Paara Dige Episode 162 || පාර දිගේ || 03rd January 2022

  Рет қаралды 1,037,669

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 693
@westcoasttv7783
@westcoasttv7783 3 жыл бұрын
සරණි අලුවිහාරේ ඇත්තටම වෙනවට කැමති 👍🏽👍🏽❤️❤️
@flywithheart
@flywithheart 3 жыл бұрын
ඇනේ රෙහාන්ගෙයි සරනිගෙයි ආදර කොටස් නම් දැන් නියමයි.කතාවක් වුනත් හිතටම වදිනව...🥺🥺🥺❤️❤️❤️❤️
@susa3902
@susa3902 3 жыл бұрын
ha
@flywithheart
@flywithheart 3 жыл бұрын
@@susa3902 ❤️👍
@sarathudawela8109
@sarathudawela8109 3 жыл бұрын
wediya wadda gannna epa
@nayomianuruddhika5539
@nayomianuruddhika5539 3 жыл бұрын
අනිවාර්යයෙන්
@amuthuate-2291
@amuthuate-2291 3 жыл бұрын
අර දෙරණෙ මල විකාර දෙකට වඩා මේක ජනප්‍රිය වෙන්න ඔනි කියන උන් කෝ බලන්න. 🥰
@w.s.6303
@w.s.6303 2 жыл бұрын
ඔන්න ඊයෙ raigam award ceremony එකේදි වුණා😌❤️
@thivankaweerasinghe4677
@thivankaweerasinghe4677 2 жыл бұрын
Eka una
@kalukumi2826
@kalukumi2826 3 жыл бұрын
බංටි රෙහාන්ටත් වඩා හොදට රගපානවා. ඇස්වලින්, මූනෙන් දුක ,සතුට ,තරහා හොදට ප්‍රකාශ කරනවා. එකම නාට්‍යයක වෙනස්ම චරිත දෙකක් ලස්සනට කරනවා. කලින් කසාද බැදලා හිටියා උනත් රෙහාන්ගෙ තියෙන සංවරකමට බංටි විතරක් නෙවෙයි ඕනිම ගෑනු කෙනෙක් කැමති වෙනවා.
@bromi972
@bromi972 3 жыл бұрын
රෙහාන්ගෙයි සරණිගෙයි ආදර කතාව නම් අපිව වෙන ම ලෝකෙකට ගෙනියනවා. ඒ තරම් ම හරිම හැගුම්බරයි..... ❤️❤️
@nayomianuruddhika5539
@nayomianuruddhika5539 3 жыл бұрын
ඒක ඇත්ත
@shortcinema2833
@shortcinema2833 3 жыл бұрын
Oyatath onnam wenama lokekata man geniyannam.. owwa ragapanawa api aththatama raga pamu.
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
eka aththa
@yasuoyasuo6136
@yasuoyasuo6136 3 жыл бұрын
Wikara 🤣
@isharasewwandhi7727
@isharasewwandhi7727 3 жыл бұрын
❤️❤️❤️
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 3 жыл бұрын
අම්මෝ රෙහාන්ගේ මල් මල් හිනාවට ඔක්කොම නලුවෝ පරාදයි❤❤❤ මම ලංකාවේ දැක්ක දක්ශ ආදරනීය නලුවෙක්....... වයස කීය උනත් ගින්දර වගේ කොල්ලෙක්🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@chandrekumare393
@chandrekumare393 3 жыл бұрын
❤❤❤❤❤
@galaxy87121
@galaxy87121 3 жыл бұрын
Eyata den 41 i😊😊
@sisirakumara7544
@sisirakumara7544 3 жыл бұрын
Aniwa. Patta. Aa
@piyasomapiyasoma7827
@piyasomapiyasoma7827 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@nethmidahamsa2168
@nethmidahamsa2168 3 жыл бұрын
මෑත කාලයේ දකින ලස්සනම ආදරය රෙහාන් සරණි දෙන්නගේ.❤❤❤
@chandrekumare393
@chandrekumare393 3 жыл бұрын
❤❤❤
@dilhanirownie6924
@dilhanirownie6924 3 жыл бұрын
Hmm
@bimsarayashodha5905
@bimsarayashodha5905 3 жыл бұрын
බොරු කාසාදයක වුවද සැබෑ ආදරෙ හමු විය හැක .. 😍😍
@madushaninavurunnage9274
@madushaninavurunnage9274 2 жыл бұрын
අනිවාර්යයෙන්
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
දෙවනි ඉනිමට වඩා මේ නාට්‍යය ජනප්‍රිය උනොත් ඇති.😸😸😸
@nisithalakshan8878
@nisithalakshan8878 3 жыл бұрын
ඔව් වෙයි.මේකත් ඉතිං දෙවනි ඉනිම වගේනෙ..ඒ ටයිප් එකෙ ජනප්‍රියත්වයයි.මේකෙ යන ගේම් වලට කැමති උන් බලන හින්දා එන ජනප්‍රියත්වයයි හින්දා අරකට වඩා ජනප්‍රිය වෙයි.හැබැයි ගේම් එක්ක තියන පාරදිගේ එකට ආස කරන මම වගෙ උන් ලගදිම මේක බලන එක නවත්තයි💔
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
@@nisithalakshan8878 e tharam me kathawa addoth man balanneth na..
@isharadilrukshi4595
@isharadilrukshi4595 3 жыл бұрын
😂😂😂දෙවෙනි ඉනිම මොකක්ද මෙවගේ කතා එක්ක
@nisithalakshan8878
@nisithalakshan8878 3 жыл бұрын
@@niraSrecipes තාම නැ.මේ යන විදිහට ඒක වෙනව.අදින එක ගැන නෙවෙයි මම කියන්නෙ ..මේකෙ තියන මේ විකාර ගොන් ලව් සීන් ගැන!!
@tn2629
@tn2629 3 жыл бұрын
සිරා කතාව ,දැන් නාඩගම්කාරයො එකට වෙලාතියෙන්නෙත් ඒක. හැබැයි පාර දිගේ story එකට පුලුවන් romance & thriller දෙකම බැලන්ස් කරන් යන්න. හැබැයි ඉතින් සීනි බෝල love සීන් ඕනවට වඩා වැඩි උනොත් ඉතින් චොර තමයි. 😏
@akilasenarath7604
@akilasenarath7604 3 жыл бұрын
හැමදාම 8.30 වෙනකන් බලන් ඉන්නෙ සරනි රෙහාන් කොටස් හරිම ආදරනීයයි ❤ ❤ මෙ වගෙ කතා වලින් ජීවිතයේ තියෙන පාලුව තනිකම නැතිකරන්න පුලුවන්
@ranpatabendi5095
@ranpatabendi5095 3 жыл бұрын
රෙහාන්ගෙයි සරණිගෙයි ඔලුව අතගාන සීන් එක හිනාවක් නැතුව බලපු අය කව්ද ,,, බෙහෙතකට හොයාගන්ට 😁😁🙈🙈😍😍
@user-sm2k
@user-sm2k 3 жыл бұрын
ආදරණීය රෙහා & සරණි ඔබ දෙපළගේ ආදරය හේතුවෙන් ගෙදර මිනිස්සු තනියෙන් හිනා වෙනවා කියලා සෑහෙන්න නෝට් කරන් තිබෙන අතර ලඟදිම පිස්සන් කොටුවට දමාවි යන සැකයත් නැතුවාම නොවේ..😍😍 😁🤭🤭
@aesthetic7513
@aesthetic7513 3 жыл бұрын
🥲🙌
@shinisouda3158
@shinisouda3158 3 жыл бұрын
Ape gedara ayath samaga🤣🤣🤣
@Infinity-xo9nh
@Infinity-xo9nh 3 жыл бұрын
🥲💔💯
@aesthetic7513
@aesthetic7513 3 жыл бұрын
සරනි වත්සලා කියන ඒවට රෙහාන්ගේ ගෙදරින් යනවා වගේ නේ වත්සලා රෙහාන්ගේ gf වගේ එක එක ඒවා කියනවා ලේසි වෙන්නෑ රෙහාන්ට
@nisithalakshan8878
@nisithalakshan8878 3 жыл бұрын
අමුතුවෙන් කියන්න දෙයක් නැ අපි දන්නව ඔය ගොන් සීන් වලට අනේ ආදරේ ගාන්නෙ මානසික රොගියො තමා කියල 😂😂😂
@thisaraniariyadasa1339
@thisaraniariyadasa1339 3 жыл бұрын
රෙහාන්ගෙ ආදරේ මැද්දෙ ලොකු රැකවරණයක් තියෙනවා....💕💕💕💕
@nisithalakshan8878
@nisithalakshan8878 3 жыл бұрын
දැක්කද තියනව රැකවරණෙ 😂😂
@anjani9958
@anjani9958 3 жыл бұрын
මහත්තයා ගියාට පස්සේ මම කොහොමත් පරිස්සම්
@songmusicprabash1856
@songmusicprabash1856 3 жыл бұрын
ඒක තමයි කියන්නේ හොද බිරිඳකට පුලුවන් යක්ශයෙක් උනත් දමනය කරන්න ♥️♥️
@Upeksha-yk3kz
@Upeksha-yk3kz 3 жыл бұрын
රෙහාන් සරණි ආදර කතාව හරිම ලස්සනයි,😍😘 Favourite drama ❤️ Favourite couple ❤️
@nuwannuwan315
@nuwannuwan315 3 жыл бұрын
Aaa
@wasanakumari5156
@wasanakumari5156 3 жыл бұрын
Yes.i like that Couple
@kumarysandiya245
@kumarysandiya245 3 жыл бұрын
Yes
@wasanakumari5156
@wasanakumari5156 3 жыл бұрын
@@kumarysandiya245 🥰🥰🥰🥰🥰
@sugandikafonseka1967
@sugandikafonseka1967 2 жыл бұрын
Yes
@ceylonnewsglobal6889
@ceylonnewsglobal6889 3 жыл бұрын
රෙහාන්ගේ සීන් එකෙන් පේන්නේ ආදරය නිසා යක්කු වගේ මිනිස්සු දිය වෙලා මනුස්සයෝ වෙන එක.. ✅✅
@TharuDew
@TharuDew 3 жыл бұрын
මොනා වුනත් සරනි මායම් 64න්ම වැඩ ගන්න කෙල්ලෙක්...😁😂😂😂💔🌼
@ranudipesanthi2009
@ranudipesanthi2009 3 жыл бұрын
😅😅1k vth miss krne na 😅😅
@supluproduction5919
@supluproduction5919 3 жыл бұрын
Apita thamai mokekwath neththe redda🙄🙄😭😭😞😞
@niranjanafrenando8533
@niranjanafrenando8533 3 жыл бұрын
පුද්ගලික. ලස්සන යි
@niranjanafrenando8533
@niranjanafrenando8533 3 жыл бұрын
Good morning
@sugandikafonseka1967
@sugandikafonseka1967 2 жыл бұрын
Yes
@renukahewage1606
@renukahewage1606 3 жыл бұрын
මහත්තයා ගියාට පස්සෙ නම් මම කොහොමත් පරිස්සම් 😃 සරණි ඇගට පතට නොදැනි රෙහාන් ට හින්ට් ඵකක් ගැහුව ඇත්තටම සරණි රෙහාන් ආදරේ මාර ලස්සනයි රෙහාන් හරිම ආදරණීය යි රෙහාන් සරණි ට ආදරෙයි කියනකම් ෆෑන්ස්ල බලාගෙන ඉන්නෙ ඵදාට සරණිටත් වඩා අපට සතුටුයි
@dilanchanaka2307
@dilanchanaka2307 3 жыл бұрын
අම්මෝ අපේ ගෙදර පාටියක් දායි එදාට
@renukahewage1606
@renukahewage1606 3 жыл бұрын
😃😃
@dabey873
@dabey873 2 жыл бұрын
13-04-22. On the day that Sarani disappeared from Rehan’s house, he came rushing home from the office. He looked so shaken, he said to Rexy , Sarani is more important to me than my job. Rexy had a wry smile on his face, as he remembered how from time to time Rehan blamed him for arranging a marriage to get the high paying job. Sarani’s disappearance , opened up Rehan’s real attachment to his WIFE of one million rupees . The guy had really fallen in LOVE . That was how he expressed his innermost feelings to his friend Rexy, but not yet to the GIRL.👍👍😂😂🌹🌹🌹🌹❤️❤️💃💃💃
@shawindilansakara
@shawindilansakara 2 жыл бұрын
@@dilanchanaka2307 😂😂😂
@vishakaherath9561
@vishakaherath9561 3 жыл бұрын
උද්දිකට ඇත්තටම බන්ටියා ආදරෙයි ඒක නොතෙරෙන අය කවදාවත් සෑබෑ ආදරයක් කිසිදාක හදුනා ගන්නේ නැහැ
@champapriyanganie9840
@champapriyanganie9840 3 жыл бұрын
Uddikata newei banti adare rehanta
@vishakaherath9561
@vishakaherath9561 3 жыл бұрын
@@champapriyanganie9840 නැහැ ඒ නිළිය ඇත්තටම උද්දිකට ආදරෙයි
@chinthakanalinda1028
@chinthakanalinda1028 3 жыл бұрын
Ou eka eththa
@vishakaherath9561
@vishakaherath9561 3 жыл бұрын
පාරදිගේ ගිහින් පාර අවසන් වෙන දවසේ අපිට ගොඩක් පාළු දැනෙයි
@indikaherath1355
@indikaherath1355 3 жыл бұрын
Now..parA WASA ATHA.....
@dilhanirownie6924
@dilhanirownie6924 3 жыл бұрын
Ane ow kelle matath eka daraganna bari wey hary paluwak daney
@harshakanchana9834
@harshakanchana9834 3 жыл бұрын
Matath mekata abbehi wela den
@CHARITHJ-s9v
@CHARITHJ-s9v 3 жыл бұрын
ජාතික ශෝක දිනයක් කරමු
@gayarikakishori2097
@gayarikakishori2097 2 жыл бұрын
අනෙ ඔව්
@aishu7567
@aishu7567 3 жыл бұрын
දුශේනී මාර ලස්සනට රග පානවා moment මාරම ලස්සනයී well done girl ,😘
@sachitharathnayake9635
@sachitharathnayake9635 3 жыл бұрын
කතාව එන්න එන්නම ලස්සන වෙනව. අද episode එක සුපිරි! ඉදිරි කොටස් බලන්න නොඉවසිල්ලෙන් ඉන්නෙ. 😍✌
@menakajayawardana8036
@menakajayawardana8036 3 жыл бұрын
දැනට තියෙන හොදම ටෙලි සිත්තම හරිම ආසාවෙන් බලන්නෙ
@kumariheenatigala6192
@kumariheenatigala6192 3 жыл бұрын
මේ කතාව අපි හිතුවටත් වඩා ලස්සනයි . ගොඩාක් ස්තුතියි .ස්වර්ණවාහිනී යට...
@aselasubath3954
@aselasubath3954 3 жыл бұрын
රෙහාන්ගෙයි සරනිගෙයි ආදරේ දැන් භාවනාවක් වගේ.🌹🌹❤️❤️
@aesthetic7513
@aesthetic7513 3 жыл бұрын
මහත්තයා ගියාම මන් කොහොමත් පරිස්සම් හෑ ඒ මොකක්ද ඒ කිව්වේ😂❤
@samaelshen
@samaelshen 3 жыл бұрын
රෙහාන් ට නිතරම තරහ ගියේ එයාගේ අවුල් උන ජීවිතේ නිසා. ටික ටික හිතට සතුට එද්දී එයාගේ හැසිරීම ගොඩක් වෙනස් වෙනවා.රෙහාන් ඔහොම office එකේ කේලාම් සෙට් එක්ක වැඩ කලා නම් හරි. එතකොට කාටවත් බාන්න බැහැ. රැවුලත් ඉක්මනටම කැපුව හරි!😊🙏
@samudikasanara4691
@samudikasanara4691 3 жыл бұрын
රැවුල කපන එකක් නෑ නේ.හිත ඉල්ලන තරු එකට එද්දිත් රෙහාන්ගේ රැවුල තිබ්බා. කලින් ශූට් කරලා නම් කපපු එක වැවිලා එන්න ඇති. ඒත් කැපුවා නම් තමා හොඳ බලමුකො... 🥺
@virajtharaka3530
@virajtharaka3530 4 ай бұрын
Hi
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
අම්මෝ සරණි රෙහාන් කෑල්ල හරි ලස්සනයි .ආදරණීයයි
@dilumlakshan598
@dilumlakshan598 3 жыл бұрын
ඒ ආදරේ🥰 ඇත්ත දැනගෙනත් අත් නොහරින තරමට ඒ ආදරේ වැඩි වේවා 🙏😌❤
@shareenjunpa9500
@shareenjunpa9500 3 жыл бұрын
උද්දික ප්‍රේමරත්න කියන්නේ තමන් කරන චරිතෙට උපරිමේටම සාදාරණයක් කරන නලුවෙක්...😁❤️කතාව වෙනුවෙන් පාර්ලිමේන්තු යන්න තියෙන රැවුල කපන්න උනත් බැරි නෑ🙂❤️👍
@chandrekumare393
@chandrekumare393 3 жыл бұрын
🌹🌹🌹
@supunthiwanka
@supunthiwanka 3 жыл бұрын
රැවුල මොකටද පාර්ලිමේන්තු යන්න.....
@sisirakumara7544
@sisirakumara7544 3 жыл бұрын
Hm. Mama aaaaasama naluwa.
@ruvikumarathunge4332
@ruvikumarathunge4332 3 жыл бұрын
එයාට ඒ රැවුල කැතයි ☹️😪
@aksha5006
@aksha5006 3 жыл бұрын
රෙහාන්+සරණී ආදරේ 😍 ඒකනම් පිස්සුවක්. මේ පාර දිගේ ගිහින් පාර අවසන් වෙද්දී 😥 මොනවා උනත් හිතට දැනුන එකම එක කතාව
@chala1159
@chala1159 3 жыл бұрын
"දස බලු වැඩ." එහ් වචනේ තමා මරූ...😇🤣😂
@Veneeshaofficial
@Veneeshaofficial 3 жыл бұрын
සිරාවටම 😂😂😂😂
@gayarikakishori2097
@gayarikakishori2097 2 жыл бұрын
අපෙ බණ්ඩා ට ජය වේවා !!🥰🥰🥰
@piyawibhagyapathirana7256
@piyawibhagyapathirana7256 3 жыл бұрын
ඇත්තටම උද්දික තරුණ කාලේ ලස්සනයි 🥺
@welegederewelegedere3691
@welegederewelegedere3691 3 жыл бұрын
අනේ සරණී රේහාන් ආදර කතාව මාරම ලස්සනයි හිතට මාරම දැනෙනවා 😊♥️
@minilanka3476
@minilanka3476 3 жыл бұрын
Ha
@sameeraweerakoon592
@sameeraweerakoon592 2 жыл бұрын
අපිත් ආදරේ කරමුත එහෙම. 😇😁
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 3 жыл бұрын
රේහා සරණි ජනප්‍රිය ජොඩුව දැන් ලංකාවේ අදරේයි❤️❤️ හොදේ ❤️❤️❤️🔥🔥
@LifeWithChathuLK
@LifeWithChathuLK 3 жыл бұрын
රෙහාන්ගෙ ආදරේ මූනෙන්ම පේනවා හොදටම දැන්... 😍❤️ හොද ආදර්ශයක් දෙන කතාවක්....
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 3 жыл бұрын
හැමදාම නාට්ටියේ අලුත් අලුත් දේවල් සිද්ද වෙනවා ආසාවේ බෑ❤🔥 සද්ධාමංගල කියන්නෙම මොල ගෙනාපු නැවක්🤣❤
@NISANKAGUNATHILAKE
@NISANKAGUNATHILAKE Жыл бұрын
E3
@sandyakumari9152
@sandyakumari9152 3 жыл бұрын
මාරම ලස්සන කතාව සරනි and රෙහාන්ගෙ කොටස එනකල් ඉවසිල්ලක් නෑ.
@akilasenarath7604
@akilasenarath7604 3 жыл бұрын
මටත් එහෙමයි
@supunmandara
@supunmandara 3 жыл бұрын
ඇත්තටම මමනන් නාඩගම්කාරයෝට වැඩිය කැමති පාර දිගේට.කවදාවත් මග නොහැර බලන ලස්සන කතාවක් 💙❤කැමතිනන් ඔය ලයික් බටන් එක නිල් කරන්න.💙💙💙💙
@indranikamala3974
@indranikamala3974 3 жыл бұрын
මේ පාර දිගේ ආදරනීය කතාවට නම් වසරේ හොදම ටෙලි සම්මානය හිමි විය යුතුමයි. ඒවගේම ජනප්ප්‍රිය නිලිසම්මානය සරනිට හිමි විය යුතු අතර ජනප්‍රිය නලු සම්මානය රෙහාන්ට හිමි විය යුතුයි අනිවාරයෙන්ම ගොඩක් ස්තූතියි හැමදාම නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ හවස් වෙන තුරු පාර දිගේ බලන්න ලස්සනම ලස්සන ආදර කතාව සරනි සහ රෙහාන් අති විශිස්ටයි ගිය වසරෙ ටී වී එකේ බලපු ලස්සනම කතාව බන්ඩ ගෙත් රගපෑම් අති විසිස්ටයි ජයවේවා
@madumadu1427
@madumadu1427 3 жыл бұрын
ආදරේට කොහෙද වයස් භේදයක්😍🙈
@sathushi
@sathushi Жыл бұрын
අනිවරයෙන්ම 👍❤️
@gayasan8814
@gayasan8814 3 жыл бұрын
රෙහානුත් ආසයි සරනිව ලෝකෙට පෙන්නන්න wife කියල. 😍😍😍
@lifegoeson6559
@lifegoeson6559 3 жыл бұрын
සරනි හින්ද රෙහාන් මාර විදියට වෙනස් වෙලා💫❤🙈
@queensanku5615
@queensanku5615 3 жыл бұрын
අම්මෝ රෙහාන්ගෙ හිනාව 😍❤️😍සරණිගෙ ඇක්ටින් මරු අහ් 😍
@dedunuakarsha21
@dedunuakarsha21 3 жыл бұрын
රෙහාන්ටත් ඩීල් එක අමතක වෙයි වගේ🤭😘
@p.mohotti9356
@p.mohotti9356 3 жыл бұрын
සිරාව්ට
@sasmithasahan2678
@sasmithasahan2678 3 жыл бұрын
😅
@Upeksha-yk3kz
@Upeksha-yk3kz 3 жыл бұрын
රෙහාන් සරණි ආදර කතාව කොච්චර බැලුවත් එපා වෙන්නෑ, මං බලපු ලස්සනම ආදර කතාව,❤️ Mechchara lassana love story ekak alegic ayath innavane,🤭🙄 ehema aya reply comments Danna epa mekata🙏
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 3 жыл бұрын
Aniwarenma පාර දිගේ drama ekata mey වසරේ සම්මාන ලැබේන්න ඔනේ..❤️❤️🔥🔥🔥🔥
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
අරවින්දිට උදාරිට රෙහාන් ඒ විදිහට සැලකුව එකනම් පට්ට❤️🙏
@lifewithsamee
@lifewithsamee 3 жыл бұрын
හිතාගන්න බෑ ඉස්සරහට මොනවාද වෙන්නෙ කියල 😻😻😻😱😱😱
@KrystalJudith475
@KrystalJudith475 3 жыл бұрын
Dusheni plays this role with confidence. Her acting skills are on another level. She’s simply awesome 👏 ❤️❤️❤️❤️ All I want to say is just awwwww!!!!😘😘😘😘
@smoothmind1552
@smoothmind1552 3 жыл бұрын
yah same me because you know the reason
@dabey873
@dabey873 2 жыл бұрын
12/04/22 I watched this episode for the 2 nd time today. I have to admire the manipulative skills of a young woman to convert a hard hearted man, who hated women kind , because of his experience from the fist marriage and the intrusive behaviour of Wathsala who tried to trap him into an affair. The office girl too noticed how happy he was when he entered the office that morning. Sarani knows how to win his heart, by very suggestive voice change, and showering him with a lot of attention . That’s what Rehan was lacking in his life. Sarani is providing it. 👍👍🌹🎂😂
@prasannakumara2233
@prasannakumara2233 3 жыл бұрын
දැන් බැලුවම රෙහාන් තමයි හොදටම කරන්නේ ....
@hassanaa9694
@hassanaa9694 3 жыл бұрын
Sarani අළුවිහාරේ ගොඩක් ලස්සන ආදර katawa 💚💚💚💚
@rashminawoda7819
@rashminawoda7819 3 жыл бұрын
අද කතාව නම් ශෝයි. රෙහන්ගෙයි සරනයිගෙයි ආදරේත් මරු. හැබැයි හෙට යන ටික නම් ටිකක් දරුනුයි වගේ. වත්සලා ආයේ රෙහන්ගෙ ගෙදර රින්ගනවා වගේ😕😕😕😕
@wasu..6104
@wasu..6104 3 жыл бұрын
හෙටින් උදාවෙන අලුත් දවස දුකින් තොර වු හැම සිතකටම සතුට දැනෙන ජි්විත හානි නොවන ලස්සන දවසක් වේවා!!! තෙරැවන් සරණයි හැමදෙනාටම!!
@Upeksha-yk3kz
@Upeksha-yk3kz 3 жыл бұрын
අරවින්දි,උදාරියි ලණුව ගිල්ල නේද, රෙහානුත් බණ්ඩට දෙවනි නෑ 🤭😂😂
@erangaherath1049
@erangaherath1049 3 жыл бұрын
කොටස් 162ම දවස් 4න් බැලුවා ඇබ්බැහි වෙනවා මේකට නම් 😍❤️
@chandaniboraluwage1680
@chandaniboraluwage1680 Жыл бұрын
Matath une ekamai mara love ekak me dennage
@upe4495
@upe4495 3 жыл бұрын
ආව් ආව් අද දෙන්නගේ ආදරේ බලන්න පුලුවන් වෙයි ❤️😁
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
රෙහාන් සරණි ආදරය හරිම ලස්සනයි එහෙම තමයි ඉන්න ඕන
@co3713
@co3713 3 жыл бұрын
සරනි ආයේ ගෙදර ගියාම තමා වැඩේ බලන්න ඕන😁
@user-sm2k
@user-sm2k 3 жыл бұрын
රෙහාට සාංකාව හැදෙයි😅😍
@hhmm1936
@hhmm1936 3 жыл бұрын
Sarani rehanwa dala aye yanne ne
@amalipriyangika568
@amalipriyangika568 3 жыл бұрын
අනේ මේ ආදරේ නම් තව අවුරුදු 50 ක් පෙන්නුවත් ආසවෙන් බලනවා..
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
රෙහාන් සරනී කොටස් හරිම ලස්සනයි
@udarasrinath834
@udarasrinath834 3 жыл бұрын
මහාත්තයා ගියාට පස්සේ නම් මන් කොහොමත් පරිස්සම්.🤩
@charithbulathsinghala3658
@charithbulathsinghala3658 3 жыл бұрын
උද්දික ආදරෙයි සහෝදරයා ඔය දේශපාලන මඩ ගොහොරැව ඔයාට ගැලපෙන්නේ නෑ ඔයා සුපිරි ආර්ටිස් කෙනෙක්
@chala1159
@chala1159 3 жыл бұрын
අනේ කතාවේ ලස්සන අවසානයක් තියෙනවා නම් ආසයී ..😪
@jeewaninethsaraa1063
@jeewaninethsaraa1063 3 жыл бұрын
බැලැක් මේල්ද වයිට් මේල්ද අමෝ බන්ඩා මෑන් තමයි ඉතින් හොඳටම කරන්නෙ 🔥🔥
@manoriyapa5151
@manoriyapa5151 3 жыл бұрын
උද්දික ප්‍රේමරත්න නම් දක්ශ රංගන ශිල්පියා මේ drama එකට ලොකු ආලෝකයක්.
@dinesha1239
@dinesha1239 3 жыл бұрын
💖💖💖💖💖
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 3 жыл бұрын
රෙහාන් සරණි ආදර කතාව හරිම ලස්සනයි ...💖
@kaveeshasewwandi3932
@kaveeshasewwandi3932 3 жыл бұрын
සරණි හින්ට් එක දුන්නා රෙහන්ට උණ ගැනෙන්න 😂😂😂❤
@tektok6630
@tektok6630 3 жыл бұрын
සරනිට ලගදිම බාබා හන්බ වෙයි වාගෙ 👇😂😂😂😍😍😍🥰🥰🥰
@supunhasitha1467
@supunhasitha1467 3 жыл бұрын
එකනම් වෙයි
@asojayasinghe3411
@asojayasinghe3411 3 жыл бұрын
හිත් පිරිමදින කිසිදාක අමතක නොවන සුන්දරම සුන්දර ආදර රඟදැක්මක්.... රෙහාන් ඔයා සරණි වෙනුවෙන් ඔයාගෙ රැවුල කපා දාන්න, සරණිට ඔයාව තවත් ලස්සනට ගැලපේවි එතකොට .
@harshakelum4813
@harshakelum4813 3 жыл бұрын
අරවින්දිගේ අමුතුම ලස්සනක් තියෙනවා නේද . 🤔
@rajikarasangani740
@rajikarasangani740 3 жыл бұрын
Mee කතාව හරි ලස්සනයි nadagam karaintath vada ලස්සනයි
@shahidumar9331
@shahidumar9331 3 жыл бұрын
වෙනදා සෙනසුරාදා ඉරිදා එන කම් ඉන්නවා ගෙදර ඉන්න ඔපිස් නොගිහින් 🤔🤔එත් දැන් මේක ඩ්‍රාමා එක නිසා 😭😭සෙනසුරාදා ඉරිදා එපා වෙලා ඉතියෙන්නේ 💔💔
@akilasenarath7604
@akilasenarath7604 3 жыл бұрын
ඕව් නෙ
@shamalikaniroshani7178
@shamalikaniroshani7178 3 жыл бұрын
Ow
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
ඔව් අප්පා. සෙනසුරාදා ඉරිදා දවස්වල ඉස්සර තිබ්බ ගතිය නෑ.....
@malimapa2006
@malimapa2006 3 жыл бұрын
ආසාවෙන් බලන් හිටියෙ මේ ටිකේ රෙහාන් සරනි ආදර කතාව බාධාවක් නැතුව ගලාගෙන ගිය හැටි. අයියෝ හෙට අර යක්සනී මොන ගිනි ගෙඩියක් අත අරීද දන් නෑ
@shamalikaniroshani7178
@shamalikaniroshani7178 3 жыл бұрын
Ow ane baye be
@englishwithemotions7875
@englishwithemotions7875 3 жыл бұрын
රෙහාන් අරවින්දි සහ උදාරිගෙ කොටස ගොඩක් සංවේදී 😥😥😥😥
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
රෙහාන් ඒ දෙන්නව අස් නොකළේ රෙක්සිගෙ කීමටනෙ.....
@sandunirangana3880
@sandunirangana3880 3 жыл бұрын
හරිම ලස්සනයි රෙහාන් & සරණි ආදරේ 🖇️🌎♥️
@netmisansala4821
@netmisansala4821 3 жыл бұрын
රෙහාන් බන්ටිගෙ ආදරෙ ගොඩාක් ලස්සනයි ❤❤❤💘💘💘
@hireshadilrukshi1252
@hireshadilrukshi1252 3 жыл бұрын
සරනි💞 රෙහාන් ආදර කතාව එන්න එන්නම ලස්සන වෙනවා..රෙහාන් ගොඩාක් වෙනස් වෙයි සරනි නිසා🌹🌹
@Ishiniwijesinghe
@Ishiniwijesinghe 3 жыл бұрын
බන්ටි තමයි හොදම 🤗
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 3 жыл бұрын
සරණිගෙයි රෙහාන්ගෙයි කොටස් තමයි ලස්සනම ❤
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 3 жыл бұрын
සරණි නොහොත් දුශේණි රගපෑම පට්ටම සුපිරි මහ මොළකරු වූ බණ්ඩා යාළුවෝ 3දෙනා නානායක්කාර රෙහාන් හැමදෙනාම ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනවා ස්තූතියි සියළුම දෙනාට කතාව පට්ටම සුපිරි
@amalwijesinghe2973
@amalwijesinghe2973 3 жыл бұрын
Meke madin add eka dakiddi ගිරිරාජ් කෞශල්‍ය මහත්මයා මතක් වෙනවා. ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.... 🙏🙏🙏
@sulakahiyashodara6745
@sulakahiyashodara6745 3 жыл бұрын
රෙහාන්ගෙ සරනිගෙ කොටස් බලන්න ආසයි
@rakd9862
@rakd9862 3 жыл бұрын
සරණි & රෙහාන් 😍❤🌏
@nelkagamage1326
@nelkagamage1326 3 жыл бұрын
සරණි හරි හුරතල් පොඩි ලමෙක් වගේ. මේ වත්සලා තමයි රෙහාන් ගෙ සරනිගේ ආදරේ මැදට පනින්නේ,
@m.chanthulasandeew9565
@m.chanthulasandeew9565 3 жыл бұрын
මෝඩ උදාරි යි මෝඩ අරවින්දි යි... 😂🥲🥲බෑවා නේද අළු විහාරයාගේ සාක්කුවට 😂😂👍🏻👍🏻
@dvthilak9436
@dvthilak9436 3 жыл бұрын
අනේ එ දෙන්න ගේ ආදරේට නපුරක් නම් එපා ජයවේවා
@supunesupune9935
@supunesupune9935 3 жыл бұрын
පවු😃😃😉අනේබංටි.රේහාන්ගෙ.සේනෙහස. රහසින්විදිනවා😀😀
@sajeewani639
@sajeewani639 3 жыл бұрын
සරනි රෙහාන් පස්සෙන් දැවටි දැවටි එද්දි එක පාරටම රෙහාන්ට සරනි ගැන ආදරේ හිතිලා ඔලුව අත ගාන්නෙ නැතිව ආයෙ කල්පනා කරලා car එකට නැග්ගා. පව් දෙයියනේ. රෙහාන් සරනි අද රෑ අපේ හිත් වලට පුංචි රිදුමක් දීලා යන්න ගියා.
@sandyakumari9510
@sandyakumari9510 3 жыл бұрын
ඔච්චරටම සරණිට ආදරෙයි රෙහාන්....
@SM-pm8xi
@SM-pm8xi 3 жыл бұрын
රෙහාන් සතුටින් ඉන්න හේතුව බන්ටි.හිනාවෙලා ඔෆිස් එකේ ඉන්නේ බන්ටි නිසා
@creativework6128
@creativework6128 3 жыл бұрын
කතාව ලස්සනයි... ස්වර්ණවාහිනියෙ තණ්හාව වැඩි කමට කතාව ඇදල නාඩගම් කාරයො වගෙ ගොං ජෝර්ක් එකක් නං කරන්න එපා 🙏
@samithagayashan9437
@samithagayashan9437 3 жыл бұрын
රෙහාන් ගෙයි සරනිගෙයි ආදර කතාව හරිම ලස්සනයි
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 3 жыл бұрын
ෙරහාන් සරණි ෙකාටස් හරිම ලසසනයි🤗
@lankansri6650
@lankansri6650 3 жыл бұрын
රෝහොවන් සරණි මාරුවට රගපානව 👍👍👍👍👍👍
@Justbeyou887
@Justbeyou887 3 жыл бұрын
මාර ලස්සන කපල් එකක් 😘
@deepikahanduwala8130
@deepikahanduwala8130 3 жыл бұрын
සරණිගෙ සීන් දැක්කොත් බණ්ඩ වහ බොනව
@sathushi
@sathushi Жыл бұрын
අම්මො ඔව්🤣
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
අදත් නියිමයි සුපිරියි ලස්සනයි කතාව 👌👌 ස්තුතියි ♥️
@pira477
@pira477 3 жыл бұрын
සද්ධා අයියා පටිට ලවක් දෙන්නේ ❤️
@yashintharanuka9247
@yashintharanuka9247 3 жыл бұрын
හරිම ලස්සනයි අදත් කතාව
Paara Dige Episode 163 || පාර දිගේ  || 04th January 2022
20:31
Paara Dige Episode 194 || පාර දිගේ  || 16th February 2022
21:06
Swarnavahini TV
Рет қаралды 1,3 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
ITN News 2025-01-25 |06.30 PM
ITN News
Рет қаралды 368
August 14, 2024
3:42
Hm D
Рет қаралды 29 М.
NUSIPIRKAU BUTĄ
17:29
Paulius Samoška
Рет қаралды 303 М.
Kaip Turkija Nepaliaujamai Žemina Rusiją
27:20
Lintrovert Lietuviškai
Рет қаралды 4,9 М.
Mida toob aasta 2025 armastuses💞
53:29
Valguse Looja
Рет қаралды 3,2 М.
Paara Dige Episode 193 || පාර දිගේ  || 15th February 2022
20:58
Anjana & tashmika wedding bts J Zand Photography 0777719458
3:55
J Zand videography
Рет қаралды 617
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН