මුරලි බැහැpaan එලියට..🤪 CRICKET Special 🇱🇰🏏🇮🇳 | India Tour of Sri Lanka Bukiye Rasa Katha Part - 11

  Рет қаралды 24,165

AYUBO one

AYUBO one

Күн бұрын

For Copyright Matters Please Contact Us At: - ayuboone@gmail.com
#AYUBOoneCricket​ #SLvsIND #charithasalanka #cricketmemes #jeffreryvandersay
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.

Пікірлер: 118
@Saron-fe2ks
@Saron-fe2ks Ай бұрын
❤ ඇත්ත ...සනා බෝයි හිටගෙනමයි හිටියේ දිගටම ..අන්න ඇම්මක් තියෙන නියම Legend ලා ...❤❤
@NishaniPriyanka-vh6ei
@NishaniPriyanka-vh6ei Ай бұрын
❤❤...මෙක එනකල් බලන් හිටියේ මාර සතුටෙන්...😂😂😂😂
@AYUBOone
@AYUBOone Ай бұрын
Thanks for waiting❤❤
@SNSBoys-bc2mh
@SNSBoys-bc2mh Ай бұрын
හැමදාම ලංකාවෙ පෙරහැර විතරයි දකින්නෙ. ඊයෙ ඉන්දියාවේ පෙරහැරකුත් දැක්කා .
@SujaniSamandhika-wj6dg
@SujaniSamandhika-wj6dg Ай бұрын
yes kahal rahul
@samaraweera3163
@samaraweera3163 Ай бұрын
ඉන්දියාවේ අලුත් තාත්ති Vandersay 😎👊💀
@devendra_padwal
@devendra_padwal Ай бұрын
50 /10 sri Lanka ,51/1 India that day mohd suraj is father of sri Lanka ! ☺️
@mrtechbro5094
@mrtechbro5094 Ай бұрын
​@@devendra_padwal ane uba hukahan ponnaya
@smhs3313
@smhs3313 Ай бұрын
මගුලක් කතා කරන්නැතුව හිටපියව් ඊලග මැච් එකත් මොකක් හරි වෙනකන් කිරිබත් කන්න හදීසි වෙන්නැතුව . පව් චාමිකය ඌ නම් ගැම්මෙන්ම ඉන්නව .💪😆
@truefeelings3174
@truefeelings3174 Ай бұрын
සාරාංශය: ක්‍රිකට් ගනන්න ආපු එවුන්, ක්‍රිකට් ගහන්න ඕන වෙන මගුල් කරන්නෙ නැතුව ... එතකොට බැණුම් අහන්න වෙන්නෙ නෑ ... ❤
@LeGend-dx5xg
@LeGend-dx5xg Ай бұрын
නිහඩ වීරයා...අකිල දනන්ජය❤
@Rann536
@Rann536 Ай бұрын
ගම්බීර් පවු 😂😂😂😂
@user-mr4wp7ku4l
@user-mr4wp7ku4l Ай бұрын
ape un dakshai ekai parada wenakota prekshakayonta kenthi yanne❤
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n Ай бұрын
සිරාජ් 😂
@user-xd5ef1vj1k
@user-xd5ef1vj1k Ай бұрын
සුපිරියක් අදනම්.❤❤❤
@kasunipannila1
@kasunipannila1 Ай бұрын
ඉත්තෑවගේ කූරු සැරයි...ඒකයි සනත් හිටගෙන...🦔 🇱🇰
@Azr900
@Azr900 Ай бұрын
3rd එකේවත් තව හොද batsman දෙකක් දැම්මනම් series එක ගොඩ
@Secret_Diaries.
@Secret_Diaries. Ай бұрын
Match ekk iwara wenkam balan inne meme tika balnna😂❤
@AYUBOone
@AYUBOone Ай бұрын
Ela❤❤
@user-xz7sv9xj2j
@user-xz7sv9xj2j Ай бұрын
ඕක තමයී දිට්ටදම්ම වේදනීය කර්මය කියලා 🥰🥰🥰
@AR-hy9qv
@AR-hy9qv Ай бұрын
වෙල්ලගෙ ලකුනු ටික නැත්තන් Odi match දෙකම පරාදයි T20 වගේම...
@Kavinduabey
@Kavinduabey Ай бұрын
දසුන් ගියා විතරයි වසන්තයා බැල්ම දානවා team එකට ❤😂
@samaraweera3163
@samaraweera3163 Ай бұрын
🤣🤣 පින් කැපා
@user-fs8ki5ww4s
@user-fs8ki5ww4s Ай бұрын
Aththak 😂😂😂
@Supun-jr8lr
@Supun-jr8lr Ай бұрын
Sahathika atta... dasunui ayage moda fans tikai sapayak wela thiyenne
@gunawardana7558
@gunawardana7558 Ай бұрын
dasun nathuwa mach kiyak gahuwada oya 1 st eka nemei ehenan iye waniduth hitiye nane
@user-fs8ki5ww4s
@user-fs8ki5ww4s Ай бұрын
@@gunawardana7558 dasun squad ekewath nathi unam dinanne 😹😹😹
@Nehanpamudu
@Nehanpamudu Ай бұрын
Meanwhile සනාබෝයි - බත් කන හරක් ටිකට ගානට ලනුව දුන්න නිසා තව සීරීස් ටිකකට ටිකට් එක හදාගන්න පුලුවන් වෙයි වගේ
@kavindukusal1128
@kavindukusal1128 Ай бұрын
මුඩුක්කු http ට යස වැඩේ දැන් උට ඔක්කොම ගහන්වා අපේ බොලස්ලාත් ගහන්වා උට 😂
@SasankaLiyanage-yp6ub
@SasankaLiyanage-yp6ub Ай бұрын
කෝ ඉස්සර ලොන්තයො ගාපු සිරජ් තාත්තිගෙ උන්😂
@smhs3313
@smhs3313 Ай бұрын
මම 😂
@kadullatv_
@kadullatv_ Ай бұрын
🤣😂
@manushahansaka9998
@manushahansaka9998 Ай бұрын
දැන් vandersay තාත්ති ඉන්නවා. 😂😂😂
@user-ef1ws1uo8u
@user-ef1ws1uo8u Ай бұрын
මාලිංගත් සනත් වගේම උනන්දුයි
@YS.production466
@YS.production466 Ай бұрын
වැන්ඩසේ❤
@YS.production466
@YS.production466 Ай бұрын
මුතයියා කෝ කොටියාගෙ රෙදිත් නෑ😂
@YS.production466
@YS.production466 Ай бұрын
ග්‍රවුන්ඩ් එක හිස් කරමු කිව්ව උන් කෝ😂
@chandubro6800
@chandubro6800 Ай бұрын
Sana tamai Matanam man of the match
@Lordsecond6969
@Lordsecond6969 Ай бұрын
Murali nattam penei😂 murali thama series ekata kalin awith advice karala giye lonthayanta😂 waniyata ehema baduwakata wage gahuwe murali advice karanda kalin
@pa3384
@pa3384 Ай бұрын
අම්බෝ සිරාජයා බාවනා කරනවද strike එකේ
@user-hg9yu9sb1c
@user-hg9yu9sb1c Ай бұрын
Vandersay gena dannethi ewn hinawenne ethi ithin😂😂😂.paw un😂😂
@lahirulakshan9495
@lahirulakshan9495 Ай бұрын
Thawa hedenna dewal thiyei. Team eke sthira karanna hoda ne hema ekama.. Pethum Charith Kamidu Janith Wella Chami ❤
@NethuMashi123
@NethuMashi123 Ай бұрын
1:48 😂😂
@sumisumi6512
@sumisumi6512 Ай бұрын
Murali hukapan elipita😂😂😂
@AYUBOone
@AYUBOone Ай бұрын
😂😂
@Blade6-6-6
@Blade6-6-6 Ай бұрын
තහඩු කෑල්ලටයි අරක්කු කාලටයි කතිරේ ගහන හිඟන ඇටේ නූගත් ගොන් තඩියෙක් මේන් බලාගනිල්ලා 🤣🤣🤣🤣
@kolla-ii6bm
@kolla-ii6bm Ай бұрын
Muraliyata mada post gahuwa kiyala wadak na bn. Uma thama match ekata kalin dawase gihilla kollo tikata talk kale. U kiwwa kathawa therum ganin. U kiwwe yana widiyata mukuth karanna ba kiyala. Therum gnin bn. Murali eliyata bahapan neme. Muralita wadapan waradda ther karata
@user-oc9xf1qk2l
@user-oc9xf1qk2l Ай бұрын
Match 10 Kala 1 indiawata gala eka samarana un bn Api 😂
@Yonaaal_Vlogs
@Yonaaal_Vlogs Ай бұрын
Hodawade indiawatav😂
@sangeethasancharaya6870
@sangeethasancharaya6870 Ай бұрын
balana api witharak uda giyaama athi. playerla uda yanna ona na
@surajidilrukshi4697
@surajidilrukshi4697 Ай бұрын
World cup එකක් සම්ප්‍රාප්ත වෙනකල් බලාගෙන ඉන්න මම
@Sports-bh8ki
@Sports-bh8ki Ай бұрын
hasarangaya injured wunee nathhtam vanda loweth na lowi gaheth na api match ekath paradai elaga seris wala wanda lassanata eliyata gihin ai padarangayai waddai ball karanna sure apee unta ethakota wanda mathakath na ai ithin thawa ekakk dinakan huulla huula inna eka thama shammi cricket ekai lontha fans lagei chakraya🤣😂🤣
@AYUBOone
@AYUBOone Ай бұрын
😂
@samaraweera3163
@samaraweera3163 Ай бұрын
පින්කැපා නැති එකත් වටින්වා.
@nalindanallaperuma4082
@nalindanallaperuma4082 Ай бұрын
ස්තුතියි ! 👍🙏
@AYUBOone
@AYUBOone Ай бұрын
❤❤
@asangafernando3344
@asangafernando3344 Ай бұрын
❤❤❤
@nirodhawickramarathne8603
@nirodhawickramarathne8603 Ай бұрын
Match 100k paradila ekak dinapuwama muralita banina gothayo inna ratak meka😂
@kasunipannila1
@kasunipannila1 Ай бұрын
Hooow....thw ekk thiyenw....
@iroshsamantha2886
@iroshsamantha2886 Ай бұрын
දැන් ඉතින් ආපසු අල පරිප්පු බී ලූනු කාලා හමාරයි
@lahirulakshan9495
@lahirulakshan9495 Ай бұрын
Sharma witharak kohomada bn nathing ghanne 😢
@pramodhnuwan8463
@pramodhnuwan8463 Ай бұрын
දැන් ලොන්තයො නෙවෙයිද? පව් බං උඹලා🤣🤣
@thanushadilnayana5005
@thanushadilnayana5005 Ай бұрын
1st❤
@AYUBOone
@AYUBOone Ай бұрын
Ela❤❤
@SIX-T
@SIX-T Ай бұрын
බ්ලපන්කො ඊලග එක කෑවෙ නැත්තන් 😂😂
@user-yk8um7sw8e
@user-yk8um7sw8e Ай бұрын
😑 Sri lankan fans.😅
@SachinthaDeshan-eo5sc
@SachinthaDeshan-eo5sc Ай бұрын
ඊලග එක දින්නොත් නැත්තන් කෑවොත් උබට අරිනවා කොන්ඩම් නැතුව 😂
@SIX-T
@SIX-T Ай бұрын
@@SachinthaDeshan-eo5sc එහෙම කරන්ට එපා ,මන් පවුනෙ
@SIX-T
@SIX-T Ай бұрын
@@user-yk8um7sw8e හොද කිව්වොත් මුන් පරදිනවනෙ
@Imeshsewmina
@Imeshsewmina Ай бұрын
කුඹුරු අත්තේ ලංකාවේ pamanai
@DevappriyaSL
@DevappriyaSL Ай бұрын
Chamika😢😢
@sasindudinesh7552
@sasindudinesh7552 Ай бұрын
Ekk dinna karumeta nikm ke gahano den
@delmegedid3436
@delmegedid3436 Ай бұрын
upul tharanga gon pakaya aluth playerslata chance dunne na,waniduwata baye hitiye.wella,vandase nisa dan indiawath apita bayawela inne.thereem kamituwata kiyanne danwath kreedakayanta baya novi nawakayanta chance denna
@NishaNilupa
@NishaNilupa Ай бұрын
World cup එක බං ගහලා තියෙන්නේ 😂😂😂😂
@prasadranga4229
@prasadranga4229 Ай бұрын
😂3 odi eka 50 out unoth ubla baninwada😂
@Onlysigma227
@Onlysigma227 Ай бұрын
😂
@NawodyaPresadani
@NawodyaPresadani Ай бұрын
👍🏼👍🏼👍🏼👍🏼👍🏼
@dinukaanjana4401
@dinukaanjana4401 Ай бұрын
Hi
@erandikamaduwanthi1951
@erandikamaduwanthi1951 Ай бұрын
😂😂😂
@AYUBOone
@AYUBOone Ай бұрын
😂
@SaniruWicks
@SaniruWicks Ай бұрын
Ochchara uda paninna epa bn Ilaga match eke india hodata puruduwela awilla dei duwanna 😂 India echchara ready wela idala na ekai paradune
@buddhikap9915
@buddhikap9915 Ай бұрын
බෝලේ turn වෙන හැටි බලා ඉඳපල්ලා. ... චීනේ, ඉන්දියාව, ජපානේ හා යුරෝපා රටවලට ඕන දේ දැන් ලංකාවේ වෙලා ඉවරයි. ලංකාවේ දේශපාලුවෝ එක්ක උන්ට ඕන මේක මීහරකුන්ගේ රටක් කරන්න. හැම පැත්තකින්ම ලංකාව වැටිලා ඉවරයි. උඹලා තාම ක්‍රිකට් ටෙලියක් දිහා බලා ඉන්නවා. ඇතුලත කතාව තේරුම් ගන්න බෑ. ක්‍රිකට් කියන්නේ wrestling වලටත් වඩා බොරුව පුච්චම රැවටීම එළිපිටම තියෙන සෙල්ල්ලමක්. මේක උන්මාදයක් උණු එවුන්ට අම්ම අප්පත් අමතක වෙන ක්‍රීඩාවක්. අන්තිමේඅපිට උනේ..අනේ අපි කම්කරුවන් රට පටවලා ජීවත් වෙන හිඟන රටක් / ජාතියක් ගානට වැටුනා......අම්මලා සවුදි කක්කුස්සි හෝදන්න යැවුවා... ......කොරියාව කියන රට අපිට හුඟ පහලින් තිබුණු රටක්. දැන් ඒ රටේ කම්කරු වීසා එකත් අපිට මහමෙරක්. කොරියාව 60 දශකේ තිබුනේ ලංකාව හා සමාන මට්ටමක. සමහර අංශ අපිට වඩා පහලින්. අද එහෙ ඩොලර් බිලියන 700 වඩා අපනයන තියෙනවා. අපි දැනුත් යන්තම් බිලියන 12 පන්නන්න දඟලනවා. මේ ආර්ථික විසංවාදී දත්ත ඇතුලේ තියෙන හොරකමේ තරම් තේරුම් ගන්න 10 පංතියට ගියාම ඇති. ඕන ගොනෙකුට උනත් තේරෙනවා. අද මැලේසියා වේ gdp එක අපි වගේ 6 ගුණයක්. දේශපාලුවෝ හොරකම් පටන් ගන්න කොට එහෙ යන්තම් ඩොලර් බිලියන 24 යි. අපි gdp ගණනය කරන්නේ වියදම් ක්‍රමේට... ඒ නිසා කොච්චර හොරා කෑවත් ඒක ජාතික ආදායමේ කොටසක් වෙනවා... උතුරේ පාරවල් හදල බැසිල් බිලියන යක් හොරා කෑවත් ඒක යන්නේ, ජාතික ආදායම බිලියනයකින් වැඩි උනා වගේ.... එහෙමයි හොරා කෑමේ තාක්ෂණික පැත්ත. ඔන්න දෙස්පාලුවොන්ට රටවල් දෙකෙකෙම ක්‍රිකට් ඕන වෙන වෙලාව, දැන් චන්දෙ කටේ තියාගෙන..... අපෙන් ආර්ථික උපදෙස් ගන්න, මහින්දගේ 7% - 8% වර්ධනය බලන්න 2010 වියට්නාමෙන් ආවා... උන් ගියා ගියාමයි ආයිමත් මේ පැත්ත පළාත බැලුවේ නෑ... තේරුනා ඇත්ත කතාව හැංගිලා තියෙන අපේ ගොන් මිනිස්සුන්ගෙන්. මුන්ගේ හොරකම මහාමේරුව වගේ කිව්වම මෝඩයෙක් අහනවා, කෝ මහමෙරුවේ පින්තුරයක් පෙන්නන්න කියල.... නමුත් ඒ නිසා හොරා කාල රට හිඟමනට දාපු සෙවනැලි වල කතාව ලඝු කරන්න බෑ...,චීනේ, ඉන්දියාව, ජපානේ හා යුරෝපා රටවලට ඕන මේවා හංගලා, උන් ඉස්සරහ දන ගහන්න පුළුවන් ලාංකීය ජාතියක්. ඒක රනිලා රාජපස්ස වෙනුවෙන් කරනවා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පේනවා ...කෙලින්ම කිව්වා කවුද ආර්ථිකේ කාල විනාස කරේ කියල... කවුද වග කියන්න ඕන කියල... කෝ ඒ තීන්දුව. නිකන්ම යට කරා රනිල් රාජපස්ස... මේවා නොපෙනෙන අන්ධයෝ හදන්න තමයි ක්‍රිකට් තියෙන්නේ... මොන හේතුවකට වත්, ඇහැට පේන මේවා හිස් කතා වලින්, ලඝු කරන්න පුලුවන්ද.... ළමා මනසකින් වත්.... ක්‍රිකට් වල මතුපිට පිතුරේ දිහා බලල ගුලියක කෑවා වගේ ඉඳපල්ලා...
@gamesmaster4150
@gamesmaster4150 Ай бұрын
ilaga eke Wellalage 0 ta hri lkunu 5 ta hri out. blpn nedda kiyla a ??
@user-jw6is6dd2c
@user-jw6is6dd2c Ай бұрын
තනි කකුලෙ වස්තිය නෑ කියන්නේ නතිං
@Sathsarasahan
@Sathsarasahan Ай бұрын
Athi athi mona unath siraj ta uda dagena gahuwa athi india team eka kiyanneth ape unma thama ❤❤
@kax-dv4fz
@kax-dv4fz Ай бұрын
Me dawas wala iwasan hiteye Ganu dinala puduma wadayak dunne ape kollo dinna
@SujaniSamandhika-wj6dg
@SujaniSamandhika-wj6dg Ай бұрын
adin pasa lunu pripu aslankgan elagana
@rajapaksharavi376
@rajapaksharavi376 Ай бұрын
වැඩිය වර්නනා එපා.
@prasadranga4229
@prasadranga4229 Ай бұрын
1st cmnt
@YS.production466
@YS.production466 Ай бұрын
කෝ දැන් ඔය පර කොටියා😂😂
@Nehanpamudu
@Nehanpamudu Ай бұрын
ඉන්දියාවට කුඹුරක මඩවලා ගැහුවම ක්‍රිකට් හැදුනා කියලා හිතන උනුත් ඉන්නවා😂 ජේ ෂා ශම්මි එකතු වෙලා මේ මී හරක් ටිකට හොඳට ලනු ගිල්ලවනවා.
@lahirugaming8971
@lahirugaming8971 Ай бұрын
සිරා කතාව ඒකනම්
@hackingworld6703
@hackingworld6703 Ай бұрын
ඔකේ ආතල්ම එක, වැන්ඩසේ තරගයේ වීරයා සම්මානය අරගෙන මුලින්ම ස්තූති කරන්නෙ දෙවියන්ට. මට පැහැදිලි නැත්තෙ, දෙය්යො මුගේ කෝච්ද නැත්තම් ඊයෙ ටීම් එක තේරුවෙ දෙය්යොද කියන එක. ඊලග මැච් එකේ උඩ තියාගෙන ගැහුවොත් මූට, දෙය්යොම ඇරිය කියලද කියන්නෙ වෙන්නෙනෙ 😆😄
@DevinduDissanayake
@DevinduDissanayake Ай бұрын
මෙහෙමයි මචං එකේ එකෙනාගේ ආගමික විශ්වාස තියෙනවා. ඕනෙනම් බලහන් කෝ Nabi කතා කරන්න කළින් Bismillahir Rahmanir Raheem කියලා කතා කරන්න පටන් ගන්නේ. ඒකට අපි ගරු කරන්න ඕනේ.
@hackingworld6703
@hackingworld6703 Ай бұрын
@@DevinduDissanayake ​ ආගම කියන්නෙ ‌පුද්ගලික දෙයක්. ඒයා ඒ්ක කරන්න ඔ්න පුද්ගලිකව. උන දෙවියො ‌ විශ්වාස කිරීමෙන් නැතිවෙන්නෙ රටට, දක්ෂ ක්‍රීඩකයො. උන් දෙවියන්ට බම්බු ගහගන්න කියලා තමන්ම විශ්වාස කරන්න පුරුදු වෙන්න ඔ්න. ලංකාවේ ටීම් ඒකේ දෙවියො වදින උන් මැච් ඒකක හොදට සෙල්ලම් කරන්නෙ කලාතුරකින් නැත්තම් ටීම් ඒකට ඒන්නෙ කලාතුරකින්. මොකද උන් හිතන්නෙ, ‌ඒ්ක දෙවියන්ගෙ වැඩක් කියලා. ඊළග මැච් ඒකේ කෙළවුණ ගමන් උන් අප්සට් යන්නෙ දෙවියො උන් ඒක්ක නෑ කියලා. නැතුව තමන් කරපු වැරැද්ද දැකලා නෙවෙයි.
@hackingworld6703
@hackingworld6703 8 күн бұрын
@@DevinduDissanayake ආගමික විශ්වාස පුද්ගලික දෙයක් ඒ්ක සමාජගත කිරීම විනාශයක්. නබී නෙවෙයි මොකා කරත් ඒ්ක ඒහෙමම තමයි.
@DevinduDissanayake
@DevinduDissanayake 8 күн бұрын
@@hackingworld6703 අනිවාර්යෙන්ම ආගමික විශ්වාස කියන්නේ කෙනෙකුට පුද්ගලික දෙයක්. ආගමික විශ්වාස වලින් ගොඩක් අයට තමන් පිලිබඳ විශ්වාසයක් ඇති වෙනවා. දෙයක් කරන්න පුද්ගලයෙකුට හැකි වෙන්නේ තමා මත ඇති වන විශ්වාසය මත. එතනදී ඒගොල්ලෝ තමන්ගේ දෙවියන්ගේ කරුණාව මත එය සිදුවූවක් ලෙස සිතනවා. ඔව්. ආගමික විශ්වාසයක් අනෙක් අයමත දැනුවත්ව හෝ නොදැනුවත්ව සමාජගත කිරීම මාත් අනුමත කරන්නේ නැහැ. එතනදී සිදුකරන්නේ ස්තූති කිරීමක් මිසක් මගේ ආගමට වරෙන් කියලා කියන එක නෙමේ. ඒ නිසයි මම එතන වරදක් නොදකින්නේ.
@Nehanpamudu
@Nehanpamudu Ай бұрын
ලංකාවෙ බත් කන හරක් ටිකට මුන් T20 series එක කාපු හැටිත් අමතක වෙලා මේ ටිකට
@hesandujayathunga6346
@hesandujayathunga6346 Ай бұрын
India wata gahnne kalathurakin bn. Anika itin indian full strength team ekak. Lankawe minisunta satutatak thiyenne oya wge dekin thama me rate.
@Nehanpamudu
@Nehanpamudu Ай бұрын
@@hesandujayathunga6346 unwa me wage kuburaka daala madewwoth misak lonthayonta indiawath ekka happenna ba
@hesandujayathunga6346
@hesandujayathunga6346 Ай бұрын
​@@Nehanpamudu indiawath oya wge pitch wala gahanna dana ganna epei bn eka unge batting wala aulak. Ow itin flat track wala gahuwanm india dinna chance wadi.
@Janith_Saranga
@Janith_Saranga Ай бұрын
​@@hesandujayathunga6346මහ ලොකු අනුශූරයන්ට ඒකෙ ගහගන්න බෑ කියන්නේ
@SlCricketStory498
@SlCricketStory498 Ай бұрын
Uba hithuwai okkoma dinano kiyala
@pubuduChathuranga-m9z
@pubuduChathuranga-m9z Ай бұрын
Match ekk iwara wenkam balan inne meme tika balnna😂❤
@AYUBOone
@AYUBOone Ай бұрын
Ela❤
@PasinduLakshan-ud8on
@PasinduLakshan-ud8on Ай бұрын
❤❤❤
@AYUBOone
@AYUBOone Ай бұрын
❤❤
@BeautifulSoul17
@BeautifulSoul17 Ай бұрын
@yakaa3402
@yakaa3402 Ай бұрын
❤❤❤
@Kaviyah22
@Kaviyah22 Ай бұрын
@AYUBOone
@AYUBOone Ай бұрын
❤❤
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 21 МЛН
මාලිමා ආණ්ඩුවේ ආයු කාලය
28:17
Bharatha Thennakoon
Рет қаралды 36 М.
1st ODI Highlights | Sri Lanka vs Australia 2022
23:55
Sri Lanka Cricket
Рет қаралды 4 МЛН
Live | Siyatha News | 12.00 PM | 12 - 09 - 2024
Siyatha News
Рет қаралды 990
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
මට අනුර සැකයි...!
21:23
SL Deshaya
Рет қаралды 25 М.