaming9850
@vtgaming9850 4 жыл бұрын
Mama oyava subscribe kala.mavath subscribe karannakoo
@MrNS-uj1bw
@MrNS-uj1bw 4 жыл бұрын
ayye games play karanakota overclocking wenawada cpu and gpu
@ropektaprint1674
@ropektaprint1674 4 жыл бұрын
Pc ekak hadaganna oyawa contact karaganna ona
@MADUSHA123
@MADUSHA123 4 жыл бұрын
Over clock krnne khmd..?
@sameerajay1278
@sameerajay1278 3 жыл бұрын
Over clocking kiyanne cpu eka 100% vada use karana ekadha
@td.edgargaming8404
@td.edgargaming8404 4 жыл бұрын
Priya aiyee 6.55n withara passe video ekee mokuth nane. Edit parak dala hadanna eeka😎😎
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
හැදුවා. ස්තුතියි
@chamodvishwa436
@chamodvishwa436 4 жыл бұрын
@@pcguidelk aiye koomada oyage videos wala background wenas karanna...please kiyanna
@gaminiwikkramarachchi513
@gaminiwikkramarachchi513 4 жыл бұрын
Over clock karana vidiya gana video ekak danna 👏👏👏
@aviiish4906
@aviiish4906 4 жыл бұрын
Niyamayii aiya katha karnna ona martru kawak thanks 😍😍😍😊😇😇
@sura8249
@sura8249 4 жыл бұрын
Ayye i5 3rd gen ....with rx 580 4gb vga ,8 gb ram ... awllda bottleneck ekk tiyeyd 🙄😯🙄🙄🙄
@senithuekenayake2745
@senithuekenayake2745 4 жыл бұрын
Niyamai
@bruhchanux7180
@bruhchanux7180 4 жыл бұрын
මගෙ cpu එක auto overclock වෙලා පිච්චුනා.☹️දැන් මාස 5 ක් 6 ක් වෙනවා. 😭
@TheGamer-tx2re
@TheGamer-tx2re 3 жыл бұрын
Mokakda bn motherboard eka cpu eka? Matath denaganne asai.
@nisalperera3455
@nisalperera3455 4 жыл бұрын
Niyamai aiye.
@hemanathmadusanka9960
@hemanathmadusanka9960 4 жыл бұрын
Aiye 'throttlestop' eka gena poddak kiyala dennako
@sanviruchandira5689
@sanviruchandira5689 4 жыл бұрын
Ayye Msi dragon center eke game mode,turbo mode on karamath overclocking process ekakd wenne?
@nipuntheekshana6817
@nipuntheekshana6817 4 жыл бұрын
PIN sidda wenawa priya aiyeee.. 😘😘😘😘😘💗💗💗
@supunkavinga2540
@supunkavinga2540 4 жыл бұрын
DLSS gana video ekk krnnako ayye
@dileekanimnajith4624
@dileekanimnajith4624 5 ай бұрын
Ayye ,mage corsair ddr4 8gb ram ekak thiynne , eth task manager eke mage ram speed eka 2133mhz kiyl ne pennne
@dileekanimnajith4624
@dileekanimnajith4624 5 ай бұрын
Stock speed eka 3200mhz
@ravindulakshan121
@ravindulakshan121 4 жыл бұрын
Ammo Patan ganna music akath weanas karala
@DilshanWasana
@DilshanWasana 4 жыл бұрын
Turbo boost kiyanneth ekatamada. Ayye.
@ආදරයේගීතය
@ආදරයේගීතය 4 жыл бұрын
නයිට්‍රස් දාල කා එකක් යනව වගේ තමා ඕවක්ලොකින් කියන්නේ
@sudarakadiwasindu348
@sudarakadiwasindu348 4 жыл бұрын
Oya dewal kiyala denawata thanks🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜👋👋👋👋👋👋👋👋👋👋👋👋💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪👍
System Bottlenecks Explained - 2020 pcguidelk
9:37
pcguide lk
Рет қаралды 30 М.
Vsync Gsync Freesync Explained
11:58
pcguide lk
Рет қаралды 30 М.
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 33 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 134 МЛН
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 11 МЛН
Thermal Paste - Explained - සිංහලෙන්
8:16
pcguide lk
Рет қаралды 59 М.
UPS explained - Uninterruptible Power Supply
19:18
pcguide lk
Рет қаралды 67 М.
CPU Turbo Boost Explained
9:33
pcguide lk
Рет қаралды 20 М.
Graphics Card Overclocking සිංහලෙන්! | Redline Technologies
13:26