Paara Dige || Episode 533 || පාර දිගේ || 09th June 2023

  Рет қаралды 1,149,912

Swarnavahini TV

Swarnavahini TV

Жыл бұрын

Paara Dige || පාර දිගේ
Credits:
Script Writer - Buddhika Semasinghe
Director - Jayaprakash Sivagurunathan
Producer - Chamara Samarawickrama
Musician - Indurwa Sooriyabandara
Ananda Athukorala
Sena Gunawardana
Roshan Pilapitiya as Nanayakkara
Thushan Kothalawala
Kishu Gomes
Sachin Chathuranga
Gayan Gunawardana
Uddika Premarathne as Aluvihare
Kusal Maduranga as Banda
Nilu Tanasha
Nilu Tanasha as Wathsala
Malkanthi Jayasinghe
Nithya Devindi
Kanchanamala Mahawithana
Swapna Sithara as Manavee
Dusheni Miurangi de Silva as Banti
Gayathri Dias
Piumi Srinayaka as Rukshana
Sapna Padukka
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #Paara_Dige

Пікірлер: 1 200
@milanamarasinghe1826
@milanamarasinghe1826 Жыл бұрын
Ane saranige amma පුතේ කියාඅගෙන එයා පස්සෙ යන විදිය....අම්මලා තමා අපිට මොන දෙටත් ඉන්නෙ ...😢😢😢😢
@renukapeiris5912
@renukapeiris5912 Жыл бұрын
Ammage adare ahasa wage godak lokui😢daruwo nisa koi tharan duk vidinawadz😢😢😢
@ruthfernando6168
@ruthfernando6168 Жыл бұрын
Ou dewiyane
@GymMaster99
@GymMaster99 Жыл бұрын
❤❤❤
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 Жыл бұрын
Eththenma
@chathubhashini4152
@chathubhashini4152 Жыл бұрын
Ane mage amma ehema ne. ඔහොම දෙයක් උනොත් අපේ අම්මා ගොඩක් සතුටු වෙනවා. ඔය කාසදේ කැඩෙනවා නම් මන් කැමතියි කියලා දවසකුත් කීවා. 😅
@nadeeglaze1041
@nadeeglaze1041 Жыл бұрын
දුශේනිගේ රඟපෑම නම් සුපිරිම සුපිරිඔයාට තව තවත් සම්මාන ලැබෙන්න ඕන🙏👍👍👍🙏
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln Жыл бұрын
දුශේනිට සම්මාන දුන්න එකට නම් කිසිම අසාධාරණයක් කරන්නෑ මාර තාත්විකයි නේ 😢
@niroshikaherath-eq3sq
@niroshikaherath-eq3sq Жыл бұрын
Ekanam eththa..
@Princess-im5ee
@Princess-im5ee Жыл бұрын
ඇත්ත🥰
@kamani229
@kamani229 Жыл бұрын
Aththa
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 Жыл бұрын
ඇත්තටම දුෂේනිගේ රංගනය, විශිෂ්ට රංගනයක්,ඇයගේ රංගනය මෙලෙස, විවිධ විදිහට දැක් හරිම සතුටක්....
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 Жыл бұрын
රෙහාන්ට..මම..කියන්..නෑ..ඉතිං
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
දුශේනිගේ acting නමි විශිෂ්ටයි 👌👌 අපිටවත් දුක හිතිලා ඇඩුනා අය කෝ 😥
@ravindrapushpakara6111
@ravindrapushpakara6111 Жыл бұрын
😢
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
😘
@kanchanadamayanthi2508
@kanchanadamayanthi2508 Жыл бұрын
😂😂😂
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 Жыл бұрын
විශිෂ්ට රංගනයක්,,දුෂේනි
@amandihasanya4529
@amandihasanya4529 Жыл бұрын
Aththanai.matama lejja hithuna anthimata apoi me drama ekak nisa neda adune kiyla.
@yohanareli6223
@yohanareli6223 Жыл бұрын
සරණි ඔහොම අඬන්න එපා.... අපිටත් ඇඬෙනවනෙ සරණි. .රඟපෑමක්ද ඇත්තටම ද කියල හිතාගන්නවත් බැරි තරම් විශිෂ්ඨ රංගනයක්....
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 Жыл бұрын
අනිවාර්යයෙන්
@chandrekumare1491
@chandrekumare1491 Жыл бұрын
😭❤️❤️❤️
@sunelahg1994
@sunelahg1994 Жыл бұрын
අනේ. සරනි. ඔයා. අඩනව. දැක්කම. ඇත්තටම. කඳුලු. ආවා
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h Жыл бұрын
Yes 😢❤
@wasanafernando2079
@wasanafernando2079 Жыл бұрын
😭😭😭😭
@malaamalani9694
@malaamalani9694 Жыл бұрын
Ou
@janakabandarajanakabandara6475
@janakabandarajanakabandara6475 Жыл бұрын
හොද වැඩෙි සරනිට බොරුවක් කරාම විදවන්න වෙිනවා 😂😂😂😂😂
@RonyCrise-iy7rk
@RonyCrise-iy7rk Жыл бұрын
ඔයා ගාමිණී ද
@user-oi2if4gk7t
@user-oi2if4gk7t Жыл бұрын
මට නම් මේ md නියමයි. රෙහාන්ගෙ කියන්න බැරි ප්‍රශ්න මිසක්, md ගෙ මනුස්සකම සුපිරි.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@nilanthiweerakoon3927
@nilanthiweerakoon3927 Жыл бұрын
දරැවන් වෙනුවෙන් මුලු ජීවිතයම කැප කරනව දෙමාපියන්😢
@shandilrukshan8223
@shandilrukshan8223 Жыл бұрын
Eka ගොඩක් දැනෙන්නේ කසාද බැදලා ගිය දවසකට ....
@geethakumari1782
@geethakumari1782 Жыл бұрын
අනේ ඇඩෙනව සරණි.ඔයා නම් මාර රගපෑමක් කරන්නේ.අම්මත් ඉතිං ඊට දෙවෙනි නෑ.ආදරණීය චරිත තමයි ඔයාලා.❤❤❤
@uddhikapremarathnefans
@uddhikapremarathnefans Жыл бұрын
Dusheni Miurangi Superb Acting ❤️❤️❤️
@sanjeewaniindika2727
@sanjeewaniindika2727 Жыл бұрын
duseni witarak neme.uddika aiyye oyat super acting
@koshithaashen7668
@koshithaashen7668 Жыл бұрын
ඔව් දෙන්නම සුපිරි 👌👌👌👌👌
@shanthiamarasekara4129
@shanthiamarasekara4129 Жыл бұрын
Yes, PUre Gamma, Rehan don't loos your reputation don't go for Devoce
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@shanthiamarasekara4129 Yes, Rehan's reputation will drastically improve with a wife who lies day and night.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@Sunshine-ce5dl 👍😆
@sasadaleewijayawardhana3837
@sasadaleewijayawardhana3837 Жыл бұрын
සදා නොවෙනස් වන එකම ආදරය රැකවරණය අම්මා තාත්තා ....🙏
@vinithasurangani4097
@vinithasurangani4097 Жыл бұрын
පාර දිගේ කියල කියන්නෙ කොච්චර දුරද කියල දන්නෙ නෑ ඒ වගෙ ම තමයි මේ ටෙලි නාට්‍යය ත්❤👇👍
@uddhikapremarathnefans
@uddhikapremarathnefans Жыл бұрын
ජීවිතය විඳිය යුත්තක් බව පැවසූවත් ඇතැම් අය කීයෙන් කී දෙනාද විඳින්නේ ලැබූ ආත්මය.... 😕😣
@jayanisjayanis6396
@jayanisjayanis6396 Жыл бұрын
සත්තකින්ම
@kasunjeewantha478
@kasunjeewantha478 Жыл бұрын
ඔව් බන් එක නම් ඇත්ත
@nirosannirosan2748
@nirosannirosan2748 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@dineshajayaweera3443
@dineshajayaweera3443 Жыл бұрын
♦️විදින ජිවිත හැමදාම සතුටින්... ♦️විදවන ජීවිත හැමදාම දුකෙන්.. ♦️සදාතනික සත්‍යයක්...👍😔
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
​@@dineshajayaweera3443so true windawana eka thamai jeewithe amaruma deya.
@thariduudesh
@thariduudesh Жыл бұрын
දරුවන්ගේ සතුට තමයි දෙමාපියන් ගෙ සතුට
@ishi_creation_photography
@ishi_creation_photography Жыл бұрын
කතාවක් උනත් ඒ රගපෑමට අපේ ඇස් වල කදුලු පිරුනා❤️ ඇහෙන් කදුලක් වැටුනා😥
@sirinanda5497
@sirinanda5497 Жыл бұрын
කතාව නම් මතක නෑ උසස් පෙළ කරන සර් ලා ටික මතකයි ඒ තරම් වෙළඳ දැන්වීම් නියමයි
@dammikahathurusinghe7708
@dammikahathurusinghe7708 Жыл бұрын
කියවන වේගෙට මට නම් එකක් වත් මතක නෑ. මිනිස්සුන්ට වැඩකුත් නෑ. ළමයින්ට වැඩකුත් නෑ. Ad දාන අයටත් වැඩක් නෑ.
@shashigirl5186
@shashigirl5186 Жыл бұрын
👍
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
😂
@user-ds7wi9yp9e
@user-ds7wi9yp9e Жыл бұрын
Posath pak......la...ohommamayi
@chanumhiru
@chanumhiru Жыл бұрын
😅
@Colombo123-lt7yc
@Colombo123-lt7yc Жыл бұрын
දුෂෙනි අති දක්ෂ නිලියක්. මෙච්චර පොඩි කාලයකින් අසමසම තාත්වික රංගනයක්.
@hiranekanayake6352
@hiranekanayake6352 Жыл бұрын
Amazing acting Dusheni...❤️❤️❤️
@dirrukshi318
@dirrukshi318 Жыл бұрын
අද කතාව පටන් ගත්ත ගමන් බලල අඬපු අය ඉන්නවද😢
@sanjiwanimorawaka2319
@sanjiwanimorawaka2319 Жыл бұрын
Ou
@subodamaduranga4495
@subodamaduranga4495 Жыл бұрын
Mm aduwoooo
@lakibaba1043
@lakibaba1043 Жыл бұрын
Ow,ඉන්නවා 😥😥😥
@shanthiamarasekara4129
@shanthiamarasekara4129 Жыл бұрын
Mama ta Aduna, Devoce not a good example for young genararetion.Rehan must Kam down. BANDA STRAT YOUR PLAN B
@chamilapriyangani3896
@chamilapriyangani3896 Жыл бұрын
මම
@mahenabeysinghe7351
@mahenabeysinghe7351 Жыл бұрын
සරණි අඬනවා > රෙහාන් බුම්බන් ඉන්නවා > ජූඩලා සිංදු කරනවා > බංඩා අලුත් ගේමක් ගහනවා > ඩාලිං කෑගහනවා > අධිකාරි චීත්තයක් වෙනවා😂😂😂 දැන් හැමදාම එකම දේ Repeat වෙනවා.. එක්කෝ මේක නවත්තන්න ඕන.. නැත්නම් නිකන් ඉන්න ඕන.. හැමදාම එක තැන කැරකෙනවා😂
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
සරනි 'මම පව්' රෝල් එක ප්ලේ කරලා උපරිමයට ගිහිල්ලා, මිලියන් ගානක් වීව්ස් අරගෙන, කෙලවරක් නැති වෙන කම් ඔය ටික තමයි රිපීට් වෙන්නෙ.
@mahenabeysinghe7351
@mahenabeysinghe7351 Жыл бұрын
@@Sunshine-ce5dl ඇත්ත..😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@Sunshine-ce5dl 👍සර්ලගේ add ටිකෙන් හම්බකරගන්නකල් තමයි මේ බොරුවට අදින්නේ 🤔😆☹️
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@m.s.1019 👍🤣
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 Жыл бұрын
පාර දිගේ හැමදාම වගේ අදත් ලස්සනයි . ❤❤❤ දුෂේනි ගෙ රඟපෑම විශිෂ්ටයි 💐
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
දික්කසාදය දා ඇගේ හිත ------------------------------------------------------------ හත් පට මාල පලදා පෝරුවේ නැගලා සලුපිලි සේද ගත දවටා හැඩ වීලා පතිනිය වෙලා නුබ හා දෑගිලි බැදලා නැකතට බැන්ද කරකාරෙත් අද බිදිලා කන්දක් හීන තිබුනත් හිත තුල පුරවා නින්දක් නැතුව හැම රැය කදුලින් ගෙවුනා ගින්නක් නැතුව නගිනා දුම් ලොව නැතුවා පොතට පතිනි මම විය කදුලින් මියෙනා හිත දිව යන්නේ නුබ හා දීගෙට කලියෙන් උන්නා කෙනෙක් මම වෙනුවෙන් දිවි හිමියෙන් උදුරන් මගෙන් ඒ පෙම කහවනු බලයෙන් දුන්නා නුබට පවරා මව් පියන් බලෙන් අමතක නොවී තිබුනත් හිත යට රහසින් මතකෙට නොගෙන ඉන්නේ නුබෙ බාරි ලෙසින් ඒ හිත පාරලා පෙර දින කරපු පවෙන් මැරි මැරි ඉපදෙනවා නුබ ලග දාසි ලෙසින් සයනට නුබේ රෑ යම ගිනි නිවන්නට විතරය් ලං වූනේ මගේ ගත විදින්නට නුබ වට කරන් තහනම් ගෙඩි ඇත එමට සෙනෙහේ කොහොම දෙන්නද ඒ නිසා මට පෝරුව මතදි දෑගිලි රන් මුදු පැලදූ අද ගිලිහෙන්නේ කූඩුව මතදී නැගපූ කම් නෑ දුක් නොවෙමි මේ පව් පෙර කරපු මින්මතු නොවේ මම දාසිය නුබ පතපු නඩු විමසනා ස්වාමිනි නාසා කරුනු වරදත් මටම පවරාපන් මෙය අසනූ නොරිදා මව්පියන් මම පෙර හිත බිදපු ඒ හිත තාම මම වෙනුවෙන් හඩනවලු වරදක් නොකර දඩුවම් ලැබු මා වෙනුවෙන් අතපය විලගු ලා බැද ඇත හිර කරමින් මගේ නම මුමුන මුමුනලු ඉන්නේ තනියෙන් දන්නෙද ස්වාමිනේ ඒ හිත අවසිහියෙන් රිදවා මව් පියන් දෙවසරකට කලියෙන් ඒ අත අරන් ගියෙ නම් රෑ යම රහසින් කහවනු නැතත් නොරිදා මගෙ නෙත් කදුලෙන් මා ලග රැදෙනු ඇත ඔහු සෙවනැල්ල ලෙසින් සුසුමක් හෙලාවත් මගේ හිත නොරිදාපු සිබ මගෙ නලල දෑසක් සේ මා රැකපු වරදක් නොකර රැකි මගෙ පෙම මා පුදපු ඒ හිත තමය් දෙවිරුව මා ලොව දැකපු වරදක් කිසිම නොකියමි කිසිවෙකුත් හට හැකිනම් උදුරගන්නට පෙර සිතන්නට ස්වාමිනි කියනවද ලෝකෙට ඉතින් හෙට මට වන් දුකක් කිසිවෙකු හට නොවෙන්නට 😥🙏😥🙏😥🙏😥🙏😥🙏😥🙏😥🙏😥🙏😥🙏
@prabodharoxx6284
@prabodharoxx6284 Жыл бұрын
Maru
@preethikaweerasinghe4782
@preethikaweerasinghe4782 Жыл бұрын
හරිම ලස්සනයි
@roshigamage9781
@roshigamage9781 Жыл бұрын
මට වගේ අන්තිමේ මට ඉතුරු වුනේ...අම්මා තාත්තා විතරයි අනිත් බැදිම් සියල්ල තාවකලිකයි...
@renukapeiris5912
@renukapeiris5912 Жыл бұрын
😢😢😢😢😢
@pathumikumarika6849
@pathumikumarika6849 Жыл бұрын
Hmm math satani wagema aduwa awrudu ganak aduwa daruwo nisa hitha hadagena innawa jiwitheta moona denawa dan mama thani unath sathutin innawa♥️
@nilushasamaranayake2009
@nilushasamaranayake2009 Жыл бұрын
Mata nam ammawath na😭😭
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 Жыл бұрын
දුශේනි . හරිම තාත්ත්විකයි. ❤️❤️❤️❤️❤️❤️❤️
@chandrekumare1491
@chandrekumare1491 Жыл бұрын
❤️❤️❤️💪💪💪
@gimhanperera
@gimhanperera Жыл бұрын
අම්මායි තාත්තායි කියනනේ ළමයෙක්ට ශක්තියක් විතරක් නෙවෙයි අම්මායි තාත්තායි කියන්නේ ළමයෙක්ගේ මුඵ ඡවිතය වගේ ❤😊ඔයාලා මොකද හිතන්නේ කියලා කියාගේනම යමු plz😊😢❤
@m.s.1019
@m.s.1019 Жыл бұрын
😆හොද දෙමව්පියෝ කියන්නේ දරුවන්ට ජිවිතේ යහපත්ව ජය ගන්න උදව් කරන අයට මිසක් ඕන අපරාදයකට සපෝර්ට් කරලා සමාජ පිළිල වෙන්න උල්පන්දම් දෙන අයට නෙමෙයි ☹️☹️
@nilantha-u5k
@nilantha-u5k Жыл бұрын
කීල්ස් එකේ මාළු ටික විකිනෙන්නේ නැතිනම් කරෝල කෙරුවනම් හරි 🤪
@amasaradaamasadu14-nk8ef
@amasaradaamasadu14-nk8ef Жыл бұрын
😂😂😂
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 Жыл бұрын
😂😂
@SandaliPavan
@SandaliPavan Жыл бұрын
😂😂😂
@nisansalayapa8214
@nisansalayapa8214 Жыл бұрын
😂
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
මේ නාට්ටියෙ ඇත්ත බොරුව කරන විදිහ මාලු කරවල කරනවට වඩා වේගවත් හා ලේසියි
@sajeewafernando5949
@sajeewafernando5949 Жыл бұрын
කාලෙකට පස්සේ හොද Drama එකක්. හැබැයි අර නාඩගම් කාරයො වගේ අවසානයක් නම් උදා කරන්න එපා 😂
@uddhikapremarathnefans
@uddhikapremarathnefans Жыл бұрын
දිනීමට නම් ලොව සොයා ගත යුතුයි ඔබවම තේරුම් ගත යුතුයි ඔබවම දිනාගත යුතුයි ඔබවම *එවිට ලෝකය ඔබ පාමුල* -❤️🌸❤️-
@anujadilshan5868
@anujadilshan5868 Жыл бұрын
රස්සාවක් කරන්නේ නැතුව ලමයි හොර වැඩ කරලා ගේන සල්ලි වලින් බිබී ඉදලා පස්සේ ලමයින්ගේ හොර වැඩ වලටත් හවුල් වෙලා අන්තිමට ලමයි එ හොර වැඩ නිසා අමාරුවේ වැටුනහම ලොකු talks දීලා වැඩක් නැහැ
@alonelife9772
@alonelife9772 Жыл бұрын
💯ඇත්ත
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 Жыл бұрын
Ow
@Cool-pd3ck
@Cool-pd3ck Жыл бұрын
සත්තකින්ම ... 👍
@chandrikajayanthi3408
@chandrikajayanthi3408 Жыл бұрын
Oba hari
@gayun5029
@gayun5029 Жыл бұрын
ඔව් ඒක ඇත්ත
@user-nb3eo9nx2y
@user-nb3eo9nx2y Жыл бұрын
ඇත්තටම දරුවෝ අසරණ උනාම අම්මායි තාත්තායි කොච්චර දුක් විදිනවද කොච්චර අසරණ වෙනවද
@kasunmadusanka2854
@kasunmadusanka2854 Жыл бұрын
පිට අය එලෙව්වත්. අන්තිමට ආදරෙන් බාර ගන්නෙ අම්මයි තාත්තායි
@thilakakotu39
@thilakakotu39 Жыл бұрын
Eknm atta eccarayi ituruvenne
@english1minutes
@english1minutes Жыл бұрын
දුශේනිගේ ඇක්ටින් ගැන නම් ආය කතාදෙකක් නම්...සුපර් ..මොනවා උනත් රෙහාන්ට ඔනෑ මගුලක් කරගන්න කියලා පාඩුවේ හිටියනම් ඉවරනේ රෙහානයගේ ලොකු කම බහිනකම්
@subashinijansz8347
@subashinijansz8347 Жыл бұрын
Got very emotional because of Sarani ! Great performance! ❤️
@wasanabandara9856
@wasanabandara9856 Жыл бұрын
සරනි රෙහාන්ට ආදරේ උනාට,බන්ටිට ආදරේ බන්ඩා 😥
@udeniweerakoon2516
@udeniweerakoon2516 Жыл бұрын
Dusheni, your performance is excellent .whose eyes don't get teary eyed..?💐💐🌹🌹💖💖
@chandimasudarshani7753
@chandimasudarshani7753 Жыл бұрын
අනේ අදනම් හොදටම ඇඩුනා 😢😢😢😢 සරනි අපිවත් අඩවනවා 😢😢😢😢
@musiclovers2957
@musiclovers2957 Жыл бұрын
වැරදිලාවත් කවුරුත් tv එකේ මේක බලන්න එපා ..ටියුෂන් advertisement අස්සේ , දැන් පැයක් ඇදගෙන යනවා මේක .. 😊
@nilanthidisanayaka8896
@nilanthidisanayaka8896 Жыл бұрын
දරුවෙක් බොරුවක් හොරයක් කරනකොට ගහලා බැනලා හරි හදා ගත්තේ නැත්නම් සරනිගේ අම්මට තාත්තට වගේ විදවන්න වෙනවා සරනිගේ තාත්තා දුව එදා වැරැද්දක් කරන්න පටන් ගනිද්දී ඔය වගේ කොන්ද කෙලින් තියාගෙන හිටියනම් අද ඔය දුක නැනේ
@garfield7625
@garfield7625 Жыл бұрын
හොඳම කතාවක් කිවුවෙ
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
ඔව්, දිගටම බොරුව කරගෙන යද්දිවත් දැන් ඇති දුවේ අපි මහත්තයට ඇත්ත කියමු කිව්වෙ නෑනෙ.
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
සියල්ල කාලයට අනුගත බවත් ඒ අනුව පුද්ගලයින් වෙනස් වන බවත් අවබෝධ වු කල්හි *අහිමිවීම ඔබට අරුමයක් නොවනු ඇත.* -❤️❤️- Saraniiii Rehan 🥲✅
@ishannirangana-hr1qw
@ishannirangana-hr1qw Жыл бұрын
Yes
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 Жыл бұрын
මෙිරැකී..සහ..කොකීට..නම්..කෙල .වෙන්නඕනි..අර.අහිංසකාවිට..දුන්න..ගින්නට
@rusikaperera5631
@rusikaperera5631 Жыл бұрын
May God Bless Both of you Abundantly..!
@thamarakumarikumari5161
@thamarakumarikumari5161 Жыл бұрын
රීටා... ද... මවක්.... එයා එදා ගෙදරින් පන්නන්ට කටයුතු කළ.. සරණි... අද.. අසරණයී. ඒ තමා ලෝක. ධර්මතාව...
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
රුවිනිට බොරු පද හැදුවා, නම කැත කලා. කට්ටියට ඒවා මතක නෑ.
@Thushara276
@Thushara276 Жыл бұрын
කදුලින් සුසුමන් දරා සිහිනේ තනිවී ගියා,,, පැතුමන් අපවෙත ගෙනා නොපෙනී සැගවී ගියා,,,❤️
@chandrekumare1491
@chandrekumare1491 Жыл бұрын
👌👌👌❤️❤️
@Thushara276
@Thushara276 Жыл бұрын
@@chandrekumare1491 💐💐❤️
@thishanishirly5878
@thishanishirly5878 Жыл бұрын
සරනි අඩනකොට පපුව හිරවුනේ මට විතරද ? 😞😢😔
@damayanthiperera8528
@damayanthiperera8528 Жыл бұрын
මටත් ඇඬුනා.
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 Жыл бұрын
Nohadapu kenek natha mama hithana vidihata
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@shirlyjayarathna7634 🤣🤣🤣🤣🤣🤣🤣🤮🤮
@dulanjanalakmal9016
@dulanjanalakmal9016 Жыл бұрын
😂😂😂😂😂😂
@PlaTO94
@PlaTO94 Жыл бұрын
Ow ubata witharai.😌
@rebeccakodithuwakku4966
@rebeccakodithuwakku4966 Жыл бұрын
අන්තිමට හැමදේටම ළඟ ඉන්නෙ අම්මා තාත්තා විතරයි
@shiraniranasinghe8522
@shiraniranasinghe8522 Жыл бұрын
Dusheni...... perfect acting....... ❤❤❤ u Sarani...... Theruwan Saranai!!!!
@928deepikachndani
@928deepikachndani Жыл бұрын
Ammoo අදනම් හරි ම දුකයි සරනි අඩපු විදියට ඇත්ත ටම ඇඩුනා 😭😭😭😭
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
ඉඩම් නඩුවක් වගේ ඇදුනත් අපි Skip කර කර හරි බලනවා සත්තයි ❤️🌼🌸 Mr සද්දාමංගල මුලදි ලස්සනට ගොඩ නඟපු කතාව නිසා...
@dilhanirownie6924
@dilhanirownie6924 Жыл бұрын
Hmm
@chathurikagunasekara
@chathurikagunasekara Жыл бұрын
ඒක ඇත්ත
@priyankahesadi1680
@priyankahesadi1680 Жыл бұрын
😆😅😅😃😂😂
@depanikumari961
@depanikumari961 Жыл бұрын
ඒක නම් ඇත්ත
@shadowcook.
@shadowcook. Жыл бұрын
කරන කලට පව් ම්හිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
කවුද අනේ පව් කලේ 😁
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍සහතික ඇත්ත 👍
@dusha7589
@dusha7589 Жыл бұрын
@@madusanjana7855 සරණි තමයි ... මුල ඉදලම රෙහාන්ව රැවට්ටුවා බොහොම ලෙහෙසියෙන් . මොකද එයාට පුරුදු මුඩුක්කු ගතියනේ.මේ පාරවත් රෙහාන් සරනිගේ මායම් වලට අහු වුනේ නැත්නම් හොදයි
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@dusha7589 👍අනිවාර්යෙන්.රෙහාන් වටේම උන්ගේ බලපෑමට අහුනොව් මොලෙන් වැඩ කලොත් හොදයි 👍
@indikakumarapperuma7078
@indikakumarapperuma7078 Жыл бұрын
නුබ නිවෙන්නට ගියදා ඉදන් මං තාම ඇවිලෙනවා නුබ ගැන හිතන් 💕
@pubudumadu8800
@pubudumadu8800 Жыл бұрын
නුඹවමයි මාව ... එතැනට ඇද දැමුවේ... ගියේ නෑ මං තාම එතනමයි... මාත් තාම හිතනවා.. ඇයි නුඹව ඇවිලුනේ....😊❤
@indikakumarapperuma7078
@indikakumarapperuma7078 Жыл бұрын
@@pubudumadu8800 නිබද සැනසුම ගෙනා ඔබමයි හැරදමා දුර ගියේ මෙලෙසට වරද පවසනු මැනවි මා කල හදවතත් ඇවිලෙන්න තරමට.👍
@malimali6694
@malimali6694 Жыл бұрын
කතාව පටන් ගත්තේ අපිවත් අඩවලා පවු සරණී එයා හරි ලස්සනයි බෝනික්කෙක් වගේ
@rasikalokuge8301
@rasikalokuge8301 Жыл бұрын
Oya hari hodai
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤣🤣🤣🤣
@isurudhananjaya1426
@isurudhananjaya1426 Жыл бұрын
Manm kamthima charithayak MD kiyanne..
@malimali6694
@malimali6694 Жыл бұрын
@@rasikalokuge8301 😍😍😍😍
@malimali6694
@malimali6694 Жыл бұрын
@@m.s.1019 🤣🤣🤣🤣
@malanigamage-nz3xm
@malanigamage-nz3xm Жыл бұрын
දුෂේණි, ඔයාගේ රගපෑම ගන ඔයාට සතුටු වෙන්න පුලුවන්නේ. 30- 40,ක් ඉදිරියේ කැමරාවත් මූණ ළගම තියාගෙන මෙි විදිහට රගපාන එක මොන තරමි අසීරැ කරැනක්ද.බලාගෙන ඉන්න අපේ ඇහට කදුලක් එන්න තරමට රගපෑම තාත්වික වුනා.ඔයාට හොද අනාගයක් තියනවා.පරිස්සමින් ඉදිරියට යන්න.ආත්මගෞරවය ආරක්ෂා කරගෙන.අපි හැමදාම ඔයාට සුභපතනවා..තෙරැවන් සරණයි..
@uddhikapremarathnefans
@uddhikapremarathnefans Жыл бұрын
_නොදකින පෙදෙස_ ඔවුන් ඔබ අන්ධයෙකු ලෙස හංවඩු ගැසිය හැක නමුත් ඔබේ *කන් ඇසීම* ගැන ඔවුන්ට අවබෝධයක් නොවනු ඇත -❤️🌼❤️-
@rygt4171
@rygt4171 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@liyanageliyanage6195
@liyanageliyanage6195 Жыл бұрын
මේ ජූඩ් නම් මෙලෝ රහක් නැ වෙලාවකට හරියට චව් චව් වගේ 😀😀
@chamarachamara8131
@chamarachamara8131 Жыл бұрын
අකැමැතිම චරිතයක්
@isharasaman9500
@isharasaman9500 Жыл бұрын
Okatath kellak set kara neda
@isharasaman9500
@isharasaman9500 Жыл бұрын
Okatath kellak set kara neda
@user-dl2kp5ce3z
@user-dl2kp5ce3z Жыл бұрын
කතාවයි අද මගේ ජිවිතෙයි දෙකම එකයි .කිසි වෙනසක් නෑ .
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 Жыл бұрын
හොද වැඩෙ..දැම් හිටපිය අඩ අඩ..කතා වෙච්ච විදියට ඩිවොස් නොවි ඒ මනුස්සයගෙ කරෙ එල්ලිලා ,ඒ මිනිහගෙම සල්ලි වලින් ඒ මිනිහවම රවට්ටලා ,ආයේ ආයෙත් බොරු කර කර ආයේ අඩනවා ඩිවොස් වෙන්න බෑ කියලා ..😂😂😂.තාත්තෙක් විදියට දරුවෝ ගැන හොයලා බලන්නැතුව උන් කොහොමද සල්ලි හොයන්නෙ කියලා අවවාද නොකර ඔහෙ අතෑරලා දාලා කෙල උනාට පස්සෙ ගිරිය පුප්පම් බෙරිහන් දුන්නා කියලා ඇති වැඩක් නෑ .
@lakshikarunarathne9546
@lakshikarunarathne9546 Жыл бұрын
රෙහානුත් වංචාකාරයෙක් තමයි.සරණිව හවුල් කරගෙන තමන්ගෙ job එක ගන්න.එතකොට සරණි හොදයි.මහා දුෂ්ට මිනිහෙක් රෙහාන්.ඔය මිනිහට කසාද හරියන්නෙ නෑ.දෙවෙනි කසාදෙත් ඉවරයි.හැමදාම බැද බැද ලිහ ලිහ ඉදියි සත්තු වගේ
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
සහතික ඇත්ත. Well said.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍අනිවාර්යෙන් 👍👍
@shyamalegunaratna8611
@shyamalegunaratna8611 Жыл бұрын
සරිනි ඇඩුවෙි ඇක්ටෙකට බොරැවට ඒත් අපි ඇඩුවෙි ඇත්තට ඒකයි නියම රගපැම ❤️❤
@m.p.salgado920
@m.p.salgado920 Жыл бұрын
හිතට දැනෙන කථාවක්.
@danasweerasinghe447
@danasweerasinghe447 Жыл бұрын
දුශේනි හොද ට රගපානවා. ගොඩක් ලස්සනයි .
@welcometoournest3954
@welcometoournest3954 Жыл бұрын
අම්මයි තාත්තායි හොදට සරනිට බොරු කර කර ගමන තව යන්න දීලා දැන් බයිල ගහනව දුවට මොනහරි උනොත් අපි හරි චන්ඩි කියලා.
@garfield7625
@garfield7625 Жыл бұрын
අනේද කියන්නෙ
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
exactly.
@Rama-xc2bp
@Rama-xc2bp Жыл бұрын
ලස්සනයි කතාව අද❤
@user-wp1rc7qk8q
@user-wp1rc7qk8q Жыл бұрын
හරිම දුකයි අදරනීයයී දුශේනි අතිවිශිෂ්ට ...♥️
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
සරණි පව් එයා හොදටම ආදරෙයි කොහොම උනත් නියම ආදරේ පේනවා 🥲අද අපිට කදුලක් අවා ❤️❤️❤️❤️
@epleblomst91
@epleblomst91 Жыл бұрын
ආදරෙයි සරණී දුෂේනී 🎉🎉❤❤
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Eya over reality? Eyata mekedi aththata adenawa sure😂
@vinithasurangani4097
@vinithasurangani4097 Жыл бұрын
කෝ බලන්න මුල් එපිසෝඩ් එකේ ඉඳන්ම ටීවී එකෙන් බලන්නෙ නැතුව 📓, laptop 💻, computer 🖥️, tab, phone 📱 වලින් එහෙම බලන අය
@mercymatilda715
@mercymatilda715 Жыл бұрын
මම සරනී බන්ටී දුශේනී චරීත කීපාරක් අද බැලුවද මමටත් ඇඩුනා දුක හීතුනා කීයා ගන්න වචන නැ ඒ තරම් තාත්වීකයී මේ කොටසටත් සමීමාන ලැබුය යුතුයී❤❤❤❤
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤣🤣🤣🤣🤣
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 Жыл бұрын
මුලදිම සරණි රෙහාන්ට ඇත්ත කිව්වා නමි කතාව මෙච්චර දුර අදින්න බෑ. මෙි කතාව තව අදිනවා . අනිවාර්යයෙන්ම අන්තිමට දෙන්නව එකතු කරනවා.
@ruwanchamara9042
@ruwanchamara9042 Жыл бұрын
කරන්න පුළුවන් බොරු ඔක්කොම කරලා දැන් බබා වෙන්න වෙපා. බොරුවට වැඩි ආයුශක් නෑ කියලා තේරුම් ගන්න.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
බබා වෙලා, අඬලා ගොඩක් අය රවටගන්න පුලුවන්. අද රෙහාන්ට බැනලා දාල තියෙන කමෙන්ට්ස් බැලුවම ඒක තේරෙනවා.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@Sunshine-ce5dl 👍අනේ මන්දා මේ මිනිස්සු.. මාරම බොලද,වහා රැවටෙන,යථාර්තයෙන් මිදුණු..අමුතුම කොටසක් 🤔😆☹️🤮🤮
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@m.s.1019 පුදුමයි නේද. සරනිගෙ ලස්සනටයි, ඇඬිල්ලටයි රැවටිලා තමයි ඔක්කොම තීරන ගන්නෙ. ලස්සන ගෑනු ලමෙක් හුරතල් වෙවී බොරු කිව්වොත් ඒ බොරු නෙවෙයි; බොරු අහුවෙලා හය්යෙන් කෑගහලා ඇඬුවම 'අනේ අහිංසකී'...😗🤗
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍ඔව්.ලස්සන,තරුණ හුරතල් වෙන කෙල්ලෙක් දුන්නොත් වසත් ගිලී..🤮🤮🤮🤮
@mahenabeysinghe7351
@mahenabeysinghe7351 Жыл бұрын
ඉස්සර විනාඩි 20-25ක් බලපු කතාව දැන් අලුත් ස්ක්‍රිප්ට් එක ලියන ගොන් නාම්බට පින් සිද්ද වෙන්න දැන් විනාඩි 2-3න් බලන්න පුලුවන්..😂 ඒකත් අවුලක් නෑ ඉතින් , ඩේටා ටික හරි ඉතුරුයි නේහ්...😂😂
@grtissaaberathne6909
@grtissaaberathne6909 Жыл бұрын
🤣🤣🤣🤣
@mahenabeysinghe7351
@mahenabeysinghe7351 Жыл бұрын
@@dilshankeulm 😅😅
@lakshanmadushanka1969
@lakshanmadushanka1969 Жыл бұрын
Sirama a
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
මරු නම හොඳට ගැලපෙනවා කරන වැඩත් එක්ක ..😁😁..ස්ක්‍රිප්ට් එක ලියන විදිය....😝
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
ඇත්තටම මේක ලියන මනුස්සයා කතාවම විනාස කරා
@AngelHub443
@AngelHub443 Жыл бұрын
පිරිමි මාරයි...රෙහාන් බොරු කිව්වා කියලා සරණිව ඩිවෝස් කරන්න යනවා...ඒත් රෙහානුත් MD ට බොරු කිය කියනේ ඉන්නේ...ඒවා බොරු නෙවෙ😂
@sadamali46
@sadamali46 Жыл бұрын
හැබැයි රෙක්සි නම් කමතියි දෙන්නා එකතු වෙනවාට නේ....සරනි pregnant වුනානම් පුිශ්නේ විසදෙයි කියලා මම සිතමි😀
@koshithaashen7668
@koshithaashen7668 Жыл бұрын
හ්ම්ම්ම්ම්ම්
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 Жыл бұрын
😂
@anuruddikasenarath6073
@anuruddikasenarath6073 Жыл бұрын
Hmmmmm
@rasithprabudda9657
@rasithprabudda9657 Жыл бұрын
Pregnant karamuthee 😁😁😁
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮
@oshi9643
@oshi9643 Жыл бұрын
සරණි භුක්ති විදින්නේ බොරුකීමේ රැවැට්ටීමේ විපාක.. එය සාදාරණ්‍යි.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
💯ඒ අතරෙ 'අනේ මම අහිංසකයි මම පව්' කියලා අඬලා අනුකම්පාව ගන්නවා. Narcissism at best.
@garfield7625
@garfield7625 Жыл бұрын
දුශේනිගෙ සංවේදී රඟපෑම නිසා emotional වෙලා මේ වෙලාවෙ රෙහාන්ට බනින ගොඩක් අයට පහුගිය කාලෙ පුරාම බංඩා ඇතුළු කණ්ඩායම කළ දේවල් අමතකයි. මොන තරම් මිනිස්සුන්ගෙ ජීවිත අපායවල් කළාද තමුන්ගෙ බොරුව රැක ගන්න? පණ වගේ ආදරෙයි කියන මිනිහාව රවට්ටගෙන මොනතරම් ගොනාට ඇන්දුවාද? තියපු විශ්වාසෙ කොච්චර අවභාවිතා කළාද? ලංකාවෙ මිනිස්සුන්ට හැම දෙයක්ම මතක සති දෙකයි කියන එක නාට්‍ය වලටත් අදාලයි කියලා අද තමයි meter උනේ 🤣😂😅 මේ වෙලාවෙ emotional වෙලා විතරක් තීරණ ගන්න බැහැ කියලා රෙහාන් රෙක්සිට කිවුව දේ තමයි ඉතින් මතක් කරල දෙන්න වෙන්නෙ.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙන ලොකුම වැරැද්ද emotive decisions ගන්න එක. පිට රටවල මිනිස්සුත් ඒක කරනවා හැබැයි මේ තරම් ගොන් විදිහට කරන්නෙ නෑ.
@garfield7625
@garfield7625 Жыл бұрын
@@Sunshine-ce5dl ​ මේ යන විදියට මට හිතෙනවා හෙට අනිද්දා වෙද්දි අපිටත් හිතෙයි කියලා රෙහාන් තමයි දිගටම සරණිව රැවැට්ටුවෙ, සරණිගෙ අම්මලාට අඩන්තේට්ටම් කළේ, සරණිගෙ සල්ලි වලින් තමයි රෙහාන්ගෙ මුළු පවුලම ජීවත් වෙන්නෙ. තව එතකොට රෙක්සියි රෙහානුයි සරණිව රවට්ටලා තියෙද්දිත් තවම සරණි රෙහාන්ට ආදරේ නිසා වචනෙකින්වත් බනින්නෙ නැත්තෙ... etc. 🙄🙄🙄😝
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@garfield7625 👍😆
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@Sunshine-ce5dl 👍ලංකාවේ emotional පිස්සෝ වැහි වැහැලා ☹️🤮
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍බන්ටි ඔහොම අඩපු පලවෙනි පාර නෙමෙයි මේ..ඔයතරම් emotional වෙන්න ☹️දැන් කට්ටිය බලාගෙන ඉන්නේ සරනිගේ දුක බෙදා ගන්නනේ..ඒකය් මේ අදෝවැඩියාව 😆☹️
@rajitha145
@rajitha145 Жыл бұрын
කාතාව මගේ ජිව්තේ වගේ නොවුනට.අද මටත් ඉතුරු උනේ අම්මායි තාත්තයි විතරයි..අද දෙබස් වල කියපු සමහරක් වචන අම්මයි තාත්තයි මට කියපු වචන ටිකක් එහෙම්ම තිබුනා..🥺
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
❤❤❤ ශක්තිමත් වෙන්න දවසින් දවස දියුණු වෙන්න ශක්තිමත් ගැහැණියකට කරන්න බැරි දෙයක් නෑ අම්මා තාත්තා බලාගෙන සතුටින් ඉන්න
@dineshajayaweera3443
@dineshajayaweera3443 Жыл бұрын
ටෙලි නාට්‍ය වල චරිත සැබෑ ජීවිතයේ අනන්තවත් තියෙනවා....👍😍
@avankastallone6285
@avankastallone6285 Жыл бұрын
What a great team of Actors …she is absolutely great.each persons face reactions
@hashinimeegama7571
@hashinimeegama7571 Жыл бұрын
නානායි නානාගෙ දූලා දෙන්නයි මරු😂
@subodhatissera
@subodhatissera Жыл бұрын
සුවර්ණවහිනිය telecast wena Drama's Balanna epa wena appa Yana ADDS goda nisa Who are the ones who feel the same while watching Para Dige Drama
@thakshilamadushani9636
@thakshilamadushani9636 Жыл бұрын
රොෂාන් පිලපිටියගෙ acting සුපිරි 😘😘
@dhanusfoods7092
@dhanusfoods7092 Жыл бұрын
ගමේ එකා❤
@thakshilamadushani9636
@thakshilamadushani9636 Жыл бұрын
@@dhanusfoods7092 👍💐💐
@mallikam9889
@mallikam9889 Жыл бұрын
මහාම මහ දුකයි ❤❤❤❤
@anusha9666
@anusha9666 Жыл бұрын
I 'am Tamil girl but I'm so excited to watch this drama , rehan sir' and 'Sarani mam very nice acting 😊 Al the best god bless.
@vidanagamage8167
@vidanagamage8167 Жыл бұрын
අම්මා දුව ඒ දෙන්නගේ හැගිම් හිතට දැනුනා තදටම..
@kalpanisewwandi9725
@kalpanisewwandi9725 Жыл бұрын
දෙමව්පියෝ ළමයි වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ලෑස්ති ❤
@akenyastory
@akenyastory Жыл бұрын
අද ඔයා අපිවත් ඇඩෙව්වා සරණි 😢😢😢
@aagampodedurulagoriaanulaw8404
@aagampodedurulagoriaanulaw8404 Жыл бұрын
අපිත් english කතා කරන්න හොඳට දන්නවා ඒත් මේ drama වලට english වචන දාන eka එච්චර හොඳ මදි
@hansisewwandi6350
@hansisewwandi6350 Жыл бұрын
ඇත්ත ජීවිතේ මේවගේ විඳවන හැමෝටම අනේ එයාලට ආදරේ ලැබෙන්න ඕනි 😔😔
@s.s.k3568
@s.s.k3568 Жыл бұрын
පලා හද ගැබ..බලා ඉනු මැන...පතා ඔබ පෙම ..ගලා ගිය දුක..😣
@nilminigunawardana7130
@nilminigunawardana7130 Жыл бұрын
Superb acting Dusheni. Well done.
@rannyranny2579
@rannyranny2579 Жыл бұрын
❤❤😭😭සරනි හරිම දුකයි ❤❤
@sunandathilakarathna
@sunandathilakarathna Жыл бұрын
Hi kohomada ithin
@Lifewith_DM_VEDIO
@Lifewith_DM_VEDIO Жыл бұрын
Aththatama dushenige acting super.apitath adenawa.anthimata inne ammai thaththai witharai waradunu dawasata
@kumarimanel9379
@kumarimanel9379 Жыл бұрын
T v එකේ මේ ඩ්‍රාමා එක බලන්න එපාම වෙනවා , සබන් රසකාරක සහ පන්ති කරන පෝසත් ගුරුවරුන් ගේ වෙලද දැන්වීම් , අප්පිරියයි tv බලන්න හැම ඕනම ඇඩ් එකක් දානවා සල්ලි දෙනවා නම් අපි tv බලන්නේ කලාතුරකින් අපේ කාලය නාස්ති කරගෙන දැන්වීම් බලන්න ඕන නැති නිසා
@samadisahasya6514
@samadisahasya6514 Жыл бұрын
perfect acting dusheni ❤🎉❤
@uddhikapremarathnefans
@uddhikapremarathnefans Жыл бұрын
මතක තබාගන්න ස්වභාව ධර්මය කිසිදා අසමාන නැත මන්ද ඔබට යමක් නොලැබී ඇත්ද *ඒ හා සමාන යමක් ඔබට ලැබී ඇත.* -❤️❤️-
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 Жыл бұрын
💯 True, මම දැකපු හොඳම Comments 1
@chandilanka10
@chandilanka10 Жыл бұрын
We believe like that but it’s not true. Uddhika is one of the best actors excellent good luck
@nimmithilakarathna3850
@nimmithilakarathna3850 Жыл бұрын
Aththatama mageth kadulu panna ammai duwai adaddii nm harima vishishtai dusheni...oyage acting ..🙏🙏👍👍👍
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
ඇත්තටම සරණි පව් රෙහාන් එයත් පව් මේ වගේ ආදරයක් රෙහන්ට ලැබෙන්නේ නැහැ මේ ආත්මයට.❤❤❤❤❤❤🌹🌹🌹
@dusha7589
@dusha7589 Жыл бұрын
සරණි පව් නැහැ අනේ. ඒ වගේ පහත් වැඩ කරන මිනිස්සු ලග තියෙන්නේ පහත ගති ගුණ. මොන ආදරයක්ද. එයාට තිබ්බේ රෙහාන්ව අයිති කර ගන්න උවමනාව විතරයි. අවංක ආදරයක් තියෙන කෙනෙක්ට ඔහොම ලස්සනට දිගටම අන්දන්න පුලුවන්ද . අම්මලාව එලෙව්වම වත් ඇත්ත කියන්න තිබ්බා.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@dusha7589 සම්පූර්ණ ඇත්ත. තමන්ට ආදරය කරන මනුස්සයට බොරු කරලා, බොරු කරේ ආදරේට කියන අය මනුස්සකමට ලැජ්ජාවක්.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@dusha7589 👍හරියට හරි 👍රෙහාන් ගැන ලොකු කැදරයක් සරනිට තියෙන්නේ ☹️දැන්වත් ඒ මනුස්සයට පාඩුවේ ඉන්න දීලා ලැබෙන සල්ලි වලින් සැපට ඉන්න පුළුවන් බන්ඩවත් බැදගෙන 😆😆
@suranganikumari5514
@suranganikumari5514 Жыл бұрын
අනේ සරනි අඩද්දි මගෙ ඇස් දෙකට කදුලු අවා මාර දුකයි .ඒ රන්ගනයට සම්මානයක් හම්බ උන එක පුදුම වෙන්න දෙයක් නෙවේ❤️😥
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
රුක්ශානය් එයාගේ යාලුවය් හරිම ශෝක් ..
@user-yt3ps4dm3w
@user-yt3ps4dm3w Жыл бұрын
Nawaka niliyk vidiht dushenige rnganya athi vishishtai 😢❤
@nimeshafernando4108
@nimeshafernando4108 Жыл бұрын
Dusheni akki oyage acting nam marai ape ඇස් walinuth 😭😭 ආවා ...
@koshithaashen7668
@koshithaashen7668 Жыл бұрын
Yes 👌👌👌👌
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 Жыл бұрын
සැබෑ ජිවිතේ අපේ අම්මත් ඔය වගේ තමයි
@musthakahamed5056
@musthakahamed5056 Жыл бұрын
Shalani Tharaකගෙන් පස්සෙ දැකපු තාත්විකම රංඟනය දුශේනිගෙ විතරයි, ජනප්‍රිය විතරක් නෙවෙයි විශිෂ්ටම කියන සම්මානය ලැබෙන්නයි ඕන ❤
@nilminigunawardana7130
@nilminigunawardana7130 Жыл бұрын
Dusheni godak dakshai kohomath. Shalinita wada hodai. Multi talented
@sandyaabeysinghe8558
@sandyaabeysinghe8558 Жыл бұрын
Dusheni is better than shalani
@PaPa-fl9ow
@PaPa-fl9ow Жыл бұрын
අද උපන්දින කාරයෝ නැද්ද 😂
@senushk1728
@senushk1728 Жыл бұрын
සිරාවටම සාපයක්.බලෙන් විශ් කරගන්නවා කොමෙන්ටවල😅😅😂😂 මානසික ලෙඩ්ඩු
@isurinimesha5678
@isurinimesha5678 Жыл бұрын
Ammoh ow bn
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
😆😆😆😁😁😁😝
@dulanjaligayathri4586
@dulanjaligayathri4586 Жыл бұрын
😅😅😅
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n Жыл бұрын
අපෝ හා එක පාරම පුදුම උපන්දින කාරයෝ ගොඩක් ආවේ මේ දවස් දෙකේ 😂
@damitataruka4729
@damitataruka4729 Жыл бұрын
සරනි බොරු කියනවා කියමුකෝ රෙහානුත් යාමේ බේර ගන්න සරනිව තවත් USE කරනවා...රෙහානුත් බොරු ඇවිද්දනවා...
Paara Dige || Episode 534 || පාර දිගේ || 12th June 2023
22:25
Paara Dige || Episode 494 || පාර දිගේ || 17th April 2023
21:51
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 42 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 181 МЛН
Vue.js Course for Beginners [2021 Tutorial]
3:39:56
freeCodeCamp.org
Рет қаралды 1 МЛН
Hitha Illana Tharu || හිත ඉල්ලන තරු || 2021-11-07
2:01:53
Swarnavahini TV - Live
Рет қаралды 1 МЛН
Paara Dige || Episode 540 || පාර දිගේ  || 20th June 2023
22:36
Swarnavahini TV
Рет қаралды 1,5 МЛН
Paara Dige || Episode 537 || පාර දිගේ  || 15th June 2023
22:04
Paara Dige Episode 162 || පාර දිගේ  || 03rd January 2022
20:28
හිත ඉල්ලන තරු    || HITHA ILLANA THARU  || 2022-03-06
2:16:43
Swarnavahini TV - Live
Рет қаралды 379 М.