Paara Dige Episode 110 || පාර දිගේ || 21st October 2021

  Рет қаралды 714,228

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 442
@නූරී-ශ4ස
@නූරී-ශ4ස 3 жыл бұрын
අම්මටයි නංගිටයි හොදම වැඩෙ....හැමදාම රෙහාට කියවන් එනවට.....මරු අද නම් රෙහා 😊💗
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
තැන දුප්පත් උනත් පිරිසිදුව පිළිවෙළකට ඉන්න එපැයි.... මිට, බංඩා❤️👈✈️ රෙහාන්ගේ අම්මයි,නංගි ලස්සනට ගැලපෙන ක්‍රැරැක්ට්‍රර් දෙකට ..මුණ කොන්ඩේ සමානයි ❤️
@s.fernando3623
@s.fernando3623 3 жыл бұрын
තැන දුප්පත් උනත් පිරිසිඳුව මනුස්සයො වගෙ ඉන්න පුළුවන් නේ 😘😁
@vithumlivithumli2592
@vithumlivithumli2592 3 жыл бұрын
මුල ඉදලම බලන අයට විතරයි මෙක තෙරුම් ගන්න පුලුවන්. නැති නම් තෙරෙන්නෙ නැහැ
@thsarapethum9055
@thsarapethum9055 3 жыл бұрын
අනිවා මැනික 🥰
@chamathka4622
@chamathka4622 3 жыл бұрын
@@sajeewani639 eka maru.ai ara me husband me wife kiyala. Banada maru karala Sikurawai Darling wai pennanne 😂
@janeebro5822
@janeebro5822 3 жыл бұрын
ඔයා එතකොට මුල ඉදන්ම බැලුවද.නැත්නම් තෙරුම් ගන්න බැරුව ඉන්නවද
@vithumlivithumli2592
@vithumlivithumli2592 3 жыл бұрын
@@janeebro5822 හ්ම්ම් ඔවු. මුල ඉදන් phone එකෙන්ම විතරමයි බැලුවේ.
@janeebro5822
@janeebro5822 3 жыл бұрын
@@vithumlivithumli2592 👍👍ඒක නම් එහෙම තමයි.මමත් එහෙමයි.දැන් නම් 4න් එකට හුරු වෙලා.
@darshipremarathna9123
@darshipremarathna9123 3 жыл бұрын
බංඩාර වගේ අය අද සමාජයේ ඇති.නමුත් ඒ තරම් හොඳ ගතිගුණ තියෙනවද කියලා හිතන්න බෑ.බංඩා අති විශේෂ දක්ෂතා පෙන්නනවා.ආසාවෙන් බලන කතාවක්. කතාවෙ හැමෝටම සුබ පැතුම් 💛
@Shashuw73
@Shashuw73 Жыл бұрын
Asama 🥺
@AP-pl2sf
@AP-pl2sf 3 жыл бұрын
බන්ඩාගෙ හැකියාව ගැන කියන්න වචන නෑ.එකාම නාට්‍යයක් ඇතුලේ වෙනස් චරිත ගනනාවක් රගපානවා.ඊලග පාර හොදම නලුවා සම්මානයට නිර්දේශ වෙන්නම ඕනෙ නලුවෙක් 🤟👌
@madusadew709
@madusadew709 3 жыл бұрын
Aniwa
@ilandaridewageilangadewama7335
@ilandaridewageilangadewama7335 2 жыл бұрын
@@madusadew709 g cx
@n.malshanijayasingha2409
@n.malshanijayasingha2409 2 жыл бұрын
Aththamai👍👍❤
@pubuduchamathbasnayaka1185
@pubuduchamathbasnayaka1185 Жыл бұрын
@pubuduchamathbasnayaka1185
@pubuduchamathbasnayaka1185 Жыл бұрын
@darshipremarathna9123
@darshipremarathna9123 3 жыл бұрын
ඇත්තටම මේ කතාව හරිම ලස්සනයි.කුතුහලය වැඩි කරල තියෙනවා.හැමෝම සාධාරණ ලෙස බෙදීයන ආකාරය ට රංගනය ඉදිරිපත් කරනවා .සැමට තෙරුවන් සරණයි.
@kehanachamodi5423
@kehanachamodi5423 3 жыл бұрын
භානුක හරි ලස්සනට කියනවා නේද "මොන අල ගෙඩියක්ද " කියලා... හරි හුරතල් පාටයි. 🤗🤗🤗
@HasalakaTV
@HasalakaTV 3 жыл бұрын
රත්තරන් ටැක්ටරයේ😬
@jessicamucha250
@jessicamucha250 3 жыл бұрын
ඔව් ඒක විතරයි හරියට කියන්නේ . කතාවෙ කිසිම ගැම්මක් නැ බානු
@TheVnv23
@TheVnv23 3 жыл бұрын
හාපෝ මටනම් ඒක අහලා ඇතිවෙලා, කියනකොටත් අප්පිරියයි. එච්චරයි පොරට කියන්න තියෙන්නෙයි, කියන්නෙත්. මෙලෝ රහක් නෑ මට නම් ඒකෙ.
@thamaliabiya1462
@thamaliabiya1462 3 жыл бұрын
අනේ සරණිගෙයි රෙහාන්ගෙයි කොටස් පොඩි කෑල්ලක් හරි දාන්නකෝ අනේ ❤️❤️
@sk-qq9xd
@sk-qq9xd 3 жыл бұрын
ඔව් අනේ
@nalikadayananda8380
@nalikadayananda8380 3 жыл бұрын
බංඩා ඉදිරියට යමු...😍 ජනප්‍රියම නලුවා වෙමූ😁
@PLMS583
@PLMS583 3 жыл бұрын
ජූඩා ඉක්මණින්ම හොද චරිතාංග නලුවෙක් වෙනවා..ජූඩාගේ ඇක්ෂන් ඇක්ටින් බලන් ඉන්න ආසයි..නේද
@udeniwijerathne3740
@udeniwijerathne3740 3 жыл бұрын
No.he is so bored.
@නූරී-ශ4ස
@නූරී-ශ4ස 3 жыл бұрын
💗💗💗
@worldartist1713
@worldartist1713 3 жыл бұрын
Ow
@niluudaya5200
@niluudaya5200 3 жыл бұрын
අනිවාර්යයෙන් සද්දා මහත්තයගේ පුතන්ඩියනෙ..❤️
@hiranmd7743
@hiranmd7743 3 жыл бұрын
ලැජ්ජාව වැඩි ජූඩ ගෙ. ඒක රඟපාන එකට බලපානවා . Acting වල best performance පෙන්නන එකට බාධාවක් ඒක
@kaviharihaputhanthry
@kaviharihaputhanthry 3 жыл бұрын
අදට වඩා හෙට දිනය සුභ වේවා 👍👍👍👍👍 පාර දිගේ ටෙලිනාට්‍යය බලන හැමෝටම තෙරුවන්සරනයි 👍👍👍
@KDNChannel2335
@KDNChannel2335 3 жыл бұрын
Akkiyoo oyage no aka denna puluwanda
@shalikasudarshani9919
@shalikasudarshani9919 3 жыл бұрын
Gsh3333#3
@shalikasudarshani9919
@shalikasudarshani9919 3 жыл бұрын
G3567
@KDNChannel2335
@KDNChannel2335 3 жыл бұрын
Barida akkiyoo reply oni man oyata harina asaiiiiii😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘
@kehanachamodi5423
@kehanachamodi5423 3 жыл бұрын
මේ ජානු ද??
@sumudurandima7613
@sumudurandima7613 3 жыл бұрын
නුතන ජො අබේවික්‍රම ..බන්ඩා ආදරෙයි ගොඩාක් ❤
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 3 жыл бұрын
😂😂😂
@prasadsasan603
@prasadsasan603 3 жыл бұрын
Karunakarala Jo mahattaya agaueawa Karan epa
@nissshai2742
@nissshai2742 3 жыл бұрын
Haii
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
බංඩා ඔයා අපේ හදවතේ නලුවා...ජය වේවා...❤️
@nethsaranidissanayake5850
@nethsaranidissanayake5850 3 жыл бұрын
වත්සලාවත් කොහොමහරි යාලු කර ගත්තා නේ ............බන්ඩා නම් 😂😂😂❤️
@dushmantharandunu8997
@dushmantharandunu8997 3 жыл бұрын
"තැන දුප්පත් උනත් පිරිසිදුව මනුස්සයෝ වගේ ඉන්න ඕන... නේ.."
@megalink4934
@megalink4934 3 жыл бұрын
තරුණ විය ඉක්ම වු දික්කසාද වු නිදහස් නිවහල් ජීවිතයක් ගත කරන පුතාට මේ අම්මා දෙන වදය නම් පට්ටම ජෝක් එකක්. ඊයා
@sarathudawela8109
@sarathudawela8109 3 жыл бұрын
ude wedata yana welawe ewilla nangige kasade gena katha karanna.mehema ammala
@anjalimalwattage6342
@anjalimalwattage6342 3 жыл бұрын
දේපළ හින්දා
@udeniwijerathne3740
@udeniwijerathne3740 3 жыл бұрын
Exactly.
@kudaperera6054
@kudaperera6054 3 жыл бұрын
මටත් හිතෙන්නේ දේපළ නිසා.අනික මට හිතෙන්නේ කතාවේ හැටියට මේ පුතා කීකරු පුතෙක්.😍😍
@chamathka4622
@chamathka4622 3 жыл бұрын
බණ්ඩා බලපල්ලකෝ පැණි බෝතලයකුත් උස්සන් ඇවිල්ලා.😂❤
@irosharathnayaka7600
@irosharathnayaka7600 3 жыл бұрын
බණ්ඩා malli සිකුරාg kathwata huwenna epa
@irosharathnayaka7600
@irosharathnayaka7600 3 жыл бұрын
බණ්ඩා thamai බණ්ඩා 😆😆😆😆
@dhanadinibandara9120
@dhanadinibandara9120 3 жыл бұрын
ඉස්සර බන්ඩාට නම කියලා කතා කරපු වත්සලා මෙන්න දැන් අයියා අයියා කියනවා😂
@TharuDew
@TharuDew 3 жыл бұрын
රෙහාන් බොසා මේ...ඔයාගේ මිලියන 6 පඩියෙන් මිලියන 3ක්වත් රෙක්සිට දෙන්න වෙයි හොදේ...🤭😁😁😂😂😂❤️
@devikamunasinghe6421
@devikamunasinghe6421 3 жыл бұрын
එකම එක දම් පාට ශර්ට් එක ත් මාරු කරගන්න වේ නේ බන්ඩා හොදයි ඊට වඩා😂
@nowyasulakshika381
@nowyasulakshika381 3 жыл бұрын
Aiyoo pau😂
@sriyanigamage9859
@sriyanigamage9859 3 жыл бұрын
Ada ma මොහොතේ mage ratta korona ආසාදිතයින් seyalu දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා keyala hadwatinm prartena karenwa jesu pitai hamdamth හැමෝටම 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@PLMS583
@PLMS583 3 жыл бұрын
වත්සලා මේ හැම ගේම් එකක්ම ගහන්නේ රෙහාන්ගේ කලින් වයිෆ් එක්ක එකතු වෙලා කියලා මට හිතෙන්නේ...ඔයාලටත් එහෙම හිතෙනවද?
@chanithadehigahawatta
@chanithadehigahawatta 3 жыл бұрын
Ow eka thamai aththa eka hithanna deyak naa eka pennuwane.
@udeniwijerathne3740
@udeniwijerathne3740 3 жыл бұрын
මාර සොයා ගැනීම. රැස්පෙට් අහ්හ්
@anuraperera173
@anuraperera173 3 жыл бұрын
ane nehe api nidiiiiiiiiiiiiiii eka hindaa ehema hithenne nehe pawwwwwwwwwwwwwwww
@dimple__sweet__girl8285
@dimple__sweet__girl8285 3 жыл бұрын
Eeka apata hithila godak kal alee
@tharuperera7464
@tharuperera7464 3 жыл бұрын
Oya me balana palaweni kotasada?
@gayasan8814
@gayasan8814 3 жыл бұрын
හෙට කොටස එනකන් බලන් ඉන්නෙ මං විතරදෝ...... 🥸
@lifegoeson6559
@lifegoeson6559 3 жыл бұрын
ආන් රෙහා අපි කැමති ඒ උත්තරේට❤️👌
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 3 жыл бұрын
පට්ටම සුපිරි සුපිරි සුපිරිම සුපිරි කතාවක් අදත්
@treats5736
@treats5736 3 жыл бұрын
අභියා cute ane😻
@nayanthikachamali5506
@nayanthikachamali5506 3 жыл бұрын
රත්තරං හරි ඉස්තරං හරි අපිට ට්‍රැක්ටර් එපා.එපා කිවොත් එපා.🐓🐓
@chamodilochana8242
@chamodilochana8242 3 жыл бұрын
😂😂
@j.c.ksamarakoon3951
@j.c.ksamarakoon3951 3 жыл бұрын
😀😀😀😀
@sachirathnayake5815
@sachirathnayake5815 3 жыл бұрын
රෙහාන්ගේ අම්මයි නංගියී 😅🤣🤣🤣ඊයා
@sriyanisriyani3782
@sriyanisriyani3782 3 жыл бұрын
නියම මොල කරැ බන්ඩා 🔵🔵🌹🌹💜️💜️💜️
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 3 жыл бұрын
අභියා භය වෙලාහ්හ් 😂😂😂 බංඩෝ ❤️ භානූ ❤️ අභියා ❤️ ජූඩා ❤️ බංටියා 🥰🥰❤️❤️ සිකුරා කපටියා 😂😂😂
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
අපෝ සිකුරා නම් ජරා මිනිහා
@chamidissanayaka9715
@chamidissanayaka9715 3 жыл бұрын
දවස් තුනට කොටස් 110 බලමු මට හෙට වෙනකන් ඉන්න බැ අප්පා.🥺🥺🥺
@yhjhhh3803
@yhjhhh3803 3 жыл бұрын
මට මෙි කතාවෙි ලස්සන කෙනා රේක්ස්
@dimple__sweet__girl8285
@dimple__sweet__girl8285 3 жыл бұрын
Crush eka aneee...😍😍😍😍😍😍😊😊😊😊
@dilinimadushani5373
@dilinimadushani5373 3 жыл бұрын
Ooo❤️🥰🥰🥰
@shashisweerathunga364
@shashisweerathunga364 3 жыл бұрын
ජූඩා මරු බංඩා වගෙම තමයි ♥️♥️♥️😍😍😍
@nirmalafernando3226
@nirmalafernando3226 3 жыл бұрын
බණ්ඩා තමා ඊළඟ ජෙහාන් 🖤👌
@ramashaperera98713
@ramashaperera98713 3 жыл бұрын
බන්ඩා ලස්සන වෙලා🙈🙈
@miunadisubashanisubashani3867
@miunadisubashanisubashani3867 3 жыл бұрын
අනේද කියන්නෙ රත්තරං ට්‍රැක්ටරේ...අනේ සල්ලි තියෙන එකෙක් මේක ගත්තා නම් පාඩුවේ මේක බලන්න තිබ්බා😒😒
@roshikaupamali9699
@roshikaupamali9699 3 жыл бұрын
මන් ඔක ගත්තා මුන් තව එකක් දලා නේ
@krishanthatharanga6434
@krishanthatharanga6434 3 жыл бұрын
රෙහාන්ගේ අම්මා පට්ටම වදයක් ..අම්මා කෙනෙක් උනාම ඕනෑවට වඩා කරදරයක් වෙන්න හොද නෑ දරුවකුට උනත්.
@np-ig2sk
@np-ig2sk 3 жыл бұрын
Ow Anika eya job ekakuth karanawa ne.
@dhanuranasinghe1104
@dhanuranasinghe1104 3 жыл бұрын
Yes
@රනේඅයියා-බ4භ
@රනේඅයියා-බ4භ 3 жыл бұрын
Ow oi aurudu 38kda kohda kiyanawa a charitheta amma nikan passen inne 18ka kollek wage😂😂
@gzgxhxbb9002
@gzgxhxbb9002 3 жыл бұрын
Amma unath. Daruwa nta. Karadarakarana. Maha. Moosala. Geheniyak.
@mallikasamarakkody2124
@mallikasamarakkody2124 3 жыл бұрын
@@np-ig2sk and 1ya
@sandykumari4763
@sandykumari4763 3 жыл бұрын
සිකුරලගෙයි කොටස් වැඩි කරල බන්ටිගෙයි රෙහාන්ගෙයි කොටස් අඩුම කරල කතාව අනවශ්‍ය ලෙස ඇදගෙන යනව වගේ
@sahankarunarathne4718
@sahankarunarathne4718 3 жыл бұрын
සැන්ඩි කුමාරි
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
ලව් වැඩි වෙන්නද ඔනි ඉනිමෙ වගේ
@shanprasad3304
@shanprasad3304 3 жыл бұрын
@@ladysungreat2406 love wadi unama chater
@hiranmd7743
@hiranmd7743 3 жыл бұрын
ඉතින් හොඳයිනෙ. උබලටත් පෙම් කරන ඒවමයි ඕන
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 3 жыл бұрын
බන්ඩ අහුවෙයි සිකුරගෙ ගැටවලට මේ ඔක්කොම ඩාර්ලින්ගෙ ඔපීනියන්,ඔව් අනේ ඔය ගේ පොඩ්ඩක් අස්කකරල දාන්නකෝ අදත් ලස්සනයි
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
බන්ඩා ලෙෆ්ට් වෙන කාලෙ ලගයි වගෙ..🤣🤣🤣
@imalasanga--stepan4056
@imalasanga--stepan4056 3 жыл бұрын
සිරා 😂
@නිලංන්ජනකුමාර
@නිලංන්ජනකුමාර 3 жыл бұрын
එකතුවෙලා බලමු හොඳේ අදත් කතාව ලස්සනයි වගේ 💫⭐🌟💫⭐✨✨✨✨✨✨✨✨✨
@PLMS583
@PLMS583 3 жыл бұрын
බානුකයි ජූඩයි තේ බොන්නේ පුංචි දරුවෝ තේ බොන කෝප්ප වල නේද...හොදට බලන්න...ඒක මරු අප්පා
@නූරී-ශ4ස
@නූරී-ශ4ස 3 жыл бұрын
එයාලා දුප්පත්නෙ අනෙ 😊
@PLMS583
@PLMS583 3 жыл бұрын
නූරි හරිම ලස්සන නමක් නංගෝ ඔයාට තියෙන්නේ
@DenethTaraka
@DenethTaraka 11 ай бұрын
බංඩා තමා මෙකෙ චරිතෙ එළ ❤ බානුයි චුටායි අබියයි ❤❤ එලටම රඟ පානවා ❤
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
අදට වඩා හෙට දිනය සුබ වේවා 🙏🙏
@darshidarshi2524
@darshidarshi2524 3 жыл бұрын
බන්ඩා වත්සලාවත් එහෙනමි අන්දව ගත්තා නේද,,,ඉදිරියට හොද වැඩක් බලන්න පුළුවන් වේයි
@user-sm2k
@user-sm2k 3 жыл бұрын
රෙහාන් ඇයි ගොත ගහන්නේ..ඇත්තටම සතුටු නෙවෙයි මාර සතුටුයි සරණි හම්බුණ එක ගැන😁 😁
@user-sm2k
@user-sm2k 3 жыл бұрын
@@sajeewani639 ඔව්ව්🥰
@sriyanisriyani3782
@sriyanisriyani3782 3 жыл бұрын
ගොඩක් ලස්සනයි බුදුසරණ
@devikaperera3945
@devikaperera3945 3 жыл бұрын
Rehange අම්මාට සාරියක් අරන් දෙන්න ඕනෑ ..corona නිසා ෂොපිං යන්න බැරි වෙලා
@sarathieniranjana2146
@sarathieniranjana2146 3 жыл бұрын
බණ්ඩා අය්යා වත්සලා නංගිව යාලු කරගෙන කසාදත් බදීද දන්නෙ නෑ...
@raneasma2775
@raneasma2775 3 жыл бұрын
බන්ටි රෙහාන් නිසා කතාව බලන්නේ. ඒ වුනාට කතාව වෙන පැත්තකට හරවලා දිගට අදිනවා.
@chanithadehigahawatta
@chanithadehigahawatta 3 жыл бұрын
Oya kellek neda
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
හදවත රැදුන ඒ ආදර ____________සිතුවිල්ල. රෙහාන් නෙතින් දිස් වෙනවා ____________සිතුවිල්ල. රෙක්සිට යමක් තේරෙනවා _____________සිතුවිල්ල. කසාදේ ආදරේ බැදිලා ______________සිතුවිල්ල.
@bimsarayashodha5905
@bimsarayashodha5905 3 жыл бұрын
Ammo eka 😹✋
@mahisha1151
@mahisha1151 3 жыл бұрын
ඒකනම් ලස්සනයි හොදේ 👌❤️
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
@@mahisha1151 ස්තුතියි 🙏🙏
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
@@bimsarayashodha5905 ස්තුතියි 🙏🙏
@bimsarayashodha5905
@bimsarayashodha5905 3 жыл бұрын
@@nimchala3611 එක මරු ආ 🥺
@hiranmd7743
@hiranmd7743 3 жыл бұрын
වත්සලා බන්ඩට කැමතියි වගේ
@kehanachamodi5423
@kehanachamodi5423 3 жыл бұрын
බන්ඩා ගේත් පොඩි කැමැත්තක් තියෙනවා වගේ වත්සලා ට.
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 3 жыл бұрын
එයාට ඕනේ එයාගේ වැඩේ කරගන්න.... සාමන්‍ය ගැහැණු හැගීම් වලට වහල් උනාට ඔය වගේ ගෑනු අය ලේසියෙන් කාටවත් අහුවෙන්නේ නෑ 😕 එයලා දන්නවා නියමෙට අවශ්‍ය දේ කරගන්න මිනිස්සු පාවිච්චි කරන විදිය
@Thushara1056
@Thushara1056 3 жыл бұрын
ඒක බඩ්ඩක්නේ කොහොමත්
@hiranmd7743
@hiranmd7743 3 жыл бұрын
@@sihinidenashawickramasingh5716 ඒක ඇත්ත . මේකි අමුතුම ලයින් එකක් . සල්ලි වලට තන්හාවෙ යන්නෙත් නැ. හිතාගන්න බෑ
@nisansalaatapattu1329
@nisansalaatapattu1329 3 жыл бұрын
බන්ඩා වත්සලා ගෙ දොර ගාවට එන්නෙ කොහොමද ගේට්ටුව වහල තියෙද්දි. රෙක්සි එද්දි ගේට්ටුව වහල නෙ තියෙන්නෙ ..ඒක අමතක වෙලා ව්ගේ ඩිරෙක්ටට🤔
@vihanga_nipun_thathsara
@vihanga_nipun_thathsara 3 жыл бұрын
බන්ඩ ගහපු ගේම් එක්ක සල්ලි තියන්න එන එක ලොකු දෙයක් නෙවෙයි කියල පරිකල්පනය කරගන්න
@MrJayasooriyamgl
@MrJayasooriyamgl 3 жыл бұрын
Yakuu meka drama ekak...😀😀😀
@nisansalaatapattu1329
@nisansalaatapattu1329 3 жыл бұрын
@@MrJayasooriyamgl drama ekak tamai itin.eth kathawe continuity eka nati wenawa ehema unama..director kenek inne ewata tamai
@MrJayasooriyamgl
@MrJayasooriyamgl 3 жыл бұрын
@@nisansalaatapattu1329 hikz..hakoo 😋
@dbrpulle8226
@dbrpulle8226 3 жыл бұрын
මේ ට්‍රැක්ටරය ක් මිනිස්සුන්ගෙන් අහන බැනුම් 🤣🤣
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 3 жыл бұрын
තෙරුවන්සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏
@pasindunuwash8180
@pasindunuwash8180 3 жыл бұрын
Banukage kate thiyennema "mona ala gediyakda" harima hurathal 😘🤗😘
@IrukaTv
@IrukaTv 3 жыл бұрын
Supiri ❤️😍👌 jaya wewa
@wasu..6104
@wasu..6104 3 жыл бұрын
පාරදිගේ හැමෝටම තෙරැවන් සරණයි!!!
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
සිකුරා එපා වෙනවා අප්පා
@kavishathathsarani6473
@kavishathathsarani6473 3 жыл бұрын
බණ්ඩා 😂ඔයා 😂❤️
@nuwangamage4410
@nuwangamage4410 3 жыл бұрын
වත්සලා ටිකක් ඒකබාර්ගේ අක්කත් වගේ 🤔🤔🤔😉
@newcreations4642
@newcreations4642 3 жыл бұрын
අභියා පොඩි ළමයෙක් වගේ😅
@ashanmadushanaka5830
@ashanmadushanaka5830 3 жыл бұрын
ඔය පැණි බෝතලේට වත්සලාගෙ මතකය අමතක වෙන්න මොනවා හරි දාලා දුන්නනම් වැඩේ හරිනෙ
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 3 жыл бұрын
රෙක්සි බන්ඩ වත්සලාල ඔක්කොම එක්තු වෙල රෙහන්ට අන්චි අදිනවද මන්ද 😌
@user-sm2k
@user-sm2k 3 жыл бұрын
නෑහ්
@seelaganegoda9077
@seelaganegoda9077 3 жыл бұрын
අන්තිමට නැයි වාසනාවක් උදා වෙනවා රෙහාන්ට මේ සේරම එපා වෙලා බන්ටිවත් අරන් රට යනවා..බංටිගේ වාසනාව අතලග...
@shiromichamika6169
@shiromichamika6169 3 жыл бұрын
රංත්තරං වලින් නෙවෙයි මැනිත් අලෝල දුන්නත් ටැත්ටර් අරන් මොනා කරන්න ද මේ දවස්වල
@nowyasulakshika381
@nowyasulakshika381 3 жыл бұрын
😂😂😂ammo meya
@Eish-h
@Eish-h 3 жыл бұрын
😅😅😅
@chamidissanayaka9715
@chamidissanayaka9715 3 жыл бұрын
අර රත්තරන් ටැක්ටරේ ගාන කියද දන්නේ නෑනේ🥺😋
@chathuralakshen9909
@chathuralakshen9909 3 жыл бұрын
CaLL ekak daLa baLaPan
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
අදත් සුපිරියි ලස්සනයි කතාව යිස්තුයි 👍👍👌👌
@hemachampa1926
@hemachampa1926 3 жыл бұрын
නාඩගම්කාරයෝ ,විස්තරේ පාරදිගේ,අලගෙඩිය🤔🤔🤔🤔🤔🤔🤔
@thsarapethum9055
@thsarapethum9055 3 жыл бұрын
එලම ආසම එකක්
@Selin-vlogs
@Selin-vlogs 3 жыл бұрын
මට තියන එකම ප්‍රශ්නේ ගේ දොර පෙනි පෙනි උඩට යන හැටි...සාලේ දොර තියෙන්නෙ පහල ..උඩට ගිහින් ආයේ බහිනවා.😂😂😂
@sarathudawela8109
@sarathudawela8109 3 жыл бұрын
ehema karanne meka thawa tele drama godaka thibba gedarak nisa ( daaam ,agni piyapath ) wena angel walin pennna try karanne eka nisa
@chanithadehigahawatta
@chanithadehigahawatta 3 жыл бұрын
@@sarathudawela8109 Race kiyala siyathe yana kathaawak thiyanawa e ekama kathaawe gewal dekakata me ge pennanawa.
@chanithadehigahawatta
@chanithadehigahawatta 3 жыл бұрын
Car eka thiyenne udin eliyata yana thana.
@Selin-vlogs
@Selin-vlogs 3 жыл бұрын
@@chanithadehigahawatta තාදී එකෙත් ඔය ගෙදර පෙන්නුවා,දිවිතුරා විෂාල්ගෙ ගෙදරත් ඕක ...මම හිතන්නෙ ගේ කුලියට දීලා 😂
@sajanisisara8030
@sajanisisara8030 3 жыл бұрын
@@Selin-vlogs ඔව් අහස් මාලිගා එකෙත් තිබ්බා. හිරු එකේ.
@dinukshi6344
@dinukshi6344 3 жыл бұрын
Rehange ammala kandy nam කොහොමද ekaparatama kadan path wenne
@sanjakakumara1592
@sanjakakumara1592 3 жыл бұрын
Gammak thamai........
@nirushadilshani8983
@nirushadilshani8983 3 жыл бұрын
ඔන්න පටන් ගත්ත ගමන් ටැක්ටරයක් දැම්මා.සර් මේ දවස්වලට හොදටම කරන නිසා ටැක්ටර් ගන්න බෑ.
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
රෙහාන්ගෙ ගේ නම් පට්ට ..
@sarathudawela8109
@sarathudawela8109 3 жыл бұрын
daam , agni piyapath drama deke thibba gedara
@さくら2021
@さくら2021 3 жыл бұрын
ඊයා .. ඒක නැති කතාවක් නෑ. අර කාගෙද මොක්ද වගේ ඒක දැන්. කතා කීයක තියෙනවද. රේස් කතාවෙත් තියෙනවා. සමහර එකම drama එකේ එක්කෙනෙක්ගේ ගෙදරට උඩ කොටසයි තව කෙනෙක්ගේ ගෙදරට යට කොටසයි අරන් තියෙනවා . හැම drama එකේම දකින නිසා ඒක අම්බලමක් වගේ.
@sajanisisara8030
@sajanisisara8030 3 жыл бұрын
Hiru eketh kathawaka thiyenawa
@kanthirathnasingha508
@kanthirathnasingha508 3 жыл бұрын
I like Banda.. añd Bunti super
@Indhulanka200
@Indhulanka200 3 жыл бұрын
i phone eke batry ek nm maru 😅😂
@udeniwijerathne3740
@udeniwijerathne3740 3 жыл бұрын
lol mine less than 24 hours and it's UNLOCKED. RIP i phone security.
@manojshashika-on6ku
@manojshashika-on6ku 4 ай бұрын
Wathsala gedi super😮
@HasalakaTV
@HasalakaTV 3 жыл бұрын
අදත් ලස්සනයි කතාව
@anjalialvis884
@anjalialvis884 3 жыл бұрын
වත්සලාගෙ කට හඩ ලස්සනයි 🤗
@sadunmadusanka1596
@sadunmadusanka1596 2 жыл бұрын
චීය⁣
@dhanajayapriyadharsana9715
@dhanajayapriyadharsana9715 3 жыл бұрын
Banda niyamai broooòo.,
@hassanaa9694
@hassanaa9694 3 жыл бұрын
Api rakzita rakzi අපිට නියමයිනේ juda
@netmisansala4821
@netmisansala4821 3 жыл бұрын
බන්ඩා තමයි හරියට කරන්නේ 😄😄😄
@dasunimadhushika9728
@dasunimadhushika9728 3 жыл бұрын
රෙහාන්ට දැන් මාර ප්‍රශ්න ගොඩක් නේ තියෙන්නේ 💔
@rukmanamarasena339
@rukmanamarasena339 3 жыл бұрын
Really
@thsarapethum9055
@thsarapethum9055 3 жыл бұрын
ඒක නම් ඇත්ත මැනික
@thsarapethum9055
@thsarapethum9055 3 жыл бұрын
ඒක නම් ඇත්ත මැනික
@anjani9958
@anjani9958 3 жыл бұрын
එයාට මොන ප්‍රශ්නද අපි ගැන බැලුවම
@prasangaramanayaka6345
@prasangaramanayaka6345 3 жыл бұрын
Ade call me whts appe💖💖😚
@himalipriyadarshani7263
@himalipriyadarshani7263 3 жыл бұрын
Kohomada banda watsalage gedara giye gate eka wahalane tiyenne....🤔🤔🤔
@freecell9955
@freecell9955 3 жыл бұрын
Lassanai godka ❤️❤️❤️❤️
@kumaridamayanthi2775
@kumaridamayanthi2775 3 жыл бұрын
දැන්ම ඉවර කරන්න එපා ආසාවෙන් බලන කතාව , ,////
@nissshai2742
@nissshai2742 3 жыл бұрын
Hai
@සොදුරුජීවීතේ
@සොදුරුජීවීතේ 3 жыл бұрын
කොල්ලොන්ගෙ ඇගේ ඉන්න හොදම දක්ෂතා එලියට ගත්ත drama දෙකක් තමයි පාර දිගේ,,,,,,නාඩගම්කාරයෝ කියන්නේ... මම කුසල්ගෙ acting දැක්කමයි.. එත් සරයි කවඩියයි.. super acting
@shanprasad3304
@shanprasad3304 3 жыл бұрын
Kawadiyata wadanam sarai bandai acting perfect...
@gamingboy1159
@gamingboy1159 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@dinujanimsara4657
@dinujanimsara4657 3 жыл бұрын
වත්සලාගෙ ටැටූ එක වගේ ටැටූ එකක් දැකල පුරුදු මට විතරද😹💔✌️
@anulabathi6088
@anulabathi6088 3 жыл бұрын
Wow dilith den hoda kollek wela hadawathe kathawe dustaya😁👌
@inokajayawarda2185
@inokajayawarda2185 3 жыл бұрын
මෙකයි නඩගමි කරයොයි තමයි හොදම නෙද යලුවනෙ
@sandundissanayake3930
@sandundissanayake3930 3 жыл бұрын
හම්මෝ බංඩෝ උඹ ජෙහාන් නො 2
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
සරණි රෙහාන්ට අලුත් shirt එකක් අරන් දෙන්න..හැමදාම එකම shirt එක අඳින්නෙ...
@පුසා-ග8ඝ
@පුසා-ග8ඝ 3 жыл бұрын
අනේ මට සබ් මේ කතාවට බලන්න එන හැමෝම උදව් 😢😢
@gayanmadusanka5420
@gayanmadusanka5420 3 жыл бұрын
🐓🐓🐓සල්ලි තියෙන එකේක් ඔය 🐓 ගේ ටැක්ටරය ගනිල්ලකෝ🤙🤙🤙🐓🐓🐓🐓🐓🐓🐓🤙🤙🤙🐓🐓🐓🐓
@priyanimudiyanshe4219
@priyanimudiyanshe4219 3 жыл бұрын
අනේ ඔවු
@anuraperera173
@anuraperera173 3 жыл бұрын
😂☠🚒🚒🚒🚒🚒🚒🚒🚒🚒🚒🚒🚒
@kamalananayakkara4709
@kamalananayakkara4709 3 жыл бұрын
රත්තරන් ට්‍රැක්ටරේ ගන්න කවුරුත් නැද්දෝ
@Magampura_SL
@Magampura_SL Жыл бұрын
අර කෝච්චියෙ එකම වීඩියෝ එකනෙ බන් උබලා හැමදාම දාන්නෙ😂
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 2 жыл бұрын
රෙහාන් 👌👌👌👌
@Just1Click278
@Just1Click278 3 жыл бұрын
වත්සලා මරු ඕයි🙏ගුගල් එකේ වැඩ ඕන්නම් ඇවිල්ලා බලපල්ලා🤔
@anuraperera173
@anuraperera173 3 жыл бұрын
😿😿😿😿😿😿😿😿😿😿😿😿😿😿😿😿😿😿💋💋💋
@Just1Click278
@Just1Click278 3 жыл бұрын
🙏🙏
Paara Dige Episode 111 || පාර දිගේ  ||  22nd October 2021
20:27
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Surah Rahman Surah Yasin Surah Waqia Surah Mulk | best voice Tilawat Quran | Mishary Rashid Alafasy
48:36
Paara Dige Episode 117 || පාර දිගේ  ||  01st November 2021
20:44
Paara Dige Episode 152 || පාර දිගේ  || 20th December 2021
20:43
Paara Dige Episode 194 || පාර දිගේ  || 16th February 2022
21:06
Swarnavahini TV
Рет қаралды 1,3 МЛН