Sinhala Podcast | ජීවිතය සාර්ථක කරගන්න 5 am club එකට ඇතුලත් වෙමු | 2022.10.31

  Рет қаралды 21,305

Sinhala Podcast

Sinhala Podcast

Күн бұрын

Пікірлер: 122
@kumaridasanayaka1291
@kumaridasanayaka1291 Жыл бұрын
දරුවෝ, මම පුංචි ළමයෙක් නෙවෙයි. ඒත් මට අද වනතුරු හදාගන්න බැරිඋන ලොකුම දුර්වල තාවය උදෙන්ම නැගිටින්න බැරිකම. ඒ ක මගේ සසර ගමනට ත් අඳුරක් කියලා මට දැනිල තිබුණා. පුංචි පුතේ ඔබ‍ට පින්
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
❤️❤️❤️
@shaveenshaveen8979
@shaveenshaveen8979 Жыл бұрын
@deepikahewarachchige8083
@deepikahewarachchige8083 8 ай бұрын
මම අද මේ වීඩියෝ එක බැලුවේ.(ජනවාරි 31).හෙට සිට මේ චැලේන්ජ් එක බාරගන්නවා.ඔබට බොහොම ස්තූතියි .
@thalaremixedproduction
@thalaremixedproduction Жыл бұрын
මෙහෙම පැහැදිලි ව දිග විඩියෝ එකක් අහන එක වටිනවා පුළුවන් ගොඩක් tanks ඔයාට... මෙ චනල් එක මට ගොඩක් ජිවතෙට ප්‍රයෝජනවත් උනා ගොඩක් කල් ඉදලා..❤️✌️ රිදම් වල්ඩ් කාලේ ඉදන් මන් ඔයාගේ ෆැන් කෙනෙක්.🙂🖤👑👑
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
ගොඩක් ස්තූතියි.. මම channel එක පටන් ගත්ත කාලේ ඉඳලා ඔයා ඉන්නවා 💛💛
@spm8427
@spm8427 Жыл бұрын
ඇත්තමයි මම විශේශ වැඩක් නොතිබ්බත් 5 ට නැගිටිනවා පුරුද්දක් ලෙස.ගෙදර අය බනිනවා නිවාඩු දවසටත් පිස්සුද,,උදේම නැගිටින්නේ කියා...මම හරිම වේගව ඕනම වැඩකට,ඒත් හොදක් නැතත් , ඒවායේ වරද කියන toxic අය තමා මා වටේ ඉන්නේ..මම පුදුම ඉවසීමෙන් ජීවත් වෙනවා...මේ video එක දැකලා මට සතුටක් දැනුනා..ඔබට 🙏❤
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
😍😍😍
@hansikamaduwanthi4919
@hansikamaduwanthi4919 8 ай бұрын
අක්කේ මේ vidyoo ek ඔයා අප්ලෝඩ් කරලා අවුරුද්දක උනාට adai මට me vidyo ek balnn hamba උනේ...thank you so much අක්කේ ❤❤❤...... අක්කේ ණය වලින් නිදහස් වෙලා මුදල් ඉතුරු කර ගන්න widha vidyoo එකකින් gannko ❤❤
@monikasamarasekara7558
@monikasamarasekara7558 8 ай бұрын
ඔයා දෙව දුතියෙක් ගොඩක් පිං ජීවිතය අලුත් කර දුන්නට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 Ай бұрын
ඔයාගේ voice එක හරිම ලස්සනයි.අහන් ඉන්න ආසයි.දිගටම voice කරන්න අපි වෙනුවෙන් .ජය ❤
@MadhuJayasooriya-ul4jr
@MadhuJayasooriya-ul4jr Жыл бұрын
ඔව් මමත් ගොඩාක් රෑ වෙනකල් ඇහැරගෙන ඉන්න එක තමයි මටත් උදෙන්ම ඇහැරින්න බැරි..
@MalanieRathnayake
@MalanieRathnayake 7 ай бұрын
ඔයා professor කෙනෙක් මටනම්❤ නියම lectures එක ඔයා කියනවිදිය මම හැමදාම 4.00 අවදිවෙනවා
@MadhuJayasooriya-ul4jr
@MadhuJayasooriya-ul4jr Жыл бұрын
ගොඩාක් හිතට කා වැදුනා.. මමත් ටිකක් කම්මැලී නැගිටින්න.. ඒත් අදින් හිතාගත්තා මමත් නැගිටින්න ඕන උදේන්ම කියලා.ගොඩක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි..
@alexiadesilva3008
@alexiadesilva3008 11 ай бұрын
මේ පොත වටිනවා..❤️ සහ ඔහුගේ අනිකුත් ක්‍රෘතීන්ද ඉතා හරවත්
@Erangika-r6i
@Erangika-r6i 7 ай бұрын
❤1❤
@sldila6336
@sldila6336 12 сағат бұрын
Mama me video ekata godak thank karanawa❤❤❤
@DilaniThakshila-m1y
@DilaniThakshila-m1y 13 күн бұрын
The. 5.00A.M. Club. Me book eke sinhala priwarthanayak thiyenawada ,mis❤
@pradeepperera8148
@pradeepperera8148 2 ай бұрын
Good one, recommend, thanks a lot for creating and sharing, wishing you all the very best..👍🏼
@thushankalana4940
@thushankalana4940 3 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ❤❤❤ තෙරුවන් සරණයි ඔබට❤❤❤🙏🙏🙏
@dikovitadkgs2118
@dikovitadkgs2118 8 ай бұрын
ස්තූතියි ගොඩාක්ම අක්කේ. මමත් එකතු වෙනවා ජය වේවා 🥰😍❤️🧚‍♀️👍
@hashanihalagedara4798
@hashanihalagedara4798 Жыл бұрын
වටින වීඩියෝවක් සියලුදෙනාටම
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
ස්තූතියි.. ❤️
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 2 ай бұрын
Bohoma isthuthi ❤️
@wasanaperera7525
@wasanaperera7525 Жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් විඩියෝවක්❤ ගොඩක් ස්තුතියි 🎉
@iresha81
@iresha81 Жыл бұрын
Bohama sthuthi me topic eka gana katha karana wata. Aye ayemath katha karanna kiyala illanawa.🙏🏼
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
🧡💛🧡
@ChampaSilva-e1i
@ChampaSilva-e1i 29 күн бұрын
Ude paha wenakota api ape weda ksralath iwarai.
@dmdimutujaturanga6388
@dmdimutujaturanga6388 Жыл бұрын
හරිම නැවුම් ප්‍රායෝගික ක්‍රියාවලියක් . ස්තූතියි සැමට
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
💛💛💛
@kasunsameera7129
@kasunsameera7129 Ай бұрын
බොහොම ස්තූතියි ජයවේවා
@Dulajiperera
@Dulajiperera Жыл бұрын
මාත් 5 හට නැකිටින්න එන්වා
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
නැගිටිමු නැගිටිමු 😍
@nilankalakmal4523
@nilankalakmal4523 Жыл бұрын
5ta nagtinawa da dan?
@Dulajiperera
@Dulajiperera Жыл бұрын
@@nilankalakmal4523 dan nam aimath parana vifihamai
@Dulajiperera
@Dulajiperera Жыл бұрын
ස්තුතියි
@ruvininisansala3740
@ruvininisansala3740 Жыл бұрын
අපි වෙනුවෙන් හැමදාම vedio ගේන්න ❤🌸
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
ස්තූතියි නංගි 💚
@oshani7451
@oshani7451 9 ай бұрын
මම ඉගෙන ගන්න කෙනෙක්.මං පුරුදු වෙලා තියෙන්නෙ රෑට පාඩම් කරන්න.කොච්චර ට්‍රයි කරත් උදේට නැගිටින්න අමාරුයි කලින් නිදා ගත්තත් උදේට නැගිටින්න් අමාරුයි
@keshanirathnayake5545
@keshanirathnayake5545 Жыл бұрын
බොහෝම ස්තූතියි.... 🙏🙏❤️
@tharindupiumal5489
@tharindupiumal5489 Жыл бұрын
Godak sthuthi 🙏
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
🏵️🏵️🏵️
@kavingasamadhi3629
@kavingasamadhi3629 Жыл бұрын
Supper akkii thank you soo much💕💫
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
💚💛🧡
@harshanidilrukshi4625
@harshanidilrukshi4625 3 ай бұрын
මටම හමු උනු වීඩියෝව😢
@upendrapubudu5014
@upendrapubudu5014 Жыл бұрын
Nice day !! 👍❤️
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
💛💛
@upendrapubudu5014
@upendrapubudu5014 Жыл бұрын
@@OwshangiSenanayaka sunday video ekk danne nadd ?
@bhagyathisaranidissanayaka1243
@bhagyathisaranidissanayaka1243 Жыл бұрын
Oyage video Blannn gaththu dawase indan mage jivitheta honda dewal labuna akke.anith aya nida gena inna welawe api e welaweth nagitala wada karamu e de godak watinawa akke udenma awdi wela dawasa patan Gaddi hithata mara sanasemai akke oyata godak sthuthi akke me dewal ape jivitheta genawata.oyatath subama suba dawasak akke parissamen inna.☺️🌼👭💛💛💛☺️
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
ගොඩක් ස්තූතියි නංගි 🤩
@inokaruvini5120
@inokaruvini5120 11 ай бұрын
Thank you soo much miss.
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
Thank you very much
@inokasilva656
@inokasilva656 Жыл бұрын
Good video . Thanks dear .💕💕
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
🤩💛🤩
@pathumchathurange7598
@pathumchathurange7598 Жыл бұрын
Het loku wedk tiye karanna ude vedio ek balalama daws aramba karanaw palaweni commet ek mage sub pathum oyatat budu saranaii
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
ඔයාගේ වැඩේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🧡
@dulahgaprabath9558
@dulahgaprabath9558 3 ай бұрын
මාත් ඉන්නවා 5 ට නැගිටින්න හෙට ඉඳන්
@mihirani8642
@mihirani8642 Ай бұрын
Thank you❤
@Tote-ve1gz
@Tote-ve1gz 10 ай бұрын
lassana katahadak ❤️.
@pamodpunsisi2707
@pamodpunsisi2707 Жыл бұрын
අනේ thanks akke දවසම fresh.....
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
🤩🤩
@warsil3735
@warsil3735 Жыл бұрын
Eka waradi ude 3 am thsnai brahma murthi kalaya
@ShalikaChathurangi-y1j
@ShalikaChathurangi-y1j Күн бұрын
❤❤😘
@dulamadu738
@dulamadu738 Жыл бұрын
Video eka hodai eth pandara negitinna bene. Nida ganne me ratawala 2.30
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
2.30 ඉඳන් පැය අටක් නිදාගෙන..10.30 ට නැගිටින්න..
@dulamadu738
@dulamadu738 Жыл бұрын
එහෙම නිදා ගත්තොත් හෙට ලංකාවට යන්න පුළුවන්
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
හම්ම්.. ඒකනම් ලොකු ප්‍රශ්නයක්..
@chandrawathimenike4504
@chandrawathimenike4504 Жыл бұрын
Obata istuti mawa dirimath kalata.
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
💛💚💛
@SrimaliPathirana-ej8sj
@SrimaliPathirana-ej8sj 2 ай бұрын
❤❤❤
@pawanindeewara6436
@pawanindeewara6436 6 ай бұрын
❤❤❤
@sathsarastudio4357
@sathsarastudio4357 Жыл бұрын
Suparrrrrrrr niyamai
@samirasankalpa2186
@samirasankalpa2186 Жыл бұрын
Aniwaryen me challenge eka math baragatta.tks miss
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
ජය 💜️
@samirasankalpa2186
@samirasankalpa2186 Жыл бұрын
Tks miss
@ArunasalamDhanaranjana-qg2ml
@ArunasalamDhanaranjana-qg2ml Жыл бұрын
Good akka ❤
@mssewwandi2847
@mssewwandi2847 Жыл бұрын
Thank you akki..marama vatinava..👍💯✍️ oyge me vade
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
Thank You 💛
@SandunMadushanka-h6s
@SandunMadushanka-h6s 9 ай бұрын
එතකොට ඔය කියන වෙලාවන් 3 පටන් අරගෙන 4:45 වෙනකම් කියල නෙද කියන්නෙ
@nimecraft1268
@nimecraft1268 9 ай бұрын
,ස්තුතියි ඔයාට ❤ මහත් වීම හැනත් දාන්නකෝ
@urenyapa8418
@urenyapa8418 Жыл бұрын
Thanks . සහොදරි 👍 බුදුසරණයි !!!
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
💛🙏💛
@MohamedRafai-e8d
@MohamedRafai-e8d Жыл бұрын
ඔබට Thunuruwan Saranai Thank You Very Much
@Thisara_Me
@Thisara_Me Жыл бұрын
Another good podcast 💙
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
Thank you 🧡
@nuwanthikasandamali74
@nuwanthikasandamali74 Жыл бұрын
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි 💖
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️
@tilakratnasuriya2821
@tilakratnasuriya2821 Жыл бұрын
බ්‍රහ්ම මොහොතේදී බුද්ධිය යාවත්කාලීන කිරීම මොළය තුළ සිදුවේ තාවකාලික මතකය ස්ථිර මතකය වෙත ගමන් කරවයි බුද්ධිය කෙරෙහි වන මොළයේ සෛල යාවත්කාලීන කිරීම මේ මොහොතේත් සිදුවෙයි බුදුන් බුද්ධත්වය ලැබීමට හේතු වූයේ මේ මොහොතයි
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
🙏🙏🙏
@ireshagangani3702
@ireshagangani3702 7 ай бұрын
ස්තුතියි ඔයාට...!❤️❤️
@amashaperera2001
@amashaperera2001 Жыл бұрын
Thank you akki ❤️
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
🤩🤩
@madhukaprasadini1060
@madhukaprasadini1060 Жыл бұрын
Thanqu verymuch akki 🥰❤
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
💛💛
@nilustraveldiary
@nilustraveldiary Жыл бұрын
සුපුප්පන්න සූත්‍රය මොකක්ද
@dayanandakarunarathna8221
@dayanandakarunarathna8221 9 ай бұрын
අවුරුදු 20කට කලින් zoom තිබ්බද
@sachithramaheshini9235
@sachithramaheshini9235 6 ай бұрын
❤❤❤
@iroshimanel2407
@iroshimanel2407 Жыл бұрын
Bohomathma sthuthi obata ❤️❤️❤️
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
💚💛🧡❤️
@amandidahamsa6871
@amandidahamsa6871 Жыл бұрын
♥️♥️
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
💛💛💛
@LakshaniPamudi-fj1tb
@LakshaniPamudi-fj1tb 9 ай бұрын
Thank you so much❤🙏🤍
@shashikalawickramasinghe2153
@shashikalawickramasinghe2153 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
💚💚💚
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@imeshrangana9989
@imeshrangana9989 Жыл бұрын
❤️❤️
@chinthakajayamal7210
@chinthakajayamal7210 Жыл бұрын
🙏♥️
@ruchiniherath6479
@ruchiniherath6479 Жыл бұрын
Good video .❤️❤️❤️🙏🙏🙏
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
Thank You 💛
@lasanthaanuruddika3309
@lasanthaanuruddika3309 Жыл бұрын
❤️❤️❤️
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
🧡🧡
@rohanponnamperuma9814
@rohanponnamperuma9814 Жыл бұрын
Brilliant thanks
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
💚💚💚
@gayanprasa1303
@gayanprasa1303 Жыл бұрын
Thanks dear
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
💛💛
@sasangairoshan
@sasangairoshan 8 ай бұрын
Thank you ❤
@ishanravinda9249
@ishanravinda9249 Жыл бұрын
👍🏼👍🏼👍🏼👍🏼
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt Жыл бұрын
Thanks ..
@nimmilowe205
@nimmilowe205 8 ай бұрын
❤❤❤
@wght1990
@wght1990 9 ай бұрын
@kumirkumir3510
@kumirkumir3510 Жыл бұрын
🙏🙏🙏🙏
@BuddikaChaminda-s6m
@BuddikaChaminda-s6m Жыл бұрын
🥰🙏🏻👏
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 28 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
5 Tips to Change Your Life | The 5 AM Club Book Review
12:12
Business Advisor
Рет қаралды 138 М.