Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 125 | 2024-10-31 | Hiru TV

  Рет қаралды 136,728

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 326
@HiruTVOfficial
@HiruTVOfficial 2 сағат бұрын
කෙවිනයා ඔන්න අංජනයා හින්දා ඉල්ලන් කන්න වගේ යන්නෙ. උගෙ බක්බක් නැටුමයි ආතල් එකයි තිබ්බට ඩයල් එක යන යන තැන ගොම ගාගෙන යන පාටක් තියෙන්නෙ.නිම්නාවිත් කියනවා අංජනයගෙ කතා බහේ හුරුව ගැන.හැබැයි කෙවිනයා එතැනදි ශේප් වෙන උත්තරයක් දෙනවා.මේවා කොච්චර කාලයක් කරගෙන යන්න පුළුවන් වෙයිද කියන්න නම් දන්නෙ නෑ.අනිත් එක බොරු මංජියාගෙයි නිම්නාවිගෙයි ලව් එකත් දැන් නැගලම යනවා..ඔය අතරෙ කරටි කුඩුවෙන්න බිව්ව අංජනයා ගෙදර එනවා.හැබැයි තාම මංජිතයා නම් දන්නෙ නෑ ලොකු බ්‍රදර් එකට සෙට්වුණේ කෙවිනයා එක්ක කියලා.ඒක දැනගත්තම නම් තවත් කේස් එකක් පත්තුවෙයි වගේ...
@KalanaGems
@KalanaGems 57 минут бұрын
Ikmnin sanipa wewa 🎉
@nimalimaheshi
@nimalimaheshi 51 минут бұрын
එතෙර ඉන්න අපේ හිතට සතුටක් හිනාවක් ගේන ලොකු බ්‍රදර් ඔයාට පිං 💖💖💖💖💖
@madushanshalika1992
@madushanshalika1992 20 минут бұрын
Ha.
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 5 сағат бұрын
මේකේ අම්මා තාත්තා හොස්පිටල් කියලා වැළලෙන හැම එකාගෙම අම්මලා තාත්තල සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු 💖🌝
@SLMEMEKING
@SLMEMEKING 5 сағат бұрын
ane mage chanel eke post eke ddala thiyana chanel ekata udau karannako please 😭😭😭😭 🙏🙏🙏🙏🙏
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
ඉක්මනින් සුපිරි වෙිවා 🙏💔
@AshenPrashna-r1h
@AshenPrashna-r1h 3 сағат бұрын
මෙන්න මු මේකෙත් ඉන්නවා 🤮
@nishadishamila6358
@nishadishamila6358 2 сағат бұрын
😂😂😂
@nishadishamila6358
@nishadishamila6358 2 сағат бұрын
අවතාරයක්ද කොහෙදෝ.බලන බලන හැම එකේම ඉන්නවා 😅😅
@gimhanperera
@gimhanperera 3 сағат бұрын
දෙපාරක් touch කරපුහාම like වැටෙනවා. තුන් පාරක් touch කෙරැවාම reply section එක open වෙනවා කියලා😊😊
@nimeshaudayanga1426
@nimeshaudayanga1426 2 сағат бұрын
Oka API dnnw pakoo😂
@prabathwaruna9722
@prabathwaruna9722 2 сағат бұрын
Ithin apita pukada
@psnightmare
@psnightmare 2 сағат бұрын
තොට දෙපරාක් දුන්නම රෙවෙනවා lolla
@මිශූ
@මිශූ 2 сағат бұрын
මංජිත මරු අනේ 😂 බුලත් එපා කියපු විදිය
@anandika4567
@anandika4567 35 минут бұрын
අම්මෝ ලොකු brother ඇවිදින කොටත් හිනා යනවා 😂😅
@lkmsilva1666
@lkmsilva1666 4 сағат бұрын
ලබන මාසේ A/L ලියන මා හට A/3 ක් ගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරන්න සල❤
@DilrukshiDilukshi
@DilrukshiDilukshi 3 сағат бұрын
AL ලියනවනම් පාඩම් කරපිය. බයිස්කෝප් බලන්නෙ නැතිව..
@ruwanfernando6619
@ruwanfernando6619 3 сағат бұрын
Wish kranwa oyta a3 hmbei❤❤❤
@gossiplanka164
@gossiplanka164 2 сағат бұрын
මේක බල බල ඉන්ඩ හම්බෙයි A3
@sachinkashehari7398
@sachinkashehari7398 2 сағат бұрын
😢😢😢😢😢😢😢🎉🎉🎉🎉
@NavinduNimsara-k4j
@NavinduNimsara-k4j 2 сағат бұрын
Thawa katha deka thunak blala nida gnn akke..oyt A3k Hambei😂❤
@romeshpathiranaN
@romeshpathiranaN 2 сағат бұрын
විසිපන්දහක් ඇඩ්වාස් ගෙවලා රඟපාන්න ඔයා රිතික් රෝෂන් ද? 😂👌😆 අම්මෝ ලොකු බ්‍රදර් ඔයානම් ආතල් 😂🤣
@denethvishnuka6476
@denethvishnuka6476 2 сағат бұрын
කමෙන්ට් එක උඩ තුන් පාරක් ටච් කරාම ලයික් එකක් වැටෙනව 😮
@tharindulakshan3077
@tharindulakshan3077 56 минут бұрын
😊
@DammiPerera-l7q
@DammiPerera-l7q Сағат бұрын
මෙරට වාසය කරන සියලුම රොගින් සුවපත් වෙන්න ඔිනෙ බුදු සරනයි
@sasidu3206
@sasidu3206 Сағат бұрын
😂😂😂
@ashensharadha6466
@ashensharadha6466 38 минут бұрын
😊😊😊
@NiranjalaSarojani-zg7je
@NiranjalaSarojani-zg7je 38 минут бұрын
කතරේ ඉදන් කතාව මුල ඉදන්ම බැලුවෙි පෝන් එකෙන් හරිම සතුටුයි ලස්සනයි කතාව
@Dewmivihansa-u3v
@Dewmivihansa-u3v 2 сағат бұрын
මෙච්චර අපිව හිනස්සලා සතුටින් තියන ලොකු බ්‍රදර්ට අනිවාර්යයෙන් සම්මානයක් හම්බ වෙන්නම ඕන. ඇත්තටම ලොකු බ්‍රදර් නිසා අපි හිනා වෙලා ප්‍රශ්න ආතතිය මොහොතකට හරි අමතක වෙනවා. හරිම දක්ශ නලුවෙක් ♥️♥️ ආදරෙයි ලොකු බ්‍රදර් ♥️♥️♥️
@nimalimaheshi
@nimalimaheshi 47 минут бұрын
අනිවාර්යයෙන්ම ඔව් ❤
@SudharmaWirasiri-yw5fy
@SudharmaWirasiri-yw5fy 16 минут бұрын
සියලු අපල උපද්‍රව දුරැවේවා සියලු සත්වයො නිදුක් නිරෝගී සුවයෙන් සැනසේවා තුරැනුවන් සරනයි
@yennna
@yennna 2 сағат бұрын
සුපිරියක් තමා වෙනදා වගේම ❤
@chamilapushpika8003
@chamilapushpika8003 21 минут бұрын
අනෙ මන්ද මංජිත 😂😂 මරු
@YouTubekjh20
@YouTubekjh20 4 сағат бұрын
අපේ හින්දු බැතිමතුන් සියළුම දෙනාට ම ප්‍රීතිමත් දීපාවලි දිනයක් වේවා 🙏
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 2 сағат бұрын
😂😂😅😅 17:37 කවුරු කොහොම කිව්වත් මංජිත තරම් ආතල් දෙන්නේ නෑ කවුරුත්😅😅😂😂
@kasunsankalpa-x6s
@kasunsankalpa-x6s 2 сағат бұрын
අංජන ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං නං සුපිරි ❤️ මෑත කාලයේ දැක්ක හොඳම හාස්‍යෝත්පාදක රංගන ශිල්පියා මටනං ලොකු බ්‍රදර් ❤️❤️❤️❤️
@Dewmivihansa-u3v
@Dewmivihansa-u3v 2 сағат бұрын
ඒ කතාව හරි ❤️
@ashandammika5537
@ashandammika5537 26 минут бұрын
මංජිතට කෙවින් කාර් එකක් දෙනකන් බලන් ඉන්න අය කෝ
@nilanthideepa4364
@nilanthideepa4364 24 минут бұрын
ලොකු අය්යේ උබට තමා ඊගාව ජනප්‍රිය ම සම්මානය ලැබෙන්න ඕනී
@sithumi4352
@sithumi4352 2 сағат бұрын
අම්මා තාත්තා ආච්චි පුන්චි බාප්පා hospital වලනම් මේවා බල බල ඉන්නැතුව මොනාහරි කරපන්😂
@renunilushanilusha5098
@renunilushanilusha5098 Сағат бұрын
Ow ගිහින් බොධිපුජාවක් කරානම් තමයි හොද 😁
@rukmadenisha
@rukmadenisha 40 минут бұрын
😂😂
@SudharmaWirasiri-yw5fy
@SudharmaWirasiri-yw5fy 10 минут бұрын
තුරැනුවන් සරනයි
@PradeepKumara-cr3tf
@PradeepKumara-cr3tf 5 минут бұрын
😂😂😂
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z 5 минут бұрын
😂😂😂😂😂
@shaivypathirage
@shaivypathirage Сағат бұрын
හරිම අතාත්විකයි..එපා වෙලා තියෙන්නෙ.කතාව....
@lalithnisantha4031
@lalithnisantha4031 2 минут бұрын
හැමදාම මේකට ඇවිත් පෝන් එකෙන් බලන අය කියාගන වැලලෙන්න එපා යකෝ, අපි මේක හැමදාම youtube එකෙන් තමා බලන්නේ, tv එකෙන් බලලා ඇවිත් මේකේ කමේන්ට් දාන්න අපිට දෝදු නෑ යකෝ😠
@rudithkavinda6895
@rudithkavinda6895 2 сағат бұрын
ලොකු බ්‍රදර්ටත් ඇගේ පතේ අමාරු අළුත් වෙයි වගේ දැන්😂
@Pradeepsilva-j5q
@Pradeepsilva-j5q 2 сағат бұрын
මම Comment දාන කෙනෙක් නෙමේ. ඒත් අංජන ලොකු බ්‍රදර් නම් නියමයි. මං ඒ චරිතයට මාර කැමති. ඔහු වගේ කෙනෙක් ඇගයිමට ලක් වෙන්න ඕන. මේක මට හිතුන දෙයක් හින්දා Comment කරේ.
@IsurikaKanchani
@IsurikaKanchani 2 сағат бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤❤
@shyamaananda587
@shyamaananda587 Сағат бұрын
ඇත්තමයි
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
මරයම සමහ පොද බදින මහරන අපේක්ශ රෝහලේ සිටින ඉක්මන් සුවය ලැබෙිවා..🙏🙏
@kasunpalliyaguruge5532
@kasunpalliyaguruge5532 2 сағат бұрын
දැන්නම් TV එකේ බැලුවත් එකයි...මේකෙ බැලුවත් එකයි...මාර ad ගොඩක් යන්නෙ...😂
@hiruniliyanage98
@hiruniliyanage98 Сағат бұрын
Sirawata appa epa wennewa
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 5 сағат бұрын
හමදාම බලන උන් කෝ ❤️💖
@SLMEMEKING
@SLMEMEKING 5 сағат бұрын
ane mage chanel eke post eke ddala thiyana chanel ekata udau karannako please 😭😭😭😭 🙏🙏🙏🙏🙏
@kamalwijayantha6591
@kamalwijayantha6591 2 сағат бұрын
මම බලන්නෙ මාස තුනකට එකයි😂😂
@sasidu3206
@sasidu3206 Сағат бұрын
ඉස්පිරිතාලේ ඉන්න ඕන උන් ඇවිල්ලා මේකේ මැරෙන්න හදනවා අනේ මන්දා
@HemalathaHaputhanthri
@HemalathaHaputhanthri Сағат бұрын
සියලු බුදු වරූන්ගේ පිහිටෙන් ඔයාට ඒ තුම්නක් ගන්න ලැබේවා කියා එක සිතින් ප්‍රාර්තනා කරමි
@Safrasrif22
@Safrasrif22 37 минут бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 5 сағат бұрын
මෙදා සැරේ A/L සෙට් එක කෝ 💖🥲
@sachi_ndu
@sachi_ndu 2 сағат бұрын
Ay ub awith liyl dennd
@Ashengimhan-es5fw
@Ashengimhan-es5fw 2 сағат бұрын
man innawa
@malikdeshan9482
@malikdeshan9482 2 сағат бұрын
හූඋ
@AdeeshaVishwajith-v2l
@AdeeshaVishwajith-v2l Сағат бұрын
ඉන්නො
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE Сағат бұрын
@@sachi_ndu ow 🥴🤌
@PushpaHemalatha
@PushpaHemalatha 2 сағат бұрын
ඇත්තටම නිමිනාවිගෙතියෙන්නෙ හරිම ලස්සනක්
@viramisankalpana1263
@viramisankalpana1263 2 сағат бұрын
Lassana as dekak lassana katahadak lassana hinawak
@SagaraKumara-bf8yy
@SagaraKumara-bf8yy 2 сағат бұрын
අම්මෝ මංජිත පට්ට ආත්ල් අද ගෙදර ඉදන් කතා කරේ .ඒ කැල්ල පට්ටම ආත්ල් .මංජිත සර් වගේ 😅😅😅😅
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 5 сағат бұрын
සියලු රෝගීන් සුවපත් වේවා කියලා ප්‍රර්ථනා කරමු ♥️❤️💖
@dilan-v3z
@dilan-v3z 2 сағат бұрын
ඔහොම කිව්ව කියලා ලයික්නම් දන්නැ 😂
@ShehaniShehanimihirangi
@ShehaniShehanimihirangi 2 сағат бұрын
හයියෝ මේ කතාව ටීවී එකෙක් බලනවා ලේසී මේ තරන් ඇඩ් යන්නැතුව ඇති ටීවී එකේවත් මේ ඇඩ් හරි වදයක් අප්පා 😢😢
@AmilaElamaldeniya
@AmilaElamaldeniya 2 сағат бұрын
ඇඩ් දාන උන් හිතන් ඉන්නේ අපි ඒවා බලනවා කියල 😂😂😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 2 сағат бұрын
😂😂😅😅😅කවුරැ කොහොම කිවිවත් මංජත තරමි ආතල් දෙන්නේ නෑ කවුරැන්😅😅😂😂
@shamalrasnayaka705
@shamalrasnayaka705 56 минут бұрын
මගෙ තාත්තට dementia කියන රෝගය හැදිලා.ඒක හොඳකරන්න බෙහෙතක් ලෝකේ කොහෙවත් නැද්ද 🥺
@kmanil8689
@kmanil8689 15 минут бұрын
හොද කරන්න සදහටම බැහැ හැබයි පාලනය කරන්න බෙහෙත් දෙනවා.අපේ තාත්තට බෙහෙත් කරේ dr. Saman weerawardena
@ahinsa.kusumi
@ahinsa.kusumi 12 минут бұрын
Psychiatrist kenkwa channel karanna... sampurnayenma hoda karanna beri unath control karanna puluwan..
@tharushinimeshika8115
@tharushinimeshika8115 Сағат бұрын
පව්ල් වල හොදින් ඉන්න තමන්ගෙ අම්මා තාත්තාගෙ පිටින් බොරුවට ලෙඩවල් හදලා ලයික් එකක් ගන්න තරම් පහත් ලමයි වෙන්න එපා යාලුවනේ 😕🥺 ඔයාලට එයාලගෙ පන ටික දීලා හදන එයාලට ඒම කරන්න එපා පව් 🥺❤
@achchu77
@achchu77 44 минут бұрын
💯👌
@rambukkanaabhimanaya
@rambukkanaabhimanaya Сағат бұрын
හීන වෙනුවෙන් විසිරී ගිය මිතුරන් යම් දිනයක හමුවිය යුතුමයි !! බිතු සිතුවම් රූ වැනී නුඹ කොතැනද මිතුරනී...❤
@Gawesha999
@Gawesha999 Сағат бұрын
මේ coment එකට like කරන්නෙ නැති උන්ගෙ පෝන් වල display යන්ඩ ඕනෙ 🙂
@vasanthasr245
@vasanthasr245 52 минут бұрын
බයට දැම්මෙ😊😊😊😊
@ThePhoneshop-lc5lb
@ThePhoneshop-lc5lb 3 сағат бұрын
හිරි පොද වැස්ස බලන අය ඉන්නවද😊
@chanu2176
@chanu2176 2 сағат бұрын
🤚
@srimathiganeoda5666
@srimathiganeoda5666 34 минут бұрын
ඔවු😂😂😂
@NRDG931
@NRDG931 35 минут бұрын
යකො TV බැලුවා වගේ තමයි මගුල පුදුම ඇඩ් තොගයක් යනවා
@chamuka_maduwantha
@chamuka_maduwantha Сағат бұрын
ඇඩ් ටික බලලා ඉවරවෙනකොට කතාව අමතකයි🥲
@danushkabandara3971
@danushkabandara3971 Сағат бұрын
සියලු සත්වයො සුවපත් වෙවා
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 5 сағат бұрын
ඇස් දෙකෙන් බලන උන් කෝ 🙂💖
@SLMEMEKING
@SLMEMEKING 5 сағат бұрын
ane mage chanel eke post eke ddala thiyana chanel ekata udau karannako please 😭😭😭😭 🙏🙏🙏🙏🙏
@pastachamaralakmallakmal3819
@pastachamaralakmallakmal3819 2 сағат бұрын
Supar darma
@aselayohanjayawardana6183
@aselayohanjayawardana6183 2 сағат бұрын
මම වගේ කොටස් 125 ම රයිස් කුකර් එකෙන් බලපු කට්ටිය කෝ 😊
@lasindusalochana8018
@lasindusalochana8018 Сағат бұрын
මන්ජිතට උම්මා එකක් දෙනකන් බලන් හිටපු මන් 😉
@usershana
@usershana Сағат бұрын
උගෙ අප්පට යකො ඇඩ් බලන්න ගියහම කතාව අමතක වෙනව මේකේත් දැන්
@ManjulaKumari-l2r
@ManjulaKumari-l2r Сағат бұрын
Ane ou apa wenawa api me nidahase idagena balanna wada karana gaman balanne ganitah horen tahukanna add.munge😡😡😡😡
@MhBandula-q5f
@MhBandula-q5f Сағат бұрын
අලුත් office එකේ කෙල්ල අවුරුදු ගාණක් වැඩ karalu, e උනාට Kevin sir ව kauda කියලා තාම දන්නේ නෑ 😂😂😂
@niroshathilakarathna5198
@niroshathilakarathna5198 55 минут бұрын
😂😂😂😂
@thanushadulanjana1068
@thanushadulanjana1068 2 сағат бұрын
මගේ පෙනහැල්ලේ වකුගඩුවක් ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න😢
@sarathnadika6792
@sarathnadika6792 2 сағат бұрын
😂😂
@KaushalyaDulanjali-nu2qc
@KaushalyaDulanjali-nu2qc Сағат бұрын
😂
@himalimadu5201
@himalimadu5201 Сағат бұрын
😮
@PvNn2002
@PvNn2002 Сағат бұрын
😂
@champikasenarathna3258
@champikasenarathna3258 Сағат бұрын
😂
@DeepalJayalath
@DeepalJayalath 2 сағат бұрын
ස්ස්ස් ඇහැළ මල් ♥️
@sachi-b5r
@sachi-b5r 2 сағат бұрын
හැමොටම මන්ජිත වගේ යාලුවෙක් හම්බවෙන්න ඕනෙ කියන කට්ටිය කෝ බලන්න
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
Episode 125 ම බලපු උන් කෝ 🌝💖
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
මගෙ අමිමා cio එකෙ, ඉක්මනින් පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම❤️😢
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii 2 сағат бұрын
තෙරුම්ගන්න ඔනේ ගගුලිගෙ දෙමවුපියන්ගෙ හැසිරිමමයි ගගුලිලගත් තියෙන්නෙ .මොන කැත හැසිරිම්ද ගගුලි ඉට එහා ..කොල්ලනේ කල්පනාවෙන්
@කළුඅය්යා
@කළුඅය්යා Сағат бұрын
කොටි ගහන අස්සේ කුදල්ලොත් එල්ලෙන්න එනවා.... ඒක මරු
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
සියලු රෝගීන් සුවපත් චෙිචා කියලා පුර්ථනා කරමු ❤❤💖
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
හැම episode එකක්ම පොන් එකෙන් බලපු උන් කෝ ❤🌝
@livesingkaraoke
@livesingkaraoke 2 сағат бұрын
කවුද බං අර කෝච්චියට බෙල්ල තියපු එකා..🤔🤔
@CDWcreationZ
@CDWcreationZ Сағат бұрын
කොටි ගහන අස්සෙ කූඩැල්ලො කනවලු😂😂
@මිශූ
@මිශූ 2 сағат бұрын
කිව්වනෙ මංජිත කලින්ම කෙවින්ට, බ්‍රදර්ව සම්බන්ධ කරගන්නව නම් කියන්න එයා හත් පොලේ ගාගන්නව කියල 😂
@RaniFernando55.225
@RaniFernando55.225 Сағат бұрын
ලස්සනයි 😍😍😍😍😍
@SanjewaPrasanna-d5m
@SanjewaPrasanna-d5m 22 минут бұрын
අසාවෙන් බලපු නට්ටියක් දැන් බොරුව ඔනවට වැඩ්‍ නිසා අප්පිරියාවෙන් බලන මම
@YouTubekjh20
@YouTubekjh20 4 сағат бұрын
කෙවින් ෆයිට් කරගන්න පුළුවන් නේ බන් හොදට ඒත් කව්ද කෙවින් ට නෙලන එකා ලේ එන්න තරම් මේකේ කෙවින් ට ගහන එකා කවුරු වෙන්න පුළුවන් ද? පොලිස් කාරයා ද නැත්තම් නිම්නාවී ගේ තාත්තා ද 😅 අර ඔෆිස් එකේ ඉන්න හුචක්කු කෙල්ලෝ තුන්දෙනා ගෙන් එකියක් මංජිතයා ව දැලේ දාගත්තොත් කොහොමට තියෙයෙයි ද ගගුලි කියන එකී හොද පාඩමක් උගන්නයි ඒ කෙල්ලටයි මංජිතයාටයි 😂😂😂
@hansiranasinghe2844
@hansiranasinghe2844 2 сағат бұрын
ඔහොම කතා කරන්න පුලුවන් ද බොස්ලට. අපි නම් පණ බයයි. 😂😂😂
@lavindunishad9817
@lavindunishad9817 2 сағат бұрын
අප්පටසිරි ..හරිනෙ ටොපිය😂
@SupunKumara-jj6bp
@SupunKumara-jj6bp Сағат бұрын
අනෙ නිකන් පලයන් ජිනවන් ඩැඩා යන්න😂
@amfhza
@amfhza Сағат бұрын
Manjitha simply superb.
@kumariWasantha-s5w
@kumariWasantha-s5w 59 минут бұрын
@geek_sLc
@geek_sLc Минут бұрын
👍
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
මං ව⁣ගේ කොටස් 125ම ෆෝන් එකෙන් බලපු අය මෙි කොනට❤️🌝
@kamalwijayantha6591
@kamalwijayantha6591 3 сағат бұрын
මෙන්න මූ හැමදාම කොනට එන්න කියනවා.. වරෙල්ලා බලන්න මොකටද කියල 😂😂😂
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z 13 минут бұрын
Loku bradar 😂😂😂😂😂😂❤❤❤❤❤
@kavishkamalshan4455
@kavishkamalshan4455 Сағат бұрын
හැමදාම වගේ මේ කොටසත් ෆෝන් එකෙන් බලපු අය කෝ........
@NilanthiRathnayake-e2u
@NilanthiRathnayake-e2u Сағат бұрын
😢හයියෝ මංජිත 😂
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුර්ථනා කරමු🙏🙏
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
මෙිකේ අමිමා තාත්ට හොස්පිටල් කියලා වැළලෙන හැම එකාගෙම අමිමලා තාත්තල සනීප වෙන්න කියලා පුර්ථනා කරමු 💖🌝
@CRAZY-pi2hs
@CRAZY-pi2hs Сағат бұрын
උට්ටො ඇඩ් වැඩී බන් රෙද්ද මෙකෙ 😒ටිවී එකෙ බැලුවත් එකයී මෙකෙ බැලුවත් එකයී😒
@niroshathilakarathna5198
@niroshathilakarathna5198 51 минут бұрын
Ow halo
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
හැමදාම ෆොන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅
@RanjithSamarakoon-ln1ii
@RanjithSamarakoon-ln1ii 2 сағат бұрын
Oke
@Awidinnaa
@Awidinnaa 2 сағат бұрын
දැන් view 1M යන්නේ නෑ ටික දවසක ඉදලා...
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
පාට කුරුල්ලො 125 මක පොන් එකෙන් බලපු අය කෝ ❤❤👍
@psnightmare
@psnightmare 2 сағат бұрын
තෝ බලන්න එපා lolla
@LakmaliDu
@LakmaliDu 2 сағат бұрын
කලින් කොටස් වල දනන්ජිගේ කොන්ඩේ දිගට තිබුනා මේ කෙල්ලගේ කොන්ඩේ දැන් නැනේ
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
ලබන මායේ A/L ලියන මා හට A/3 ක් ගන්න ලැබෙිවායා පුාර්ථාන කරන්න සල❤
@nimnasankalpa4583
@nimnasankalpa4583 2 сағат бұрын
මට කියන්න දන්න කෙනෙක් .මගේ අම්මාගේ කොන්දේ අසනිපයක් තියනවා අවුරුදු 5 බෙහෙත් කලා හොදනෑ . ඉංග්‍රීසි බෙහෙත් වලින් කරන්න බෑ කීවා පස්සේ සිංහල බෙහෙත් කලා අඩු නෑ, හරි තැනක් දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න හොදට වෙදකම් කරන තැනක් ලොකු පිනක්
@chathuranisenadheera9532
@chathuranisenadheera9532 Сағат бұрын
කතරගම ඉන්නවා සුපිරි වෙදමහත්තයෙක්.. සල්ලි ගන්නෙ නෑ වෙදකම් කරන්න.. ගිහින් බලන්න.. මට ශුවර් හොද කරාවි
@chathuranisenadheera9532
@chathuranisenadheera9532 Сағат бұрын
කතරගම ඉන්නවා සුපිරි වෙදමහත්තයෙක්.. සල්ලි ගන්නෙ නෑ වෙදකම් කරන්න.. ගිහින් බලන්න.. මට ශුවර් හොද කරාවි
@nimnasankalpa4583
@nimnasankalpa4583 Сағат бұрын
@@chathuranisenadheera9532 ගොඩක් පින් .ඔයාගේ රිප්ලයි එකට මට ගොඩාක් දුරයි කතරගම මම කුරුණෑගල එකයි
@dewminanimhana9771
@dewminanimhana9771 49 минут бұрын
Ayurakka මේක youtub serch karala balanna poddak
@nimnasankalpa4583
@nimnasankalpa4583 46 минут бұрын
@@dewminanimhana9771 thanks dr
@Onlineshop-g1v
@Onlineshop-g1v 2 сағат бұрын
🎉️උෂ්ණත්වමාන සදහා විශේෂ වට්ටමක් විස්තර channel දක්වා ඇත🔥
@ChandimaKoralage-i2q
@ChandimaKoralage-i2q 2 сағат бұрын
දැන්නම් කතාව චොර විගෙන එන්නේ හැමදාම බොරුව විතරයි
@SankhaBalasuriya
@SankhaBalasuriya 2 сағат бұрын
කව්ද කැමති කතාවෙ අවසානෙ දැන ගන්න☝️කතාව කව්රුත් හිතන්නෙ නැති විදිහට තමයි අවසාන වෙන්නෙ.මේක එලියට දාල රසය නැති වෙයිද දන්නෙ නෑ ඉතින්😊කෙටියෙන් කියන්නම්කො..කෙවින් කියන්නෙ සමලිංගික තරුණයෙක්.එයාට මංජිත දැක්කහම ආසාවක් ආදරයක් ඇති වෙනව.මංජිතව ලබාගන්න තමයි එයා මේ හැම දෙයක්ම කරන්නෙ.අන්තිමට ඒ දෙන්න රට යනව.ඔන්න ඕකයි මේකෙ කතාව.ලංකාවෙ කවදාවත් හැදුනෙ නැති විදිහෙ වෙනස්ම කතාවක් වෙයි මේක❤
@shspushpakumarapushpakumar1678
@shspushpakumarapushpakumar1678 2 сағат бұрын
Magula😂😂😂
@NimsiNimsi-d1x
@NimsiNimsi-d1x 2 сағат бұрын
What? That would be great.but I don't think it will happen because this is Sri Lanka 😒😪
@NipunUdayanga-fd6hz
@NipunUdayanga-fd6hz Сағат бұрын
Ado saneepa nedda bn muta😂
@LAHIRULAHIRU-kh3fw
@LAHIRULAHIRU-kh3fw 4 сағат бұрын
ඕන් ඕක තමයි ප්‍රස්නෙ🥱🥱
@janitharathnayaka3375
@janitharathnayaka3375 Сағат бұрын
අනිත් ඔෆිස් එකේ ඉන්න httiva අස් කරන එකමයි හොඳ 😅
@samiramadhusanka-w5k
@samiramadhusanka-w5k 2 сағат бұрын
"There are no short way to making dreams come true. So, face the challenges well to enjoy the life ahead." 💚✨
@LalaniLiyanage-z7x
@LalaniLiyanage-z7x 33 минут бұрын
Mamath kamathi manjithata thamai🎉
@buddisadun8360
@buddisadun8360 Сағат бұрын
මගෙ නහයෙ හිල් දෙකක් යාලුවනේ
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
හැමදාම බලන උන් කෝ ❤💖
@chamara_bandara9999
@chamara_bandara9999 Сағат бұрын
මේ කමේන්ට් උඩ ටච් කරන්න කියන එව්න්ගේ වදේ ඉවර වෙන්න ටච් කරපල්ලා එපා වෙනවා මුන්නම්
@SAdSahas
@SAdSahas Сағат бұрын
කොටි ගහන අස්සේ කූඩැල්ලොත් කනවනෙ
@dananjayadasanayaka1235
@dananjayadasanayaka1235 2 сағат бұрын
අනුර ප්‍රෙට්ට්‍රලුත් අඩු කරලලු ඒ අස්සේ රුපියල් 50 න් 😓
@SampathThennakoon-k7j
@SampathThennakoon-k7j 28 минут бұрын
Den phone eken beluwath TV eken beluwath ekai...wediyenma pennanna.. advertisment....mulinma 2 k withara demme...den 25 k withara ...natya belillath EPA karanawa...
@LAHIRULAHIRU-kh3fw
@LAHIRULAHIRU-kh3fw 4 сағат бұрын
ආ පැටියෝ
@Chethana.1
@Chethana.1 7 минут бұрын
Heta thama athal 1. 😂
@dumindumihiranga6323
@dumindumihiranga6323 2 сағат бұрын
😅 එකගයිද?
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 9 МЛН
СОБАКА И  ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
INNA SERG
Рет қаралды 767 М.
අපි ආයෙත් හම්බුනා | travel to Ibiza 2024 | back in Ibiza
25:28
Ravindra Randeniya Malani Fonseka Memory
4:28
Isara Creations
Рет қаралды 29 М.