Paara Dige || Episode 550 "අවසාන කොටස" || පාර දිගේ || 05th July 2023

  Рет қаралды 2,777,263

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 10 000
@swarnavahinitv
@swarnavahinitv Жыл бұрын
මෙතෙක් කල් අපිත් එක්ක පාරදිගේ ආ ආදරණීය ප්‍රේක්ෂක ඔබට ස්තුතියි ❤
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා Жыл бұрын
💌
@pramodrathnayakermc9314
@pramodrathnayakermc9314 Жыл бұрын
@nimashadulari2292
@nimashadulari2292 Жыл бұрын
❤🙏
@tayanilasanthika9631
@tayanilasanthika9631 Жыл бұрын
ලස්සන අවසානයක් දුන්නට ස්තුතියි
@NewGraphics
@NewGraphics Жыл бұрын
🥰
@yomalbuddima6094
@yomalbuddima6094 Жыл бұрын
බන්ඩා තමා කතාවේ විරයා💪 සහොදරකම,යලු කම කතවෙ පුරවටම කියා දුන්න සුපිරිම චරිතයක්..💖කතවේ හැමොටම අදරෙයි...💖💖💯.
@kavishkaweerasinghe1236
@kavishkaweerasinghe1236 7 ай бұрын
Aniwarenm ❤😊
@Shanifernando9326
@Shanifernando9326 Жыл бұрын
ආසම චරිතෙ බංඬා ❤️😊 හැමෝම ලස්සනට රඟපෑවා.රොෂාන් පිලපිටියගෙ රඟපෑමත් අති විශිෂ්ඨයි ❤️
@chathurikapathirana6993
@chathurikapathirana6993 Жыл бұрын
ඔව්
@damayanthiperera8528
@damayanthiperera8528 Жыл бұрын
මමත් හිතුවෙනෑ රොෂාන්ට මේවගේ චරිත මෙතරම් තාත්විකව රඟපාන්න පුළුවන් කියලා .හරිනම් හොඳම සහායනළුවා සම්මානය ඔහුට ලැබිය යුතුයි.
@gayaniudayakanthi2737
@gayaniudayakanthi2737 Жыл бұрын
❤️❤️❤️
@sahan9289
@sahan9289 Жыл бұрын
ඇනිවාර්‍යෙන් නානා සුපිරි 💥🧡
@kumudupriyanka2700
@kumudupriyanka2700 Жыл бұрын
Ow aka hari
@padmagalkotuwe
@padmagalkotuwe Жыл бұрын
අද දෙවෙනි වතාවටත් කතාව බලල අවසන් කරා.. මම මෙ. කතාව මුල ඉඳල බලන්න පටන් ගත්තෙ සුමති. ටෙලි සම්මාන ය ලැබුනු දා ඉඳල... එදා ඉඳල කතාව ඉදිරි කොටස් ටික පිලිවෙලින් අවසානය තෙක් බලල නැවතත් සුමති සම්මාන ය ලැබුනු දා සිට දෙවෙනි වතාවට බලල අද ඉවර කලා..ඇත්තටම මෙම චරිත ගොන්න. හරිම තාත්වික යි..බලන්න සමහර කොටස් බැලුව වාර ගණන මතක නෑ..හරිම ආදරණීයයි.. හැමෝටම ආදරෙයි..ගොඩක්ම ගොඩක් දුකයි..උද්දික කීව වගේ අපේ හදවතේ සම්මාන ය තමයි ලැබුනෙ..තව සම්මාන ලැබුනත් මදි ඔබලාට..ලස්සන නිර්මාණයක්. ඔබලාට ජයෙන් ජයෙන් ම වේවා🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡..💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@kavishkaweerasinghe1236
@kavishkaweerasinghe1236 7 ай бұрын
Mmth ada 3 weni wathawt bll iwara kla. ❤❤❤😊
@kushi784
@kushi784 5 ай бұрын
මාත් දෙවනි පාරට බලලා අද ඉවර කලා.කොච්චර බැලුවත් එපා වෙන්න නෑ
@sandyaniroshani382
@sandyaniroshani382 Жыл бұрын
රෙහාන්ලා වගේ රියල් පිරිමි හරි අඩුයි.අපිට ලස්සන කතාවක් දෙන්න උපරිම වෙහෙසක් දැරු ඔබ සියලු දෙනාට ස්තූතී❤
@kumarifranando2908
@kumarifranando2908 Жыл бұрын
ලස්සනම ලස්සන ආදරනීය කතාවක් ❤උද්දික,දුශේනි ඇතුලු පාර දිගේ කණ්ඩායමට සුබ පැතුම් 🎉
@vindysanju296
@vindysanju296 Жыл бұрын
මුල ඉදන් අවසාන වෙනකන් එකම කොටසක්වත් අත්නොහැර බලපු එකම කතාව.❤️❤️ ලස්සන නිර්මාණයක් ලබාදුන් සියලු කලාකරුවන්ට ස්තූතියි .🙏.ජයෙන් ජය ❤️ 💐
@SirisomaMunasingha
@SirisomaMunasingha 6 ай бұрын
Paradiga samara jayan jaya
@KorealoversSD
@KorealoversSD Жыл бұрын
බංඩා වගේ යාලුවේක් ලොවෙත් නැ ලොවි ගහෙත් නැ, ඔක්කොම යාලුවෝ වෙනුවෙන් දිලා, අනිතිමට යන්නම ගියා, නිකන් නෙමෙ හිනාවත් අරගෙන, යාලුවන්ට බලාපොරොත්තුවක් දිලාමයි ගියේ,මේ වගේ සුපිරි script ekk, සුපිරි කාතාවක් ආයේ ඔනේ,හැම පාරකම අවසානයක් තියෙනවානේ පාර දිගේ සැමටම යන්න අවසරයි අපට අරන් යන්න ඇත්තේ සදාකල් නොමැකෙන පාරක මත්කය පමනයි,thanks para dige team, need season 2 😊
@kindu5757
@kindu5757 Жыл бұрын
කොටස් 550 ම youtube එකෙන් බැලුවේ මෙතෙක් කතා වලින් මම බලපු ලස්සනම කතාව❤ ලස්සන ආදර්ශයක් අමතක නොවෙන චරිත මෙවගේ තව කතා ඕන පාරදිගේ team එකට respect ❤
@dinesh42949
@dinesh42949 Жыл бұрын
නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යට පස්සේ බලපු ලස්සන ටෙලිනාට්‍ය මේක 😊😊😊
@sahan9289
@sahan9289 Жыл бұрын
ඔව් 😕🧡
@ravindi4994
@ravindi4994 Жыл бұрын
Math ehemai
@ravindi4994
@ravindi4994 Жыл бұрын
Math
@suseemasanjeewani6505
@suseemasanjeewani6505 Жыл бұрын
අනේ බංඩ.😢
@c.u3661
@c.u3661 Жыл бұрын
මෙච්චර කාලෙකට බලපු සුපිරිම කතාවක් ❤ ඉවර වෙද්දි පට්ටම දුකයි 🥺😥 නාඩගම්කාරයො වගේ නැතුව ලස්සන අවසානයක් දුන්නා 💔 🙏🙏
@sudarshanisilva9991
@sudarshanisilva9991 Жыл бұрын
ඇත්තටම ඔවු ගොඩක් දුක හිතුනා අවසාන කොටස බලනකො මොකද ගොඩක් අසවෙන් බලන් ඉන්නේ පාර දිගේ කතාව එනකම් මට ඉවසිල්ක් නැ අනිත් දවස උදාවෙනකම් ඉතින් එකත් අවසනයි සියලුම දේනාටම බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ik6298
@ik6298 Жыл бұрын
බන්ඩා පව් නෙද ගොඩක් දුකයි
@dongun1483
@dongun1483 Жыл бұрын
Para dige harima lassana kata wa hugak lassanata iwera kala ape lankawe Hoda daksa malu niliyo innwa kiyala katawen pennuwa Thnks all of you
@indurangiumanga7618
@indurangiumanga7618 Жыл бұрын
සුපිරි කතාවක් ❤️🙌🌻 ඇදෙන්නැතුව මතකයේ රැදෙන විදියට අවසන් කරාට අධ්‍යක්ෂකතුමාට සහ රංගන දායකත්වය ලබා දුන් සියලුම රංගන ශිල්පීන්ට බොහොම ස්තූතියි....🖤🌸👍
@manyadikari1879
@manyadikari1879 Жыл бұрын
හරිම ලස්සනට ඉවර කලා අසවේන් හැම කොටස් 550ම බැලුවා .....හැම දේනාම ලස්සනට රගපැවා .....ආදරේයි රේහන් සරනි රේක්සි බන්ඩා බනුක චබියා ජුටා ....වැඩියේන්ම හිතේ රෑදුන චරිත .....🎉🎉🎉🎉
@ajithpriyantha3396
@ajithpriyantha3396 Жыл бұрын
බංඩගේ රංගනය හරිම තාත්විකයි ❤️ කතාවේ මහමොළකරු ❤
@sanjeewaniamarawansha8437
@sanjeewaniamarawansha8437 Жыл бұрын
බංඩාර ගැන දුක හිතෙන අය කෝ බලන්න
@beautifullife-fq5rx
@beautifullife-fq5rx Жыл бұрын
😭😭😭😭😭😭
@d.a.samanthad.a.sanurakuma8666
@d.a.samanthad.a.sanurakuma8666 Жыл бұрын
හිත හොද යාළුවෙක්
@dulithividujana8447
@dulithividujana8447 Жыл бұрын
😓😓😓😓😓
@srilankacreation
@srilankacreation Жыл бұрын
😢
@sududoni9333
@sududoni9333 Жыл бұрын
ආශ්‍රය කරපු හැමෝටම හොඳ යාලුවෙක් ❤❤❤
@devinda_xix
@devinda_xix Жыл бұрын
කතාව අද ඉවරවුනත් කොටස් 550 ක නොමියෙන මතක ගොන්නක් හැමදාටම අපේ හිත්වල රැදිලා තියේවි 🥺❤️
@sriyaniramanayaka5608
@sriyaniramanayaka5608 Жыл бұрын
Yes ane harem a dukai mona Karannada ceyaludanatama budu saranai😧
@sriyaniramanayaka5608
@sriyaniramanayaka5608 Жыл бұрын
Yes
@devinda_xix
@devinda_xix Жыл бұрын
@@sriyaniramanayaka5608 ආයිත් මේ වගේම ටෙලිනාට්‍යක් ආවොත් එදාට මුණගැහෙමු මේ විදිහටම 🥺
@kethnidimalka3873
@kethnidimalka3873 Жыл бұрын
ලස්සන අවසානයක් දැකපු මුල ඉදන්ම ආසාවෙන් බලපු කවදාවත් අමතක නොවෙන කතාවක් නම් පාර දිගේ තමයි..🎉💫❤️
@Stephanieperera699
@Stephanieperera699 Жыл бұрын
𝙷𝚖𝚖 𝚘𝚘𝚘 😁❤️
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
සත්තකින්ම
@vinoayesha1634
@vinoayesha1634 Жыл бұрын
❤❤❤
@DishaDisha-ph7oy
@DishaDisha-ph7oy Жыл бұрын
😊😊❤❤❤
@hashanmmhashan9195
@hashanmmhashan9195 Жыл бұрын
Gr😢ratrdr
@nickleo831
@nickleo831 Жыл бұрын
කොටස් 550 ම youtube එකෙන් බැලුවේ ❤ 2021 ඉදන් මේ දක්වා අපිට ලස්සන කතාවක් ලබාදුන් පාරදිගේ team එකට Respect ❤
@janakabandara7764
@janakabandara7764 Жыл бұрын
❤❤❤
@supunthiwanka
@supunthiwanka Жыл бұрын
මමත් ❤ පලවෙනි කොටසේ සිට අවසානය දක්වාම , KZbin එකෙන් බැලුවේ ..
@s.m.snadeera7679
@s.m.snadeera7679 Жыл бұрын
Apoth asai podi minissunta thenak dila mewage thawath lasssna kathawak balanda paradige kathawa nispadanayakarapu siyaludenatama thanks
@niwranijayaveera214
@niwranijayaveera214 Жыл бұрын
මාත් එහෙම තමා පොන්නෙකෙන් තමා මේ මුලු කතාවම බැලුවේ හරිම ලස්සන කතාවක් 💖💖
@randyrandy3634
@randyrandy3634 Жыл бұрын
Mamath
@PubuduPremathilake-gy1hc
@PubuduPremathilake-gy1hc Жыл бұрын
කතාවේ මටනම් වීරයා උනේ බංඩා. ඒ වගේ ඇත්තටම චරිතයක් ජීවිතේට හම්බ වෙන්නම ඕනී ❤
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤣🤮
@vs-jm1do
@vs-jm1do Жыл бұрын
Matath
@udithajayantha3628
@udithajayantha3628 Жыл бұрын
👍👍👍👍👍👍
@LLLaa282
@LLLaa282 Жыл бұрын
Matanam hora Mera vancha asadaranakam virakriya nevei. Eka thamai anthimata Manchu dagan a unee
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@LLLaa282 👍👍
@thusharisasika3724
@thusharisasika3724 Жыл бұрын
පිස්සුවට්ටපූ කතාවක් ,ජීවීතේ ටවත් අමතක වෙන්නේ නැති වෙයි❤
@LifeWithChathuLK
@LifeWithChathuLK Жыл бұрын
"මැඩම් මං මොනවද කරන්න ඕන?" උද්දිකගෙ වොයිස් එක එතන 😍 so romantic ❤
@yamunakalyani4942
@yamunakalyani4942 10 ай бұрын
Eeeka marama romantic
@yamunakalyani4942
@yamunakalyani4942 10 ай бұрын
❤️❤️❤️❤️❤️
@ravichathuranga3237
@ravichathuranga3237 Жыл бұрын
බන්ඩා තමයි චරිතේ, සහෝදරකම යාලුකම කියාලා දුන්න හොදම කතාවක් ❤
@tharushidissanayaka2288
@tharushidissanayaka2288 Жыл бұрын
@RusiRujayavardana
@RusiRujayavardana Жыл бұрын
සිරාවටම බන්ඩා ගැන පටිට දුකයි
@vihangapehesara3810
@vihangapehesara3810 Жыл бұрын
කොල්ලො සෙට් එකට ඌ තාත්තා කෙනෙක් වගෙ ❤️
@hansanirandima8287
@hansanirandima8287 Жыл бұрын
Kiyala wadak nee.mara dukai aran yanakota bandawa
@ChamaraDilan91
@ChamaraDilan91 Жыл бұрын
සිරාවට නියම චරිතෙ
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 Жыл бұрын
දුෂේනි, උද්දික, කුසල් ඇතුළු සියලූම පාරදිගේ කණ්ඩායමට ස්තූතියි, මෙවන් නිර්මාණයක් රසවිදිමට ලබාදිම ගැන...දුෂේනි, හැමදාමත් බලාගෙන ඉන්නවා,ඔබගේ රංගන දක්ෂතාවයන් .. සුභ පතනවා සියලුම දෙනාට..
@durocreation6083
@durocreation6083 Жыл бұрын
එක කොටසක්වත් අතාරින්නෙ නැතුව, ආසාවෙන් බලපු සුපිරිම කථාව. කොල්ලෙක්ට කෙල්ලෙක්ට හැදෙනවනම් මේක හොදටම ඇති. බොහොම ස්තුතියි ඔබ හැමෝටම
@jeevithetasupuwatha5794
@jeevithetasupuwatha5794 Жыл бұрын
ආයේ ආයේ බලන්න හිතෙනවා දෙක කොටස හදන්න කෝ 🙏🙏🙏 එච්චරටම ලෝබයි
@pu2128
@pu2128 Жыл бұрын
ආදරෙයි පාර දිගේ..හදවතේ රැදෙන, රැදුන කතාවක්..චරිතයට උපරිම සාධාරණයක් කරපු නළු නිළි කැලට හදපිරි ප්‍රණාමය..
@sujeewaperera4161
@sujeewaperera4161 Жыл бұрын
ලස්සනම ලස්සන කතාවක් .. එක කොටසක් වත් මග අරින් නැතිව බැලුවා.. පාර දිගේ කණ්ඩායමේ සියලූම දෙනාට සුභ පැතුම්.. 🎉❤🎉❤
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
කොටස් එකක්වත් මගහැරියේ නැති උනාට ඉවරවෙද්දි ගොඩක් දුකයි🥺❤️🙏🏻
@slshanuboy1525
@slshanuboy1525 Жыл бұрын
Ane mage papuvath pichchenava. Ai ivara une. Ane paradise 2 kotasak tibunanam hodai neda. Suriya bandana mahaththayo.
@virajinibois4913
@virajinibois4913 Жыл бұрын
ඔව් අනෙ ගොඩක් 😭
@sriyanipriyanka-yz6ru
@sriyanipriyanka-yz6ru Жыл бұрын
ඇත්තමයි එක
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
@@slshanuboy1525 ow ane 🥺❤️
@rasikaruvanmali574
@rasikaruvanmali574 Жыл бұрын
මග ඇරුනත් පෝන් එකෙන් බලනවා අනේ ඒ තරම්ම පිස්සු වැටිලා හිටියේ
@kannaspace
@kannaspace Жыл бұрын
දනට බලලා තියන කතා වලින් ලස්ස්නම කතාව.... ❤
@sujeeedirisinghe5884
@sujeeedirisinghe5884 Жыл бұрын
අමතක නොවන චරිත රාශියක් රසික අපේ හිත් වල ඉතුරු කරපු පාර දිගේ රංගනයෙන් තිර රචනය වේසනිරූපනය කැමරා ශිල්පීන් හැමෝටම ස්තූතිය ...🙏🙏🙏
@RamyaRamya-kx6sw
@RamyaRamya-kx6sw Жыл бұрын
හරිම dukai
@sandyashanthi6921
@sandyashanthi6921 Жыл бұрын
❤❤❤❤❤
@Hansisewwandi-b6h
@Hansisewwandi-b6h Жыл бұрын
බංඩා නිසා කථාව හරිම ලස්සනයි අවසනෙට ඇස් වලට කදුලක් ආවා හරිම ලස්සන කථාවක්❤
@sandunisewwandi8669
@sandunisewwandi8669 Жыл бұрын
ඔව් ගොඩක් ලස්සනයි.😘🥰🥰🥰
@nimalgamini6521
@nimalgamini6521 Жыл бұрын
Lassanai ❤❤❤😊
@sachinitharaka
@sachinitharaka Жыл бұрын
Ow appa
@nirangadilshan4099
@nirangadilshan4099 Жыл бұрын
සුපිරිම කතාවක්.ලස්සන එන්ඩ් එකක්.කාලෙකින් ආසාවෙන් බලලා ලස්සන එන්ඩ් එකකින් ඉවර උන සුපිරියක්.හැම කොටසක්ම හදවතේ තියේවි හැමදාම ❤️❤️❤️
@ChamilaKumari-iy3sl
@ChamilaKumari-iy3sl Жыл бұрын
මේ දෙන්නගෙ ආදරෙය නම් පිස්සුවක්..... කොච්චර බැලුවත් එපා වෙන්න් නැ... පාර දිගේ ට ඇබ්බැහි වෙලා, උදේ දවල් රෑ එලිවෙනකම් බලනවා. මට නම් පිස්සු වගෙයි. ඒ ආදරෙට ආදරෙයි ගොඩක් ගොඩක්.💕🌹💕 සරනි සහ රෙහාන් ❤ ❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි
@badlife2834
@badlife2834 Жыл бұрын
මටත් ගොඩක් ආස ඵ දෙන්නාට ඵ ආදරේ නම් මරයි
@SamithaSadamali
@SamithaSadamali Жыл бұрын
Ekanam aththa
@harshamalis.880
@harshamalis.880 Жыл бұрын
කතාවේ හැම චරිතෙකටම අතිවිශිෂ්ට ලෙස පන පොවපු සියලු නළුනිලියන්ටත් තිරය පිටුපස සියලු දෙනාටත් ස්තූතියි මේ තරම් රසකින් කතාව ගෙනාවට ❤
@sunilanishsanka7108
@sunilanishsanka7108 Жыл бұрын
උද්දික හා දුශේනිගේ රංගනය හරිම ආකර්ශනීයයි.❤
@kamani229
@kamani229 Жыл бұрын
Ana ow❤❤❤❤❤❤❤
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Hmmmm ow
@nirmanisewwandi207
@nirmanisewwandi207 Жыл бұрын
අයේ කතාව යන්නෙ නෑ කියලා මතක් උනාම දුක හිතෙනවා කියන අය කෝ.😢♥️
@nadeekavinodani7231
@nadeekavinodani7231 Жыл бұрын
😢
@yasodakularathna6871
@yasodakularathna6871 Жыл бұрын
😥😥😥
@thanushabandara1407
@thanushabandara1407 Жыл бұрын
😢😢
@nadeeshaharshani3925
@nadeeshaharshani3925 Жыл бұрын
Aeththatama duka
@tharushirashmini9087
@tharushirashmini9087 Жыл бұрын
😢
@ahmedshabreez7035
@ahmedshabreez7035 Жыл бұрын
මෙච්චර කාලයක් බලපු කතාවල පිළිවෙළකට ලස්සනට ඉවර කරපු එකම කතාව...
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
@sgirl8888 නානට බෑනට බය වෙලා ඉන්නේ. අන්තිමට කිවුවේ රුක්ශානාට. ඩාලීන් හිරේ ගියා. සිකුරා හොස්පිටල් එකේ
@dnfkt7191
@dnfkt7191 Жыл бұрын
​@@biomathsseteka2005 banda jail eke 😂😂😂
@yytt7784
@yytt7784 Жыл бұрын
මම මෙතෙක් දුරට බලපු ටෙලි නාට්‍ය ....අතරින් ඉතාමත් නොවසිල්ලෙන් සහ හරිම අසාවෙන් බලපු එකම කතාව ...හරිම ලස්සනයි හොද නිමාවක් ...❤❤❤❤❤❤❤❤❤ආදෙරෙයි හැමෝටම ....
@shehan72
@shehan72 Жыл бұрын
මෙ කතාව ඉවර වෙනවට කැමති නැති අය කො 😢
@theerakamadhuranga
@theerakamadhuranga Жыл бұрын
මේ මම
@indikashewani8408
@indikashewani8408 Жыл бұрын
😢
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
මම😭😭
@Suddi474
@Suddi474 Жыл бұрын
මම 🥺😖😭
@sunilanishsanka7108
@sunilanishsanka7108 Жыл бұрын
මම
@surajnilanga3262
@surajnilanga3262 Жыл бұрын
හරිම ලස්සන අවසානයක්!!! "බන්ඩා" ඇත්තටම එහෙම චරිත අද සමාජයේ නැහැ..හැම දෙනාම චරිත වලට උපරිම සාධාරණයක් කලා.විශිෂ්ඨයි...
@dinushikasachini9481
@dinushikasachini9481 Жыл бұрын
හදවතේ රැදුනු චරිතය බණ්ඩා... ❤️❤️... ලස්සන අවසානයක්... ස්තූතියි ස්වර්ණවාහිනී... 🙏
@chamindarchamindar7960
@chamindarchamindar7960 Жыл бұрын
කවදාවත් අමතක වන්නේ නැති කතාවක් බණ්ඩා ගැන දුකයි ❤❤❤❤❤
@malichaya2611
@malichaya2611 Жыл бұрын
හරිම පාලුයි. ළඟම හිතවතෙක් ඈත් වුණා වගේ හිතට දැනෙනවා. ස්තුතියි පාර දිගේ set එකටම..❤️🥰
@dasundassa2624
@dasundassa2624 Жыл бұрын
කතාව එපා නොකර කතාව ඉවර කරපු එක ගොඩාක් වටිනව අපිව මෙච්චර කලයක් පිනෙවුවට තේ හදපු කෙනාගෙපටන් අද්ද්‍යක්ශක තුමන් දක්වා පාර දිගේ හැමෝටම ගොඩක් තුති❤
@bawanthaprasad7370
@bawanthaprasad7370 Жыл бұрын
මේ කතාවේ ඉදපු ආසම චරිත දෙක තමා බණ්ඩායි නානායක්කාර මුදලාලියි ❤️
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
මේtele drama එකේ රංගනය දක්වපු සෑම නලුනිලියන්ටම බොහොම ස්තූතියි Specially Uddika Premarathna, Dusheni Miurangy, Kusal Maduranga
@RenukaGamage-u7m
@RenukaGamage-u7m Жыл бұрын
කතව ලස්සනයි අපිව රසවත් කරපුඔයලට ඉස්තුති ❤❤
@بيانالعنزي-ر7ل
@بيانالعنزي-ر7ل Жыл бұрын
❤❤❤❤❤❤❤
@nethmidahamsa2168
@nethmidahamsa2168 Жыл бұрын
ටෙලි නාට්‍යක් අපිව අරන්ගිය දුර.කතාව අවසානය කියන්නෙ ඇත්තටම දුකක්.පුදුම උන්මාදයක් ඇතිකරපු නාට්‍යක් පාර දිගේ.. රෙහාන්💙 සරණි ❤ හැමදාම මතකෙ තියෙයි...💐
@viryas9940
@viryas9940 Жыл бұрын
banda,banu ,annya,abi😥😥😥
@pathmanilmini6446
@pathmanilmini6446 Жыл бұрын
Kiyala wedk na mara dukai ❤❤💐
@chithragamage9638
@chithragamage9638 Жыл бұрын
Harrma lassanai ❤❤❤❤❤
@anojad7275
@anojad7275 Жыл бұрын
මේ නාට්‍ය ඇතුලේ නානා හැර සත්‍ය ජීවිතේ තාත්වික රංගනයන්නේ තිබ්බේ.. ඒත නානා ගේ චරිතය රඟපාන එක ලේසි නෑ... රොහාන් පිළපිටිය කියන්නේ විකට නලුවෙක් නෙවෙයි .. ඒත් ඉරියව් වලින් පවා හාස්‍ය මතුවෙන විදිහට ගොංපාට් එකක් නොවී අපූරු රඟපෑමක් කලා ඒ දෙබස් වලට රචකයාට තමා credit එක යන්නේ.. රුක්ශානාගෙ චරිතයත් අමාරුම එකක් සමාජයෙන් එන ප්‍රතික්ශේප වීම්... ගුටිකන එකේ ඉවරයක් නෑ... ඩාලිංගෙ චරිතයත් ඒ වගේ... ඒ නිසා මේ කතාවේ හිටිය හැම දෙනාම අධ්‍යක්ෂකතුමා අපූරුවට හසුරුවලා තියනවා.... ලස්සනම තැනකින් නවත්තපු එකටත් ස්තූතියි... තව ගියානං නාඩගම්කාරයෝ කෑවා වගේ වෙනවා..
@dhammikawickramasingha8253
@dhammikawickramasingha8253 Жыл бұрын
@ThimeshEmbuldeniya
@ThimeshEmbuldeniya Жыл бұрын
ආඩම්බරයි ටීවී දෙරණ වගේ අප්පිරිය වෙන්න ඇද ඇද යන්නෙ නැතුව මෙහෙම ලස්සන අවසානයක් දුන්නාට 😌❤
@chathrikachandramali4892
@chathrikachandramali4892 Жыл бұрын
අපොයි ඔවිඑ්ක අැත්ත
@hansinikarunanayake7021
@hansinikarunanayake7021 Жыл бұрын
Ane ow ekanm aththa
@hikkkies
@hikkkies Жыл бұрын
එම්බාම් මල්ලි 😂 නියමයි ඒ සිංදුව නම් එකෙන්ම සුපිරි ❤ beautifully put together 🎉 at the same time it has a very deep meaning for ppl to stop and think
@kanchananiroshani3270
@kanchananiroshani3270 Жыл бұрын
කවදාවත් අමතක වෙන් නැති ලස්සන කතාවක්...හැමෝටම සුභ පැතුම්...
@sayuridissanayake1722
@sayuridissanayake1722 Жыл бұрын
මේ කතාව නම් කවදාවත් අමතක වෙන්නේ නෑ.. හැමදාම ආසවෙන් බලපු එකම ටෙලිනාට්‍ය.. මේ නාට්‍යයේ අපිත් ජීවත් උනා.. අවසානය මොකද වෙන්නේ කියලා ඉක්මනට බලන්න ඕනී උනාට දැන් නම් දුකයි ඉවර උනාට 😢❤❤
@mallikathamel9025
@mallikathamel9025 Жыл бұрын
ගොඩක් ඉස්තුතියි ලස්සන කතාවක් සියලුදෙනාටම දෙවියන්ගේ ආසිර්වාද ලැබේවා ආදරෙයි ආදරෙයි ආදරෙයි
@kanchanaharshanikumari
@kanchanaharshanikumari Жыл бұрын
Lassanata patan aran naturally lesin kathawa nirmanaya karala lassanata awasan unu kathawak ,thanks all, but so sad about the end of dramma
@kuwenisuraj3487
@kuwenisuraj3487 Жыл бұрын
පාර දිගේ අදින් ඉවර උනත් මේහි සියලුම චරිත හද⁣වතේ රැදි අවසානයි ❤️❤️❤️
@gmsewwandi254
@gmsewwandi254 Жыл бұрын
❤❤❤
@MuthuWimalasooriya-we7rg
@MuthuWimalasooriya-we7rg Жыл бұрын
බන්ඩවත් නිදහස් වෙනවා පෙන්නලම ඉවර කරානම් මං සතුටින්.. මේක drama එකක් බව ඇත්ත.. ඒත් මං තාමත් ඉන්නේ ඒ කතාව ඇතුලේ.. බන්ඩා කියන්නෙ මාර චරිතයක්.. 😟❤️
@AnulaSamanmali
@AnulaSamanmali Жыл бұрын
! Kiyadennadaratarm 3:09 3:22
@mallikaherath1400
@mallikaherath1400 10 ай бұрын
😂❤❤🎉
@sasindu7843
@sasindu7843 8 ай бұрын
😂😂😂​@@AnulaSamanmali
@ridhmidisanayaka4839
@ridhmidisanayaka4839 Жыл бұрын
පාර දිගේ කතාව රගපාපු ඔයාලා සියලුම දෙනාටම අපගේ සුබ පැතුම් ..බුදුසරණයි
@piumisakunthala2758
@piumisakunthala2758 Жыл бұрын
ඒකතාවෙ සුපිරිම චරිතෙ බණ්ඩා..❤ කතාව ඉවර කරපු විදිය ලස්සනයි
@paramikaushalya2451
@paramikaushalya2451 Жыл бұрын
Aththatama lassanai
@minurikavindya8674
@minurikavindya8674 Жыл бұрын
මෙච්චර කාලයක් අසාවෙන් බලපු ලස්සනම කතාවක් ,❤කතාවෙ හිතට දැනෙන්නම රගපාපු චරිතෙ බණ්ඩා 💓👀පාර දිගෙ හැමෝටම ගොඩක් ස්තූති අපෙ හිත් සතුටු කරාට ❤
@lahirumadushan4900
@lahirumadushan4900 Жыл бұрын
1 කොටසෙ ඉදන් 550 වෙනකල් බැලුව.ලස්සනයි. හිතට ගන්නවා නම් ආදර්ශ ගොඩයි. සුපිරිම චරිතෙ බන්ඩා.❤
@kanishkalakshan8441
@kanishkalakshan8441 Жыл бұрын
මොකද්ද උගෙ තියෙන ආදර්ශ ටික හොරකම් කරන එකද 😅
@nalanidilrukshi3074
@nalanidilrukshi3074 Жыл бұрын
මුලු කථාවම run කරපු වීරයා බංඩා.හැමෝගෙම ජීවිත හදලා සතුටින් නීතියට භාර උනා.පට්ටම චරිතයක්❤
@AnimateAI-Crypto
@AnimateAI-Crypto Жыл бұрын
yea for real he is a good guy pretend to be a bad & robbing guy Peace
@indikasiumali5867
@indikasiumali5867 Жыл бұрын
❤❤❤❤
@vinofernando9940
@vinofernando9940 Жыл бұрын
Aththatama Banda thamai kathawa godak lassana kare❤
@swarnavahinitv
@swarnavahinitv Жыл бұрын
බණ්ඩා කියන්නෙ කතාවේ වීරයා ❤
@buddhichathurika3566
@buddhichathurika3566 Жыл бұрын
බන්ඩා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට යාලුවෙක් 😢❤.
@sanjeewanigawarammana2609
@sanjeewanigawarammana2609 Жыл бұрын
ලස්සනම ලස්සන කතාවක්...ඉවර උනාටනම් දුකයි..කාලෙකින් බලපු කාලෙකට මතක තියෙන ලස්සන අවසානයක්..සුභ පතනවා සියලුම දෙනාට ❤️❤️❤️❤️❤️
@IsharaMadu-b1k
@IsharaMadu-b1k Жыл бұрын
Lassanama lassanai katawak Meka mama hamadama baluwa ikmanata ewara una aka GANA dukai ayeth aluth katawakin API hamuwata Anna adarei para dige samatama ❤❤❤❤❤
@DuthiDinethma-um7uu
@DuthiDinethma-um7uu Жыл бұрын
ඇයි අප්පා බන්ඩාට අරෙහෙම කරේ..පට්ටම දුකයි....හැමෝමටම ජය...පාරදිගේ පවුලෙ හැමදෙනායම ආදරෙයි...❤️
@Vividnook
@Vividnook Жыл бұрын
Banda ta ehema awasanayak pennapu ekata dukai
@Stephanieperera699
@Stephanieperera699 Жыл бұрын
ඇත්තටම මන් බලපු කතා වලින් ලස්සනම කතාව පාර දිගේ... ඉවර වෙද්දි ඇඬුනත් එක්ක... සමහර කතා වල අවසානය කිසිම තේරුමක් නැති විදියට ඉවර වෙන්නේ ලස්සන කතාවක් මන් බලපු ♥️😍😍😍
@priyamanthitennakoon7015
@priyamanthitennakoon7015 Жыл бұрын
පාරදිගේ මුලු Team එකටම හදවතින්ම ස්තූතියි! කවදාවත් අමතක නොවන චරිත එක්ක දුන්න ඒ කතාවට.... ඒ කරපු සාධාරණේට.... ඒ ලස්සන අවසානෙට.... මේ නාට්‍ය masterpiece එකක් කියලා prove කරලා ඉවරයි... ඒත් ප්‍රේක්ෂකයෙක් විදිහට මට මෙච්චර ලස්සන මතක ගොඩක් එකතු කරපු එකට ගොඩක්ම ස්තූතියි. හැම award show එකක්ම miss නොකර ඔයාලා වෙනුවෙන් sms කරලා ඒ awards ඔයාලා අතට එද්දි මටම ලැබුනා වගේ ඒ දැනුන සතුට තාම මතකයි.... ඉන්න හැම programme එකක්ම පුලුවන් විදිහට බලලා ඒ අයත් එක්කම ඒ සතුටට හවුල් වුන විදිහ හැමදාම මතක තියෙයි.... එක්කෙනෙක් විතරක් ගැන විශේෂයෙන් කියන්න බෑ. මේ Team work එක ඒ තරම් ලස්සනයි , successful. ඉතින් නැවතත් ගොඩක්ම ස්තූතියි!
@AshanPrabudhdha
@AshanPrabudhdha Жыл бұрын
කතාවේ අමතකම නොවන චරිත දෙක බණ්ඩා ආයේ අපිට හැමදාම හිනාව ගෙනාපු නානා🥺❤️
@BasnayakageHansaniMadhus-qk5bt
@BasnayakageHansaniMadhus-qk5bt Жыл бұрын
කවදාවත් අමතක වෙන් නැති සුපිරි කතාවක් ❤️ ඉවර වුනාටත් දුකයි 😔
@bhashithasampath6344
@bhashithasampath6344 Жыл бұрын
බලපු ලස්සනම කතාවක් ❤️❤️ ඉවර උන එකට දුකයි 😢😔
@malithisandeepani7261
@malithisandeepani7261 Жыл бұрын
ඇත්තටම 🥺❤️
@NiroshaKaluarachchi-j5y
@NiroshaKaluarachchi-j5y Жыл бұрын
පාර දිගේ දෙක ඕනේ කියන අය ඉන්නවද.
@dnfkt7191
@dnfkt7191 Жыл бұрын
Na needa 😂
@manaveejayasinghe2001
@manaveejayasinghe2001 Жыл бұрын
එපා. කතාවට තියෙන අකමැත්තක් නෙවෙයි. ඒත් මේ ඉවර උන විදිහෙන් හිතට දැනුණා සෑහෙන්න. ඒක නැති වෙනවා දෙවෙනි කොටසක් කරොත්
@KashuriSadamalee-mm7bz
@KashuriSadamalee-mm7bz Жыл бұрын
ඔව්
@badlife2834
@badlife2834 Жыл бұрын
මන් කුවේට් සිට නිරෝෂා බංඩා ආනිවරයේන්ම ඔනේ
@sujeewatanuja1812
@sujeewatanuja1812 Жыл бұрын
​@@manaveejayasinghe2001ද
@dasiy791
@dasiy791 Жыл бұрын
කෝ බලන්න මේ කතාව 4n එකෙන්ම බැලුව අය, පාර දිගේ 2 ඕනේ 😢❤#paradige #seoson2😢
@chanuchanu2619
@chanuchanu2619 Жыл бұрын
❤❤
@kudagamaks8493
@kudagamaks8493 Жыл бұрын
ඔව්..ලස්සන කතාවක් වෙයි, එහෙම උනොත් ඒකත්..හොඳ යෝජනාවක් .
@sithu7924
@sithu7924 Жыл бұрын
👍👍👍
@sithu7924
@sithu7924 Жыл бұрын
hithata danunu marama lassana drama ekak❤️
@w.g.suneetha7686
@w.g.suneetha7686 Жыл бұрын
Para dige 2 one
@kawyadewmini9990
@kawyadewmini9990 Жыл бұрын
"මං ආපහු එද්දි මට ආඩම්බර හිතෙන විදිහට ඉන්න ඕනේ " 🥺♥️ ඒ යාළුකම ගැන නම් කියන්න වචන නෑ......
@IshiniKurera
@IshiniKurera Жыл бұрын
රෙහාන් සරණිගේ මුනෙ තියෙන හැගීම් ප්‍රකාශනය හරිම ලස්සනයි. ලස්සන අවසානයක්. එත් බණ්ඩා ගැන දුකයි. ❤
@sudusn
@sudusn Жыл бұрын
ආසාවෙන් බලපු එකම එක කතාවත් ඉවර උනා .🥰🙏 ස්තූතියි පාර දිගේ රූගත කල සැමට හා නිෂ්පාදක තුමාට
@kasunch7184
@kasunch7184 Жыл бұрын
A to Z episode ඔක්කොම බලන්න තරම් පිස්සු වට්ටපු පාර දිගේ සෙට් එකටම ජය!........❤️🇦🇪
@chandrikachand3967
@chandrikachand3967 Жыл бұрын
🇸🇦🇱🇰🇸🇦🇱🇰🇸🇦
@swarnavahinitv
@swarnavahinitv Жыл бұрын
ස්තූතියි. හැමදාම ස්වර්ණවාහිනී සමග සමග රැඳී සිටින්න ❤
@sathushi
@sathushi Жыл бұрын
​@@swarnavahinitv මේවාගේ රොමැන්ටික් කතා දන්න 😍 උද්දික ඉන්නවන්ම් ඔන එකක් ❤️‍🔥
@SamithaSadamali
@SamithaSadamali Жыл бұрын
​@@swarnavahinitvparadige 2 oniii
@kanchanawijerathna7951
@kanchanawijerathna7951 Жыл бұрын
එපාවීමක් නැතුව අවසානයක් වෙනකල් බලපු නිර්මාණයක් ❤ සියළුම රංගන ශිල්පි ශිල්පිණියන්ට බොහොමත්ම ස්තූතියි නිර්මාණයේ සාර්ථකත්වය දිගටම රැදෙව්වට .💕❤️
@shanikaranasinharatanapura4083
@shanikaranasinharatanapura4083 Жыл бұрын
Paradige katawa hariyata ape jivita katawak wage lassana dewal awe pahuwela paradige teli drama ekata adayasya tma .කලාකරුවන් siyaluma denata jayen jayama wewa...🙏
@dhammikapathinayake9103
@dhammikapathinayake9103 Жыл бұрын
මෑතකදී බිහි වූ විශිෂ්ටතම රංගනයක් ඉදිරිපත් පාරදිගෙ නාට්‍යය සියලුම දෙනා හදපිරි ස්තූතිය පුද කරමි.
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
❤❤❤
@sandyaliyanapathirana7455
@sandyaliyanapathirana7455 Жыл бұрын
අනේ හරිම අසාවෙන් බලපු කතාවක් අද ඉවර උනා හරිම දුකයි.
@sihanasadar5860
@sihanasadar5860 Жыл бұрын
Haiyooo 😢😢😢😢 thawa tikak thiyanna thibbe😢😢
@NimeshaKavindi-lb7hk
@NimeshaKavindi-lb7hk Жыл бұрын
හතරවෙනි පාරටත් කතාව බලලා නිමා කරා.මිනිස්සුන්ගේ හිත් තුලට කා වැදෙන නිර්මාන අතරින් ඉතාමත් අතිවිශිෂ්ඨ නිර්මාණයක් පාර දිගේ.සද්දාමංගල සුරියබණ්ඩාර මහතා සහා බුද්දික සේමසිංහ මහතා ජයප්‍රෙකාශ් ශිවගුරුනාදන් මහතාටත් බෙහෙවින් ස්තුතියි...මිනිස්සුන්ගේ සිත් ඇද බැද තබාගන්න ලෙහෙසි පහාසු කාර්යක් නොවේ...❤
@sachithpriyankara2121
@sachithpriyankara2121 Жыл бұрын
මෙතෙක් කාලයකට බලපු ලස්සනම, නිර්මාණාත්මකම ටෙලිනාට්‍ය.... ~පාර දිගේ~ ❤
@anupamasajeewani7283
@anupamasajeewani7283 Жыл бұрын
ලස්සන අවසානයක් තිබුන කතාවක් තමයි ❤❤❤ බන්ඩා පව් කොල්ලො තුන්දෙනා වෙනුවෙන් කරපු කැපකිරීම...නියම සහෝදරයෙක් තමයි බන්ඩා ගේ චරිතය ..රෙහන් සරනි ❤ හරිම ලස්සනයි ..
@renukaperera6239
@renukaperera6239 Жыл бұрын
අදත් පාර දිගේ ආපහු බැලුව..... මන් ආපහු එනකොට මට ආඩම්බර හිතෙන විදිහට උබල ඉන්න ඕන...,, ඒ වචන ටික 😢😢😢. පාර දිගේ දෙවෙනි කොටස පටන් ගන්න...ඒතරම් මේ කතාව මිනිසුන්ගෙ හදවත් වල ජීවත් වෙනව...❤❤❤❤
@rashigimhani9087
@rashigimhani9087 Жыл бұрын
මෙච්චර කාලයක් ලස්සන කතාවක් අපිට දුන්නට පාර දිගේ සෙට් එකට බොහොම ස්තූතී🙏❤️ ජය💪
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
පාර දිගේ සමඟින් අපිව හැඩ කළ රසවත් කළ සියළුම රංගන ශිල්පීන් ශිල්පිනියන් හට ස්තුතිවන්ත වේවා ❤️🙏 සුබ ගමන් ☆
@MuthuStyle
@MuthuStyle Жыл бұрын
❤❤❤❤❤
@Dilruk286
@Dilruk286 Жыл бұрын
Iwara da para dige😢😢😢😢
@shanishani488
@shanishani488 Жыл бұрын
Aiyooo harima dukai
@akilavimukthi-rn2wn
@akilavimukthi-rn2wn Жыл бұрын
❤️❤️
@shanishani488
@shanishani488 Жыл бұрын
Ane para dige 2 dannako plz
@NoniFernado-mk4qc
@NoniFernado-mk4qc Жыл бұрын
ස්තුතියි පාර දිගේ කණ්ඩායමට.. ලස්සන කතාවක් ලබා දුන්නට...බණ්ඩා එක්ක අලුතෙන් කතාවක් එනකම් අපි බලන් ඉන්නවා ❤❤❤
@shanjayaruwan9106
@shanjayaruwan9106 Жыл бұрын
Aniwa...
@kavidusakuntha496
@kavidusakuntha496 Жыл бұрын
Aniwaren 😇
@minilanka3476
@minilanka3476 Жыл бұрын
Akenma...bro
@kavishasewwandi6606
@kavishasewwandi6606 Жыл бұрын
වෙන කතා වගෙ විකාර කර කර කතාව ඇද්දෙත් නැ.හැමොටම දුන්න චරිතෙ අනුව එකට හරි සදාරනෙකුත් හැමොම කරා.ආසාවෙන් කාලෙකට පස්සේ බලපු හොදම කතාව ❤️
@moviesforever8805
@moviesforever8805 Жыл бұрын
ඇද්දේ නෑ 😂😂😂😂😂😂 .චොර කරලා යන්තම් shape කරලා ඉවර කරා
@SamanthaDilhani-b6n
@SamanthaDilhani-b6n Жыл бұрын
මෙතෙක් කාලෙට එපා නොවි බලපු එකම කතාව.. විශිෂ්ට ආරම්භයක් වගේම අවසානයක්.. ❤. හොඳ නිර්මාණයක් .. ආදරෙයි බන්ඩො... අවසානෙදි නම් ඇස් වලට කදුලුත් ආවා.... තෙරුවන් සරණයි ..!! දෙවි පිහිටයි හැමෝටම ....❤❤❤❤❤❤❤❤
@darshanadilshan2289
@darshanadilshan2289 Жыл бұрын
A unata awasanaya tawa tibunanam mokada wenne .ane dewani kotasak dannakoo
@nimaliudeshika1440
@nimaliudeshika1440 Жыл бұрын
අසාවෙන් බලපු, එක කොටසක්වත් මග නොඇරපු එකම, ආසම, ලස්සනම නාට්‍යය.... රගදැක් වූ හැමෝටම ගොඩක් පින් අපිව සතුටු කලාට... 🙏🙏🙏❤️❤️❤️
@sadamalideepikajayakodi6267
@sadamalideepikajayakodi6267 Жыл бұрын
බණ්ඩා කියන්නේ මහ පුදුම යාළුවෙක් සහෝදරයෙක් චරිතයට සාධාරණයක් ඉටු කළ කුසල්ට 👍👍👍👍👍👍❤❤❤❤❤
@devindaweerasinghe1313
@devindaweerasinghe1313 Жыл бұрын
මග නොහැර බලපු කතාවක්..මහ පොලොවේ යතාර්ථය පෙන්නපු කතාවක් ❤️🥺
@nethuvindi6567
@nethuvindi6567 Жыл бұрын
සුපිරි අවසානයක්. ... අනුන්ගේ සාර්ථකත්වයට තමන් ගැන නොහිතා කැපවුනු බංඩා නියම චරිතයක්.ආදරෙයි ඔක්කෝටම🥰🥰🥰🥰
@akenyastory
@akenyastory Жыл бұрын
අනේ......කතාව ඉවරයි ......මහා පාළුවක් දැනෙනවා හිතට 😢😢😢
@chamathgunathilake5602
@chamathgunathilake5602 Жыл бұрын
ඇස් වගේවත් නාඩගම්කාරයෝ වගේ ගොබ්බ අවසානයක් නෙවෙයි පාර දිගෙ නාට්‍ය ලස්සනට ඉවර කරා❤❤❤❤
@dilsankaudara8601
@dilsankaudara8601 Жыл бұрын
ඇයි ඉවර උනෙ දුකායි😥😥😥
@chithrakumari488
@chithrakumari488 Жыл бұрын
Ane harimaclassani harima thathvikai ...mehka layapu obathumanla depaltm sthuthi .prekshaka apiwa godk sathutu kara asawen balapu ekam nattiya kisima korasak maga harun na ...mehke ranganayen dayakaunu siyalu nalu niliyanta bohomthm sthuthi ...
@කොත්මලේඅසිරිය
@කොත්මලේඅසිරිය Жыл бұрын
ආදරෙන් බලපු ලස්සනම ලස්සන. කිසිදා අමතක නොවෙන නාට්‍යක්.❤️❤️❤️ කතාව නම් සුපිරි කොහොම හරි හැමදාම බැලුවා ස්තුතියි පාරදිගේ හැමෝටම. 🙏👍🌟
@mtmtmtmtmtmtmt7846
@mtmtmtmtmtmtmt7846 Жыл бұрын
❤❤❤❤
@ushannishantha
@ushannishantha Жыл бұрын
බණ්ඩා සදා අමතක නොවන චරිතයක්❤️
@RusiRujayavardana
@RusiRujayavardana Жыл бұрын
අන්න මචං යාලුවො ❤️❤️
@kzcbfhywkdaushilasamarakon7961
@kzcbfhywkdaushilasamarakon7961 Жыл бұрын
ප්‍රධාන චරිත පටන් ගත්තදා ඉදලා අවසානය දක්වාම තිබුනා. මෙන්න කාතා. ඉවර උන එකට උ‌ුකයි,😂😂😂😂😂😂
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
පාරදිගේ මුල ඉඳන් අවසානය දක්වා බලපු අය කෝ බලන්න.. ❤️❤️❤️🙏🙏🙏
@theerakamadhuranga
@theerakamadhuranga Жыл бұрын
මේ මම
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@theerakamadhuranga ඇත්තු
@Suddi474
@Suddi474 Жыл бұрын
මම 🥰🥺❤️
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@Suddi474 දක්වා අවසානය මුල ⁣ඉදන් අය කෝ
@madu716
@madu716 Жыл бұрын
මං...
@chamarajanaka8148
@chamarajanaka8148 Жыл бұрын
අසාවෙන් බැලුව කතාවක්.ඒ ආසාව දිය වෙලා යන්න කලින් ඉවර කරපු එකට ස්තුතියි..බානුකයා ගැන නන් තරහයි ආන්න්‍යාට කරපු දේට... ලස්සන කතාවක්.සෙට් එකටම ආදරෙයි...❤️❤️❤️
@rasikayatawara8003
@rasikayatawara8003 Жыл бұрын
ලස්සනම ටෙලිනාට්‍යක් කොටස් 550 පුරාම අපිට දුන්න ස්වර්ණවාහිනීයටත් ඉතාමත් දක්ශ ලස්සන රංගනයෙන් අපේ හදවත්වල ලැගුම් ගත් සියලුම දෙනාටත් ගොඩක් ස්තූති..❤❤❤
@madarapurnima6146
@madarapurnima6146 Жыл бұрын
මේ කතාව හැමදේටම සහෝදරයෙක් වගේ බන්ඩා හිටියා හැමෝටම. තමන් ගැනවාත් නොහිතා පන දෙන්න උනත් ලෑස්ති ඒ වගේ මිනිස්සු හරි අඩුයි. මන් හරි ආසයි ඒ චරිතෙට....🥺♥
@DinethMadushanka616
@DinethMadushanka616 Жыл бұрын
බණ්ඩෝ ඔයා තමයි අපේ හදවතේ නළුවා. 🥰🥺කතාව ඉවර වුනු එකටනම් ගොඩාක් දුකයි....පාරදිගෙ 2 කොටස එනකම් අපි පාරදිගේ මග බලාගෙන ඉන්නවා....😌😁😍
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 Жыл бұрын
හැම චරිතයක් ම අති සාර්ථකයි සාමාන්‍ය ජීවතය වගේම රඟ පෑවා පට්ටම තාත්විකයි
@nayantharagarusinghe4313
@nayantharagarusinghe4313 Жыл бұрын
බණ්ඩා උබ නම් ඇත්තටම දක්ශයෙක්.කතාවෙ මං ආසම චරිතෙ.❤
@VMAX11
@VMAX11 Жыл бұрын
" එම්බාම් මල්ලි" සිංදුව හරිම ලස්සනයි.. ඒකෙ තේරුම මොන තරම් ඇත්තක්ද!!❤️❤️
@nadeekafernando301
@nadeekafernando301 Жыл бұрын
ලස්සන අවසානයක්. පාර දිගේ ...දායකත්වය දුන් හැමදෙනාටම සුබ පැතුම් 💐❤
@lakshithathennekoon3942
@lakshithathennekoon3942 Жыл бұрын
අන්තිම කොටසෙත් නානා අයියා පලවෙනි කොටසේ වගේම තමා 😂 ගෑනුමයි 😂
@chathurinirushika4694
@chathurinirushika4694 Жыл бұрын
ගොඩක් ලස්සන ආදරණීය කතාවක්. ජීවිතයට දැනෙන කතාවක්. ස්තූතිය රංගනයෙන් දායක වු නළු නිළියන්ට හා ස්වර්ණවාහිනීයට ❤❤
Paara Dige Episode 170 || පාර දිගේ  || 13th January 2022
20:24
Swarnavahini TV
Рет қаралды 2,3 МЛН
Paara Dige || Episode 547 || පාර දිගේ  || 30th June 2023
22:21
Swarnavahini TV
Рет қаралды 1,6 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
"LUX ආදරණීය නත්තල with Rangana" - 2024 | Rangana De Silva
4:06:35
Paara Dige || Episode 411 || පාර දිගේ  || 20th December 2022
20:17
Paara Dige || Episode 358 || පාර දිගේ  ||  06th October 2022
20:07
Swarnavahini TV - Live
Рет қаралды 1,3 МЛН