Paara Dige || Episode 470 || පාර දිගේ || 13th March 2023

  Рет қаралды 993,605

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Paara Dige || පාර දිගේ
Credits:
Script Writer - Buddhika Semasinghe
Director - Jayaprakash Sivagurunathan
Producer - Chamara Samarawickrama
Musician - Indurwa Sooriyabandara
Ananda Athukorala
Sena Gunawardana
Roshan Pilapitiya as Nanayakkara
Thushan Kothalawala
Kishu Gomes
Sachin Chathuranga
Gayan Gunawardana
Uddika Premarathne as Aluvihare
Kusal Maduranga as Banda
Nilu Tanasha
Nilu Tanasha as Wathsala
Malkanthi Jayasinghe
Nithya Devindi
Kanchanamala Mahawithana
Swapna Sithara as Manavee
Dusheni Miurangi de Silva as Banti
Gayathri Dias
Piumi Srinayaka as Rukshana
Sapna Padukka
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #Paara_Dige

Пікірлер: 928
@thakshilaudayangani3055
@thakshilaudayangani3055 Жыл бұрын
බණ්ඩා අගුලානෙදි දැක්කත් හිත පිරෙනවා.ආදරෙයි බන්ඩො ❤️
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
අනේ ඔව්
@Addict-vy4ku
@Addict-vy4ku Жыл бұрын
Oya agulaneda
@nadeetharangaa1405
@nadeetharangaa1405 Жыл бұрын
හිතට දැනුන අාදරයක් වෙනුවෙන් ගැහැණියකට කරන්න බැරි දෙයක් නොමැති බව ටුටූගේ මේ වෙනස් වීම මොනවට පෙන්නුම් කරනවා💞
@harshibogahawatha7909
@harshibogahawatha7909 Жыл бұрын
Ttu pau ne
@rajakarunalilani6541
@rajakarunalilani6541 Жыл бұрын
@ruchiras.perera
@ruchiras.perera Жыл бұрын
😭
@Dhenukasandakalum
@Dhenukasandakalum Жыл бұрын
👍👍
@lankarecipe
@lankarecipe Жыл бұрын
❤❤
@pudumakatha69
@pudumakatha69 Жыл бұрын
කොටස් 470ම පොන් එකෙන් බලපු කට්ටිය කොයි මන් වගේ🙋🙋🙋
@rekhamegodagedara913
@rekhamegodagedara913 Жыл бұрын
🦌
@sinhalen8293
@sinhalen8293 Жыл бұрын
Ennawo
@subashanisuba866
@subashanisuba866 Жыл бұрын
Mat ehemai
@chamillakmal9301
@chamillakmal9301 Жыл бұрын
මමත් පෝන් එකෙන් බැලුවෙ නැ tv එකෙන් 😂
@denethvihanga9026
@denethvihanga9026 Жыл бұрын
🖐️🖐️
@Harininawanjana96
@Harininawanjana96 Жыл бұрын
වෙන්ස් වෙන්න කියලා ලෝකේ නැති බන කියලා , වෙනස් වුනාට පස්සේ පරන කෙනාවම හංවඩු ගහ්නවා.. ඕක තමා මිනිස්සු න්ගේ හැටි😔😔😔 .. බන්ඩාගේ වචන ටික 👍👍
@nethuvindi6567
@nethuvindi6567 Жыл бұрын
සරනි ගැන ගොඩක් දුකයි.බොරුවේ විපාක වලට සරනිට මූණ දෙන්න වෙලා.රෙහාන්ට ඇත්ත කතාව කිව්වනම් හිතේ සැනසීම වත් ඉතිරි වෙයි.😔
@rasi9280
@rasi9280 Жыл бұрын
එතකොට කතාව ඉවරවෙනවනෙ
@Nilu..nilu1427
@Nilu..nilu1427 Жыл бұрын
අන්න එකයි කතව උනත් මන් කියන්නේ
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
ඒ වගේද බොරුවෙන් දිනා ගත්තු සල්ලිය් ආදරෙය්😅
@nethuvindi6567
@nethuvindi6567 Жыл бұрын
@@rasi9280 තව ඇදෙනකොට කතාව එපා වෙනවනේ
@බයිලොජික්දාරබයියා
@බයිලොජික්දාරබයියා Жыл бұрын
අදනම් ටුටු ගැන ඇත්තටම දුක හිතුනා...පව්..😞😞😞😞😞😞😞😞
@-Ishara
@-Ishara Жыл бұрын
Ou😔
@malimali7353
@malimali7353 Жыл бұрын
Matath
@raviravindra889
@raviravindra889 Жыл бұрын
Paw adareta wahal wela e kella.
@nadeekamadushani2491
@nadeekamadushani2491 Жыл бұрын
oww😢
@nimashadevindi6429
@nimashadevindi6429 Жыл бұрын
ටුටු ඊගාවට එන්නෙ පොශ් වෙලා ඔන්න බලන්නකො😛
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 Жыл бұрын
සල්ලි වලටම පෙරේත ඩාලින් හොඳ පාඩමක් ඉගෙන ගන්නකල් මම තාම බලන් ඉන්නවා 😡
@thushariwickramasingha6304
@thushariwickramasingha6304 Жыл бұрын
සරනි ගැන සැබෑ දුකකුත් ඩාලින් ගැන අසීමාන්තික කලකිරීමකුත් ඇති උනේ මට විතරද....😥😌
@chamaripeiris8662
@chamaripeiris8662 Жыл бұрын
Matath
@chathurichathuri733
@chathurichathuri733 Жыл бұрын
Matath
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
matath Darling issara idanma salli walata peretha una nisane bandala eyalawa ain kale. Mulma kale idanma salli walata perethakame kagahuwa
@pando6023
@pando6023 Жыл бұрын
Lovely: kzbin.info/www/bejne/gZybm5ZseZJ-h6s
@yenilindrajith2506
@yenilindrajith2506 Жыл бұрын
Thushari lassanai
@nilusewwandi1997
@nilusewwandi1997 Жыл бұрын
ටුටූ පව් අනේ...😢 එයා ඇත්තටම භානුකට ආදරෙයි
@ayomifernando5971
@ayomifernando5971 Жыл бұрын
දැන්වත් බානුක කැමති උනොත් ඇති ටුටුට ..පව් ටුටු ඇත්තටම ආදරෙයි බානුකට ..❤️❤️
@pando6023
@pando6023 Жыл бұрын
Lovely song: kzbin.info/www/bejne/gZybm5ZseZJ-h6s
@chamillakmal9301
@chamillakmal9301 Жыл бұрын
😂😂😂 තව බාගයක් ගේන්න මල්ලි 😂 සෝඩා දෙකක්ම ගේන්න මල්ලි මගේ ගෑණිට එකක් කන්න ඕන කිව්වා 😂
@w.gaskw.gasank353
@w.gaskw.gasank353 Жыл бұрын
Ohelata wikarada tutu pissu maragathayak
@nethmidahamsa2168
@nethmidahamsa2168 Жыл бұрын
ඩාලිං වගේ කිසිම දෙයකින් සෑහීමකට පත් නොවන මළ පෙරේත ගෑණු තාමත් මේ සමාජේ ජීවත් වෙනවා... සරණි ඇත්තටම පව්.
@indranikulathilaka3577
@indranikulathilaka3577 Жыл бұрын
ඩාළිං ගේ උකුනො වහලද ඔච්චර පෙරේත වෙලා ලස්සනට ඉන්න පවුල් ජීවිත කඩන්න එපා බං...
@pando6023
@pando6023 Жыл бұрын
Lovely song: kzbin.info/www/bejne/gZybm5ZseZJ-h6s
@nimashadevindi6429
@nimashadevindi6429 Жыл бұрын
මන්නම් හිතන්නෙ ඩාලින්ටත් දුක හිතෙයි කියල😅
@j.m.dasanayaka5091
@j.m.dasanayaka5091 Жыл бұрын
ගැහැනු ආදරේ වෙනුවෙන් ජීවිතේ ඕනේ අවදානමක් ගන්නවා...එ ආදරේ රැක ගන්න ඕන කැපවීමක් කරනවා...ඒත් පිරිමින්ට ඒක නොතේරෙන එකයි..තේරුම් ගන්න උත්සාහ නොකරන එකයි තමයි කරුමේ....
@tharakaprasanna8629
@tharakaprasanna8629 Жыл бұрын
අනේ ඒ ආදරේ ඉදිරියෙ සරනි අසරණයි 🥺😒 ඩාර්ලින් නම් මහ කිසිම හිතක් පපුවක් නැති ගෑනියෙක් 😒
@ranukashiran1264
@ranukashiran1264 Жыл бұрын
ආදරේ ලග මිනිස්සු කොච්චර අසරණ වෙනදව කියල හොදින්ම මේ කතාවෙ සමහරක් කොටස් වලින් නිරූපණය වෙනව.🥺🥺🥺❤️❤️❤️🥰👍
@nilukanayomi
@nilukanayomi Жыл бұрын
ටුටු පවි
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 Жыл бұрын
Owwww
@samuproduct6526
@samuproduct6526 Жыл бұрын
අනේ ටුටූ...🥺🥺 පවු මිනිස්සු ආදරෙ ලග අසරණ වෙන තරම් 🤔🥺
@Mashii473
@Mashii473 Жыл бұрын
ටුටූ අඩ්ඩෙහ් කියන්න ගිහින් නැවතුනේ 😁 ටුටූව පව් කියලත් හිතෙනවා
@chamindusandawath
@chamindusandawath Жыл бұрын
ටුටුවා පවු කියල හිතෙන්නෙ මට විතරද ❤️
@sparrowhawk4036
@sparrowhawk4036 Жыл бұрын
ඔව්,බොට විතරයි
@Ilusha_Widhanapathirana
@Ilusha_Widhanapathirana Жыл бұрын
Eath attatama ema gon
@w.gaskw.gasank353
@w.gaskw.gasank353 Жыл бұрын
Moda gani tutu
@kuwaitcity6720
@kuwaitcity6720 Жыл бұрын
මටත් හිතුනා
@h.vijayanandahanduwala1257
@h.vijayanandahanduwala1257 Жыл бұрын
Paw.e widihata lassanay
@asankaroshan3521
@asankaroshan3521 Жыл бұрын
බන්ඩා කොච්චර හොද උනත් හොද එකා මනුස්සකමට තාමායි මම කැමති ❤️👍
@roshinilakmali8280
@roshinilakmali8280 Жыл бұрын
Banda lassani sudu adumata
@snowgirlbabyboy1213
@snowgirlbabyboy1213 Жыл бұрын
ඩාලිංගෙ මූන කට සමතලා වෙන්න කන හැටි බලන්න ආස මන් විතරද 😉
@milansathsaramilansathsara4152
@milansathsaramilansathsara4152 Жыл бұрын
Mamath asai
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 Жыл бұрын
අපිත් කැමතියි
@hansaniihansanii4969
@hansaniihansanii4969 Жыл бұрын
.මත් අසයි අයියෝ.ඉක්මනින් එකිට ගහන සීන් එකක් එන්නෙ නැහැනි අප්ප.ඩලින්. පෙන්න බෑ .මට නම්
@tinaelandari2463
@tinaelandari2463 Жыл бұрын
බලාගෙන මයි ඉන්නේ මමනමි
@life90945
@life90945 Жыл бұрын
Darling newei Sarani muna kata samathala wenda Kanda one karana boruwalata.
@nisanshala9832
@nisanshala9832 Жыл бұрын
පව් සරණී..😔😥කොහොම උනත් මහත්තයාත් ඕනී ඩාලින් අක්කාගේන් බේරෙන්නත් ඔනී..😔
@shaviniabhimani278
@shaviniabhimani278 Жыл бұрын
අපි අපේ ආදරේ කරන අය කැමති කියල හිතන මොන දේ කරත්,ඒ හිත්වලට අපි දැනෙන්නේ නැත්නම් ඒක ඒ අයට විහිලුවක්,කරදරයක් විතරයි🥲🥺🥺
@rashmisuboda4795
@rashmisuboda4795 Жыл бұрын
Ou banda kiwa de attha eyalata ona widihata api wenas una Eth eyala ayeth kalin kena wama balporoththu wenawa Harimam manasika wadayak. 🥺 qutex tikk wath ganne naha dan eyala akamthy nisa. Eth labena deyak na duka withry Ada nam banda kiypu e kathawa hadawatha tama danuna 🙏🥺
@ap-xh5rh
@ap-xh5rh Жыл бұрын
ටුටූ පව් කීලා හිතෙනවා.😑😑😔😔
@chamilanipriyadarshani6157
@chamilanipriyadarshani6157 Жыл бұрын
පව් ටුටූ, හිත පිච්චිලා යනවා.☹️☹️😭😭😭
@prasadsadaruwan2746
@prasadsadaruwan2746 Жыл бұрын
බන්ඩගේ වචන ටික මිනිස්සුන්ට වෙනස් වෙන්න කියලා වෙනස් උනාම උන්ව හැල්ලු කරනවා❤
@sampathsrilal
@sampathsrilal Жыл бұрын
😍😍
@fathimaswahara8490
@fathimaswahara8490 Жыл бұрын
Ada rate thathewe ehemane,
@yasuniw
@yasuniw Жыл бұрын
True, if people are changing for good it should be valued for the improvements of the society.
@nadeetharangaa1405
@nadeetharangaa1405 Жыл бұрын
අනුමාන කරපු විදිහට අන්තිම තුරුම්පුව කර මාලෙම වුනා😪
@-ND5943
@-ND5943 Жыл бұрын
ඩාලිං confused වෙන්නයි යන්නේ 😂❤️ මංගල මාලය 📿 ❤️
@MediatvSriLanka
@MediatvSriLanka Жыл бұрын
ඩාලින් ආයේ ඒක දෙයි, නැත්නම් ඩාර්ලින්ගෙ මුළු නම්බුවම ලෙෆ්ට් 😊
@amaliperera6045
@amaliperera6045 Жыл бұрын
බන්ටි රෙහාන්ට පනටත් වඩා ආදරෙයි කියලා හිතුනේ මට විතරයි ද 😭😭😍😍😍
@mihidas2434
@mihidas2434 Жыл бұрын
යකාගේ ආදරයක් ඒක.ඇත්තටම ආදරේ කරන කෙනෙකුට මොන පාඩුව උනත් ඔහොම බොරු කරන්න පුළුවන්ද ..?😁😁😁
@melaniegalgalthurge-hj9qk
@melaniegalgalthurge-hj9qk Жыл бұрын
Ou bn ubath minihata boru krhn enam u yai ubawa dala wena ganiyk ekka
@melaniegalgalthurge-hj9qk
@melaniegalgalthurge-hj9qk Жыл бұрын
Yako ada kalee kollek boru krth api pana denna love krth uwa attrinwa mkda boruwa kiyan deta awnka minissu kmthi na ubala me wage biru kra badu walata pau kiyanne ubalth ehami
@melaniegalgalthurge-hj9qk
@melaniegalgalthurge-hj9qk Жыл бұрын
Yako ada kalee kollek boru krth api pana denna love krth uwa attrinwa mkda boruwa kiyan deta awnka minissu kmthi na ubala me wage biru kra badu walata pau kiyanne ubalth ehami
@melaniegalgalthurge-hj9qk
@melaniegalgalthurge-hj9qk Жыл бұрын
Salli nisai me nakiwa meki bande nthm bandwa badinna tibhane
@udenipriyangika1331
@udenipriyangika1331 Жыл бұрын
සරනි ගැන අසිමාන්තික..දුකක් දැනුනේ මට විතරද...අදරේ වෙනුවෙන් කරන්න බැරි දේයක් නැහැ කියලා අද කතාවේ කිප තැනකින්ම පෙනුනා...
@navindiwinshika562
@navindiwinshika562 Жыл бұрын
සරණිගෙ ගවුම අද ලස්සනයි
@itsb2619
@itsb2619 Жыл бұрын
අදනම් සරණි ගැන ෆට්ට දුකය්😥රෙහාන් ට ඇත්ත කිව්වනම් රෙහාන් සමාව දෙයි🥴මොකද මේ බොරුවෙ මුල රෙහාන් ම නිසා
@كوماريعمان
@كوماريعمان Жыл бұрын
දැන්නම් වොල්ගා ලස්සනයි..
@TinaTina-fm7qm
@TinaTina-fm7qm Жыл бұрын
ඩාලිංවඅප්‍රියවෙලා තියෙන්නෙ ,හැමෝම බනින්නෙ ,ඝංඨාර කටක් උනත් ඇත්තටම ලැබිල තියෙන චරිතයට සාධාරණයක් ඉටුකරන නිසා .ඒ චරිතයට සම්පූර්ණයෙන්ම ඇතුල්වෙලා ගහන ගේම සමහර විට මේ කතාවෙ වෙන චරිත වලට වඩා වෙහෙසකාරී මෙහෙයුමක් .මේ වගේ චරිත නිසා මේ Drama එක මේ තරමට ජනප්‍රිය වෙන්නත් එක හේතුවක් ..කොහොම උනත් ඩාලිංගෙ මේ කැප කිරීම අගය කල යුත්තක් .
@achee4673
@achee4673 Жыл бұрын
හිතට දැනෙන්න ආදරේ ලැබෙනවනම් ගැහැණු ඕන කැපකිරීමක් කරනව. ටුටූ හොදම උදාහරණය
@buddikanuwarapaksha5568
@buddikanuwarapaksha5568 Жыл бұрын
ටුටු පව් ගොඩක් දුක හිතුනා 😭😭😭
@w.gaskw.gasank353
@w.gaskw.gasank353 Жыл бұрын
Dukata pun gaha gannawa
@pusithchamalaka1948
@pusithchamalaka1948 Жыл бұрын
කවදාක හරි අන්තිමට භානුට ඉතුරු වෙන්නේ ටුටූව විතරයි..එයාට ටුටූගෙ පිහිට විතරක්ම වෙයි..එච්චර ආදරේකට භානු පයින් ගහන්නේ..ටුටූ පව් ..
@nomorelove1725
@nomorelove1725 Жыл бұрын
අනුන්ට දීපු ගින්න රස්නෙ තමන්ට දැනෙන්නේ තමන්ටත් ගිනි ඇවිලුන දාට විතරයි....🙏☸️✝️🙏
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
පහුගිය සතිය වගේ කිසිම තේරැමකි නැති විදිහට අදින් පටන් ගත්ත සතියත් ⁣ඉවර කරන්න නමා එපෝ 🙏
@s...6657
@s...6657 Жыл бұрын
කොහොම උනත් බානුකය පයින් ගහන්නෙ ආදරේ අතින් ගත්තම පට්ට මැණික් ගලකට...🙄😁😁
@pando6023
@pando6023 Жыл бұрын
Lovely: kzbin.info/www/bejne/gZybm5ZseZJ-h6s
@sharmilakumari3680
@sharmilakumari3680 Жыл бұрын
බානුක love කරන්නෙ අවස්ථාදී විදියට නෙ. මානවීට ලව් කරා නානාට කෙලවන්න ඕනෙ හින්දා ආන්‍යා ට ලව් කරා බන්ටිගෙ බොරු ටික ආරක්ෂා කරන්න ඕනෙ හින්දා දැන් ටුටූටත් ලව් කරන්න ගනී සරනිව බේරගන්න ඕනෙ හින්දා 😏
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
@@sharmilakumari3680 ඔව්. ටුටුටත් ලව් කරන්න ගන්න වා
@lahirusahan5125
@lahirusahan5125 Жыл бұрын
ආදරේ කියන්නෙ ජීවිතේම නෙමෙයි. ආදරේ උපරිම කරල ජීවිතේ විනාශ කරගත්ත මිනිස්සු ඕන තරම්.
@shanikaaberathna9078
@shanikaaberathna9078 Жыл бұрын
එක්කෙනෙක් විතරක් ආදරේ කරාට ආදරයක් සම්පූර්ණ වෙන්නෙ නෑ....
@erandhiabeynayake8216
@erandhiabeynayake8216 Жыл бұрын
ආදරේ කියන්නේ සෙලවෙන මනසට😁
@sankaudaya341
@sankaudaya341 Жыл бұрын
ඩාලිං චරිතය නියමෙට රඟපානවා...
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
බන්ටිගෙ මාලෙ බණ්ඩා ආපහු ගෙනත් දෙනවා බන්ටිට.බන්ටිගෙ හැමදේම රැකපු කොල්ලො සෙට් එකක් ඉන්නවා.👍
@lakshanisulochana5612
@lakshanisulochana5612 Жыл бұрын
මටත් හිතුනා ඒකම.
@pathmaherath
@pathmaherath Жыл бұрын
අනිවාර්යයෙන්ම
@dreamiknow8534
@dreamiknow8534 Жыл бұрын
මම හිතන්නෙ නැ
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
Tutu genath deida danneth ne
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
@@jayakodyarachchilagevindan6283 එහෙමත් හිතන්න පුලුවන්.
@TechwithDineth
@TechwithDineth Жыл бұрын
බන්ටි ගැන දුක හිතෙන කවුරුත් නැද්ද 🥺🥺😖
@umalisenavirathna6623
@umalisenavirathna6623 Жыл бұрын
Naha 🤨
@diliniranathunga9439
@diliniranathunga9439 Жыл бұрын
නෑ.
@Abzd3457
@Abzd3457 Жыл бұрын
Kohethma na😌
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
Tutu genai duka
@sulakshinimeshakumari861
@sulakshinimeshakumari861 Жыл бұрын
Nathoooo 😂
@harshakeselgaswita9157
@harshakeselgaswita9157 Жыл бұрын
ජීවිතේ එන ඕනිම ප්‍රශ්නයකදි බංටි වගේ අඩියක් ආපස්සට ගන්න එක පුරුද්දක් කරගන්න ඕනි කවුරුත් 🌹🌹🌹
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
කතාව දවසින් දවස බලන්න ආස හිතෙනවා මිසක් එපා වෙන් නෑ හැම කෙනාම තමන්ට ලැබිලා තියෙන චරිතයට උපරිම සාධාරණයක් කරනවා Super
@rathnayake.43
@rathnayake.43 Жыл бұрын
අපෝ දැන් නම් මේ ඩාලිංගෙ චරිතය අයින් කරන්න කාලය ඇවිල්ල නැතිනම් මේ කතාව එපාවෙනව
@nasar195
@nasar195 Жыл бұрын
Waste case
@lakshmiekulatilleke1073
@lakshmiekulatilleke1073 Жыл бұрын
Not only Darlin Nanayakkara family too.Wrie them off.
@harithsaliya3992
@harithsaliya3992 Жыл бұрын
Katha karanakota epa wenawa
@jasinthasudasingh1894
@jasinthasudasingh1894 Жыл бұрын
ඇත්තම බලන්න අප්පිරියයි...එපා වෙනවා ... මුළු කතාවම ...
@cresenshiyaroshani8053
@cresenshiyaroshani8053 Жыл бұрын
Ow eka nam aththa.epa wenawa hakara kata
@shreelanka8736
@shreelanka8736 Жыл бұрын
ගොඩක් දුක හිතුනා පවු බන්ටි 😭😭
@dilinidehansa9974
@dilinidehansa9974 Жыл бұрын
බන්ඩා බානුට දුන්න උපදෙස් ලස්සනයි ❤️
@niroshapriyangani9455
@niroshapriyangani9455 Жыл бұрын
ඩාලින්ගෙ කරැමෙ සරණිගෙ කරමාලෙ ලියවෙන්න වුනත් බැරි නෑ.😁😀
@raviravindra889
@raviravindra889 Жыл бұрын
Ow maale aaye kella athata labenna oney hodin ho narakin.
@yasuniw
@yasuniw Жыл бұрын
True, what a cruel women, she should get caught for this😡Poor Sarani ; even after paying Rehan’s money, this money sucking witch coming after her😮
@dhammikawitharana2672
@dhammikawitharana2672 Жыл бұрын
එහෙම හරි ටුටූ ඇඳුම වෙනස් කරපු එක නම් ලොකු දෙයක්.
@pathmaherath
@pathmaherath Жыл бұрын
සරනි රෙහාන්ට ඇත්ත කීවනමිි රෙහාන් ඩාලිංට සල්ලි දෙනවා රෙහාන් ඒතරමටම සරනිට ආදරෙයි
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
සරනි රෙහාන්ට් ඇත්ත කිව්වොත් සරණි ඩාර්ලින්ට සල්ලි දෙන්න ඕනේ නෑ. මොකද ඔහොම සල්ලි දෙන්නේ රෙහාන් දැන ගනියි කියලානේ
@kumarikuwait2359
@kumarikuwait2359 Жыл бұрын
@@udeshikachathurangani5928 අනිවාර්යයෙන්
@dammikadammika6524
@dammikadammika6524 Жыл бұрын
සරනි මහත්තයට ගොඩක් ආදරෙයි .❤️❤️❤️ එයා හැමදේම කරන්නෙ මහත්තයා නැති වෙයි කියලා බයට. මොනවා උනත් ඒ දෙන්නව නම් වෙන් කරන්න එපා. ඒ දෙන්නා හරි ආදරෙන් ඉන්නවා❤️❤️❤️
@majjasl4258
@majjasl4258 Жыл бұрын
ඒක ඇත්ත.
@sathushi
@sathushi Жыл бұрын
අනේ සරනි ගැන දුක හිතුනා රෙහාන් සරනිට අරගෙන දිපු මාලේ ඩාලින්ට දුන්නා නේද 🥺🥺 🥺🥺❤️
@ihalaarachchilagedimuthusa7172
@ihalaarachchilagedimuthusa7172 Жыл бұрын
කොච්චර ආදරේ උනත් මේ වෙනකං ඇත්ත නොකීව ඔකීට ඔහොම විය යුතුය.. බොරුවෙන් ජීවත් වන උන්ට ඔහොම දුක් විදින්න වෙනවාමයි..
@madhavijayarathna4057
@madhavijayarathna4057 Жыл бұрын
heei api dennata vitharai ne ehema hithenne..
@Thushara1056
@Thushara1056 Жыл бұрын
අනිවාර්යයෙන් හැමදාම බොරුවෙන් ජීවත් වෙන්න බැහැ
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
Yes
@lotustube9914
@lotustube9914 Жыл бұрын
Anivaryenma
@evelynfernando6357
@evelynfernando6357 Жыл бұрын
සරනි. සෑබැ. ආදරය 👍❤️
@divyanjanit7745
@divyanjanit7745 Жыл бұрын
පව් බන්ටී..ඔය හැමදේම කරන්නේ රෙහාන්ට තියන ආදරේටනේ...ඩාලින් නම් මහ ජරා කුහක,හිතක් පපුවක් නැති ගෑනියෙක්..චරිතේ විතරක් නෙමෙයි නිලියවත් තිත්ත උනා...
@a.n.smusic5362
@a.n.smusic5362 Жыл бұрын
ටුටූ පව් 😑😑 භානුකගෙ නම් ලොකුකම වැඩී ලොකු අතු අල්ලන්න යනවා 😂
@asankaroshan3521
@asankaroshan3521 Жыл бұрын
මෙය සරණිට මටියාට කොල් අරන් කිව්වා නම් ඩ්ලිංව උස්සාන් යායිනේ ඇවිල්ලා 😂😂😂
@AP-pl2sf
@AP-pl2sf Жыл бұрын
එපා වෙනවනම් නොබලා ඉදපන්කෝ comments දදා වැලලෙන්නෙ නැතුව 😂
@lankalanka3824
@lankalanka3824 Жыл бұрын
ඕනම කෙල්ලෙක් ගෙ මගුල් මාලේ කියන්නේ ශරීරයෙන් කොටසක් වගේ🥺
@sankaudaya341
@sankaudaya341 Жыл бұрын
"දැන් ඔයාට කොහොමද?" "මොකක්ද ?" "ඔයාගේ අසනීපේ ගැන අහන්නේ" "ආ ඒක දැන් අඩුයි"😂😂😂 කොහොමද ටිකිරි මොළේ..
@roshanrm5158
@roshanrm5158 Жыл бұрын
Den oyata honday da. “Mokakda hontha”
@pathumprabath8901
@pathumprabath8901 Жыл бұрын
ටුටු ගවුමට ගොඩක් ලස්සනයි 🥰
@resikapriyanthi464
@resikapriyanthi464 Жыл бұрын
සරනිට මොනවටත් වැඩිය වටින්නෙ රෙහාන්වයි...පවු...කවුරු කඩාකප්පල් කරන්න හැදුවත්..රෙහාන් ඒක තෙරුම් ගත්තදාට ..සරනිට තවත් ආදරෙයි ...
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Ehema unoth hodayi neda
@hasithalakmal2334
@hasithalakmal2334 Жыл бұрын
කාටවත් හරියනවට අකමැති මිනිස්සු ඇත්ත ජිවිතේ ඕනිම තරම් ඉන්නවා 😂
@itsb2619
@itsb2619 Жыл бұрын
ඉදිරියේදී ඩාර්ලිං මොනා කරය්ද,ඩාර්ලිං ට මොනා වෙයිද☺️
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
ටුටු නම් පව් කියලා හිතුනා ❤️😔
@nishtv797
@nishtv797 Жыл бұрын
මෙන්න "ඩාලිං" මේ දැන් අගුලානෙන් පිටත් උනා... සරණි හරිනේ... 🤣🤣👍
@nilu21a52
@nilu21a52 Жыл бұрын
මාලෙත් අරන් යද්දි ඩාලින් මැරෙයි හදිස්සියෙම.මාලෙ ආපහු සරනිට ලැබෙයි.ගින්දර දීල ලාබ ප්‍රයෝජන ගන්න හොද නැ.කතාවක් උනත් ආනිසංස පෙන්නල දෙන්න ඕනි එහෙම.
@nishtv797
@nishtv797 Жыл бұрын
@@nilu21a52 ඔව් ඒක ඇත්ත. මේ කතාවෙ ඉන්න බොරුවෙන්, වංචාවෙන් යටින් ගේම් දෙන සෙට් එකටම, ඒ දේවල් කරලා ජීවිතේට කිසිම වටිනාකමක් ලැබෙන්නෙ නැහැ කියන පණිවිඩය දෙන්න ඕන. නැත්නම් අපේ රටේ ඒ විදියට ජීවත් වෙන හොරු තවත් ශක්තිමත් වෙනවා. 🤔🤔 සුභ දවසක් වේවා 🙏🙂
@maleeshafarnando9757
@maleeshafarnando9757 Жыл бұрын
මේ විදියට කිසිම අනුකම්පාවක් නැති මිනිස්සු අපි අතරෙත් ඉන්නවා
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 Жыл бұрын
සරණි පව්. 😍😍😍. ආදරය රැක ගන්න ඕන දෙයක් කරයි. බණ්ඩ අඟුලානෙ ඉන්නව දකින එක නම් සතුටුයි .
@thariduayesh3314
@thariduayesh3314 Жыл бұрын
කට වචාල් බෙලෙක් කටී නම් අප්පිරියයි, ඩාලිංගෙ ටකරං කටේ සව්න්ඩ් එක අඩු කෙරුවනම් හරි, මේ කටවාචල් හෙරට අමතක නොවෙන්නම ලොකු පාඩමක් එක්ක අවසානයක් දකින්න කැමතියි, කතාව භාර අදාල බලධාරීන්ගෙ ඉල්ලන ඉල්ලීමක්
@දිළිණිරසාංගා
@දිළිණිරසාංගා Жыл бұрын
නාට්‍යය දැන්ම ඉවර කරන්න එපා අයියෝ ....ආසාවෙන් බලන එකම නාට්‍යය ......ආදරෙයි නාට්‍යයේ සෙට් එකටම,💜️💙💕❤️😍
@pando6023
@pando6023 Жыл бұрын
LOvely song: kzbin.info/www/bejne/gZybm5ZseZJ-h6s
@shanuka2000
@shanuka2000 Жыл бұрын
බණ්ඩා මොකක් හරි ජිල්මාට් එකක් දාලා මාලෙ උස්සලා ආයෙත් සරණිට ගෙනත් දෙනවා. ඩාලිංට මාලෙත් නෑ, සල්ලිත් නෑ ☺️
@creations3888
@creations3888 Жыл бұрын
ඩාලින් ගෙදරින් ආවේ එක blouse එකක් ඇදන් අද ඉන්නේ තව blouse එකක් ඇදන් 🤣
@ayesha-lakmali
@ayesha-lakmali Жыл бұрын
ටුටුයි ,බන්ටියි දෙන්නම පව් අනේ.. අදනම් හෙන ගැහුව වගේ හිතට 😢😢😢😢ර්‍ර්
@poornimagamlath7297
@poornimagamlath7297 Жыл бұрын
පුද්ගලයකු ගැන හිතේ තදින්ම ආදරය කිදා බැස්සම ගැහැණියකට ආදරය වෙනුවෙන් කල නොහැක්කක් නෑ..- ටුටූ-😍❤️
@irangabasnayaka8034
@irangabasnayaka8034 Жыл бұрын
ඇත්තටම සරණි පවු. මොන දේ උනත් තමන්ගේ ආදරය රැකගන්න නේද මේ හැම දෙයක්ම කරන්නේ..
@Pubgmobilekillergaming
@Pubgmobilekillergaming Жыл бұрын
අදත් කතාව ලස්සනයි ❤
@-ND5943
@-ND5943 Жыл бұрын
රයිගම් සම්මාන උළෙල වෙනකම් අඳින්න නේද හදන්නේ හොර ගෙඩියෝ ටික ❤️🙈
@sathushi
@sathushi Жыл бұрын
අම්මො එක 🤣🤭
@-ND5943
@-ND5943 Жыл бұрын
@@sathushi ❤️😁
@sriyanimallika3254
@sriyanimallika3254 Жыл бұрын
මටත් හිතුනා
@Salonhair4
@Salonhair4 Жыл бұрын
අපේ ගෙදරට එන උන් ඇයි දන් නැ මේ වගේ ගිෆ්ට් ගේන් නැත්තෙ 😒🖐️
@sureshwarnapura5833
@sureshwarnapura5833 Жыл бұрын
😘😘😘කෝ බලන්න පාර දිගේ කතාව විගහට ඉවර වෙනොට කැමති නැති කට්ටිය 😘😘😘
@mrharrysl5994
@mrharrysl5994 Жыл бұрын
Mn kmthinh
@anurapiyantha
@anurapiyantha Жыл бұрын
Math kemathi nethooo
@priyankap2681
@priyankap2681 Жыл бұрын
👌👌👌👌👌
@asadaruwansadaruwan7157
@asadaruwansadaruwan7157 Жыл бұрын
Kematii ne ikmanata iwarawenawata
@දිළිණිරසාංගා
@දිළිණිරසාංගා Жыл бұрын
අනේ ඉක්මනින් ඉවර කරන්න එපා
@pathmawickramasinghe3943
@pathmawickramasinghe3943 Жыл бұрын
ආදරය ක් නිසා සරණි විදින දුක පවි සරණි
@nisanshala9832
@nisanshala9832 Жыл бұрын
ටුටුවා පව් ඉතිම් ..අද සෝයි කතාව 😥😔
@rajikarasangani740
@rajikarasangani740 Жыл бұрын
පවු සරනි අර කාලකන්නි ඩාලින්ට හොදක් වෙන්න එපා . අනේ බන්ඩෝ ඔය මාලෙ ගෙනත් දෙන්න . ඩාලින් ගෙදරින් ආපු ඇදුම් වෙනස් වුනේ කොහොමද , යනකොට ඔය ඩාලින්ට කරදරයක් ම වේවා .
@Sobithanayanajith
@Sobithanayanajith Жыл бұрын
😂😂
@chaminidesilva283
@chaminidesilva283 Жыл бұрын
තොපි වගෙ උන් එක්ක ආයෙ ගෝටා ජනාධිපති වෙනවා
@ahmedram7542
@ahmedram7542 Жыл бұрын
ආදරය කුතුහලය උතුරන්න..තියනවා හරිම...ආදරනිය චරිත ගොඩාක් ...
@roshanmadumal7358
@roshanmadumal7358 Жыл бұрын
හොද වෙලාවට මේක කතාවක් උනේ.. නැත්නම්..මම ගිහින් අර...ඩාලින්ව මරනව 🥲
@nadeetharangaa1405
@nadeetharangaa1405 Жыл бұрын
භාණුකත් කවදාහරි ටුටූගේ අැතුලේ ඉන්න කෙනාට අාදරේ කරන්න පටන් ගනීවිද😇
@nisalsalindha9305
@nisalsalindha9305 Жыл бұрын
Hmmmmm wei wage
@nisalsalindha9305
@nisalsalindha9305 Жыл бұрын
අපට ඔන කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් ඒත් එ කෙනා අපට කැමති නැති උනත් ආදරෙ කරන්න එපා කියන්න බෑ මොකද ඒක එයාගේ කැමැත්ත
@yasintharanathunga9176
@yasintharanathunga9176 Жыл бұрын
සම්මාන ගත්තාට පස්සේ කතාව එක තැන පල් වෙනවා බොරු එක තැන අහුවෙන්නේ නෑ බන්ඩා ආව කියන්නේ තමයි බොරු මවනවා දැන් 😡😡😡🤦🤦
@s...6657
@s...6657 Жыл бұрын
සතිය පටන් ගන්න කොට අපි හිතනව ලියන එකා මේ සතියෙන සුපිරි බෝම්බ ටිකක් එක්ක ලියල කියල...අන්තිමට පුස්..අපි ආණ්ඩුවටවත් මෙච්චර රැවටෙන් නෑ..😂
@kanchanarathnayake6348
@kanchanarathnayake6348 Жыл бұрын
Kathhawa attha
@Ashigamage04
@Ashigamage04 Жыл бұрын
Eka nam aththa kthwa..හැමසතියේම මොකක් හරි ලොකු දෙයක් වෙයි කියල හිතුවට කිසිම දෙයක් නෑ එකම තැන😂
@beautystudio495
@beautystudio495 Жыл бұрын
පාර දිගේ..💟💟💟💟
@rannyranny2579
@rannyranny2579 Жыл бұрын
සරනි. ගැන.ගොඩක්.දුකයි.ඩාලින්.ඉන්න.දෙන්නෙමනැ සරනිට
@thakshilajeewanthi2621
@thakshilajeewanthi2621 Жыл бұрын
අනේ ටුටූ පව් 😥❤️
@hailaa4912
@hailaa4912 Жыл бұрын
මාලේ දුන්නට යලිසරනිටම ලැබෙියි බංඩා දැනගත්ත ගමන් උස්සනවා මාලේ
@asirimudalige931
@asirimudalige931 Жыл бұрын
මේ කතාවේ සරනි ඇතුලු බොරු කරන් උන්ගේ බොරු මාට්ටු වෙලා මේ කතාව ඉවර වෙන්න ඕනා.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@user-xtra
@user-xtra Жыл бұрын
ටුටූ පවු ඔයා එන්න අපෙ ගෙදර ❤😂
@sirirathanahimi6411
@sirirathanahimi6411 Жыл бұрын
අඩේ
@user-xtra
@user-xtra Жыл бұрын
@@sirirathanahimi6411 😃
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
අඩේ
@user-xtra
@user-xtra Жыл бұрын
@@madusanjana7855 😀
@lalinkawk
@lalinkawk Жыл бұрын
Sirawatama da..podi malli 😂🤣
@Thushara1056
@Thushara1056 Жыл бұрын
සරණිට හොද වැඩේ හැමදාම බොරුව දිනන්න බැහැ 🤣🤣🤣🤣🤣
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@projecthublifeincode
@projecthublifeincode Жыл бұрын
Comment බලලා කතාව ලියනවද කොහෙද 😅😂
@s.aperera2558
@s.aperera2558 Жыл бұрын
ඩාලින් වගේ අමන ගැහැණු ඇත්තටම ඉන්නවා ඩාලින්ව අප්‍රසන්නයි.
@nayanamaddegoda5914
@nayanamaddegoda5914 Жыл бұрын
මේ කතාවේ තිබුණු එකම remind a අවස්ථාව ,,,,,,,,,,,,,,සරණි මාලෙ දෙන්න යන වෙලාවෙ,,,,,,,,,,,,
@hiru6353
@hiru6353 Жыл бұрын
Saranige wedding ekata kalin dawase re Saranita mathak wena kotasak thibuna neda dear?
@manishashehani
@manishashehani Жыл бұрын
ඒ උනාට ටුටූ පව්...🥺💔
@thileedoni117
@thileedoni117 Жыл бұрын
ටුටූ පව් ☹️ ටුටූව යූස් කරයිද දන්නේ නෑ බන්ඩා ඩාලිං ට ගේමක් දෙන්න
@kelumsanjeewa4118
@kelumsanjeewa4118 Жыл бұрын
ගයාන් අයියා ඔයා ගෙ අලුත් සින්දු ව නියම😊💔
@thaksilamadampe7562
@thaksilamadampe7562 Жыл бұрын
මේකතාවෙ මටනම් පේන්න බැරි චරිතෙ තමයි ඩාලිං සල්ලි සල්ලි සල්ලි මේ ගෑනිට මනුස්සකම කියලා දෙයක් ගෑවිලාවත් නැ
Paara Dige || Episode 471 || පාර දිගේ || 14th March 2023
20:49
Paara Dige || Episode 474 || පාර දිගේ || 17th March 2023
21:06
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 153 МЛН
Paara Dige || Episode 472 || පාර දිගේ || 15th March 2023
20:45
Lakai Sikai - Kolamba Kollek | ලකයි සිකයි - කොළඹ කොල්ලෙක්
4:38
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН