Paata Kurullo - පාට කුරුල්ලෝ | පළමු කොටස | Episode 01 | 2024-05-10 | Hiru TV

  Рет қаралды 1,267,537

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | පළමු කොටස | Episode 01 | 2024-05-10 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #NewTeledrama

Пікірлер: 864
@itsb2619
@itsb2619 4 ай бұрын
අද ඉදං පාට කුරුල්ලො සෙට් එක කෝ❤❤
@KwtKwt-f9x
@KwtKwt-f9x 4 ай бұрын
innoo❤❤❤❤
@isurunamal5523
@isurunamal5523 4 ай бұрын
❤❤👍
@US-zo1hc
@US-zo1hc 4 ай бұрын
@samithvishwajithofficial3312
@samithvishwajithofficial3312 4 ай бұрын
Api❤❤❤
@champikamanel7606
@champikamanel7606 4 ай бұрын
@kushi784
@kushi784 4 ай бұрын
නාඩගම්කාරයො එකෙන් පස්සෙ සරා,මාස්ටර් ගොඩකාලෙකින් ටෙලියක..❤❤..සරා ආදරේ
@sawanikumara2696
@sawanikumara2696 4 ай бұрын
​@@sudeshsampath-uj1vy ube amma inne urnna😂😂😂😂
@kanti7069
@kanti7069 4 ай бұрын
Mamath ehema
@tashiyamenuri5569
@tashiyamenuri5569 4 ай бұрын
😊😊
@tashiyamenuri5569
@tashiyamenuri5569 4 ай бұрын
මේ සල්ලි පොකුරු නාට්‍ය යේ හේමක ගේ ගෙදරනේ..😁😁
@pathminiherath4915
@pathminiherath4915 4 ай бұрын
ඩුබායි අපිත් ඉන්නවා 🇦🇪🇦🇪🇦🇪 උදාරෙන්නම ❤️❤️❤️
@Minidu_Deshapriya
@Minidu_Deshapriya 4 ай бұрын
TikTok එකේ ගිය කෑලි බලලා මේක බල්න්න ආපු අය තව නැද්ද ❤❤❤❤
@DilhariDisna
@DilhariDisna Ай бұрын
ඉන්නවා
@sameerajaves-tk9ts
@sameerajaves-tk9ts Ай бұрын
අද ඉස්සෙල්ලම පලවෙනි කොටස 😂
@NayanaprabathMadusanka-md3eb
@NayanaprabathMadusanka-md3eb Ай бұрын
අඩ පල වෙනි දවස
@rameshkalawana195
@rameshkalawana195 Ай бұрын
ඉන්නවා
@ShalikamadhuMali-jr6hx
@ShalikamadhuMali-jr6hx Ай бұрын
මමත් ආවෙ එහෙමයි😊❤
@kumarikumari5164
@kumarikumari5164 4 ай бұрын
සජිත නිසා කතාව බලන්න ආපූ අය කෝ❤❤❤❤
@thilinapeiris4099
@thilinapeiris4099 4 ай бұрын
Yes😊
@weerasekaramandakini9805
@weerasekaramandakini9805 4 ай бұрын
සරා නිසාම තමා බලන්නෙ ❤❤❤
@renukadamayanthi4828
@renukadamayanthi4828 4 ай бұрын
Ai banda dennama innawane
@Shihushihu906
@Shihushihu906 4 ай бұрын
👍
@MhBandula-q5f
@MhBandula-q5f 4 ай бұрын
Sajitha nisa❤❤❤
@shanthapriyasiri2921
@shanthapriyasiri2921 4 ай бұрын
මරු නළුවෝ දේන්නක් සරා බංඩා සුපිරි හිරු ඒකත් සිවගූරැනාදන් ට ජයවේවා
@GaganiSandupama-o3i
@GaganiSandupama-o3i 2 ай бұрын
❤❤❤❤
@NadeeshaHarshani-j9u
@NadeeshaHarshani-j9u 4 ай бұрын
සරයි බන්ඩයි එකම ඩ්‍රාමා එකේ මේක සුපිරියක්ම වෙන්න ඕන
@Tam0120-t2q
@Tam0120-t2q 4 ай бұрын
සජිත ගේ Acting 👌 පට්ට ඕයි තාත්තා වගේමයි පුතාලා දෙන්නත්. මරු කතාව මම කැමති මේකට. හැබැයි මේකත් දිවිතුරා අවසන් එපිසෝඩ් එක ගොන් විදිහට ඉවර කරා වගේ මේක නම් එහෙම ඉවර කරනවා නෙමේ හොදේ කලින් කිව්වා
@لوبا
@لوبا 4 ай бұрын
ශිවා ගෙ කතන්දර අවසානයක් neee.ගොන් වෙයි මේකත් 😂😂😂😂
@A.D.C477
@A.D.C477 4 ай бұрын
​@@لوباඔව් ඒක නම් ඇත්ත..😄
@Shama-hu4sx
@Shama-hu4sx 4 ай бұрын
දිවිතුරා ගොන් නෙවෙයි එකේ දෙවෙනි කොටස එනවා ඒකයි එහෙම ඉවර උනේ
@لوبا
@لوبا 4 ай бұрын
@@Shama-hu4sx උබද ලියන්නෙ .1 ට එහා 2 🤭🤭🤭🤭🤭
@Shama-hu4sx
@Shama-hu4sx 4 ай бұрын
@@لوبا ඔව් මම තමයි
@kaveeshanethmini2633
@kaveeshanethmini2633 4 ай бұрын
බන්ඩා සරා නිසාමයි බලන්නේ 😍♥️
@DiliniMaheshika-ej3do
@DiliniMaheshika-ej3do 4 ай бұрын
මම වගේම පලවෙනි කොටසම හිතට අල්ලපු අය තවත් ඉන්නවද
@vindisirisena7441
@vindisirisena7441 4 ай бұрын
Here 😊😊😊😊😊😊!!!!!!
@DiliniMaheshika-ej3do
@DiliniMaheshika-ej3do 4 ай бұрын
@@vindisirisena7441 🤗
@සුද්දී721
@සුද්දී721 3 ай бұрын
Ou
@theblack.z
@theblack.z 4 ай бұрын
සරා දියුණු වෙනවා කියලා අපි දැනන් හිටියා.ගැම්මක් සරා මස්ටර් ටෙ පෙන්න i8 එක්කින් බැස්සෙ...🔥
@danushz
@danushz 4 ай бұрын
එතකොට මාස්ටර් ගෑනි මාරු කරල සුදුචූටිට සීනි හැදිලද? 😂😂😂
@chalithadilushika563
@chalithadilushika563 4 ай бұрын
එකෙන්ම හැබැයි 👀😹
@dinithwaduge6853
@dinithwaduge6853 4 ай бұрын
Ane umba wage mongalayek palayan oy psycho haththalama 🙂😂😂
@theblack.z
@theblack.z 4 ай бұрын
@@dinithwaduge6853 හරි බුද්ධිමත් මහත්තයා.ඒක ආතල් එකට දැම්ම එකක් කියලා තෙරෙන් නැති උබ තමා මොංගලයා.
@theblack.z
@theblack.z 4 ай бұрын
@@danushz Regeneration..😅
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 4 ай бұрын
පාර දිගේ සෙට් එකේ සුපිරිය බණ්ඩා.🤍🤍🤍
@IsharaRajapaksha-ds6wu
@IsharaRajapaksha-ds6wu 4 ай бұрын
අම්මෝ මේක නම් පටන් ගැන්මම සුපිරියක්.සජිත අයිය ඉන්න නිසා එයාගෙ චරිතෙ නම් ලස්සනට කරනව.හබැයි ඉස්සරහට director මොනව කරයිද දන්නෙ නෑ😂❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 4 ай бұрын
පාට කුරැල්ලෝ වෙනස් ව්දියෙ සුපිරි වැඩක් වගේ බන්ඩ ( කුසල් අයිය), සරා ( සජිත අයිය) , මාස්ටර් ( ප්‍රසන්නජිත් uncle) ආසම සෙට් එකක් මේකෙ ඉන්නෙ මේක බුද්දික අයියගෙ වැඩක් නිසා වැඩිය ඇදෙන එකක් නෑ බුද්දි ශිවා වැඩක් නිසා සුපිරියට තියෙයි team song එකනම් fantastic 👌❤️🔥 start එකනම් 👌❤️🔥 දැනට හිරැ එකේ සතියෙ දවස්වල බලන එකම drama එක ❤️
@ShyamaliWasana-bg5zt
@ShyamaliWasana-bg5zt 4 ай бұрын
හැමෝම යාලුවනේ අප්පච්චි බලන්න .කොයිතරම් බැලුවත් එපා වෙන්නෑ.ජැක්සන් සර්ගේ.සජිතගේ පාට කුරුල්ලෝ .
@SUBHASH879
@SUBHASH879 4 ай бұрын
සජිත මාර ලස්සනයි ඔයාගේ acting ❤
@Ayodyanilmini-jz1de
@Ayodyanilmini-jz1de 4 ай бұрын
හොදටම තාත්තා වගේ ඉන්නේ සජිත තමයි
@WathzNishani
@WathzNishani 4 ай бұрын
සල්ලි පොකුරු කතාවේ ගේ කියන අය දාමු like එකක් ❤
@duliniweliwatta8006
@duliniweliwatta8006 4 ай бұрын
ඇයි see you
@piumikamadushani8704
@piumikamadushani8704 2 ай бұрын
ලියනාරච්චි මහත්තයගෙ යටදොල ගෙදර
@susanrajapakse-le5nt
@susanrajapakse-le5nt 4 ай бұрын
Mr shiwagurunadange ..drama ලස්සනයි ..ෆෝන් එකෙන් බලන සෙට් එක කෝ..❤❤
@shashinihansani4563
@shashinihansani4563 4 ай бұрын
සජිත,superb acting ❤👌
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 4 ай бұрын
වසරේ ජනප්‍රියම ගෙදර තමයි මේ....❤️
@pradepkrishantha9874
@pradepkrishantha9874 4 ай бұрын
Aththa
@naviduhirushn3198
@naviduhirushn3198 2 ай бұрын
Salli pokuru
@nadikaabewardana1235
@nadikaabewardana1235 Ай бұрын
Salli pokuru
@sithumisamindi-kw6fh5yj2l
@sithumisamindi-kw6fh5yj2l 4 ай бұрын
මේක ස්ර්ණවාහිනියට ගැලපෙන්නේ❤එකේ colors එකට set වෙන්නේ🎉❤
@ShamindriVithanage
@ShamindriVithanage 4 ай бұрын
කුසල් සජිත හොන්ද combination එකක්
@thilinicharuka6102
@thilinicharuka6102 4 ай бұрын
මේකද මන්දා හිරු නාලිකාවේ විකාශනය වන ලස්සනම කතාව 🫶🌝 ❤❤❤❤
@roweenanuksha
@roweenanuksha 4 ай бұрын
E kale divithura sansarini wlt kiwweth one bn madadine knne
@999nilu
@999nilu Ай бұрын
කුසල් නිසා කතාව බලන්න ආපු අය කෝ
@DineshCamping-vl2pv
@DineshCamping-vl2pv 4 ай бұрын
මොකක් වත් ඕන නෑ අනිවාර්යයෙන්ම සජිත අයිය ඉන්නව කියන්නෙ අනිවාර්යයෙන්ම මේ කතාවෙ ලස්සන දෙයක් තියනව අනිවාර්යයෙන්ම ❤❤
@nadeekamadumali2811
@nadeekamadumali2811 4 ай бұрын
Hm
@thilinikathushari5794
@thilinikathushari5794 22 күн бұрын
Patta ලස්සනයි ❤
@NiroshaNiro-m1g
@NiroshaNiro-m1g 13 күн бұрын
95කොටස බල බල ඉද්දි ආස හිතුනා 1කොටස බලන්න ❤❤2024.09.19❤තමා බැලුවෙ ❤හැම දාම බැලුව 1කොටස විතරයි බලන්න බැරි උනේ ❤❤😢😢😢
@amaludayanga
@amaludayanga 6 күн бұрын
මටත් ඒ සීන් එක
@shyamalichandrasekara7247
@shyamalichandrasekara7247 4 ай бұрын
සල්ලි පොකුරු ,සී යූ පාට කුරුල්ලෝ .....එකම ගෙදර 😂😂😂
@sujaniparamitha6558
@sujaniparamitha6558 4 ай бұрын
Ou ou
@saarahmalik1643
@saarahmalik1643 4 ай бұрын
Hehe
@karunanayakasilva7821
@karunanayakasilva7821 4 ай бұрын
Munta mee gedara pinata denawada dannenahe
@pradepkrishantha9874
@pradepkrishantha9874 4 ай бұрын
Aththa
@kanishkahansana1564
@kanishkahansana1564 4 ай бұрын
😂😂😂
@mila_wick
@mila_wick 4 ай бұрын
සජිත ඉන්නවා දැකලා බලන්න ආවෙ.2024 ජනප්‍රිය නලුවා සම්මානෙ සජිත ගනී වගේ.දැන් drama දෙකක්ම කරනවනෙ 🙂
@Ranuga20066
@Ranuga20066 4 ай бұрын
ස්වර්ණවාහිනීයෙ ගියානම් එක එහෙම වෙයි.හිරු එකෙනෙ යන්නෙ😂😂එතකොට ඕවා සිහින තමා 😂😂
@ravindraherath8352
@ravindraherath8352 4 ай бұрын
මම කතාව බැලුවෙ නෑ,කමෙන්ට්ස් බලන්න ආවෙ රියල් පැතුමා ඉන්නවද බලන්න,මෙන්න බොලේ මූ මේකෙත් ඉන්නවා😂😂😂😂😂😂😂
@Gangasenavirathna
@Gangasenavirathna 4 ай бұрын
මෙයාගේ ඩ්‍රාමා කොහොමත් ලස්සනයි නේ.trending wenawa.හොදයි කියලා හිතනවා.මේ ගේ ඩ්‍රාමා 3කින් දකිනවා.
@ShyamaliWasana-bg5zt
@ShyamaliWasana-bg5zt 4 ай бұрын
අද ඉදලා පාට කුරුල්ලෝ.අතරමගදි කන්නනම් එපෝ.ලස්සන අවසානයක් එපි 100කින්.එහෙමයි ලස්සන .
@Chanukh
@Chanukh 4 ай бұрын
ඇනෙ ඩිරෙට්ට මහත්තයො මෙ විදියට කරන්න හොඳෙ😂
@Indraniwejamanawa-dc1cb
@Indraniwejamanawa-dc1cb 4 ай бұрын
සජිතයි මාධවි ඉන්න ලස්සන කතා super acting👍🏼 👌🏻 සජිත super 👌🏻👍🏼
@classictelevision2304
@classictelevision2304 4 ай бұрын
"පාට කුරුල්ලෝ" වෙන රහක් දෙන වැඩක් වගේ 👍♥️
@ravinduhasintha6962
@ravinduhasintha6962 Ай бұрын
හිරු එකේ හොද කතාවක් යනවමද කොහෙද ?
@RHD584
@RHD584 4 ай бұрын
දිවිතුරා අමු ගොන් විදිහට ඉවර වුනේ...... 😂😂😂😂😂😂😂
@rashidvindya2022
@rashidvindya2022 4 ай бұрын
සජිත නිසා බලනවා ඉතිම් ❤
@nuwancool8490
@nuwancool8490 2 ай бұрын
Math ekagai
@Tam0120-t2q
@Tam0120-t2q 4 ай бұрын
පාට කුරුල්ලෝ ඉවර උනාට පස්සේ දිවිතුරා දෙවෙනි කොටස ඕනේ චාමර අපිට. ඊයේ කොටස මදි බන් අපිට. ඊලග දෙවෙනි කොටසේ පිට පත ලියපන් හරි විදිහට ගොන් හෑලි ලියන්නේ නැතුව 👍
@Blacky30096
@Blacky30096 4 ай бұрын
😂 සිරා කතාව
@ShamindriVithanage
@ShamindriVithanage 4 ай бұрын
අපෝ
@kushi784
@kushi784 4 ай бұрын
අනේ එපා චාමර 😂
@Blacky30096
@Blacky30096 4 ай бұрын
ඕනේ 🤷🏻‍♂️ අපිට
@GayaniShyamali-o8z
@GayaniShyamali-o8z 4 ай бұрын
Ou divithura 2ona
@mayurierangi-sn9zd
@mayurierangi-sn9zd 4 ай бұрын
සරාගෙ අම්මත් ඉන්නවා..මරු නෙහේ..❤😊
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 ай бұрын
Sarage Amma Bandage Amma Neh❤❤
@mayurierangi-sn9zd
@mayurierangi-sn9zd 4 ай бұрын
@@mrs.munasinghe5008 ow neh..
@ChamaraChamara-f7d
@ChamaraChamara-f7d Ай бұрын
ලස්සන කතාව ❤❤❤❤මන් අසම කතාව ❤
@AaAa-u2n7m
@AaAa-u2n7m 4 ай бұрын
වොව් ලස්සනයි අසාවේන් බැලුවා.සජිත ලස්සනයි නියමයයි.ජැක්සන් සර්ට පින්සිද්ද වේන්න ඔනී 🙏❤️💪
@dinumadushani8165
@dinumadushani8165 4 ай бұрын
ඇති යාන්තම් හිරු ටීවී හොද ටෙලි කතාවක් අරන්..නාඩගම්කාරයෝ අපි ආසාවෙන් බැලුවා ස්වර්ණවාහිනී එකේ...ඇත්තටම සතුටුයි මේ වගේ කතාවක් හිරු එකේ යන එකට...හැබැයි ඉතින් මගදී ඉන්න නලු නිළියෝ රට ගියා අරකද මේකද කිය කිය මාරු කරන්නනම් එපා.අනික තමා ඕනවට වඩා කතාව දික් කර කර වෙනස් කරන්නත් එපා.කතාවට වටිනාකමක් දෙන්නනම් ඉන්න නලු නළියන් අවසන් වෙනකල්ම තියාගන්න
@Mr.chathuwa96
@Mr.chathuwa96 4 ай бұрын
මේ කතාවවත් අදින්නැතුවලස්සනට කරපල්ලා 😊
@InoIno-g1u
@InoIno-g1u 4 ай бұрын
සරා සමග බංඩා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්...❤❤❤දෙන්නම පට්ට චරිත දෙකක්...එකම පැත්තෙ ඉන්නවා කියන්නෙ ඊටත් වඩා පට්ට කියන අය මේ කමෙන්‍ට් එකට ලයික් එකක් දාගෙන යන්ඩ❤❤
@maneeshasenali1263
@maneeshasenali1263 Ай бұрын
2024.08.30 අද තමා බලන්න ගත්තේ මුලින් සරා නිසා බලන්න ආවේ සුපිරියක් තමා 💯
@SumuduGamage-v4x
@SumuduGamage-v4x Ай бұрын
සඡිත මම ආසම නලුවා❤️
@dilandhanuka232
@dilandhanuka232 4 ай бұрын
සජිත ගේ acting සුපිරි.දැනෙන්න ඕනම චරිතයක් කරන්න රඟපාන්න පුළුවන් චරිතයක්.ඒ වගේම කුසල් ත් ⁣එහෙමයි
@purebloodmania5622
@purebloodmania5622 Ай бұрын
" මම නොවෙයි මම" vibe එක
@maliya26
@maliya26 4 ай бұрын
දිවි තුරා වගේ ලස්සන drama එකක් වෙයි වගේ සුපිරි චරිතාංග නලු නිලියන් ටිකක් ඉන්නෙ මරු❤️🤩🤩
@AJSilvalove
@AJSilvalove Ай бұрын
ඇත්තටම අද ඉදල මම කතාව බලන්න හදන්නෙ...... නාඩගම් කාරයෝ සෙට් එක ඉන්න නිසයි බලන්න හිතුනෙ ......අදරෙයි නාඩගම් කාරයෝ.......
@RAMANPRIYANTHA
@RAMANPRIYANTHA Ай бұрын
මම මේ කතාව මම නෙමෙයි අපි හැමදාම බලාවි ජයප්‍රකාස් මහත්තයො ඔයා කරපු teledrama වලින් හොදම අනිත් එව නරකයි කියනව නෙවෙයි එ හැම එකක්මත් අපි බැලුව හැබැයි මේ තමයි 100 %ක් වටිනා drama එක මහත්තයො මේකනම් වටේයවන්න එපා හොදට කරගෙන යන්න කියා ඔබ තුමාගෙන් බොහොම කාර්වුනිකව ඉල්ලාසිට්ම් අපි රට හිටියට විසේසෙන් ඔබතුමාගෙ drama ekak නෑර බලනව ඉතින් ඔබට ජය ඉතිරිව ඇති කාලෙත් හොඳ වැඩ සටහන් කරන්න සක්තිය දහීර්‍ර්‍ය් ලැබේවා කිය ප්‍රාර්ථනය කරම් මේ drama ekanam 💪❤👍 පට්ට ප්‍රකාස් මහත්තයො අපි කාලබිල මේ රටවල්වල හිටියට සතුට්න් ඉන්නෙ ඔබ තුමන්ලගෙ drama walin එ සතුට නැති කරන්න එපා ඔබට ජය ජේසු පිහිටයි තෙරුවන් සරනයි
@NimasaraRandika
@NimasaraRandika Ай бұрын
Ep 40 ඉදන් බලලා මුල් ටික බලන්න අපු අය ඉන්නවද
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 4 ай бұрын
සරා ❤️ බංඩා 😘❤️
@chamuka_maduwantha
@chamuka_maduwantha 3 ай бұрын
Sajitha නිසාම බලන්න ආව කතාවක් ❤️❤️
@DenuwanRandika
@DenuwanRandika 4 ай бұрын
කුසල්දැන්හැමකතවකටම.ඉන්නවා❤❤❤❤❤
@angelCk449
@angelCk449 4 ай бұрын
සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක්...දැන් ඉතින් පාට කුරුල්ලොම තමයි...🥰
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 4 ай бұрын
බණ්ඩයි සරායි ඉන්න නිසා බලන්න ආවේ ❤️ සුපිරියක් වෙයි කියලා හිතෙනවා 😍 සුබ පැතුම් 💐
@sameerajaves-tk9ts
@sameerajaves-tk9ts Ай бұрын
කොටස් බර ගානක් ගිහින් ඒත් අද තමා.පලවෙනි කොටස බැලුවෙ පට්ටයි ආය ඉතිං සුපිරියක්ම වෙන්ඩ ඕනෙ😂
@dilharalakshinidil
@dilharalakshinidil 4 ай бұрын
නාඩගම්කරයෝ එකෙන් පස්සෙ සුපිරියක් වෙයි කියලා හිතන සෙට් එක කෝ❤🎉
@gayanmadushanka3879
@gayanmadushanka3879 4 ай бұрын
එහෙම උනොත් හොදයි 😂😊❤
@Kankanange
@Kankanange 4 ай бұрын
Oya දැකලා thiyenawa live chet innawa
@dilharalakshinidil
@dilharalakshinidil 4 ай бұрын
@@Kankanange එහෙමද ..
@Kankanange
@Kankanange 4 ай бұрын
@@dilharalakshinidil ඉන්නවා neda
@MsAshoppingLK
@MsAshoppingLK 4 ай бұрын
@dilhara කොහෝ ගියත් ඉන්නවා😂😂😂😂
@Maleeshamalshanishani
@Maleeshamalshanishani 4 ай бұрын
පලවෙනි කොටසෙන්ම කතාවට ආස හිතුනා ❤️ හැබැයි පස්සට කතාව එපා කරවන්නනම් එපා
@Kalhari-
@Kalhari- 4 ай бұрын
බන්ඩ සරා දෙන්නම ඉන්නවනේ
@tashiyamenuri5569
@tashiyamenuri5569 4 ай бұрын
එකෙන්ම ලබන සැරේ පාට කුරුල්ලෝ නාට්‍ය ජනප්‍රිය නාට්‍ය. සරා ජනප්‍රියම නලුවා.😊😊😊
@rashmikoshala8596
@rashmikoshala8596 4 ай бұрын
ආයේත් සුපිරි වෙනස්ම වැඩක් කියලා හිතෙනවා. මුල්ම දවසෙම කතාවට ආස හිතුනා ❤
@IsuruChanaka-c4v
@IsuruChanaka-c4v 4 ай бұрын
කතාව ලස්සනයි❤සජිත නියමයි❤ බලමු ඉස්සරහට
@A.D.C477
@A.D.C477 4 ай бұрын
චරිත් අඹේසේකරගේ නාට්‍යය තමයි දැන් ලස්සන..මේ එකම විදිහේ කතා බලලා එපා වෙලා 😊
@pushpikapushpika9515
@pushpikapushpika9515 4 ай бұрын
ඔව් දිවිතුරා ඕන අගස්තිත් ඕන ඒ චරිතය වැඩිකලක් නොවී දිවිතුරා දෙක දෙන්න
@pramudiparami6807
@pramudiparami6807 3 ай бұрын
ජනප්‍රිය ම ගෙදර සම්මානය ලැබෙන්නේ මේ ගෙදරට අපේ හෙදරට වඩා මේක අපිට හුරුයි
@sakusayana3130
@sakusayana3130 4 ай бұрын
බංඩා නිසා කතාව බලන්න ආවේ
@asankaupul6569
@asankaupul6569 4 ай бұрын
මාස්ටර් සරා බණඩා. ❤❤❤ ඉන්නෙ නිසා මෙක බලන්න ආවා. ලස්සනට තිබුනොත් හොදයි
@gaminiranasinghe7545
@gaminiranasinghe7545 Ай бұрын
අද තමා මේ කතාව මුල ඉදලා බලන්න පටන් ගත්තේ...යකෝ මේ ගේ කතා කීයකට අරන් තියෙනවද?.බලන බලන හැම කතාවකම තියෙන්නෙ මේ ගේ.
@DaisyRose-ev9kf
@DaisyRose-ev9kf 26 күн бұрын
Meka gay drama ekakda eeih.. nikn ekapara recommend wechcha nisa baluwe👀
@ranifrando
@ranifrando 4 ай бұрын
පාට කුරුල්ලෝ ඒ කථාවත් මරු 😂😂 වගේ බණ්ඩා 😂 සරා 😂 👍👍👍❤❤❤❤
@ddshiromichandrika1101
@ddshiromichandrika1101 4 ай бұрын
උදාරයි සරා උදාරයි...සුපිරි කතාවක් වේයි මේක අනේ අතර මැද නලුනිලියෝ මාරු කරන ඒක නම් කලාවක් කරගන්න ඒපා මේකේ නම් හාද හිරු😂
@NawodyaRanasingha-xr5nt
@NawodyaRanasingha-xr5nt 4 ай бұрын
ආසම සෙට් එකක් Act කරන්නෙ කතාව ගොඩක් ලස්සන ඇති❤🎉
@N_a_Y_a-v5s
@N_a_Y_a-v5s Ай бұрын
සල්ලි පොකුරු කතාවේ ගෙදර නේද මේ🥰❤️
@samandiwanigasekara1118
@samandiwanigasekara1118 Ай бұрын
Mamath ada balanna gaththe.Sajitha Kusal set eka inna nisa 👌
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 28 күн бұрын
මම කැමතිම සරාට .බන්ඩට ❤️❤️❤️❤️❤️❤️
@amilachamodh5303
@amilachamodh5303 4 ай бұрын
වැඩ්ඩො දෙන්නෙක් එකම රාමුවක සජිත අයියා කුසල් අයියා ❤❤❤
@Eshi302
@Eshi302 4 ай бұрын
කෝ අද ඉදන් පාට කුරුල්ලෝ සෙට් එක ගැම්මට ලයික් එකක් දාමු😊❤
@chanukasajini7844
@chanukasajini7844 4 ай бұрын
අනේ සරා.....❤ අද ඉදලා කෙවින්ඩි ෆොන්සේකා. ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤
@games-di9eu
@games-di9eu Ай бұрын
Hemaka gei, neha gei, ෆොන්සේකා gei ගෙවල් 3nma ekai😂😂
@Saduntharanga-mo1md
@Saduntharanga-mo1md Ай бұрын
Ada thamai mn බලන්න patan gaththe
@chana5225
@chana5225 Ай бұрын
ලස්සන නාට්‍යයක් ❤
@sajaniranaweera4223
@sajaniranaweera4223 4 ай бұрын
අම්මෝ බණ්ඩා ඉන්නවා නෙහ් 😁 ආසාවෙන් බලනවා 😊
@sithushi08rajasinghe86
@sithushi08rajasinghe86 4 ай бұрын
Anewa
@DineshCamping-vl2pv
@DineshCamping-vl2pv 4 ай бұрын
මෙන්න මේ වගේ ලස්සනට ඉස්සරහට හැමදාමත් ලස්සන කතාවක් දෙන්න කියල මන් ඉල්ලනව හිතනව කතාව බලන අපි ගැන අනිවාර්යයෙන්ම හිතයි කියල❤
@priyanthalal6926
@priyanthalal6926 24 күн бұрын
😅😅😅😅😅😅😅ලස්සන කතාව
@natural6031
@natural6031 2 ай бұрын
ඇත්තටම කාලෙකට පස්සේ හිරු එකේ ආශාවෙන් බලන්න පුළුවන් කතාවක්.
@කසුන්-ශ7ළ
@කසුන්-ශ7ළ 23 күн бұрын
පට්ට පට්ට❤❤❤
@dharshanidinu7882
@dharshanidinu7882 4 ай бұрын
මම නම් මේක බලන්නේ සජිත,සහ කුසල් නිසා ❤
@sethasetha4322
@sethasetha4322 4 ай бұрын
දැනටනම් කතව ලස්සනයි ඉසරහට මෙඉන්න අයව වෙනස් කරන්න එප එතකොට කතව බලන්න එපවෙ නවනෙද මෙවගෙ මහොදයා 👍👍👍❤❤❤
@kanti7069
@kanti7069 4 ай бұрын
Eka gai❤
@spriyadhershani9743
@spriyadhershani9743 4 ай бұрын
💘💘ආරමිභයනමි ලස්සනයි ඉදිරියට බලමු කෝ❤❤❤සරා
@dantidanti1017
@dantidanti1017 4 ай бұрын
ලස්සනයි තෙරුවන් සරණයි සැමට ♥️♥️💙💙💚💚💕💕👍👍👍👍
@IndraIndra-qd6cf
@IndraIndra-qd6cf Ай бұрын
සරා❤❤❤❤❤❤බංඩා❤❤❤❤
@budikakumari306
@budikakumari306 4 ай бұрын
අැත්තටම මේ කතාව සුපිරියක් වෙයි සමරෙ ජැක්ෂන් අැන්තනි සර්ගේ පුතා කට්ටියම ඉන්නවනේ නියමයි❤❤❤❤❤
@ShwantaKumara
@ShwantaKumara 3 ай бұрын
Lassana kathawak wagei
@MrDilshan-p5m
@MrDilshan-p5m 26 күн бұрын
සල්ලි පොකුරු එකෙ තියන ගෙදර මයි කියන අය කෝ
@shanikasewwandi9561
@shanikasewwandi9561 4 ай бұрын
Nadagamkarayo eken psse Sajithawa me wge drama ekkin dakeema satutak 💛 good luck all💛
@Darshanaperera-96
@Darshanaperera-96 Ай бұрын
මෙය තමයි අල්ලා දෙවියන්ගේ මහිමය ාමහෙම කතා නිර්මානය වෙන්නේ ඒ නිසයි masha allah
@nimeshanisansala5286
@nimeshanisansala5286 4 ай бұрын
රියල් පැතුමා මේකත් හානවා. මූ නැති තැනක් නෑ. 😌
@DMvishmi
@DMvishmi 4 ай бұрын
අපොයි ඉවරයි ඉතින් දැන් .😓
@SandyaKrishani
@SandyaKrishani 4 ай бұрын
ඔව් නේ මේකටත් ඇවිල්ල😅😅
@ruwankumasaruge-nw8sn
@ruwankumasaruge-nw8sn 4 ай бұрын
රියල් පැතුමා උබ රස්සාව ටෙලි බලන එකයි SMS දමන එකය්ද
@sagari8618
@sagari8618 4 ай бұрын
අඩෙි ඔවි යකු සිරා ❤
@nimeshanisansala5286
@nimeshanisansala5286 4 ай бұрын
@@ruwankumasaruge-nw8sn වෙන්න ඇති නේද? 😂
@asankaanurudda6341
@asankaanurudda6341 Ай бұрын
හේමකගේ ගෙදර නේද මේ
@shiromimallika4390
@shiromimallika4390 4 ай бұрын
මාස්ටයි සරයි සුද්දයි තුන් දෙනාම එකට.සරා හින්දමයි බලනනේ
@LarinaChandani
@LarinaChandani 4 ай бұрын
අද 😂පටන් ගැම්මෙම පාට කුරුල්ලෝ 🌹🌹😂😂
@AmazingShorts-v1g
@AmazingShorts-v1g 4 ай бұрын
ඕනෑවට වඩා කොටස් 400 කට වඩා නම් ඇදලා ටෙලිඩ්‍රාමා එක අප්පිරියා කරන්න එපා ! @HiruTv
@ytqueen20
@ytqueen20 4 ай бұрын
මේ කතාව පොන් එකෙන් බලන අපි.❤
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 26 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 26 МЛН