Paara Episode 01 || පාරා . . . | සතියේ දිනවල රාත්‍රී 7.30 ට . . .

  Рет қаралды 421,784

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Subscribe - goo.gl/OGKHjV
Like us on FB@ / swarnavahini
Like us on FB@ / liveat7.lk
To Watch Swarnavahini Tele Drama Log on to
/ swarnavahinitv

Пікірлер: 243
@lakshithadissanayake
@lakshithadissanayake 6 жыл бұрын
විශ්ව කියන්නේ හරිම නිහතමානී රංගන ශිල්පියෙක්.good luck විශ්ව
@kCdramalovers579
@kCdramalovers579 Жыл бұрын
👌
@Gampola-s9h
@Gampola-s9h Жыл бұрын
@Gampola-s9h
@Gampola-s9h Жыл бұрын
ලස්සන ආදරකතාවක්
@Amns2000
@Amns2000 3 жыл бұрын
අමා කතාව මතක් උනා 💛☝
@milakshi1321
@milakshi1321 3 жыл бұрын
මම ආසයි විශ්වගේ කතා වලට හරි ලස්සනයි එයා ආදරේ කරනවා ලස්සනට
@pasindulakshan9033
@pasindulakshan9033 Жыл бұрын
අමා කතාව මතක් උනා ❤️❤️❤️❤️❤️
@tharushijayasooriya3362
@tharushijayasooriya3362 Жыл бұрын
thama balanawada me drama eka oyath😊
@italyboli1040
@italyboli1040 6 жыл бұрын
ලස්සනයි. ශෙරිල් විෂ්ව. නියමයි. ආමා නට්ටිය වගේ ලස්සන ට. ඹනා
@dewminiamasa9799
@dewminiamasa9799 3 жыл бұрын
Oww
@kkahqwt8850
@kkahqwt8850 3 жыл бұрын
ස්වාර්නවාහීනීයේන් දන කාතාවාක් කොහොමත් ලස්සනයි අනීක වීශ්ව අමා ඉන්නවා කීයන්නේ කාතාව ලස්සනට තීයේයි ඵ්ත් ඉතීන් බාධාවක් ඵනවා නේද කොහෝම වේතත්ඡය වේවා වීශ්ව ෂේරීන් අදරේයි
@ThamaraNishanthi-rd1sd
@ThamaraNishanthi-rd1sd Ай бұрын
විශ්ව රගපාන නාට්ටිය බලන්න හරිම ලස්සනයි (පාරා /චායා /රන්තරු /පැහැසරා /පබළු /අමා /බන්දනා හරිම ලස්සනයි හැමදාම ආදරය කරන නළුවෙක් විශ්ව ❤❤❤❤
@deepikapriyadarshani2695
@deepikapriyadarshani2695 6 жыл бұрын
විශ්ව ඉන්නවා කියන්නේ කතාව අනිවාර්‍යයෙන්ම ලස්සනට තියෙයි
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
ලස්සන කතාවක් පාරා විශ්ව ඉන්නව කියන්නෙ ගැම්මක් තමයි ❤🌹
@pushparani6825
@pushparani6825 10 ай бұрын
අමා හරිමලස්සනයි මමහරිම කැමතිනිලියක් විස්වඉන්න කතා හරිමලස්සයි
@amaasewwandi7767
@amaasewwandi7767 2 жыл бұрын
විශ්ව අයියා ඉන්නවා කියන්නේ කතාව ලස්සනටම තියෙයි... ❤
@minu7616
@minu7616 2 ай бұрын
අමා කතාව මතක් වෙනවා.ඒකෙ අම්මත් ඉන්නවා
@HansiSewwandi-to2sk
@HansiSewwandi-to2sk 2 ай бұрын
අමා කතාව 🥺මේකත් ලස්සනයි ඒ වගේ
@TharushiNethmin9855
@TharushiNethmin9855 2 ай бұрын
මේ කතාව බලද්දී අමා කතාව මතක උනා ලස්සන ❤❤❤විශ්ව ඉන්නව කියාන්නේ මන් බලනවා ❤️❤️❤️
@erandirajakaruna6216
@erandirajakaruna6216 11 ай бұрын
එදා ඉදන් අද වෙනකන් ඒ වගේම my favourite . කවදාවත් හිතුවේ නේ එයා එරන්දි කියල නම තියෙන කෙනෙක් marry කරයි කියලා. මගේ නමත් එරන්දි . මේව තමයි අහම්බයක් කියන්නේ. ඒ අක්කිටයි විශ්ව අයියාටයි ❤️
@srimalikumari6917
@srimalikumari6917 6 жыл бұрын
නියමයි .විස්ව ඉන්නවනමි නියම තමා👍👍👍👍👍👍👍.හැමදාම බලනවා.
@taniya8884
@taniya8884 6 жыл бұрын
ලස්සන කතාවක් වගේ ආදරණීයම තරු ❤️❤️
@Phi123abc
@Phi123abc 2 ай бұрын
Wishwa,Sheril mn asama dennek Ama kathawata godak asai 😍❤
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 жыл бұрын
❤❤👍👍 හරිම ලස්සනයි අලුත් කතාව 💕💕💕💕👌👌
@sapunviraj9354
@sapunviraj9354 6 жыл бұрын
Amaa eke couple ekane.Niyami niyamai
@nuwanthikamadhushani-oc8ec
@nuwanthikamadhushani-oc8ec 2 ай бұрын
Sheril & vishwa perfect combination ekak me denna aran 2024th drama ekak hadannako 😍
@chamilakumari5602
@chamilakumari5602 6 жыл бұрын
ලස්සන කතාවක් වෙයි මේකත් ශෙරිලුයි විශ්වයි ඉන්නවනෙහ්.මම නම් කැමතිම දෙන්නෙක් .මේකේ සමහර ඇන්ටිලා කමෙන්ට් කරලා ශෙරිල්ව පේන්න බෑලූ .අනේ ඉතිම් එයාලගෙ නොහැකියාව කියලා තමයි කියන්න වෙන්නේ.හැකියාවට තැන තියෙන්නේ .
@nishap4659
@nishap4659 6 жыл бұрын
බලමූ ලස්සන කතාව ඉදිරියටත් .තව දුරයී ජිවීතේ ඩ්‍රාමා එක වගෙ ආසවෙන් බලන්න පුලුවන් .
@isugt9788
@isugt9788 6 жыл бұрын
Dekopul Kandulin thema Kinda the most awesome song ever AMA wage unoth patta kathawa
@udeniherath3999
@udeniherath3999 6 жыл бұрын
ලස්සනයි ගොඩක් කතා ස්තුතියි සියලු ද නාට
@dammikapriyadarshani1769
@dammikapriyadarshani1769 6 жыл бұрын
ලස්සනයි ලස්සනයි දිගටම ආදරේ❤️යි පාරා🌷🌷🌷 බලමුකෝ .කැමතිම කට්ටිය තමා ඉන්නේ.👌👌👌
@hihhhi1665
@hihhhi1665 6 жыл бұрын
👍👍
@hihhhi1665
@hihhhi1665 6 жыл бұрын
මම.කන්ති.පරා.හරිම.ලස්සනයි
@Singhe_Entertainment
@Singhe_Entertainment 6 жыл бұрын
kzbin.info/www/bejne/q5_ZnYSHfdOSf80
@nimaliamarasingha1381
@nimaliamarasingha1381 6 жыл бұрын
ලස්සනයි ගොඩක්
@damayanthimayadunna5744
@damayanthimayadunna5744 6 жыл бұрын
ලස්සනයි පාරා......😘
@googelakeant3059
@googelakeant3059 6 жыл бұрын
පාරා.......ලස්සනයි ගොඩක් ❤️🌹👍👍👍👍
@kanuwegedarakgranji4099
@kanuwegedarakgranji4099 6 жыл бұрын
Googel Akeant oyath
@buddikamaduvanthi4840
@buddikamaduvanthi4840 Ай бұрын
කට්ටියක් කියනව ශෙරිල්ව හරි යන්නෙ නැහැලු. වෙන කෙනෙක් හිටියනම් හොදයිලු. එහෙම කියන්න එපා. ලස්සනට එයා එයාගෙ චරිතෙ හරියටම කරනව. නියමයි. මං ආස , කැමති එක නිළියක්
@lahirulakshan5924
@lahirulakshan5924 8 ай бұрын
2024 aya balanna hithuna ❤️❤️❤️
@ishanisadamali9078
@ishanisadamali9078 Сағат бұрын
ශෙරිල් විශ්ව ඉන්න කතා හරිම ලස්සනයි
@NanikaNanika-q5p
@NanikaNanika-q5p 27 күн бұрын
විශ්ව ඉන්නවා කියන්නේ කතාව ආදරණිය ලෙස බලන්න පුලුවන් එතුමාගෙ කතාවක් නැහැ කියන්නේ වැඩක් නැහැ ❤❤❤❤
@සුදුහoසිගමගේ
@සුදුහoසිගමගේ 6 жыл бұрын
නියමයිනේ...ආදරෙයි ....පාරා..ලස්සන කතාවක් ..
@සුදුනෝනා-ව8හ
@සුදුනෝනා-ව8හ 6 жыл бұрын
ලස්සනයි ලස්සනයි . ආදරේයි පාරා
@donidoni4920
@donidoni4920 6 жыл бұрын
ව්ශ්ව අයීයේ ........බුදු සරණයී
@සදහැංගිලා
@සදහැංගිලා 6 жыл бұрын
ෂා නියමයි විෂ්ව අයියා ඉන්නවා
@melaniekason6012
@melaniekason6012 6 жыл бұрын
ලස්සන සින්දුව...
@udeniherath3999
@udeniherath3999 6 жыл бұрын
අදෙරේයි පාරා
@kasunnanayakkara793
@kasunnanayakkara793 6 жыл бұрын
යකෝ දෙවෙනි ඉනිමෙ රවියගෙ ගෙදර😲😲
@ishanrupasingha3697
@ishanrupasingha3697 6 жыл бұрын
ලස්සනයි ලස්සනයි
@roshanthikaroshanthika2064
@roshanthikaroshanthika2064 6 жыл бұрын
wow super sheril akkiya innawa wishwa ayyath innawa supiri sheril akki oyanam patta lassanai akkiyo i love you
@duladulani2163
@duladulani2163 6 жыл бұрын
Very very good.paara lassana katawak.very nice.kalekata passe wenasama godak asawen balanna puluwan teledrama ekak.sahaya dun samadenata stutiy.katawa wenuwen.thank u sooooooooo much
@niharanethmini7621
@niharanethmini7621 2 жыл бұрын
Ama vagema mekath lassni amai hirui dennm.innvane 💗
@sudothanishadi3127
@sudothanishadi3127 6 жыл бұрын
ලස්සනයි සිංදු.......
@monamonamona5900
@monamonamona5900 6 жыл бұрын
ලස්සනයි විස්ව මල්ලි ඉන්න හැම එකක්ම ලස්සනයි ඔබට බුදුසරනයි මල්ලියෝ👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷
@vihagivihagi927
@vihagivihagi927 6 жыл бұрын
ලස්සන කතාවක් 👌👌👌👌
@shanthrikacool4153
@shanthrikacool4153 2 ай бұрын
ලස්සන කතාවක් ❤❤❤❤
@hemalathasudu5458
@hemalathasudu5458 3 жыл бұрын
දෙවෙනි පාරටත් බලනෝ
@HansiSewwandi-to2sk
@HansiSewwandi-to2sk 2 ай бұрын
කොච්චර කල් ගියත් තාමත් ඒ වගේමයි විශ්ව අයියා 🥺
@jeenajeenanina67
@jeenajeenanina67 6 жыл бұрын
ලස්සනයි වගෙ බලමු
@nilukatharangani8659
@nilukatharangani8659 6 жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව
@ytqueen20
@ytqueen20 6 жыл бұрын
ලස්සනයි
@pathmidilsha858
@pathmidilsha858 6 жыл бұрын
sharil oyata jesupihitai.💓💓💓💓💓💓💓👍
@rasika1365
@rasika1365 6 жыл бұрын
අපරාදෙ වෙන නිලියක් ගත්තනමි කතාව ගොඩක් ලස්සනයි විස්ව අයියත් ඉන්නව
@roshinipriyangi8774
@roshinipriyangi8774 6 жыл бұрын
ඔය ඔයා ඔයා නං ඒ නාට්‍යවල හරියන්නෑ නයනතාරා ගත්තනං ෙලහටත් ජනප්‍රිය වෙලා මෙය ඔය නිළිය ඉන්න හින්දා බලන්න හිතෙන්නෙත් නෑ අර විශ්වයටත් හරියන්නෑ හරියන්නෑ අපරාදේ
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 6 жыл бұрын
ලස්සනයි ගොඩක්
@m.a.amilindavideosrilankas2242
@m.a.amilindavideosrilankas2242 6 жыл бұрын
මගේ ජිවිතේ ඔයයි පාරා 💙💔 හිරි ලස්සනයි ............
@sadunikumari2051
@sadunikumari2051 3 жыл бұрын
Kathawa lassanai ❤️ sheril akkath lassanai
@chamarapradeep7751
@chamarapradeep7751 6 жыл бұрын
පාරා ලස්සනයි
@a.s.pa.s.p5537
@a.s.pa.s.p5537 6 жыл бұрын
දැනටනම් ලස්සනයි බලමුකො ඉස්සරහට කොහොමද කියලා 😀😀
@kusumdesilva
@kusumdesilva Жыл бұрын
Para kathawa. harama lassana I awrudu 5 Pera giya kathawa
@latalata8516
@latalata8516 3 жыл бұрын
මම.අසයි...පාරා.බලන්න..එ.විශ්ව..නිසා..මම.අසම..නලුව..විශ්ව.ඔබට..බුදුසරණයි...මම.ඔමාන්....සිට
@MaRy-dp4eb
@MaRy-dp4eb 6 жыл бұрын
paara.goodak.lassana.kathawak vishwata.mama.goodak.kamathi.
@SuneethaPadmini-b4b
@SuneethaPadmini-b4b 2 ай бұрын
ලස්සනයි
@nadeenadee6637
@nadeenadee6637 Ай бұрын
ලස්සනයි
@sandiyakumari2351
@sandiyakumari2351 6 жыл бұрын
adarei ❤️‍ para Lassanaiiiii kathawa Cuti baba innawane 💋💋💋💋 ❤️‍‍❤️‍❤️‍👌👌👌👌
@shantikotha970
@shantikotha970 3 жыл бұрын
♥♥
@FiliciyaFiliciya
@FiliciyaFiliciya 2 ай бұрын
Nice
@pathmidilsha858
@pathmidilsha858 6 жыл бұрын
godak lassana kathawa.god bless you vishwa. godak lassanata ragapanawa.a wagema lassanata hina wanawa.obta jaya wama. ❤💕❤💕❤💕❤💕❤💕💕💕💕💕💕💕j.p 👍
@nishaganga7247
@nishaganga7247 2 ай бұрын
❤❤❤❤❤GOOD JOB AND GOD BLESS ALL THE BEST
@sehansajayalath8791
@sehansajayalath8791 6 жыл бұрын
ශෙරිල් හරි යන්න්හ්
@piyumashamalshani4326
@piyumashamalshani4326 4 жыл бұрын
Sheril lassnai
@imashasandu1036
@imashasandu1036 6 жыл бұрын
කරුමෙ ඩබල් දුක සිංගල් 😂
@niroshansampath1228
@niroshansampath1228 6 жыл бұрын
ම්ම්ම් අව්ලක් නෑ වගේ..ලස්සනයි..
@sinelyamihinadi5521
@sinelyamihinadi5521 6 жыл бұрын
ලස්සනයි
@monikawithaanage1628
@monikawithaanage1628 Жыл бұрын
ලස්සනයි
@Chandifernando7031
@Chandifernando7031 6 жыл бұрын
ලස්සන ඩ්‍රාමා එකක් ..පලවෙනි දවසෙම කොහොමද වීවුස් මේකට ..ඒකෙන්ම තේරෙනවා හොදයි කියලා
@matalematale8666
@matalematale8666 2 жыл бұрын
ලස්සනයි කියලා හිතෙනවා මට.
@kumarylady9550
@kumarylady9550 6 жыл бұрын
ගොඩක් ලස්සන යි කතාව👍👍👍👍👍👍👍👍👍
@nadeekanadee3453
@nadeekanadee3453 6 жыл бұрын
Vishwa innawanam harima lassana athi
@chandrenchendren7689
@chandrenchendren7689 6 жыл бұрын
Wwwoooow lassaniii katava visvha inn nisa godakma lassanii
@SanujiDilanya-sr8qb
@SanujiDilanya-sr8qb Жыл бұрын
Me wage thawa lassana kathawak kiyannko .🙄
@rnjanieranji2128
@rnjanieranji2128 6 жыл бұрын
Lassanai
@SanujiDilanya-sr8qb
@SanujiDilanya-sr8qb Жыл бұрын
Me wage thawa lassana kathawak kiyannko .🙄
@nirmiranasinghe9272
@nirmiranasinghe9272 6 жыл бұрын
lassnai akkiyoooo
@jacksparrow2197
@jacksparrow2197 6 жыл бұрын
Lassanai sinduwa
@samantywasna3140
@samantywasna3140 6 жыл бұрын
wauuuu lssanama lssanai kata wanam ❤❤❤
@surangigamage4056
@surangigamage4056 6 жыл бұрын
Ah...ekath lassanai aluth drama godai
@kindpatmine2172
@kindpatmine2172 6 жыл бұрын
Surangi Gamage t
@manoma8733
@manoma8733 6 жыл бұрын
lassana kathawak
@SujeewaKunara
@SujeewaKunara 11 ай бұрын
Harima lassanai kathawak
@nishumalki3652
@nishumalki3652 6 жыл бұрын
ඊයා එපා වෙනවා අහස්යා කතා කරන විදිහ බාගෙට මැරිලා වගේ
@lankansri6650
@lankansri6650 2 жыл бұрын
ලස්සනඊ ගොඩක් 🥰🥰🥰🥰
@diwandinusha.3881
@diwandinusha.3881 6 жыл бұрын
Patta
@SanayaSuhasni-rn4eh
@SanayaSuhasni-rn4eh Жыл бұрын
Nethu kathaweth marama lassanata act kara meketh ehemai asama charithe wishwa
@udhudhchampa3930
@udhudhchampa3930 6 жыл бұрын
Vishwa enna kata kohomat lssanai..lassanai katawa...para namat lassanai.....sanqa denet ohut dakssa rangana silpiyek...para nattaye samata suba patanawa...budu saranai..
@kevinakash1334
@kevinakash1334 6 жыл бұрын
Lassani drama eka 😍😍😘
@damayanathikumari7411
@damayanathikumari7411 6 жыл бұрын
Lassanai
@ridmeseuwandi2683
@ridmeseuwandi2683 6 жыл бұрын
ගොඩාක් ලස්සනයි 😍
@තිත්තඋනත්ඇත්ත-ඛ8ශ
@තිත්තඋනත්ඇත්ත-ඛ8ශ 6 жыл бұрын
විශ්ව අයියා නිසා කතාව බලනවා. මේකිගේ තොදොලේ තමා එපා වෙන්නේ
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 2 ай бұрын
Wiswa lassanai supar b s
@nilukaudayangani3032
@nilukaudayangani3032 6 жыл бұрын
ලස්සනයි වගේ,විශ්ව අයියා ඉන්නවනේ.
@gayanindika9291
@gayanindika9291 6 жыл бұрын
Ela ela mekath .
@asokaasokajasokalassanaeso7389
@asokaasokajasokalassanaeso7389 6 жыл бұрын
විස්ව කොඩිකාර ඉන්නවනම් මොන කතාවද ලස්සන නැත්තෙ ආසයි බලන්න හැම කතාවක් ම
@kusumdesilva
@kusumdesilva Жыл бұрын
.para kathawahari lassana kathawa awrudu pahak wenawa
@pnlatha3962
@pnlatha3962 Жыл бұрын
2022/10/19 adai balanna patan gaththe.
Pahasara (පැහැසරා) | Part 01 | Sirasa TV
1:48:48
Sirasa TV
Рет қаралды 205 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 43 МЛН
Gimhanaye Sanda | Episode 01 - (2018-03-19) | ITN
21:43
ITN Sri Lanka
Рет қаралды 137 М.
උකුස්සෝ  | ‌පෝදා කතාව | Tele Movie
46:22
Rantharu | Episode 06 - | ITN
14:57
All in One
Рет қаралды 78 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 805 М.