KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Paara Dige || Episode 487 || පාර දිගේ || 05th April 2023
21:05
Paara Dige || Episode 479 || පාර දිගේ || 24th March 2023
21:20
Sigma Kid Mistake #funny #sigma
00:17
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
The Best Band 😅 #toshleh #viralshort
00:11
Paara Dige || Episode 478 || පාර දිගේ || 23rd March 2023
Рет қаралды 841,101
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 701
@swarnavahinitv
Жыл бұрын
"BIO" සියලු කොටස් නරඹන්න. 👉kzbin.info/www/bejne/d5fbg4SHqqaFeZI
@nimalsinhalaweera1360
Жыл бұрын
Mage ජීවිතයේ mama වරින් wara බැලූ apprasannama teludrama එකක් .kathawa liyana eka pissek
@thariduayesh3314
Жыл бұрын
@@nimalsinhalaweera1360 😂😂😂
@liyanagamagekanthi4894
Жыл бұрын
❤❤❤❤❤❤❤❤ ç v
@gaminisenarathna9254
Жыл бұрын
@@nimalsinhalaweera1360 🙇
@hashibandara5859
Жыл бұрын
කවදාවත් කිසිම කොටසක් මග අරින් නැතුව බලලා දැංනම් ගොඩක් කොටස් උඩින් පල්ලෙන් බලන තත්වෙට පත් වෙලා 🙂
@thiwankathathsarani8950
Жыл бұрын
රුක්ශානගේ කොටස skip කරපු මං වගේ අය සිටීද😂
@indujayarathna217
Жыл бұрын
appo ow
@සේපාලිකාසත්සරණි
Жыл бұрын
මම 😢😢😮😅😊😂
@p.gkingsleykumaradias5787
Жыл бұрын
Hamadama ehema thamai 😇🤣🤣
@කොහිලවත්තේසුමනා
Жыл бұрын
මාත් ආසම නැ 🙈🙈
@tmnalani8066
Жыл бұрын
අද විතරක් නෙවෙයි .හැමදාම .
@nilukshianuththara7982
Жыл бұрын
දැන් පුරුද්ද ට මේ කතාව skip කර කර විනාඩියක් දෙකක් වගේ කතාව බලන්නෙ.ඒ තරම්ම එපා වෙලා මේක දැන් 😢
@sajanisiriwardhana8165
Жыл бұрын
නොබල ම ඉන්න
@iyanthiupeksha3448
Жыл бұрын
සහතික ඇත්ත
@blessitapeiris6240
Жыл бұрын
Yess
@sanjeewanipiyadarshani3354
Жыл бұрын
Hmmm
@saratharla9407
Жыл бұрын
Yas
@suranjiweerakkodi7887
Жыл бұрын
Reksi හරිම සැහැල්ලු වෙන් රඟපානවා . හරිම ලස්සනයි .
@sankaudaya341
Жыл бұрын
ඇදපං තව ඇදපං... කතාව පටිය අදිනවා වගේ දිගටම ඇදපං...මුලින් ඉඳලා බලපු නිසා ඉවරයක් දකින්න ඕනි නිසා බලනවා මිසක්.. ආසාවෙන් බලනවා නොවේ මේ කතාව දැන්.. skip කර කර යන්නේ..
@ShamilaSakkaff2023
Жыл бұрын
👏
@chamilanipriyadarshani6157
Жыл бұрын
අනේ ඔව්, ඒක නම් ඇත්ත
@relaxationfunnypuppies
Жыл бұрын
රෙක්සීගේ චරිතේට රෙක්සී උපරිම සාදාරනයක් සුපිරියටම රගපානවා කියලා හිතෙන කට්ටිය දෙන්න බලන්න ලයික් එකක්❤😊🎶‼️
@shiranmendis9380
Жыл бұрын
කතාව ලියන එකාට පිස්සුද , නැත්නම් බලන අපිට පිස්සුද .....දැන්නම් කතාව අජූතයි.....
@ShamilaSakkaff2023
Жыл бұрын
Ane ow 🤨
@ruwanthikasamarakon6518
Жыл бұрын
එ ඔව් බං
@sewminijeewanthi8417
Жыл бұрын
Untat pissu balana apitath pissu 🥲
@iyanthiupeksha3448
Жыл бұрын
සහතික ඇත්ත
@pubudusanjiwa9938
Жыл бұрын
ඔව් බන් අපිට පිස්සු
@-ND5943
Жыл бұрын
අරවින්දි 😂 ඔයා පරක්කු උන නිසා සචිනි ට 😂 රෙක්සි බැල්ම දාන්න හදන්නේ 😂😂
@sathushi
Жыл бұрын
රෙක්සි සච්නි එක්ක යාලු උනොත් රෙහාන්න්ම් ආයි රෙක්සි එක්ක කතා කරනො බොරෑ 🤣
@raviravindra889
Жыл бұрын
Apo uuth iwarai
@sxxxshashi3400
Жыл бұрын
කතාව ලස්සනයි. සරනි පවු.👍
@hansikasenavirathna3196
Жыл бұрын
කතාව බලනවට වඩා comment කියවන එක හොදයි වගේ 🤣🤔
@shanikagunarathne5891
Жыл бұрын
දැන් නම් කතාව බලන්න ආස හිතෙන්නේ නෑ. ඉස්සර හරි ආසාවෙන් බැලුවා. ඔහේ කතාව අදිනවා විතරයි
@nipunidias2681
Жыл бұрын
Niyama kathawa😘
@sajanisiriwardhana8165
Жыл бұрын
ඔයා ලියන්න කතාව..එත්කොට ඔයාට ප්‍රිති ප්‍රිති වේවි
@ShamilaSakkaff2023
Жыл бұрын
💯
@lotusaus9394
Жыл бұрын
සරනි මේ මාලෙ ඩාලිංට දුන්නේ ඒක විකුනලා සල්ලි ගන්න 'මගේ අහිංසක පවුල' කඩන්න එපා කියලා ආයාචනා කරලානේ. ඒ වෙලාවෙ 'සරනිට ලෝකෙ තියෙන ඔක්කොම වස්තුවට වඩා මහත්තයා වටිනවා ඒකයි මාලෙ දුන්නෙ' කියලා කමෙන්ට්ස් වැටිලා තිබුනා. එතකොට දැන් ආයිත් මාලෙ ඕනෙ කියලා බංඩට වද දෙන්නෙ ඇයි
@sumithpriyankara6673
Жыл бұрын
බලන්න ගත්ත මොඩ කමට බලනවා සමහරක් විට සර්ණවාහිනියේ බලන අන්තිම කතාව මේක වෙයි
@ShamilaSakkaff2023
Жыл бұрын
🙋🏻♀️
@anushkadesilva4613
Жыл бұрын
ඇත්ත ,ආයේ ස්වර්නවාහිනි කතා බලන්නේ නෑ
@sewwandianuradhadias6342
Жыл бұрын
රුක්ශානා හම්බ වෙන්න එන අයට බොන්න දේවල් හදලාම සචිනි ට එපා වෙන්නෙ නැද්ද මන්දා...😂😂😂😂
@-paradigeapi2610
Жыл бұрын
ඩාලිං + රුක්ශානා කොටස් Skip කර කර බලන අපි ❤️😐
@hemawasanthivissundra9472
Жыл бұрын
සරණි ගේ රෙහාන් ගේ කොටස් නැති උනාම ඒ කතාව කිසිම ගතියක් නෑ වගේ දැනෙන්නේ මට විතරද 🤣
@lakzani
Жыл бұрын
Atta 😔
@shirlyjayarathna7634
Жыл бұрын
Yes very sad
@sunilanishsanka7108
Жыл бұрын
Matath
@sathushi
Жыл бұрын
සිරා කතාව නිකන් කතාව පාලුයි පාලුයි වගේ 🥺
@sureshwarnapura5833
Жыл бұрын
❤️❤️❤️කෝ බලන්න මේ කතාවේ ඩලීන්ගේ චරිත තේට ආදරේ නැති කට්ටිය 💔💔💔
@sandyamututhanthrige7295
Жыл бұрын
පොඩිඩක් වත් ආසා නැහැ
@tinaelandari2463
Жыл бұрын
🙋♀🙋♀
@kanthi3633
Жыл бұрын
අනේ මන්ද රුක්ෂානා නාන්න ලැහැස්ති වෙලාමයි ඉන්නේ ඇදුම් බාගෙට ඇදගෙන 😁
@rishurishu19
Жыл бұрын
මේ ඩාලින් නම් මහ වදයක්😏 බන්ටි ඉක්මනට රෙහාන්ට ඇත්ත කිව්වොත් හොදයි🥺
@sithaginimnaya
Жыл бұрын
ඩාලිං ගන්න හිතාගෙන ඉන්න කිසිම දෙයක් අවසානෙදි නොලැබෙන්න ඕන.හිතේ කිසිම අනුකම්පාවක් නැති චරිතයක් ඩාලිං ......
@sanjayaekanayake1609
Жыл бұрын
පස්සෙ කාලෙක හොයලා බලනවා කතාව කොහොමද ඉවර උනේ කියලා. අදින් වත් මේ වෙලාව නාස්ති කරන එක නවත්තන්න වෙනවා
@asokajayawardana3863
Жыл бұрын
හරියට හරි මටත් හිතුනේ ඒක තමයි අද කතාව වැඩක්ම නෑ.බුද්දිකයා කතාව අප්පිරියම කලා.දැන් රැක්ෂානයි ඩාලිනුයි විතරයි කතාවෙ ඉන්නෙ ඒ කොටස් skip කලාම බලන්න දෙයක් නෑ.
@nima8549
Жыл бұрын
ඊයා බම්..මේ අපි ඉස්සර බලපු පාරදිගේ නෙමෙයි... 😫😫😫😫
@krishokkumara4047
Жыл бұрын
දැන් කතාව විනාඩියට 2කට බලල දානව එකත් කරන්න පුලුවන් පෝන් එකෙන් බල අයට තමයි😅
@දිළිණිරසාංගා
Жыл бұрын
රෙක්සි කොල්ලා නියමයි.මෙන්න රගපෑම් 💜️
@dhammikawidhanapathirana4718
Жыл бұрын
රයිගම් සම්මාන ලැබුනට පස්සෙ කතාව මෙලෝ රහක් නැතුව ඉවර වෙයි
@hailaa4912
Жыл бұрын
කොටස් 478වුනා ඩාලිංගේ ගේම එතනමයි කියන අයකෝ ඩාලිංගේ කටවිතරයි නේද
@naveenjayamaha1498
Жыл бұрын
මාලෙට ගේම ගැහුවේ එකෙන්ම බණ්ඩා තමයි පුතේ 😂😂
@lotusaus9394
Жыл бұрын
කවුරු ගේම ගැහුවත් අහුවෙන්නෙ ටුටූනෙ. ඒක උපරිම වාසියට පාවිච්චි කරන්න පුලුවන් විශේශයෙන්ම බංඩා වගේ කපටි කෙනෙකුට.
@dinithwaduge6853
Жыл бұрын
@@lotusaus9394 me para nan tutu honthuwa thamai
@oshiniwickramaratne9762
Жыл бұрын
ඩාලින්ම මාලේ හංගලා බොරුවක් කරනවා වගේ.. ඔය ගෑනිගේ කොට්ටේ යටින් ඕක ගෙනියන්න කාටද පුළුවන් 😂
@-paradigeapi2610
Жыл бұрын
#රුක්ශානා ට වෙන්න ඇති වැඩිම Budget එක යන්නේ ( ඇඳුම් වලට 😂)
@ashokaambegoda2139
Жыл бұрын
Eva eyage ඇඳුම්
@sharmiishara4002
Жыл бұрын
ඒවට කියන්නෙ හෙලු ඇදුම් කියල 😂😂
@samanthaweerasingha5783
Жыл бұрын
Diya redi
@Bole478
Жыл бұрын
සරනි ගේ චරිතයට ආස අය කෝ 🤟❤️ ඩාලිංට කෙලවනකං බලන් ඉන්න අය කෝ 😏😏😏
@dilshansameera1453
Жыл бұрын
අනේ හුකාං. 🤣
@chandupayasasith9308
Жыл бұрын
Mona abbagathyekd bn uba
@iyanthiupeksha3448
Жыл бұрын
මේකතාව දැන්නම් අප්පිරියයි . ලියනකෙනා මාරු උනා විතරයි කතාවා නානවා..😢
@Strange.Output0
Жыл бұрын
ඇයි තෝ සංගණනයක් කරනවද
@allrounder4750
Жыл бұрын
Denna tama gahannanan asay
@laijayam6732
Жыл бұрын
දැන් මේ කතාවේ රුක්සනා මේන් ඇක්ටර් වෙලා.මේ මගුල එපා වෙලා තියෙන්නේ ,එක්කෝ සරණි ඇත්ත කියන්න ඔනි.නැත්නම් රුක්සනා නැතිව වෙන විදියකින් හොරේ එලි වෙන්න ඔනි
@TharushiIndima
Жыл бұрын
🥰 රෙහාන් හැමදේම දැනගෙන නොදන්න තාලෙට ඉන්නවා වගෙයි..සරනිම ඇත්ත කියනකන්...🥰
@kalumsenavirathna2604
Жыл бұрын
ඕක මටත් හිතෙනව. දැන් නම් ඇත්ත කියන තරමට හොඳයි. 💜 නැත්නම් ලොකු වින්නැහියක් වෙන්නේ 😢😢😢😢
@nishtv797
Жыл бұрын
ඔව් අපි කරනවා වගේ.. 🤣🤣👍
@thilakabh4565
Жыл бұрын
බුද්ධි ලියන්නකෝ සරණි ට ඇත්ත කියන්න
@lotusaus9394
Жыл бұрын
එහෙනම් ඉතිං රෙහාන් තරම් මෝඩයෙක් තවත් නෑ. පොඩි බොරු නෙමෙයිනෙ, ඔය වගේ බොරු කියන කෙනෙක් එක්ක ජීවත් වෙන්නෙ කොහොමද. අඩුම තරමෙ තමන්ගෙ වයිෆ්ගෙ හරි අම්මා තාත්තා කවුදවත් නොදැන. CEOලා නෙවෙයි සාමාන්‍ය රස්සා කරන මිනිස්සුන්ටත් ඔයිට වඩා මොලේ තියෙනවා.
@m.s.1019
Жыл бұрын
@@lotusaus9394 👍👍
@nishtv797
Жыл бұрын
මේ කතාවෙ අගුලානෙ සෙට් එක දෙන ගේම් මතක් වෙලා, කළුතර යන්න ගියපු මම දෙහිවල station එකෙන් බැහැලා ආයෙත් ගෙදර ආවා කියන්න කෝ.... 😳😳🤣🤣🤣👍
@a.d.indikakumara6769
Жыл бұрын
කතාවේ අජූත චරිතය ඩාලිං..
@sithaginimnaya
Жыл бұрын
සහ රුක්ෂානා......
@tharakaprasanna8629
Жыл бұрын
මොකද්ද අනේ කතාව දැන් විනාඩියක් වත් බලන්න හොද කොටසක් නෑනෙ .එපා වෙනව මේම උනාම . තේරෙන්නෙ නැද්ද අප්පා ☹️☹️
@nihansamw4646
Жыл бұрын
රුක්ශානාගේ චරිතේ මොකක්ද මේ මල සමයම
@almedasubashini9566
Жыл бұрын
මේක විකාරයක්. TV එකේ විනාඩි 50ක් විතර යනවා.add ගොඩ බලන්න ඕනි අපි current බිල් ගෙවාගෙන
@-ND5943
Жыл бұрын
කතාවත් දැන් තේරුමක් නැහැ. කිසිම
@kumudunigalagedara8388
Жыл бұрын
රුක්ශානගේ කැලි slip කලාම බලන්න දෙයක් නෑ කතාවේ 😂😂😂😂😂
@iyanthiupeksha3448
Жыл бұрын
කතාව skip කරනවා.
@malithperera9141
Жыл бұрын
රැකීගෙ කෑලී ස්කිප් කරන්න බෑනෙ
@sujathapushpakanthi44
Жыл бұрын
Ow ane,,,
@nalinigunarathna3495
Жыл бұрын
Ethttamai.,..epaà wenawa needa
@sanjeewajayathunga2215
Жыл бұрын
කිසි ගැලපීමක් නෑ මාලෙ දුන්නා ආයෙ හොරකම් කරනවා බබාලට හොදයි ඕව
@pushpalathasamanmali9476
Жыл бұрын
ඇත්තටම අවංක මේ යාලුවන්ට කැමති අය කෝ .like එකක් දාමු බලන්න
@itsb2619
Жыл бұрын
රෙක්සිට😅සචිනි දැක්කපාර ආ වැඩෙත් අමතක කරා✌😅
@hirunyaaa2324
Жыл бұрын
සිකුරා මාලෙ උස්සලා වගේ😂😂
@iyanthiupeksha3448
Жыл бұрын
අප්ප්‍රසන්නයි කතාව දැන්. අදිනවා කියලා මෙහෙමත් අදිනවාද ?? ලියන කෙනාට මුල මැද අග මතකත් නෑ.
@thkx4314
Жыл бұрын
වැඩක් නෑ කියලා ඒ ගැන නම්
@ruwinilaksala912
Жыл бұрын
රුකි නෙමෙ ඕකි පුකි
@thkx4314
Жыл бұрын
@@ruwinilaksala912 එහෙම කියන්නවත් ඒකිගේ නෑ නේ 🤭😃😃😃
@sriyanthigr633
Жыл бұрын
Rukige diga konde kapala, aparade.
@sajanisiriwardhana8165
Жыл бұрын
නොබල ඉන්න
@PasinduUmayanga9797
Жыл бұрын
ඇත්තටම බං දැන්නම් අප්පිරිය වීගෙන එන්නෙ මේක 💔
@shimortier6854
Жыл бұрын
රුක්ෂානා හරියට Korean කතා වල බිසවක් වගේ 😂
@darshanasamarakoon468
Жыл бұрын
Eka atta😂
@ajanthadisanayaka5021
Жыл бұрын
She is beautiful ❤️❤️
@පිනිබ්න්දු
Жыл бұрын
රුක්සානා ඇගෙ ඇදුම් නැතුව් ඉදි
@sangeethsangeeth4748
Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣😂🤪
@susaranga9524
Жыл бұрын
ජූඩා විතරයි මේ කතාවෙ මුන්ගෙ සෙට් එකෙ අවංක කෙනා, ඌ හැමදාම කිව්වෙ ඇත්ත කියන්න කියලා ,ඒකයි ඌව දිරවන්නෙ නැත්තෙ
@Sunshine-ce5dl
Жыл бұрын
ඇයි ඉස්සර ටුටූට බැනලා කොච්චර කමෙන්ට්ස් තිබුනද. දැන් ටුටූ භානුකට, බංඩට සපෝට් කරන ගතියක් තියෙන නිසා දැන් ගොඩක් අය ටුටූට කවි ගී ලියනවා.
@TharuAsha
Жыл бұрын
@@Sunshine-ce5dl අම්මෝ ඔව්
@sithaginimnaya
Жыл бұрын
@@Sunshine-ce5dl ලෝක ස්භාවය......
@harshanilakmali3272
Жыл бұрын
Ekanam aththa
@lotusaus9394
Жыл бұрын
ඔව්, මේක බලන බහුතරයකට ඇත්ත කියනකොට හරි අමාරුයි.
@thilininawarathne527
Жыл бұрын
ටුටූට කැමතියි මන් 😊😊😊වොල්ගාගෙ ඇක්ටින් මරු 👌👌👌
@jeewanthipriyanka8362
Жыл бұрын
එකම දෙබස් අහල එපා වෙලා.පුරුද්දට වගේ බලනව
@sujeewapriyadarshani3658
Жыл бұрын
Sachita ruksanata කඩේ යනවාට වඩා දෙයක් අපට පෙන්නන්නේ නැහැ සද්ධා මහත්ය...දික්කසාද වුණාට පස්සෙ ඔච්චර සෙල්ලම් දාන්න බැහැ ...ඒකට තමා නීතිය ,තියෙන්නෙ.
@madu635
Жыл бұрын
රුක්ශානා කොන්ඩෙ කපල නේත 😏
@susaranga9524
Жыл бұрын
බණ්ඩා ඒකට විදලා එහෙනම් 😂😂 යසයි ටුටූට අනිත් උන් විස්වාස කලාට, ඒකි හිතුවා භානුක ආදරේ කරාවි කියලා 😂😂 කරයි කරයි උන් ට පුලුවන් හැමකෙනාගෙම හැඟීම් එක්ක සෙල්ලම් කර කර උන්ගෙ ජීවිත විනාශ කරන එක සරණි වගෙ කට්ටමංජරී කෙනෙක් ට ඩාලින් වගෙ කෙනෙක් සෙට් වෙන්න ම ඕනි, බණ්ඩා ඇත්තම කියාවි ටුටුට 😅
@inoshikarunanayake2317
Жыл бұрын
බානුක බන්ටි ඔක්කොම එකම ගතිගුණ තියෙන චරිත , අරූ අන්‍යාගෙන් ඇති තරම් කෑව, ටුටූ වගේ කිසිම දෙයක් නැති කෙනෙක්ව ඌ කොහොමත් කැමති වෙන්නෙ නෑ. මුලින්ම නානගෙ ලොකු දුවටත් ට්‍රයි කරානෙ. ඒ චරිත වල ස්වභාවය සල්ලි තියන මිනිස්සුන්ව තමන්ගෙ යහපතට වාසියට පාවිච්චි කරනෙක. මට නම් මුල ඉඳලම උන් සේරම අප්පිරියයි 🤮 බන්ටි බණ්ඩ බානු මාටියා මෝඩ අභී.
@susaranga9524
Жыл бұрын
@@inoshikarunanayake2317 👍👍👍 ඒක ඇත්ත ,උන්ගෙ සෙට් එකෙන් පොඩ්ඩක් හරි හොඳ ක් තියෙන්නේ ජූඩ් ට, ඌ විතරයි හැමදාම ඇත්ත කියන්න කිව්වෙ
@inoshikarunanayake2317
Жыл бұрын
@@susaranga9524 අභී නෙමෙයි ජූඩ් විතරයි ටිකක් හොඳ, කරන්න දෙයක් නැතිකමට උන්ට උදවු කරනවා. අභියත් බණ්ඩටම සෙට් වෙන ගොන් ආඳා
@susaranga9524
Жыл бұрын
@@inoshikarunanayake2317 😂😂 අය්යො වැරදුනා, ජූඩ් තමා අභී මෝඩයා නෙමෙයි ,නම පැටලිලා 😂😂
@Sunshine-ce5dl
Жыл бұрын
@@inoshikarunanayake2317 exactly.
@dayanganipradeepa1062
Жыл бұрын
කතාව දික්ගැස්සෙනවා වැඩියි අප්පා
@sathushi
Жыл бұрын
අප්පට සිරි ඩාලින් ගාවත් මාලේ නැත්තන් මාලේට මොකො උනේ 🙄🙄 උද්දිකට දුශේනිට පාර දිගෙට වොට් කරන්න ❤️❤️❤️❤️❤️
@-ND5943
Жыл бұрын
❤️❤️🙂🙂
@riyalpathuma5454
Жыл бұрын
සරණිට කෙලවෙනවට කැමති අය...( බොරැවට අකමැති අය කො) 😒😬
@ruwankumara8708
Жыл бұрын
Ekth koppa😅
@riyalpathuma5454
Жыл бұрын
@@ruwankumara8708 Elah Kopa
@chathurathnayake3210
Жыл бұрын
එකෙන්ම කට අබර අබර තවත් බොරුම කියනවා
@riyalpathuma5454
Жыл бұрын
@@chathurathnayake3210 ඇත්තු
@user-SLPoliticalGallery
Жыл бұрын
මාස ගානක් බලන් ඉන්නවා ඒකිගේ බොරුව අද අහුවෙයි හෙට අහුවෙලා කියලා.
@bandaranayake441
Жыл бұрын
රුක්ෂානට රෙදි ටිකක් අරන් දෙන්න කවුරු හරි
@kmss2236
Жыл бұрын
රුක්ෂානට නෙවෙයි ඩාලින්ට අරන් දෙන්න වෙයි.යකෝ රෑ නිදාගන්න අදින එකමයි පහුවදා ඇදන් ඉන්නේ 🤣🤣🤣
@vindya449
Жыл бұрын
මෙපාරත් කුසල් අය්යා ජනප්‍රියම නලුවා කරමු .අය්යා වගෙ තත්වික රන්ගනයක් කවුරුත් කරන්නැ. අද ඩාලින් ගැන ටුටු එකක් කියන කොටත් නියමයි. අය්යා හැබැම දක්ශයෙක් 💯💯💯💯💯😀😀😀
@sajanisiriwardhana8165
Жыл бұрын
කුසල් ඉන්නෙ කී වෙනි තැනේද කියලවත් නොදැනද කතා කරන්නෙ
@vindya449
Жыл бұрын
@@sajanisiriwardhana8165 කුසල් අය්යා කිවෙනි තැනෙ හිටියත් ඇයි අනෙක් අයට sms වදින්නෙ නැද්ද 😒😒...😂😂😂🤪🤪...🤭🤭🤭
@shanimadhu4027
Жыл бұрын
රුක්ශානට කිසිම දෙයක් ඔප්පු කරගන්න බැරිවෙනවට කැමති මම විතරද 🙄 ඒහෙම උනොත් මෙක නාටයක් නිසා කිසිම වැඩක් නැතුව යනවා 😏
@suddi3715
Жыл бұрын
මෙ ඩාලින්ට හොද පාඩමක් උගන්වන්න ඔනෙ අප්පා.මහ අප්පිරිය චරිතයක්.😡
@nandaniranasingha9906
Жыл бұрын
නෑ මරු
@m.s.1019
Жыл бұрын
@@nandaniranasingha9906 👍
@idunilidunil2029
Жыл бұрын
සරණිට හොද වැඩේ. දැන් මාලේ කොහොම නැති වුනත් දැන් බානුකය ඇවිල්ල කිව්වෙ සරණි කිව්ව නිසානේ. ආයේ ඩාලින් සරණිගෙන් සල්ලි ඉල්ලද්දි ආයේ මුල ඉදන් එකම දේ පෙන්නයි.
@lotusaus9394
Жыл бұрын
සරනි මාලෙ ඩාලිංට දුන්නේ ඒක විකුනලා සල්ලි ගන්න 'මගේ අහිංසක පවුල' කඩන්න එපා කියලා ආයාචනා කරලානේ. ඒ වෙලාවෙ 'සරනිට ලෝකෙ තියෙන ඔක්කොම වස්තුවට වඩා මහත්තයා වටිනවා ඒකයි මාලෙ දුන්නෙ' කියලා කමෙන්ට්ස් වැටිලා තිබුනා. එතකොට දැන් ආයිත් මාලෙ ඕනෙ කියලා බංඩට වද දෙන්නෙ ඇයි දන්නෙ නෑ.
@idunilidunil2029
Жыл бұрын
@@lotusaus9394 😂😂
@nadeeshanirajapaksha9131
Жыл бұрын
උද්දික රගපාපු කොච්චර චිත්‍රපට ටෙලිනාට්‍ය තිබුණත් "පාර දිගේ" තරම් මිනිස්සුන්ගෙ හිතට වැදිලා නැතුව ඇති.ඒකනෙ මේ තරම් කවි සිංදු ලියන්නෙ.
@sanuvlogs9117
Жыл бұрын
දැන්නම් මේ කතාව එපා වෙනවා😪
@vajirasalpage5244
Жыл бұрын
ටුටූ හැසිරිච්ච විදියට මම හිතුවෙ මාලෙ ටුටූ ගන්නැති කියලා..
@-ND5943
Жыл бұрын
හම්මේ #රෙක්සි යා නම් පුදුම පැණියෙක් 😂
@sathushi
Жыл бұрын
රේහාන් තව හොදයි 🤣🤣🤣
@ShamilaSakkaff2023
Жыл бұрын
😂😂😂
@danushkaprabash-6214
Жыл бұрын
සරනිට කෙලවෙනවට කැමති අය ඇත්තට කැමති අය කෝ😂😂😆😱😎
@samanthadealwis6283
Жыл бұрын
මේ කතාව තලු මරමින් බල බලා කතාව එපා වෙලා ලු. 😅😅😅
@sewminijeewanthi8417
Жыл бұрын
කතාව හැමදාම එකම තැන 🥲🙂😂
@ajanthadisanayaka5021
Жыл бұрын
සරණිගේ ගෙදර කෑලි නන් දැන් වැඩියි 🤮😪
@deciderof8848
Жыл бұрын
රෙක්සි නිකම් Gey වගේ😂 මට හිතේනවා රෙක්සි රෙහානුයි වෙනම සීන් එකක් කියලා😅
@kanishkathusitha2974
Жыл бұрын
රෙහාන්ගෙ අම්මයි නංගියි හිටපු කොටස් තමයි ආසාවෙන් බැලුවෙ. දැන් නම් වැඩක්ම නෑ
@sajanisiriwardhana8165
Жыл бұрын
නොබල ඉන්න.
@kanishkathusitha2974
Жыл бұрын
@@sajanisiriwardhana8165 kiyanakan hitiye
@Madhuranga99
Жыл бұрын
හැබැයි රුක්ෂානා සාධාරණයි.මොකද සරණි කරපු දේවල් එක්ක බැලුවම රුක්ෂානා කරපු දේවල් නොසැලකිය හැකි තරම් පොඩි .
@susaranga9524
Жыл бұрын
👍👍
@welcometoournest3954
Жыл бұрын
@@susaranga9524 ඉතින් එයාට තියෙන අමාරුව මොකද? බොරු කරල හරි මොක කරල හරි බැන්දත් ex wife ට තුයෙන අමාරුව මොකද්ද? එයා අනාචරයෙ හැසිරිලා නිසානෙ ඩිවෝස් කලේ
@susaranga9524
Жыл бұрын
@@welcometoournest3954 මේ comment එක දාපු කෙනාට කියන්න 😂 රුක්ශානා අනාචාරයෙ හැසිරුනා කියලා තමා රෙහාන් ඩිවෝස් කලේ, ඒකි කියන්නෙ ඒ කොල්ලා දෙසරයක් හම්බුනා කියලා , සරණි ගෙ අතීතය වර්තමානය බලන්න රුක්ශානා හොඳයි තමා ඊට වඩා, සරණි කියන එකී රුවිනි ටත් ඒ වගෙ බොරු වක් තමා කරලා තමා නානට සෙට් කලෙ, තමගෙ බොරු වහ ගන්න අනිත් උන්ගෙ චරිත විනාශ කරන උන්, ඇත්තටම රෙහාන් සරණි ට සලකන විදිහට නෙමෙයි රුක්ශානා ට සලකලා තියෙන්නේ ,අපි දන්නෙ නැ කතාවෙ රෙහාන් ද රුක්ශානා ද ඇත්ත කියන්නෙ කියලා, ඒත් සරණි ගෙ අතීතය ,රෙහාන් ව රවට්ටන වර්තමාන ය ගත්තම රුක්ශානා ට වඩා ඒකි තමා හොඳ ම එක
@chamathkanayanahari4798
Жыл бұрын
සරණි වෙන මිනිස්සු එක්ක ගියෙ නෑනේ රුක්ෂානා වගේ ....රුක්ෂානා එයාගේ කලින් බෝයි එක්කත් සම්බන්ධයක් තිබුනනේ 😂
@Madhuranga99
Жыл бұрын
@@welcometoournest3954 කතාවෙ අපිට පෙන්නන්නෙ නෑ රුක්ෂානා ඒ විදියට හිටියද කියලා .රුක්ෂානා කියන්නෙත් meet උනා කියලා විතරයිනෙ .රෙහාන් කියන දෙයක් තමා .ඒත් රෙහාන්ගෙ කතාවෙන් වගේම හැසිරීමෙන් පේනවා රෙහාන් රුක්ෂානාට කැමැත්තෙන් ඉඳලා නෑ කියලා .ඒ ඔක්කොම හරි කියමු ඒත් සැබෑ ජීවිතේ ඔයා කැමතිද ඒ තරම් බොරු කරන සරණි වගේ කෙනෙකුට .
@saman-nd7kz
Жыл бұрын
දෙරනේ ලෙඩෙ පාර දිගෙ එකටයි රැල්ල වෙරැලට ආදරෙයි එකටයි kdat එකටයිත් බො ඉනා දැන් ඔක්කොම චාටර් දෙවෙනි ඉනිම වගේ ඔක්කොම
@PrabuddhiWijesooriya-de6cp
Жыл бұрын
ඔව් ඇත්තමයි
@powerbutton6305
Жыл бұрын
divithura 😁
@manojkumara1388
Жыл бұрын
විල්සන් ජෝඩුවගේ කොටස් වැඩීයි සද්දෝ.
@sasindu713
Жыл бұрын
මේ විල්සනුයි උගේ ගෑනියි, රුක්ශානයි ඒකිගෙ යාලුවයි නැත්තං කතාව සුපිරි😒
@sonyabanda6543
Жыл бұрын
සරනිගේ තාත්තා පිනටම ගිලලා ගිලලා ආරලා..අම්මන්ඩි ඊට එහා !!
@m.s.1019
Жыл бұрын
👍😆
@m.s.1019
Жыл бұрын
👍ඔහොම යන් ඩාර්ලින්..ගේමනම් ගේම 👍 මාලෙට සිකුරා වැඩක් දීලා වගේ 😆
@malimali6694
Жыл бұрын
රැක්ෂාන නමි එපාම කරපු චරිතයක්
@nadeekaweerasinghe4023
Жыл бұрын
Male සකුරා අරන් කියන අය කෝ 😮
@dihanidisna6948
Жыл бұрын
සකුරා නෙමේ ඩා සිකුර
@vinodakalpani3238
Жыл бұрын
😂😂
@nadeekaweerasinghe4023
Жыл бұрын
@@vinodakalpani3238 අම්මේ ඉතින් මේ ලංකාවේ මිනිස්සුන්ට මනුස්සයෙක් ට wachanayak waradenna ba😂🤮
@dihanidisna6948
Жыл бұрын
@@nadeekaweerasinghe4023 අයියෝ කේන්ති ගන්න එපා .ඒක දැක්ක නිසා කිවුවෙ .අපිටත් වරදින වෙලාවල් නැතුව නෙමේ
@beautystudio495
Жыл бұрын
පාර දිගේ...❤❤❤❤
@sunandagunasekara1878
Жыл бұрын
සරනිගෙ ඩැඩාගෙ චරිතෙනම් සෙට් නෑ..අර බොරුවට උරහිස ඇද කරන් ඉන්න සීන් එකක් දීල ....චරිතෙට ආරූඪ කරගන්න...නිර්මාණය ට ඇති වැඩකුත් නෑ..අපට ඇති වඩකුත් නෑ..ඒ මනුස්සය ට නිදහසේ රගපාන්න දෙනෙනෙත් නෑ...😪😪😪
@Rama-xc2bp
Жыл бұрын
රුස්ශාන්ගේ යාලුවා ලස්සනයි ❤
@DhaRuPerera
Жыл бұрын
e banti ge thattha ge ethama duwa..
@udithasooriyaarachchi9335
Жыл бұрын
ඔව් ඇත්තම එකම දුව
@punyajayasundara4613
Жыл бұрын
Rukshanwa කතාවට වාතයක්. ඒක රසාස්වාදයට බාදාවක්. ඒක ඇති දැං.
@kalharagayan2
Жыл бұрын
ඩර්ලිං හරියන්නෙනෑ කතාවට. ලස්සන කතාව චොර කරනවා. බලන්නෙත් නෑ ඒ කොටස්🤢
@riyalpathuma5454
Жыл бұрын
🥰 රොහාන් හැමදේම දැනගෙක නොදන්න කලෙට ඉන්නවෙ වගෙයි..සරනිම ඇත්ත කියනකන්...🥰
@TharushiIndima
Жыл бұрын
කොමෙන්ට් කොප්පා 😂
@riyalpathuma5454
Жыл бұрын
@@TharushiIndima ඇත්ත දැනගෙක නොදන්න
@kosalagayani7697
Жыл бұрын
අසාවෙන් බලපු කතාව දැන් කොටස් එකතු කරන් බලන්න තරම් එපා වෙලා....
@anomaudeni7117
Жыл бұрын
රුක්ෂානගේ කොණ්ඩේ කෝ...😅😅
@lahirudissanayaka
Жыл бұрын
අන්තිම එපිසෝඩ් එක රූ ගත කරලා ඉවරද දන්නෙ නෑ, කොහොමහරි හොයාගන්න පුලුවන් උනොත්😀😀😀
@nethmidahamsa2168
Жыл бұрын
දැන්නම් සරණියෝ රෙහාන්ට ඇත්ත කියන්නම වෙනවා.නැත්නම් බඩු බනිස්.🤣🤣🤣
@gsmsbandaragsmsbandara9325
Жыл бұрын
ඩාලින්ගෙ කටහඩ ටකරං පරාදයි..කන් බීරි වෙයි..😢😢
@rajikarasangani740
Жыл бұрын
ප්‍රධාන චරිත දෙක තරගයට ඉන්නවා . කතාව පිස්සු නටනවා දෙන්නම නැහැ . හිතා මතා ස්වර්වාහිනිය කරනවාද බුද්ධික කරනවාද
@asokajayawardana3863
Жыл бұрын
මට නම් හිතෙන්නෙ බුද්දික කතාව කනවා.එයා ලියන්න පටන් ගත්ත දා ඉදන්ම පුධාන චරිත කලේ රැක්ෂාන රැවිනි අපරාදෙ කතාව එපාම කලා.
@sadunisaduni5866
Жыл бұрын
අද ඩාලින්ගෙයි බන්ඩගෙයි කොටස් විතරයි බැලුවේ මේ රුක්ෂාන පේන්න බැරි මට විතරද
@kasun865
Жыл бұрын
බන්ඩට ආදරේ අය කෝබලන්න👍
@MalmisnehahansaniMalmisnehahan
Жыл бұрын
Eyaata thamai adare
@chathurichathu7797
Жыл бұрын
රුක්ෂානගෙ යාලුව වෙනම ගෙමක් ගහයි වගේ
@slnvideomix4601
Жыл бұрын
ලස්සන කතාවක් ❤👌❤❤ සුපිරි ❤
@shashikasrimalitilakarathn5074
Жыл бұрын
බලන්න අකමැති උන් කථාව නොබලා හිටියනම් හරිනේ. බොරුවට බල බල බනින්නේ නැතුව.
@rathnayake.43
Жыл бұрын
මට හිතෙන්නේ බංඩ මාලෙට ගේම දීල තියෙන්නේ
@-ND5943
Жыл бұрын
කතාව මේ සතිය #මාලය ටම අදී වගේ.😂
@Panibole..
Жыл бұрын
රොහාන් මොන මගුල කරත් සරනිගෙ පවුල් ඉතිහාසය මොකක් උනත් උබට තියෙන අමාරුව මොකක්ද ගෑනියේ ඕකට කියන්නෙ ඉරිසියාව 😂😂😂
@Fathi761
Жыл бұрын
Patan gatta gamn skip karala adala kotasa balapu un koo 😁😁😁
@epleblomst91
Жыл бұрын
දැන් අැති හොදටම ගේම් සරණිට මාලය ලැබිලා රුක්ෂානා , නානා , චීත්ත පෙලිස්කාරයා දැන් රෙක්සිත් මේ විකාර නවතා සරණි කරපු වැරද්ද සරනි රටහාන්ට කියලා එයින් ලැබෙන ප්‍රතිළුල පමයි දැන් අවශ්‍ය නැත්තම් මට් කතාව අප්‍රියාවෙනවා 😣☹️
@sajanisiriwardhana8165
Жыл бұрын
ඔයා කතාව බලන්න
@dreamiknow8534
Жыл бұрын
සරණිගෙ අම්මා සාදාරණයි
@resenfernando1187
Жыл бұрын
A Movie based on this story would be amazing
@sethhewawasam7113
Жыл бұрын
uba mokadda meka bala bala karanne🤣🤣🤣🤣
21:05
Paara Dige || Episode 487 || පාර දිගේ || 05th April 2023
Swarnavahini TV
Рет қаралды 914 М.
21:20
Paara Dige || Episode 479 || පාර දිගේ || 24th March 2023
Swarnavahini TV
Рет қаралды 921 М.
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
4:34
තමුසේ මාර කෙල්ලෙක්නේ ඕයි එහෙම කියනවද කොල්ලෙක්ට | Rajini
TV Derana
Рет қаралды 1 МЛН
14:40
අනුරට..මහින්දගෙන් ආයාචනයක්...අනේ ශිරන්ති CID එකට ගෙන්නන්න එපා...@Wayama-
Wayama - වායාම
Рет қаралды 139 М.
3:47
කාසි වාසි Kaasi Waasi Film Full Song | ජීවිතේ සයිකලේ | Sajitha Anthony | Amandya Uthpali
STVProduction
Рет қаралды 9 М.
21:52
Paara Dige || Episode 492 || පාර දිගේ || 12th April 2023
Swarnavahini TV
Рет қаралды 1,2 МЛН
17:48
යොහානිගේ boyfriendගේ පොළොන්නරුවේ ගෙදර ගිය ගමන - මෙන්න පවුලේ අයගේ විස්තරේ - කාපු සුපිරි ගමේ කෑම
Rangana De Silva
Рет қаралды 493 М.
18:32
Wishwa mathawa - විශ්ව මාතාව ඔබගේ මුදල් ප්‍රශ්න හා අනෙකුත් සියලු ප්‍රශ්න විසනවාමයි |Ape Pansala
Ape Pansala
Рет қаралды 249 М.
6:03
ජේ ආර් පී ට අවසන් ගෞරව දක්වන්න ආ මහින්දට මහින්ද හමුවූ හැටි හැමෝම හුනස්නෙන් නැගිට ළඟට එයි
News Center
Рет қаралды 51 М.
14:56
Tissa Jananayake - Episode 268 | Stroke හෙවත් ආඝාතය ඔබටත් හැදෙන්න පුලුවන්
Tissa Jananayake
Рет қаралды 316 М.
11:54
පනස් වසරක ගී මතකාවර්ජන | Tribute to Priya Suriyasena | Sumathi Lifetime Awards 2024
Priya Suriyasena
Рет қаралды 334 М.
21:51
Paara Dige || Episode 494 || පාර දිගේ || 17th April 2023
Swarnavahini TV
Рет қаралды 922 М.
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН