Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 834 | 2024-10-31 | Hiru TV

  Рет қаралды 46,185

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 131
@HiruTVOfficial
@HiruTVOfficial 2 сағат бұрын
පොලීසියෙන් මුදලාලිට ඇමතුමක් එනවා. ඇන්ටා පොලීසියට ඇවිත් මුදලාලීගේ වැඩ සියල්ල අවුල් කරලා වගේ. පණිවුඩය ලැබුනු සැණින් මුලදලාලී ඇන්ටට කතා කරනවා. මේ පාර නම් ඇන්ටට කෑමක් වගේ. ඕ.අයි.සී මහත්තයා සහ සමරේ මේ සම්බන්ධයෙන් කතාවෙනවා. කියන සෑම කරුණක්ම කියන්න උත්සාහා කරන්නේ ශිවාගේ වාසියට. සමරෙට අවශ්‍ය වන්නේ ශිවාව බේරගන්න. මුදලාලී ඇන්ටට හොඳටම ගහලා එළියට දානවා. මේ අතරේ සුදු මැණිකේ අම්මාව මතක්කර කර ඉන්නවා... මෙතැන් සිට අදත් රැල්ල වෙරළට ආදරෙයි බලන්න අපිත් එක්ක එකතු වෙන්න...
@DanushkaKariyawasam
@DanushkaKariyawasam 38 минут бұрын
❤❤❤
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 59 минут бұрын
පව් සුදු මැනිකෙ 😢
@තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ
@තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ 36 минут бұрын
අනේ මේරි පව් අම්මා කෙනෙක් වගේ 😢😢😢
@DeepaChandani-tz2hx
@DeepaChandani-tz2hx 2 сағат бұрын
තාත්තා කෙනෙක් උනත් දරුවෙකුට ඔහොම ගහනවද .කතාවෙ උනත් අනුමත කරන්න බෑ ..
@umeshkaushika2598
@umeshkaushika2598 3 минут бұрын
Aneda kiyanne Anika 18 wedinam kohomath aithiyak ne
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w Сағат бұрын
මුදලාලිලායා මරු විකලෙන් දගලනවා සුදුමැනිකෙ මේරී පව් නේද 😢😢😢😢😢😢😢
@EranganiMalkanthi
@EranganiMalkanthi 2 сағат бұрын
ඇත්ත ජිවිතයේත් ශිවයි සූදුමැණිකේයි එකතූ වූවානම් හොදයි නේද... නාට්‍යයට උනාත් ඒ දෙන්නා ලස්සනට ජිවත් වෙනවා...❤❤❤
@suranjithbenthota
@suranjithbenthota 2 сағат бұрын
අන්තිමෙට සුදු මැනිකේට ඉතුරු වුනේ මෙරි ව්තරායි
@GaminiSilva-u8l
@GaminiSilva-u8l Сағат бұрын
මුදලාලි,මට නම්,පෙන්න.බැහැ
@gimhanperera
@gimhanperera 3 сағат бұрын
දෙපාරක් touch කරපුහාම like වැටෙනවා. තුන් පාරක් touch කෙරැවාම reply section එක open වෙනවා කියලා😊😊
@riyalpathuma5454
@riyalpathuma5454 2 сағат бұрын
මත්😂😊
@namalmadusanka9389
@namalmadusanka9389 2 сағат бұрын
Hm
@RandoliRanaweera
@RandoliRanaweera Сағат бұрын
Ai bn mehema
@gimhanperera
@gimhanperera Сағат бұрын
​@@RandoliRanaweeraකොහොමද???
@gimhanperera
@gimhanperera Сағат бұрын
​@@riyalpathuma5454❤❤
@YouTubekjh20
@YouTubekjh20 4 сағат бұрын
දුවගේ මොන වැරද්දක් තිබුනත් යසයි බඩ දරු අම්මෙකුට සලකන හැටි තමන්ගේ එකම දුවට උනත් තාත්තා කෙනෙක් මේ විදිහට සලකන එකනම් අනුමත කරන්න බෑ කතාවට උනත් 😡👎
@HariniLakna-py5up
@HariniLakna-py5up 2 сағат бұрын
එ්ක අැත
@udayangaSupun-bk1xy
@udayangaSupun-bk1xy 2 сағат бұрын
උ කොහෙද බන් දුව බඩින් කියලා දන්නෙ
@edm4303
@edm4303 Сағат бұрын
Weraya dannwanm babek hamba wenna inne kiyala. Ahemm oyata wada gahala lamayawa nathii karawa
@SheharaKaushani
@SheharaKaushani 13 минут бұрын
​@@udayangaSupun-bk1xyදැනගත්තත් ඔච්චර තමයි ඌ නම්
@Bbbdg
@Bbbdg Сағат бұрын
රියල් පැතුම් ඔයා අපට හරිම වදයක් අනේ
@SampathSadun-h2u
@SampathSadun-h2u 30 минут бұрын
Ammapa oi sapayak 🥺
@SheharaKaushani
@SheharaKaushani 12 минут бұрын
ඔව්..සාපයක්
@NilamSingh-ri4cv
@NilamSingh-ri4cv Сағат бұрын
මෙරිට තිබ්බෙ පොල්ල ක් අරන් ඔලුවට එකක් ගහන්ට
@chandrachansra1244
@chandrachansra1244 43 минут бұрын
එක එකා මරලා මුදලාලි ඔයා විතරක් ජීවත් වෙන්න
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ Сағат бұрын
මෙ සුදු මැනිකෙ දවස් කියක් මෙ ඇදුම ඇදගෙනද 😅😅😂😂😂😂
@arumairaj5741
@arumairaj5741 17 минут бұрын
අනේ මෙරි පව් අම්මෙක් ෙනාෙවයි දෙයියෙක්
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
මරයම සමහ පොද බදින මහරන අපේක්ශා රෝහලේ සිටීද ඉක්මන් සුවය ලැබෙිවා🙏🙏
@SupunAlahapperuma
@SupunAlahapperuma 2 минут бұрын
😂
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
සමරේ මුදලලිට හිරේ යවනවා කැමති අය කෝ..💙
@Deepikachandani-h5w
@Deepikachandani-h5w Сағат бұрын
සිවා සුදු මැණික දාල ඇවිත් ඇයි මේ
@PushpaHemalatha
@PushpaHemalatha 2 сағат бұрын
සමරේ රහස් පොලීසියේ
@AsAs-oc3px
@AsAs-oc3px Сағат бұрын
සිවා තමා බැකියද්දි සුදු මැනිකෙ අරන් ගියෙ පවු අද ගුටි කනව සුදු මැනිකෙ ශිවා හොදට ඉන්නව
@indupathmi7561
@indupathmi7561 2 сағат бұрын
යෙනුකිට කියන්න තිබ්බශිවාට ඔහොම යාලුවො මොකටද
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika Сағат бұрын
ශිවා විහින් කරපු වැඩක් සුදු මැනිකෙ ඔය සෙතේ දන්නා හන්ද යන්න බෑම කියද්දී යුතුකමි ඉටුකරන්න ගියා. දැන් අර දරුව නැති වෙනව මේ කරන වැඩවලින්. එක්කො දරුවෙක් ලැබෙන්න ඉන්නව කියල අඩුම වමනෙ දාල කලන්තයක් දාල හරිවත් අඟවන්න තිබ්බ. ඇයි ඒක සඟවන්නෙ. යෙනුකි මෙතන හරිම වැරදියි. එයාට තිබුන කාටම හරි කියල ශිවාට පනිවිඩේ යවන්න තිබුබුන. හරිම අසාදාරනේ වෙන්නෙම සුදු මැනිකෙට. පවි
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 19 минут бұрын
අපරාදේ ශිවාට කියන්න තිබ්බෙ මලගෙදර ගිය වෙලාවේ පෝන් එක වීරවර්ණ මුදලාලී ගත්තා කියලා 😂
@maryantony6117
@maryantony6117 39 минут бұрын
මොනවද මේ වෙළද දැන්වීම් මෙච්චර දාන්නේ පෝන් එකෙ තිබෙන ඩේටා කැපෙනවා ඇඩ් වලටම
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 36 минут бұрын
Meri. Paw. ❤
@MallikaSubashini
@MallikaSubashini 9 минут бұрын
පවු වීරවර්න චරිතය! අහංකාර දරුවෝ නිසා සමහර දෙමවුපියන්ගේ වටිනාකම අඩුවෙනවා.
@kumaridishsanayake100
@kumaridishsanayake100 36 минут бұрын
Ane meri paw ඇත්තටම 😢
@Surekasamanmali-w4e
@Surekasamanmali-w4e Сағат бұрын
අම්මෝ ඇන්ටා මරු😂
@arumairaj5741
@arumairaj5741 21 минут бұрын
මුදලාලි කියන්නේ තාත්තාක් ෙනාෙවයි තිරිසනේක්
@GamageMadushanka
@GamageMadushanka Сағат бұрын
මෙකනාමි දැන් නාම් එපාවෙලා තියෙන්නෙ
@UdeniChamile
@UdeniChamile 51 минут бұрын
❤❤❤❤❤❤
@KuwaitStar-d2s
@KuwaitStar-d2s 37 минут бұрын
Paw sudumanike
@MaduwanthiFernando-y2b
@MaduwanthiFernando-y2b 2 сағат бұрын
Shiwa ai sudu manike gana hoyanne natte 😢
@StellaStellaindrani
@StellaStellaindrani Сағат бұрын
Samare police neladariyek thamai...sudu manike paw...
@rmsdarmaratnarmsdarmaratna2333
@rmsdarmaratnarmsdarmaratna2333 40 минут бұрын
සුදු මැනිකෙ ප්රෙග්නට් එක කිව්වානම් හරිනෙ තාම කිව්වෙ නැද්ද අනෙ 😢
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
දෙපාරක් touch කරපුහාම like වැටෙනවා.තුන් පාරක් touch කෙරැවාම report section එක open වෙනවා කියලා😊😊
@lishinilishini7386
@lishinilishini7386 46 минут бұрын
ඔයාට දුවක ඉත්තවා තේද
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
හැමදාම ෆොන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅
@kanthiambawatta6123
@kanthiambawatta6123 Сағат бұрын
Sudu Menike Ohoma Thiyagannawada Mame😂
@WathsalaThushani142
@WathsalaThushani142 Сағат бұрын
Sudu manike acting parpet
@RandoliRanaweera
@RandoliRanaweera Сағат бұрын
Perfect
@sethasetha4322
@sethasetha4322 Сағат бұрын
😍😍😍👌👌👌👍👍👍👍
@ThinikaIshani-nj7tz
@ThinikaIshani-nj7tz Сағат бұрын
Heta mudalaliya ekkan giyama shiva ewith menikewa ekkan yaawi
@nuwanthilina2545
@nuwanthilina2545 Сағат бұрын
Shiwage waliyak balanna asa kattiya ko
@ManojManjula-m9d
@ManojManjula-m9d Сағат бұрын
Siwa sudu menika aran yannama ona me den idan nettam wedak ne
@HashiniAnuththara-zj8kw
@HashiniAnuththara-zj8kw 2 сағат бұрын
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
සමරේ පොලිස් නිලාදරියෙක් කියන අය කෝ..
@hashiniKawyanjalee
@hashiniKawyanjalee 2 сағат бұрын
Oyata mokak hari manasika ledak da haloo😅
@Chelindramanura
@Chelindramanura 2 сағат бұрын
@@hashiniKawyanjaleesirvtma 😅
@inokadamayanthi6090
@inokadamayanthi6090 2 сағат бұрын
Apoi ayeth avada
@nilukadhamayanthi4901
@nilukadhamayanthi4901 Сағат бұрын
Ai Ane oya danda danne
@IroshaWeerasinghe
@IroshaWeerasinghe Сағат бұрын
Api dannawa
@lahirulakmaal583
@lahirulakmaal583 Сағат бұрын
❤❤❤❤❤😢😢😢😢😢😢
@RuchiraManuranga
@RuchiraManuranga 2 сағат бұрын
CiD samare
@ManelDesilva-ew6ul
@ManelDesilva-ew6ul Сағат бұрын
Mudàlàliya naruma minihek.
@pushpanandani8837
@pushpanandani8837 44 минут бұрын
බොරුව ta වුනත් ඇත්තට වුනත් මෙහෙම මිනිහෙක් nam කිසිම ගෑනියෙkutha ලැබේn na epa
@KaushalyaVijebahu
@KaushalyaVijebahu 2 сағат бұрын
ශිවා මහ බල්ලෙක් සුදු මැණිකේ පව්
@amilaudayanka9368
@amilaudayanka9368 30 минут бұрын
Sirawatama amu kalaknniyek
@SheharaKaushani
@SheharaKaushani 4 минут бұрын
ඔව්..දැන් නම් ඌව එපා වෙලා තියෙන්නෙ
@anulabathi6088
@anulabathi6088 34 минут бұрын
Pau ane aenta😅 issara nam penna be 😅😅den mudalalita kade yanne nane😅😅😅
@rohithaperis3969
@rohithaperis3969 Сағат бұрын
පවු සුදුමැණිකේ
@anomaKumuduni-g1y
@anomaKumuduni-g1y 39 минут бұрын
Mama kiyanne Samara cid
@devikafernando-e2h
@devikafernando-e2h 2 сағат бұрын
😊
@KamaniKamani-u1u
@KamaniKamani-u1u 24 минут бұрын
Virawarna mudalali sudu maniketa atha issuwa. Aniwaryenma mudalali hire yannama one policeye kelam kiyana awanka nathi niladariyage wada thaha.nam karanna one
@RyDg-f9i
@RyDg-f9i Сағат бұрын
Pake police ape thanks ahema minihek meruwanam welahakata hire
@anjanavidurangi8248
@anjanavidurangi8248 Сағат бұрын
Ai ane shiva sudu manikge gana hoyanne nththe…
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
දුවගේ මොන වැරද්දක් තිබුනත් යසයි බඩ දරැ අමිමෙකුට සලකන හැටි තමන්ගේ එකම දුවට උනත් තාත්තා කෙනෙක් මෙි විදිහට සලකන එකනමි අනුමත කරන්න බෑ කතාවට උනත් 😡 👎
@anuradesilva9966
@anuradesilva9966 Сағат бұрын
Kisima terumaknathi dramaekak..
@MalisaBandara-o2c
@MalisaBandara-o2c Сағат бұрын
Samara c I d
@himayasindupissi
@himayasindupissi 34 минут бұрын
Me uruwata tibune police gihina kiyannanetibune
@MiIr-xb2cx
@MiIr-xb2cx 52 минут бұрын
මේ තාත්තව ප්‍රතිගල මුහුදට දාන්න ඕන මෝරුන්ට කන්න
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 2 сағат бұрын
❤😱😱😱👍🏻👍🏻👍🏻
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
මම විතරද මුදලාලි හිරේයනවට කැමති අනිත් අය මෙි කොනට💖🌝
@oshikumuduni8634
@oshikumuduni8634 2 сағат бұрын
Ubt baida koheta hri chutha wela ynn sansarini kthwa iwara wenkn welaluwa icu gala dn meke walalanwa mona sapayakd manda 😒 gihin beheth gnin katussa
@SamanthiKumari-vo2oh
@SamanthiKumari-vo2oh Сағат бұрын
😭😭😭😭😭
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
මගෙ අමිමා cio එකෙ, ඉක්මන් පුාර්තනා රකින්න පුළුවන් හැමෝටම❤😢
@NimeshaFernando-kk4vt
@NimeshaFernando-kk4vt 35 минут бұрын
ane mnda shiwanm gon shiwa badinneth na arakiwa
@KlpaniDinushi-pp7po
@KlpaniDinushi-pp7po 46 минут бұрын
Ai pihiya
@KlpaniDinushi-pp7po
@KlpaniDinushi-pp7po 50 минут бұрын
Dan sudu maniketa yuthukam itu karanawa
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
හැමදාම බලන උන් කෝ ❤💖
@HashanColombage
@HashanColombage Сағат бұрын
Make hitapu sudu manikege see seeya ko
@edm4303
@edm4303 Сағат бұрын
Chiva nm pinnayek..
@slvillageboy8622
@slvillageboy8622 2 сағат бұрын
කමෙන්ට් එක උඩ එක පාරක් ටච් කලාම රනිල් ජනාධිපති වෙනවා...දෙපාරක් ටච් කලාම නාමල් ජනාධිපති වෙනවා.. තුන් පාරක් ටච් කලාම අපිලගේ හාමුදුරුවෝ ජනාධිපති වෙනවා ... ඒ නිසා ටච් කරන්නනම් එපා ... ටච් කරන්නම එපා හොඳේ .... 🤗🤗🤗🤗🤗🤗🤗
@rangasilva5669
@rangasilva5669 54 минут бұрын
😂
@salanichandrasiri
@salanichandrasiri Сағат бұрын
Thaththala duulata ohoma gahanawada..harima weradi eka wenas wenda onee
@SamaraSamara-pr2fj
@SamaraSamara-pr2fj 26 минут бұрын
Nodokin mahamath tatathtala
@رنا-ب2ش
@رنا-ب2ش Сағат бұрын
කාතවවුනතතාත්තාඅතාමයී
@NisansalaMaduwanthi-h3d
@NisansalaMaduwanthi-h3d Сағат бұрын
Siwa mokekds
@RamaniMalkanthi-k6y
@RamaniMalkanthi-k6y 57 минут бұрын
November 14n passe veerawarnayata polisiye okkoma oththu dena un wage un tika tika adu wei kiyala hithenawa.kathawata unath mulu polish departhamenthuwema nama ketha wenawa.hema ekakama oya wage un innawa. Me kathawe sudu menike adanawatama amathara gevimak karanna wei.pawu sudu menike.
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
කතාව දෙරනෙන් බලන කටිටිය කෝ
@RitaPerara
@RitaPerara Сағат бұрын
Thaththa kenek wasayen me kathawe veera warna anthimai,kathawaka unath daruwanta salakana hatiyak thiyenawa,meka nam kathai wade
@ThilakaWijerathna
@ThilakaWijerathna Сағат бұрын
Awasanaya.sudu.manikai.siwai.akatuwana .akak.thma.mata.haganna
@riyalpathuma5454
@riyalpathuma5454 2 сағат бұрын
කමෙන්ටි එක උඩ එක පාරක් ටචි කලාම රනිල් ජනාධිපති වෙනවා...දෙපාරක් ටචි කලාම නාමල් ජනාධිපති වෙනවා.. තුන් පාරක් ටචි කලාම අප්ල⁣ගේ හාමදුරැවෝ ජනාධිපති වෙනවා ... ඒ නිසා ටචි කරන්නනහා එපා ... ටිචි කරන්නම එපා හොදේ ... 🤗🤗🤗🤗🤗🤗🤗
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
කොටස් 834ම you tube එකෙන් බලපු අය පැත්තට❤😊
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
කවදාවත් මෙි කතාව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😊
@marymaduwanthine4174
@marymaduwanthine4174 2 сағат бұрын
Pissuda hamadama akama banaa type karanna 😂
@Dumindamadusanka-k7w
@Dumindamadusanka-k7w 2 сағат бұрын
Apthath TV naha
@Chelindramanura
@Chelindramanura 2 сағат бұрын
Thoge comment vithri buuruwo meke thiyenn katha balan ekath epa karnna epa ubta ledkda bn
@hashiniKawyanjalee
@hashiniKawyanjalee 2 сағат бұрын
@@Chelindramanura meyata kattiya banala comments danakota eyata sathutuida koheda athal ekata aran kattiyawa Akai hamadama ekama eka dala kattiyawa aussanne🤣🤣🤣🤣
@Chelindramanura
@Chelindramanura 2 сағат бұрын
@ ehemada koheda thami 😁
@saranidureksha3530
@saranidureksha3530 34 минут бұрын
❤❤❤
@W.sFanando
@W.sFanando 2 сағат бұрын
❤❤❤❤
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 34 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
Jaanu | Episode 440 - (2024-10-31) | ITN
20:43
ITN Sri Lanka
Рет қаралды 45 М.
Visekari | Episode 09 - (2024-10-31) | ITN
19:00
ITN Sri Lanka
Рет қаралды 28 М.
SINTO || EPISODE 19 || සින්ටෝ || 31st October 2024
19:17
Swarnavahini TV
Рет қаралды 71 М.
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37