රඟපාන්න ගියාම අපිටත් වෙන දේවල්😅|පාට කුරුල්ලෝ බැලුවද??

  Рет қаралды 426,499

Nithya devindi

Nithya devindi

Күн бұрын

Пікірлер: 285
@Dil-k7w
@Dil-k7w 3 ай бұрын
හිරු එකේ කතා set එකෙන් බලන එකම කතාව. මරු. කුතුහලයක් දෙනවා හැම දවසකම .. මේ මංජිත නම් ඇත්තටම බීලා වගේ😂
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 3 ай бұрын
සුපිරි ම කතාවක් පාට කුරැල්ලෝ⁣ ⁣ලොකුබදර් ගංගුලි මරේමරැ මංජිතයගේ ඇක්ටින් නම් සුපර් හැමෝම තම තමන්ගේ චරිතයට උපරිමයෙන් කැපවෙනවා ඡයවේවා පාටකුරැල්ලෝ
@ShalithaLakshan-c1g
@ShalithaLakshan-c1g Ай бұрын
Oyd addyakshaka😊
@anudila424
@anudila424 3 ай бұрын
කෙල්සි හරිම නපුරියක්.හැබැයි ඒ මල්ලිට කතා කරන ඒ කතා ව්ලාසය අස්සේ හැංගුනු ලොකූ සහෝදරකමක් තියෙනවා ❤ ඔයා ව කතාව ඇතුලේ අපිට එපා වෙනවා කියන්නේම ඔයා ඒ චරිතය සුපිරියට කරනවා කියන එක.සුබ අනාගතයක් වේවා ඔබට❤ තෙරැවන් සරණයි 🙏
@dilrukshisenerath4174
@dilrukshisenerath4174 3 ай бұрын
පාට කුරුල්ලෝ සුපිරි ලස්සනට මම හැමදාම බලනවා. නියමයි. 😂😂😂❤
@renukadamayanthi6991
@renukadamayanthi6991 3 ай бұрын
පාට කුරුල්ලෝ හැමදාම බලනව. ගොඩක් ලස්සනට හැමෝම රගපානවා .ඔක්කොටම ගොඩක් ආදරෙයි❤❤❤❤
@funwithpets5947
@funwithpets5947 3 ай бұрын
හරිම ආසාවෙන් බලන කතාවක් හිතෙ මොන ප්‍රශ්න තිබ්බත් මොහොතකට හරි හිතට පුදුම සතුටක් ලැබුන කතාවක්. ...මන්ජිත නම් සුපිරි .... ඔයාගේ වගේම මෙකේ ඉන්න හැමෝම හොදටම රගපානවා❤❤❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 3 ай бұрын
කෙල්සිටනම් මම කැමති නෑ ඒත් අක්කෙ ඔයාගෙ ,acting excellent 👌❤️🔥 ඔයත් සුපිරියටම act කරනව මේ වගේ වෙනස්ම characterඑකකින් ඔයාව දකින්න ලැබුන එක හොදයි 🥰 මගෙත් ආසම drama එකක් පාට කුරැල්ලෝ සෙට් එකේම acting excellent 👌🔥❤️
@Queendil1294
@Queendil1294 3 ай бұрын
හරිම ලස්සන ටෙලිඩ්‍රාමා එකක් ❤ මංජිත❤ කෙවින් සුපිරියි ❤
@nilminiwekramasinghah6417
@nilminiwekramasinghah6417 Ай бұрын
කවුද ඔය කෙල්සි කියන නම දැම්මේ 😂
@PriyanWishvanath
@PriyanWishvanath 2 ай бұрын
ඇත්තමයි කෙවින් ගහන ගේම,හිතල බලන්න අම්මට සිරි වෙන ගේම් එකක් හදල තියෙන්නෙ, ලස්සන කතාවක් තමයි මේ
@menusamanalimawellakankana3655
@menusamanalimawellakankana3655 3 ай бұрын
ගොඩාක් ආසාවෙන් බලන කතාවක් හැබැයි කෙන්සි කියන චරිතෙට නම් ටිකක් අකමැති මම ඒත් ඒ චරිතය රඟපාන ඔයාට නම් අපි ගොඩාක් ආදරෙයි ඉතින් සුබ පතනවා හැමෝටම මේ නාට්‍ය ඉතාමත් සාර්ථකව ඉස්සරහට කරගෙන යන්න දහිර්ය ශක්තිය ලැබේවා කියලා ❤❤❤❤
@priyanthigunathilaka279
@priyanthigunathilaka279 3 ай бұрын
මම ආසම telidrama එක පාට කුරුල්ලෝ, darma eke them song එකත් මාර ලස්සනයි ❤❤
@Achinirathnayaka1989
@Achinirathnayaka1989 Ай бұрын
මේ කතාව බලද්දී කා එක්ක තරහ වෙලා හිටියත් හිනහ වෙවී බලන්න පුළුවන් ..කතාව මරු
@ruwansameera7783
@ruwansameera7783 Ай бұрын
මට නම් මේ නාට්‍යයේ ලස්සනම කෙවින්ගේ අක්කා,,ඇත්තටම එයා ලස්සනයි බොරුවට නෙමෙයි ,ලස්සන හිනාවක් තියෙන්නේ,,සුභ පතනවා ඔයාට
@senurisansala4090
@senurisansala4090 25 күн бұрын
ගොඩක් ආසාවෙන් බලන කතාව තමා පාට කුරැල්ලෝ සුපිරියි kyelsi අක්කා තමා ලස්සනම මටනම්... ❤❤❤❤❤❤
@SurenSanjeewa
@SurenSanjeewa 3 ай бұрын
නලු නිලියෝ තෝරනවානම් කියන්න මමත් හරි කැමැත්තෙන් ඉන්නේ මේ වගේ එකක රගපාන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ArunaPradeepjayawickrama-nk4gb
@ArunaPradeepjayawickrama-nk4gb 2 ай бұрын
❤️👍❤️
@MalshaSewmini-g9c
@MalshaSewmini-g9c 2 ай бұрын
ඇත්තටම පාට කුරුල්ලෝ එකේ කට්ටියම සුපිරි රගපෑමක් දෙනවා.මන් දැක්ක සුපිරිම ටෙලිඩ්‍රාමා එකක්❤
@NawodyaNayanarasi
@NawodyaNayanarasi 3 ай бұрын
Ane patta drama eka akki❤❤❤මම ආසාවෙන් ම බලන drama එක කිව්වොත් හරි 😊😊😊❤පාට ❤😊😆කුරුල්ලෝ 🥰🥰
@youngersinr3572
@youngersinr3572 3 ай бұрын
මාත් කලින් බැන්නා...එහෙත් අක්කේ ඔයා කොපි චැට් එකේ සින්දු කිව්වයින් පසසේ ගොඩාක් ආස හිතුනා....ලස්සනයි.....කටහඩ....❤ආදරෙයි නිත්‍යා අක්කේ❤❤❤❤ මන් mazz
@tharanamathotagamaralalage2583
@tharanamathotagamaralalage2583 3 ай бұрын
මරු කතාව ❤ මංජිත 🖤 කෙවින් 💛💥
@TotoTo-uu1ty
@TotoTo-uu1ty 3 ай бұрын
මමත් ඔය ලොකේෂන් එකට ඇවිත් තියෙනවා පුංචි නාට්‍ය කොටසකට ඉඳලා තියෙනවා..හරි සතුටක් දැනෙනවා ඉතින් දැක්කම❤❤❤
@pathminimallikarachchige
@pathminimallikarachchige 2 ай бұрын
Location eka kohedha
@LumeshPavindya-bb9ly
@LumeshPavindya-bb9ly 3 ай бұрын
මෙහෙම කියුවට මුකුත් හිතන්න එපා කතාව බලද්දිනම් අක්කි ඔයා නපුරු කෙනෙක් වගෙ දැනුනෙ මෙ වීඩියො එක බලපුවම තමා හිතුනෙ ඔයා කොච්චර හොදද කියලා😊❤
@udayakumara1184
@udayakumara1184 2 ай бұрын
හැමෝම තම තමන්ගෙ චරිතය වෙනුවෙන් සාධාරණය ඉශ්ඨ කරනව... බුදුසරණයි ....💚💚💚💚
@WasanthaKadawathage
@WasanthaKadawathage 2 ай бұрын
ඇත්තටම ඒක ජොලි ආදරෙයි❤
@malithsathsara2454
@malithsathsara2454 3 ай бұрын
Shiva sir ge teledramas num number 1. Pata kurullo is one of my favorite teledrama
@malithsathsara2454
@malithsathsara2454 3 ай бұрын
Para dige / nadagamkarayo wage pata kurulloth most popular teledrama eka wenna kiyala man Hadawathinma suba Pathanawa . Best of luck all actors and actresses
@muthurangaranchagoda1525
@muthurangaranchagoda1525 Ай бұрын
Happy birthday sajitha brother ❤❤❤❤❤🎉🎉🎉🎉
@NimsiNimsi-d1x
@NimsiNimsi-d1x 3 ай бұрын
ආසම drama එක පාට කුරුල්ලෝ ❤❤
@SagaraKumara-bf8yy
@SagaraKumara-bf8yy 2 ай бұрын
ඇත්තටම අක්කෙ හරිම ලස්සනයි කතාව බාත් බලනවා .❤❤
@PuganeshWara
@PuganeshWara 2 ай бұрын
Hi Akka I'm Buwanesh and mama Tamil but my favourite drama patta kurulo name of Tamil niram kuruvi❤❤❤ you are acting and all of you acting ultimate ❤
@jayamahaaroshini7734
@jayamahaaroshini7734 3 ай бұрын
නියමයි පාට කුරුල්ලෝ 🎉🎉🎉❤
@chamithmaduranga508
@chamithmaduranga508 3 ай бұрын
කතාවෙ වෙනසට මාරම කැමතී මම නම්ම්❤
@shobishobi8763
@shobishobi8763 3 ай бұрын
Thanks we are watching. Its.so nice and wishes for sajitha happy birthday too
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
අපි මෙි දවස්වල ගොඩාක් ආසාවෙන් බලන සුපිරි drama එකක් ❤❤ පාට ❤❤ කුරුල්ලො ❤❤
@ArunaPradeepjayawickrama-nk4gb
@ArunaPradeepjayawickrama-nk4gb 2 ай бұрын
ඔයා ඒ දෙකටම සුපිරියටම ගැලපෙනව.❤️👍🔥
@mohammedansad4812
@mohammedansad4812 3 ай бұрын
One of the best actor....Mutulandora drama eka Aya ragapanna Nedda (Nalumi)sister ???
@manikchandrakanthi1319
@manikchandrakanthi1319 2 ай бұрын
පට්ට කතාව හැමදාම බලනවා ආදරෙයි
@SalingaKumara-ik2xy
@SalingaKumara-ik2xy 3 ай бұрын
Adaraniyama lassana charithayak☝️😌💐💐💗💐💐
@SepalikaKumari-xp8yr
@SepalikaKumari-xp8yr 3 ай бұрын
මගෙත් ආසම කතාව ❤❤❤
@kumarikumari6376
@kumarikumari6376 2 ай бұрын
ලස්සනයි. ❤❤❤❤🌹🌹🌹🌹🌹🌹😍😍😍😍😍😍
@ShamalMalith
@ShamalMalith 2 ай бұрын
හැමදාමත් සතුටින් වැඩකරන්න අක්කා
@Tharaka.Academy
@Tharaka.Academy 11 күн бұрын
අත්තටම මාරාම ලස්සනයි මන් අනිවරෙන් බලනවා මෙක
@shobishobi8763
@shobishobi8763 3 ай бұрын
Hope until end of the drama will be good and interesting
@neranjidhanushkidesilva6715
@neranjidhanushkidesilva6715 2 ай бұрын
ඇත්තටම ලස්සනයි මේ කතාව... හිනා වෙවී බලන්න පුළුවන් 😂❤
@NilanthiNilanthi-gg2fe
@NilanthiNilanthi-gg2fe 3 ай бұрын
Math asa kathawak manjithai kevinui maru oyala hamoma hodata ragapanawa❤
@sanchalacool7329
@sanchalacool7329 3 ай бұрын
Ammooo hina kala merenawa pata kuruloo..supiry oyala hemoma...adarei....hema dama balanawaa 😂❤❤❤❤❤❤❤
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 3 ай бұрын
අර ලොකු බදර් ඉන්න වීඩීයො එකකුත් ඕන 😂
@anomagamage4992
@anomagamage4992 3 ай бұрын
හරිම ආස කරන කතාවක්❤❤❤❤
@upekhagunasekera9337
@upekhagunasekera9337 2 ай бұрын
කලෙකට පස්සේ දැක් වෙනස් ම drama එකක්...මංජිතගේ acting super...ඔයත් game ඉල්ලන හැටි හරි ලස්සනයි. සජිත හරිම තාත්වික විදිහට රඟපානවා...
@ChammikaLandrum
@ChammikaLandrum 2 ай бұрын
හරිම ලස්සන අාසාවෙන් බලන ඩ්‍රාමා එකක්...තවත් වීඩියෝ දාන්න අපිට බලන්න...❤
@nirodhalakmana397
@nirodhalakmana397 2 ай бұрын
Manjithyi kevin superb action❤❤
@NithilaDewnith
@NithilaDewnith 2 ай бұрын
Favorite teledrama.❤
@dinukaprebath6531
@dinukaprebath6531 2 ай бұрын
පට්ට කතාව අක්කී.. ❤❤❤❤ ආදරෙයි හැමෝටම ..
@ramanikleperuma4164
@ramanikleperuma4164 18 күн бұрын
Harima lassani teleyak.actres seyalu denama very good acten
@udayakumara1184
@udayakumara1184 2 ай бұрын
ලස්සනයි .... බුදුසරණයි ...
@ranjanjayarathna1798
@ranjanjayarathna1798 2 ай бұрын
ජයවේවා......ලස්සන වැඩක්
@dragonkolla2874
@dragonkolla2874 3 ай бұрын
Manjithai .sajitha ayyagei acting nam supiri
@lahirupanagoda2979
@lahirupanagoda2979 15 күн бұрын
තාම කියන්නෙ පාර දි‍ගේ එකේ අම්ම කියල😎 පාර දි‍ගේ එකත් මරු පාට කුරුල්ලොත් මරු😍
@champikasudarshani6938
@champikasudarshani6938 3 ай бұрын
ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂🎉
@RsKularathna
@RsKularathna 3 ай бұрын
කතාව super❤
@harshiharshi7223
@harshiharshi7223 2 ай бұрын
නියම,කතාව,,අසවෙන්,බලනවා
@gihanairbrushartworksmodif4793
@gihanairbrushartworksmodif4793 2 ай бұрын
akki oya e unata napuru venawa vadi hodada. Hodai itin lassanai.. Good luck 😊😊
@sandaruwanliyanaarachchi59
@sandaruwanliyanaarachchi59 2 ай бұрын
පාට කුරුල්ලෝ පෙන්වන්නේ Hiru එකේ. හැබැයි රූගත කරන්නේ Suwarnawahini එකේ team එක. 😀😀😀kzbin.info/www/bejne/nIS7qIp_mZqihZY
@Queendil1294
@Queendil1294 3 ай бұрын
ඔයත් ලස්සට act කරනව කෙල්සි❤ ආදරෙයි ❤
@madukasamanmali5559
@madukasamanmali5559 3 ай бұрын
Mn me dawas wala asama drama eka ❤ Pata Kurullo 😍
@Thilina-yt7gm
@Thilina-yt7gm 2 ай бұрын
ආසාවෙන් බලන එකම කතාව ඔයා ඉදිරියට වෙන්න තියන දේ කියන්න එපා 🙏🙏🙏🙏🙏
@LaknaHewage-ho1ol
@LaknaHewage-ho1ol 3 ай бұрын
මමත් කාලෙකින් ආසාවෙන් බලන darama එකක් 😍❤
@kumaridishsanayake100
@kumaridishsanayake100 2 ай бұрын
Bye budusaranai manika adarei❤❤❤❤
@lakshantharusha1433
@lakshantharusha1433 2 ай бұрын
සුපිරියක් අක්කේ❤❤❤
@SavindiHewage-px8ku
@SavindiHewage-px8ku 28 күн бұрын
හරිම අසාවෙන් බලන්න ටෙලිනාට්‍යක් ❤️❤️
@SLmax-mq3lb
@SLmax-mq3lb 2 ай бұрын
කතාවනමි සුපිරි
@bhaggyasamaranayake
@bhaggyasamaranayake 2 ай бұрын
සත්‍ය සිදුවීමක් යන වගන්තිය නැති හැම කතාවක් හෝ සිනමාවක තුලම තිබෙන්නේ හුදෙක් රසාස්වාදය පමණයි... ඒක ලබා ගෙන ජිවිතේ සැහැල්ලු කර ගන්න.. නාට්‍ය වලින් ජිවිතේ හදා ගන්න යන්න එපා.එක හරි බොලදයි.
@amdhanamdhan9248
@amdhanamdhan9248 3 ай бұрын
අපි බලනවා අක්කි පට්ටම ඇක්ටින් 🎉🎉
@MenakaKumari-qr6ln
@MenakaKumari-qr6ln 2 ай бұрын
Mama marama asawen balana drama akak. Oyath lassanata act karanawa...❤❤ all the best.
@IreshAthukorala
@IreshAthukorala 3 ай бұрын
රගපාන හැම චරිතෙකම හෙන කුහක චරිත හම්බෙන්නේ... ලැබීම තමා. කුහකී
@WasanthaKadawathage
@WasanthaKadawathage 2 ай бұрын
පාට කුරුල්ලෝ තමයි මගේ ආසම කතාව❤❤❤❤❤
@maduwanthiapsara1720
@maduwanthiapsara1720 2 ай бұрын
Niyamai akki hodata ragapanawa API asawen balanne
@Acskatiyawa
@Acskatiyawa 2 ай бұрын
මංජිත රගපානවා හරිම ලස්සනයි
@AnuraKumara-w1g
@AnuraKumara-w1g 2 ай бұрын
අපේ ට්‍රැක පන්නන කාතාවක් මන්ජිත නම් සුපිරි ඈ අනිත් කට්ටයත් එහෙමයි ❤
@Fishloverj5j
@Fishloverj5j 2 ай бұрын
Harima lassana kathwak kewin manjitha harima lassanata etc karanwa❤
@SunatraSamaracinha-ir6qs
@SunatraSamaracinha-ir6qs 2 ай бұрын
මටන්ම්.නැතුව බෑ ,😛 බැලුව නැත්තම් නින්ද යන්නෙත්.නෑ🖤
@MaleeJayaruwan
@MaleeJayaruwan 3 ай бұрын
කොහෙද අර ගෙදර තියෙන්නේ කියන්නකෝ❤
@Kaveesha-lc7if
@Kaveesha-lc7if 3 ай бұрын
යටදොල තියෙන්නෙ. මතුගම කිට්ටුව. මතුගම කළුතර පාරේ
@IndasiriPerera-b2j
@IndasiriPerera-b2j 2 ай бұрын
ආසාවෙන් බලන වෙනස්ම කතාවක් ❤
@LofiLeafEchoes-tk5rq
@LofiLeafEchoes-tk5rq 2 ай бұрын
Hi akki,Apith Pata Kurullo balano😊super
@slisuruboy
@slisuruboy 2 ай бұрын
පාට කුරුල්ලෝ පට්ටයි අක්කේ 🎉
@SaumyaKumari-f5o
@SaumyaKumari-f5o 2 ай бұрын
My favorite teledrama ❤❤❤❤❤❤❤
@ShiromiNawodya
@ShiromiNawodya 2 ай бұрын
මං කුවේට් ඉදන් පටකුරුල්ලො බලනවා ❤❤❤
@shiromimallika4390
@shiromimallika4390 2 ай бұрын
සජිත අයියගෙ උපන්දිනේ කවදද අක්කියෝ
@chamindagallage5920
@chamindagallage5920 24 күн бұрын
Asawan බලනවා .france ඉඳලා .❤
@dilushafernando6254
@dilushafernando6254 2 ай бұрын
ලස්සනයි පාට කුරුල්ලො ❤❤
@roshanthikarosa4593
@roshanthikarosa4593 Ай бұрын
ආසාවෙන් බලන ඩුාමාඑකක් ෂෝක්
@susanthasandamali3563
@susanthasandamali3563 2 ай бұрын
Wow Suranga make up artist marune
@Amila-wm7sd
@Amila-wm7sd 29 күн бұрын
සුපිරි ❤️🫠
@oshanvlogs4419
@oshanvlogs4419 Ай бұрын
සුරංගයා ඕකව ඉස්සර ගස් බඳින්න හිටියේ අපි ☺️
@nammunisilva
@nammunisilva 2 ай бұрын
හැමෝටම ආදරෙයි ගොඩාක්ම ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@miltonwikcarmasinghe7477
@miltonwikcarmasinghe7477 3 ай бұрын
ඇක්සඩන්ටි..එකක් නිසා මෙහෙම..ටෙලිනාටය...හදනව දැක්කම .අනේ කියල .හිතෙනව
@Dissanayaka1
@Dissanayaka1 6 күн бұрын
අම්මප පාරදිගේ එකෙත් රෙහාන්ගෙ නංගිත් මේ වගේ ඇනයක්මනෙ 😂
@Jayanisewwandipires
@Jayanisewwandipires 2 ай бұрын
Kathawa lassanai habai . Oyawa nam epaweno . Hombata ainna hithenne meka kathawak unath
@visminirmali-tc9us
@visminirmali-tc9us 25 күн бұрын
Hiru eke thiyana asama kathawa 🥰
@songmusicprabash1856
@songmusicprabash1856 2 ай бұрын
මෙි,ඔයා ටිකක් ඇත්තටම නපුරැයි නේ😂
@rapnadeesha9673
@rapnadeesha9673 3 ай бұрын
Pata kurullo oyage ge ape game thiyenne mathugama. oyage charithe napuru ekak unata hari asawen balanawa Tv eken babath ekka balanna beri unath phone eken nam aniwa balanawamai labana awrudde sajitha ayya janapriya naluwa wage oya niliya wei wage subha pathanawa oyata
@LankakwtKwt
@LankakwtKwt Күн бұрын
Happy birthday saji ayye🎉🎉🎉❤❤❤❤❤
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 274 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
ඔක්කොමලා හම්බවෙච්ච දවසක් | late post
23:15
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 274 МЛН