Paara Dige || Episode 358 || පාර දිගේ || 06th October 2022

  Рет қаралды 1,331,059

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

Күн бұрын

Пікірлер: 2 300
@sanjupatabendige3101
@sanjupatabendige3101 2 жыл бұрын
අනේ බංඩෝ නියම චරිතයක් ... ඒ සහොදරකමට හා යාලු ෆිට් එකට දුන්න... සහායට.... පුංවි කදුළක් ආවා බංඩෝ...❤❤
@ruwanwije91
@ruwanwije91 2 жыл бұрын
Attac ❤
@marybelleperera7172
@marybelleperera7172 2 жыл бұрын
Aioo pau banda niyama kattak kanne
@indikadarshani7306
@indikadarshani7306 Жыл бұрын
Oww ane me matat kadulu aawa banda paww
@priyangipriya4825
@priyangipriya4825 Жыл бұрын
ඇත්තටම ඔව්
@malichaya2611
@malichaya2611 2 жыл бұрын
උද්දිකගේ සිංදුව හරි ම ලස්සනයි . හිත නිවන හිත සැහැල්ලු කරන හඬක් .❤️
@gamagedona
@gamagedona 2 жыл бұрын
උද්දික ගේ ගායනය හරිම ලස්සනයි කී පාරක් ඇහුව ද කියලා මතක නැහැ මාරම ලස්සන කටහඩක් good luck Uddika 👍🏾 ♥
@ape_sinduwak
@ape_sinduwak 2 жыл бұрын
ඇත්තටම ආදරණියයි.....බොහෝමයක් අය ආසාවෙන් බලාපු එපිසෝඩ් එකක්... ආදරය කියන්නේ වයස, පෙනුම, සල්ලි නෙවෙයි කියන එක හොඳින්ම පෙන්වන ලස්සනම ලස්සන කතාවක්...සෝබන නෙවේ....අඩුපාඩු විදියට මිනිසසුන්ගේ හිත්වල විවිධ දේවල් තිබුනත් ආදරය ආදරය විදියට මම දකින කතාවක්....story එකක් උනත් හරිම ආදරණිය කතාවක්.....
@kanthisuraweera2689
@kanthisuraweera2689 2 жыл бұрын
Aka aththa mamath ahuwa waragana kiyanna mathsk na
@Cosmic_Glow.
@Cosmic_Glow. 2 жыл бұрын
Eeknn hrim lassanii
@koshir
@koshir Жыл бұрын
@sandyanijayasekara9734
@sandyanijayasekara9734 Жыл бұрын
Good luck uddika❤❤❤
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 2 жыл бұрын
බංඩා හුස්මක් අරං.....හිනාවුනේ සරණි යි රෙහාන් නුයි කාරෙකට නැග්ගට පස්සෙ යි..... ඈත්තටම නියම සහෝදර ප්‍රේමය.....
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 2 жыл бұрын
අඩෝ බන්ඩනම් පට්ට මේ සේරම කරලා අහිංසක සතුටක් ලබනවා පැත්තක ඉදලා..👍👍👍👍👍👍👍👍👍👍
@indikadarshani7306
@indikadarshani7306 Жыл бұрын
Owwww
@shenulimizaakid.7839
@shenulimizaakid.7839 2 жыл бұрын
සුවහසක් පාරදිගේ ප්‍රෙක්ෂකයින් මාස ගානක් බලා සිටි ඒ මොහොත රෙහාන් ,සරණි ව්වාහය ඇත්තටම සතුටුයි .....❤️❤️❤️
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා 2 жыл бұрын
Ow ❤️❤️❤️😘❤️❤️❤️
@romaahmed7611
@romaahmed7611 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💯💯💯
@m.s.1019
@m.s.1019 2 жыл бұрын
😆😆🤣🤣🤣
@manjulaperera142
@manjulaperera142 2 жыл бұрын
Mata mara happy
@classictelevision2304
@classictelevision2304 2 жыл бұрын
කොට අදින ඇතුන් කිසි දිනක පෙරහැරේ නොයන බව හොඳින් පෙන්වා දෙමින් රෙහාන් ❤ සරනි Wedding එක අවසන් වන තුරුම මෙතෙක් කල් කතාවේ හොඳම ගේම්කාරයා වූ බණ්ඩා එලියේ.
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා 2 жыл бұрын
❤️
@dammikapriyadarshani8717
@dammikapriyadarshani8717 2 жыл бұрын
අනේ ඔව්
@DhaRuPerera
@DhaRuPerera 2 жыл бұрын
😢😢😢😢😢
@user-lifemy207
@user-lifemy207 2 жыл бұрын
ekenma❤
@ruchihansika9943
@ruchihansika9943 2 жыл бұрын
Ane ow🥺
@nisansala4430
@nisansala4430 2 жыл бұрын
අද නම් බණ්ඩා ගැන දුක හිතුනා.😥 බණ්ඩා පව් හරි ලස්සන හිනාවක් තියෙන්නේ🥺🤍
@niroshanishamali5410
@niroshanishamali5410 2 жыл бұрын
👍👍
@daranikarunarathna2043
@daranikarunarathna2043 2 жыл бұрын
Ane ow.
@nayanalasanthi1663
@nayanalasanthi1663 2 жыл бұрын
Ou ane pau banda..mara kattakne banda kanne..
@nayanalasanthi1663
@nayanalasanthi1663 2 жыл бұрын
Ou ane pau banda..mara kattakne banda kanne..
@rsrengineering1054
@rsrengineering1054 2 жыл бұрын
අනේ ඔව් හොද යාලුවෙක්
@priyankarajayasiri3868
@priyankarajayasiri3868 2 жыл бұрын
උද්දික ප්‍රේමරත්න..මැතිතුමනී.. ඔයාගේ ගායනය.. ඇත්තටම අපි හිරිවැටිලා ගියා... ලස්සනයි.. ඇත්තටම ලස්සනයි ❤️❤️❤️ ඒවගේම.. ඔබ රජරටට.. ආඩමිබරයක්...
@padmakumari2354
@padmakumari2354 Жыл бұрын
රජරට .පුරවරයෙ රජ.වඩ්ඩෙක්
@sachivihara1193
@sachivihara1193 2 жыл бұрын
විසි තිස් වාරයක් ඊයේ රෑ ඉදන් අදත් අහනවා, උද්දීක ප්‍රේමරත්න, විශිෂ්ට ගායනයක්, හදවතට දැනේනවා , ජය වේවා!!! පාර දීගේ කණ්ඩායමට.❤️😘👍👍👍
@Anuhanchi
@Anuhanchi 2 жыл бұрын
අද නම් බණ්ඩා හරිම පව් ❤️ බණ්ඩා වගේ යාලුවෙක් හැමෝටම ඉන්න ඕනි ❤
@indusenarathne2165
@indusenarathne2165 2 жыл бұрын
Banadawage yaluwo tami bokke yaluwo kiyanne .
@marybelleperera7172
@marybelleperera7172 2 жыл бұрын
Evagema thamai banuth niyamai
@shalanitharuka1611
@shalanitharuka1611 2 жыл бұрын
දැන් ඉතින් කතාව මුල ඉදන් පටන් ගත්තා වගේ තමා 😍♥️ බණ්ඩාගේ හිනාව යට තියන වේදනාව 🥺💔
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 2 жыл бұрын
Eka nam sahathika aththa
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 жыл бұрын
බණ්ඩාගේ උත්සාහය සාර්ථකයි 👍👍👍
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා 2 жыл бұрын
❤️‍🔥🌹❤️‍🔥
@maduvanthiperera2379
@maduvanthiperera2379 2 жыл бұрын
Ane ou මටත් duka hithuna..
@renukakumari5890
@renukakumari5890 2 жыл бұрын
පවු බංඩා 😍😍
@NM-wo9xs
@NM-wo9xs 2 жыл бұрын
ලෝබ නැතුව පට්ට වෙඩිමක් පෙන්නනවා මදි නොකියන්න. ,😍😍😍 ස්තූතියි Mr. සද්ධාමංගල ❤️❤️❤️❤️❤️❤️
@gayathidusanthi3405
@gayathidusanthi3405 2 жыл бұрын
Sira katawa 👍👍
@applekwt6024
@applekwt6024 2 жыл бұрын
අනිවාර්යයෙන්
@Kk-vq7gw
@Kk-vq7gw 2 жыл бұрын
😁😁
@rajikarasangani740
@rajikarasangani740 2 жыл бұрын
නියමයි
@himansaranasinghe9406
@himansaranasinghe9406 2 жыл бұрын
Aniwryen 😘
@wediringhe7006
@wediringhe7006 2 жыл бұрын
දක්ශතා ගොඩක් එක් උනාම එතන ඉන්න කෙනාගෙ වටිනාකම වචනයෙන් කියන්න බෑ...උද්දික ඒ වගෙ ප්‍රතිමූර්තියක්...👍❤️
@surajanton9763
@surajanton9763 2 жыл бұрын
සරණි නම් නියමයි ..නියම මනමාලියෙක්ගේ චරිතය සැබෑවට නිරූපනය කරනවා..ඒ වගෙම ගැහැනියක්ට අවස්ථානූකුලව වෙනස් වෙන්න පුලුවන් හැකියාවත් විශ්මිතව රග දක්වනවා
@ruwaniperera283
@ruwaniperera283 2 жыл бұрын
බන්ඩාගේ සතුට බලන්න ! කදුලුත් ආවා මට නම්😢මාරම යාඵවෙක් ! 👍👍ඒ කැප කිරීම කියලා වැඩක් නෑ..👌👌ආදරෙයි බන්ඩෝ 🥰😍😍❤️❤️❤️ ඒ අතරේ 8 වෙනි පාරටත් මම මේ රෙහාන්ගේ සිංදව අහන ගමන්👍👍👌👌💕😍❤️💕❤️😍
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා 2 жыл бұрын
Ow 🌹🌹🌹
@SanjuSanju-jy6rn
@SanjuSanju-jy6rn 2 жыл бұрын
Ekanam atta banda boru kalath fatta yaluwek tama
@maduvanthiperera2379
@maduvanthiperera2379 2 жыл бұрын
Yaluwek ta th wada aiya kenek wage
@badlife2834
@badlife2834 2 жыл бұрын
පවි බංඩාට
@deepikand5722
@deepikand5722 2 жыл бұрын
Banda hamawelema hituwe anith Aya ganà taniyama welawakata ena pradnwalata munadunne srani rehanta adre bawa danagathta passe aiya kenek wage e de istakara adrei e awyaja chariteta bando
@kalukumi2826
@kalukumi2826 2 жыл бұрын
බණ්ඩා සරණිට මොනතරම් ආදරේ උනත් ඒක කවදාවත් කියාගන්න බැරිඋනා. සරණි හැමවෙලේම බණ්ඩාට සැලකුවේ තමුන්ගෙ වැඩිමහල් සහෝදරයෙකුට වගේ. බණ්ඩත් එහෙමයි. බණ්ඩා ආදරය වෙනුවෙන් ලොකුම පරිත්‍යාගය කලා. සරණිගෙ සතුට වෙනුවෙන් ජීවිතය පරදුවට තිබ්බා. සරණි යනකොට බණ්ඩා දුක් උනා. ඒත් ආපහු සරණිගෙ සතුට දැකලා මූනට ලස්සන හිනාවක් ආවා. මූනෙන් ඒ හැමදේම අපේ හිත්වලට කා වද්දන්න හැකියාවක් තියන බණ්ඩා මොනතරම් දක්ෂ නලුවෙක්ද..? ❤
@vinz_music8116
@vinz_music8116 2 жыл бұрын
පව් බණ්ඩා.. එක කුසේ නූපන්නත් අයියා කෙනෙක්ගේ ආදරේ..❤️❤️
@sathilapawan7706
@sathilapawan7706 2 жыл бұрын
😂ඕක script එකක් බං
@vinodyathathsarani7694
@vinodyathathsarani7694 2 жыл бұрын
සත්තකින්ම කතාවට උනත් හෙදෙ උදාහරණයක්
@rsrengineering1054
@rsrengineering1054 2 жыл бұрын
අනේ ඔව් හොද යාලුවෙක් හොද සහෝදර යෙ
@rsrengineering1054
@rsrengineering1054 2 жыл бұрын
@@sathilapawan7706 හරි බන් අපි ඒක දන්නවා . උබ අමු ගවයෙක් නේ බන්.
@vinz_music8116
@vinz_music8116 2 жыл бұрын
@@sathilapawan7706 Script එකක් කියලා දන්නවා බං.. ඒත් ඔය වගේ යාළුවෝ, සහෝදරයෝ ඇත්තටම මේ මහ පොලවේ ඉන්නවානේ.. කථාවෙන් පෙන්නන්න හදපු දේ ගැන කිව්වේ.. script එකක් කිය කිය වැලලෙන්න එපා😅 අපිත් ඒක දන්නවා..
@vasanthadaham5241
@vasanthadaham5241 2 жыл бұрын
කිසි කෙනෙක් ai matiya ගැන කතා කරන්නේ නැත්තේ ඇයි දවසින් දවස සුපිරි යට රඟපානවා...නියමයි ma.atiya
@shashidias922
@shashidias922 2 жыл бұрын
වෙඩින් එකේ ලස්සන හිනාවක් තියෙන කොලු පැටියෙක් දැක්ක අය කෝ.😊😊
@ireshalakmali4087
@ireshalakmali4087 2 жыл бұрын
උද්දිකගෙ සිංදුව නම් සුපිරි ❤️❤️❤️❤️💫💫💫💫
@gdsperera9841
@gdsperera9841 2 жыл бұрын
උද්දිකගෙ සිංදුව හරිම ලස්සනයි .❤❤💘
@dilkidananjana-p1q
@dilkidananjana-p1q 2 жыл бұрын
එයාමද කියන්නෙ 🤔 පට්ටම ලස්සනයි
@nethuminichanupa6027
@nethuminichanupa6027 2 жыл бұрын
@@dilkidananjana-p1q ඔව් එයා තමා
@travel4604
@travel4604 2 жыл бұрын
@@dilkidananjana-p1q උද්දික කියන්නෙ ඉතින් සුපිරි ගායකයෙක් තමයි.. රගපාන්න කලින් ගොඩක් ඉස්සර පොල්ගහවෙල හොරයිසන් එකේ සින්දු කිව්වෙ🥰💥kzbin.info/www/bejne/qIKxe59jrtp4o5I
@gayathalpekumara8379
@gayathalpekumara8379 2 жыл бұрын
Excellent song by Uddika
@subagajanayake6208
@subagajanayake6208 2 жыл бұрын
අනේ බංඩාගේ අහිංසක හිනාව ඒ වගේ යාලුවෙක් ලබන්න ආත්ම ගානක් පින් කරත් මදි.බංඩට ආදරේ හිතෙන්නේ මට විතරද
@wediringhe7006
@wediringhe7006 2 жыл бұрын
නෑ අපිත් හැමෝටම. මටත් ඇඩුණා...බණ්ඩා ගැන හිතලා
@m.s.1019
@m.s.1019 2 жыл бұрын
@@wediringhe7006 😆😆🤣
@geethakumari5842
@geethakumari5842 2 жыл бұрын
❤❤
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
බණ්ඩා නිදානයක බූතයෙක් වගේ
@g.kalpana4696
@g.kalpana4696 2 жыл бұрын
අපිත් වෙඩිං එකට ගියා වගේ... මුළු පැය ගානම කතාවට දාලා... උද්දික කියන්නේ හොදම ගායකයෙක්... මම කැමති ම..❤️❤️
@randeniyarasika8981
@randeniyarasika8981 2 жыл бұрын
අඩේ බන්ඩෝ අඩුනා බන් මේ සහෝදර කමට. දුවගෙන ඇවිත් උබට කිස් එකක් දීලා යයිද කියලත් හිතුන කතාවක් උනත් අපි ඇඩෙව්වා. ආදරෙයි බන්ඩෝ ❤️❤️
@dilinihasmi9067
@dilinihasmi9067 2 жыл бұрын
බංඩාගේ හිතේ සරණි ඉන්නවා කියලා හිතෙන්නේ මට විතරද කට්ටියම නියමයි මම ආසම නාට්‍යක් සුබ පතනවා හැමොටම
@supembara_jothi_page
@supembara_jothi_page 2 жыл бұрын
බංඩාගෙ ගේම සාර්ථකයි.එකයි අවසන් හුස්ම හෙලනව වගෙ සැනසුමි හුස්මක් හෙලුවෙ
@withgaagu_official_page2705
@withgaagu_official_page2705 2 жыл бұрын
මටත් හිතෙනවා 😒
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
බණ්ඩා නිදානයක බූතයෙක් වගේ
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 2 жыл бұрын
බංඩා හිතවත් කමේ ප්‍රතිමුර්තිය ක්
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 Жыл бұрын
Pada hadannepa yako bandata🤣uta ganu gena hegimak ne
@hermionegranger1845
@hermionegranger1845 2 жыл бұрын
ඈත ඉඳන් හැමදේම බලාගෙන හදවතින්ම සතුටු වෙන බණ්ඩා🥺💔
@lvekavvi3077
@lvekavvi3077 2 жыл бұрын
පාර දිගේ මුල ඉදන් බලපු අය විතරයි ඒකේ ආතල් එක දන්නේ 😂😂😂
@Koshithaashen7668
@Koshithaashen7668 2 жыл бұрын
Yes
@shamaliroshan0206
@shamaliroshan0206 2 жыл бұрын
කියලා වැඩක් නෑ 😁😁
@greetavikstrom3508
@greetavikstrom3508 2 жыл бұрын
Yes 💯❤️❤️❤️❤️❤️
@uthsarasusindu1694
@uthsarasusindu1694 2 жыл бұрын
💯❤️
@wijeekoonmudiyanselagekusu3353
@wijeekoonmudiyanselagekusu3353 2 жыл бұрын
Aniwa
@classictelevision2304
@classictelevision2304 2 жыл бұрын
කතාව ඇතුලෙ මෙච්චර ලස්සන Wedding එකක් අපිට බලන්න සලස්වන්න මෙතරම් මුදලක් වැය කරමින් කතාව ඇතුලෙ Wedding එකක් කරන්න සියලුම බර පැන දැරූ පාර දිගේ ආදරණීය නිෂ්පාදකතුමා චාමර සමරවික්‍රම මහතාටත් , මෙතරම් ආදරණීය ලෙස අපගේ හදවතට වඩ වඩාත් සමීප වන ලෙස හදවතටම කතා කරන හදවතටම දැනෙන ලෙස ආදරණීය පිටපතක් නිර්මාණය කල යුගයේ පෙරලිකාර තිර රචකයා සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාට සහ එම පිටපත මෙතරම් අලංකාර ලෙස හදවතටම දැනෙන සුපිරිම නිර්මාණයක් බවට පත් කල අධ්‍යක්ෂක ජයප්‍රකාෂ් සිවගුරුනාදන් මහත්මයා ඇතුළු නිෂ්පාදන කණ්ඩායමට සහ පාර දිගේ මෙතරම් අපගේ හදවතට සමීප වන ලෙස විශිෂ්ට රංගනයක යෙදුණු පාර දිගේ අතිදක්ෂ රංගන ශිල්ප,ශිල්පිනියන්ටද මෙතරම් විශිෂ්ට ටෙලිනිර්මාණයක් විකාශනය කල ආදරණීය ස්වර්ණවාහිනී නාලිකාවටද හදවතින්ම ස්තූතියි කරනවා. ❤ ඉදිරිය තවමත් කුතුහලයක් වූ "පාර දිගේ" තව දුරටත් ආදරණීය ලෙස ඇවිද යාමට හැකි වේවි යැයි සිතමි. ❤❤👍
@asithnandana2739
@asithnandana2739 2 жыл бұрын
දැක්ක ලස්සනම අවන්කම comment එක...👍👍❤❤
@kalpaniamaya1760
@kalpaniamaya1760 2 жыл бұрын
🙏🙏🙏🙏
@manjulaperera142
@manjulaperera142 2 жыл бұрын
Salli deela baluvath padu na.
@classictelevision2304
@classictelevision2304 2 жыл бұрын
@@asithnandana2739 අනේ ගොඩක් ස්තූතියි ඔයාට ❤
@classictelevision2304
@classictelevision2304 2 жыл бұрын
@@manjulaperera142 අනිවාර්යෙන්ම ❤👍
@KrystalJudith475
@KrystalJudith475 2 жыл бұрын
Uddika’s voice is magical, he puts his heart and soul into that song 🎶 loved it. Dusheni’s glowing smile makes everything just perfect,it melts our hearts and touches our soul.❤Great job you two!👍
@shyamalipererakurunegala9730
@shyamalipererakurunegala9730 2 жыл бұрын
කාලෙකින් බැලුව ආස හිතෙන කතාවක්... හෑම චරිතයකටම ආදරේයි ..😘
@NM-wo9xs
@NM-wo9xs 2 жыл бұрын
රෙහාන්ගේ සින්දුව නම් සුපිරි 👌🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️
@ollessons9415
@ollessons9415 2 жыл бұрын
hari uta eka ahuna supiri
@sureshwarnapura5833
@sureshwarnapura5833 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️Ko බලන්න මේ කතාව එක කොටස් ම මග නොහැර බලපු කට්ටිය ❤️❤️❤️❤️❤️❤️❤️
@sujeewanilmini7800
@sujeewanilmini7800 2 жыл бұрын
මුලින්ම එක දිගට බලලා මගදි නතර කලා ඒත් මේ කොටස් දෙකක් බැලුවා ඒකනම් ලස්සනයි නාඩගම්කාරයෝ එකවගේ මේකට නොකරනවානම් ගොඩාක් මිනිස්සු මේක බලයි
@kanchanadamayanthi975
@kanchanadamayanthi975 2 жыл бұрын
🙋🙋🙋🙋🙋🙋
@jayanijeewanthijayani5273
@jayanijeewanthijayani5273 2 жыл бұрын
😊😊😊😊
@dude3565
@dude3565 2 жыл бұрын
modayoth ina epi
@badlife2834
@badlife2834 2 жыл бұрын
මන්
@-ND5943
@-ND5943 2 жыл бұрын
#කෝ බලන්න මුල ඉදන්ම #පාරදිගේ Teledrama එකක් එක්ක එකතු වෙලා හිටපු කට්ටිය ❤️😘 🌸
@sanojadilani4955
@sanojadilani4955 2 жыл бұрын
මම
@subanibanneheka2254
@subanibanneheka2254 2 жыл бұрын
Mama
@-ND5943
@-ND5943 2 жыл бұрын
@@sanojadilani4955 ❤️
@Old_is_gold_uddika_fans
@Old_is_gold_uddika_fans 2 жыл бұрын
මම තමා ඉතින් මුල කියන්නෙ ඉතින් එපි 1 ඉදන් 20 25 හෙදි සෙට් උන උන් නෙවෙ 😍
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා 2 жыл бұрын
🌹💖🌹
@sachiniweerasingh9538
@sachiniweerasingh9538 Жыл бұрын
ඇයි කවුරුත් කතා කරන්නෙ නැත්තේ රෙහාන්ගේ සින්දුව ගැන.... පට්ටම ලස්සනයි.....😍❤️🔥
@mashi245
@mashi245 2 жыл бұрын
මේ වාගේ වෙඩිමක් මොන කතාවකවත් තිබ්බේ නෑ හොදේ😘😘😘😘
@manjulaperera142
@manjulaperera142 2 жыл бұрын
Ow
@pradeepm138
@pradeepm138 2 жыл бұрын
සිංදු කියන්න බෑ කියපු රෙහාන්ගේ ගායනය සුපිරි 🥰🥰🥰🥰🥰🥰🥰
@kesh7947
@kesh7947 2 жыл бұрын
රෙහන්ගෙ සිංදුව හරිම ලස්සනයි 😍 නාට්‍යයක් කියලා දැනුනෙත් නැ ඇත්තටම අපිත් එතන හිටියා වගෙ😍💓 හරිම ලස්සනයි 😍😘💓
@අහිංසකාවිනදී
@අහිංසකාවිනදී 2 жыл бұрын
අද කොටසත් මරු රෙහාන් ගෙ සිංදුව ලස්සනයි ආදරනීය යි.
@deepthipannala2470
@deepthipannala2470 2 жыл бұрын
ස්තුතියි පාරදිගේ කණ්ඩායමේ හැමෝටම.... අපේ රසවින්දනය උදෙසා මේ තරම් මහන්සි වෙලා මේ වගේ ලස්සන නිර්මාණයක් කළාට..... හරිම අගෙයි...
@piyasomapiyasoma7827
@piyasomapiyasoma7827 2 жыл бұрын
,,teledrama එකක් බලලා මේ තරම් සතුටු උනේ නෑ කවමදාවත් ,, උද්දික ඔයාගෙ ගායන හැකියාව, රංගන හැකියාව ගැන කියන්න වචන නෑ,, ඇත්තටම ඔයා මට නම් රජෙක්, අතිවිශිෂ්ටයෙක්,,,
@nawarathnavidanagethushari2952
@nawarathnavidanagethushari2952 2 жыл бұрын
උද්දිකට කොහොමත් ලස්සනට සිංදු කියන්න පුලුවන්නේ මරැ 😍😍❤❤
@komarekomare7517
@komarekomare7517 2 жыл бұрын
පවු අනේ බණ්ඩා 💗💗 අපේ අළුවිහාරේ මරුනේ ලස්සනට ගායනා කලානේ ❤️❤️
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
බණ්ඩා නිදානයක බූතයෙක් වගේ
@jeevanandhu354
@jeevanandhu354 2 жыл бұрын
අන්න සද්ධා ඇතුළු පාර දිගේ crew එකේ ඇඟට දැනෙන වෙනස. කට්ටිය සඳුදා හිටිය wedding එක මේ සතියේ නම් පෙන්නන එකක් නැහැ කියල , අඟහරුවාදා episode එකෙන්ම wedding එක දුන්න. ඊට පස්සේ කට්ටිය කිව්වා මෙච්චර ලොකුවට wedding එක shoot කරලා තියෙන නිසා wedding එකේ scenes වලින් සති දෙකක්වත් , අඩුම මේ සතියවත් අදියි කියලා , නෑ .අත්‍යවශ්‍ය දේවල් ටික grand එකට පෙන්නුවා, couple එක පිටත් කරලත් ඉවරයි . ඒකනේ පාර දිගේ තියෙන රස කොටස් 358ක් ගිහිල්ලත් තවම අඩු නොවුනේ. අපි හිතනවටත් වඩා අපිව entertain කරනවා , හැබැයි අපි හිතන විදිහට නෙමෙයි , වෙනස්ම විදිහකට . Thank you සද්ධා , ශිවා , චාමර , ඇතුළු ආදරණීය පාර දිගේ හැමෝටම
@disnakumudini6872
@disnakumudini6872 2 жыл бұрын
උද්දික ප්‍රේමරත්න කියන්නේ දක්ශතාවයන් රැසක් උරුම කරගත් නිහතමානි කලාකරුවෙක්...ක්ශේත්‍රයේ දිගු ගමනකට ....සුභ පතමි.....
@gemunuwijesinghe5074
@gemunuwijesinghe5074 2 жыл бұрын
රෙහාන් සරණි බංඩා අති විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කලා හරිම ලස්සනයි හරිම ආදරෙයි.🥰🥰🥰
@kaushimadushani999
@kaushimadushani999 2 жыл бұрын
ස්තූතියි සද්දා මහත්තය ඇතුලු ටීම් එකටම....දවසෙම මහන්සි වෙලා ඇවිල්ලබලන එකම කතාව...❤ආදරණීයයි
@chena954
@chena954 2 жыл бұрын
Harimalassanadramaakak
@applekwt6024
@applekwt6024 2 жыл бұрын
අනිවාර්යයෙන්
@jeewanthikaratnalingam3865
@jeewanthikaratnalingam3865 Жыл бұрын
Ane attamai
@soothingsounds3133
@soothingsounds3133 2 жыл бұрын
ආසාවෙන් බලපු කතාවක් .. ඉවර වෙන්න ලඟයි වගේ.. මේකේ ඉන්න හැම චරිතයක්ම හිතේ රැඳිලා ඉවරයි..හිතට දුකයි .. සන්තෝෂයි
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 2 жыл бұрын
නැ අලො දැ තමයි පටං ගන්නෙ නැන්දමිමා ලේලි වලිය
@chandanimala152
@chandanimala152 2 жыл бұрын
aio dammanam ivarakaranna epa
@narmadhavilasini6740
@narmadhavilasini6740 2 жыл бұрын
අනේ බණ්ඩා පව්.😥😥 .බණ්ඩාගේ හිනාව දැක්කම ඇත්තටම ඇඩුනා😥 බණ්ඩා වගෙ යාලුවෙක් මමනම් දැකලා නැහැ. සමහර එක කුස උපන් සහෝදරයොත් ඔයවගෙ නැහැ. ආදරෙයි බන්ඩා😊😍😘
@wediringhe7006
@wediringhe7006 2 жыл бұрын
රෙහාන්ගෙ සිංදුව මේ තරම් ලස්සනක්.කියන්න වචන නෑ. කී වතාවක් බැලුවද දන්නෙ නෑ...😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️
@deepikapriyanthi7148
@deepikapriyanthi7148 2 жыл бұрын
රෙහාන්ගේ සිංදුව ❤️❤️❤️❤️❤️ හරිම ලස්සන හඩක් දහ සැරයක් විතර ඇහුවා
@nuwanchathuranga1633
@nuwanchathuranga1633 2 жыл бұрын
කතාවට උනත් රෙහාන් සරනි තනිකරම වෙඩිමක් ගත්ත වගේ තමයි😉❤❤
@manjulaperera142
@manjulaperera142 2 жыл бұрын
Ekenma
@acheloissterope2162
@acheloissterope2162 2 жыл бұрын
band එකටත් වඩා උද්දිකගෙ සිංදුව ලස්සනයි...🥺 රිවයින් කර කර ඇහුවා. ඇත්තටම උද්දිකද කියන්නෙ..මාරම ලස්සනයි ❤️❤️❤️
@supunmadushika5541
@supunmadushika5541 2 жыл бұрын
එයාම තමා කියන්නෙ...මාර හඬක් ඒක නම්....ආඩම්බරෙන් කියන්නෙ අනුරාධපුරේ කොල්ලෙක්..
@acheloissterope2162
@acheloissterope2162 2 жыл бұрын
@@supunmadushika5541 🥺 ඒ සිංදුවනම් ඇත්තටම දැනෙන්නම කිව්වා..❤️ singer කෙනෙක් උනානම් හරි ඔක්කොම පැත්තකින් තියලා.. 🤧 ගොඩක් ටැලන්ටඩ් කෙනෙක්.. 🥺❤️ ශෝක් අනෙව් 😍
@jayanthalakmal6092
@jayanthalakmal6092 2 жыл бұрын
@@acheloissterope2162 උද්දික කියන්නෙ ඉස්සර බෑන්ඩ් ප්ලේ කරපු කෙනෙක්
@nelumkumari5303
@nelumkumari5303 2 жыл бұрын
අනිවාර්යයෙන් උද්දික තමා
@acheloissterope2162
@acheloissterope2162 2 жыл бұрын
@@jayanthalakmal6092 😲😲😲 wow..😍
@shiromiweerasingha4741
@shiromiweerasingha4741 2 жыл бұрын
බණ්ඩාගේ හිතේ සරනි ගැන ආදර හැගීමක් තියෙනවා කියලා හිතෙන්නේ මට විතරද අප්පා...
@dilinirathnamali9074
@dilinirathnamali9074 2 жыл бұрын
මටත් හිතුනා...🥺
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Eeka mn mulinma kiwwa👍🙂
@TheCba25
@TheCba25 2 жыл бұрын
ow umbata witharai
@rashmikaprashan8516
@rashmikaprashan8516 2 жыл бұрын
@@TheCba25 😹💔
@shanikamadavi2386
@shanikamadavi2386 2 жыл бұрын
මටත් හිතුනා
@sakunthalawickkramaarachch1719
@sakunthalawickkramaarachch1719 2 жыл бұрын
බණ්ඩෝ ඔයා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑම සහෝදරයෙක්.අනිත් අයගේ සතුට වෙනුවෙන් මේ තරම් කැපකීරීම් කරන්න පුලුවන් උදාර බොසත් ගුණ පිරුණු සහොදරයෙක්ට විතරයි ..Thank You බණ්ඩෝ.
@nethukavee8390
@nethukavee8390 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ...ඒ අස්සෙ රෙක්සි රෙහාන්ලව බේරගන්න ත් මාර ට්‍රයි එක...සෑබැම මිතුරුදම 🤗🤗
@HemaHema-hg7ke
@HemaHema-hg7ke 2 жыл бұрын
අනේ බණ්ඩා පුතා කන කට්ට අගේයී අපුරුයි සියළුම දෙනාට දීර්ගායු ලැබේවා!!!❤💐💐💐💐💐💐💐💐💐💐
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
බණ්ඩා නිදානයක බූතයෙක් වගේ
@petsworld2015
@petsworld2015 2 жыл бұрын
මේක උද්දික ට 👏👏👏👏.. Welldone superb singing 😍😍🌹🌹🌹❤️❤️
@manelgamage3113
@manelgamage3113 2 жыл бұрын
Parade be suba pathum
@sandushanijayasinha9602
@sandushanijayasinha9602 2 жыл бұрын
රෙහාන්ගෙ සිංදුව හරිම ලස්සනයි මනාල යුවළට සුබම සුබ අනාගතයක් බංඩා ලය සැහැල්ලු කරලා හොඳ හුස්මක් ගත්තා .හරියට හිසේ තියාගෙන හිටිය මහමෙර බිමින් තිබ්බා වගේ.
@nilgansarachchi2649
@nilgansarachchi2649 2 жыл бұрын
ඈ සුබ අනාගතයක් .මේක ටෙලි නාට්‍යක්‍ යකුනේ.
@m.s.1019
@m.s.1019 2 жыл бұрын
😆🤣
@RapBoySh
@RapBoySh 2 жыл бұрын
උද්දිකගේ සින්දුව වෙනමම දන්න ඕනේ. ඒ තරම් සුපිරි. 🔥
@thamaradhayani2006
@thamaradhayani2006 2 жыл бұрын
What a talented man "Banda"😯.In the real sence of the word you are the best & talented acter I saw in sri lankan tele cinema recently.🏆️you are a character who takes innocent pleasure from seeing someone else's happiness...🤗may your future works success!🙏
@anjaleesandaruwani5963
@anjaleesandaruwani5963 2 жыл бұрын
කවදාවත් ටෙලිනාට්‍යයක් බලද්දි ඇහැට කඳුලක් නාවත් බණ්ඩා බිත්තියෙන් එබිලා බලපු බැල්මට හිත පිච්චිලා ගියා අප්පා..මාර දුක හිතුණ මොහොතක්..මොන හේතුවකටද මන්දා බණ්ඩගෙ ඒ හැඟීම්වලින් මට "ගුරු ගීතය"පොතේ දුයිශෙන්ව මතක් වෙනව..ඇත්තටම ඔයා මාර නළුවෙක් කුසල් අයියෙ..සුබපැතුම් ඔයාගෙ ඉදිරි වැඩවලට...🌹🌹🌹🌹
@ruchirathilinasampath4216
@ruchirathilinasampath4216 2 жыл бұрын
We’re respec bro
@raindrops316
@raindrops316 2 жыл бұрын
රෙහාන්ගෙ ගායනය සුපිරි. රෙහාන් සරනි හරිම ආදරනීයයි❤ බංඩාගේ රගපෑම මෙන්ම බැල්ම පවා හරිම තාත්විකයි. ආදරෙයි හැමොටම.මේ වෙඩිම ගන්නකන් අපි ගැහි ගැහී හිටියෙ😁😁❤
@m.s.1019
@m.s.1019 2 жыл бұрын
😆😆🤣🤣
@renunilushanilusha5098
@renunilushanilusha5098 2 жыл бұрын
උද්දික කියන්නේ මාරම ටැලන්ට් ඇති නිහතමානී චරිතයක් හැම දෙටම දක්ෂ යි ..❤❤❤❤ අම්මා අයියො මාටියා සෙරම මාට්ටු කරන්න යන්නේ
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා 2 жыл бұрын
😮😮😮❤️‍🔥
@wasana552
@wasana552 2 жыл бұрын
පාර්ලිමේතුවට ඇර
@renunilushanilusha5098
@renunilushanilusha5098 2 жыл бұрын
@@wasana552 එහෙමත් නැ එකෙත් රට වේනුවේන් කතා කරනවා හරියටම
@thanujalakmali4080
@thanujalakmali4080 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන් නැ උද්දිකගේ ගායනය භාවනාවක් ❤️❤️ හරිම ලස්සනයි පසුගිය කොටස් සියල්ල අපසු දෙන්න ස්වර්ණවාහිනී Plz please please
@ape_sinduwak
@ape_sinduwak 2 жыл бұрын
ඇත්තටම ආදරණියයි.....බොහෝමයක් අය ආසාවෙන් බලාපු එපිසෝඩ් එකක්... ආදරය කියන්නේ වයස, පෙනුම, සල්ලි නෙවෙයි කියන එක හොඳින්ම පෙන්වන ලස්සනම ලස්සන කතාවක්...සෝබන නෙවේ....අඩුපාඩු විදියට මිනිසසුන්ගේ හිත්වල විවිධ දේවල් තිබුනත් ආදරය ආදරය විදියට මම දකින කතාවක්....story එකක් උනත් හරිම ආදරණිය කතාවක්.....
@veekitemple9482
@veekitemple9482 2 жыл бұрын
නැන්දම්මගේ ලේලිගේ සටන ලබන සදුදා සිට බලාපොරොත්තුවන්න😂
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා 2 жыл бұрын
🤣😂🙏😮🌹
@acheloissterope2162
@acheloissterope2162 2 жыл бұрын
අනිවාර්යයෙන්ම..🤣 හැබැයි නැන්දම්මා දන්නෙ නැති උනාට ගැලපෙනම ලේලි හම්බවුනේ 🤣 කවුද අර රුක්ෂානාගෙ යාලුවාට පයින් ගහලා බෝලෙ වගේ රෝල් කරපු එක දැක්කනම් නැන්දා මීක් ගාන්නැතිවෙයි 🤣
@supundeminda9077
@supundeminda9077 2 жыл бұрын
​@@acheloissterope2162
@Senuhas
@Senuhas 2 жыл бұрын
😁😁😁
@dabey873
@dabey873 2 жыл бұрын
I’m looking forward to it. Lets hope Madam has changed a little, since the MD and the rest of the guests, had so much respect for the couple. Maybe she might have some respect for her son’s wife. Who knows with some of these women, once they’re widowed, they become jealous of younger women. I’m sure Sarani would be very understanding with her. 👍✅😂
@classictelevision2304
@classictelevision2304 2 жыл бұрын
රෙහාන්ගෙ සින්දුව නම් මාරම විදිහට හදවතටම දැනුනා. ❤❤👍
@hamednearsdeen4053
@hamednearsdeen4053 2 жыл бұрын
අද කොටස විශිෂ්ඨයි හිත්වලට සතුට දැනුනා රෙහාන්ගේ ගීතය අතීතයට ගෙන ගියා මා තරුණ කාළයේ මගේ ප්‍රියතම ගීතයක් පාර දිගේ ටෙලිඩ්‍රාමා එකෙන් අපව සතුටු කළ සියළුම ශිල්පීන්ට අපගේ ප්‍රණාමය ජයවේවා !
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා 2 жыл бұрын
❣️💖❣️🥀
@raviravindra889
@raviravindra889 2 жыл бұрын
Aniwaryen bro...lassana gayumak
@renukachandrakanthi8899
@renukachandrakanthi8899 2 жыл бұрын
Uddika you have very sweet voice. Your song is the best .Even another days please we wonna your sweet voice and songs across this drama . Awesome Uddika ..thank you very much ....
@samanthakumari5403
@samanthakumari5403 2 жыл бұрын
අදත් ආව රෙහාන්ගෙ සිංදුව අහල යන්න...ඒක පට්ට ලස්සනයි වගේම..ලස්සන තේරුමක් තියනව ...👍👍👍❤❤❤
@-ND5943
@-ND5943 2 жыл бұрын
#බණ්ඩා ගැන නම් සෑහෙන දුක හිතුනා.. #සරණි ගැන පොඩි හරි අදහසක් හිතේ තියෙන්න ඇති කියලා මයි හිතෙන්නේ එදා ඉදන් ❤️🥺 #ඒත් සරණි රෙහාන්ට ඇත්තටම ආදරය කරපු නිසා එයාගේ සතුටට ඉඩ දෙන්න ඇති. #එහෙම උනත් නැතත් ආයෙත් කියන්න තියෙන්නේ #ටෙලි කතාවකට උනත් ඇත්ත සමාජේ සහෝදරකම් වලටත් වඩා ඒ යාළුකම එක්ක තිබ්බ බැඳීම මාරම ලස්සනයි❤️ හරිම ආදරණීයයි ❤️🙏
@kapilaanuruddika1369
@kapilaanuruddika1369 2 жыл бұрын
බංඩගෙ ඒ හිනාව දැකල හිනාවක් ගියේ නැත්නම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ....❤️
@m.s.1019
@m.s.1019 2 жыл бұрын
😆😆😆🤣🤣
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
බණ්ඩා නිදානයක බූතයෙක් වගේ
@sriyanifrenando554
@sriyanifrenando554 2 жыл бұрын
අනේ මට බන්ඩා ගැන මාරම දුකක් දැනුනේ ..මේ වෙඩිම කරන්න බන්ඩාගේ උනන්දුව කට්ට කෑම බලන්නකෝ...එක දැකලා එයා සතුටු උනේ දැන් මලත් කමක් නෑ වගේ..බන්ඩට වෙන සම්මානයක් එකට දෙන්න ඕනේ..ලස්සනය් වෙඩිම
@nilminigunawardana7130
@nilminigunawardana7130 2 жыл бұрын
What a beautiful couple. What a beautiful voice. What a beautiful song sung by Uddika. What a mesmerising smile of Dusheni. What a beauty. What a beautiful teledrama. What a devoted friend. What a wonderful Paradige team. 😉
@chandaniboralassa846
@chandaniboralassa846 2 жыл бұрын
බන්ඩගේ හිතට මොනතරම් සතුටක් සැනසිමක් දැනෙන්න ඇද්ද මොනතරමි බාදකවලට මුන දුන්නද සරනි මෙි තැනට ගෙන්න ❤️
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 жыл бұрын
මෙතෙක් කාලෙකට බලපු dramasවලින් දැකපු ලස්සනම/හොදම veding එක මේක 🥰 පාරදිගේ drama එකේ මන්නම් වැඩ්පුරම ආසකරේ රෙහාන්&සරනිගෙ weding එක බලන්න Mr,sadda&shiva ඔයාල දෙන්නම් සුපිරියටම weding එක අපට බලන්න දුන්නට ගොඩක් පින් 🙏🙏🙏❤️
@m.s.1019
@m.s.1019 2 жыл бұрын
😆🤣
@ruchihansika9943
@ruchihansika9943 2 жыл бұрын
අනේ මෙච්චර දවසක් බලන් ඉදපු wedding එක මෙච්චර ලස්සනට දෙයි කියලා හිතුවෙ නෑ. හරිම ලස්සනයි අපේ couple එක😍😍 කොච්චර සතුටින් බැලුවත් බණ්ඩා නිසා ඇහැට කදුලක් ආවා🥺 සැබෑ යාලුකම බණ්ඩා❤
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 2 жыл бұрын
හරිම ලස්සනයි. ගොඩක් නාට්‍යවල film වල wedding එකක්‌ තියෙන්නෙ බොහොම පොඩි ජවනිකාවක් විතරයි. ඒත් පාර දිගේ wedding එකක්ම පෙන්නුවා. රසිකයින්ගේ රසාස්වාදය වෙනුවෙන් කැපකිරීම් කරපු ඔබ සියලු දෙනාටම බොහොම පින්. ඔබ සියලු දෙනාගෙන් ඉදිරියටත් රසිකයන් වන අපි හොඳ නිර්මාණ බලාපොරොත්තු වෙනවා . ආදරේ පාරදිගේ ටෙලිනාට්‍යයේ හැමෝටම ❤❤
@vindya449
@vindya449 2 жыл бұрын
බන්ඩා කියන්නෙ මාර දැවැන්ත චරිතයක්. 💖 කුසල් ආයියාට හරියනම සම්මානෙ එයාට දිගටම ලැබෙන්න ඔනා.
@Nissansala-mf2tv
@Nissansala-mf2tv 2 жыл бұрын
උද්දික ප්‍රේමරත්නනම්.ආදරණීය කලාකරුවානෙනි..නුබ මිල කල නොහැකිමැණිකක්ය..
@FactTube10-e8l
@FactTube10-e8l 2 жыл бұрын
ඇත්තටම උද්දික සින්දු කියද්දි බානුලා පොඩි ලමයි 😹😹❤️
@beautifulwarrior6101
@beautifulwarrior6101 2 жыл бұрын
එකනම් මටත් හිතුනා
@FactTube10-e8l
@FactTube10-e8l 2 жыл бұрын
@@beautifulwarrior6101 horizon ❤️
@sheharamanuthmi
@sheharamanuthmi 2 жыл бұрын
හප්පේ සින්දු කියන්න බෑලු රෙහාන්ට😄😄😍😍
@kathikathi426
@kathikathi426 2 жыл бұрын
Wow super voice 😍😍.
@dmshiromi5278
@dmshiromi5278 2 жыл бұрын
Owwww ekana oya keiyannako🤣🤣🤣🤣🤣🤣
@-ND5943
@-ND5943 2 жыл бұрын
අද නම් #එකම කොටස දෙතුන් පාරක් බලනවා ❤️😌 එහෙම අය තව ඉන්නවද ❤️😊
@himansaranasinghe9406
@himansaranasinghe9406 2 жыл бұрын
🧡😘
@thanujalumbini1407
@thanujalumbini1407 2 жыл бұрын
නෑ 🤗😂
@sesathminnada7135
@sesathminnada7135 2 жыл бұрын
මං
@kusalupamal7261
@kusalupamal7261 2 жыл бұрын
පුකෙ අමාරුවද😅💔
@-ND5943
@-ND5943 2 жыл бұрын
@@himansaranasinghe9406 😘
@subadrarathnayake
@subadrarathnayake 2 жыл бұрын
සුන්දර සෙනෙහසක මල් පල ගැන්වීම හරිම රසවත්.💖💖💖💖
@lankansri6650
@lankansri6650 2 жыл бұрын
උද්දිකගේ සින්දුව මාර ලස්සනඊ 🥰🥰මනමාල ජෝඩුව මාර ලස්සනඊ ♥️♥️
@nilathimallika1788
@nilathimallika1788 2 жыл бұрын
වෙඩින් එක හරිම ලස්සනයි තාත්විකයි....ඇත්තම එකක් වගෙ.....බංඩා පව් ඇස දෙකට කදුල ආවා හිනාවට.......රගපානවා නෙවෙි හැමොම ජිවත් වෙනවා...හරිම ලසසනයි.....නානාගෙ ගෙදර තමා සුපිරි😂
@tharanamathotagamaralalage2583
@tharanamathotagamaralalage2583 2 жыл бұрын
බන්ඩෙගේ හිනාව හරිම තාත්විකයි 😍😍 , අද නම් සිරාවටම දුක හිතුනා 🥲🥲
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
බණ්ඩා නිදානයක බූතයෙක් වගේ
@fathimafathima504
@fathimafathima504 2 жыл бұрын
පාරදිගේ කිවුවට,සුපිරිම කපල් එක ඉතාමත් අසිරිමත් ,බන්ඩා නම් හරි ම පවු ❤❤️❤👍👍👍
@samanthadealwis6283
@samanthadealwis6283 2 жыл бұрын
භානුලා නිසයි වෙඩින් එක Colourful උනේ. රෙහාන් ගේ voice එකත් මරු. මිල්ටන් ගේ වගේමයි 💞 .හොඳට වියදම් කරනවා සුවර්ණවාහිණී මේ ටෙලි ඩ්‍රාමා එකට. 💞
@sithsara4836
@sithsara4836 2 жыл бұрын
මට හිතුනෙ ඒ සිංදුව කිව්වෙ උද්දික නෙමෙයි, හඬ කැවීමක්!
@samanthadealwis6283
@samanthadealwis6283 2 жыл бұрын
@@sithsara4836 උද්දිකටත් ලස්සනට sing කරන්න පුලුවන්. එයාගේ voice එකත් හරිම නිවුනු එකක්.
@piumithushari6922
@piumithushari6922 2 жыл бұрын
@@sithsara4836 උද්දික මුලින්ම ගායකයෙක් ...පස්සෙ තමයි රඟපාන්න ආවෙ
@sithsara4836
@sithsara4836 2 жыл бұрын
@@piumithushari6922 එහෙනම් සුපිරි ගායනයක්
@ThpawaninethsaraliyanageThpawa
@ThpawaninethsaraliyanageThpawa 2 жыл бұрын
මට නිකමට හිතෙනවා බන්ඩාගෙ හිතෙ බන්ටි ගැන අදහසක් තිබුනාද කියලාත් 😊😊
@piumithushari6922
@piumithushari6922 2 жыл бұрын
තිබුනා
@ayeshakavindi2306
@ayeshakavindi2306 2 жыл бұрын
රෙහාන් ඔයාගේ සින්දුව හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@nimalkarunanayake3832
@nimalkarunanayake3832 2 жыл бұрын
Harima lassani magepriyatama actar
@madushikaasanthi1157
@madushikaasanthi1157 2 жыл бұрын
මහ මෙරක් තරම් කියා ගත නොහැකි වූ බන්ඩගෙ ඒ ආදරේ ..♥️♥️යාලු කමෙන් සගව ගත්තා
@suwrnalathagood1825
@suwrnalathagood1825 2 жыл бұрын
මාරම ලස්සනයි බුදු සරනයි පරිිස්සමට ඉන්න සියලුම දේනා
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 2 жыл бұрын
අනේ අර අහිංසකයා පැත්තකට වෙලා බලන් ඉන්න විදිහ❤😞😞😞😍😘😘😘😘
@m.s.1019
@m.s.1019 2 жыл бұрын
😆😆🤣🤣
@seyaranilnethu697
@seyaranilnethu697 Жыл бұрын
මම මේ කතාව එක දවසක් දැක්කෙ ගිය සතියෙ.ආස හිතුන නිසා පලවෙනි කොටසෙ ඉදන් බලන්න ගත්ත.දවස් තුනෙන් කොටස් මේ වෙනකන් බැලුව.රෑ බලන්න ගත්තම පාන්දර වෙනව තේරෙන්නැහැ.ඒ තරම් ලස්සනයි .ආසාවෙන්ම බලපු නිර්මානයක්.අද උද්දික අයියගෙ සිංදුවත් එක්ක තවත් ලස්සන උනා කතාව.සියලුම දෙනාට තෙරුවන් සරණයි ,
@tharanamathotagamaralalage2583
@tharanamathotagamaralalage2583 2 жыл бұрын
අද කොටසත් මරු 😍 , රෙහාන්ගේ සින්දුව මාරම ලස්සනයි , ගයාන්ගේ සින්දුවත් පට්ටම ලස්සනයි 😍😍😍 , අනේ අද නම් දුකත් හිතුනා , බණ්ඩේ ගේ යාලු කම අද තමා හිතටම දැනුනේ 🖤 , බණ්ඩේ wedding එක ඉවර වෙනකම්ම එලියේ නේ හිටියේ 🥲 , තම යෙහෙළියගේ විවාහය වෙනුවෙන් කාපු කට්ට සුපිරි , අන්තිමට බණ්ඩේ දාන ඒ හිනාව අර බිත්තියට හේත්තු වෙලා , අනේ මට නම් දුකත් හිතුනා 🥲 , සැබෑ යාලුකමේ සංකේතය " බණ්ඩේ " 😍😍, බණ්ඩේ වගේ යාලුවෙක් ඇත්ත ජීවීතේ අපිටත් හිටියා නම් අපිටත් හරියාවී 😁😁 , බණ්ඩෝ උබටත් හොද කලදසාවක් යනෝ අනිවාරෙන්ම 😍❤️🔥 , බණ්ඩා ඇතුලු පාර දිගේ සෙට් එකටම ජය 😍😍🥳😘
@jeevanandhu354
@jeevanandhu354 2 жыл бұрын
අනේ බණ්ඩා🥲 . බණ්ඩාගේ හිනාව 😍😍😍😍😍😍😍.බන්ටිට පුදුම ආදරයක් තියෙන්නේ . මාටියා මොන මගුලක්ද අන්තිම මොහොතේ කෙරුවේ ,රෙහාන් ගැන දොඩවල .
@hiruni1326
@hiruni1326 2 жыл бұрын
කතාවෙ හැටියට ...පොඩි කාලෙ ඉඳන්ම එකට හිටපු යාලුවගෙ...හැම දුකේදි සැපේදි ලඟින් හිටපු යාලුවගේ ජීවිතේ වටිනම දවසත් එයා වෙනුවෙන්ම කැප කරලා ඈත ඉඳන් බලන් හිටිය බන්ඩා ගැන මාර දුකක් දැනුනා...❤..ඇත්ත ජීවිතේ අඩු කෙසේවෙතත් ... කතාවකින් හරි මේ වගේ යාලුවෙක් දකින්න ලැබීම සතුටක් ❤❤❤
@dilansmiusic312
@dilansmiusic312 2 жыл бұрын
මාටියගේ වචන ටික අනුන්ගේ පවුල් වලට ඇගිලි ගහන උන්ට උපහාරයක්ම වේවා 🙏🙏
@ashanganirajapaksha9777
@ashanganirajapaksha9777 2 жыл бұрын
බංඩගෙ ආදරේ...හැමදේම දරාගෙන සරණිව සතුටු කරනවා....
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
බණ්ඩා නිදානයක බූතයෙක් වගේ
@imashaseumini6533
@imashaseumini6533 2 жыл бұрын
රෙහාන් ගේ සිංදුව නම් මාර ලස්සනයි හිත ඇදිලා ඇදිල ගියා ඒ සිංදුවට ❤️❤️🥺🥺
@suhadhanisuhadhani1681
@suhadhanisuhadhani1681 2 жыл бұрын
Wowww eka lasaane
Paara Dige || Episode 359 || පාර දිගේ  ||  07th October 2022
20:35
Swarnavahini TV - Live
Рет қаралды 1,2 МЛН
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 1,8 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 50 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 17 МЛН
🤍11.11 & 17.11 Celebrating our bdays together 🤍
6:53
Sajitha Anthony
Рет қаралды 155 М.
Paara Dige Episode 161 || පාර දිගේ  || 31st December 2021
20:18
Hitha Illana Tharu || හිත ඉල්ලන තරු || 2021-11-07
2:01:53
Swarnavahini TV - Live
Рет қаралды 1 МЛН
Paara Dige || Episode 412 || පාර දිගේ  || 21st December 2022
20:43
Kadira Divyaraja Full Movie
1:58:54
Kadira Divyaraja
Рет қаралды 821 М.