Paara Dige || Episode 535 || පාර දිගේ || 13th June 2023

  Рет қаралды 980,189

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Paara Dige || පාර දිගේ
Credits:
Script Writer - Buddhika Semasinghe
Director - Jayaprakash Sivagurunathan
Producer - Chamara Samarawickrama
Musician - Indurwa Sooriyabandara
Ananda Athukorala
Sena Gunawardana
Roshan Pilapitiya as Nanayakkara
Thushan Kothalawala
Kishu Gomes
Sachin Chathuranga
Gayan Gunawardana
Uddika Premarathne as Aluvihare
Kusal Maduranga as Banda
Nilu Tanasha
Nilu Tanasha as Wathsala
Malkanthi Jayasinghe
Nithya Devindi
Kanchanamala Mahawithana
Swapna Sithara as Manavee
Dusheni Miurangi de Silva as Banti
Gayathri Dias
Piumi Srinayaka as Rukshana
Sapna Padukka
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #Paara_Dige

Пікірлер: 842
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
ලෝයර් මහත්තයා ගේ ගෝලයා නියමයි... චුටි කොටසක් උනත් නියමෙටම කළා.. ලැබිච්ච චරිතය ❤️🙏
@ranukashiran1264
@ranukashiran1264 Жыл бұрын
ඇත්ත.❤️
@srimathibanagalage2281
@srimathibanagalage2281 Жыл бұрын
Haputu banda
@priyanthiperera3823
@priyanthiperera3823 Жыл бұрын
බණ්ඩට පස්සෙ තාත්වික ලස්සනම චරිතෙ..❤️👍
@ashokapathmakanthi1889
@ashokapathmakanthi1889 Жыл бұрын
ඒ උනාට මෙයා ඉන්න තැන වැරදියි නේද මොකද සරනී නිසා තමයි අද ඔතන ඉන්නේ මං වැරදිද
@akilachathu4172
@akilachathu4172 Жыл бұрын
​@@ashokapathmakanthi1889අනිවාර්යයෙන්ම රෙහාන්ට මුල මතක නැ .සරනිට බොරැවට දඩුවම් දෙනවනම් අනිවාර්යයෙන්ම රෙහාන්ටත් දඩුවම් ලැබෙන්න ඕන හොර කසාද කරගන රස්සාවක් ගත්ත එකට 👍
@amarashi2337
@amarashi2337 Жыл бұрын
පාරදිගේ කතාවෙ රෙහන් අලු විහාරෙ ගෙ චරිතය උපරිමයෙන් දායකත්වය දෙන උද්දික පේමරත්න මහත්තයාට අපගෙන් උනුසුම් සුබපැතුම් තව තවත් ඉදිරියට ම යන්න ශක්තිය ධයිරිය ලැබේවා කියලා මම පාර්තනා කරමි මම රත්නපුරෙන්
@kavigayan-zh5fu
@kavigayan-zh5fu Жыл бұрын
ඔව් උද්දික පුතා නියමේට කරනවා
@shanttiamor3137
@shanttiamor3137 Жыл бұрын
අනිවාර්යයෙන් දුකක් හිතට දැනෙන්නට munen පෙන්නනවා හොඳටම දෙනවා ජයවේවා ආදරෙයි රෙහාන් මහත්තයා ❤❤❤❤
@dulajsanjeewa
@dulajsanjeewa Жыл бұрын
​@@shanttiamor3137😊
@rupawathisrimathi9072
@rupawathisrimathi9072 Жыл бұрын
@@dulajsanjeewa mkki
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
ලෝයර්ගේ ගෝලයානම් නියමයි... චුටි වෙලාවක් උනත් නියමෙට කලා ඒ ටික ...🌷🌷
@gayan9264
@gayan9264 Жыл бұрын
අද රෝකොඩින් අයියා තමා දවසේ කතු වැකිය කිවුවේ එක නම් හිතටම වැදුණා ❤❤❤...අංහිසක හොද ඌන්ට හරියනවට..😢😢😊😊
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
තවත් ගොනෙක්.. .🐕
@Methsarakerawakbokke6886
@Methsarakerawakbokke6886 Жыл бұрын
@danushkadanushka-tk5tu
@danushkadanushka-tk5tu Жыл бұрын
"වැඩිය හිතන්න එපා සර්. අපේ සර්ව හම්බෙන්න එන ගොඩක් නෝනාලා මහත්තුරුන්ට වෙන්නේ ඕක තමයි.."" හදවතටම දැනුනා ඒ කතාව..😢😢
@padmagalkotuwe
@padmagalkotuwe Жыл бұрын
ඔව් නෙ ලේසි වැඩ easy නෑනෙ.. එයාගේ හිනව රෙහාන් දකින්න තිබුනෙ..
@asanthisilva1073
@asanthisilva1073 Жыл бұрын
ලෝයර් ගෙ සහයක නියම රගපෑම 👌 චුටිම කොටස උනත් රගපෑම නියමයි
@anujadilshan5868
@anujadilshan5868 Жыл бұрын
රුක්ශානටයි ඩාලින්ටයි හොද වැඩේ 😂😂 හැබැයි රුක්ශානා ගේ යාලුවා නම් ඇත්තටම පව් 🥲
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
Bebe gaga ehema karamu araka karamu kiwwa.anthimata weradunama man kiwwane kiyanawa
@nuwanthikawickramasinghe6387
@nuwanthikawickramasinghe6387 Жыл бұрын
මොන පවුද.එයා තමයි උසි ගැන්නුවේ
@upulranjith3624
@upulranjith3624 Жыл бұрын
Eyath thamath udau karanaes waradi walata
@snehadiwyanjali6721
@snehadiwyanjali6721 Жыл бұрын
එකිත් ඔතනට වෙලා ඉන්නෙ මොකද ගියා නම් මරු රුකීට
@nilminigunawardana7130
@nilminigunawardana7130 Жыл бұрын
She helped Rukshana to do bad things
@S10702-g
@S10702-g Жыл бұрын
Lawyerge security guard 👌 පොඩි කොටසක් වුනත් හරිම තාත්වික රගපෑමක්
@_vasiyo7683
@_vasiyo7683 Жыл бұрын
එකෙන්ම මචං
@madusharanathunga9007
@madusharanathunga9007 Жыл бұрын
Hmm..e kotase ragapanna sehena kattak kanneti..❤
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
හැබැයි lowyer හරි යන්නෙ නැහැ
@udayaudayaa
@udayaudayaa Жыл бұрын
❤️👍
@nadikasandamali7468
@nadikasandamali7468 Жыл бұрын
Niyama charithaya
@renukahewage1606
@renukahewage1606 Жыл бұрын
රෙහාන් සරණි දෙන්න ගෙ පරණ සීන් ඵකේ රෙහාන් මාර හැන්සම් දෑන් රෙහාන් ගෙ මූණ දැක්කම අපිටත් සසර කලකිරෙනව 😭😭😭😭
@kamani229
@kamani229 Жыл бұрын
Aka athrha danam adila gihilla thibuna lassana ko😭
@ChathurikaDilhani-o2g
@ChathurikaDilhani-o2g Жыл бұрын
Ou ane e lassana ne. Dakiddi epa wenwa
@devikaperera4511
@devikaperera4511 Жыл бұрын
Make up වලින් ලොකු වෙනසක් කරල වගේ
@renukahewage1606
@renukahewage1606 Жыл бұрын
@@devikaperera4511 හ්ම් ඔව්
@padmagalkotuwe
@padmagalkotuwe Жыл бұрын
සරණි ත් එක්ක ඉන්න කල් ලස්සනයි..
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 Жыл бұрын
රෙහාන්ගෙ චරිතය තුළින් පෙන්වන විශිෂ්ට රංගන හැකියාවට 💐💐💐
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@lotusaus9394
@lotusaus9394 Жыл бұрын
👍to Udhdhika.
@lakshmebertei9052
@lakshmebertei9052 Жыл бұрын
@ashokapathmakanthi1889
@ashokapathmakanthi1889 Жыл бұрын
එයාගෙ චරිතෙට මමත් ගොඩක් කැමතියි but?
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Meke h uddika saha dusheni, banda ragapanne unge real charitha
@sayurisithija1027
@sayurisithija1027 Жыл бұрын
Lawyerge security guard මරු. රගපානවා කියලා දැනෙන්නෙත් නැ . හරිම තාත්වික චරිතයක්.❤
@Harshi_online
@Harshi_online Жыл бұрын
හ්ම්😊
@Esha-jl7bp1ux6y
@Esha-jl7bp1ux6y Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤ එයාට Acting වලින් ඉදිරියෙදි හොද අනාගතයක් තියේවි ✌️❤️🌹
@umalikaushalya9313
@umalikaushalya9313 Жыл бұрын
ලෝයර්ගේ සිකිරුටී චරිතය නම් මරු ,
@kamani229
@kamani229 Жыл бұрын
Ow na
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
පාරදිගේ හැමදාම youtube එකේ බලන කස්ටිය කෝ😍💖
@WWE_wrestling_movements
@WWE_wrestling_movements Жыл бұрын
නෑ මේ tv එකෙන් බලලා comment එකක් දැම්මෙ
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
@@WWE_wrestling_movements 😘
@umAmie-jo8xj
@umAmie-jo8xj Жыл бұрын
Ai tv ekak genat dennada😅
@nimashasandamali8989
@nimashasandamali8989 Жыл бұрын
Mama
@geethasilva7394
@geethasilva7394 Жыл бұрын
අලුත් චරිතයක් una ta ee ළමයා හොඳට කරනවා . සුබපැතුම්
@lakzandave
@lakzandave Жыл бұрын
ලොයර්ගේ සහයකට ඉන්න කෙනාගේ රගපෑම නියමයි තත්පර ගානක චරිතයක් උනත් ඇති දක්ෂයෙක් වගේ..
@rannyranny2579
@rannyranny2579 Жыл бұрын
සරනිට කාරු නැතත්.අවංකවම බංඩා ඉන්නවා ඵක ලොකු හයියක් ❤❤ආදරෙයි බංඩෝ ❤❤
@dammikadamayanthi4651
@dammikadamayanthi4651 Жыл бұрын
😂😂
@Harshi_online
@Harshi_online Жыл бұрын
❤❤
@samirasameeralakmal4035
@samirasameeralakmal4035 Жыл бұрын
ආදරෙයි පැටියෝ 💖
@piyawibhagyapathirana7256
@piyawibhagyapathirana7256 Жыл бұрын
ලෝයර් සහයක හොද නලුවෙක් නේ 😍😍 අනාගතය සුභවේවා
@nilangarukshan8464
@nilangarukshan8464 Жыл бұрын
Nadagamkarayo eke hitiye
@shyamalie2000
@shyamalie2000 Жыл бұрын
උද්දික ,,,, හැඟීම් ප්‍රකාශනය උපරිමය මම ඔබගෙන් දුටිමි,,, ඇත්තටම ඔබගේ රංඟන හැකියාව නම් අති ඉහලයි,,,,
@krd-123-u6b
@krd-123-u6b Жыл бұрын
❤❤❤❤❤
@sunilanishsanka7108
@sunilanishsanka7108 Жыл бұрын
ඔ⁣හු සැබෑ දක්ෂ නළුවෙක් .♥️
@upulranjith3624
@upulranjith3624 Жыл бұрын
Rehanta pissuda. Munta salli denna
@upulranjith3624
@upulranjith3624 Жыл бұрын
Rehanta pissuda. Munta salli denna
@sumithwasantha2971
@sumithwasantha2971 Жыл бұрын
හ්ම්ම් දුටිමි දුටිමි
@itsmylifenishi2294
@itsmylifenishi2294 Жыл бұрын
අනේ ශෝක් ඇඩ් ටික.....හරිම ලස්සනයි .....කතාව ස්කිප් කරලා ...ඇඩ් ටික බැලුවා ....විනාඩි 10 න් හරි 🙄🙄🙄
@devikaperera4511
@devikaperera4511 Жыл бұрын
ඊයේ රෙහාන්ගේ හැසිරීම හරිම සංවේදී යි...බුද්ධිය සහ හදවත අහර ගැටුමක් !! මේ දෙන්නම පුදුමයක් !! දෙන්නගේ ආදරෙත් පුදුමයක් ! දිනන්නම ඕන ආදරයක් කියලයි මට හිතෙන්නේ.... සරණිව මතක් වෙලා රෙහාන් ගත්ත හුස්ම !! Salute you Uddika !! Phenomenal !!❤
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
ලෝයර් ගේ ගෝලයා මරු ❤️❤️👌බුදුසරණයි සැමට
@samirasameeralakmal4035
@samirasameeralakmal4035 Жыл бұрын
පොඩ් මුදියන්සේ.. මු දැක්කම හිනාව නවත්තන්න බැරි උනා 🤣🤣🤣
@dilansmiusic312
@dilansmiusic312 Жыл бұрын
මං හරි ආසයි අහිංසක හොද උන්ට හරි යනවට , එ වචන ටික ❤❤
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
ඉතින් එතන හොද උන් නෑනේ?
@rushwarrior1710
@rushwarrior1710 Жыл бұрын
Patta 👍👍
@mechanicaltrickssrilanka6624
@mechanicaltrickssrilanka6624 Жыл бұрын
මහත්මා ගති තියන සිකුරිටි මල්ලී❤
@arunakithsiri3917
@arunakithsiri3917 Жыл бұрын
කීල්ස් එකේ මාලුවා පව් කියලා හිතෙන්නේ මට විතරද ....🤣🤣
@sandyakumari9152
@sandyakumari9152 Жыл бұрын
😅😅😅😅😅
@yasodakularathna6871
@yasodakularathna6871 Жыл бұрын
Amme ha
@padmagalkotuwe
@padmagalkotuwe Жыл бұрын
කවුද ඒ..
@sandunikabomanthi6651
@sandunikabomanthi6651 Жыл бұрын
Ammo yakoo😂
@priyanipriyani6862
@priyanipriyani6862 Жыл бұрын
😅😅😅😅😅😅
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
ලෝයර් කියනවා එයාට මේක ලේසි වැඩක්ලු ඒත්.රෙහාන්ට නම් මේක ලේසි වෙන එකක් නැහැ රොහාන් පව් එයා රඟපානවද කියලා හිතාගන්නත් බෑ අති විශිෂ්ට රංගනයක්
@Harshi_online
@Harshi_online Жыл бұрын
Ow😊
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
රෙහාන් මොනව කරන්න හැදුවත් එයාගේ හෘදසාක්ෂියට විරුද්ධව කරන්න අමාරයි...සරනිගේ මුලු ජීවිතයම රෙහාන් බව එයා හොඳින් දන්නවා ...ඔය දික්කාසදේ වෙන්නේ නැහැ....🧡🌷😘
@sumanawansapanapitiye844
@sumanawansapanapitiye844 Жыл бұрын
ලෝයර් ගේ සිකුරුටි ගෝලය නියමයිකවදා හරි හොඳ නළුවෙක් එනවා
@dscafe5632
@dscafe5632 Жыл бұрын
මටත් ඕකම හිතුනා
@deciderof8848
@deciderof8848 Жыл бұрын
දුමේෂ් ගැණු ඉන්න ගෙවල් වල ඩියුටි යන්නේ තනියම😅😂😅😂
@iroshnishen9031
@iroshnishen9031 Жыл бұрын
Ammapa eka aththa niyama katha
@niroshadamayanthi2759
@niroshadamayanthi2759 Жыл бұрын
Ema tamai siri lanka polis
@anuanuu1816
@anuanuu1816 Жыл бұрын
🤣🤣policeeeee
@saliyadesilva8463
@saliyadesilva8463 Жыл бұрын
Dumesh ge police charithe melo rahak no
@rushwarrior1710
@rushwarrior1710 Жыл бұрын
😂😂😂😂😂😂
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 Жыл бұрын
*වෙනස් වීම.........* මගේ වටපිටාව හරි ඉක්මනට වෙනස් වෙද්දි...... මම විතරක් එක තැන මම තාමත් පුදුම වෙනවා ඒ ගැන..... කාලය යන ඉක්මන..... මමත් වෙනස් වේවි හනිකට..... ~සරණි~
@blackanglewithishu-yo6xs
@blackanglewithishu-yo6xs Жыл бұрын
Rehan oya🐾️
@padmagalkotuwe
@padmagalkotuwe Жыл бұрын
සරණි පව්.
@zaimzaim4381
@zaimzaim4381 Жыл бұрын
Uddikage රඟපෑම අති විශිෂ්ට රන්ගනයක් ජයවේවා
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
බංඩා තමයි ආදරේ ගොඩාක් සරණිට ❤
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
අනේ එයාලව එකතු කරන්න නේද❤
@d.a.samanthad.a.sanurakuma8666
@d.a.samanthad.a.sanurakuma8666 Жыл бұрын
ඒක තමයි නියම යාළුකම
@Harshi_online
@Harshi_online Жыл бұрын
❤️
@nimeshahansini857
@nimeshahansini857 Жыл бұрын
ලෝයර් ගෙ සහයකට හොද හැකියාවක් තියනව .. එයාව ඉදිරියට අරන් යන්න..
@sunandathilakarathna
@sunandathilakarathna Жыл бұрын
Hi kohomada ithin 😆😆😆😆😆😆😆
@Harshi_online
@Harshi_online Жыл бұрын
Hm😊
@devonfrenando-vt3sw
@devonfrenando-vt3sw Жыл бұрын
මෙ කතාවෙ නම පාර දිගෙ. එ තේරුමටම හරියන්න කතාව😂 ඉවරයක් නෑ පාර දිගෙ යමු🥱
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
හ්ම් අවසානයක් දකින තුරැ යමු
@thejasampathbandara5174
@thejasampathbandara5174 Жыл бұрын
පාර දිගේ නෙමෙයි දැන්. කෝල් දිගේ
@dammikadamayanthi4651
@dammikadamayanthi4651 Жыл бұрын
😂😂
@devonfrenando-vt3sw
@devonfrenando-vt3sw Жыл бұрын
@@thejasampathbandara5174 සිරාවටම 😂
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Apith ohe ynawa pissata heythekmayak ne wage😂😂🇱🇰🇦🇪
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
ඇයි මෙි ඇත්නිට ටිකේ රෙහාන් සරනි එකතු කරන්නේ නැත්තේ..ආසාවෙන් බැලුවා දැන් බලන්න හිතෙන්නේ නෑ අය කෝ❤️❤️
@hirunibhagya430
@hirunibhagya430 Жыл бұрын
සරානි වගේ අර තරම් බොරු කියන කෙනෙක්ව ඔයාට හම්බුනොත් ඔයා මොකක්ද කරන්නෙ ..ඇත්තම කියන්න බලන්න ..කියපු හැම බිරුවක්ම එලි උනාම
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
Oyala hithan enne boru daka daka akathu unama lassanai kiyalada. Pera wage love na akata balan hitiyata. Aththa suwarupaya nam minisa ge ahema karapu kenekta salakanne awalangu kasiyata wage. Akai aththa.
@akilachathu4172
@akilachathu4172 Жыл бұрын
​@@hirunibhagya430ඒක ඇත්ත ඉතින් හැබැයි සරනි විතරද රෙහානුත් බොරැවනේ තවත් කරන්නේ බොරැ කසාදයක් කරගන හොද රස්සාවක් අරං අද සරනිව අතාරිනව .සරනි බොරැකරේ ආදරේ රැකගන්න .රෙහාන් බොරැ කරේ රස්සාවටයි සල්ලි වලටයි 😂
@lakmaliabeysinghe1372
@lakmaliabeysinghe1372 Жыл бұрын
රෙහාන් පව් කොච්චර හිතින් විඳවනවද ඒ හැඟීම් පුකාශනය ගැන කියල වැඩක් නැ.විශිෂ්ට යි.💐💥👍
@rizwiiqbal136
@rizwiiqbal136 Жыл бұрын
මේ කතාව ලියන එකාට ගේම් ගහන ගහන එක කල්පනා කරල කරල ඔලුව විකාර වෙලා දැන් කතාවේ බුල කෙලිනවා,,,,😂😂
@hansi95
@hansi95 Жыл бұрын
කිසිම තෙරැමක් නැති කොටස් පෙන්නන්නේ දැන්. ඩාලින් ක්‍රිමිනල් එකක් කරලත් නෑ මාටියා ඉන්නවානේ පොලිස් බෑනත් එක දන්නවානේ ටිකට් කපන් ගෙදර එක්කන් ආවා කියලා බොරැ හරයක් නැතිකොටස් පෙන්නනවා. කතාව ලියන එකාට මතක නෑ එයා කලින් ලියපු කොටස් මොනාද කියලා.
@tilanta
@tilanta Жыл бұрын
නම් පටලවා ගන්නවා දැන් මේක ලියන්නේ වෙන කෙනෙක්ද කොහෙද ඌටත් මේක අවසාන කරගන්න බෑ වගේ කිසිම නිශ්චිත අවසානයක් නැති හිතෙන හිතෙන දේවල් එකතු කරගෙන අවිනිශ්චිත අවසානයක් කරා ගෙන යන ලබ්බේ කතාවක් වගේ මේක දැන්
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Жыл бұрын
😂😂😂
@indirashanmugasundaram7643
@indirashanmugasundaram7643 Жыл бұрын
මෙච්චර කල් බලපු නිසා... ඉතුරු ටිකත් බලනවා..! පාර දිගේ කඩේ වෙලා 😂
@thaksilamadampe7562
@thaksilamadampe7562 Жыл бұрын
ලස්සනට ඉවර කරන්න තිබුන කතාව තාමත් වටේ ගෙනියනවා හැමදාම එකම දේ දැන් මේ කතාව බලන්නෙ සුමානෙට එක දවසයි.. නීල පබළු. දෙවනි ඉනිම. සංගීතේ. දැන් පාරදිගේ..
@valexilanklenberg6866
@valexilanklenberg6866 Жыл бұрын
Yes...The script writer is focussing on earning more money by dragging the story. Don't know why even the sponsors don't see this. This drama once was the most popular is gradually becoming one of most unpopular like Deveni inima and sangeethe.
@yarify3366
@yarify3366 Жыл бұрын
කිතුලක් දෙකක් මැදලා පොඩි මුදියාන්සෙ වගේ කොළඹින් ගෙයක් අරං ලොකු රස්සාවක් කරන්න හැමෝටම පුලුවන් කැපවීම තියෙනවා නම්.
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 Жыл бұрын
Sira 😉
@Maleeshaaaaa
@Maleeshaaaaa Жыл бұрын
බන්ඩා මෙච්චර බන්ටිට උදව් කරන්නෙ ඇයි කියලා දැනගන්නකම් බලන් ඉන්න තව කට්ටිය ඉන්නවද ?
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
හැමෝටම පෙන්නපු බුරිය
@sathushi
@sathushi Жыл бұрын
සහොදර අදර බැදිම ❤️
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 Жыл бұрын
යාලුකමටලු අනේ හැමෝම කියනවා මම නම් දන් නෑ...😂
@priyankawanigasinhe5217
@priyankawanigasinhe5217 Жыл бұрын
බණ්ඩා වගේ යාලුවෝ වාසනාවන් 🥰🥰🥰🥰🥰🥰
@babybunny3711
@babybunny3711 Жыл бұрын
රෙහාන් සල්ලි වෙනුවෙන් බොරු කලා.සරනි ආදරේ වෙනුවෙන් බොරු කලා.🥺
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 Жыл бұрын
අන්න එකනම් හොඳට ලොකුවට පෙනුනා ..මමත් 100%ක් එකඟයි ඔයා එක්ක 👍
@dabey873
@dabey873 Жыл бұрын
@@oshiniwickramaratne9762 jeevithey muhuna denna thiyena prasna visa daaganna thamayi bohovita theerana gannay. Rehan saha Bunty karalaa thiyennay eyvelaavata onay dey kiyala thamayi Mata hithenney. Varadak kiyanna beha, prasnaya thiyena ekkenaa thama, amaaruva danney. Davasay viyadama hoyaganna beri demavpiyo, pol,del, amba vagay deval horakam karanavaa. Varadak neha. 😂😂
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 Жыл бұрын
@@dabey873 ඔව් ඇත්ත... රෙහාන්ට මුල මතක නැතිඋනානේ එයා හැසිරෙන්නේ හරියට කිසි වරදක් නොකළ ගානට.
@rusikaperera5631
@rusikaperera5631 Жыл бұрын
Absolutely yes.
@dabey873
@dabey873 Жыл бұрын
@@oshiniwickramaratne9762 Sthuthiyi Oba thumiya gay pilithurata.😂🎉🎉
@lakzani
@lakzani Жыл бұрын
ඇයි මේ අන්තිම ටිකේ රෙහාන් සරනි එකතු කරන්නේ නැත්තේ..ආසාවෙන් බැලුවා දැන් බලන්න හිතෙන්නේ නෑ 😭😭
@SandaluMihiran
@SandaluMihiran Жыл бұрын
අම්මපා
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
එකතු කරයි ඉවසන්න ඒ දෙන්න එකතු කලේ නැතිනම් කතාව ලියපු කෙනාට බේරෙන්න ලැබෙන්නේ නැහැ කියලා එයා දන්නවා ඇති 😅😅
@mrcrazy6046
@mrcrazy6046 Жыл бұрын
ලබන ආත්මේ එන්න script එක ටිකක් දිගයි
@menakapriyanthi2560
@menakapriyanthi2560 Жыл бұрын
Ekathu karanne natte ai dannawada, Lankawe inna taram rastiyadu kaarayo Ugathun rawatagena kasada badinna patan ganee 😃Lankawe kello ischool yana ekak naha buriya pennala pocket gaha gaha avidi.
@HMPHerath-SL
@HMPHerath-SL Жыл бұрын
​@@priyanthasobaniw.m529මට හිතෙන්නෙ අවසාන දවසේ සරනි රෙහාන්ව බදාගෙන අඩයි ............ඒ අඩන ඇඩිල්ලට රෙහාන් ගෙ පපුව උනුවෙලා සරනි එක්ක ආපහු ගෙදර යයි.
@Compass-k6s
@Compass-k6s Жыл бұрын
ඒ ලෝයර් මහත්තයා මතක කාටද.....😊
@Ravishan-Rupasinghe
@Ravishan-Rupasinghe Жыл бұрын
නාඩගම්කාරයෝ නාටයයේ කුඹුරු කොටපු පොරක් 😂
@Rps-d6o
@Rps-d6o Жыл бұрын
​@@Ravishan-Rupasinghe kuburu kotanne porawalda..ratata batha sapayana manussayaata..kathawata unath nambu diila kathaa karanna ..😢
@ritamiranda9311
@ritamiranda9311 Жыл бұрын
Nadagankarayo drama eke hitiya mathakai
@Ravishan-Rupasinghe
@Ravishan-Rupasinghe Жыл бұрын
@@Rps-d6o අයියෝ ඒක මම දන්නවා . මම කිව්වේ එයාගේ චරිතේ ගැන 😋
@tharakiishara1551
@tharakiishara1551 Жыл бұрын
අවසානයේ වෙන්නෙ සරනිව ඩිවෝස් කරනවා. මාස දෙකක් දෙන්න කියන්නේ අවුරැද්දක් වත් යයි. අදින ඇදිල්ලට. සරණි මැරෙනවා මුහුදට පැනලා රෙහාන් සොහොන ලගට හැමදාම යනවා මල් පොකුරක් අරන්. මොකද රෙහාන් තාම සරණි ට ආදරේ නිසා 😌
@devikamunasinghe6421
@devikamunasinghe6421 Жыл бұрын
රුකශානා නොහොත් පියුම්, සුදු වෙන්න ගහපු ඉන්ජක්ශන් එක, ලස්සනට වැඩ කරල තියෙනවා වෙන අයගේ සුද" වගෙ නොවේ ඒ එන්නත සාර්ථක යි ලස්සනයි පියුම් 👍❤
@mashifrenando6954
@mashifrenando6954 Жыл бұрын
ඔයාට හොදටම විස්වාසද ඉන්ජක්ෂන් ගහලා සුදු උනේ කියලා 🤔
@NikiniWelikalage-md5cw
@NikiniWelikalage-md5cw Жыл бұрын
🤭 මං වගේ YT එකෙන් බලන අය කෝ ...
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
මේ කතාවේ බණ්ඩගේ චරිතෙට දීලා තියන බලතල හරිම අතාත්ත්වික යි..කිසිම රස්සවක් කරනෝ කවදාවත් පෙන්නුවේ නෑ.. ඒ උනාට.... කට්ටිය දම්මලා අනුන්ට ගේම් දෙන්න සල්ලී තියෙනෝ.. CID වගේ කට්ටියගේ අතීත කතා , photo සේරම තියනෝ.... මොළේ ඇග පුරා...... මට පේන්නේ රාළහාමිගෙයි , බණ්ඩගෙයි චරිත දෙක මාරු වෙලාද කොහෙද? 😂😂😂😂😂
@malhewage100
@malhewage100 Жыл бұрын
ඇයි බං කොයි වෙලාවෙත් ගමන් යන්නෙ ත්‍රිවිල් වලනේ 😂😂 අපි ත්‍රිවිල් එකක ගිය කාලයක් මතක නැ
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
මේක බලන අයට ඕනෙ එහෙමනෙ. බන්ඩා වගේ අය්යෙක් ඕනෙ යාලුවෙක් ඕනෙ කියලා වැලලෙන කී දෙනෙක් ඉන්නවද. හැබැයි බන්ඩා වගේ හස්බන්ඩ් කෙනෙක් ඕනෙ කියලා නම් කවුරුත් කියන්නෙ නෑ, රස්සාවක් නැති රස්තියාදු මෑන්ස් කෙනෙක් නිසා.
@vinudinethma3071
@vinudinethma3071 Жыл бұрын
Iwara kara nm hari neda dan😮
@garfield7625
@garfield7625 Жыл бұрын
අනිත් එක බංඩා ගහන game අහු වෙන්නෑ මලාට. දිවැසින් දැකලා ගොඩ දාගන්නවා අහුවෙන්න යනකොට. අනිත් එවුන් ගහන game පරාදයි. දැන් රුක්ෂානාට වෙන්න යන්නෙ ඒක. රුක්ෂානා කරන වැඩෙත් හරි නෑ තමයි. වැරැද්ද තමන් අතේ තියාගෙන රෙහාන්ට වරද්දන්න බලන් ඉන්නවා. ඒත් ඉතින් රුක්ෂානාට විතරක් වැරදිලා බංඩාට විතරක් හරි යන එක මාර තාත්විකයි. 🤮🤮🤮
@priyanimanike3634
@priyanimanike3634 Жыл бұрын
Mama nam bandage charithayata kamathima na..kathawa liyana kenata Pissu....kathawK unath තාත්වික wenna oni..
@slallinone1288
@slallinone1288 Жыл бұрын
නාඩගම්කාරයෝ එකේ හිටපු ඩයල් එක නේද මේ ලෝයර් සීන් එකට ඉන්නේ
@shashimashyamali8272
@shashimashyamali8272 Жыл бұрын
අවසානෙට සචී තමා පව්😂
@garfield7625
@garfield7625 Жыл бұрын
රෙහාන් සරණිට කතා කරන්න අවස්ථාවක් දැන් දෙන්නෙ නැත්තෙ, දීපු අවස්ථා වලින් වැඩක් ගත්තෙ නැති නිසා විතරක්ම නෙමෙයි. ගෙදර ගිහින් ඇරලුවාට පස්සෙත් බොරු කළ නිසා, රෙහාන්ට බයයි ආයෙ අවස්ථාවක් දුන්නත් රෙහාන් දන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්න දේවල් ගැන සරණි ආයෙ බොරු කියයි කියලා. මගුල් මාලෙ කතාව වගේ. එහෙම දෙයක් උනොත් රෙහාන්ට සරණි ගැන ඇතිවෙන හැඟීමට මූණ දෙන්න රෙහාන් කැමති නෑ. රෙහාන්ගෙ හිතේ දැන් තියෙන image එකටත් වඩා නරක image එකක් සරණි ගැන ඇඳගන්න රෙහාන් කැමති නෑ
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
Spot on. It's already bad enough for him, he doesn't want it to take a turn from bad to worse.
@garfield7625
@garfield7625 Жыл бұрын
අනිත් එක බංඩා කවදාවත් සරණිට ඇත්ත කියන්න දෙන්නෙ නෑ. බංඩාට අනිත් හැම දේටම වටින්නෙ තමන් game එකක් ගහලා අනිත් එවුන් අන්දන් ඉන්නවා කියන ආතල් එක. ඒ ආතල් එක සරණි වෙනුවෙන්වත් නැති කරගන්න ලෑස්ති නෑ. තවත් game ගහලා රෙහාන්ව හිර කරන් ඉන්න plan කරනවා කියන්නෙත් ඒ නිසාමයි. සරණිට වැරැද්ද හදාගෙන ඒ මිනිහාගෙන් සමාව අරන් සතුටින් ඉන්න පරිසරයක් බංඩා හදලා දෙන්නෙ නෑ. අනිත් එක රෙහාන්ව බලෙන් මගුලකට හිර කරන් ඉන්න බංඩාට බෑ. සරණිට බොරු බලාපොරොත්තු දෙනවා විතරයි. බංටි ගැන ඇත්තටම හිතුවානං එක බොරුවක් විතරක් තිබුන වෙලාවෙ, සරණිව ඇත්තටම බඳින්න රෙහාන් කැමති උන වෙලාවෙ, සරණි ඇත්ත කියන්න හදපු වෙලාවෙ ඒක වලක්වන්නෙ නෑ. එහෙම උනානනං රෙහාන්ට මූණ දෙන්න බැරි තරමේ බොරු ගොඩක් සරණිට කරන්න වෙන්නෙත් නෑ.
@garfield7625
@garfield7625 Жыл бұрын
@@Sunshine-ce5dl But I really don't understand why so many people can't understand that. It is not a very simple thing for him to forgive her, while she continues her way. May be something is wrong with us to read him so clearly. 😉 And anyway, I like that the writer has always kept the integrity of Rehan's character.
@lotusaus9394
@lotusaus9394 Жыл бұрын
@@garfield7625 True. That is Banda's mission and satisfaction.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@garfield7625 Do you think others don't understand that simple fact. I think they DO. There are people who expect someone else to do the things that they don't usually have the guts to do-even if it is a character in a drama. So rather than accepting the realty or respecting the established social norms, they just sugar coat it.
@gayani5685
@gayani5685 Жыл бұрын
ඉන්න තරම් ගැනු ටික යි...නානායක්කාර සිකුරා කියන අය එක තු වෙලා සරනි ට පහර ගහන ලස්සන ...පවි සරනි ...ඒ වගේ ම තමයි රෙහාන් සරනි ට තාම ත් හදවතේ පුංචි හෝ ආදරය ක් ඉතිරි වෙලා තියන ව ...උද්දික පුතා ගේ රඟන ය නම් අති විශිෂ්ඨ යි ..බුදු සරණයි පුතාට .....
@brendajay7974
@brendajay7974 Жыл бұрын
Rehan's character is superb! Uddika Premarathna is a true artist, a one who digs into the character and does the maximum ❤
@sakunthalakumari8753
@sakunthalakumari8753 Жыл бұрын
මං හරි ආසයි අහිංසක උන්ට හරියනවට බන්.❤️❤️
@salliana1
@salliana1 Жыл бұрын
Lawyer ගෙ ගෝලයා නම් මරු. කවදහරි හොඳම නළුවෙක් වෙයි ලංකාවෙ. ❤
@hongkonglover9461
@hongkonglover9461 Жыл бұрын
අම්මන්ඩි නැටුවේ පුතාට කෙලවෙනකල්.දැන් හරිනේ අම්මගෙ අමාරුව.
@wasanakalhari6220
@wasanakalhari6220 Жыл бұрын
බංඩාවයි සරණිවයි නම් හොඳට ගැලපෙනවා❤
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@nethmidahamsa2168
@nethmidahamsa2168 Жыл бұрын
මේ සතියෙ සරණි නැති බව කරුණාවෙන් සලකන්න...😢
@shortcinema2833
@shortcinema2833 Жыл бұрын
Ai a
@gimhanirathnayake6380
@gimhanirathnayake6380 Жыл бұрын
ඇයි
@sanjeewaherath329
@sanjeewaherath329 Жыл бұрын
Eya touwar ekak gya නේද
@icmarkets961
@icmarkets961 Жыл бұрын
ඇයි තමුසේ සරණිගෙ අම්මද
@dilashanchamika5048
@dilashanchamika5048 Жыл бұрын
😱
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත Жыл бұрын
ගෝලයා මරු ❤️❤️❤️❤️
@sunandathilakarathna
@sunandathilakarathna Жыл бұрын
Hi kohomada ithin 😉😉😉😉😉😉😉
@Harshi_online
@Harshi_online Жыл бұрын
ඕ❤
@සතරඅපාදුකින්මිදෙත්වා
@සතරඅපාදුකින්මිදෙත්වා Жыл бұрын
ඔන්න ලමයී කතාවේ අවසානේ අහගන්න..රෙහාන් බන්ටිව ඩිවොස් කරනවා .පස්සේ තමයි දන්නේ බන්ටි ප්‍රග්නට් කියලා .බංඩා තමයි ඊට පස්සේ බන්ටිවයි,ලමයවයී බලාගන්නේ..පස්සේ රෙහාන් දැනගන්නවා බන්ට්ගේ ලමයා රෙහාන්ගේ කියලා .ඊට පස්සේ ආයේම ඒ පවුල සෙට් වෙනවා😅😅😅😅
@yamuna.roshani
@yamuna.roshani Жыл бұрын
දැන් ඉතිං අවසානේ දැන ගත්තා 🤣🤣🤣🤣. ඉතිං ආය. බලන්න ඕනේ නෑ 🤣🤣🤣🤣🤣
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤣ඉතින් බන්ඩෝ.. බන්ටි මොකටද තනිවෙන්නේ..උබ ඉන්නවනේ 😆රෙහන්ගෙන් හම්බවෙන සල්ලි වලින් හොද සැපට ඉදපන්කෝ බන්ටිව බැදගෙන...තවත් ගේම් ගහලා අර මනුස්සයට වද නොදී☹️බලෙන් මාලිගාවට යැව්වට වැඩක් නෑ බං..විදින්න නෙමෙයි දැන් විදවන්නය් වෙන්නේ ☹️
@nilukagunasekara5963
@nilukagunasekara5963 Жыл бұрын
අනේද කියන්නේ
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@nilukagunasekara5963 👍
@namaldilshan5536
@namaldilshan5536 Жыл бұрын
අඩෝ පොඩි මුදියන්සේ දැං කිතුල් හකුරු හදන්නෑ වගේ😂
@කුංචනාදය
@කුංචනාදය Жыл бұрын
පොඩිමුදියාන්සෙ😂😂😂 මතක අය කෝ බලන්න😅
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Ekane mama mathak kara kawuda me kiyala
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ Жыл бұрын
නාඩගම්කාරයෝ එකේ
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ Жыл бұрын
@@Koshithaashen7668 නාඩගම්කාරයෝ එකේ හිටියේ
@NikiniWelikalage-md5cw
@NikiniWelikalage-md5cw Жыл бұрын
අපිට මොන ටෙලිවිෂන් ද 🤭🤭🤭 ⁣ෆෝන් එක මිසක්..
@chandanakumara1543
@chandanakumara1543 Жыл бұрын
🥲
@kavindipiyumika2737
@kavindipiyumika2737 Жыл бұрын
ලෝයර් ගාඩ් නම් සුපිරි.අනාගතයේ හොද නලුවෙක් වෙයි.😍
@mallikam9889
@mallikam9889 Жыл бұрын
රෙහාන්ගේ රගපෑම අතිශයින්ම ලස්සනයි ආදරේ බුදු සරණයි ❤❤❤
@Kumari-u5h
@Kumari-u5h Жыл бұрын
මේ අපේ පොඩි රාළ හාමි නේ.. මතකයිද ඔයාලට.. මතක අය කියන්න මොකද්ද ඒ කථාව...
@jayantasis4852
@jayantasis4852 Жыл бұрын
අලුවිහාරගේ වැඩේ කෙල්ලො අමාරුවේ දාල අයින් කරනවා තමන්ගෙ ගෑනිගෙ වැරදි හදාගන්න බැරි මෝඩයෙක් 😂😂😂😂😂
@dabey873
@dabey873 Жыл бұрын
Honda velavata babek neththay. Konda pana neha. Rexy lavvaa okkoma vedakara gannay. Thamangay nonaata kathaa karannay nethuva, usaavi yanavaa. Ohoma pirimi samaga mona sathutu vivaahada ???😂😂 Ekathu vunath , samagiyen inna beha. Ammata bayey inna vennay. Rita oya magula karagena yanna dennay neha. Puduma mav senehasa😂😂😂🙀🙀😹😹🤪
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 Жыл бұрын
Moda yakek😂
@voiceexpress6864
@voiceexpress6864 Жыл бұрын
මං හරි ආසයි අහිංසක හොද උන්ට හරියනවට.. ♥️ ස්ටුඩියෝ එකේ අයියගේ ඒ කතාව සුපිරියක් 👍
@AkjajKsp-mk2ub
@AkjajKsp-mk2ub Жыл бұрын
ලෝයර් මහතාගේ ගෝලයා නම් පොඩි කොටසක් උනත් සුපිරි යටම කරා 👌 බානු ජූඩ් අබී බැන්ඩේක ඉදිරියට යනවයි කිඋවම මට ගොඩක් සතුටු උනා ❤❤❤❤❤❤❤
@gossiplokaya7418
@gossiplokaya7418 Жыл бұрын
හම්මටසිරි! Lawyer ඇවිල්ලා අපේ පොඩි මුදියන්සේ නේ 😁😋👏🏻👏🏻👏🏻👏🏻👏🏻
@Wewewkkk
@Wewewkkk Жыл бұрын
පොඩි මුදියා නේ මේ ලොයර් 😂❤
@Nishaya722
@Nishaya722 Жыл бұрын
ලෝයර් ගේ ගෝලයට තව හොඳ චරිත දෙන්න.... ඔහු විශිෂ්ටයි 🌹🌹🌹
@hemalwithanage27
@hemalwithanage27 Жыл бұрын
Lawyer ගෙ සහයක ඉන්න කෙනාගෙ රඟපෑම් පට්ට අනිවාර්යයෙන් එයත් නියම තැනකට එනව.
@maducooray6873
@maducooray6873 Жыл бұрын
I will just briefly say Thank You for your great performance Uddika. Unbelievable facial expressions. Good luck.
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
ලස්සනයි ගොඩක් බලන්න අය කෝ❤️❤️❤️
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 Жыл бұрын
කිරිල්ලිගේ දැන් තටු කැඩිලා🤣🤣ු
@RoseRose-nu8bd
@RoseRose-nu8bd Жыл бұрын
අනේ පව් බානුක ජුඩා අබියා තුන්දෙනා මේ කොල්ලෝ ටිකට හරියන්න ඕනේ මට පාරදිගේ බලනකොට මගේ පුතාව මතක් වෙනවා එයාත් මෙයාලා වගේ තමයි කොහොම හරි මියුසික් වලින් ඉදලට යන්න තමයි දගලන්නේ එයාත් පොඩියට බෑන්ඩ් එකක් කරනවා ‍යාලුවෝ එක්ක ෂෝ දෙක තුනක් සෙල්ලම් කලා අවුරුදු දවස්වල බානුකලාටත් මගේ පුතාලාටත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා
@dilumkuma5482
@dilumkuma5482 Жыл бұрын
1:26 මෙහිදී සචී පවසන ලද හරුපයේ හී අර්ථය පැහැදිලි කරන්න 😂😂🤔🤔🤔😅😅
@dinithhirushan6539
@dinithhirushan6539 Жыл бұрын
මේකේ ලෝයර් කාරයා නාඩගමකාරයෝ එකේ සරාගෙන් නැහැමින් කෑවා මතක කාටද.😅😂😂
@Harshi_online
@Harshi_online Жыл бұрын
🤔
@NisaVithanage
@NisaVithanage Жыл бұрын
Uddikage Acting superb niyama naluwek edriyatama Hanna subs pathanawa
@TinaTina-fm7qm
@TinaTina-fm7qm Жыл бұрын
සචිනි දැන් බොරුවට දගලනව ,තියන්න පුළුවන් තරම් ගිනිබෝම්බ තිබ්බ රුක්ෂාන ලව්ව ,ඒ දවස් වල මාර opinions දුන්නෙ ඇගටපතට නොදැනි.😠😠
@Harshi_online
@Harshi_online Жыл бұрын
Hm
@DhanukaNisal
@DhanukaNisal Жыл бұрын
කෝ අය.. මෙතනට අය.. මේ පැත්තට අය.. ඉන්නවද අය.. අද දිනෙත් සාදරයෙන් පිළි ගනිමු😂😂😂😂
@dilrufernandoshani4242
@dilrufernandoshani4242 Жыл бұрын
Ai upandina suba pethum
@_chutikki_2007
@_chutikki_2007 Жыл бұрын
😄😄😄😄😄😄😄😄
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 Жыл бұрын
ඔව්..මහා කරදරයක් නේද
@DhanukaNisal
@DhanukaNisal Жыл бұрын
@@oshiniwickramaratne9762 එ්කනේ😂
@chathurikagunasekara
@chathurikagunasekara Жыл бұрын
Uddika super ❤️👍
@deciderof8848
@deciderof8848 Жыл бұрын
ඉස්සර රෙහාන්ගේ හෙයාර් කට් එක මාර ගොඩේ😅 දැන් නම් ටිකක් මනුස්ස පාටයි…
@stylishs.w
@stylishs.w Жыл бұрын
හිතකින් නෙවේ තීරනේ ගත්තේ ඇයි ඉතින් ආදරේ තියාගේන හිතට හොරෙන් මේවගේ හදිස්සී තීරණ ගන්නේ... 🥺💓🇱🇰
@Dedu-x8e
@Dedu-x8e Жыл бұрын
අද කතාවේ බැලුවෙම අන්තිම ටික විතරයි....රුක්ශානා...ඩාලින් ඉන්න හින්දා බැලුවේ😌🤗
@gamekollo
@gamekollo Жыл бұрын
මේ ලෝයර් රෙහාන්ගේ ගෙදර කලින් වැඩට හිටියනේ🙂😂
@indudissanayaka4137
@indudissanayaka4137 Жыл бұрын
ඔව් දැන් නම් එපා වීගෙන යන්නේ කතාව 😢
@Harshi_online
@Harshi_online Жыл бұрын
ටිකක් විතර😊
@KSM-iy2xb
@KSM-iy2xb Жыл бұрын
සරනිට කලින් කොන්ඩෙ තමය් ගැලපෙන්නෙ...😊
@siriyalathasiriyalarathnayaka
@siriyalathasiriyalarathnayaka Жыл бұрын
රෙහාන් මේ කතාවේ ජීවත් වෙනව
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
රැක්ශානටයි වාලින්ටයි හොද වැඩෙි 🤣🤣 නැබැයි රැක්ශාන ගේ යාලුවා නමි ඇත්තටම පවි අය කෝ😊😊
@athugalpurageindika4746
@athugalpurageindika4746 Жыл бұрын
ලෝයර් ගෙ ගෙදර කොල්ලනම් කවද හරි හොඳ තැනකට එයි, හොඳ නිර්මාණ වල අවස්ථාව ලැබුනොත් 🌸
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
හන්දියේ කඩෙන් චීස් කොත්තු කකා හිටපු අයව restaurants වලට ගිහින් කන්න දීලා ලොකු ගේකට ගියාම මුල අමතක වෙනවා නේද සරනි? ඒකද ඇත්ත කිව්වේ නැත්තේ?😰
@Danuwa342
@Danuwa342 Жыл бұрын
අද මගේ Birthday එක මට wish කරන් යමුකෝ 🤗🙈🥰
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t Жыл бұрын
Happy birthday Fathima 💐
@shiranthisomavickrama4484
@shiranthisomavickrama4484 Жыл бұрын
මේ කතාවත් පිස්සුවක් දැන්.නේද..🤟
@ishannlakmal
@ishannlakmal Жыл бұрын
අඩේ ගමේ කිතුල් මැදපු එකා දැං ලෝයර් කෙනෙක් නේද?..එල එල.❤️😁
@narmadhavilasini6740
@narmadhavilasini6740 Жыл бұрын
😂😂
@ronaldscallon2737
@ronaldscallon2737 Жыл бұрын
නාඩග්ම්කාරයො ජයන්තයා නෙමෙ වැරදුනා පොඩි මුදියන්සේ 😁😁😁😁
@nayanajithjayasekara6022
@nayanajithjayasekara6022 Жыл бұрын
පොඩි මුදියන්සේ
@CharithCooray
@CharithCooray Жыл бұрын
අඩෝ ඔව් නේ
@ronaldscallon2737
@ronaldscallon2737 Жыл бұрын
@@nayanajithjayasekara6022 ඔව් මට වැරදුනා..👍👍👍👍
@boni9722
@boni9722 Жыл бұрын
කතාව මෙහෙම ඇදල ඇදලා මෙලෝ වැඩකට නැති විදියට ඉවර කරයිද දන්නෙ නෑ නාඩම්කාරයො වගෙ 🥴🥴
@kaligumalaka8571
@kaligumalaka8571 Жыл бұрын
පොඩි මුදියන්සේ කවද්ද ලොයර් කෙනෙක් උනේ..😂😂😂
Paara Dige || Episode 538 || පාර දිගේ  || 16th June 2023
22:07
Swarnavahini TV
Рет қаралды 1,1 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
August 14, 2024
3:42
Hm D
Рет қаралды 45 М.
ITN News 2025-02-07 |10.00PM
ITN News
Рет қаралды 32
Vinu's Husband Speech In her Wedding Day
3:37
Travel Fantasy
Рет қаралды 235 М.
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН