Paara Dige || Episode 520 || පාර දිගේ || 23rd May 2023

  Рет қаралды 1,179,496

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 300
@suranisadapani792
@suranisadapani792 Жыл бұрын
"කවුරු නැතත් අපි ඉන්නවනේ උබට" ඒ තමයි අම්මයි තාත්තයි🥺❤️🌎 මේ ජීවිතේ කොච්චර මිනිස්සු අපිව මග අතරමං කරලා ගියත්. කවමදාවත් අපිව අතරමං නොකරන දෙන්නා තමා අපේ අම්මයි තාත්තයි❤❤❤
@nilminigunawardana7130
@nilminigunawardana7130 Жыл бұрын
Absolutely true
@ChithraPiyasiri
@ChithraPiyasiri 9 ай бұрын
​@@nilminigunawardana7130a
@tharangadilhani5429
@tharangadilhani5429 Жыл бұрын
රෙහාන් මූනෙන් පෙන්වන ඉරියව් නමි කියලා වැඩක් නැහැ ❤ ඒ චරිතය හොදටම කරනවා ලස්සනයි රෙහාන්ගේ චරිතයට හරිම ආදරෙයි ❤❤සරණි රෙහාන්ගේ අතේ එල්ලිලා අඩනකොට අපිටත් 😭😭
@waleednasser2342
@waleednasser2342 Жыл бұрын
❤❤❤
@shanisassenarathne9652
@shanisassenarathne9652 Жыл бұрын
Ow nee ..eka nam maru
@nilminiherath-rk4tz
@nilminiherath-rk4tz Жыл бұрын
Aththatama..mara ragapamak
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
අනේ දුශේනි ඹයාගේ රංගනය නමි ඇතී විශිෂ්ටයි.. රෙහාන් යද්දි ඹයා අඩුව විදියට ඇත්තටම ඇස්දෙකට කුදුළු පිරැනා අය කෝ❤️❤️
@moringaoleifera4407
@moringaoleifera4407 Жыл бұрын
Matath
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 Жыл бұрын
Yes very nice
@indranivilpita160
@indranivilpita160 Жыл бұрын
😭
@renukadamayanthi7341
@renukadamayanthi7341 Жыл бұрын
මාත්
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
මේ ලේන්සුවත් තියාගන අඩන්නෙ මං.😢😢😢😆
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
රුක්ශානා + රීටා නම් පේන්න බෑ... ඔයාලාටත් එහෙමද 😂✅ ඒ දෙන්නා ඒ චරිත දෙකට රංගනයෙන් කොච්චර සාධාරණයක් කරනවද කිව්වොත් අපට පේන්න බැරි තරමටම රඟ පානවා 🔥🔥🔥
@irashagayanthi9897
@irashagayanthi9897 Жыл бұрын
eka nam aththa
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 Жыл бұрын
Buddika very love them
@shyamachandhani9707
@shyamachandhani9707 Жыл бұрын
Nodakin un
@niroshaperera3616
@niroshaperera3616 Жыл бұрын
❤❤❤❤👌👌
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 Жыл бұрын
ANIWARYENMA
@dissanayakeherath3510
@dissanayakeherath3510 Жыл бұрын
රෙහාන් හරිම වැදගත් චරිතයක් . හරිම නිහතමානී අවංක වැදගත් ආදරණීය චරිතයක් .
@dhsolutions4606
@dhsolutions4606 Жыл бұрын
මොන අවංක ද බං ජොබ් එක ගත්තෙත් බොරු කරල. බොරුව හැමතැනම. අපේ රටේ ඉන්න එවුන් හරි ආදරෙයි බොරු කියන උංට.
@pradeepperera4812
@pradeepperera4812 Жыл бұрын
අමතක කරන්න එපා එයත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කියලා 😂😂😅😅
@krishperera5050
@krishperera5050 Жыл бұрын
අවංක /නීහතමානී /වැදගත් 😃😃😃😃😃ඒ නීසා වෙන්න ඇතී ජොබ් එක ගන්න හොර වැඩ කළේ.. දැන් උ බබා
@chandrawathi5248
@chandrawathi5248 Жыл бұрын
රෙහාන් ග.චරිතය. නියමයි
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Ehema rapana h uddikama thama u
@wajiranambikanda2733
@wajiranambikanda2733 Жыл бұрын
රවීන්ද්‍ර රන්දෙනිය ට පස්සෙ මූනෙන් ඇස් වලින් හැඟීම් පෙන්නන්න පුලුවන් එකම නලුවා උද්දික ❤
@gayanchamara6748
@gayanchamara6748 Жыл бұрын
Yes your carect wery talanttrs actra Mr rawindra randeniya
@ishanisadamali9078
@ishanisadamali9078 Жыл бұрын
තව ඉන්නවා අනෙ
@rohanchampika8072
@rohanchampika8072 Жыл бұрын
සරනිගෙ උදව්වට කදුළු සලපු අය තව ඉන්නවද මේ සෙට් එකේ 😢
@dilushanidilu6229
@dilushanidilu6229 Жыл бұрын
Ammo haa
@dilanichandri3393
@dilanichandri3393 Жыл бұрын
Ow
@dhammikasamanlatha6335
@dhammikasamanlatha6335 Жыл бұрын
Ow😢😢😢
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Ow boruwa karata sarani athtama adrei
@Wish472
@Wish472 Жыл бұрын
නෑ 😂😂😂
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
සරනිගෙ ඇදුමෙ ඇද හොයපු රීටා නාන ඇදුමෙන් ඉන්න රුක්ශානට ලේලි කියනවා😂😂😂😂👍
@sonethrasri2247
@sonethrasri2247 Жыл бұрын
අනේද කියන්නේ.........
@dilrufernandoshani4242
@dilrufernandoshani4242 Жыл бұрын
Anee ha
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln Жыл бұрын
අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක් තමයි රීටා 😂
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 Жыл бұрын
Ow ane math oka eye re kathawa balala kiya kiya hitiye😂,den devani parata bapanwa
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
සරිනි රෙහාන් වගේ මහත්තයෙන් ලබන්නත් පින් කරන්න ඹින මාරම ⁣ඉවසිමත් රෙහාන් ලග තියෙන්නේ අය කෝ❤️❤️
@sakuni1406
@sakuni1406 Жыл бұрын
සරණි විතරක් නෙවේ අම්මා තාත්තත් බොරුවෙන් උපන්න උන්...
@thanushajeewanthi6267
@thanushajeewanthi6267 Жыл бұрын
සරනි මාත් ඇඩුවා,😢😢😢
@tharushidayawansha1912
@tharushidayawansha1912 Жыл бұрын
​@@sakuni1406 ehema kiyanna EPA. Sarani nisai ehema une
@nishanisepalika9911
@nishanisepalika9911 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@ranjithwijesuriya7235
@ranjithwijesuriya7235 Жыл бұрын
Ooo
@smatha1241
@smatha1241 Жыл бұрын
ඇත්තටම සරනි අඩද්දි නම් ඇස්වට කදුලු ආව මටත් කතාවක් උනත් සුපිරියි තමයි
@Cookingsaku
@Cookingsaku Жыл бұрын
😪😪🥺🥺
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Ohoma adanne na ban adarenam wahakala marenawa. E wesi plan B eke inne anith kuttiya kadaganna aththa kathawe malaya , h uddikage phone ekak , laptop ekak saha 500 000 cash walin missing wela case eka giye. Eth aththa kathawe h uddika bandalata mita wada bayayi
@suranganikumari5514
@suranganikumari5514 Жыл бұрын
අද නම් සරනි අඩද්දි මගෙ ඇස් වලටත් කදුලු ආවා😥
@gayanikasturi180
@gayanikasturi180 Жыл бұрын
දැන්නමි කතාව මාරම දුකයි බලද්දි ⁣ ම⁣ගේ ඇස් වලටත් කදුලු ආව
@dabey873
@dabey873 Жыл бұрын
Mata nam dukak kandulak ennay neha. Mokada mama dannava keti kaalayak thyena hengeemak vitharayi. Bendaata passay thiyena thathvaya thamayi ,mey naatyen penvannay. Vivaha yen maasa 8 k gathavunay. Sarani duk vindinava. Rehan gay boru Magul kadadaasiya nisaa keedenek duk vindinava da??? Rehanta madikamak vela, Sikuragen rahasak elivuna nisaa. Dikkasaaday thamaa honda.😂😂😂😅
@a3sphone8
@a3sphone8 Жыл бұрын
Ou
@swarnawanasinha7484
@swarnawanasinha7484 Жыл бұрын
අම්මෝ මටත් ඇඩුනා.....
@hashansankalpa6120
@hashansankalpa6120 Жыл бұрын
❤❤
@ulasantha9368
@ulasantha9368 Жыл бұрын
රෙහාන්ගෙ අතින් සරනි අල්ලද්දි රෙහාන්ටත් ඒ ආදරේ දැනුන අඩනවනමි සරනිට ඩවා රෙහාන්ට අඩන්න කදුලු තිබුන දාාල යන්න බැරි පුදුම වෙිදනාවක් රෙහාන්ට දැ⁣නෙන්න ඇති රෙහාන්ගෙ හිතෙ ආදරේ පිරිල ඒත් තාම හිතට දුක ඇති රෙහාන්ගෙ චරිතය උද්දික අයිය ලස්සනට කරනවා වෙන කාටවත් බැ රෙහාන්ට පන දෙන්න ඔයවගේ ආදරෙයි උද්දික අයියට පනවගේ
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
කෙනෙකු​ට සමාව දෙන්න පුළුවන්. හැබැයි කැඩුනු හිතක් කවදාවත් පෙර තිබ්බ විදිහට හදන්න බෑ සත්තයි. (රෙහාන් කියන චරිතයට වෙලා තියෙන්නේත් ඒක ✅ )
@wasanahewage3728
@wasanahewage3728 Жыл бұрын
Aniwaren
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
Dan athana adare na kalakireema thiyenne. Kunu godak kiyala nodana odokkuwata gaththata gada gahaddi danena appiriyawa
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 Жыл бұрын
සරනිගෙ බොරැකීමෙත්..සීමාවක්නෑ හැදෙන්නෙම..නෑ..එ්කටයි.මේ..දඬුවමි
@hansiinmale
@hansiinmale Жыл бұрын
hmmm
@kamani229
@kamani229 Жыл бұрын
Kadunu hith marankamma hadanna ba
@chethanamarintha991
@chethanamarintha991 Жыл бұрын
කවුරු නැතත් උබට අපි ඉන්නවා නේ... ලෝකේම නැති උනත් දෙමව්පියෝ කවදාවත් දරුවෝ තනිකලේ නෑ ...❤️
@chamilachamila407
@chamilachamila407 Жыл бұрын
නානායක්කාර ගේ චරිතෙට රොශාන් පිලපිටිය සුපිරිම කරනවා නේද .💖💖💖💖👍👍
@denethvihanga9026
@denethvihanga9026 Жыл бұрын
රෝහිනී මෝහිනී 😂😂😂😂😂
@madubash2046
@madubash2046 Жыл бұрын
අප්පට සිරි කිබුල් කදුලු හලලා තියෙන්නේ මං විතරක් නෙමේ කියලා දැනගත්තම පට්ට සතුටක් දැනුනා❤😂😊
@nilukadamayanthi3336
@nilukadamayanthi3336 Жыл бұрын
😂😂😂😂
@Nishani2007
@Nishani2007 Жыл бұрын
රෙහාන්ගෙ චරිතෙට පට්ටම ආදරෙයි ඈ ❤😊
@sunilanishsanka7108
@sunilanishsanka7108 Жыл бұрын
ඔව්, ඈ .ඇත්තමයි .❤️😊
@sadunijhon374
@sadunijhon374 Жыл бұрын
Yes❤❤❤
@nalanichandralatha4097
@nalanichandralatha4097 Жыл бұрын
​@@sunilanishsanka7108 3
@leslieattanayake5910
@leslieattanayake5910 Жыл бұрын
Paradega telidrma
@kalaniabeygunawardhana6931
@kalaniabeygunawardhana6931 Жыл бұрын
ඇත්තමයි ඈ
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
රැක්ෂානා + රීට නමි පේන්න බෑ... ඹයාලාටත් එහෙමද 😂✅ ඒ දෙන්නා ඒ චරිත දෙකට රංගනයෙන් කොචිචර සාධාරණයක් කරනවද කිවිවොත් අපට පේන්න බැරි තරමටම රග පානවා අය කෝ 🔥🔥🔥
@chamaripeiris8662
@chamaripeiris8662 Жыл бұрын
Aniwa okun dennwa banda neti krla dnwa.anith eka darlinui nanai
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@chamaripeiris8662 Bya okun banda kela eka annai anith neti dwwa
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 Жыл бұрын
Rushana nanata daduwam lebbna onee
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@shirlyjayarathna7634 Bya
@rasikachathurani7082
@rasikachathurani7082 Жыл бұрын
අද කොටසේ සරණී ගැන මාරම දුකයි.. රෙහාන්ගේ හිතේ ආදරේ තදකරගෙන ඉන්න බවක් අද පෙනුණේ. රෙහාන් ට සරණී ඕන...... ❤️❤️
@brdobridi9132
@brdobridi9132 Жыл бұрын
Rekshi kiyannee hoda yaluwek
@ruwandiliyanage5851
@ruwandiliyanage5851 Жыл бұрын
Ow
@rusikaperera5631
@rusikaperera5631 Жыл бұрын
All the Best both of you.
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 Жыл бұрын
කවදාවත්ම ඔයාව විස්වාස කරන මනුස්සයෙක්ව රවට්ටන්න එපා... මොකද එතෙන්දි ඔයා එයාගේ විස්වාසය නැති කරනවා විතරක් නෙවෙයි එයාට ආයේ කෙනෙක්ව විස්වාස කරන්න අමාරුයි කියන හැඟීමත් ඇති කරනවා. ඒ හැඟීම හරි බරයි ! ඒ නිසා මිනිස්සුන්ව රවට්ටන්න එපා. කොච්චර රිදුනත් ඇත්තට ඉඩ දෙන්න හුරු වෙන්න 🤍
@srimalsura7266
@srimalsura7266 Жыл бұрын
Uddika dusheni acting super❤❤ api oya denna nisamai paradige balanne🔥💯
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
මේක බලන අය කොච්චර බුජ්ජිමත්ද කියනවනම් සමහරු කමෙන්ට්ස් දාන්නෙ මේ උද්ධික කියලා හිතාගෙන. 😂
@elannalinda673
@elannalinda673 2 ай бұрын
J​@@Sunshine-ce5dl
@Sanju-xu1wf
@Sanju-xu1wf Жыл бұрын
බංඩාගේ චරිතේ සුපිරි 👍👍👍💝💝
@Jm-ut2dg
@Jm-ut2dg Жыл бұрын
මේකෙ විල්සන් ,නයනා සචි වගේ අයගෙ රග පෑමුත් සුපිරි....ඒ ගැන කවුරුත් කතා නෑ...සරනියි රෙහානුයි ගැන විතරමයි.........
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@learnfordream21
@learnfordream21 Жыл бұрын
අද සරණි අඩපු විදිහ දැකලා ඇස්වලට කදුළු ආවා😢😢
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
Kapati gani
@learnfordream21
@learnfordream21 Жыл бұрын
@@shyamaligayathri926 🙄
@sakuni1406
@sakuni1406 Жыл бұрын
මට මතක් වෙන්නේ පුංචි කාලේ අහපු සිංදුවක් .. ' අඬන්න නම් කාටත් බැරියැ.. කියලා කෑල්ලක් තිබුනා ..
@hackff2874
@hackff2874 Жыл бұрын
මටත් ඇඬුනා අද සරණිගෙ රඟපෑමට...
@madhushagamage628
@madhushagamage628 Жыл бұрын
Humm
@bandarabandara9823
@bandarabandara9823 Жыл бұрын
අද ඒ කොටස ඇස් වලට කඳුළු එන්න හොඳට රඟපාලා තිබුණා බලන කොට මම දන්නෙම නැතුව මම අඬලා
@itsb2619
@itsb2619 Жыл бұрын
රෙහාන් සරනිට තිබ්බ ආදරේ තරමට ලොකු වේදනාවකින් ඉන්නෙ🙂ඒත් පෙන්නන්නෑ🙂ඒක
@sathushi
@sathushi Жыл бұрын
ඔව් එ වේදනාව දුක පිටකරන්නේ කෙන්තියෙන් 🥺💔
@buwanakagunarathna3497
@buwanakagunarathna3497 Жыл бұрын
realy
@ChaminduNaveesh-pf5xf
@ChaminduNaveesh-pf5xf Жыл бұрын
රෙහාන්ද කිව්වෙ 🙂
@ZafarAly-yl2jn
@ZafarAly-yl2jn Жыл бұрын
@@sathushi ĺ
@savn7628
@savn7628 Жыл бұрын
ඒක උද්දික නියමෙට පෙන්නනවා. මූනෙන් හැගීම් ප්‍රකාශනය සුපිරි එයාගෙ
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
රෙහාන්ගෙ චරිතෙට පට්ටම ආදරෙයි ඈ අය කෝ 🤟🏻
@shanikamadushani4470
@shanikamadushani4470 Жыл бұрын
අනේ බං බොගේ කොපි කමෙන්ට් දැකලම අප්පිරියයි
@lathapeiris8512
@lathapeiris8512 Жыл бұрын
Me Me
@thusharithusharipiyanthika6570
@thusharithusharipiyanthika6570 Жыл бұрын
අද නම් මාරම දුකයි සරණි ඔයා විතරක් නෙමෙයි අපි අඬනවා..බන්ටි rehan.❤❤❤❤❤❤
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 Жыл бұрын
ඒ දෙන්නගෙ රඟපෑම විශිෂ්ටයි . 💐💐💐. අදත් පාර දිගේ හරිම ලස්සනයි ❤
@ivonlalita9395
@ivonlalita9395 Жыл бұрын
😢😢😢
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
සරණි මට නොදෙනීම කදුළු අවා ❤️👌බුදුසරණයි
@ap-xh5rh
@ap-xh5rh Жыл бұрын
නානා තමයි නියම චරිතෙ...ඒ චරිතෙ නිසා ඩ්‍රාමා එක නැගලා යනවා 👍👍👍
@rannyranny2579
@rannyranny2579 Жыл бұрын
සරනි රෙහාන් වගේ මහත්තයෙක් ලබන්නත් පින් කරන්න ඕන මාරම ඉවසිමක් රෙහාන් ලග තියෙන්නේ ❤❤
@nimodaperera8998
@nimodaperera8998 Жыл бұрын
Rehange Pera karumekata Sarani wage kenekwa hambune
@prashandilranga8629
@prashandilranga8629 Жыл бұрын
😢😢😢
@chathuchathu7726
@chathuchathu7726 Жыл бұрын
​@@nimodaperera8998 🎉😮
@chathuchathu7726
@chathuchathu7726 Жыл бұрын
​@@nimodaperera8998 😂😂😂😂🎉❤❤😮😅❤
@chathuchathu7726
@chathuchathu7726 Жыл бұрын
​@@nimodaperera8998 🎉
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
රෙහාන් සරණි දැක්කම ● පිට කරපු හුස්මෙනුයි... ● ​අමාරුවෙන් කෙළ ගිල ගත්ත විදිහෙනුයි... සරණියෝ Uber ව දාලා නම් යන පාටක් නෑ....😏 Anyway Great Talented Actor Mr : Uddhika Facial Expression & more 🔥
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
විල්සන් අංකල් ගෙදරින් පිටත් උනේ දොරේ යතුර පාපිස්ස යට දාලා ,😂 ඇවිත් දොර ඇරියේ යතුර සාක්කුවෙන් අරන් 😂
@upulikularathna7299
@upulikularathna7299 Жыл бұрын
Papissa yatata damme saranige යතුර
@nimodaperera8998
@nimodaperera8998 Жыл бұрын
Ethanat boruwa 😂😂
@sumanadasahashen5278
@sumanadasahashen5278 Жыл бұрын
😇😇😇
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Жыл бұрын
😂😂😂
@chandrikajayanthi3408
@chandrikajayanthi3408 Жыл бұрын
E wage gon kaalinam meke onatharm
@nammuni83
@nammuni83 Жыл бұрын
පට්ට තාත්විකයි සරනිගෙ රගපෑම් 👊 11.26 ඉදන් ඒ කෑල්ලනම් 💪
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln Жыл бұрын
අනේ මේ දෙන්නාම ආය එකතු වෙලා කලින් හිටියා වගේම සතුටින් ඉන්න ඕනි 😢
@nayomiharshani3301
@nayomiharshani3301 Жыл бұрын
ඇත්තටම සරණි අඩනකොට ඇඩෙනවා අපිට.ඒ තරමටම රංගනය සුපිරි
@sumeda9886
@sumeda9886 Жыл бұрын
anewa aka atta
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 Жыл бұрын
ලෝකෙට පේන්න කොයි තරම් හිත ගල් කර ගත්තත් හැගීම් මරා දාන්න බෑ සත්තයි 🌼
@noor-nr2dv
@noor-nr2dv Жыл бұрын
😔💔ඔව්
@kamani229
@kamani229 Жыл бұрын
Aththa ath hagim mara danna wana awastha anwa, 😭
@sunilanishsanka7108
@sunilanishsanka7108 Жыл бұрын
හිත ,ගල් කර ගන්න මිනිස්සු හැගීම් එක්ක පොර බදනවා.එවිටයි ඇත්ත එළියට එන්නේ.ගන්නා තීරණවල හොද හෝ නරක. 🤔
@lankarecipe
@lankarecipe Жыл бұрын
😍Uddika ayya❤
@s...6657
@s...6657 Жыл бұрын
රීටයි රුක්ශානයි බන්දල දෙන්න ඕන සේරම පැත්තක තියල ....මරු ජෝඩුව ...😂😂😂
@චන්දිචමිමි
@චන්දිචමිමි Жыл бұрын
සරණි රෙහාන්ගෙ අතෙ එල්ලිලා අඩනකොට මම දන්නෙ නැතිවම ඇඩුනා😢
@sudusudu4296
@sudusudu4296 Жыл бұрын
😢😢හ්ම්ම්
@malimali6694
@malimali6694 Жыл бұрын
සියලු බාධක ජය ගෙන රෙහාන් සරණී නැවත එක වහලක් යට ලස්සනට ජිවත් වෙන්න ලැබෙිවා
@sangeetheofficial2022
@sangeetheofficial2022 Жыл бұрын
සරණිව දැක්කාම ඇත්ත ටම දුක හිතුනා මොනවා කලත් සරණි රෙහාන්ට ආදරෙයි ❤️
@sakuni1406
@sakuni1406 Жыл бұрын
හුඟක් අය හිතාගෙන ඉන්නේ ඇඬිල්ල තියෙනවා නම් ආදරේ ගොඩදාගන්න පුළුවන් කියලා ..ටිකක් වයස ගියාම තමා තේරෙන්නේ ..
@dabey873
@dabey873 Жыл бұрын
@@sakuni1406 Aadaray kiyannay ithaama keti kaalayak tjiyena hengeemak. Vivaaha vu aya eththa kiyannay neha. Boruvata kiyanava, “” api hari sathutin innay””. kiyala.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@sakuni1406 සරනි කරන හැම වංචාවම එයාගෙ හුරතල් වීම හා ඇඬිල්ල හරහා justify කරනවා
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 Жыл бұрын
ඔබට බොරු කළ වංචා කළ රැවටීමට ළක් කළ මිනිස්සු යළි කිසි දිනෙක විස්වාස නොකරන්න.
@chamiladamayanthi2105
@chamiladamayanthi2105 Жыл бұрын
Me uddika ayyada
@chamiladamayanthi2105
@chamiladamayanthi2105 Жыл бұрын
Me uddika ayyada
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Жыл бұрын
💯💯💯💯
@nima8549
@nima8549 Жыл бұрын
ඒකට නම් ඇඬුනා සරණියෝ..😢😢😢😢😢😢😢😢
@nirmalimadu9813
@nirmalimadu9813 Жыл бұрын
Matath
@sudusudu4296
@sudusudu4296 Жыл бұрын
මටත් 😭
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 Жыл бұрын
Yes I am
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 Жыл бұрын
මටත්
@kalyanirajapaksha7825
@kalyanirajapaksha7825 Жыл бұрын
ලොකු උනාමද පොඩිකාලෙද කියලා නෑ දුවලා කියන අය තමන්ට ඕනම දේ.ඉල්ලනේ තාත්තාගෙන් තමයි මොන පිස්සු නැටුවත් ඒ සරණිගේ තාත්තානේ "මට මහත්තයා ඕන තාත්තේ" ❤
@malshibhagya
@malshibhagya Жыл бұрын
සරණි නම් අපිව අඩවනවා 😢❤️
@devonfrenando-vt3sw
@devonfrenando-vt3sw Жыл бұрын
ලිදට වැටුනු මිනිහා ගොඩ එන්න ඕනෙ ලිං කටින්ලු.. ඒත් ඒක බොරු මෙ කතාවේ😂 සරනිට බොරු කියලා එපා වෙලා නෑ .අර මින්හා තවත් අන්දනවා බොරු විදලා😬 writer උනත් බොරුවට ආස පොරක් වගේ.🥱
@moringaoleifera4407
@moringaoleifera4407 Жыл бұрын
Writers la dennama ehemai.
@devonfrenando-vt3sw
@devonfrenando-vt3sw Жыл бұрын
@@moringaoleifera4407 Hikz.😝
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
writer විතරක් නෙවෙයි ප්‍රේක්ශකයිනුත් බොරුවට වංචාවට හිංසනයට ආස අය. ඒවා පෙන්නන්ද්දි හුරේ දාලා වීව්ස් වැඩි කරදීලා උඩ යවපු පාර දැන් දෙනවා ඉස්මුරුත්තාවට එනකම්. දැන් writerට අම්මා මෝ නැතුව බනිනවා
@tharindusamarasekara7613
@tharindusamarasekara7613 Жыл бұрын
උද්ධික කියන්නෙ කියන්න බැරි තරම් දක්ෂයෙක්...
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
කේන්තියෙන් පිට කරන ගොඩාක් දේවල් සමහර වෙලාවට තුන් හිතක වත් නැති වචන.. වෙන්නත් පුළුවන් ✅ සරණියෝ 🔥
@ravishannilaweera3730
@ravishannilaweera3730 Жыл бұрын
මේ කතාව හැම චරිතයක්ම නියමෙට දැනෙන්න රගපානවා 😍❤️
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@englishbeatz8343
@englishbeatz8343 Жыл бұрын
ඇත්තටම අද ඇඩූනා. සරනි..රෙහාන්..කතාවක් කියලා හිතුනෙ නැහැ.
@nadeetharangaa1405
@nadeetharangaa1405 Жыл бұрын
.Rehan's face was filled with his feelings.❤
@itsb2619
@itsb2619 Жыл бұрын
සරණි අඩද්දි මටත් ඇඩුන😥😥
@sathushi
@sathushi Жыл бұрын
සරනි අඩනකොට රෙහාන් බලාගේන ඉදපු විදිහ 🥺🥺🥺🥺🥺😔😔😔💔💔
@chandrikajayanthi3408
@chandrikajayanthi3408 Жыл бұрын
Matath
@lakminisadamalithilakarathne
@lakminisadamalithilakarathne Жыл бұрын
Matath 😥
@samankumara-id9wg
@samankumara-id9wg Жыл бұрын
රෙක්සි සැබෑම යාලුවෙක් විදියට හිතන අය කෝ
@nadeeshadilrukshi9025
@nadeeshadilrukshi9025 Жыл бұрын
සරණි 😢 අඩනකොට නම් කතාවක් වුනත් අපිට මාරම දුකයි 😢
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
රෙහාන් ගේ මුණෙන් පේනවා... සරණි නැතුව ඉන්න බැහැ කියලා 😏❤️
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
Ehema ekak penune na
@dabey873
@dabey873 Жыл бұрын
@@nusharaaluwihare6053 Mata penunay pilikulak vagay deyak. Sarani ta thibunay, muladee, thibuna maasa 4/5 n divorce vena eka digatama geniyanna. Magulak kedunu, Vayasa 40 vunu minihek bandinnay mokatada,ochchara lassana tharuna kellek?? Rehan ithaama ahankaara minihek. Sikuragen kathaava ahaganna vunu nisaa loku madikamak velaa. Sarani ta thiyennay ayin velaa rassavak hoyagena, vena Podi geyaka padinchchi venna. Mallita uganvaanganna. Demavpiyo balaganna. Thamanta vunu madi kamata, nona va elavalaa daanava nam, ethana ethi aadarayak netha. Pirimingay aathmaarthakaami bava hondata pennum karalaa thiyenavaa. Sthree pakshaya koitharam duk vindinava da , pirimingay, patu adahas nisaa. Daruvek lebenna issella ayin vena eka hondayi. 🙀🙀😹🥵
@Travelcom-sy5ve
@Travelcom-sy5ve Жыл бұрын
රුක්ෂානාට වරදිනකන් බලන් ඉන්න මං වගෙ තව අය සිටීද?
@PushpaRathnayake-cb8fh
@PushpaRathnayake-cb8fh Жыл бұрын
කවදාකවත් තමන්ගෙ පවුලෙ ප්‍රස්නයකට ලෝකේ මිනිස්සුන්ගෙන් විසදුම් හොයන්න එපා.
@dabey873
@dabey873 Жыл бұрын
Hariyata hari. 😂🎉
@dinukumari1229
@dinukumari1229 Жыл бұрын
සරණි අඩද්දි මටත් ඇඩුනා 😥😥 මේ රීටානම් පුදුම නැන්දම්මෙක් ඩිවොස් උනු ලේලි එක්ක ගිහින් කතා
@Dinethgr
@Dinethgr Жыл бұрын
මටත් ඇඩුනා
@ayaf5457
@ayaf5457 Жыл бұрын
Nandammalsne ane 😅
@ayaf5457
@ayaf5457 Жыл бұрын
Banda api balaporoththu thiyan inne oyaa nisa ok saranin rehan
@chamillakmal9301
@chamillakmal9301 Жыл бұрын
අද කොටස හරිම ලස්සනයි👌 රෙහාන් චරිතය සුපිරිම විදිහට කරනවා👌...සරණිගෙ කදුළු එළියට එන්න කලින් මේවා ගැන සිතුවනම් මේ කතාව දිගට ගෙනියන්න බෑ නේ.....😂 රෙහාන්ගෙ චරිතය ෆුල් රෙක්ස්පෙට් ❤
@sriyanisriyani1890
@sriyanisriyani1890 Жыл бұрын
මටත් එදුකට කදුලුඅාවා අනේ එ දේනාගේ අදරය ඉක්මනට දේන්න දේවියනේ ❤❤❤❤😢😢😢😢😢😢😢😢😢
@sdhd6319
@sdhd6319 Жыл бұрын
රෙහාන් කේන්තිමූන පෙන්නුවට ඒමූන දුකෙන්පිරිලා රෙහාන් අතිදක්ෂයෙක් ආදරෙයි ගොඩක්
@Ara-hk1bo
@Ara-hk1bo Жыл бұрын
බංඩාගෙ කතාව නම් ඇත්ත ගැට ගහනවා ගැට ලිහනවා. කොහොම වුනත් මේ ගැට ලිහන්න වෙන්නේ බංඩාටම තමයි .රෙහාන් බංඩා දෙන්නා නියමයි .මේයාලා චරිත නියමෙට act කරනවා.දැන් නම් කතාව ලස්සනයි 💝💛❤️💙
@sajeewani639
@sajeewani639 Жыл бұрын
සරනි ට දඩුවම් දෙන්න ගිහිං අන්තිමට රෙහාන් ඊට වඩා දඩුවම් විදිනවා වගේ මට පේන්නෙ. ඔයා පිට කරන හැම සුසුමකම බර අපිට දැනෙනවා රෙහාන්.😢😢😢
@Aggsgsgga
@Aggsgsgga Жыл бұрын
රෙහන් ගේ චරිතය කැමති අය කෝ බලන්න මේ පැත්තට
@ChathurikaDilhani-o2g
@ChathurikaDilhani-o2g Жыл бұрын
වරදක් කලත් සිතකින් නොවෙයි රිදවන්නේ පළිගන්නේ ඇයි..😢😢😢
@TinaTina-fm7qm
@TinaTina-fm7qm Жыл бұрын
රෙහාන්ගෙ කේන්තියෙන් පිරුන නපුරු මූන දැක්කම ආදරේ තවත් වැඩිවෙනවනේ 😂😂
@priyanthipriyanthi6464
@priyanthipriyanthi6464 Жыл бұрын
❤❤❤❤❤❤
@asankasanjeewa1955
@asankasanjeewa1955 Жыл бұрын
😂
@asankasanjeewa1955
@asankasanjeewa1955 Жыл бұрын
Oyt hithena දේවල්
@erandawanigasekara6439
@erandawanigasekara6439 Жыл бұрын
😂😂
@pradeepperera4812
@pradeepperera4812 Жыл бұрын
අනේ ඉතිං😂
@nilankasudarshsni654
@nilankasudarshsni654 Жыл бұрын
ඇත්තම සරනියි රේහාන් මහත්තයයි වෙන් කරන්න එපා එ දෙන්න එකතු වෙනවානම් මම හරි කැමතියි හරිම ආසා ආසාවෙන් කතාව බලනවා එ දෙන්න ලස්සනට රගපානවා අද නම් ඇත්තම ඇඩුනා 😥😥😥 🇱🇰 🇦🇪
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
නෑ නෑ වෙන් කරන්නෙ නෑ . script writer හා direct ජීවිතේ බේරගන්න එපෑ. නැත්නම් අර ස්පාඤ්ඤ්යේ bull fights වගේ තමයි වෙන්නෙ.
@Sithuruwansithuruwan
@Sithuruwansithuruwan Жыл бұрын
කෝ පාර දිගේ බලන අය
@s...6657
@s...6657 Жыл бұрын
අපිනම් බලන්නෙ නෑ..මේ දෙවනි ඉනිම බලන්න මේකට ආවෙ..ගොන් කතා අහන්න එපා හලෝ 😂😂
@nilushavirajani2662
@nilushavirajani2662 Жыл бұрын
ඕමාන් ඉදලා බලනවා
@hansamalijayasundara1405
@hansamalijayasundara1405 Жыл бұрын
මේ🙂
@chandikadushmantha1761
@chandikadushmantha1761 Жыл бұрын
Ai gannada😂
@ABC1209
@ABC1209 Жыл бұрын
අපි මේ උබේ comment එක බලන්න මේකට ආවේ .
@deciderof8848
@deciderof8848 Жыл бұрын
දුමේෂ් 😅😂 මාමණ්ඩිගේ කටකතා අහගෙන ඉන්නවා… එ මදිවට මිස්ට නානයක්කාරලු😂
@sathushi
@sathushi Жыл бұрын
සරනි රෙහාන්ගේ අතින් අල්ලා සරනි කියපු දේ රෙහාන් අදරෙන් අහන් හිටියා රෙහාන් බොරැ ටික එවේලාවේ මතක් උනා 🥺💔🥺💔🥺💔💔🥺 අනේ 😔😔😔
@sureshsaparamadu9369
@sureshsaparamadu9369 Жыл бұрын
බංඩා එක්ක ඉන්න සෙට් එක නම් සුපිරි 🔥👍
@vinodyasenarathna3098
@vinodyasenarathna3098 Жыл бұрын
කවුරු නැතත් උඹට අපි ඉන්නවනේ පුතේ 🤍 ඇත්ත ජීවිතේ මොනම දේකදි උනත් අන්තිමේ ඉතුරු වෙන්නේ අම්මයි තාත්තයි විතරමයි ❤️😔
@s...6657
@s...6657 Жыл бұрын
ඕකිව බැදගෙනවත් බලාගනින් බංඩො....😂😂😂
@anandabandara9131
@anandabandara9131 Жыл бұрын
යතුර යද්දී kapat eka asse dala ne ගියේ dan sakkven ne ගත්තේ 😲😀😀
@hiroshanagimhansisuraranas8721
@hiroshanagimhansisuraranas8721 Жыл бұрын
සරණි ගැන දුකයි. රෙහාන් ට මුලදි කොතරමි උදවු කලාද සරණි. රෙහාන්ට ඒ හැම දෙයක්ම අමතකයි. නපුරැ වෙන්න එපා රෙහාන්. ඉස්සර වගේ එක පාරක් සරණි දිහා ආදරෙන් බලන්න.
@chapasamanmali3135
@chapasamanmali3135 Жыл бұрын
අනේ සරනිට ඉක්මනින් සතුට ලැබෙන්න ඔනේ
@sumeda9886
@sumeda9886 Жыл бұрын
සරනි අසරන වෙලා අඩනව දැක්කම අැත්තටම දූක හිතූනා මොනව උනත් සරනි අවංකවම අාදරය කරේ
@ayeshadilhani-zn7oq
@ayeshadilhani-zn7oq Жыл бұрын
අනේ සරණිවයි රෙහානුයි ආයෙත් එකතුවෙන්න ඕනි කියලා මට විතරද හිතෙන්නේ
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
දවසක අපි ළඟ ඉතුරු වෙයි "අපි ආදරේ කරපු මිනිස්සු නෙවේ" "අපිට ආදරේ කරපු මිනිස්සු!" ♥️🥰❤️‍🩹 රෙහාන් + සරණි 😢
@nisalmigamuwage2569
@nisalmigamuwage2569 Жыл бұрын
Hmm
@pavithraKalpani-uv9bx
@pavithraKalpani-uv9bx Жыл бұрын
කවුරු නැතත් අම්මයි තාත්තයි ඉන්නවා කියපු එක මාර විදිහට හිතට දැනුනා🥺🥺
@shanidarshani
@shanidarshani Жыл бұрын
රෙහාන්ට තමයි ආදරේ ම...මාරම ලස්සනයි
@dreamiknow8534
@dreamiknow8534 Жыл бұрын
බංඩා තමයි මේ කතාවේ පොලිස්සියටත් වඩා ඉහලින්ම ඉන්නෙ 😂. ලංකාවේ සාමාන්‍ය ක්‍රමය. හොරැ ,කුඩු කාරයෝ ලංකාවේ පොලිසියට ඉහලින් ඉන්නෙ
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍ඌ ට උඩින් මැස්සෙක්වත් යන්නේ නෑ 😆🤮
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
very true.
@sandyakumari9152
@sandyakumari9152 Жыл бұрын
සද්ධා සර් කොහොම මේ කතාව මෙච්චර ලස්සනට ලියනවද මන්දා .එපා වෙන්නෑ කොච්චර බැලුවත් . ආදරණීය හැඟුම්බර කතාවක්.
@ulasantha9368
@ulasantha9368 Жыл бұрын
සද්දා නෙවෙයි ලියන්නෙ බුද්ධික සර්
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
මටනම් දැන් සරනිව ඵපා වෙලා 🤔🤔🤔
@anjaleekaushalyapremakumar2233
@anjaleekaushalyapremakumar2233 Жыл бұрын
බොරුව කරන්නේ සරණි.කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑ වගේ අගුලානේ රිංගනවා හැමදාම...අයේ ගෙදර එක්ක ගියත් ඔහොමමයි.....උඹ බන් බොලන් කියාගෙන කිසි වැදගත්කමක් නෑ
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 Жыл бұрын
අනේ දුශේනි ඔයාගේ රංගනය නම් අතී විශිෂ්ටයි .. රෙහාන් යද්දි ඔයා ඇඩුව විදියට ඇත්තටම ඇස්දෙකට කදුළු පිරුනා
@luckminibandara2823
@luckminibandara2823 Жыл бұрын
සරනි ,රෙහාන්,අම්මා තාත්තා ගෙ කොටස මම වගෙ අඩ අඩා බලපු අය තවත් ඉන්නවද .
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 Жыл бұрын
මේ කතාවේ හැම magula ම වෙන්නේ බණ්ඩා දෙයියන්ට වාසි වෙන විදිහට 😂😂😂
@idunilidunil2029
@idunilidunil2029 Жыл бұрын
පකේ කතා බන් 😂 ⁣
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
😂😂😂😂
@idias1100
@idias1100 Жыл бұрын
😂😂
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
ආසියාවේ ආශ්චර්ය්‍ය V2 හෙවත් බන්ඩා 🤣😅
@kasunisathsarani5134
@kasunisathsarani5134 Жыл бұрын
Dusheni ❤ uddika best actor and actress.... 💚
@Aggsgsgga
@Aggsgsgga Жыл бұрын
සරණිට කැමති අය කෝ බලන්න මේ පැත්තට ❤❤❤😂😂
@thusharithusharipiyanthika6570
@thusharithusharipiyanthika6570 Жыл бұрын
එකම හිතකට ඇබ්බැහි උනාම කාටවත් බෑ බෑ ඒ අඩුව මකන්න.නැද්ද sarani
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
මේ කතාව ලියන එකාට ඔක්කම අමතක වෙලා තීන්නෙ. සරනිගෙ අම්ම රට ඉදන් ආපුව, ජූඩට සෙට් වේගෙන ආපු කෙල්ල, අදිකාරිගෙ දූ, සිකුරගෙ නන්ගි ඒව දැන් මුකුත් නෑ. අපිත් බලනොනෙ ඉතින් බැන බැන දවසගානෙ කියන අලුත් බොරු 😂
@idunilidunil2029
@idunilidunil2029 Жыл бұрын
ඇයි පොලිස් කාරයා 😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍☹️
@livesilent6584
@livesilent6584 Жыл бұрын
Hmmm
@iranganiwijerathna
@iranganiwijerathna Жыл бұрын
ඒ අය අවශේෂ චරිත , අවශ්‍ය තැනකදි විතරක් එයාලව ගනියි.මේ සිද්ධියට අදාළ අයගෙ කොටස් තමයි දැන් යන්නෙ .අපිත් කැමති මේ ටික පෙන්නනවට.
@RS-bo2lt
@RS-bo2lt Жыл бұрын
ඇයි මගුල් මාලේ
@shyamalegunaratna8611
@shyamalegunaratna8611 Жыл бұрын
සරනියි අමියි තාත්තයි අඩද්දි මටත් ඇඩුනා ඩාුරාම එකක් කියල අමතක උනා🙂
@krishanifernando4857
@krishanifernando4857 Жыл бұрын
රෙහාන් ඔයා නම් පට්ටයි❤️
@garfield7625
@garfield7625 Жыл бұрын
දැන්වත් රෙහාන් පරණ සිද්ධි සමාලෝචනය කරගෙන පූර්ව අපර සන්ධි ගලපගෙන සරණිගෙ එලිවුන බොරුවට වඩා එලි නොවුන බොරු වැඩි බව තේරුම් ගන්න බව පෙන්නුවෙ නැත්නං, ඒ චරිතෙට කරන මහා අසාධාරණයක්. ආදරේ නිසා, විශ්වාසෙ නිසා හිත පිළිනොගත් සිද්ධි වලදි, හැමදාම සැකේ වාසය සරණිට දීපු සිද්ධි වලදි, අනිත් අය කියපු දේවල්වල සරණිගෙ කතාවට වඩා ඇත්තක් තිබුන බව මේ වෙනකොට රෙහාන්ට තේරුණේ නැත්නං ඔය CEO job එක ළමයෙක්ට දෙන්න තමයි වෙන්නෙ.
@achinijayasekara2361
@achinijayasekara2361 Жыл бұрын
👍👍👍👍
@maheeshagunarathna6764
@maheeshagunarathna6764 Жыл бұрын
සරණිගෙ වැඩ නම් දැන් එපා වෙලා.පේනවද දෙමව්පියන්ට සලකන හැටි 🥴
@ulasantha9368
@ulasantha9368 Жыл бұрын
තාම පොඩි කෙල්ලෙක් නිසා අනේ
@rashikarashika6412
@rashikarashika6412 Жыл бұрын
ගොඩාක් දුක හිතුනා..ඒ දුක විදපු කෙනෙක් දන්නවා ඒකෙ වේදනාව 😢😢
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
ගොඩක් දවසකින් ඉන්නවා නානගෙ දූලා දෙන්නයි පොලිස් බෑනයි
@ahinsaruwanthi2606
@ahinsaruwanthi2606 Жыл бұрын
කතාවට වැඩක්ම නැති චරිත තුනක් අප්පිරියයි
@nadeeshashiranthi8608
@nadeeshashiranthi8608 Жыл бұрын
රෙහාන් අති විශිෂ්ඨ යි💖💖💖💖😽😽😽
@Imeshaimesha-x5m
@Imeshaimesha-x5m Жыл бұрын
සරණි කොච්චර උනත් පවු කියලා කියන අය කෝ..🥺
@Niro..7660
@Niro..7660 Жыл бұрын
Hi
@Imeshaimesha-x5m
@Imeshaimesha-x5m Жыл бұрын
@@Niro..7660 hai
@Niro..7660
@Niro..7660 Жыл бұрын
කොහොමද ඉතින්
@Niro..7660
@Niro..7660 Жыл бұрын
සික්ස් පැක් baluwada
@Imeshaimesha-x5m
@Imeshaimesha-x5m Жыл бұрын
@@Niro..7660 owu.dn bluve mn.
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ Жыл бұрын
අලුවිහරෙ යකො ඇත්තටම කෙට්ටු වෙලා වගෙ මෙ පස්න හින්දා 😂😂😂😂😂
@Niro..7660
@Niro..7660 Жыл бұрын
එහෙනම් කතාවක් නෙමෙයිද මේක
Paara Dige || Episode 521 || පාර දිගේ  || 24th May 2023
22:53
Swarnavahini TV
Рет қаралды 1,2 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Paara Dige || Episode 540 || පාර දිගේ  || 20th June 2023
22:36
Swarnavahini TV
Рет қаралды 1,5 МЛН
Hitha Illana Tharu || හිත ඉල්ලන තරු || 2021-11-07
2:01:53
Swarnavahini TV - Live
Рет қаралды 1 МЛН
Vinu's Husband Speech In her Wedding Day
3:37
Travel Fantasy
Рет қаралды 234 М.
Paara Dige || Episode 522 || පාර දිගේ  || 25th May 2023
22:07
Swarnavahini TV
Рет қаралды 1,1 МЛН
Хорошее время было!
1:00
Дмитрий Романов SHORTS
Рет қаралды 1,1 МЛН
Апельсин побеждает в бою)))
0:15
Кинокомпания AURUMfilm
Рет қаралды 11 МЛН
Анаконда келін 2 | Шешімі бар
45:55
Телеканал Алматы / Almaty TV
Рет қаралды 234 М.
ПИРАМИДА  | 5 серия | bayGUYS
17:01
bayGUYS
Рет қаралды 280 М.
Кому ты в больнице нужен? | 9 серия | Скорая
28:13