Paara Dige || Episode 317 || පාර දිගේ || 10th August 2022

  Рет қаралды 680,391

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 604
@wasanthikumari5522
@wasanthikumari5522 2 жыл бұрын
මොනවා වුනාත් ජුඩි අභියා රන්ඩුවෙලා වෙන් වෙනකොට දුක හිතුනා😭😭😭❤❤
@diyonaadewfernando3677
@diyonaadewfernando3677 2 жыл бұрын
Un nm wathayak nathi ekamai hoda un 3na
@maleeshahewavitharana26
@maleeshahewavitharana26 2 жыл бұрын
අදිකාරිගෙ ඒ ඇඩ්වයිස් ටික පට්ට.. ගරු කරනවා එහෙම පිරිමි අයට.. ♥️
@nutrifitchampi9710
@nutrifitchampi9710 2 жыл бұрын
ජූඩා ඉදිරියට එන හොද නලුවෙක් වේවි සුභ පැතුම් ඔබට
@DinethMadushanka616
@DinethMadushanka616 2 жыл бұрын
අනේ නානාගේ කොටස් හැමදාම ඕන. ඒ කොටස බැලුවාම ලේ ටික හරි පිරිසිදු වෙනො 😂😂😂😂😂😂
@nuwanmahesh1911
@nuwanmahesh1911 2 жыл бұрын
මේ ලෝකේ තියන ලස්සන බැදීමක් තමයි යාලුකම.." 💛💛 පට්ටම දුකයි... ජූඩා,අබී හැමදාමත් කතාවට ඕන.. නානා ඔයාට ආදරෙයි බ්‍රෝ ..❤❤
@vinisudda6190
@vinisudda6190 2 жыл бұрын
දකුණේ කාවාඩි ❤️❤️ kzbin.info/www/bejne/pGWWlqGZpZlppKM
@pasindinimsara2186
@pasindinimsara2186 2 жыл бұрын
අද පාරදිගේ දුකම හිතෙන දවසක් වේවි 🥺💔
@chandrikakumarikumari2536
@chandrikakumarikumari2536 2 жыл бұрын
Hmm
@ivyfernando9350
@ivyfernando9350 2 жыл бұрын
Abiya paw
@nishalakrandi2272
@nishalakrandi2272 2 жыл бұрын
ජුඩා යනකොට දුක හිතුනෙ මට විතරද 😢
@_sunshine_12
@_sunshine_12 2 жыл бұрын
යාලුකම් නැති වුන එකට නම් දුකයි😥 ඒත් ජූඩා එතනින් ගියපු එක හොඳයි.. කොහොමත් ඉස්සරහට බණ්ඩලා ගහපු ගැට ලෙහෙන්න ගත්තම අගුලානේ ඉන්න එකත් අවදානම්.. ඒ නිසා කට්ටියම එහෙන් යන එක හොඳයි.. ජූඩාට උනන්දුව තියන නිසා කොහොම හරි ගොඩ යයි..❤️ බණ්ඩලාගේ සෙට් එකේ හැමෝටම ඉක්මනටම හරි යන්න ඕන🌚
@blackhawk1111
@blackhawk1111 2 жыл бұрын
md හරියට motivation අප්පච්චි වගේ😂
@shenuriperera2860
@shenuriperera2860 2 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂අම්බෝ
@RS20223
@RS20223 2 жыл бұрын
😂😂😂😂😂😂😂
@sevwandhiillanganthilaka6183
@sevwandhiillanganthilaka6183 2 жыл бұрын
Mr.අධිකාරිගෙ talking style එකට හරිම ආසයි 💓
@rekhamegodagedara913
@rekhamegodagedara913 2 жыл бұрын
Kissu gomas kohomath diisen
@petereric2791
@petereric2791 2 жыл бұрын
Yes he is a very good smooth talker...
@dabey873
@dabey873 2 жыл бұрын
@@petereric2791 Never trust a smooth talker. Prime examples, vote catcher politicians. Preachers of any religion , beheth thel mudalaalis , kapu mahaththayas , ( match makers) I have no idea whether the thel trader and the kapuva exist anymore in SL . 12/08/22🤣🤣🤣🙈🙈😀
@Piumeeranaweera
@Piumeeranaweera Жыл бұрын
Appiriyai e minihage kiyawema
@Piumeeranaweera
@Piumeeranaweera Жыл бұрын
@@petereric2791 anunge opadupa hoyana ekada?
@saheesl9699
@saheesl9699 2 жыл бұрын
පොඩි එකීගේ acting සුපිරි..❤️😍😉
@extremebp8891
@extremebp8891 2 жыл бұрын
පොඩි උනාට කට කොහොමද
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 2 жыл бұрын
ඔව් එයාගෙ ඇක්ටින් සුපිරි. කරන ටික හොඳටම කරනවා.
@vinisudda6190
@vinisudda6190 2 жыл бұрын
දකුණේ කාවාඩි ❤️❤️ kzbin.info/www/bejne/pGWWlqGZpZlppKM
@malikayasanthi8802
@malikayasanthi8802 2 жыл бұрын
පාර දිගේ අවසානයත් ඛේදවාචකයක් වෙයි කියලා දැන්නම් මට හිතෙනවා මිතුරන්ගේ වෙන්වීමත් එක්ක.😭😭😭😭😭😭
@sujeewanilmini9906
@sujeewanilmini9906 2 жыл бұрын
නාඩගම්කාරයොට කරපු දේම මේකටත් කරනවා හැමෝම ආස කලේ රෙහාන්ට සරණිට කතුවෙන්න ලැබිලා හොද විදියට අවසානය දකුන්න ඒත් රහස් එළිවෙන තැනට කතාව යන්නේ අසාදාර කරන ඩාලින්ලාට ,කුකුළා මුදලාලී ලේකම් වගේ අයට තමයි තැනක් එන්නේ අහම්බෙන් අද මේක බැලුවේ නාඩගම්කාරයො අවසානෙන් පස්සේ නොබලා හිටියේ මේකටත් ඒ දේම කරනවා කියලා දැනුන නිසා
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
එයාල ආයෙ එකතු වෙයි නේද 🥺
@anjana816
@anjana816 2 жыл бұрын
Ane oww......Ehema nam wenna epaa.....😭😭😭😭
@sujiwajayanthi6597
@sujiwajayanthi6597 2 жыл бұрын
Tutuuta mola amaruwa. Ar lassa at hitiya kallai kollai kattuwa jana gahplla
@lasithkumara628
@lasithkumara628 2 жыл бұрын
Ou. Ou.ou. oka kathawak
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 2 жыл бұрын
කතාව දැන් කුතුහලය දනවන සිද්ධි කීපයක් කීපයක් ඔස්සේ ඉදිරියට යනවා.ඒකත් මරු
@lvekavvi3077
@lvekavvi3077 2 жыл бұрын
නානාගේ සිංදු හැතිරිගේයි ආතල් තමා පටිටි😂 අඩෙි යාඑකම left 😭💔දැන් කාතාවට දෙනේක්ම නැ
@anjani9958
@anjani9958 2 жыл бұрын
යාලුවෝ තුන්දෙනා ගැන ගොඩක් දුකයි අපිට කාගෙවත් පැත්තක් ගන්න බැ ඉක්මනින් එකතු වේවා 👍👍👍❤❤❤
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 2 жыл бұрын
බෑ කියලා බෑ ජූඩගේ පැත්ත ගන්න ඕනේ ජූඩා වැරදි නෑ
@dabey873
@dabey873 2 жыл бұрын
It’s easy for men to keep friendships, they may wrestle and have physical fights , but within minutes they’re back to normal. But it’s a different story with the female of the species. They’re primarily jealous , vengeful creatures. They are verbal back stabbers. They’re very smooth operators. They can very easily break up a marriage , or a family unity by planting viruses in the minds of their targets. ✅👍😂😂😂😂🙈😭😭12/08/22
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 2 жыл бұрын
අනේ ජූඩා ගියා...මට දුකයි..හොඳම කොල්ලා...
@sheharamanuthmi
@sheharamanuthmi 2 жыл бұрын
අධිකාරිගේ අදහස් අප්පේ..😁 මෙහෙම හිතන පිරිමි ඉන්නවද අප්පා😄😄
@nalikadayananda8380
@nalikadayananda8380 2 жыл бұрын
අනේද කියන්නෙ කොහෙ ඇතිද මෙහෙම හිතන පිරිමි 😂😂😂😂😂
@slchamimusix9651
@slchamimusix9651 2 жыл бұрын
අදිකාරිගෙ ගෑනි ඉල්ලුවත් පොර බෑ කියන්නෙ නෑ.ඒත් දෙනවා ඒ තරම් හොද පොර🙂
@subashini8135
@subashini8135 2 жыл бұрын
@@slchamimusix9651 🤣🤣
@dabey873
@dabey873 2 жыл бұрын
@@slchamimusix9651 There’s no attachment in that marriage . The wife has the freedom to do what she wants . That means , they just get on with each other. No deep feelings, just like most marriages. As a MD ,he has no right to offer marital advice to Rehan .
@CN20035
@CN20035 2 жыл бұрын
අබියා හිත හොද එකා උ මනුස්සයෙක් වගේ යනවා කියලා ගියා අර ජුඩා මහ පිස්සෙක් වගේ යනවා කියලා ගියේ උ නම් එපා වෙනවා
@ranukamperera2500
@ranukamperera2500 2 жыл бұрын
අලුවිහාරේ නිශාන්ත වලිය ආව දවසට තමයි බංඩාට❤️❤️❤️තරු විසිවෙන්නෙ
@nokaSir
@nokaSir 2 жыл бұрын
අනේ යාලුවො වෙන් වෙන්න එපා. පාර දිගේ අර්ථවත් ,ලස්සන අවසානයක් ඕනේ .ආසාවෙන් බලන නාට්‍ය මේක කුවේට් එකෙ ඉදන්.
@nishanthasilva4372
@nishanthasilva4372 2 жыл бұрын
ජූඩා නිතරම හිතන්නේ වෙනස් විදියට, එයා හරි .....👍👍👍👍
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
අභීගෙන් ඉරොන් එළියට ආවා අද 😄❤️
@RS20223
@RS20223 2 жыл бұрын
හුම්ම් ඔව්මයි 😂
@kumarariyadh7410
@kumarariyadh7410 2 жыл бұрын
පාර දිගේ ආසාවෙන් බලන ටෙලි නාට්‍යයක් 💘💘💘💘
@Pawantheking2006
@Pawantheking2006 2 жыл бұрын
❤❤මට සප් එකක් ගහලා දෙන්නකො ❤
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
මොනව උනත් අධිකාරි කිව්ව එකනම් ඇත්ත ❤️එයා චරිතෙටත් හොද සාදාරනයක් කරනව
@asianboy5500
@asianboy5500 2 жыл бұрын
පවුලෙ කෙනෙක් ගෙදර දාලා ගියා වගේ හැගීමක් ආවෙ මට විතරද 😥😥
@nishanthasilva4372
@nishanthasilva4372 2 жыл бұрын
රෙහාන් බලනවා ඇති, MD මොනවාද කියන්නේ කියලා ....🤣🤣🤣🤣🤣
@_ks_2053
@_ks_2053 2 жыл бұрын
අද තමා කතාවෙ හුගක්ම දුක හිතුන දවස.. ජූඩා අභියා ඒ යාලුකම නැති කරන්න එපා 😢💔
@SaraSara-ft2xf
@SaraSara-ft2xf 2 жыл бұрын
නෑ ජූඩා හරි ජූඩා ඉදපු තැන මම හිටියේ නම් මමත් ඔය විදිහට ම රන්ඩු ඇති කර ගන්නවා
@shenulimizaakid.7839
@shenulimizaakid.7839 2 жыл бұрын
ඕනිම තැනක එකෙක් ඉන්නවා නාහෙට අහන්නේ නැති ...ඒ වගේම තමා ජූඩාත් ....කොයිවෙලෙත් රතිඤ්ඤා කරල වගේ...😅😅😅😅
@krishperera5050
@krishperera5050 2 жыл бұрын
නමුත් එයා ගේ තරහ ව සධාරණ යි.
@sdschannel7437
@sdschannel7437 2 жыл бұрын
Juda hari .aruta gahannama thamai ona
@kasunibagya7503
@kasunibagya7503 2 жыл бұрын
Melo rahak nthi ekek krn labbakuth na
@dabey873
@dabey873 2 жыл бұрын
Juda is the real young man there , always has telescopic views of events. Very courageous young man, with visions for a good stable future. I like his verbal battles with young Bunty . But still he is always ready to help her. Remember the motor bike journey to find a house for Rehan and Bumty’s first visit to Kolonne. Come on Juda ✅✅👍🤣🤣😂🥊🥊🤺🤺Ready for fisticuffs any time .
@samithagayashan9437
@samithagayashan9437 2 жыл бұрын
තෝ පල... අභියා ඌව අවුස්සපු හින්දා තමයි ජූඩා ගියේ
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 2 жыл бұрын
අභී ජූඩයි අතර රන්ඩුවක් ඇති කරේ ඇයි 🥺🥺... යාළුවෝ වෙන් කරන්න එපා 🙏🥺.. ඒ බැදීමට හරි ආදරෙයි අපි 🥰🥰❤️
@TheCba25
@TheCba25 2 жыл бұрын
දෙක පුන්නැතුව හිටු
@sajanisisara8030
@sajanisisara8030 2 жыл бұрын
පොඩ්ඩිගෙ කොන්ඩෙ මාර ලස්සනයි.
@idunilidunil2029
@idunilidunil2029 2 жыл бұрын
කෙලවෙන්න කලින් අගුලානෙන් යනවා වගේ කට්ටියම 😂 ජුඩා හැමවෙලාවෙම කිව්වෙ අරුන් කරන එක වැරදි කියලා. කොයි වෙලේ හරි මට්ටු වෙයි කියලා. ඌ කොහොමත් යථාර්ථය තේරුම් අරන් කතා කෙරුවෙ . ජූඩා නම් ගියා. අනිත් එකා අබිය. ඌට ආන්‍යා උදව් කරනකම් විතරයි හොද. අවස්ථාවාදී. මිශෙල් අනිත් එකි බලෙන් ගෙවල් වලට රිංගන් ඉල්ලන් කන්න යන්නෙ. ඕකිව අල්ල ගත්තනම් මාටියව ආයේ මාට්ටු 🤣
@Lgo-d6g
@Lgo-d6g 2 жыл бұрын
Juuda විතරයි අවංක කොල්ලෙක්
@sameerawickramasekara6845
@sameerawickramasekara6845 2 жыл бұрын
Ow okiwa alla denna ona khomahari policiyata athana idan ඔක්කොම mattu හැබැයි matiya kiwwa okita wadiya යන්න apa kiyala nana akka alli alli
@vinisudda6190
@vinisudda6190 2 жыл бұрын
දකුණේ කාවාඩි ❤️❤️ kzbin.info/www/bejne/pGWWlqGZpZlppKM
@nammuni83
@nammuni83 2 жыл бұрын
බොරුවෙන් ජීවත්වෙලා ගේම් ගහලා.. කවදාහරි කෙලවෙලාම යන හැටිත් අන්තිමට පෙන්නුවනම්.. මරු.. කතාවත් ආතල් වගේම සමාජෙට ආදර්ශයකුත් ලැබෙනවා.
@m.s.1019
@m.s.1019 2 жыл бұрын
අනිවා.. 👍🏻
@sscompressor4970
@sscompressor4970 2 жыл бұрын
හිතෙන්නැද්ද භානුට අර පොෂ් සක්කරවට්ටමට වඩා හරියන්නෙ ටුටූ කියලා..ඒකි මූව ලේසියෙන් අතහරින්නෑ අර ආනයා කිසි දෙයක් අහන්නැතුව මූට ලොකු ලයින් දානවා😂😂😐
@SS-vs2st
@SS-vs2st 2 жыл бұрын
අදනම් කතාවෙ පට්ටම දුක හිතුන දවසක්😓, මේක තමයි ජීවිතේ යතාර්තය😞, එකම එක පුංචි දේකින් අපේ ජීවිත මහ කාලකණ්නි විදිහට වෙනස් වෙන්න පුලුවන්.(ඒ වගේම‍යි ඕකෙ අනිත් පැත්තත්) පුංචිම දේකින් ජීවිතේ අතිසාර්ථක වෙන්නත් පුලුවන්) මේ කතාවෙ කොහොම වෙයිද කියල අපි බලාගෙන ඉමු🧐 මටටම් හිතෙන විදිහට අපිට කණගාටුදායක අවසානයක් එකතු කරයි වගේ. එහෙම වුනොත් හොඳයි, මොකද නිර්මාණයක හැමදේම හොඳට ඉවරවෙනවට වඩා කණගාටුදායක අවසානයක් තිබුනොත් ප්‍රේක්ෂක අපි ඒ නිර්මාණයට තදින් බැඳෙනව🙂 (පුද්ගලයාගෙන් පුද්ගලයාට ආකල්ප හා රසාස්වාදය වෙනස් බව කරුණාවෙන් සලකන්න)🙂❤️ සරණිත් මාට්ටු වෙයි වගේ🤔
@m.s.1019
@m.s.1019 2 жыл бұрын
සරණි මාට්ටු වෙන්නම ඕන 👍🏻
@SS-vs2st
@SS-vs2st 2 жыл бұрын
@@m.s.1019 අනිවාරයෙන්👍 මොකද ඒ වගේ ලොකු බොරුවක් සදාකාලිකව වසන් කරන් ඉන්න එක කතාවෙ විදිහට ප්‍රායෝගික නෑ🙂 බොරුවත් එක්කම කතාව අවසන් උනොත් කතාවෙන් ඇති වැඩකුත් නෑ🤨
@kulebro4176
@kulebro4176 2 жыл бұрын
බොක්කෙම්ම ආසාවෙන් බලන්න පුළුවන් කතාවක්
@nethunayo189
@nethunayo189 2 жыл бұрын
හැමදාම අලුත් වෙන කතාවක් ❤️පාර දිගේ ❤️👍👍👍
@rathnayake.43
@rathnayake.43 2 жыл бұрын
පාර දිගේ නාන නැතිනම් මේ කතාවෙ වැඩක් නැහැ එයා නිසා තමයි ගොඩක් අය මේ කතාව බලන්නෙ මමත් ආසාවෙන් බලන කතාවක් 💘💘💘🇱🇰🇸🇦 පාර දිගේ
@shenulimizaakid.7839
@shenulimizaakid.7839 2 жыл бұрын
MD මහත්තයා ඔයා ඔයාගේ වැඩකොටස විතරක් බලන්න....රෙහාන් මහත්තයා දන්නවා සරණි ගැන හොඳට බලන්න.....😏😏😏😏
@crick360plus
@crick360plus 2 жыл бұрын
ow dannawa Rehan mahaththaya Sarani gana hodata.. e gananam ithin mokatada kiyanawada?? Pau Rehan hama paththenma pressure wenawa..
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 2 жыл бұрын
මෙහෙම කරන්න එපා .ඒ බැදීම හරි ලස්සනයි හරි ආදරෙයි 🥰🥰 🥺🥺 .සත්තකින්ම අද දුකයි 🥺🥺
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 2 жыл бұрын
මෙලෝ දෙයක් නොදන්න රෙහාන්...පව්...
@shammimala6796
@shammimala6796 2 жыл бұрын
Rehan wage genita adare කවුරුවත්
@priyantakumara1652
@priyantakumara1652 2 жыл бұрын
නානා නියමයි ..පොලිස් ප්‍රහාරයක් නියමයි නානා
@umeshhasaranga4806
@umeshhasaranga4806 2 жыл бұрын
අඩෝ මොකක්ද ඒ උනේ ජූඩටයි අබියටයි🙄🙄
@vlog_mix113
@vlog_mix113 2 жыл бұрын
අනේ අර මෝඩ ජූඩා හින්දා අභියත් ගියානෙ...😭💔
@krishperera5050
@krishperera5050 2 жыл бұрын
ලොකු දෙයක් ජූඩා ගීය එක. කොන්ද කෙලීන් තීයා ගෙන කොල්ලෙක් වීදීයට තමන්ගේ දුප්පත් කම උනත් පාවලා දෙන්න නේ නැති එළ චරීතයක්‌ 👍. අනීත් උන් දෙන්න නම් අමු ගොබ්බ. අඩු ගානේ එතන මොළයක්‌ තීබුනේ ජූඩ් ට වීතරයි මීයුසීක් පැත්තේ උනත්. සද්ධා ඒ චරීතේ තනීයෙන් දීයුණු වෙන ( solo singer)ගායකයෙක් හැටි යට පෙන්නන වා නම් හොදයි. අර බණ්ඩා ලා එක්ක ඉන්න ගීයොත් ඒ යකා ට ත් ජීවතයක්‌ නැහැ පව්. ජූඩ් ගත්ත හොද තීරණය ක්‌. ටු ටු /ඩලීන් ල ට ත් කෙළ වෙන්න ම ඕනේ කරන්න බලු වැඩ වලට. නැත්නම් වැඩක් නැහැ. බණ්ඩා /බන්ට් මොන වැරද්ද කළත් උන් ගේ හීත හොදයි. නාන ගේ ගෙදර ගීහීල්ලා අර බඩු ව ඉල්ලන්න කනවා කෑමක් මාටී යා කීව්ව වගේ. 😛😛.
@dilkidananjana-p1q
@dilkidananjana-p1q 2 жыл бұрын
අපෝ ඔව් අරුන් දෙන්නා නම් හෙන ගොබ්බ ගෝතයො දෙන්නෙක් ජූඩා තමයි එල කොල්ලා
@slbro8885
@slbro8885 2 жыл бұрын
අඩේ මේක drama එකක්....උබල අත්තම වගෙනි...අනිත් උන්ට බයින්නේ...🤣😂
@krishperera5050
@krishperera5050 2 жыл бұрын
@@slbro8885 drama එකක් කීයන්නෙත් ජීවිතේ ම එක කොටසක් තමයි මචං. ඇත්ත /බොරු ව අපි ට ත් පොදු යි 😃.මේ චරීත (සමහර )අපේ ලංකා වේ නැතුව ම නෙවෙයි.
@janiduperera8757
@janiduperera8757 2 жыл бұрын
Ekanam aththa
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
ඊට වඩා අව්ල් ගියා බන්ඩවයි අබියවයි දැක්කම උන් දෙන්න කතා කරද්දි ඔක්කොටම වඩා අව්ල් බන්ඩා හැමෝම වෙනුවෙන් ඉදල අවසානෙ වෙද්දි බණ්ඩා තනි උනොත් කතාවෙන් වැඩකුත් නැ
@බයිලොජික්දාරබයියා
@බයිලොජික්දාරබයියා 2 жыл бұрын
අදත් නානා නාන දවසක්..නානායක්කාරට වෙනම සම්මානයක් ලැබෙන්න ඕනෙ මේ චරිතෙට😂😂😂
@sevwandhiillanganthilaka6183
@sevwandhiillanganthilaka6183 2 жыл бұрын
නානගෙ දූලා දෙන්නට වෙනම සම්මාන දෙකක් දෙන්න ඕන හිනා නොවී රඟපානවට නානගෙ නානගෙ වැඩ වලට
@nisansalasandamali4672
@nisansalasandamali4672 2 жыл бұрын
නානගේ දේපල තියෙන්නේ නානගේ නමට නෙවෙයි නේද......., මිශෙල්ට හුලං.. 🤣🤣🤣
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 2 жыл бұрын
පුෂ්පා නෝනගෙ නමට කියලා දවසක් කිව්ව නේද. හොඳ වැඩේ මිශෙල්ට.
@dabey873
@dabey873 2 жыл бұрын
Nanagay Loku duvata . Loku duva gay Thaaththa Pushpanongay malagiya mahaththaya .Okkoma liyala thiyennay thamanta kiyala Loku kella kiva Damianta. Damian ess gahan hitiyay kella bandala depola ganna. Dan Damian Ruvinita patalenna hadanava.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 2 жыл бұрын
@@dabey873 👍
@jeevanandhu354
@jeevanandhu354 2 жыл бұрын
හයියෝඕ , රුවිනි ඉද්දි නිශාන්ත බණ්ඩාර මාටියා එක්ක ගෙදර යද්දී ඒක අවුල් නේ.නානාගේ suggestions වලට අම්මපා හිනා යනවා.නිදිපෙති දාල දීල පාරෙන් ගිහින් තියමුලු.අනේ බන් ,මොකෝ ඒ කොල්ලෝ තුන්දෙනාගේ friendship එකට උනේ .පව්
@theuniversaleye9780
@theuniversaleye9780 2 жыл бұрын
අපෝ නවත්තගනින්කො ,මොන වැලලෙන්නැතුව🖕🤣🤣🤦
@chanu5626
@chanu5626 2 жыл бұрын
යාලුවෝ වෙන්වෙද්දි අද තමයි කදුලු ආවේ..
@scasiri
@scasiri 2 жыл бұрын
හැමෝම සිංදු විතරයි, අප්පිරියයි කියලා comment කරපු නිසාමද කොහෙද මෙයාලව වෙන් කරේ 😄😄. Serious හිතුවොත් ඕකෙ යථාර්ථයක් තියෙනවා. ඔක්කොම game ගැහිලි කරදරයක් වෙනවා කියන එකයි, මොකක් හරි පැටලෙන්න එනකොට ආවේගෙට වඩා, බුද්ධියට ඉඩ දෙන්න ඕන කියන එකයි. මං ඔය 2න් වැඩියෙන් කැමති 2 එකට. හැම එකටම ගහ මරාගන්න ගියොත් අමාරුවෙන් ගොඩ නඟාගත්ත හැම දේම ඉවරයි. ජෙරාඩ් ලා වගේ අය ඕනතරම් ඉන්නවා. උන්ට උත්තර දෙන්න ඕන මොළෙන්. තරුණ පරපුරට හිතන්න යමක්.
@sansasiriwardana72
@sansasiriwardana72 2 жыл бұрын
බණ්ඩාගෙයි බන්ටිගෙයි පව් යන්නෙ අර කොල්ලො පිටින් 😏😏😏
@shammimala6796
@shammimala6796 2 жыл бұрын
Pissuda ayalage pauda a un gewanne unge pau...annya nisane owa okkoma une
@prasanganihettiarachchi1008
@prasanganihettiarachchi1008 2 жыл бұрын
Sarani hama detama udaw kalane e 3denata.dan oya hotel ekata yanna adum mahannath salli genath dunne.rehanwa marry karala.100000gane beduwe
@apekshasewwandi2272
@apekshasewwandi2272 2 жыл бұрын
එදිරිමුනිට වඩා සද්දා හොදයි.සද්දාට වඩා ධනුශ්ක රත්නායක හොදයි
@anuradhasamarakkodi596
@anuradhasamarakkodi596 2 жыл бұрын
සද්ධා මේකෙන් පස්සෙ ටික කාලයක් කතා ලියන එක නැවැත්තුවොත් හොඳයි .කෝලම් කුට්ටම බලන්න අදහසක් නෑ.එයාගෙ කතා වල තියෙන නැවුම් ගතිය ගියා.සද්ධා ටිකක් විවේක ගන්නවනම් දෙපාර්ශවයටම හොඳයි
@SS-vs2st
@SS-vs2st 2 жыл бұрын
අපෝ දාම් කතාවත් අවසාන කොටසෙන් කෑව මුලු කතාවම🤨
@Triplegemvlessyou
@Triplegemvlessyou 2 жыл бұрын
@@SS-vs2st අග්නි පියාපත් කතාවත් කෑව.
@anjani9958
@anjani9958 2 жыл бұрын
ජූඩ් ඇත්තටම karate කරපු කෙනෙක් කියලා හොදට තේරුණා
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 2 жыл бұрын
Ea unata jud yaddi duka hithuna
@dancewithlinaya7098
@dancewithlinaya7098 2 жыл бұрын
අභියා පව් 😢
@taniagamage5661
@taniagamage5661 2 жыл бұрын
සද්ධා අනිවාර්යයෙන්ම මේ කතාව සුදුසු විදියට ආදර්ශමත් විදියට ඉවරකරයි කියලා හිතෙනවා, මේ ෆැන්ටසියේ අතරමං වෙලා හීන ලෝකවල ඉන්න ප්‍රේක්ෂකයන්ට ඇප නැති වෙන්න. 🤣
@maheshathilani5370
@maheshathilani5370 2 жыл бұрын
Yuj
@m.s.1019
@m.s.1019 2 жыл бұрын
අනිවාර්යෙන් එහෙමම වෙන්න ඕන 👍🏻
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 2 жыл бұрын
අනිවාර්යෙන්ම. එහෙම තමයි වෙන්න ඕනෙ.
@shenuriperera2860
@shenuriperera2860 2 жыл бұрын
දෙන්නාම අයේ එන්න හොදේ. ❤️
@sudu1437
@sudu1437 2 жыл бұрын
ගිනි බයේ බලන්න ඕන.. කොඉ මොහොතේ අහුවේඉද දන්නේ නෑ 😁😁😁
@dilsaradilsara5301
@dilsaradilsara5301 2 жыл бұрын
Sachin😍
@Pawantheking2006
@Pawantheking2006 2 жыл бұрын
❤❤මට සප් එකක් ගහලා දෙන්නකො ❤
@යෙශ්මින්රශ්මික-ඣ5ර
@යෙශ්මින්රශ්මික-ඣ5ර 2 жыл бұрын
මේ කතාව ආසාවෙන් මේ වෙනකල් බැලුවා... එක කමෙන්ට් එකක් දැම්මෙ නෑ ඒත් අද පට්ටම අවුල් ඒකයි මේ කමෙන්ට් එකක් දාන්න හිතුවෙ ජූඩයි අභියයි ගියා කියන්නෙ කතාව බලලත් වැඩක් නෑ ආයෙ😒
@spiyumi6450
@spiyumi6450 2 жыл бұрын
කතාව කොහාටද හරවන්නෙ සද්ද.මරු කතාව ඒකාකාරී නෑ සමාජයක හැම පැත්තම පෙන්නන කතාව පරිපූර්න කතාවක්
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
නාඩගමේ වගෙ අවසානෙ කෑවොත්නම් අපරාදයක්
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
අයියෝ යාළුවෝ ටික වෙන් උනා ඉක්මන් කෝප්පය නිසා.නානගේ වදන් තමයි වදන් අදත් කතාව සුපිරි සුපිරි පට්ටම සුපිරි
@madhushasandeepni2368
@madhushasandeepni2368 2 жыл бұрын
පාර දිගේ වලි සතිය ජූඩ and අභිය ටුටු and ආන්‍යා නානා and සින්දු හැතිරි අම්මො මෙ සතිය තමයි පාර දිගෙ සුපිරිම සතිය
@thusharaherath2331
@thusharaherath2331 2 жыл бұрын
,, පාර දිගේ ,, කාතාවෙ අන්තිම හරිය.. රෙහාන් & සරිනී mary කරන්නේත් නෑ.. සරනිගෙ බොරුව එලිවෙයි, නැවත පාරට වැටේවී සියලු දෙනාම.. හිටිය විදිහටම... (පාර දිගේ .... ) බොරුව කවදාවත් රජ වෙන්නේ නෑ...
@renukakumari5890
@renukakumari5890 2 жыл бұрын
😆😆😆
@deshanabeysekara9533
@deshanabeysekara9533 2 жыл бұрын
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ... සිනහ නැගෙයි..කදුළු නැගෙයි එයයි ජීවිතේ....
@SS-vs2st
@SS-vs2st 2 жыл бұрын
යතාර්ථය🙂❤️👍
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
අදනම් කතාව පට්ට දුකයි යාළුවෝ තුන්දෙනා වෙන්වුන.එකට
@darshanasampath2000
@darshanasampath2000 2 жыл бұрын
නානා නම් ගෑනු ඛේද වාචකයක් නේ 😂
@mangalakatukenda6701
@mangalakatukenda6701 2 жыл бұрын
පාරදිගේ. පට්ටයි.බං....ආමේ.රිදී.ටී.වී.එකේ.මේදිනවල.විකාශනය.වෙන.සමනල.වසන්තය.'!නියමයිනේ. රිදී. ටීවී. එකට ස්තූතියි.
@mashi245
@mashi245 2 жыл бұрын
Md කියපු ටික නම් ඇත්ත තමයි
@ruthgody555
@ruthgody555 2 жыл бұрын
Friends for life. Super 👌 story..watching from Melbourne Australia 🇦🇺 👌 😍
@sureshwarnapura5833
@sureshwarnapura5833 2 жыл бұрын
❤❤❤කතාවේ සුපිරි ම නානායක්කාර තමයි ❤❤❤
@mallikasamarakkody2124
@mallikasamarakkody2124 2 жыл бұрын
අද තරුණයන් තුල තිබෙන ඉක්මන් කෝපය සහ ඉවසීමෙන් katauthu නොකිරීම නිසා බොහෝ දේවල් අවුල් වෙන auru මනාව පෙන්වා dee තිබෙනවා .Mr සද්ධා අපූරු කතා රචකyek.
@sheyasheya1727
@sheyasheya1727 2 жыл бұрын
නාන thama super acting
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
භානුට වලි බේරල එපා වෙලා 😂😂 ගහන්න තිබ්බෙ දෙන්නටම 😂😂කොන්ද කැඩෙන්න
@dulanjalisadareka3943
@dulanjalisadareka3943 2 жыл бұрын
ආන්‍යාගෙ තියන ලයින්.. යකෝ මාර ප්‍රශ්න විසදිලි.. භානුකට වචනයක් කතාකරන්න දුන්නෑ.. අනේ භානු සද්ද නැතුව ඉදහන් 😏.. මහ ලොකු කෑල්ල
@hasinduprobodya3235
@hasinduprobodya3235 Жыл бұрын
අභියා.යනකොට.බණ්ඩා.දාපු.බැල්මට.දුකහිතුනා.ඇත්තටම
@chathudurage5247
@chathudurage5247 2 жыл бұрын
අනේ ඔය ජුඩා නම් යන එකම හොදයී.. පුදුම ලොකු කමක් තියෙන්නේ.. අභී නම් පව්.. එයා හරි අහිංසකයී..
@susaranga9524
@susaranga9524 2 жыл бұрын
අසරණ මෝඩ බොසා 😂😂😂😂 රෙහාන් ට මොනවා හිතනවා ඇතිද, මොකක් උනත් බොසා නම් හොඳ ට කිව්වා කියන්න ඕනි ඒවා 😂😂 මේවා ඇහෙන රෙහාන් 🤔😱
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
ජූඩා තරහා ගිහින් ජෙරාඩ්ට ගැහුවා තමයි..ඒ උනාට අභිය ඔහොම බැන බැන කියවද්දි ආපහු තරහා යන එක සාධාරණයි...
@deepaja5846
@deepaja5846 2 жыл бұрын
අර පොඩි උන් දෙන්නා යන එක නමි දරා ගන්න බෑ හදවත කඩා වැටුණා දැනුනා🙏😨
@Kaviyarox8967
@Kaviyarox8967 2 жыл бұрын
ජුඩා කරපු දේ හරි....දාලා යන්න ඔන...
@Kavindu246
@Kavindu246 2 жыл бұрын
බානුකට හොද ම වැඩේ
@dkumari1934
@dkumari1934 2 жыл бұрын
ටූටු වේසිට පින්සූ වේසියක් ටූටුහොද ට කැවේ නැ
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ලස්සන කතාව ❤❤❤🇶🇦
@honeyijf5330
@honeyijf5330 Жыл бұрын
මම නම් ආසම අබියට ❤
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 2 жыл бұрын
උඹ වැර්දී තමයි අබියෝ...ජූඩා කීපාරක් කිවුවද දැන් ඕක නවත්තපන් කියලා අබියා තමයි ජූඩව මේ තත්වෙට පත් කලේ....
@bandhusriya5694
@bandhusriya5694 2 жыл бұрын
දැන් දැන් එක එක්කෙනා පාරට වැටෙන හැටිි පේනව. මිතුරන් වෙන්වීම දුකක් . M.D ඇදගෙනම නානව. ආන්යගෙ සිගිති කතා අහල.
@diharachamsandu1142
@diharachamsandu1142 2 жыл бұрын
නානාගෙ නිව් වයිෆ්😂😂
@hiranthadesilva
@hiranthadesilva 2 жыл бұрын
යකො රටෙ ප්‍රශ්න මොනවාද මේ.පාර දිගෙ ප්‍රශ්න තමයි ප්‍රශ්න.ප්‍රෙන්ස්.what you think about it?
@melonlove234
@melonlove234 2 жыл бұрын
කතාවේ ලොකූ හැරවුම් ලක්ෂයක් වෙයි😒💔
@Whitebro111
@Whitebro111 2 жыл бұрын
Hamotama hari yanna one 🙏❤️
@damithalakshan2172
@damithalakshan2172 2 жыл бұрын
උන් ඔක්කොම යාලුවො මල්ලි
@-paradigeapi2610
@-paradigeapi2610 2 жыл бұрын
#අධිකාරි රෙහාන්ට උපදෙස් දුන්නට wife ට Threat කරන විදිහ #අධිකාරි දන්නවා නම් #රෙහාන් +සරණිගේ #Romantic Love එක හික් ගෑවෙයි හැබැයි 😂❤️
@oshichethu5711
@oshichethu5711 2 жыл бұрын
Ammoo thama 🤣🤣
@-paradigeapi2610
@-paradigeapi2610 2 жыл бұрын
@@oshichethu5711 ❤️😊
@chathuriwicky4184
@chathuriwicky4184 2 жыл бұрын
සින්දු හැතිරි නම් මට පෙන්න බැ කොමත් 🙄අනිත් ඔක්කොම හොදයි
@samanthadealwis6283
@samanthadealwis6283 2 жыл бұрын
හොඳ වැඩේ. ජූඩා හරි. වැරද්ද තනිකර අර සෙවල ජෙරාඩ් ගේ. බැනුම් ඇහැව්වේ ජූඩ්.
@chithrakumari4625
@chithrakumari4625 2 жыл бұрын
අනේ ජූඩා ඔයා යන තැනක පරිස්සමෙන් ඉන්න 🤔🤔🤔
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
මුලින් මේකට බොනිකර තරු කියල දාල පස්සෙ දෙක කොටස කියල එලිවෙන බොරු කියල දාන්න තිබ්බෙ 😁😁 ඔක්කොම හොද විදියට වෙලා සරනි හැමදේම කලෙත් ආදරේට කියල තෙරුම් අරන් කොල්ලන්ටත් ඒ ගමන් හරියනවම් හොදයි ❤️සචින් අයියා සුපිරියක් කරන හැම චරිතයක්ම එකකට එකක් වෙනස් ලංවී එකෙත් වෙනස් පිස්සෙක් වගෙ අඩනව 💗🥺 එලිවෙන බොරුත් හොදිම් වෙනවනම් හොදයි
@renukakumari5890
@renukakumari5890 2 жыл бұрын
😆
@chamaranishanka8312
@chamaranishanka8312 2 жыл бұрын
යාළුවෝ කියන්නේ පට්ට චරිත ගහා ගන්නවා තරහා වෙනවා අයෙත් දවසෙන් හොද යාලූවෝ
@Pawantheking2006
@Pawantheking2006 2 жыл бұрын
මට සප් 200 ආවොත්...♥ඔන්න සද්දා මාමේ⭐නාඩගම්කාරයෝ⭐දෙක ඕනේ ඇ 😇😇💯💯
@renunilushanilusha5098
@renunilushanilusha5098 2 жыл бұрын
අම්මො නානා 🤣🤣🤣 මම භානුනම් ටුටුගෙ කන පැලෙන්න දිලා
@rangasampath662
@rangasampath662 2 жыл бұрын
Para dige😍🤩
@yasurijayavardanakamkanamg3678
@yasurijayavardanakamkanamg3678 Жыл бұрын
අබියා පොඩි වෙලාවකට ඉරෝන් උනාද මන්දා.....😊😊😊සචින් අයියා ....❤❤
Paara Dige || Episode 318 || පාර දිගේ  ||  11th August 2022
20:13
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,6 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 581 М.
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 59 МЛН
Paara Dige || Episode 355 || පාර දිගේ  ||  03rd October 2022
20:21
Swarnavahini TV - Live
Рет қаралды 1,2 МЛН
හඳ මාමා වටේ ඉන්න....
5:20
Weerasekara School
Рет қаралды 20 М.
Paara Dige || Episode 325 || පාර දිගේ  ||  22nd August 2022
20:37
Paara Dige || Episode 358 || පාර දිගේ  ||  06th October 2022
20:07
Swarnavahini TV - Live
Рет қаралды 1,3 МЛН
Paara Dige || Episode 357 || පාර දිගේ  ||  05th October 2022
20:28
Swarnavahini TV - Live
Рет қаралды 1 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,6 МЛН