Pahasara (පැහැසරා) | Part 01 | Sirasa TV

  Рет қаралды 205,748

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Pahasara #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 178
@kulasinha
@kulasinha 11 ай бұрын
මම නම් ගොඩක් ආස කතාවක් දැන් තියෙන මෙලෝ රහක් නැති කතා වගේ නෙමෙයි ඉස්සර තිබුන කතා හරිම ලස්සනයි බලන්නත් ආසයි.......... එහෙමයි කියන අය like 👍කරන්න බලන්න. Plz 🙏
@SuriTms
@SuriTms 2 ай бұрын
2024 බලනෙ මේ කතාව 😢❤❤❤❤❤
@inokaubayangani7701
@inokaubayangani7701 11 ай бұрын
දැන් තියෙන කතා වලට වඩා කොච්චර හොදද පරන කතා බලන්නත් ආසයි
@dillperera
@dillperera 11 ай бұрын
පරන කාතාවක් කියලා ආසාවෙන් බලන්න පුලුවන් විශ්ව ඉන්න කාතාවක් තමා .දැන් සිරසෙම කාතා තුන හතරක් යනවා විශ්ව එදා මේදා හැමදාම ජනප්‍රිය නලුවා ඒ ආදරේ සාදාකලිකයි. කීපාරක් විකාශනය උනත් ලැබෙන පතිචාර ඉහලයි...❤❤❤ හැමදාම හදවතේ නලුවා ...මිනිසුන්ට මතක හිටින චරිත ඉදිරියටත් කරන්න සුභ පතනවා ❤❤ආදරෙයි...හැමදාම ❤
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 11 ай бұрын
අනිවාර්යයෙන්ම මාරම ලස්සනයි 💖💖💖💖
@rohinidissanayake4115
@rohinidissanayake4115 11 ай бұрын
විශ්ව inna den සිරසේ yana teledrama මොනවාද pls kiyanna
@sujathabarnadath
@sujathabarnadath 11 ай бұрын
😊😊
@sujathabarnadath
@sujathabarnadath 11 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@sujathabarnadath
@sujathabarnadath 11 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@sriyanisamarakoon4058
@sriyanisamarakoon4058 Ай бұрын
විශ්ව ගේ කතා මමත් හරිම අසහවෙන් බලන්නේ ලස්සනට රගපානවා නිහතමානී චරිතයක් විශ්ව කියන්නේ තෙරුවන් සරණයි තව තව ලස්සන චරිත කරන්න ශක්තිය ලැබේවා දීර්ගායු ලැබේවා විශ්ව ඔබ එදත් අදත් මගේ ප්‍රියතම නළුවා 🙏🙏🙏
@C424c424
@C424c424 11 ай бұрын
හරිම ආසාවෙන් බලපු කථාවක් පැහැසරා..දසුන් මදුශාන් මැරෙන්න කලින් රගපෑ අවසන් ටෙලිනාට්‍යය..❤❤❤
@pradeepkumara813
@pradeepkumara813 11 ай бұрын
Ane owu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sheelakuwt252
@sheelakuwt252 11 ай бұрын
Ane pawù neda Dasun eya Ada hitiyanam .oba sugathiyakam ipadewaaa puthe.😢😢😢😢😢❤❤❤❤
@Kaviyh__
@Kaviyh__ 11 ай бұрын
දසුන් නිශාන්ත මදුශාන් නෙමි
@lovelygirl4087
@lovelygirl4087 10 ай бұрын
මේ වගෙ ලස්සන කතා දැන් නෑ.කතාව ලස්සනම ලස්සනයි ❤😊හැම කෙනෙක්ම තමන්ගෙ චරිතෙ ඇතුලෙ ජීවත් වෙනව 😍
@mallikaperera3524
@mallikaperera3524 11 ай бұрын
දැන් ඉන්න ලස්සන ම couple එක ආසාවෙන් බලන්න පුළුවන් .කොයිතරම් ආසාවෙන් ද බලාගෙන හිටියෙ .ඊළඟට චායා ත් දාන්න හොදේ ස්තූතියි !
@priyanthakumaripererabrahm1887
@priyanthakumaripererabrahm1887 11 ай бұрын
Mama ආසයි කතාවට eth දසුන් නැති වෙලා කතාව kohomawath බලන්න හිතන්නේ නැහැ ..ane ඇත්තටම moda කොල්ලා ගැහැනියක් නිසා jewethayen samugaththane..හරිම dukai ...
@SuduNona1127
@SuduNona1127 10 ай бұрын
මේ කතාව දාපු එක නම් ලොකු දෙයක්.අහම්බෙන් ටිවී එකේ දැකලා ආසාවෙන් බැලුවේ. ඒ බලලා යු ටියුබ් එකේත් තියනවද බැලුවා . දැන් දාලා ❤😊 හරිම ලස්සන කතාවක්.
@Jarcweerasinghe
@Jarcweerasinghe 11 ай бұрын
නියමයි චායා කතා වත් දෙන්න ❤❤❤❤ ආදරෙ යි සිරස
@amarashi2337
@amarashi2337 11 ай бұрын
අනේ කොහොමහරි චායා දෙන්නකො බලාගෙනම ඉන්නව ගොඩක් ස්තූති මෙ කතා ටික සිරසේ නැවත විකාශනය කරනවාට ආසාවෙන් බලන් හිටියෙ ගොඩක් ගොඩක් පින් හොදම කතා ටිකට තව චාය අඩුයි ඔ දෙයි කියල බලාගෙනම ඉන්නවා
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 11 ай бұрын
මමනමි කීප වතාවක්ම බැලුවා you tube එකෙන්ම දැන් අවුරුද්දකට විතර උඩදි ඒතරම් ලස්සනයි ආයම අදත් බලනවා නැවත වතාවක් ❤❤
@sheelakuwt252
@sheelakuwt252 11 ай бұрын
Math oyawagei.❤❤❤❤
@hansagunawardana8946
@hansagunawardana8946 11 ай бұрын
යූ ටුයුබ් එකේ සම්පූර්නම නෑ නේ
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 11 ай бұрын
@@hansagunawardana8946 ඉස්සරෝම මම බැලුවා සම්පුර්ණ නාට්‍යය හැබැයි දැන් අවුරුද්දකට වැඩියි. ඒකාලෙම තමයි මම චායා කතාවත් බැලුවා ඔක්කොම කොටස්
@Ahinskodithuvakku-rt5ez
@Ahinskodithuvakku-rt5ez 15 күн бұрын
මන් ආසයි විශ්ව ඉන්න කතා බලන්න්න . අපේ ඉස්කෝලෙත් ඉන්නව විශ්ව ව්ගේ කෙනෙක් eya hari cute මේ කතවත් බලන්න බලන්න ආසයි ලස්සන කතාවක්❤❤❤❤
@nayomisenawirathna1513
@nayomisenawirathna1513 Ай бұрын
Chaya balala apu kattiya innawada
@ThamaraNishanthi-rd1sd
@ThamaraNishanthi-rd1sd Ай бұрын
විශ්ව රගපාන නාට්ටිය බලන්න හරිම ආසවෙන් චායා /පැහැසරා /රන්තරු තව ගොඩක් නාට්ටිය බලනවා හරිම අසාවෙන් විශ්ව හැමදාමත් ආදරේ කරන නළුවෙක් ❤❤❤❤❤
@harindubasnayaka7759
@harindubasnayaka7759 8 ай бұрын
එදා ආසාවෙන් බලපු කාතාව ක් ව්ශ්ව ❤මහෙෂි .❤ දසුන් මදුශාන් ඔබ අප අතරෙ නොමැත ඔබට ආදරය කර ඔබෙ ජිවිතය ව්නාස කරපු අය අද සතුට්න් තවත් අයගෙ ආදරය ලබමින් ජිවිතය ගෙවෙන වා මෙවන් අකල් මරනයක් කිසිදු දිනයක ඇති නොවේවා නිවන් සුව ඔබට
@wasanthazeralata8386
@wasanthazeralata8386 11 ай бұрын
මමමේ කතා ව බලලා තියනවා එත් අයෙත් කතා ව දුන් ට ගොඩක් ස් තු තී යී අසා වෙන් බලපු කතා වක් හැමෝටම බුදුසරණයි ❤❤❤
@spriyadhershani9743
@spriyadhershani9743 11 ай бұрын
💐💐💐මමත් හරිම ආස කතාවක් මෙි බලන්නේ තුන්වෙිනි පාරට පරන කතා ⁣කොචිචර බැලුවත් එපා වෙින්නැ දැන් කතා වගේද මෙිවා 💘රගපාන හැමොම උපරිම සාදාරනය !ඉෂ්ට කරනවා🌹🌹තෙරැවන් සරනයි💘💘💘 🎉🎉 සිරස චැනලයට හදපිරිස්තුතිය 🎉🎉 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@hansagunawardana8946
@hansagunawardana8946 11 ай бұрын
විශ්ව ඒ කාලේ රගපාපුව එක්ක දැන් නලුවෝ මොක්කුද අහස් මාලිගා ඉදන් සිරසේ ගොඩක් කතාවල හිටියා මං ලංකාවේ නලුවෙක්ගේ කියල කතාවක් බලන්නේ විශ්වගේ විතරයි
@chandaniqa778
@chandaniqa778 11 ай бұрын
තැන්ක්ස් සිරස ටීවී පරණ කතා දානවට.. මුල ඉදන් බැලුවා ගග අද්දර ගොඩක් ලස්සනයි ❤️❤️❤️
@upekshasewwandi5223
@upekshasewwandi5223 11 ай бұрын
ස්තූතීයී..අපි ආස කතා දෙනවට චායත් දෙන්න♥️♥️
@BushbaKanty
@BushbaKanty 17 күн бұрын
ව්ශ්ව ඉන්න කතාව චායා ගේන් තමා බලන්න පුරැදු උනේ ගොඩක් ලස්සනයි ආදරේයි ♥️♥️♥️♥️♥️
@wimukthisasidu2561
@wimukthisasidu2561 11 ай бұрын
මේ කතාව නැවත දැමිමට ගොඩක් ස්තූතියි ආසම කතාවක්
@lakshmipeiris2879
@lakshmipeiris2879 9 ай бұрын
ස්තූතියි සිරස මේ කතාව බලන්න දුන්නාට..❤❤❤❤
@desnapathmene1049
@desnapathmene1049 11 ай бұрын
මමත් හෙට අනිවාර්යයෙන්ම බලනවා ගොඩක් ස්තුති යි ❤
@eranganadeeshani2720
@eranganadeeshani2720 11 ай бұрын
ආ....විශ්ව අර එදා promote කරපු සින්දුව ගිය කතාව නේද මේ????🤣🤣🤣🤣 නියමයි නියමයි ...ආසාවෙන් බලන් හිටියෙ මේ කතාව කවදා හරි දෙයි කියලා.....
@JeewanKumara-cu9xb
@JeewanKumara-cu9xb 11 ай бұрын
කෝ චායා පරණ ඒවත් දාන්න කෝ කාව්‍යා කිඳුරංගනා වසූදා එහෙම
@mihiranga6635
@mihiranga6635 11 ай бұрын
සිරසේ ඇඩ්මින් කව්ද මන්දා මොනා උනත් මේ වගේ හැමදාම කතා දන්න
@PriyankaHerath-m7p
@PriyankaHerath-m7p 2 ай бұрын
මෙි කතාවත් හරිම ලස්සනයි දැන් තියෙන කතා වලටවඩා⁣ බලන්නේ හරිම ආසවෙන් සිරසට ගොඩාක් ස්තුතිය ❤
@TharanganiRanasingha
@TharanganiRanasingha 11 ай бұрын
Me කතාව යද්දී තමයි දසුන් නැති උනේ 😢😢😢😢
@IsuriAnurika
@IsuriAnurika Ай бұрын
Ow neda mee kathaweth eya aksidant wela nathi wenawa neda
@SachiniHansika-ct7sg
@SachiniHansika-ct7sg 2 ай бұрын
විශ්ව ඉන්න කතා කොච්චර ලස්සනයි ද..බලන්න බලන්න ආස හිතෙනවා ❤
@suchritaharhani2187
@suchritaharhani2187 4 ай бұрын
මේ කතාව තමයි මම අසාවේන්ම බැළුවේ මම බලන්න බලන්න අද හිතේනවා ❤❤
@LakshekaSheka-cb7sk
@LakshekaSheka-cb7sk 11 ай бұрын
වර්ෂා ඕනේ
@IsuriAnurika
@IsuriAnurika Ай бұрын
Puduma ආසාවෙන් බලන්නෙ . Eth puduma dukak danemawa dasunwa dakiddi😢❤
@SherinPerera-t9c
@SherinPerera-t9c 10 ай бұрын
විශ්ව ...🙏🙏🙏🙏
@3abed_161
@3abed_161 11 ай бұрын
මේ කතාව හරිම ලස්සනයි මම බලන්නෙ 2,පාර
@spriyadhershani9743
@spriyadhershani9743 11 ай бұрын
මම තුන්වෙිනි පාර
@3abed_161
@3abed_161 11 ай бұрын
@@spriyadhershani9743 ඇයි චායා මාරම ලස්සනයි
@rasikapriyantha1156
@rasikapriyantha1156 11 ай бұрын
සෙනසුරාදා .ඉරිදා talidama එක දෙන්නකො
@thilinihansika4535
@thilinihansika4535 21 күн бұрын
Madani inna nisa balanna awe♥️
@nithyasadhamali7358
@nithyasadhamali7358 11 ай бұрын
Aneeee thank you sirasa❤
@HichchiPutha-yl5th
@HichchiPutha-yl5th 8 ай бұрын
ප්‍රේම දඩයම සිංහලෙන් දන්න please 😢😮😊😂
@WathsalaKumari-e1n
@WathsalaKumari-e1n 11 ай бұрын
Chaya kathawath dannako iilagata godaak lassanai
@chameladilu780
@chameladilu780 10 ай бұрын
අනේ දසුන්
@SanduniKavindya-h8j
@SanduniKavindya-h8j 14 күн бұрын
දසුන් 😢🥺❤️
@pattysorasingha5119
@pattysorasingha5119 11 ай бұрын
ගොඩක් ලස්සනයි ❤❤
@ranjithadhikari293
@ranjithadhikari293 2 ай бұрын
Viswa අයියාගේ katawalata හරිම ආසයි at chaya mula ඉඳන් ne balamu mekawat
@AjanthaHettiarachchi-u7y
@AjanthaHettiarachchi-u7y 11 ай бұрын
Lassana kathwak thank you Sirasa. Ayeth balanawa. Vishwa Maheshi ❤
@rohinidissanayake4115
@rohinidissanayake4115 11 ай бұрын
Waaaw ලස්සනම kathawa.
@SwarnalathaPathinayaka-gb9vr
@SwarnalathaPathinayaka-gb9vr 11 ай бұрын
Wow doctorta niyamai wishwa
@sithumiperera4413
@sithumiperera4413 11 ай бұрын
අනේ චායා නාට්‍යයත් දෙන්නකෝ අනේ
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 10 ай бұрын
චායා තියනවා ........
@sithumiperera4413
@sithumiperera4413 10 ай бұрын
​@@gaminirajapaksha4766 Kohedaa
@malindarms-ng3gv
@malindarms-ng3gv 10 ай бұрын
Godak lassanai ❤❤❤❤
@komkoma1210
@komkoma1210 11 ай бұрын
Vishwa ✌️👍💕💕
@ishanmadushanka5379
@ishanmadushanka5379 11 ай бұрын
Ane thank you sirasa ❤
@deannaratnakirthi983
@deannaratnakirthi983 11 ай бұрын
One of the best Tele dramas. So nice to watch this again. Credit should go to the cast.
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 ай бұрын
ආදරණීය නළුකැල 😍😍😍
@LakshithaSampath-w9h
@LakshithaSampath-w9h 4 ай бұрын
24/6/01 *)ඉදිරියටම යමු ජය වෙිවා 👊👍👑️👑️👑️👑️👑️👊👍
@anushaliyanage4092
@anushaliyanage4092 11 ай бұрын
House scared 😳 specially USA Halloween to night 🎃 scared month
@starking8108
@starking8108 11 ай бұрын
Thanks sirasa❤❤❤❤
@samanthikadisanayake2807
@samanthikadisanayake2807 11 ай бұрын
Lassanai viswa
@samanthikadisanayake2807
@samanthikadisanayake2807 11 ай бұрын
Uthum pethuma wedak ne chaya denna
@surekanirmani1338
@surekanirmani1338 2 ай бұрын
මේ කතාව නියමයි
@KanchenaPresana
@KanchenaPresana 2 ай бұрын
මේකේ season 2 පටන් ගන්න ඕන 😢
@champabase6769
@champabase6769 10 ай бұрын
Harima Lassanai 👍Thank you so much ❤️❤️🙏🙏
@Sriyaabesinha
@Sriyaabesinha 11 ай бұрын
සලිනි ගෑණි මාර ගත්ත නළුවා innawa නේද 😭😭😭😭
@PriyangikaWeththasinghe-oq2ji
@PriyangikaWeththasinghe-oq2ji 11 ай бұрын
Kiyadennaadrehram
@priyanthifernando8417
@priyanthifernando8417 10 ай бұрын
Ane ow herryma lassana kathawak dan thiyena katha wage nemeyi
@wassalasadamali8942
@wassalasadamali8942 11 ай бұрын
Kotas okkoma dann asawen balanawa api🥰🥰🥰
@rumeshikarumeshika-zh7ne
@rumeshikarumeshika-zh7ne 11 ай бұрын
Ane thank you so much
@TharushiNethmin9855
@TharushiNethmin9855 2 ай бұрын
මාත් විශ්ව ඉන්න කතා බලනවා ❤❤❤❤
@ChandaniSamanmali-z7f
@ChandaniSamanmali-z7f 11 ай бұрын
Mama nam asama kathavak meka
@sankanelum
@sankanelum 11 ай бұрын
දසුන් 😢
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 ай бұрын
විශ්ව 😍😍😍💖💖💖 ලොකු ස්වාමි😅
@loukiapittas-yv3rh
@loukiapittas-yv3rh 11 ай бұрын
Great story 👍
@komkoma1210
@komkoma1210 11 ай бұрын
Vishwa ge. Parana. Kata. Vitarai. Ko. Ilaga. Kotas 👍❤️✌️❤️❤️💞💞
@abhishekafernando4403
@abhishekafernando4403 11 ай бұрын
මේක කීයටද youtube කීයටද දාන්නේ
@MadushaniSamanmali-b1t
@MadushaniSamanmali-b1t 11 ай бұрын
Mat asawen balapu katawak.tanks .
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 ай бұрын
තරින්දි❤❤❤
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 11 ай бұрын
චාය දෙන්න හොදේ
@lyndenmartha1262
@lyndenmartha1262 11 ай бұрын
Lassanai
@pusphakanthi2661
@pusphakanthi2661 11 ай бұрын
ලස්සන බලමු නේද 👌👌👌
@wimukthisasidu2561
@wimukthisasidu2561 11 ай бұрын
අනිත් කොටස් ටිකත් දාන්නකො
@Chutiya_funny
@Chutiya_funny 11 ай бұрын
අනේ ආයෙමත් දුන්න එක ගොඩක් හොදයි ආසම කතාවක්❤ ඇඩ්මින්ට සුපිරි හැබැයි
@indranirathnayaka-xp9ws
@indranirathnayaka-xp9ws 11 ай бұрын
❤❤❤❤❤❤❤❤💋💋💋
@sabrinahalkawela5444
@sabrinahalkawela5444 9 ай бұрын
Lassana kellek dekma Doctors la gey Vahanaya Ebeyma Nawathinawa😂❤
@sanjudunukara2096
@sanjudunukara2096 11 ай бұрын
පලවෙනියට බලන්නෙ අද..මුල් ටික බලලා හොල්මන් සීන් එකක් වගෙ දැනුනා.නතර කලා හෙට දවල් බලනව.හොස්පිටල් එකේ ඩියුටි කරද්දී බැලුවෙ..මුල්ම හරිය ලමයා දාලා 🏃 😱 හිතුන මට නම්...මේක 👻 කතාවක්ද දන්න අය කියන්නකො 🥺
@ishanthimanel111
@ishanthimanel111 11 ай бұрын
නෑ නෑ එහෙම එකක් නෙමෙයි .මාත් අද බලන්න පටන්ගත්තෙ.ලස්සනයි .
@sapnaliyanage862
@sapnaliyanage862 11 ай бұрын
Holman and joke dekama thiyena supiri kathawak meka
@ChamindaKumara-ut9ui
@ChamindaKumara-ut9ui 9 ай бұрын
Lassanai❤
@wassalasadamali8942
@wassalasadamali8942 11 ай бұрын
Plz koras okkoma danna❤
@White.....186
@White.....186 11 ай бұрын
රන්තරු kathava oni..
@chandrikatharangani9522
@chandrikatharangani9522 11 ай бұрын
Wisva salvaging amma Asawen balanava Ahanava kuwait wada karan gaman ❤❤❤❤
@wassalasadamali8942
@wassalasadamali8942 11 ай бұрын
Ane ai kathawa magak dala nathara karanne okkoma danna plz😢😢😢😢
@nilukasamanthi2169
@nilukasamanthi2169 18 күн бұрын
හපොයි හොල්මන් බයෙ බැ 🫣🫣
@pradeepkumara813
@pradeepkumara813 11 ай бұрын
Ane dasun aiya innawaa ❤❤❤❤
@somawikramasinghe8215
@somawikramasinghe8215 11 ай бұрын
Ow lassana katawa naluwo tikath hodai
@sheelakuwt252
@sheelakuwt252 11 ай бұрын
Ane sirasa MUTHUPALASA DRAMA EKATH DENNAKO.PLŹZZZZZZ MAMA KUWAITWALIN
@ajithsamarakoon-qj1wu
@ajithsamarakoon-qj1wu 11 ай бұрын
Dasun mathakada😂😢😢
@Geethika-pi2wk
@Geethika-pi2wk Ай бұрын
Lassanaiii thanks sirasa❤❤😂😂😂
@shanalisewwandi3656
@shanalisewwandi3656 11 ай бұрын
Chaya teledrama ekath dannako
@PriyankaHerath-m7p
@PriyankaHerath-m7p 2 ай бұрын
පෙු්ම දඩයම දෙවෙනි කොටස සිංහලෙන් දෙන්නකෝ
@asankaupul6569
@asankaupul6569 2 ай бұрын
මාරම ලස්සනයි දැන් ඇයි මෙහෙම ලස්සන කතා හදන්න බැරි.
@chandhuhimasha7966
@chandhuhimasha7966 10 ай бұрын
Atta asawen adatath blnna hithenwa... digatama danawann hodaiii magin nawattannathuwa....
@IamNilu-z5y
@IamNilu-z5y 29 күн бұрын
Kathawa lassanai.viswa inna nisa
@chaminimadhushani1018
@chaminimadhushani1018 11 ай бұрын
Dawasata episode 2k dannako pls
@IndraniindraniIndrani
@IndraniindraniIndrani 11 ай бұрын
Lassanai ❤❤❤
Pahasara (පැහැසරා) | Part 02 | Sirasa TV
1:49:55
Sirasa TV
Рет қаралды 103 М.
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 8 МЛН
Их чуть не выгнали из квартиры!
0:30
Интересные факты
Рет қаралды 633 М.
😨 Китаянка ИРИС пробует НАШУ ЕДУ @petya_english
0:46
Настя, это где?
Рет қаралды 10 МЛН
Lalala doctor-patient instability
0:14
Dũng Một Tay
Рет қаралды 3,2 МЛН