Paara Dige Episode 194 || පාර දිගේ || 16th February 2022

  Рет қаралды 1,360,303

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 000
@chamilaudayakumari384
@chamilaudayakumari384 2 жыл бұрын
අද නම් රෙහාන්ගෙයි සරනිගෙයි හමුවීම හරිම ආදරනීයයි කතාව ගොඩක් ලස්සනට තිබුන
@anushaamsams982
@anushaamsams982 2 жыл бұрын
මං හිතුවා රෙහාන් සරනිට තෑගි අරං දෙයි කියලා
@chamilaudayakumari384
@chamilaudayakumari384 2 жыл бұрын
@@anushaamsams982 හ්ම් එහෙම උනානම් සරනි ගොඩක් සතුටු වෙයි
@shamilasenanayaka7990
@shamilasenanayaka7990 2 жыл бұрын
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@TheVnv23
@TheVnv23 2 жыл бұрын
ඔය හමුව රෙහාන්ගෙ ඔෆිස් එකේ කවුරැ හරි හෝ රැක්ෂානා වත්සලා දෙන්නගෙන් එක්කෙනෙක් හරි දැක්කොත් තමය් අපිට තවත් සතුටු
@roshanikarunarathne976
@roshanikarunarathne976 2 жыл бұрын
අද නම් කමෙන්ට් එකක් නොදාම බෑ හිතුනා රෙහාන් සරනි හරිම ආදරණීයයි උද්දික අයියා ❤️❤️🥰
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@vishu3654
@vishu3654 2 жыл бұрын
සිකුරා කියන්නෙ සරනිගෙ කවුද
@sigitisigiti4090
@sigitisigiti4090 2 жыл бұрын
Lassanai
@RasikaKuwait
@RasikaKuwait Жыл бұрын
❤❤
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 2 жыл бұрын
රේහා බන්ටි අපි පිස්සු වැටිලා ඉන්නෙ ඔය දෙන්නටම ...ලංකාවේ දැනට යන සුපිරි සුපිරි drama එක ❤️❤️❤️❤️❤️❤️
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@Justbeyou887
@Justbeyou887 2 жыл бұрын
දුශේනිගෙ පෙනුම වගේම තමයි එයාගෙ voice එකත්.. සරනි විදියට කතා කරද්දී අහන් ඉන්න පුලුවන් පැය ගානක් උනත් ..❤️
@hera86468
@hera86468 2 жыл бұрын
ඔව් Voice piching and tone පට්ට. හොඳට සින්දු කියන්න පුළුවන් ඇති.
@Justbeyou887
@Justbeyou887 2 жыл бұрын
@@hera86468 ස්වර්ණවාහිනී xmax party එකට ඇවිත් ලස්සනට sing කලේ😍😍😍
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@nfernando5403
@nfernando5403 2 жыл бұрын
අම්මෝ අද නම් මට හාට් ඇටැක් එකක් එයි කියලා මම නම් හොඳටම බය වුනා . රෙහාන්ගෙය සරනිගෙයි ආදරය පටන් ගන්න යන ලස්සන බලාගෙන ඉඳලා .ඇත්තටම ආදරයක් පටන් ගන්නකොට මුහුණුවල තියන ලස්සණ ,පුදුම විපරමකින් බලාගෙන හිටියේ .වයසින් වැඩි වුනත් රෙහාන් ගේ මුහුණේ ඒ කෑම කණ වෙලාවේ තිබුන ලස්සණ. දෙන්නට දෙන්න රටවටා ගන්න හැටි ?හරිම තාත්විකයි •හැබැයි ඔයා ගෙදරට නම් පොඩ්ඩක් මරගාතේ වාගේ ඇති නේද රෙහාන් මහත්තයෝ .?ඔයාට ඉතින් වැඩ ඉතාමත් අධික කෙනෙක්නේ නේද?ඔය කලබල අස්සේ ඔය සොඳුරු මුහුණ නම් ගෙදරදි ඔයාට කොහොමත් ගන්න බැරිව ඇති නේද?
@shanidilrukshi2309
@shanidilrukshi2309 2 жыл бұрын
Ow apitath ahagenama enna puluwan athi tharam 😘😘😘😘😘wenamama lokayak me drama aka 😍😍😍🤗🤗🤗🤗🤗🤗
@oshadiihansakumari2156
@oshadiihansakumari2156 2 жыл бұрын
රෙහාන් සරනි දිහා බලන බැල්ම 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩 ඒකනම් මාර පැනි බැල්මක්. උද්දික අයියගේ රගපෑමනම් සුපිරි. එයාගේ චරිතෙ එයා හොදටම කරනවා.
@rajithashyamal2701
@rajithashyamal2701 2 жыл бұрын
Ĺ
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@maneldsilva5301
@maneldsilva5301 2 жыл бұрын
Uddikanam mmmm onna naluwo
@dabey873
@dabey873 2 жыл бұрын
2/06/22 Now that Rehan has seen where she lives, his love is definitely True. A girl from the slums. ✅✅💃💃💃❤️❤️❤️🌹🌹👍👍
@mihirikesha4259
@mihirikesha4259 2 жыл бұрын
ammoooo ow
@tn2629
@tn2629 2 жыл бұрын
බන්ටි කතාකරන විදියට රෙහාන් විතරක් නෙමෙයි අපිටත් පිස්සු හැදෙනවා..පට්ට cute 😍😘
@iduwarakarunarathne
@iduwarakarunarathne 2 жыл бұрын
Owwww
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 2 жыл бұрын
අම්මෝ ඔව් බන්ටි නම් මාරම sweet හරිම හුරතල්
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@imalshavithanage4496
@imalshavithanage4496 2 жыл бұрын
L
@imalshavithanage4496
@imalshavithanage4496 2 жыл бұрын
L
@garfield7625
@garfield7625 2 жыл бұрын
සුදූ, පැටියා බබා කෑලි නැතුවාට මේ couple එකට ලියලා දෙන dialogues නියමයි. වාක්‍යක් වචනයක් ගානෙ වෙනස්වෙන expressions, voice modulation එක්ක ඒ dialogues deliver කරන විදිය ගැනනං කියන්න වචන නෑ
@janithamedamulla8098
@janithamedamulla8098 2 жыл бұрын
True...supper
@chathurikasenavirathna8797
@chathurikasenavirathna8797 2 жыл бұрын
Akanam aththa
@neathraanuragi4313
@neathraanuragi4313 2 жыл бұрын
ඔයා දැන් drama එක බලන් නැද්ද
@garfield7625
@garfield7625 2 жыл бұрын
@@neathraanuragi4313 ඉස්සර වගේ interest එකකින් බලන්න දෙයක් නෑනෙ ඒකෙ. soo unnatural and sooo boring. So we miss the chance to have some fun sharing comments 😊 අපරාදෙ. Thanks for remembering 😉
@neathraanuragi4313
@neathraanuragi4313 2 жыл бұрын
@@garfield7625 👍
@ayesha-lakmali
@ayesha-lakmali 2 жыл бұрын
සරණි මැනික .. ආදරෙයි..ඔය දෙන්නගෙ ගැලපීම ..ආදරය මහ පුදුම දෙයක්... මේක ලියන කෙනා පුදුමාකාර හිතක් තියෙන කෙනෙක් ... ලස්සන කතාවක්.. බොලඳ වදන් නෑ .බොරු ආටෝප නෑ .. හරිම ලස්සන කතාවක් ❤❤❤ ගොඩාක් ස්තූති ඔය හැමෝටම 🌹🌹🌹
@sewwandisilva2178
@sewwandisilva2178 2 жыл бұрын
ඒකමයි අපේ හිත් මේ තරම් හොරාගත්තේ මේ නාට්‍ය 😍😍😍❤️
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@shanidilrukshi2309
@shanidilrukshi2309 2 жыл бұрын
Yes of course 😍😍😘😘😘😘😘superb ❤️❤️❤️
@maneldsilva5301
@maneldsilva5301 2 жыл бұрын
Liyapu kenath patta vidihata aadare karanna ati ne ❤❤👍👍
@dulyafernando6869
@dulyafernando6869 2 жыл бұрын
අනේ අම්මේ සරණි කතා කරන විදියට කාට උනත් උණු වෙලා යනවා 😌😌😌😌 ! හරිම cute හුරුබුහුටියි ඔයා සරණි ! 😘😘😘
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@amilaamkala8540
@amilaamkala8540 Жыл бұрын
❤❤❤
@PunchiGaweshaka-1960
@PunchiGaweshaka-1960 2 жыл бұрын
සරනිට ගැලපෙන්නේ රෙහාන්ම තමයි.. ❤️❤️😍
@garfield7625
@garfield7625 2 жыл бұрын
මොනවා උනත් සද්ධාට ගරු කරන්න ඕනා අඩුම ගනනෙ මෙහෙම නාට්‍යයකින් හරි සමාජෙ ඉන්න අනිත් මිනිස්සු ගැනත් සංවේදීව හිතන්න ඕනා කියලා මතක් කරලා දෙනවාට (9:27) හරිම වටිනවා ඒ සමාජ විවරණය. රෙහාන්ගෙ සරනිගෙ ආදරේට අපි වහවැටිලා හිටියට (thanks to script, directing and specially for acting perfectly) නාට්‍යයෙ යටිපෙල හරි සංවේදී කතාවක්. කොල්ලොටික නං මොනාහරි කරගන්න පුළුවං. ඒත් සරනිගෙ ජීවිතේ හරි සංකීර්ණයි. ගෙදර වගකීම් සම්පූර්ණයෙන් කෙල්ලගෙ අතේ. වගකීම් විරහිත තාත්තෙක්. උකුසු ඇස් වලින් පරිස්සම් වෙන්න ඕනා. එයා බන්ඩලා එක්ක ගහන ගේම් සාධාරණීකරණය වෙන්නෙ නෑ එහෙම කියලා. මොකෝ ඔයිට වඩා ප්‍රශ්න ඇතුව ඔයිට වඩා decent විදියට ජීවිතේ ගැටගහගන්න කෙල්ලො ඕන තරම් ඉන්න නිසා. හැබැයි සරනිත් ආදරේ ළඟදි හරිම සංවේදී. එතන එයාගෙ බොරුවක් නෑ රෙහාන්ට. එයාට සල්ලිකාරයෙක් පස්සෙ යන්න ඕනා උනානං ඒක ඔයිට කලින් ලේසියෙන්ම කරන්න තිබුනා. රෙහාන් හරහා සරනි ජීවිතේ ඉස්සරහට යන්න, මේ game වලින් ගොඩ එන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තා. බලමු ඉතින් මොකෝ වෙන්නෙ කියලා. Any way I love the way the writer build up that lovely and complex relationship.
@ajanthakurukulasuriya8633
@ajanthakurukulasuriya8633 2 жыл бұрын
Exactly..
@shantiherath1152
@shantiherath1152 2 жыл бұрын
මොනවා නැති උනත් සරනිට ඉන්නේ යාලුවෝ ට්කනම් නියමයි...
@nadeeshalakmali2470
@nadeeshalakmali2470 2 жыл бұрын
ශෝයී අනේ.... හරිම ලස්සනයි අද කොටස...සරනීගේ හුරතලේ...රෙහාන්ගේ ආදරේ දෝරේ ගලනවා...ඔය විදිහට ලස්සනට මේ දෙන්නගේ ආදරේ ගලා ගියොත් ගොඩක් අය ආශාවෙන් බලයී....ස්තූතියී ඔබලා හැමෝටම...
@nipunithennakoon8118
@nipunithennakoon8118 2 жыл бұрын
විටෙක රගපෑමක් කරන්නෙ කියල පවා අපිට අමතක කරනව තරම් දක්ශ රංගනයක යෙදෙන ඩාලිං අක්ක [ චන්දිමා කරුණාදාස ] ඔබට සුබ උපන්දිනයක් ..රංගන දිවියේ සාර්ථක දිගු ගමනකට ඔබට සුබපැතුම් ♥️♥️🍰✨️
@shilaniwasa4813
@shilaniwasa4813 2 жыл бұрын
😊💞
@chalithakumarasinghe7625
@chalithakumarasinghe7625 2 жыл бұрын
🎂🎈🍰🎉
@telebeatparadige4485
@telebeatparadige4485 2 жыл бұрын
කූඹියෙක් කෑවා කිව්වාම කොහෙද කියලා අහනවා මරු🐜🐜🐜🐜🐜
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 2 жыл бұрын
සරනිගෙයි රෙහාන්ගෙයි චරිත දෙකට මේ දෙන්නවම තෝර ගත්ත කෙනාට දෙන්න ඕන සම්මානයක්...ඒ තරමටම සුපිරියටම රඟපානවා.....රියල් ඇක්ටින් ....💚💚💛💛
@dabey873
@dabey873 2 жыл бұрын
20/06/22. What a darling Rehan is .👍👍✅✅🌹 Even after seeing the wooden house , Rehan looked at Sarani in such a loving way. He opened the car door for her, gently closed closed the door gently after her. He has changed so much. He enjoys talking to her and listening to her. This is way away from the mother and sister and their rude behaviour .✅👍😂💃💃💃
@shanthikanthi4936
@shanthikanthi4936 2 жыл бұрын
Nlĺ
@piyasomapiyasoma7827
@piyasomapiyasoma7827 2 жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත,, උද්දික නම් පට්ටම නළුවෙක් ,,,,
@nilaniwitharana1058
@nilaniwitharana1058 2 жыл бұрын
Aniwaryan
@sanjeewanisamaraweera2951
@sanjeewanisamaraweera2951 2 жыл бұрын
ඒක ඇත්තමයි
@sk-qq9xd
@sk-qq9xd 2 жыл бұрын
කොහොම හරි කමක් නෑ රෙහාන්වයි සරනිවයි අවසානෙට එකතු කරන්න මෙලෝ රහක් නැතුව ඉවර නොකර
@Justbeyou887
@Justbeyou887 2 жыл бұрын
රෙහාන් බබා වගේ අහනවා ගනුදෙනුවක් නෙමෙයි නම් මොකද අපි අතර තියෙන්නේ කියලා 🙄 දෙයියනේ සරනි අච්චර විස්තර කරද්දී තේරෙන්නේ නෑ වගේ ඉන්න හැටි🤧
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@sting5424
@sting5424 2 жыл бұрын
මොන කුපාඩි වැඩේ කරත් නානායක්කාරයා හැබැයි දරුවන්ට ආදරෙයි ඈ.....😂
@sewwandisilva2178
@sewwandisilva2178 2 жыл бұрын
උද්දික ප්‍රේමරත්න තරම් romantic actor කෙනෙක් මේ කාලේ දකින්න අඩුයි 😍
@dinesha1239
@dinesha1239 2 жыл бұрын
Yes
@wathsalagamage1479
@wathsalagamage1479 2 жыл бұрын
ඇත්තමයි
@wathsalagamage1479
@wathsalagamage1479 2 жыл бұрын
ඇත්තමයි
@nethuminichanupa6027
@nethuminichanupa6027 2 жыл бұрын
Aththa💯
@Justbeyou887
@Justbeyou887 2 жыл бұрын
දෙන්නගෙ chemistry එක තමයි ඇත්තටම ..😍😍 acting වලට ඒක ලස්සනට mix වෙලා තියනවා❤️
@garfield7625
@garfield7625 2 жыл бұрын
රෙහාන්ගෙ shock එකයි සරනි අපි යං කිවුවම ආයෙත් පියවි ලෝකෙට එන එකයි (3:59) හරිම සියුම් විදියට රඟපාන්නෙ. පුදුම දක්ෂතාවක් 3:45 බයවෙන හැටි
@darkprince7890
@darkprince7890 2 жыл бұрын
පාර දිගේ, පාර වසා ඇත, අග්නි පියාපත් වැනි teledrama වල එකිනෙකට වෙනස් චරිත විශිෂ්ඨ ලෙස අප හමුවට ගෙන ආ ❤️ඩාලින්ට (චන්දිමා) සුබ උපන් දිනයක් වේවා...❤️
@surangisajitha3307
@surangisajitha3307 2 жыл бұрын
Ljhg
@surangisajitha3307
@surangisajitha3307 2 жыл бұрын
Kn
@disnafernando9544
@disnafernando9544 2 жыл бұрын
අනේ සිකුරට වෙච්ච දෙයක් හිනාව නවත්ත ගන්න බැරිව ගියා බැරිව ගියා අද කතාව හරිම ලස්සනයි
@ayeshawickramanayake5158
@ayeshawickramanayake5158 2 жыл бұрын
😊😊
@nisithalakshan8878
@nisithalakshan8878 2 жыл бұрын
අභියගෙ ටී ෂර්ට් එක අච්චර වෙලා මූනෙ ගහගෙන ඉදලා ඇති සිකුරා ට සිහිනැතිවෙන්නැතුව තිබුනා😂💔
@hansi2973
@hansi2973 2 жыл бұрын
😂😂
@hera86468
@hera86468 2 жыл бұрын
🤣 සිකුරා ගැන අනුකම්පා හිතුන එකම සීන් එක
@Dev-rp3gg
@Dev-rp3gg 2 жыл бұрын
@@hera86468 කියල වැඩක් නැ 🤣 bro
@nayomade
@nayomade 2 жыл бұрын
ඒකනේ සිකුරා ටිකක් අඩපණ වෙලා හිටියෙ... 😝
@krishanthiperrera551
@krishanthiperrera551 2 жыл бұрын
😂🤣😂 real true bro
@liyanageanura2000
@liyanageanura2000 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි ...කතාව .සරණි ඔයාගේ රඟපෑම අති විශිෂ්ටයි ❤
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@raveeshaperera9855
@raveeshaperera9855 2 жыл бұрын
පත්තිනි කෝවලන්, මිණිගංදෑල අරනෝලිස්, මහරජ ගැමුණු, Rush රෂාන්, පාරදිගේ රෙහාන්... Yes! He's such a attractive actor ever♥️
@PushpaRathnayake-cb8fh
@PushpaRathnayake-cb8fh Жыл бұрын
සමන් භූපති ජගදීශ්
@SamithaSadamali
@SamithaSadamali Жыл бұрын
වැලන්ටයින්
@oiupubh7088
@oiupubh7088 2 жыл бұрын
වැදගත්කම, පොහොසත්කම, තනතුරු මේ සියල්ලම යටයි සැබෑ ආදරය හදුනාගත්තම
@nethmidahamsa2168
@nethmidahamsa2168 2 жыл бұрын
මෑත කාලයේ බලන ලස්සනම නාට්‍ය තමයි පාර දිගේ..❤
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@sumudu369
@sumudu369 2 жыл бұрын
සිකුරා අමතන්නෙ වත්සලාට කියල හිතෙද්දි අහිංසක කුරිරු සතුටක් දැනෙනවා 😁😁😅
@krishperera5050
@krishperera5050 2 жыл бұрын
දුශේනී ගේ දෙබස් උච්චාරණය 👌රංගනයත් එක්ක එකට යනකොට කීයන්න වචන නැහැ.
@DP-ih7ow
@DP-ih7ow 2 жыл бұрын
රෙහාන්ගෙ ආදරේ සරනි වෙනුවෙන්... ♥️♥️♥️ අපි එයාලගෙ ආදරේ ඇතුලෙ ජීවත් වෙනවා කියලා දැනෙනවා....
@chandras9937
@chandras9937 2 жыл бұрын
සරනියි.රෙහානුයි.හරිම ලස්සනයි ඒදෙන්නගෙ.ආදරේ අමෝ.අපිත්.ඔයාලාට ගොඩක් ආදරේ බුදුසරණයි
@diliniwasana3571
@diliniwasana3571 2 жыл бұрын
රෙහාන් ❤️ සරණි මේ චරිත 2 ට මාර සාදාරණයක් කරන්නෙ.එයලාව මේ චරිත වලට ගත්ත කෙනනම් හරියටම ගැලපෙන දෙන්නෙක් අරන් තියෙන්නේ.
@vindy4110
@vindy4110 2 жыл бұрын
ලස්සනම episode එක❤
@myart149
@myart149 2 жыл бұрын
ඔව්..ලස්සනම එපිසෝඩ් එක තමයි අද ගියෙ
@dilrukshiwanasinghe89
@dilrukshiwanasinghe89 2 жыл бұрын
හරීම ආදරණීය මෙවන් නිර්මාණ ඉදිරියටත් බලාපොරොත්තුවන.උද්දික සහා මියුරංගිගෙ රන්ගනය අතිවිශිෂ්ටයි.
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@sujithilamperuma6194
@sujithilamperuma6194 2 жыл бұрын
Sikura මරු..නියමයි...
@Veneeshaofficial
@Veneeshaofficial 2 жыл бұрын
පාර දිගේ හැමදාම පෝන් එකෙන් බලන අය කෝ ❤️❤️❤️
@AnuAnu-df9sd
@AnuAnu-df9sd 2 жыл бұрын
ඩාලිං අක්කා....(චන්දිමා ) සුභම සුභ උපන්දිනයක් වෙිවා ....අක්කාගෙ සියලුම වැඩකටයුතු සාර්ථක වෙිවා.... තෙරැවන් සරණයි
@rasikananayakkara8320
@rasikananayakkara8320 2 жыл бұрын
මේ කතාවෙ බලපු කොටස් වලින් දැනට දැක්ක ලස්සනම කොටස තමයි මේ. අනිත් කොටස් වල රෙහාන් සරනි හිටියට රෙහාන් හිටියෙ හරිම බයෙන්. අද දෙන්නම හරිම relax අනේ හරිම ලස්සනයි. අපිටත් පොඩි සහනයක් ආවා. 😘
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
ඔබ සැමට පිoබර "නවම්" පුර පසළොස්වක පොහෝ දිනක් වේවා🙏🌸🌸🌸
@Justbeyou887
@Justbeyou887 2 жыл бұрын
අද episode එක ❤️ Thank you sadda sir.. game අතරට මෙහෙම episode එකකුත් ඉදලා හිටලා දෙන්න ..
@thilakarodrigo6169
@thilakarodrigo6169 2 жыл бұрын
හරිම ආදරණීය කතාවක් සරණි වෙනුවෙන් පණ උනත් දෙන අපූරු සහෝදරයන් වන් මිතුරු කැල ..
@spiyumi6450
@spiyumi6450 2 жыл бұрын
Adare වැඩිවෙනව ඒ බැල්මට රෙහාන්😍
@nishanipartel1809
@nishanipartel1809 2 жыл бұрын
මට මගේ ආත්මගෟරවය කෝටි දහයකටත් වැඩිය වටිනව👍💯 අද රෙහාන්ගෙයි සරණිගෙයි සීන්එක හරීම ලස්සනයි.. අන්න එහෙම කතාකරල ප්‍රශ්න විසඳගන්න එපැයි🤗😂
@anushaamsams982
@anushaamsams982 2 жыл бұрын
රෙහාන්ගෙ හිනාව
@nishanipartel1809
@nishanipartel1809 2 жыл бұрын
@@anushaamsams982 හ්ම්ම්ම් රොමෑන්ටික් නේ..😀
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@sirirathanahimi6411
@sirirathanahimi6411 2 жыл бұрын
E wgeda වත්සලා නිලමේ කෙනෙක්ge duwek
@nishanipartel1809
@nishanipartel1809 2 жыл бұрын
@@sirirathanahimi6411 හ්ම්ම්ම් නුවර මැණිකෙ කෙනෙක්නෙ ගුටිකෑවට😂😂
@sanjeewadon4521
@sanjeewadon4521 2 жыл бұрын
මගේ ආසම නළුවා උද්දික ප්‍රේමරත්න වෙලා තියෙන්නේ රෙහාන් ඔයා නං දැන් පිස්සුවක් වෙලා සරනි මැණික ඔයත් එහෙම තමයි මගේ හදවත 💓💓❤️💓💓❤️❤️❤️❤️❤️❤️ මේ ආදරේ දැක්කම නවතිනවා
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
රoඟනවේදින්ගෙ" දක්ෂතාවය"අතිවිශිස්ඨයි 👍👍❤❤
@hotkitchen3244
@hotkitchen3244 2 жыл бұрын
සරනි අද නම් හරිම අහිංසකයි.ආදරෙයි රෙහාන් සරනි දෙන්නාටම .යාලුවො ටිකත් සුපිරි .
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
සිනා ලග කතා ලග. හදවත ලග. නැවතුන ආදරය.... ගනුදෙනු මැද කරදර මැද වයස් පරතරය මැද. හද රැදුන ආදරය... සිමා මායිම බිදුන. කොන්දේසි අත්සන් මැකුන.. හදවත මැද්දේ රැදුන.. පිවිතුරු මනරම් ආදරය... රේහාන් බංටි හදවත් වල ආදරය❤️❤️
@renukahewage1606
@renukahewage1606 2 жыл бұрын
අද episode ඵක නම් ගොඩක් ලස්සනයි රෙහාන් සරණි දෙන්න ම හරිම ආදරණීය යි රෙහාන් ගෙ මාර romantic ලුක් ඵකක් නෙ තියෙන්නෙ රෙහාන් තවත් ලස්සන වෙලා
@user-sm2k
@user-sm2k 2 жыл бұрын
රෙහා ඔයා හරිම රොමෑන්ටික් ❤😍😘
@yashikasamanmalie8544
@yashikasamanmalie8544 2 жыл бұрын
Reha Supiri Naluwek thami
@lifegoeson6559
@lifegoeson6559 2 жыл бұрын
මෙව්වනේ වැලන්ටයින් suprise 😌♥️ අපිටත් වැලන්ටයින් වගේ තමා ඔය දෙන්නා නිසා😜 දවස් 2 පහුවෙලා හරි 😏
@kamalageethani2428
@kamalageethani2428 2 жыл бұрын
දැන් නම් කතාව ලස්සනයි සියළුම රංගන ශිල්පීන්ට ජයවේවා තෙරුවන් සරණයි
@bromi972
@bromi972 2 жыл бұрын
කාලෙකින් රෙහාන් & සරණි කුරුලු ජෝඩුව එකට දකින්න ලැබුනේ...... 😍😍
@pabakumari3285
@pabakumari3285 2 жыл бұрын
Hmmmmm
@anuwaonline
@anuwaonline 2 жыл бұрын
හායි
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@dingirimanika6009
@dingirimanika6009 Жыл бұрын
WD h hmm BH BG. ccccv.
@surangisenapathy
@surangisenapathy 2 жыл бұрын
ඒ ආදරේ හරි ලස්සනයි කතාවකට උනත් ..
@NewNew-de5cc
@NewNew-de5cc 2 жыл бұрын
අද නම් බන්ටි ගෙයි rehan ගෙයි ආදරේ ගොඩක් ලස්සනයි
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
අපිවත් මෙහෙම රොමැන්ටික් කරනවට සද්දා සර්ට ගොඩක් පිං..ඒ තරම් මේ චරිත සාර්ථකයි..❤️❤️
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 2 жыл бұрын
අද කතාව නම් ලස්සනයි.. කතාවේ ලස්සන හැමදාමත් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වෙන දෙයක්.
@austinfernando1631
@austinfernando1631 2 жыл бұрын
Ifwnsa p
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@myart149
@myart149 2 жыл бұрын
තැන්ක් යූ...සද්දා මාමේ අද කතාව හරිම ලස්සනයි..පහු ගිය මාසෙම කතාව බලන එක හෙන බෝරිං වෙලා තිබ්බෙ..දැන් වත් මේ විදිහට කතාව ලස්සනට ලියන්න හොදේ..ආපහු නම් මෙන්න වැන්දා ගණුදෙනු නම් කතා කරන්න එපා.අනික වත්සලා රුක්ෂානා වාත දෙක අයින් කරලා දැන්වත් රෙහාන්ට සරනිට පාඩුවේ ඉන්න දෙන්න.මෙච්චර කල් දාපු ප්‍රශ්න හොදටම ඇති.මිනිස්සුන්ට කප්පරක් ප්‍රශ්න තියෙන එකේ කතාවෙනුත් ප්‍රශ්නම පෙන්නන්න එපා.ප්ලීස්....
@nisithalakshan8878
@nisithalakshan8878 2 жыл бұрын
ඉතිං ප්‍රශ්න නැති වෙන කතාවක් බලපන්කො😂..මේක දුප්පත් සෙට් එකක් ජිවිතේ ගොඩදාගන්න ගහන ගේම් එකක් ගැන කතාවක්💥❤️..ඒ වගෙ කතාවක ප්‍රශ්න තමා හයිලයිට් වෙන්නෙ😂🖕..උබල ලව් සීන් අල්ලන් දැගලුවට🚫😂.හිත සතුටෙන් තියාගන්න නං වෙන නාට්‍ය ඇති ඒව බලපන් 😂..මේ කතාවෙ කමෙන්ට් සෙක්ෂන් එක ජරා කරන්නැතුව 🙂🙏
@tn2629
@tn2629 2 жыл бұрын
සිරාවට මචං, ප්‍රශ්න නැති කතාවක් බලලා වැඩක් තියෙනවද ? 😂. පෝය දවසේ බණ පොතක් කියවගෙන ඉන්නැතුව මේ වගේ මල හොන්තු "පාර දිගේ" comment section එකේ ආතල් දෙන එක තමයි ඉවසන්න බැරි
@anuwaonline
@anuwaonline 2 жыл бұрын
මාත් ආව ලෝකෙ වටේ යන්න. සිංදුවක් අහල යන්න අපේ පැත්තට එන්න
@සදූ-ල3න
@සදූ-ල3න 2 жыл бұрын
නොහිතන විදියේ ඇත්ත මේ කතාව ඇතුලේ තියනවා වගේ.. ඇත්තටම මේ කතාවට ගොඩක් ආසයි..ආදරෙයි.. ඉක්මනින් ඉවර කරන්න එපා.. ගොඩක් ලස්සනයි♥️😍
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 2 жыл бұрын
අම්මො සරනි ඔහොම කියනකොට කලු ගලුත් උනු වෙනවා 😃🤔😃🤔😃🤔😃 දෙයියනේ
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 2 жыл бұрын
හිතට පුදුමාකාර විදිහට දැනුන දෙන්නෙක් රෙහාන් සරනි ❤️👌👌👌👌
@Sa.1958
@Sa.1958 2 жыл бұрын
සැබෑ ජීවිතේ නම් මේ වගේ යාලුවො ටිකක් කවමදාවත් දකින්න ලැබෙන්නෙ නෑ .🤔 🤔 බංටි හරිම වාසනාවන්තයි 😉😉
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@deepthipannala2470
@deepthipannala2470 2 жыл бұрын
@@thevoiceofmycountry සහසත
@luckyangel6169
@luckyangel6169 2 жыл бұрын
Dusheni's acting as a naive innocent girl is so remarkable.
@lalanifernando8895
@lalanifernando8895 2 жыл бұрын
රෙහාන් නම් romantic actor කෙනෙක් .සරණි වත් අගයකල යුතුයි ❤️❤️❤️
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@nilminigunawardana7130
@nilminigunawardana7130 2 жыл бұрын
Yes Dusheni is gorgeous and superb
@shenuashinshana5840
@shenuashinshana5840 2 жыл бұрын
නානා කුප්පයා උනාට දරුවට ආදරෙයි නේ 🥰
@shenuashinshana5840
@shenuashinshana5840 2 жыл бұрын
අනේ ලව් එක දෙන්නගෙ 🥰 ඉක්මනට සෙට් කරන්නකෝ දෙන්නව
@sithusithu8987
@sithusithu8987 2 жыл бұрын
"ඇයි ඔයා මං කියන දේවල් වැරදියටම ගන්නේ." පිරිමින්ගෙ ජාතික ප්‍රශ්නයක් ඕක 😂
@nayanamaddegoda5914
@nayanamaddegoda5914 2 жыл бұрын
ඒක අහන විදියට අමුතු feeling එකක් එනව ,,,,,💕
@indurajapaksha881
@indurajapaksha881 Жыл бұрын
ඇත්තමයි සත්තයි
@spiyumi6450
@spiyumi6450 2 жыл бұрын
අද තමා ලස්සනම කතාව නමක් නැති බැදීමක්🥺❤
@kaveeshasewwandi3932
@kaveeshasewwandi3932 2 жыл бұрын
රෙහාන් ඔයා හරිම කපටියි හොදේ 😍😍😍 සරණිගෙ කටින් වචනෙ ගන්න හදන්නෙ . සරණිත් දෙවෙනි වෙන්නෙ නෑ . ඔහොම යන්කො ඩබල් ❤❤❤❤
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@Silviagh5
@Silviagh5 2 жыл бұрын
ගොඩක් ඉස්තුතියි සුරිය බණ්ඩාර මහත්තයට සහ සිවගුරුනාදන් මහත්තයට,ඔය තියෙන්නේ ක්‍රම සහ විදි කතා බහ කරලා ප්‍රශ්න විසදන......ඔබ දෙදෙනාම එකතුවෙලා කරන තවත් නිර්මාණ තුබුනට මේ නිර්මාණය ගොඩක්ම සුන්දරයි. මොකද පාරදිගේ වයිරය ක්‍රෝදය මිනීමැරුම් වගේ දේවල් නැති නිසා.( මම දන්නවා සාර්ථකයි කියන නිර්මාණ වලට පස්ගොරසම තියෙන්න ඕනෑ කියල. නැත්නම් සම්මාන ලැබෙන්නේ නෑනේ ) ✌
@sanjeewakoonara8947
@sanjeewakoonara8947 2 жыл бұрын
අද නම් ගොඩ්ඩාක් ලස්සනයි රෙහාන්ගේ සරනිගේ හමු වීම..හරිම ආදරනීයයි.
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@vishu3654
@vishu3654 2 жыл бұрын
සරනි ඇත්තටමද රෙහාන්ට ආදරේ කරන්නෙ
@telebeatparadige4485
@telebeatparadige4485 2 жыл бұрын
අම්මෝ දෙන්නාගේ ලස්සන මරු ඈ ඇඩෙනවා තනි ඇහැට නේද රෙහාන් නොහොත් වැලා වැලන්ටයින්
@thekiller3396
@thekiller3396 2 жыл бұрын
එයාගෙ තාත්තට එයා ඉක්මන් සුවත් පැතුවෙ නැනෙ 🙂 මරු🙌🙂
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@dinithinisansala5015
@dinithinisansala5015 2 жыл бұрын
කෝපිමල් හිනාවෙන් හිතම හිරි වට්ටමින්... සදාතන අමිල පෙම දෑස් තුල රදවමින්... ඔබ නිබද දැවටුනද හිත අසල හුරතලෙන්... කෙලෙස පෙම පුදමි මා මේ පවුරු බිදලමින්......... තනතුරකට බැදි ලොබින් ලංවුනත් ඔය සිතට... ජිවිතේ සතුට නැහැ ඒ කිසිම තැන මෙමට... තවත් බැහැ විදවන්න දුක් දෙන්න ඔය හිතට.. හෙට දිනයේ ඉගිල යමි ඔබ රැගෙන අපේ ලොවට.....
@ruwaniperera283
@ruwaniperera283 2 жыл бұрын
අද නම් ධ්‍යානයකට සම වැදිලා වගේ බැලුවේ දෙන්නගේ ආදර සංවාදය 😍😍😻😻❤️❤️
@garfield7625
@garfield7625 2 жыл бұрын
අදනං සරනිගෙ දැවෙන ප්‍රශ්න දෙකටම උත්තර ලැබුනා. ගනුදෙනුවක් නෙමෙයි තියෙන්නෙ කියලා ලොක්කා පිළිගත්තා. වත්සලා ගැන රෙහාන් හැමදාම කිවුව ඇත්ත අද සරනි පිළිගත්තා.
@koshilamadurangani236
@koshilamadurangani236 2 жыл бұрын
සරණිගෙ කටහඬ..ආදරණීයයි
@himashatb551
@himashatb551 2 жыл бұрын
Sarani❤Rehan 🎉Uddika-Dusheni superb❤️❤️
@PunchiGaweshaka-1960
@PunchiGaweshaka-1960 2 жыл бұрын
වැලන්ටයින් තෑගි අද තමයි දෙන්නේ.. ❤️❤️😍
@sewwandisilva2178
@sewwandisilva2178 2 жыл бұрын
අද මාරම ලස්සනයි එපිසොඩ් එක 😍😍😍😍 රෙහන් 😍සරනි
@shilaniwasa4813
@shilaniwasa4813 2 жыл бұрын
💞💞
@rt_lyrics_youtube
@rt_lyrics_youtube 2 жыл бұрын
අනේ රෙහාන්ගෙයි බන්ටිගෙයි ආදර කතාව බලන් ඉන්න ආසයි💕 දෙන්නට යන මියුසික් එකත් එක්ක හිතටම දැනෙනවා😪 ඒ මියුසික් එක හොයාගන්න විදියක් නැද්ද 😪
@aesthetic7513
@aesthetic7513 2 жыл бұрын
Induwara sooriyabandara youtube channel එකේ දාලා තියෙනවා
@rt_lyrics_youtube
@rt_lyrics_youtube 2 жыл бұрын
@@aesthetic7513 ගොඩාක් ස්තූතියි. ඒක ගත්තා මම Ring Tone එකට දාගන්න හොය හොය හිටියේ
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න. kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@hashineudeshika5366
@hashineudeshika5366 2 жыл бұрын
@@rt_lyrics_youtube kohomada download karanne
@rt_lyrics_youtube
@rt_lyrics_youtube 2 жыл бұрын
@@hashineudeshika5366 download karanna puluwan kiyala dennam
@anuwaonline
@anuwaonline 2 жыл бұрын
අම්මෝ ආදර වදන් නැති උනාට මාරම romantic cuple එකක් .ආදරේ වෙනමම පැත්තක් .
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
රෙහාන් සරණී අදනම් සුපිරි කතාව පට්ටම ලස්සනයි අදත් පට්ටම ලස්සනයි
@ashayadubai7534
@ashayadubai7534 2 жыл бұрын
මම ආසම නාට්‍යය තමා පාරදිගේ...වෙන කිසිම නාට්‍යයකට මම දැන් ආස නැහැ ..කට්ටියටම ආදරෙ .❤️😘😘
@Dev-rp3gg
@Dev-rp3gg 2 жыл бұрын
Me too 😒
@ashayadubai7534
@ashayadubai7534 2 жыл бұрын
@@Dev-rp3gg thank you 😊
@ashayadubai7534
@ashayadubai7534 2 жыл бұрын
@@Dev-rp3gg රොහාන්ගෙයි සරනිගෙයි ආදරෙ ගොඩක් ලස්සනයි අවන්කයි එකට මම ආසයි
@Dev-rp3gg
@Dev-rp3gg 2 жыл бұрын
@@ashayadubai7534 👍👍
@gayanicdarmapala9374
@gayanicdarmapala9374 2 жыл бұрын
අදනම් දුන්න මදි නොකියන්න .. ඇරියසුත් එක්ක. 🌹🌹👨‍❤‍💋‍👨
@vinz_music8116
@vinz_music8116 2 жыл бұрын
මං බලන් හිටියේ ආදරෙයි කියනකන්..🤗🤗 සරණි කැමති නමක් දාගන්න කිව්වම මූණට නොකීවට රෙහාන් හිතෙන් "ආදරය" කියන නම දාගන්න ඇති..❤️ මේක ඇත්ත කථාවක් නෙවෙයි වුනාට දැන් මට නම් හිතෙන්නෙම ඇත්ත කථාවක් කියලා..🤗🤗
@anuwaonline
@anuwaonline 2 жыл бұрын
එලම බන්
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@anuwaonline
@anuwaonline 2 жыл бұрын
මගෙ channel eka පැත්තට එන්න
@jayaniamarathunga3829
@jayaniamarathunga3829 Жыл бұрын
බංටිගේ ⁣නොතේරුම් කෑම විලාශය,රෙහාන් කන විදිහ අනුගමනය කරන්න උත්සාහ කරන භාව ප්‍රකාශනය අති විශිෂ්ඨයි.👌👌💟
@MadeendiRastha
@MadeendiRastha 2 жыл бұрын
ඔය ඇස් කතා කරනවා මගේ දිහා බල බලා..🖤🖤
@rasikananayakkara8320
@rasikananayakkara8320 2 жыл бұрын
අනේ මංද? මේ කොටස කොච්චර බැලුවත්එපා වෙන්නෙ නැහැ. මම දැන් දහ සැරේකට වැඩියෙ බැලුව. කොටින්ම කිව්වොත් වැඩට ගිහින් coffee brake එකෙත් බැලුව. 😘
@nayanadodangoda6696
@nayanadodangoda6696 2 жыл бұрын
මමත් baluwa
@ashokaambegoda2139
@ashokaambegoda2139 2 жыл бұрын
Math එහෙමයි .මේක හරිම pissuwak.කොච්චර බැලුවත් epa වෙන්නේ නැහැ
@dishnadishna
@dishnadishna 2 жыл бұрын
අනේ නානායක්කාර දකිද්දිත් හිනා යනවා රොශාන් අයියා ලස්සනට රගපානවා හරිම ලස්සනයි
@shanidilrukshi2309
@shanidilrukshi2309 2 жыл бұрын
Aniwa 👌👌👌
@piyuminimesha7127
@piyuminimesha7127 2 жыл бұрын
අම්බෝ කියුට් එක දෙන්නගෙ බේරෙනෝහ් 😂💞😍
@nisithalakshan8878
@nisithalakshan8878 2 жыл бұрын
අඩේ නානා is back😂😂😂❤️...පොර නැතුව පාලුවෙන් හිටියෙ😂❤️.රාජකුමාරයා😂😂❤️
@ireshmadushan3815
@ireshmadushan3815 2 жыл бұрын
😂😂💪
@maneldsilva5301
@maneldsilva5301 2 жыл бұрын
👍👍
@resh1423
@resh1423 2 жыл бұрын
දවසක්ම දීලත් ප්‍රශ්න විසදගන නෑනේ.. අද රෑටත් අපට නින්ද නෑ...😝
@anuradhaumayangani3899
@anuradhaumayangani3899 2 жыл бұрын
අද කතාව හරිම ආදරණීයයි..හැමදාමත් මේ වගේ තිබ්බනම්....😍
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න ඔයාලගෙ අදහස් කියන්න kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@nilanthiramani5258
@nilanthiramani5258 2 жыл бұрын
අදනං රෙහානුයි සරනියි අපිව කොහේදෝ කොහේදෝ කොහේදෝ ලෝකෙකට අරං ගියා .ලස්සනයි අද කතාව 🌹🌹💟💟
@thevoiceofmycountry
@thevoiceofmycountry 2 жыл бұрын
රෙහාන් සරණි ආදර ගීතයක් බලන්න kzbin.info/aero/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG
@garfield7625
@garfield7625 2 жыл бұрын
ළමායි දැන් ගනුදෙනු වලිය ඉවරායි අලුත්ම එක අයිතිය පිළිබඳ ප්‍රශ්නෙ dinner එකේදි අලුත් වලියක් හදාගෙන වගේ. හැබැයි පේන විදියට මේපාර ඒකෙ එල්ලිලා ඉන්න හදන්නෙ රෙහාන් පට්ට natural ආදර කතාව 🤭🤭🤭
@chandimachandima2135
@chandimachandima2135 2 жыл бұрын
රෝහන් සරනීට ඇස්වලින් ආදරය පේන්වයී❤❤ඩලීන් සීකුරට මොනවාද කරන්නේ 👏👏👏 ඛන්ඩා තමයී හොදටම කේරැවේ 🤣🤣අන්‍යා මේකද වේන්නේ
@nisithalakshan8878
@nisithalakshan8878 2 жыл бұрын
මොනව උනත් සිකුරා ඩාලිංව අතාරින්නැ ආ..රෙස්පෙක්ට්👏🔥❤️
@ranudipesanthi2009
@ranudipesanthi2009 2 жыл бұрын
ඒ හෙට සිකුරා බනින්නේ කටද 🤔
@nisithalakshan8878
@nisithalakshan8878 2 жыл бұрын
@@ranudipesanthi2009 වෙන කාටද ඉතිං වත්සලා ට වෙන්න ඔනෙ..අනික කාර් එකක දොරකුත් ඇරගෙන නේ ඒක කියන්නෙ .වත්සලා ට තමා කියන්නෙ
@ranudipesanthi2009
@ranudipesanthi2009 2 жыл бұрын
@@nisithalakshan8878 ඊලග කෑම වත්සලාට 👍🤭🤣🤣
@Koshithaashen7668
@Koshithaashen7668 2 жыл бұрын
Wathsalata
@yyz7436
@yyz7436 2 жыл бұрын
@@ranudipesanthi2009 even I have no clue …. Cheers 🤫
@malkanthimk3395
@malkanthimk3395 2 жыл бұрын
Adanam ගොඩක් ලස්සනයි rehan parakku novi saranita ආදරෙයි ❤❤❤ kiyannako ලස්සන කතාවක් ❤❤❤❤
@gayakrishanthi4340
@gayakrishanthi4340 2 жыл бұрын
කාලෙකින් බලන ලස්සන කතාවක්.අදනම් හරිම ආදරනීයයි
@sk-qq9xd
@sk-qq9xd 2 жыл бұрын
නානා මරු අනේ මොන බලු වැඩේ කලත් දරුවන්ට ආදරෙයි
@garfield7625
@garfield7625 2 жыл бұрын
20:01 මහත්තයා මං කියන දේ ගැන කොහොම හිතයිද දන්නෙ නෑ (සරනි) අමුතුවෙන් දැනගන්න දෙයක් නෑ කෙල්ලෙ. 20:03 ඔය ඇස් දෙකෙන් බේරෙන්නෙ හිතෙන දේ තමයි
@garfield7625
@garfield7625 2 жыл бұрын
දැන් රෙහාන් දන්නවා සරනිගෙ ඇනුම්පද වලට react කරන්න ඕනා විදිය. 9:08 - 9:25 සෑහෙන දියුණුවක්. කෙල්ල ළඟදි දැන් ego එක ඉස්සර කරගන්නෙ නෑ අනිත්අයට වගේ. සරනිට පින්සිද්ධ වෙන්න ඉවසන්නනං පුරුදු වෙලා
Paara Dige Episode 195 || පාර දිගේ  || 17th February 2022
20:54
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Hitha Illana Tharu || හිත ඉල්ලන තරු || 2021-11-07
2:01:53
Swarnavahini TV - Live
Рет қаралды 1 МЛН
Paara Dige || Episode 263 || පාර දිගේ  ||  25th May 2022
20:24
Paara Dige Episode 204 || පාර දිගේ  || 02nd March 2022
20:53
Swarnavahini TV
Рет қаралды 1,3 МЛН