Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 107 | 2024-10-07 | Hiru TV

  Рет қаралды 300,215

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 107 | 2024-10-07 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/LhJGk9
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 325
@HiruTVOfficial
@HiruTVOfficial 5 сағат бұрын
සරතා බලෙන් ගත්ත බොස් පට්ටම අවභාවිතා කරන්න ගිහිල්ලා තව නූලෙන් අතපය නැති කරගන්න ගිහින් යන්තන් බේරුණා. ඔය අතරෙ කෙල්සිගෙ ගෙවල් පැත්තෙ හැමදාම වගේ නුරාන් සහ කෙල්සි ග්ලේන්ගෙ ඔලුව වෙනස් කරන්න හදනවා.හැබයි නුරාන් මේ වෙලාවෙ වෙනදට වඩා වැඩියෙන් මොළේ පාවිච්චි කරලයි වැඩේ කරන්නෙ.ඒ මොනවා වුණත් ග්ලේන් එක දශමයකට උන් දෙන්නා කියන ඒවා නම් ගණන් ගන්න පාටක් නෑ.ඒ පැත්තෙ තත්ත්වෙ එහෙම වෙද්දි ගඟුලි තලගුලි එයාගෙ ජීවන් ඩැඩා එක්ක ඔෆීසියට එනවා.හැබැයි කෙවින් යන්තන් ගඟුලිව ආයෙම හරවලා යවන්නෙ ඔලුවට බලාපොරොත්තු කන්දක් පුරවලා.ගඟුලිව යැව්වට පස්සෙ කෙවින් තමන්ගැ නම පට්ටපල් බොරුවක් නිම්නාවිට කියනවා. මනුස්සයා කියන්නෙ කෙවින්ට මානසික ලෙඩක් තියෙනවා කියලා. හැබැයි මේ කතාව එක්ක නිම්නාවිට ඇත්ත මංජිතයා ගැන දුක හිතෙයිද මන්දා....
@SLTIKTOKROOM
@SLTIKTOKROOM 5 сағат бұрын
Ane mata sub 900 yata yanna udau karannako please 😭😭😭😭😭😭😭
@AthulaMadushan-c7u
@AthulaMadushan-c7u 2 сағат бұрын
Nr😂
@samadinisansala1672
@samadinisansala1672 Сағат бұрын
lontha kathawak meka melo rahak na ...mewa kathada ,,drama nam drama kubiyo/kodi gaha yata anna katha
@-paradigeapi2610
@-paradigeapi2610 5 сағат бұрын
මා අකුරක් හෝ ඉගෙන ගත් සියළු ගුරුවරුන් නිදුක් නිරෝගී වේවා ! දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි ! 🌸🙏❤️
@PrimeUZER.
@PrimeUZER. Сағат бұрын
@DpgsDewadipathi
@DpgsDewadipathi 3 сағат бұрын
මං නම් කැමති නිම්නාවිගෙයි,කෙවීන්ගෙයි,කොටස් බලන්න විතරයි ,,,,තව අය ඉන්නවා ද එහෙම ❤
@viramisankalpana1263
@viramisankalpana1263 Сағат бұрын
Math eth aduwen danne e kotas mara lassana love story ekak ❤❤❤❤
@priyadarshikakarunadasa5354
@priyadarshikakarunadasa5354 58 минут бұрын
Ou apith (From Syprus)
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 сағат бұрын
මංජිත ❤❤❤කුසල් මෙන්ඩිස් නේද නම😊 එයාගෙ රංගනයන් අතිශයින්ම සුපිරියක්ම තමයි මේ චරිතය තුල❤❤ ❤ මුහුණින් පෙන්නුම් කරන හැඟීම් තාත්ත්විකයි අනිත් චරිත අභිබවමින් රඟපානව❤ මට දැනුනෙ එහෙමයි 😊
@ritamiranda9311
@ritamiranda9311 4 сағат бұрын
Kusal maduranga
@MhBandula-q5f
@MhBandula-q5f 3 сағат бұрын
Kelsi ge කොන්ඩෙ මාර ලස්සනයි ❤
@Honokaa65
@Honokaa65 2 сағат бұрын
konde witharada ?
@athulakumara1205
@athulakumara1205 Сағат бұрын
Ai kakul 2ka😂
@MelaniMelani-y2u
@MelaniMelani-y2u Сағат бұрын
Kelsith lassanai ❤
@ThariduLakshan-kz5so
@ThariduLakshan-kz5so 3 сағат бұрын
කතාවක් ආසවෙන් බලන්න ගතම..මුල් හරිය පට්ට මැදට යද්දි කතව අදින එකයි එපා වෙන්නෙ...එකම තැන...
@Toingh
@Toingh 3 сағат бұрын
පලවෙනි එපිසෝඩ් එකේ ඉදන් මේ වෙනකම් පාට කුරුල්ලෝ කතාව අයන් එකෙන් බලන අය මේ කොනට✋❤️
@OshiGajanayeka
@OshiGajanayeka 3 сағат бұрын
අපි රයිස් කුකර් එකෙන්😂😂😂
@DilhaniRanasinghe-sn8ll
@DilhaniRanasinghe-sn8ll Сағат бұрын
මම ගෑස් එකෙන්😂😂
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 3 сағат бұрын
මම මෙි කතාව බලන්නේ සජිත ඇන්තනි ඉන්න නිසා මම හිරු එකේ කතා බලන්න කැමති නැ අද තමයි මැසේජ් එකක් දාන්නේ දරැවා පාසල් ගිහින් ඇවිත් කිවුවා අමිමෙ සරා ඉන්න කතාවක් හිරැ එකේ තියනව කියල පාසලේ ලමයි කිවුවා කියල නිකමට වගේ පොඩි කැල්ලක් බැලුවා හරිම සතුටින් කතාව සතියක් ඇතුලෙ බලලා ඉවර කරා සජිත ඇන්තනි පවුලේ සියලු දෙනාට බුදුසරනයි සරෝ ආදරෙයි අපි හැමදාමත් ආදරේ අපේ සරාට
@SenumithDulyadha
@SenumithDulyadha 2 сағат бұрын
@@hemamaliwikramasinha2986 ඒකම තමයි මටත් කියන්න තියෙන්නේ.හිරු තූ...සරා කොල්ලා හින්දා තමයි
@DilhaniRanasinghe-sn8ll
@DilhaniRanasinghe-sn8ll Сағат бұрын
මමත් සජිත ඉන්න නිසයි බලන්නෙ නැත්තං බලන්නෙ නැ
@praveenmalinda2951
@praveenmalinda2951 53 минут бұрын
Balanne naththam nobala edapiyaw gon haththa😂😂😂
@TeddyT28
@TeddyT28 6 сағат бұрын
ඊලග ප්ලෑන් එක මොකක් විය හැකිද මංජිත කෙවින් ගේ 😂 මංජිත ගේ අම්මා තමයි හොදට ම කරේ මරු එළවලු ගැහිල්ල 😂😂😂
@Blacky30096
@Blacky30096 4 сағат бұрын
😂
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 3 сағат бұрын
මංජිතයි යක්‍ෂණි කෙල්ලයි බදින්නත් ඉස්සර මේ අම්මලා දෙන්න රණ්ඩු 😄😄
@TeddyT28
@TeddyT28 6 сағат бұрын
කෙවින් නිම්නාවී ගේ ආදර කතාව ඉක්මනින් පටන් ගන්නවට කැමති සෙට් එක කෝ 🙏
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
එන්කේ😋
@nilakshperera
@nilakshperera 3 сағат бұрын
ඒ උනාට අඩුවෙන්ම දෙන්නේ ඒ දෙන්නගේ කොටස් නෙහේ 😢
@venujagayanuka4411
@venujagayanuka4411 3 сағат бұрын
මේ වන විදිය හොදයි තව ලං උනොත් බඩු මාට්ටු වෙනො
@sahan9289
@sahan9289 3 сағат бұрын
❤❤aniw
@AmilaPathum-v7r
@AmilaPathum-v7r 3 сағат бұрын
😂
@dangapenchi5299
@dangapenchi5299 5 сағат бұрын
මම මිනිස්සු ගැන හරියටම දැන ගත්තේ මේ හිතේ උඩින්ම තියන් හිටපු මිනිස්සුන්ගෙන්ම තමයි.!🙂
@LミE
@LミE 4 сағат бұрын
Episode 107න්ම වැඩක්ම නැති කොටස අද ද කොහෙද ගියේ
@madhushan6921
@madhushan6921 3 сағат бұрын
කෝ දැන් පාට කුරුල්ලෝ මේ වෙලාවේ ෆෝන් එකෙන් බලන අය ...මම වගේ .
@SandyaKumari-gb1sc
@SandyaKumari-gb1sc 10 минут бұрын
👍
@SusanPriyashantha
@SusanPriyashantha 6 минут бұрын
Akenma brooo
@SagaraKumara-bf8yy
@SagaraKumara-bf8yy 3 сағат бұрын
මංජිතයි කේවීන් සර්ගෙ යාලුවවො එක්ක මේ ගේම ලස්සනට ගහයි කියලා හිතනවා 🥰 👍
@kavindudilshan8295
@kavindudilshan8295 4 сағат бұрын
හැමදාම කතාව phone එකෙන් බලන අය කෝ ✨️💖තමාත් බැලුවේ නැත්තම් ගිහිම් පුලුවන්නම් බලන්න අලුත් song එක👇 😘සිතවන්ති - sithawanthi 😘සදසාවියේ මගේ - sadasaviye mage බුදු සරනයි 🙏✨️
@සංජයලියනගේ
@සංජයලියනගේ 4 сағат бұрын
මේ කෙල්සිගේ කොටස් කෙවින්ගේ යාලුවන්ගේ කොටස් අඩු කරානම් හොදයි කියන යාලුවෝ සෙට් එක ko 😢 එපා වෙනෝ දැන් නම් මේ කථාව
@ThakshilaDissanayake-wj9jb
@ThakshilaDissanayake-wj9jb 3 сағат бұрын
ow appa.
@udayanishshanka7486
@udayanishshanka7486 Сағат бұрын
Un tikannam oni na thama boring
@idushaweerakoon6928
@idushaweerakoon6928 2 сағат бұрын
අම්මෝ කොහොමද කෙවින්ගෙ නැලවිල්ල,ඇබරිල්ල😅
@copyrightfreemusic4716
@copyrightfreemusic4716 3 сағат бұрын
15:17 කෙවින්ගේ නමක් ගමක් නැති දරුවෝ ටික 😂
@chamithlakshan3070
@chamithlakshan3070 3 сағат бұрын
ඒක 😅😅
@copyrightfreemusic4716
@copyrightfreemusic4716 3 сағат бұрын
​@@chamithlakshan3070 😂
@sj5233
@sj5233 3 сағат бұрын
Mokdda bn ehe scne eka 😂
@Dharitha_Pramod
@Dharitha_Pramod 2 сағат бұрын
කොටස් 107ම ලංකාදීප පත්තරෙන් බලපු අය මේ කොනට
@nightbird.7500
@nightbird.7500 3 сағат бұрын
ඇයි කෙවින් බ්‍රෝ එදා හොටෙල් එකේදි මුද්දත් දාල පෙන්නුවෙ...එක සති දෙකට මෙක බලන එඋන්ටත් අමතක වෙලා...😂😂😂
@JayalathPathmasiri
@JayalathPathmasiri 4 сағат бұрын
මංඡිතගේ අමිමා සුපිරි ❤❤
@freefirer2kgamer929
@freefirer2kgamer929 3 сағат бұрын
එන්න එන්න Drama එකට වඩා ඇඩ් යන්න පටන් අරන් වගේ 🥲
@dinukamihiran2908
@dinukamihiran2908 3 сағат бұрын
මුන් FB එහෙම නැද්ද බන් මෙච්චර ලොක්කගෙ පුතාව නොදන්නෙ
@xUshal
@xUshal 2 сағат бұрын
😂
@GggTt-d6t
@GggTt-d6t 2 сағат бұрын
😀😀😀😀
@NadikaJayaweera
@NadikaJayaweera 2 сағат бұрын
Ekane.marai
@Malee-tt7ds
@Malee-tt7ds 2 сағат бұрын
😂😂😂
@VihagaRajapaksha-i5d
@VihagaRajapaksha-i5d 2 сағат бұрын
Ubt vitarayi therunee😂..thathvika Nathi unata athal me katava
@Km________7-v9v
@Km________7-v9v 2 сағат бұрын
මරු කතාව පට්ට කුතුහලයෙන් ඉන්නෙ ඊලග දවසේ වෙන්නෙ මොකක්ද කියලා😅😅😅
@HasinduSuwahas
@HasinduSuwahas 3 сағат бұрын
මංජිත සුපිරි ප්ලෑනක් ගහන්න වගෙ හදන්නෙ 😏😌
@maheshsenarathna4104
@maheshsenarathna4104 3 сағат бұрын
මේ අක්කයි අක්කගේ මිනිහයී හැමදාම හොර අල්ලන්න යනවා එවට වලි අල්ලනවා එකම තියරිය නේ ඒ කොටස් ටිකනම් චාටර්
@chandrawanasingha
@chandrawanasingha 4 сағат бұрын
මේ කතාවෙත් බොරුව වැඩිය දුර ගෙනියන්න එපා එතකොට මේ කතාව බලන අයට එපාවෙනව
@sujeewagamage4839
@sujeewagamage4839 4 сағат бұрын
නුරානුත් එකයි කෙල්සිත් එකයි තන්හාවෙ මුල
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 сағат бұрын
සරත් ගුටි වදින්න ලඟාවෙත්දිම ඩයලොග් වෙනස් කරල බේරැනා 😂
@dangapenchi5299
@dangapenchi5299 5 сағат бұрын
කාට කොච්වර කරත් පොඩ්ඩ මිස් උනොත් කරපු හොඳ සේරම ඉවරයි 😒
@user-ml9fh1st6w
@user-ml9fh1st6w 4 сағат бұрын
කෙල්සිනම් මාර ඇනයක්😢
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅
@SLTIKTOKROOM
@SLTIKTOKROOM 5 сағат бұрын
Ane mata sub 900 yata yanna udau karannako please 😭😭😭😭
@සංජයලියනගේ
@සංජයලියනගේ 4 сағат бұрын
@@SLTIKTOKROOMමොල්ද වෙසිගේ පුතෝ බොට
@SLTIKTOKROOM
@SLTIKTOKROOM 4 сағат бұрын
@@සංජයලියනගේ නෑ සංජය කැරියෝ😂😂
@ChathuraPriyankara-t1u
@ChathuraPriyankara-t1u 3 сағат бұрын
Api balanne ubalage thaththage puken😂
@namalindika8668
@namalindika8668 3 сағат бұрын
උදේට මුල්පිටුවෙන් බලන්නෙ 😂😂
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 3 сағат бұрын
පාට කුරැල්ලෝ ,හිරිපොද වැස්ස කතා දෙක බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් ❤🎉❤🎉❤🎉
@rashmikaindika
@rashmikaindika Сағат бұрын
අංජන ලොකු බ්‍රදර්ගේ කොටස් වැඩිපුර ඕන ♥️
@dangapenchi5299
@dangapenchi5299 5 сағат бұрын
වඩා වැදගත් වන්නේ දෙමාපියන් මි|ය|ගි|ය පසු දන්දීම නොව ජීවත්ව සිටියදී රැකබලා ගැනීමයි
@CHATHUWA_OFFICIAL.
@CHATHUWA_OFFICIAL. 4 сағат бұрын
තමන්ගෙ අක්කා මල්ලිට කරන දේවල්ද මෙ 😒වැරදි ආදර්ශ මෙව 😌
@SujaniPriyadarshani-i6r
@SujaniPriyadarshani-i6r 3 сағат бұрын
කෙවින් නිම්නාවිගේ ආදර කතාව හරි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@dumidukasun9716
@dumidukasun9716 3 сағат бұрын
සජිත අනුත්තර නම් සුපිරි 😍❤️
@SamanKumara-w1j
@SamanKumara-w1j 4 сағат бұрын
කතාව ඇස්දෙකෙන් බලන අය කො
@DasuniNawodya
@DasuniNawodya 3 сағат бұрын
අද ITN එකේ පාරාදීසේ කතාව බලපු අය ඉන්නවා එකෙ අද කොටස youtube එකේ නැහැනෙ 🤔🥲
@Vidurawijesena
@Vidurawijesena Сағат бұрын
මංජිතයි කෙවිනුයි FB නෑ, WHATSAPP නෑ, මොකකවත් නෑ, කිසිම කෙනෙක් ඒ නිසා කෙවින්ව දන්නෑ.. ඒ නිසා පිටපත ගැන ප්‍රශ්න නොකර බලලා ආතල් එක ගන්න 😢😢😢😢
@tharanganiudayadiwakara6059
@tharanganiudayadiwakara6059 Сағат бұрын
නුරාන් කෙල්සිගේ තාත්තාට කෙල්සි ඉස්සරහම ලොක්කා කියන එක හරි නෑ නේද....
@dhanukasahas-hd5fv
@dhanukasahas-hd5fv Сағат бұрын
කෙල්සිගෙ,කොන්ඩේ ලස්සනයි ඒත්,ටිකක් දිගට,කලිසම,අදිනවනම්,තවත් ලස්සනයි 😂
@-paradigeapi2610
@-paradigeapi2610 5 сағат бұрын
ඔබ දැනටමත් හදවතින්ම කෙනෙකුට ආදරේ නම් ඔබ කිසිම විටෙක වෙනත් කෙනෙකු වෙනුවෙන් උනන්දු නොවනු ඇත.
@No_name2007-s4b
@No_name2007-s4b 3 сағат бұрын
කතාව මාර අතාත්ත්විකයි දැන්
@NethmiUdeshika-m8h
@NethmiUdeshika-m8h 2 сағат бұрын
එහෙම එකක් තියේ තමයි
@iroshanudayakumara5132
@iroshanudayakumara5132 3 сағат бұрын
ඇඩ් අඩු කලා නම් මරු
@chandimashan9573
@chandimashan9573 3 сағат бұрын
මරු නැන්දම්මලා ඩබල 💥
@Chathu_Vitharanage
@Chathu_Vitharanage Сағат бұрын
කෙවිනයා තමයි කෙවිනයා..😂 ඌ කතා කරන විදිහට අපිටයි ලැජ්ජ හිතෙන්නෙ 😅
@SLKitchenTour
@SLKitchenTour 3 сағат бұрын
දැන්නම් මේ බොරුව එළි කලානම් හොඳ නැද්ද.... 🤔🤔
@romeshpathiranaN
@romeshpathiranaN 4 сағат бұрын
ලොකු බ්‍රදර් නෑ අදත් 😐 ආතල්ම චරිතය
@ChathuraPriyankara-t1u
@ChathuraPriyankara-t1u 3 сағат бұрын
Meke inna like higannu tika penna bari Un ko😂💔
@wasanthiMendis-w3m
@wasanthiMendis-w3m 3 сағат бұрын
අනේ මන්දා කෙවින්ගෙ බොරුවම විතරයි
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 4 сағат бұрын
අදත් කතාව සුපිරි ❤❤❤❤❤❤
@dilinipahansa2638
@dilinipahansa2638 2 сағат бұрын
කෙවින්ගෙයි නිම්නාවිගෙයි කොටස් වැඩිපුරම දෙන්න ❤
@SLMAXPRODUCTION
@SLMAXPRODUCTION 5 сағат бұрын
හැමදාම පෝන් එකෙන් බලන උන් කෝ❤❤❤❤❤
@මිශූ
@මිශූ 3 сағат бұрын
කෙවින් - නිම්නාවි ඉස්සරහ බබා වෙන විදිය 😂
@kwch-tl7ud
@kwch-tl7ud 4 сағат бұрын
මරු කාතාව ❤❤❤
@Shehan_official_
@Shehan_official_ Сағат бұрын
කෙවින් ගේ ඇත්ත නිම්නාවිට මට්ටු මට්ටු වෙනකම් බලන් ඉන්න මම🙃
@KavishkaDilshan-w1j
@KavishkaDilshan-w1j Сағат бұрын
පිනට පහලවෙන සහොදරියෝ මුන්නන්
@DeshGunawardanaDG
@DeshGunawardanaDG 3 сағат бұрын
කෙවින්ගෙ ලැජ්ජාව 😂😂
@AliAppa-z5b
@AliAppa-z5b 3 сағат бұрын
මමත් පෝන් එකෙන් බලන්නෙ❤
@sandunidevika1080
@sandunidevika1080 2 сағат бұрын
කෙවින්ගේ තියෙන පණ්ඩිතකම්, පොර ටොක් දෙන විදිය එපා වෙලා තියෙන්නේ මට විතරද,😢😅
@NethmiUdeshika-m8h
@NethmiUdeshika-m8h 2 сағат бұрын
ඔව්. ඔයාට විතරයි 😁
@UmayanganiLanarol
@UmayanganiLanarol 4 сағат бұрын
මට නම් කෙල්සි පෙන්න බෑ අනේ.
@nilanthakarunanayaka9347
@nilanthakarunanayaka9347 3 сағат бұрын
Balanna epa
@SandyOman-x9m
@SandyOman-x9m 32 минут бұрын
මමත් ඕමාන් ඉදල දැන් පාට කුරුල්ලො බලන්නෙ පොන් එකෙන් ❤❤❤❤❤❤❤❤ෂෂ
@yureshikayureshika
@yureshikayureshika 4 сағат бұрын
මන් ආසායි
@PadmaPadama-t4q
@PadmaPadama-t4q 3 сағат бұрын
කෙල්සි අදින්නේත් වැරදි විදිහට නෙ ඒ කයි එයාට අනිත් දෙවලුත් වැරදි විදිහට
@stevemarkcrusaders1849
@stevemarkcrusaders1849 4 сағат бұрын
හාස්‍යටත් නැති.. හිතන්නත් නැති... සමාජයටත් නැති... බාල බොලද කමෙන් උපරිමයකට ගිය මේ වගෙ ගොං කතා අපි ප්‍රතික්ෂප කල යුතුයි....👈
@ගුණේ
@ගුණේ 4 сағат бұрын
හා....
@ranjithsri1050
@ranjithsri1050 4 сағат бұрын
Aththada 😮‍💨
@ranjithsri1050
@ranjithsri1050 4 сағат бұрын
😅😂
@shyamaananda587
@shyamaananda587 3 сағат бұрын
පව් අනේ 😂
@MalaDisanayaka-j6j
@MalaDisanayaka-j6j 3 сағат бұрын
Asawen balana lassana kathawak meka.api hamadama balawa.❤
@NethmiUdeshika-m8h
@NethmiUdeshika-m8h 2 сағат бұрын
මේකෙ කෙවින්ගේ යාලුවෝ දෙන්නට හොද නළුවෝ දෙන්නෙක් දාගන්න තිබ්බේ.
@KumariKumari-ex7np
@KumariKumari-ex7np 2 сағат бұрын
කෙවින් ජීවිතේට ලව් කරල නෑලු.ලව් කරන්න දන්නෙත් නෑලු.අම්මප කෙවිය තමා කෙවිය.😂😂😂😂
@SagaraKumara-bf8yy
@SagaraKumara-bf8yy 3 сағат бұрын
පාට කුරුල්ලෝ අද නම් ආයෙත් හොද තත්තෙට හැරෙයි වගේ 🥰
@UpekshaHashanthi
@UpekshaHashanthi 3 сағат бұрын
වටිටි අමිමා වගෙ කැ ගහද්දි කවිරැවත් කැමති නැ තමයි ගොන් වලාම😂😂😂
@Dilanthusitha-g9w
@Dilanthusitha-g9w 23 минут бұрын
😂
@DulajDananjaya-h5v
@DulajDananjaya-h5v 3 сағат бұрын
අර හැමදාම මේක මොකෙන්ද බලනවා කියලා හැම්නේශන් වෙන එකා අන්න හොස්පිටල් එකේලු 😂 හොදටම කාලා
@RAHULFF-zc1is
@RAHULFF-zc1is 3 сағат бұрын
කව්ද රියල් පැතුමද 😂 ඒකද තාම කමේන්ට් නැත්තේ. හොද වැඩේ ඕකට 😅
@damayanthiperera8528
@damayanthiperera8528 2 сағат бұрын
😅😅😅😅😅​@@RAHULFF-zc1is
@kmanil8689
@kmanil8689 Сағат бұрын
හැමිනේෂන් කියන්නේ?
@Pathmini-q2v
@Pathmini-q2v Сағат бұрын
මිනිස්සුන්ට ඔහොම කතා කරන්න එපා
@DilmiIshara-jv8dn
@DilmiIshara-jv8dn 4 сағат бұрын
අද කතාව වැඩක්ම නැති දේවල්
@RenukaSamee
@RenukaSamee 3 сағат бұрын
Mallita vala kapana akka😮😮
@nalindapradheep1538
@nalindapradheep1538 3 сағат бұрын
Jayawewa
@virajsandak
@virajsandak 3 сағат бұрын
ටෙලි නාට්යක් තමයි කෙවිනෝ 😂😂
@NadiiNadii-l7t
@NadiiNadii-l7t 28 минут бұрын
ඇඩ් බලන්න කියලා අවේ.මෙන්න ඒ අස්සෙ පාට කුරුල්ලො කියලා කතාවක් දාලා .😄😄
@b-series5043
@b-series5043 2 сағат бұрын
කෙවිනයා ❤️
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 3 сағат бұрын
Ammmoo kaving ❤❤❤❤😂😂😂😂
@achiiachii6183
@achiiachii6183 4 сағат бұрын
❤❤❤❤❤❤❤
@BuddhikaPriyadarshana-r6h
@BuddhikaPriyadarshana-r6h 3 сағат бұрын
Apith Dan balanava hode
@chathuabeykoon3337
@chathuabeykoon3337 3 сағат бұрын
Kevin 😮❤❤❤
@BenatSilva-fr2je
@BenatSilva-fr2je 2 сағат бұрын
Ada loku brother nane aduwak wage danenne Mata witarada supiri acting
@Prasadi-hsp298
@Prasadi-hsp298 2 сағат бұрын
මම හිරු එකේ බලන පලවෙනි කතාව මේ 🙂
@sandyafernando9543
@sandyafernando9543 Сағат бұрын
Math ahimai
@Dilanthusitha-g9w
@Dilanthusitha-g9w 24 минут бұрын
​@@sandyafernando9543😂
@Dilanthusitha-g9w
@Dilanthusitha-g9w 24 минут бұрын
😂
@gamingsandeepa5608
@gamingsandeepa5608 2 сағат бұрын
ලයික් 100 ක් ඕනී 🥰❤
@sujeewadhammika9989
@sujeewadhammika9989 3 сағат бұрын
දැන්නම් මේ කතාව විකාර ගොඩාක්
@සුදූ-කබානා
@සුදූ-කබානා 3 сағат бұрын
සුදූ e❤
@Dilanthusitha-g9w
@Dilanthusitha-g9w 28 минут бұрын
මංජිත එනකම් බලන් ඉන්න අය කෝ
@devikafernando-e2h
@devikafernando-e2h 4 сағат бұрын
Superi😊
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 4 сағат бұрын
🙏🏻🙏🏻❤❤❤
@goodadvice6834
@goodadvice6834 Минут бұрын
කෙල්සි ,, නුරාන් දෙන්නටම තණ්හාව 🥲
@shalikanisa
@shalikanisa Сағат бұрын
මම බලනවා
@GaminiRodrigoTMR
@GaminiRodrigoTMR 2 сағат бұрын
කෙවින්ට කවදහරි සේරමදේවල් නැතිවෙලා නිම්නාවිත් නැතිවෙලා..මංජිතයයි අර වට්ටි අම්මයි එක්ක කීරවිකුනන්න වෙනව.....
@BuddikaBuddika-ke7xy
@BuddikaBuddika-ke7xy 2 сағат бұрын
අපි බලනවා😂
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 3 сағат бұрын
එක ම තැන පල්වෙනවා
@සදුනිනිරාශා
@සදුනිනිරාශා 24 минут бұрын
කෙල්සිගෙ මුසලකම යකූ...අංචි අදිනඑකමයි කරන්නෙ😮😮😮
@VineethaMalani60
@VineethaMalani60 3 сағат бұрын
Akkagei kollagei thanhawa nisa chamse ekak denna narakai
@suneramihijaya3367
@suneramihijaya3367 3 сағат бұрын
Mage birthday eka thibuna , like 100k denn pluwnd
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 30 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 127 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 9 МЛН
Jaya Piritha 108 Warak - ජය පිරිත 108 වරක් | Jaya Piritha | Seth Pirith - සෙත් පිර්‍රිත්
3:30:10
Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්
Рет қаралды 732 М.
Paradeese | Episode 50 - (2024-10-07) | ITN
22:09
ITN Sri Lanka
Рет қаралды 109 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 30 МЛН