Paara Dige || Episode 509 || පාර දිගේ || 08th May 2023

  Рет қаралды 1,269,383

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 000
@maduharshini63
@maduharshini63 Жыл бұрын
බන්ටිගෙ අම්මා කියන දේ බන්ටි කවදාවත් ඇහුවෙ නෑ,අම්මල කියන දේ ඇහුවෙ නැති උනාමත් ඔහොම වෙනවා බන්ටි ..
@christophersenior6200
@christophersenior6200 Жыл бұрын
👍👍👍👍👍👍🌹🌹🌹🌹
@dhanushkaherath9287
@dhanushkaherath9287 Жыл бұрын
Ehema kiyannath ba kalin atta qwa nm a denna hodata innawane
@ireshasamanmali9884
@ireshasamanmali9884 Жыл бұрын
එක ඇත්ත
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 Жыл бұрын
හොඳට නරකට මොකකට පාවිච්චි උනත්... යාළුකම " කියන වචනේ හරි ලස්සනට තිර රචනයක් විදිහට එන කතාංගයක් ❤️
@manjulkanimanoj1842
@manjulkanimanoj1842 Жыл бұрын
❤❤
@maduroshini6955
@maduroshini6955 Жыл бұрын
❤❤
@samanthaveerarathna86
@samanthaveerarathna86 Жыл бұрын
Wow
@rannyranny2579
@rannyranny2579 Жыл бұрын
❤❤
@rukmalparakrama5381
@rukmalparakrama5381 Жыл бұрын
Ane Oya pissu kelin nathuwa Ara kellath ekka yaluwenna Ane❤🤭😅
@asirimudalige931
@asirimudalige931 Жыл бұрын
මේ කතාවේ සරණි කියන්නේ පට්ට ආත්මාර්තකාමී චරිතයක් .අනිත් උන්ට කෙලවිලා ගියත් තමන්ගේ වැඩේ ගැන තමයි හිතන්නේ.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
💯 a narcissistic personality.
@slrasikapriyadarshani1532
@slrasikapriyadarshani1532 Жыл бұрын
Shathika eththa ee wageemai demaupiyonte kathaa karenne dannhaa , pandithai eekai ohoma wenna palamu heethuwa
@slrasikapriyadarshani1532
@slrasikapriyadarshani1532 Жыл бұрын
Mee rukshaanege gonbadina wassiyakuth ennawane ,
@asokaindumati4191
@asokaindumati4191 Жыл бұрын
"බුදුන් ලගට අපගේ දුක දන්නෙ මවුනි පියානෙනි ඔබ දෙපලයි"🙏🙏🙏🙏
@dabey873
@dabey873 Жыл бұрын
Budun pirinivan p evaa kiyala mama ahala thiyennay. Thaman hithaagena innava budun jeevath vena va kiyala. Thamangay edaheema,harida??
@dhsolutions4606
@dhsolutions4606 Жыл бұрын
සරනිගෙ අම්ම කිව්ව කතාව සහතික ඇත්ත
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
ඒ වුනාට කොහොමද වාසි ගත්ත හැටි විරිත්තලා🤬
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Burichchita ayudha pennala , banda blade kalath madi. Me kathawen minissu danaganiwi hethuwa sadharana bawa.
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
E wunata mewage awul wenne na.burichchiyo allanne amu gonnu ahamben ho hora mafiyawakin goda giya. Anthimata unwa marala depala aran banda ekka sapata idiwi. Aththa kathawe rehan h uddkkaya 😂😂
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 Жыл бұрын
සරණිට ඒ වගේ අම්මෙක් ඉන්න එක ගැන සතුටුවෙන්න ඕනෑ.
@renokaajitha7240
@renokaajitha7240 Жыл бұрын
ඔයා හරි අම්මේ ❤සහතික ඇත්ත 😢😢😢😮😮
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
""අම්මා "" කෙනෙක් කියන දෙයක් කවදාවත් වරදින්නේ නැහැ ❤️🥺
@sirirathanahimi6411
@sirirathanahimi6411 Жыл бұрын
උඩපැන්නොත් බිම වැටීමෙන් අවසන්වේ
@wimaldushmantha6330
@wimaldushmantha6330 Жыл бұрын
සහතික ඇත්ත
@shanikaseedavi1457
@shanikaseedavi1457 Жыл бұрын
අනිවාර්යයෙන් 💞
@sanduminikulathunga
@sanduminikulathunga Жыл бұрын
මන් දාන්න ආව කමෙන්ට් එක
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
ඒකනම් සහතික ඇත්ත අද්දැකීමෙන්.කියන්නෙ
@nishanipriyanka1514
@nishanipriyanka1514 Жыл бұрын
සරණි ගේ අම්මා කියන දේ අපි හැමෝටම ලොකු පාඩමක්...❤❤❤
@dewmiadithya
@dewmiadithya Жыл бұрын
Dr සරණි ගැන රෙහාන් ඇත්ත දැනගන්න එක පෙන්නන episode එක කීයද කියල කියන්න කො.. 🙏❤️
@malmisamarajeewa3991
@malmisamarajeewa3991 Жыл бұрын
@@dewmiadithya 500
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
අනේ බණ්ඩා තමා සරණිට ඇත්තටම ආදරෙ කරේ...ඒ වගෙ යාලුවෙක් ඉන්න එක සරණිගෙ වාසනාව...සැපෙදි...දුකේදී....එක සේ ඉන්න යාලුවෙක් තමා #බණ්ඩා...ආදරෙයි බණ්ඩෝ 😍
@pathummadusanka3364
@pathummadusanka3364 Жыл бұрын
❤❤❤..dil
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
​@@pathummadusanka3364 හායි ❤❤
@hera86468
@hera86468 Жыл бұрын
හැමෝම ඉල්ලන්නෙ ලක්ෂ දහයකට තමන්ව විකුණන් කන්න පුළුවන් යාලුවෙක් 🤣🤣🤣 අහෝ දුකකි!
@garfield7625
@garfield7625 Жыл бұрын
කෙල්ල විකුණං කන යාළුකම්
@anusharanjani389
@anusharanjani389 Жыл бұрын
Banda nisa thamai prasna wediune sarani aththa kiyanna yaddi epa kiwowe banda thamai
@Nma986
@Nma986 Жыл бұрын
කුසල් හොඳට රගපානවා🥺❤
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
හොරා🤮
@Kindlybee
@Kindlybee Жыл бұрын
@@sonyabanda6543 oyata hora kiyala hithennama eya කොච්චර hodata act karanawa athida
@itsb2619
@itsb2619 Жыл бұрын
රෙහාන් ❤️සරනි කසාදෙ කැඩෙන්නෑ කියන අය කෝ❤️
@mahendrakarunarathna2468
@mahendrakarunarathna2468 Жыл бұрын
Ponna charitha
@shayamapriyadarshani8869
@shayamapriyadarshani8869 Жыл бұрын
@lanka247
@lanka247 Жыл бұрын
Mystery 😂
@nimodaperera8998
@nimodaperera8998 Жыл бұрын
Mechchara Gon Katha kiyanna epa 😂😂😂
@Kaushi_281
@Kaushi_281 Жыл бұрын
Thamuse nm sapayak oii
@vinuweerakoon1205
@vinuweerakoon1205 Жыл бұрын
කතාවට වුණත් මට මේ සරණි කියන චරිතය පෙන්න බැ තමන්ව හදපු අම්මාට කතා කරන්න දන්නෙ නැ කොහෙවත් ඉන්න මහත්තයෙක්ට හරි ලස්සනට ආදරෙන් කතා කරනවා නරක ආදර්ශ
@66rainny
@66rainny Жыл бұрын
රෙහන් ට ආදරේ නිසා අවනත වෙනව. කිසිම අනුකම්පාවක් නැතුව පිරිමි රවට්ටගෙන ගිහින් කල්ලියට බිලි දිපු චරිතයක්
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@sherin.trodrigo4987
@sherin.trodrigo4987 Жыл бұрын
කතාවෙ හැටියට එයා හැදුනු පරිසරය වෙන්න පුලුවන් ...
@chandanisagarikadanapala8228
@chandanisagarikadanapala8228 Жыл бұрын
Eththa
@nilathimallika1788
@nilathimallika1788 Жыл бұрын
මම සරනිට කැමතියා ඒත් මේ කතාවෙ චරිතෙට ආස නැ ⁣.රෙහාන් තමා පව් කියලා හිතෙන්නෙ.😢
@chathuryaaberathna3115
@chathuryaaberathna3115 Жыл бұрын
දෙමව්පියො කියන දේ අහලා වැඩ කලොත් කවදාවත් වරදින්නෙ නෑ ඒක ඇත්තක්..❤️
@s.s.3584
@s.s.3584 Жыл бұрын
රුක්ෂානා මේ කතාවට අදාල නෑනේ. නිත්‍යානුකුලව ඩිවෝස් වෙලා ඉවරයි. ආයෙත් මොන රෙද්දකටද රෙහන්ගේ ගෙදර රිංගන්නේ
@thilakabh4565
@thilakabh4565 Жыл бұрын
රුක්ෂානට පිස්සු, තවත් අර ගෙදර අයිතියක් ගැන තවත් කියවනවා
@rashmisithara4120
@rashmisithara4120 Жыл бұрын
ඒ මදිවට රුක්ශානගෙ යාලුවත් කියනව මෙයාට අයිතියක් තියනවනෙ කියල😅😅
@s.s.3584
@s.s.3584 Жыл бұрын
@@thilakabh4565 ඒකනේ අඩේ 😂කතාව ලියන කෙනාට පොඩි අවුලක් ගිහින් වගේ
@nimodaperera8998
@nimodaperera8998 Жыл бұрын
😂😂😂😂 ehenam oya gihin act karanna.oya thamai rehange third wife.wife to be 😂😂😂😂 Sarani null and avoid wunama Rukshanata thamai aithi rehanwa 😂😂 ehema akamathi nam oya marry Karanna Rehanwa 😂😂😂😂
@kamalananayakkara4709
@kamalananayakkara4709 Жыл бұрын
@@nimodaperera8998😡😡
@MuthuStyle
@MuthuStyle Жыл бұрын
බණ්ඩා රගපානවා නෙවෙයි ,හරිම තාත්විකයි ,👍💐❤️
@renukapriyanthirasnayaka2340
@renukapriyanthirasnayaka2340 Жыл бұрын
කතාව දුර යනවා වැඩියි නේද .....අලුත් කතාවකින් සම්මාන ලැබෙන්නත එක්ක පටන්ගත්ත නම් හොදයි නේද ..
@rannyranny2579
@rannyranny2579 Жыл бұрын
අද සමාජයේ බංඩා වගෙ අවන්ක යාලුවෙක් සොයන්න හරි අමාරුයි සරනිගෙ දුකේදී සැපේදි හැම අවස්ථාවකදීම පිහිට වූනෙ.බංඩා ගොඩක් ස්තුතියි
@gayanipradeepa1264
@gayanipradeepa1264 Жыл бұрын
තමා😂😂😂😂😂😂😂😂ප#
@hera86468
@hera86468 Жыл бұрын
🤣🤣🤣
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 Жыл бұрын
BANDA THAMAIY ME OKKOTEMA MULE
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 Жыл бұрын
ඔක්කොටම මුල, මහ මොල කාරයා බන්ඩ නෙ
@garfield7625
@garfield7625 Жыл бұрын
කෙල්ල විකුණං කන යාළුකම්
@piumisenapathige3305
@piumisenapathige3305 Жыл бұрын
සරනි මහත් වෙලා...අපිනම් දුකින් ඉද්දි කෙට්ටු වෙනවනෙ.
@sadamali46
@sadamali46 Жыл бұрын
ඕන වේලාවකට එන්න පුලුවන් ??? දික්කසාද කරපු ගැනියෙක් කොහොමද ඕන වෙිලාවක එන්නේ🤣🤣 විකාරද සචිනි🤣🤣
@ahinsaalagiyawanna3522
@ahinsaalagiyawanna3522 Жыл бұрын
Aithiyak thiyanawalu..😜😜😜😜😜
@AshenDilneth
@AshenDilneth Жыл бұрын
Know පිලිකා කැටේ promotion ටික බලහන්කො😂
@kasunihansika9122
@kasunihansika9122 Жыл бұрын
509 පෝන් එකෙන් බැලුවා ඉවර වෙනකම්ම පෝන් එකෙන් කතාව බලන අය කෝ බලන්න 🥺😍
@MuthuStyle
@MuthuStyle Жыл бұрын
🙋
@sawbhagyaupekshi5158
@sawbhagyaupekshi5158 Жыл бұрын
🖐️🖐️🖐️
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 Жыл бұрын
කතාව ආපස්සට ඇදලා නැවත වරක් ප්‍රේම ජවනිකා පාතාල වැඩ අරගෙන තවත් කතාව ගද ගස්සගෙන පාරදිගේ ඇදන් යන්න එපා ප්‍රවීන දක්ශ නලුනිලියන් ගේ වටිනාකමත් නැතිවෙනවා රෙහාන්ව නිවටයෙක් කරන්නත් එපා .
@sathushi
@sathushi Жыл бұрын
රෙහානුයි සරනි එකතු වේනවා වගකිමෙන් කියන්නේ 😌🙂❤️
@pemalatakariyawasam3743
@pemalatakariyawasam3743 Жыл бұрын
රැක්සානා ගේඇදුමට පාරදිගේනටන ජරියක් තමයිහොද
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 Жыл бұрын
අපෝ ඒගොල්ලො එකතු වෙනවා
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
නොදකින් එහෙම වුනොත්...කතාව ලියන්නේ අවජාතකයෙක් නිසා කියන්න බෑ හැබැය්😅
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@sonyabanda6543 ඇත්ත ජීවිතේ අවුන්සයක්වත් මොලයක් තියෙන පිරිමියෙක් හෝ ගැහැනියක් තමන්ව ඔය තරම් බොරුවෙන් රවට්ටන කෙනෙක් එක්ක දිගටම ජීවත් වෙන්නෙ නෑනෙ. ඔය උඩ කමෙන්ට්ස් දාන කට්ටියට ඒගොල්ලන්ගෙ ආතල් එක ගන්න දෙන්න.
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln Жыл бұрын
මේ කතාව බලන අපිට ලැබෙන අමතර වාසිය තමයි මානසික ආතතිය 😢 heart attack විතරයි හැදෙන්නෙ නැත්තෙ
@amaratungaperera4554
@amaratungaperera4554 Жыл бұрын
😂😂aniwa
@liyanageliyanage6195
@liyanageliyanage6195 Жыл бұрын
හම්මෝ ඒක ඇත්තමයි 😀😀
@swarnaadikaram5189
@swarnaadikaram5189 Жыл бұрын
​@@amaratungaperera4554 ංංංහ
@dinesh-f6p1c
@dinesh-f6p1c Жыл бұрын
😅
@anuanuu1816
@anuanuu1816 Жыл бұрын
🤣🤣🤣
@anujadilshan5868
@anujadilshan5868 Жыл бұрын
රෙහානුයි සරනියි ආයේ ආදරෙන් ඉන්නවා බලන්න කැමති අය කෝ 🥺❤
@sunithamalani1861
@sunithamalani1861 Жыл бұрын
😎😐😑👉
@Dhanapala-hf5ni
@Dhanapala-hf5ni Жыл бұрын
​@@sunithamalani1861 ❤
@Dhanapala-hf5ni
@Dhanapala-hf5ni Жыл бұрын
@gamininame5786
@gamininame5786 Жыл бұрын
​@@Dhanapala-hf5ni in in in in in in in
@dmpathmawathi9925
@dmpathmawathi9925 Жыл бұрын
මමත් කැමති
@nawodyamroopasena
@nawodyamroopasena Жыл бұрын
රුක්ශානාට අකමැති අය කෝ 😢
@tharangimadihage7593
@tharangimadihage7593 Жыл бұрын
රුක්ෂානා හොඳටම රඟපාන නිසා තමයි කාටත් එපා වෙලා තියෙන්නෙ. එයා ඒ චරිතය හොදටම කරනවා.❤
@kgshn2413
@kgshn2413 Жыл бұрын
😂😂Thota pukada
@sanjiuk2663
@sanjiuk2663 Жыл бұрын
😡😡
@sadaruwanwijethunga5005
@sadaruwanwijethunga5005 Жыл бұрын
එයා මරු සෙක්ස් කරන්න
@ajithpushpakumara982
@ajithpushpakumara982 Жыл бұрын
මම
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
මොනව උනත් බන්ටිට ඇත්තටම ආදරය කරන්නේ බන්ඩා බන්ටිව සතුටින් කියන්න බන්ඩා මාර ගේමක් දෙනවා බන්ටි මේ දවස් ටිකට ලස්සන වෙලා
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 Жыл бұрын
ඒ මල්ලි බබා එක්ක සංසාරිනි රහපාන නිසා
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
​@@sajanisiriwardhana8165 adana baba ekka raga pala thiyena janppriyathwaya nathi wenw sachinta ona sammanniya niliyak allan goda yanna
@dabey873
@dabey873 Жыл бұрын
@@deesharashini1670 Sumathi sammanayedi hesirunu vidiyen, eynaluvaagay adahasa mathath penuna. Samaharavita, mama veradi vidiyata dekkaada dannay neha.
@දිළිණිරසාංගා
@දිළිණිරසාංගා Жыл бұрын
බංඩාගෙයි බංටිගෙයි බැදීම ❤❤❤❤ අද කාලේ සහෝදර බැදීමක්වත් මේ තරම් ශක්තිමත් නෑ.හරිම අපූරුයි ඒ මිතුදම ගෙත්තම......💕💕💕💕
@damithpremadasa171
@damithpremadasa171 Жыл бұрын
😮
@Padamasiri771
@Padamasiri771 Жыл бұрын
ලබ්බ. බණ්ඩ තමා බලෙන්ම ඇඟේ ගැහුවේ බඳින්ඩ බයයි කීවම🤣🤣🤣
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
රුක්ශානගේ හැට්ටෙ පරන කාලේ ආච්චිලා අදින හැට්ට වගේ😀😀
@itsb2619
@itsb2619 Жыл бұрын
ඩාර්ලිං ටත් රුක්ශාන ට වගේ සරණි නෙලනවට කැමති අය කෝ❤️😅
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Mama
@kavishanthimasha9926
@kavishanthimasha9926 Жыл бұрын
❤😋
@bankingadvisor1350
@bankingadvisor1350 Жыл бұрын
සරණි කියන්නෙ ආත්මාර්ථකාමී චරිතයක්.අනිත් උන්ට හෙන ගැහුවත් තමංගෙ වැඩේ විතරයි
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@radikasharmila4198
@radikasharmila4198 Жыл бұрын
Agree. 👍🏻
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 Жыл бұрын
Sarani කියන්නේ අනුන්ගේ විශ්වාසය, අනුකම්පාව අරගෙන තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න චරිතය ක් 😂
@s.s.3584
@s.s.3584 Жыл бұрын
රෙහාන් සරනිට ආදරෙයි. ඒ දෙන්නා වෙන් වෙන්නේ නෑ. වෙන් වෙනකම් බලන් ඉන්න උන්දලට හද පිරි මෙව්වා ඒක 😂😂😂😂
@renukaperera6239
@renukaperera6239 Жыл бұрын
🤣🤣🤣🤣🤣
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
😂😂😂😂😂😂
@MuthuStyle
@MuthuStyle Жыл бұрын
😂😂
@achinijayasekara2361
@achinijayasekara2361 Жыл бұрын
😂😂😂😂
@rasangijayakody4675
@rasangijayakody4675 Жыл бұрын
රුක්ශානා මරුනෙ ...ඒ වොයිස් එක..ඇක්ටින් ..සුපිරි ...සරනි බන්ටි වෙලා බන්ටිගෙන් ගුටි කකා දුවපු විදිය මතක් වෙද්දිත් හිනා යනවා..එහෙම ගුටි කන්න රුක්ශානා හිටපු හින්දනේ අහිංසක සතුටක් එදා දැනුනෙ...මං නම් රුක්ශානා ට අකමැති නෑ..චරිතෙ හොඳ ට කරනවා..🤗❤️‍🩹❤️‍🩹.
@Hiru-e3j
@Hiru-e3j Жыл бұрын
නාට්‍යට වඩා යන්නේ වෙළද දැන්වීම් 😡😡
@liyanageliyanage6195
@liyanageliyanage6195 Жыл бұрын
යකු මේ ඩිවෝස් වෙච්චි එවුන්ට කැමති වෙලාවක එන්න පුළුවන් කියන්නේ ලංකාවේ නීතිය වෙනස් වෙලද නැමංනිකමට ඇහුවේ 😛
@nisansalapathirana8732
@nisansalapathirana8732 Жыл бұрын
සරණි මහත් වෙලා 😊
@hera86468
@hera86468 Жыл бұрын
දැන් වැඩියෙන් හුලං ගහනවලු
@maleeshaperera291
@maleeshaperera291 Жыл бұрын
😂😂😂
@lankanlife8489
@lankanlife8489 Жыл бұрын
ගෙදරින් එද්දි තිබ්බ කොණ්ඩෙත් වෙනස්
@Gossipsbyruu
@Gossipsbyruu Жыл бұрын
@@lankanlife8489 පවුල කැඩිලා තියෙද්දි මොන හෙයාස්ටයිල්ද අනේ 😂
@dabey873
@dabey873 Жыл бұрын
@@Gossipsbyruu aluth chithrapatiyaka ta avshya nisaa. Ekey babek lebenna charithayak lu thiyennay.
@Thenuuu
@Thenuuu Жыл бұрын
තියෙන ප්‍රශ්න ටික අමතක වෙන්න කියලා කතාවක් බැලුවාම එකේ උන්ට අපිට වඩා ප්‍රශ්න 😂
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 Жыл бұрын
සරනි,,,මහත්වෙලා,,,බන්ඩා,කෙටිිටුවෙලා,,අපි,අසරනවෙලා❤❤❤❤❤❤💐💐💐💐💐💐❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Жыл бұрын
😂😂😂
@liyanageliyanage6195
@liyanageliyanage6195 Жыл бұрын
😀😀
@s.s.3584
@s.s.3584 Жыл бұрын
රෙහානුයි සරනියි එකතු වෙනවා. පවුල කඩන්න හදපු උන් බලු වෙනෝ 😂😂එච්චරයි වෙන්නේ
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
එකතු වුනාට නෝන්ඩි වුනානේ , ඒ ඇති. බැල්ලි වගේ ඉන්න තියෙන්න දැන් පිනට කක
@Thushara1056
@Thushara1056 Жыл бұрын
​@@sonyabanda6543aniwaryen
@yuvanikarunaratne7081
@yuvanikarunaratne7081 Жыл бұрын
​@@sonyabanda6543 👍🏽
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@sonyabanda6543 බලන් යනකොට කොච්චර බොරු කිව්වත් බය වෙන්න දෙයක් නෑ, පවුල් කඩන අය සරෙන්ඩර් කරලා තියාගත්තනම් බොරු කෝටියක් කිව්වත් පවුල් ජීවිතේ ගොඩ. මේවනෙ අප්පා ආදර්ශ.
@nilathimallika1788
@nilathimallika1788 Жыл бұрын
රැක්ෂානා ගෙදරට එන එක තාත්වික නැනෙ.ඩිවොස් වුනාම අයිතිය කොහෙන්ද.😂
@ruwandiliyanage5851
@ruwandiliyanage5851 Жыл бұрын
කියලා wadak ne
@scasiri
@scasiri Жыл бұрын
අනේද කියන්නෙ.
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
සරනිට වඩා ඇය්තියක් එයාට තියෙන්න ඕනේ
@scasiri
@scasiri Жыл бұрын
@@sonyabanda6543 ඒ කොහොමද? අනේ කියලා දෙන්නකො එහෙම අයිති වෙන්නෙ කොහොමද කියලා. මම නං මේ ඇහුවමයි කසාද ගෑණිට වඩා දික්කසාද කරපු ගෑණිට අයිතියක් තියෙනවා කියන එක.
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
අර සචිනිට පිස්සුද කියන්නේ රැක්ශානාට ඕනේ වෙලේක එන්න අයිතියක් තියෙනවා කියලා😂😂😂😂 මහ ලොකුවට රුක්ෂානාට නීති කියලා දෙනවා ඒත් දික්කසාද වුනාට පස්සේ එහෙම ගෙවල් ඇතුලට යන්න අයිතියක් නෑ කියලා දන්නේ නෑ
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 Жыл бұрын
පාර දිගේ හැමදාම බලන එකම කතාව.❤
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 Жыл бұрын
අම්මා කියපු ඒ වචන ටික හොඳට හිතට දණ්ඩ සරණි. ආදරයකින් තමයි හිතක් වෙනස් කරන්ඩ පුළුවන් කවදාවත් කේන්තියෙන් වෛරයෙන් බොරුවෙන් ආදරය දිනා ගන්ඩ බෑ.. දිනා ගත්තත් ඒ තාවකාලිකයි 😊
@dumindudananjaya4830
@dumindudananjaya4830 Жыл бұрын
කරන කලට පව් මීරිය මී සේ.... විදින කලට දුක් දැඩි වේ ගිනි සේ....
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
Aniwa bro
@asanthikanilushi5489
@asanthikanilushi5489 Жыл бұрын
මොනවා උනත් හොඳ වටින යාලුවො ටිකක් බන්ටිට ඉන්නවා. ❤
@yasooma4858
@yasooma4858 Жыл бұрын
රැක්ෂානා තමුසෙට නම් පිස්සු දික්කසාද වෙච්ච ගැනියෙකුට දැන් මොකද්ද තියෙන අයිතිවාසිකම😂😂😂😂
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
හොර කරපු නැති එක. මුඩුක්කු නොවීම
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 Жыл бұрын
රුක්ශානා ගෙ යාලුවට තමයි පිස්සු
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
අම්මෝ බංඩටයි බංඩගේ සෙට් එකටයි ආදරෙයි පැලෙන්න ❤❤❤
@dabey873
@dabey873 Жыл бұрын
🎉🎉🎉🎉🎉😂
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
රෙහාන් ඇවිත් රුක්ශානව පන්නන්නෙ හෙමින් නෙවෙයි😂😂😂😂😂
@suddi3715
@suddi3715 Жыл бұрын
මහත්තයා ❤ බන්ටි... අයෙ ආදරෙන් එකතු වෙන්න ඔනෙ ඉක්මනින් එ දෙන්නගෙ සීන් හරි ලස්සනයි.
@DulashiniGunasekara-kd1rq
@DulashiniGunasekara-kd1rq Жыл бұрын
මුණගැහුනා ..පෙම් කෙරුනා... සිත රිදුනා පමණයි....
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 Жыл бұрын
" යාළුකම " ​යහපතට අයහපතට කුමකට යොදා ගත්තද හරි අපූරුවට ගොඩනැගිලා තියෙනවා...
@rannyranny2579
@rannyranny2579 Жыл бұрын
❤❤
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
@pavanipavani7326
@pavanipavani7326 Жыл бұрын
රැක්ෂානා ඩිවෝස් වෙලා නේද තවත් මොනවද රෙහාන්ගෙ රෙද්ද අස්සේ රිංගන්නෙ 😅😅 13:42
@kumaa.ranasinghe31
@kumaa.ranasinghe31 Жыл бұрын
ඒකනේ. එයාට තියෙන අයිතිය මොකද්ද. 😂😂
@Gossipsbyruu
@Gossipsbyruu Жыл бұрын
අන්තිමට කුචු කුචු ගාලා රැවුල කැපුවෙත් නෑ හා පැටව් ගෙනාවෙත් නෑ 🙆‍♀️😂
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
ඒවා ඔක්කොම දෙනවලු 😂 සූප්පුවකුත් දෙයි නාඬා ඉන්න.
@sumithawickramasinghe8974
@sumithawickramasinghe8974 Жыл бұрын
ටකරෙ මූණ අද හරි ලස්සනයි . ඒ වුනා ට ඩලිං ට ආදරෙයි . කාටත් ජයවේවා
@beleefernando_Online
@beleefernando_Online Жыл бұрын
වැරද්ද වහගන්න තාමත් වැරදි කරනවා! Time to bring the drama to an end.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@idias1100
@idias1100 Жыл бұрын
💯
@tenishashyamali7615
@tenishashyamali7615 Жыл бұрын
නැහැදිච්චකමයි තක්කඩිකමයි පිරිච්ච ගෑණියෙක් එක්ක ආදරයයි ලස්සනයි තිබුණට දීගකන්න සුදුසු නෑ. ඒත් මේ කතාව සමාජයට හොඳ ආදර්ශයක් දෙන්නේ නෑ වගේ. බණ්ඩා තවත් වංචාවක් කරයි. බුරිච්චි pregnant කියලා.
@garfield7625
@garfield7625 Жыл бұрын
එහෙම දෙයක් ලිවුවත් පුදුම වෙන්න දෙයක් නෑ මේ යන විදියට.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@priyanthesenevirathne9847
@priyanthesenevirathne9847 Жыл бұрын
සරනිට තව කෙලවෙන්න ඕනි
@ForBetterLifeyt
@ForBetterLifeyt Жыл бұрын
බන්ටිට හොද වැඩේ ...අම්මාලා පව්.අම්මාගේ කතාව ඇත්තම ඇත්තයි
@sandayakodipeeliy9502
@sandayakodipeeliy9502 Жыл бұрын
නානා අයියගෙ Acting නම් Super
@nirmaniekanayaka8227
@nirmaniekanayaka8227 Жыл бұрын
බංටිගේ අම්මා කිව්ව කතාව 100% හරි...
@dabey873
@dabey873 Жыл бұрын
Namuth daruvanta eka therum ganna beha. Avurudu gaanakata passay thamayi eva therennay 🎉
@nimalshantha3512
@nimalshantha3512 Жыл бұрын
බාංඩා කියන්නෙ හොද සහොදරයෙක්
@Fathi761
@Fathi761 Жыл бұрын
සරනි බංඩා බදාගෙන අඩපු හැටියට දුක හිතුනා 😢😢
@thaksilamadampe7562
@thaksilamadampe7562 Жыл бұрын
කොහම උනත් ජෝඩුව දෙපැත්තෙ තියලා තව අවුරුදු දෙක තුනක් පාරදිගේ ඇදගන යයි වගේ..😂
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 Жыл бұрын
නියමයි
@kumarasiridissanayake9005
@kumarasiridissanayake9005 Жыл бұрын
එළියේ ඉන්න අය නොදැක එතුලට ගන්න සුපිරි ගේ 😮😅
@shaniharshi2904
@shaniharshi2904 Жыл бұрын
සරණි මදාවියෙක් මාදාවියෙක් රෙහාන් වගේ වැදගත් කෙනෙකුට ගැලපෙන්නෙ නැහැ
@shanikaherath3857
@shanikaherath3857 Жыл бұрын
පව් අනේ බන්ට් රෙහාන්නුත් පව් ඉක්මනින් ඒ ආදරෙ දෙන්නට ලැබෙන්න ඔනේ❤❤
@damithweerasinghe
@damithweerasinghe Жыл бұрын
සාදූ ..සාදූ.....සාදූ....
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
රෙහාන්ගෙත් කොන්ද පන නැහැනේ. ඩිවෝස් කරපු ගෑනිව ආයෙමත් තමාගේ ජීවිතයට ඇඟිලි ගහන්න එද්දී ඒක නවත්වන්න ඕන තරම් ක්‍රම තියෙද්දිත් ඇයි මෙහෙම රුක්ෂානාට නටන්න දෙන්නේ 😆😁🤣 තව දෙයක් තමයි අනේ පුලුවන් නම් කවුරු හරි ⁣ අර රෙහාන්ගේ ගෙදර ගේට්ටුව අරින්න ඉස්සෙල්ල කවුද ඇවිත් ඉන්නෙ කියලා බලා ගන්න cctv එකක් හයි කරලා දෙන්නකො 😁😆😫 ...
@priyanikulathunga8086
@priyanikulathunga8086 Жыл бұрын
ඒ වුණාට මහපිස්සු කතාවක් රුක්ෂානා මහ අප්පිරියයි 😂 ඒ ගෑනි කොහෙත්ම හරි නෑ රගපානවත්
@sriyani3sriyani385
@sriyani3sriyani385 Жыл бұрын
Hm
@sachirathnayake5815
@sachirathnayake5815 Жыл бұрын
එච්චර අප්පිරිය එයා රගපානවා හොද නිසා
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 Жыл бұрын
ඇත්තමයි...වැඩක්ම නැති හොන් හොල්මනක්.කාගෙ හරි හිතවත් කමකට උලුප්පල තියලා ඔය හොල්මනව
@sadamali46
@sadamali46 Жыл бұрын
හපෝයි එ කෙල්ලට බයින බැනුම් 🤭 මේක නාට්‍යයක්🤣🤣
@TharuAsha
@TharuAsha Жыл бұрын
​@@sajanisiriwardhana8165 එයාට බනින්න එපා..එයාගෙ සැබෑ ජීවිතේ මේ කතාවල පෙන්වන තරම් අප්‍රසන්න නෑ...හරිම සංවේදී කෙනෙක්. මේක නාට්‍යයක් පවු එහෙම කියන්න එපා
@thirdi7650
@thirdi7650 Жыл бұрын
මේ ලෝකෙ මම දැක්ක ලස්සනම කතාව මේක. ❤❤❤❤💝💝💝💝💝💝😻😻😻😻
@ranifrando
@ranifrando Жыл бұрын
ලස්සනයි අදත් ❤️❤️ පාර දිගේ 👍👍👍👍👍👍
@vajiradk7206
@vajiradk7206 Жыл бұрын
නොම්මර 1කේ බූරු දෙනකගේ චරිතෙ තමා සරණි........
@sathushi
@sathushi Жыл бұрын
රැක්ශනගේයි සචිනිගෙයි අලුත් ජොබ් එක පවුල් කැඩිම එක එකාගෙම් බැනුම් ඇසිම ගුටි කෑම 😂😂😂😂💔
@liyanageliyanage6195
@liyanageliyanage6195 Жыл бұрын
ඒ යාලුවෙක් නෙමේ හොද යාලුවෝ ඔහොම නැ මේ ගැනිගේ පස්සේ දුවනවා වරද දැක දැක ඒයා ඩිවෝස් වුන කෙනා රෙහාන් මොනවා කලත් එයාට මොකද මම වැරදිද කතාව තමයි ඒත් 🤔
@andreastellaris
@andreastellaris Жыл бұрын
Kagenda Rukshana Guti Kawe? I dont remember
@dhsolutions4606
@dhsolutions4606 Жыл бұрын
නමස්කාරය ආටානාටිය වගේ දේවල් විහිලුවට ගන්න එක වැරදියි. බොරුවෙත් සීමාවක් නෑ විහිලුවෙත් සීමාවක් නෑ
@upulsandaruwan4436
@upulsandaruwan4436 Жыл бұрын
සරණි දැක්කම හරි සතුටක් දැනෙනවා, කරපු බොරු දිරවනවා බලද්දී 😅😅😅
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
Ow ane
@TinaTina-fm7qm
@TinaTina-fm7qm Жыл бұрын
රුක්ෂානට අන්දන්න බටකොල ආචිචිගෙ හැට්ටෙ කොහෙන්ද හොයාගත්තෙ අධ්‍යක්ෂ මහත්තයෝ 😂😂
@sharmiishara4002
@sharmiishara4002 Жыл бұрын
අම්මෝ අම්මෝ 😂
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Жыл бұрын
😂😂😂
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 Жыл бұрын
Director ගේ මී ආච්චිගෙ බොඩිය ඒ😅😅😅
@niranjalakumari3403
@niranjalakumari3403 Жыл бұрын
🤣🤣🤣🤣
@pushpakanthi8609
@pushpakanthi8609 Жыл бұрын
😂
@lankanlife8489
@lankanlife8489 Жыл бұрын
ආරියසේන අංකල් මොකටද පැණි හිනාවක් දාගෙන මැඩම් ගාගෙන ගියෙ
@charuniwijethunga3065
@charuniwijethunga3065 Жыл бұрын
😂😂😁👍
@rithujapan7072
@rithujapan7072 Жыл бұрын
ඇත්තටම මේකෙ කිසිම ආදර්ශයක් නෑ,අම්මට කතා කරන කැත,, ඒ වගෙ ගෑනුන්ට ඔහොම වෙන එක පුදුම යක් නෙවෙ 😌
@sakuni1406
@sakuni1406 Жыл бұрын
ඔව් තමන්ගේ අම්මටත් එකයි රෙහාන්ගේ අම්මටත් එකයි මහා චාටර් චරිතයක් ..
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
Sarani mudukku ganiyak
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 Жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම ඒවාට මේ කතාවේ දඬුවම් ලැබෙන්න ඕනි
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
@@ajanthadisanayaka5021 me kathawe sarani ahanne duppath ayata posath minissunta adare karanna barida kiyala. Samajeta kiyanne ahema hodai kiyala. Ath aththatama charithe ragappana aya Wath duppath ayata adare karanawada badinawada. Kathawakin poth walin liyanne duppath aya akka posath aya badina awa ath saba loke na. Hamawelema panthiya rakinawa. Mewa waradi adarsha dena katha. Anthime duppath kello posath kollonta adare karanna gihin sellam badu wenawa.
@mauricedemel6142
@mauricedemel6142 Жыл бұрын
Banda, we are with you. Tell all the facts (truth) to Rehan.
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
Fact that their live based in massive lies😅? Sarani is a market woman? I don’t think so
@icmarkets961
@icmarkets961 Жыл бұрын
සරණිගෙයි රෙහාන්ගෙයි සම්බන්දය නම් ආයෙ ඇති වෙන්න එපා අපි ආස මේ කතාව නාඩගම්කාරයෝ වගෙ අවසානයක් නැතුව ඉවර කරන්වට 🙏🙏🙏🐳
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
හොදට වරකට මොකකට පාචිචිචි උනත්.. යාළුකම " කියන වචනේ හරි ලස්සනට තිර රචනයක් විදිහට එන කතාංගයක් ❤️
@sharmilaudayanganee8412
@sharmilaudayanganee8412 Жыл бұрын
Saranige ammanm maru..eya kiyana kathawa සහතික ඇත්ත ❤
@shiromishiromi4321
@shiromishiromi4321 Жыл бұрын
රෙහාන් සරනිත් එක්ක පිටරටකට ගිහින් ජීවත් වෙයි අන්තිමට ❤
@ruwanchamara9042
@ruwanchamara9042 Жыл бұрын
ඩිවෝස් වෙච්චි මගුල මොකටද බන් ආයෙ ආයේ ගේ ඇතුලට රිංගන්නේ. එහෙම එන්න පුළුවන් ද..? අපිට පිස්සුද මුන්ට පිස්සුද..? 😋😋😂🤣
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
රුක්ශානා ආයෙ රෙහාන් එක්ක එකතු වුනොත් හොඳය් සරනි හෙරට වඩා
@SenuInAustralia
@SenuInAustralia Жыл бұрын
බන්ඩා ලස්සනයි.❤️
@anhettigepremachandra5296
@anhettigepremachandra5296 Жыл бұрын
Saranige lassana❤️❤️❤️
@saarithamalithi1711
@saarithamalithi1711 Жыл бұрын
Saranai nm harima lassani ❤️❤️❤️
@oshanviranga5673
@oshanviranga5673 Жыл бұрын
බංටි අද තමයි ලස්සන ...💪💪💪💪💪💪🤓🤓🤓🤓🤓🤓🤓❤️❤️❤️❤️❤️
@nilminigunawardana7130
@nilminigunawardana7130 Жыл бұрын
Banti is always pretty
@ann5715
@ann5715 Жыл бұрын
අම්මෝ නානා 🤣🤣🤣🤣🤣🤣 කෑ ගහන්න එපා මගේ කන් බෙරය පිපිරිලා මැරෙයි ලු 🤭🤭🤭
@powerbutton6305
@powerbutton6305 Жыл бұрын
මේ කතාවේ අන්තිමට රෙහාන් සරණිට සමාව දීලා ගංගානම් නදියෙන් නාවල ගෙටගන්න විදිහේ මෝඩ අවසානයක් නොදෙනවා නං හොදයි ..
@sulakshinimeshakumari861
@sulakshinimeshakumari861 Жыл бұрын
😂😂😂
@priyanimanike3634
@priyanimanike3634 Жыл бұрын
Eka aththa..😥😥😥
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
Ow
@priyanthesenevirathne9847
@priyanthesenevirathne9847 Жыл бұрын
සරනි මුඩුක්කු ගැනි.මුඩුක්කු ගතිය මතු වෙනව
@tharushiamarasinghe3565
@tharushiamarasinghe3565 Жыл бұрын
මේ කතාවේ සමහර comments නම් මහ විකාරයක්.මේක කතාවක් කියලා තේරුම් නොගත්ත පිරිසක් ඉන්නවා හැමදාම එකම commnt එක දාන
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 Жыл бұрын
ඇත්ත පොල්බුරුවෝ.මේක අදිනවා.ඉක්මන් අවසානයක්.මානසික ලෙඩ්ඩුන්හෙ comments
@piu...6659
@piu...6659 Жыл бұрын
ඒ උනාට සරණිගෙ චරිතය එපා වෙනව වෙලාවකට.. අම්මට කතා කරන්න දන්නෙ නෑ.. මහත්තයා ඉස්සරහ විතරයි හුරතල් වෙන්නෙ 😅😅 මළකෝලම් 🙂
@chalithakumarasinghe7625
@chalithakumarasinghe7625 Жыл бұрын
නානගේ දෙබස් හා රංගනය නියමයි.
@isharaishara-og1kx
@isharaishara-og1kx Жыл бұрын
බන්ටිගෙ අමිමා හරිම මවිවත්❤
@dabey873
@dabey873 Жыл бұрын
Bunty gay Amma Bunty ta davasak kivva, Mang kara gaththa moda kama umba karagannava dakinna mama kemathi neha kiyala. Eya gedarin penala avith thiyennay wilson ekka. Bunty Amma vagay, moda neha. Vayasa vedi kenek ekka benda laa hari pavula goda daa gaththa. 🎉🎉
@jayanthinirmala5729
@jayanthinirmala5729 Жыл бұрын
🥺🥺6:43 ...අනෙ එ අම්මැ වචන ටික🙏🥺♥️
@welhenagelakmali3930
@welhenagelakmali3930 Жыл бұрын
අපි හිතුවක්කාර වෙන්න තරමට දුක් විදින්නෙ අමිමාලා පව් හරියන්නේ නෑ කවදාවත් අම්මාලා කියන්න දේ අහන්නේ නැති උනාම😢
@dilinimadhushani4500
@dilinimadhushani4500 Жыл бұрын
Agreed 👍
@madarapurnima6146
@madarapurnima6146 Жыл бұрын
රෙහානුයි සරනී ආයේ එකතු එනවාට කැමති අය කෝ....🥺♥💯
@thilinisaranga
@thilinisaranga Жыл бұрын
❤️❤️
@PriyadarshanaR
@PriyadarshanaR Жыл бұрын
saranita set wenne banda nemeida
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 Жыл бұрын
ඇන්නෑවේ ඉබ්බා දියට දැම්මම එහෙම කීවලූ.. බන්ටී ඇතුලු බොරුකාර කල්ලිය ක් දැකීමත් අවාසනාවක් බොරුව ජීවිත කාලෙටම විදවන්න වෙනවා බලන අය බොරුවෙන් දිනන්න හදන්නෙපා පේනවනේ විපාකේ හැටි
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@diliniranathunga9439
@diliniranathunga9439 Жыл бұрын
සරනි බොරු කරනවා කියන්නේ රෙහාන් ලග වෙනමම චරිතයක්.අම්මලා බන්ඩලා ලග වෙනමම චරිතයක්.මවාපෑමක් කරන්නේ රෙහාන් ලග
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@powerbutton6305
@powerbutton6305 Жыл бұрын
සරණිගේ ආදරේ බොරුවක් කියන එක සිකුරාදා ඔප්පු උනානේ .. එයා රුක්ෂානට ගැහුවේ එයාගේ සල්ලිකාර ජීවිතය නැති කරපු තරහට ... 🤣
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
Ow 😂
@RS-bo2lt
@RS-bo2lt Жыл бұрын
@@powerbutton6305 ඒක ඇත්ත. දුප්පත් වෙලා ඉපදුනාට දුප්පත් විදියටම මැරෙන්න ඔනෙ නැ කිය කියනෙ ගැහුවෙ 😅. ඒ වගේ දෙබස් වලින් ඇගවෙන්නේ සරණි ඇත්තටම සුඛෝපභෝගි විදියට ඡිවත් වෙන්න තියෙන chance එකට තමා රෙහාන්ව ආදරේ ඉස්සරහට දාලා කසාද බැන්දේ කියල.
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 Жыл бұрын
​@@RS-bo2lt ඔව් එහෙම තමයි... ඒක තේරෙන්නෙ නෑ ගොඩක් අයට.. 😅
@ireshadilrukshi7867
@ireshadilrukshi7867 Жыл бұрын
බොරු කරලා මිනිස්සු රවට්ටන්න ගියාම ඔහොම වෙනවා බන්ඩෝ
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
Paara Dige || Episode 510 || පාර දිගේ || 09th May 2023
21:07
Swarnavahini TV
Рет қаралды 1,5 МЛН
Paara Dige || Episode 487 || පාර දිගේ || 05th April 2023
21:05
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 41 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 40 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 106 МЛН
ඇඳි වත පමණයි | Champion Stars Unlimited
6:53
Paara Dige || Episode 526 || පාර දිගේ  || 31st May 2023
21:21
Swarnavahini TV
Рет қаралды 1,2 МЛН
Paara Dige || Episode 516 || පාර දිගේ || 17th May 2023
21:06
Swarnavahini TV
Рет қаралды 1,1 МЛН
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 41 МЛН