Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 131 | 2024-11-08 | Hiru TV

  Рет қаралды 188,751

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 354
@HiruTVOfficial
@HiruTVOfficial 5 сағат бұрын
මෙච්චර කාලයක් ගඟුලි ඉස්සරහ අහිංසකයාගෙ භූමිකාව ප්‍රදර්ශනය කරපු මංජිතයගෙ අංගුලිමාල චරිතය ඔන්න එළියට ආවා.ගඟුලි එක දිගට කරපු චෝදනා හින්දම අන්තිමට ගඟුලිට මංජිතයගෙන් ගුටි කන්නත් සිද්ධවුණා.ඔය අතරෙ ගෙදර ආව නිම්නාවි කාටවත් කියන්න එපා කිව්ව කෙවින් ලොක්කට මානසික අවුලක් තියෙනවා කියන කතාව අම්මටයි තාත්තටයි කියනවා.පව් අර කොහෙවත් ඉන්න මංජිතයා.ඌ නිකන් පිස්සෙක් වෙනවා මේ කෙවින් කාරයා කරන වැඩත් එක්ක.ඔන්න ඔය අස්සෙ කෙවින් කාමරයට එනකොට නාන කාමරයෙ හැංගිලා ඉන්න භාවනා කෙවින්ව පුදුම කරවන්න කාමරයට එනවා කෙවින් කලිසම ගලවන්න ලෑස්ති වෙද්දිම. ඒත් කෙවින් නම් පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ භාවනා ඒ කරපු වැඩේට.ඒත් එක්කම කෙවින්ට නිම්නාවිගෙන් කෝල් එකක් එනවා.ඒකත් භාවනා දකිනවා.කෙවින් ඒ කතාව කොහොම මඟ හැරියත් ඔන්න ඉස්සරහට නම් භාවනා මේ නිම්නාවි ගැන තව තව හොයන්න පටන් ගනියි වගේ..... එහෙනම් අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු....
@DahamSankalpa-z3k
@DahamSankalpa-z3k 3 сағат бұрын
Komhomari nimnawi kewninnwa badinna onii❤
@GeetaniRathnayaka
@GeetaniRathnayaka 21 минут бұрын
ලපn
@DIVTOOLS1
@DIVTOOLS1 3 сағат бұрын
කෙල්ලෙක් නැතුව කොච්චර කල් හිටියත් කමක් නෑ ගගුලි වගේ එවුන්නම් එපා 🙌🙏😅
@shenuranimnada3130
@shenuranimnada3130 3 сағат бұрын
Atta
@imeshperera-wl5ok
@imeshperera-wl5ok 2 сағат бұрын
Yes
@AshanKawinda-l7e
@AshanKawinda-l7e Сағат бұрын
E unata minyak wage inna kellekta da ganguli matan patta watimawa ❤
@chamarasubodhathenuwara989
@chamarasubodhathenuwara989 Сағат бұрын
අම්බෝ ඔව් සිරාවටම 😂
@King_thamai
@King_thamai 41 минут бұрын
Ow 😂
@Pradeepsilva-j5q
@Pradeepsilva-j5q 3 сағат бұрын
සුමති | රයිගම් | Popular Awords සම්මාන උලෙළවල් වලට නොපෙනෙන දක්ෂ නලුවෙක් අංජන ලොකු බ්‍රදර්. සම්මාන ලැබෙන්න ඕන චරිත ❤️❤️❤️❤️❤️
@kasunsankalpa-x6s
@kasunsankalpa-x6s 3 сағат бұрын
කොහොමත් ලංකාවේ සම්මාන උත්සව වලට දක්ශයන් පෙන්නෙ නෑ යාළුවා. සම්මාන හදලා දෙනන්න ඕන දක්ශයෙක් ලොකු බ්‍රදර්. මම ඇත්ත නමවත් දන්නේ නෑ. නමුත් දක්ශ නලුවෙක් ඔහු 👍
@kasunsankalpa-x6s
@kasunsankalpa-x6s 3 сағат бұрын
ලොකු බ්‍රදර්නං අලුත් නලුවෙක් වෙන්න බෑ. සෑහෙන පරිනත විදියට රඟපානවා. මම බලපු සහ බලන ටෙලි නාට්‍ය අතුරින් ඉතා ප්‍රිය කරන චරිතයක් ලොකු බ්‍රදර් 👌♥️👌
@Dlkananangara
@Dlkananangara 2 сағат бұрын
අනිවාර්යයෙන්ම
@s.w.jayakody6286
@s.w.jayakody6286 2 сағат бұрын
දේවින්ද වික්‍රමසිංහ. එයා ගොඩක් පරණ නළුවෙක්. ටෙලි නාට්‍ය ගොඩක රඟපාපු දක්ෂ නළුවෙක්. පාට කුරුල්ලෝ නිසා එයා ගොඩක් ජනප්‍රිය වුණා.
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 2 сағат бұрын
නාඩගංම් කාරයෝ එකේත් හිටියා. රසිකගෙ හස්බන් විදිහට.😊
@rukmadenisha
@rukmadenisha 2 сағат бұрын
එයා හිටියා නාඩගම්කාරයෝ එකේ
@chamarasubodhathenuwara989
@chamarasubodhathenuwara989 59 минут бұрын
කලිං ඩ්‍රාමා වල හිටිය. කොඩිගහයට ඩ්‍රාමා එකෙත් හිටිය❤
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන කරමු 🙏🙏
@PrasannaSampath-y1h
@PrasannaSampath-y1h 3 сағат бұрын
තිරිසනා සක්කිලියෙක් තෝ
@DahamSankalpa-z3k
@DahamSankalpa-z3k 3 сағат бұрын
Pilaka rogin suwaparh wewa
@ThiranjaTheshan
@ThiranjaTheshan 2 сағат бұрын
Tho pissek😂
@nadeeratharangani4335
@nadeeratharangani4335 Сағат бұрын
තෙරුවන් සරනයි පිළිකා රෝගීන් සියලුදෙනා සුවපත් වේවා 🙏🙏🙏
@KavinduSansaraKodithuwakku
@KavinduSansaraKodithuwakku Сағат бұрын
සියලුම රෝගීන් සුවපත් වේවා ❤
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 6 сағат бұрын
ලව් එකක් නැති උන්ට ලව් දෙකක්ම සෙට් වේවා කියලා ප්‍රාර්ථනාවක් කරමු යාලුවනේ 💖😓
@TharukshiPrasansa
@TharukshiPrasansa 4 сағат бұрын
3k set wewa 🙏
@Nipstudio
@Nipstudio 3 сағат бұрын
🎉 1 2 3 4
@hw.chamodshanuka167
@hw.chamodshanuka167 3 сағат бұрын
අන්තප්පුරයක් ඔනේ නෑ බන් එකක් හිටියා නම් ඇති ❤️😊🤣
@KasunKasun-hz2xh
@KasunKasun-hz2xh 3 сағат бұрын
සාදු සාදු සා ...
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
ඉක්මනින් සුවය වෙිවා🙏❤️
@viramisankalpana1263
@viramisankalpana1263 2 сағат бұрын
කෙවින් ❤️ නිම්නාවි ආදරය හරි ලස්සනයි . නිම්නාවිගේ කටහඬ අපිටත් අහන්න ආස හිතෙනවා. ❤❤❤❤
@H.M.ChamodaniDesilva
@H.M.ChamodaniDesilva 3 сағат бұрын
අම්මා කියන දේ අහන්නේ නැති එකී මිනිහා කියන දේ කොහේ අහන්නද ඔහොම උන් නම් ඕනී නැහැ 😂
@NAYANAHETTIARACHCHIGE
@NAYANAHETTIARACHCHIGE 23 минут бұрын
❤❤❤❤❤😂😂😂😂😂🎉🎉
@kumarikumari5164
@kumarikumari5164 2 сағат бұрын
මංජිත ඇත්තටම ඔපිස් එකේ කෙල්ල එක්ක සෙට් වෙනවාට කැමති අය එන්න මේ පැත්තට ❤❤❤❤❤
@samiththenuwara4901
@samiththenuwara4901 Сағат бұрын
මෙහේ ඉන්නෙඕ
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 3 сағат бұрын
ගගුලි හොද නාඩගමක් නටයි වගේ ඊයේ කෑවා මතක නෑ වගේ😅 (😂පිස්සු තලගුලි😂)
@romeshpathiranaN
@romeshpathiranaN 3 сағат бұрын
බිග් බ්‍රදර්ගේ ඇක්ටිං නං ආයි ඉතිං ඩිස්ටි ඩිඩිං තමා ❣️💪 පට්ට ආතල් 😂
@SapunDilshan-j7d
@SapunDilshan-j7d 3 сағат бұрын
අදත් කතාව ගොඩක් ලස්සනය් ජීවනුත් මාර ආතල්නෙ දෙන්නෙ 😀 adarey patakurullo 😘😘❤❤❤❤
@UpekshaHashanthi
@UpekshaHashanthi 2 сағат бұрын
මෙි වගෙ පිස්සු හොන්තු කර ගහන පිරිමින්ට දෙවියන්ගෙම පිහිටයි😂
@DevndaRatnayake
@DevndaRatnayake 2 сағат бұрын
❤❤❤❤❤❤
@yuvanivihansha897
@yuvanivihansha897 2 сағат бұрын
yes
@T.C.Amarasingha
@T.C.Amarasingha 2 сағат бұрын
අනිවාර්යයෙන් 😂😂
@dilinanuwan5062
@dilinanuwan5062 2 сағат бұрын
😂 oya pissu honthuwak nemei neda....?😂
@UpekshaHashanthi
@UpekshaHashanthi Сағат бұрын
@dilinanuwan5062 අනෙ නැ 😹
@SusanthaPriyakumara-e5x
@SusanthaPriyakumara-e5x 2 сағат бұрын
ගගුලි නම් ලැට් එකක් අප්පා 😂 මහ වදක භාරියාවක් ඒකි 😅
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 3 сағат бұрын
කෙවින් ගේ ඊලග පශ්නේ photos දැන් එක සතියක් අදිනවා හා නෑද්ද 🤣🤣🤣
@gayansampath2748
@gayansampath2748 3 сағат бұрын
Anna hari ehemane me kathawa digatama awe😂😂
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 3 сағат бұрын
@gayansampath2748 එකනේ කියන්නේ 😅😅😅
@UselRuwanPalagama
@UselRuwanPalagama 2 сағат бұрын
ඔව් ඔව් 😂
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 2 сағат бұрын
@UselRuwanPalagama 😅😅
@SuneethaWithana
@SuneethaWithana 2 сағат бұрын
@@AffectionateAgilityPuppy-qd3eg ඊලගට එන ප්‍රශ්නේ අර ‍රාජ තරන්ගනී යන්ත්‍ර රාජයා ඩැඩා ඉස්සරහ හාමුදුරුවෝ කෙවින්ට පලන්දන්න එන මොහොත😂
@shashikalal6919
@shashikalal6919 3 сағат бұрын
මෙච්චර ලස්සන නාට්‍යයක් යන අස්සේ කවුද බං අර බූරු පුතාගේ ඇඩ් දාන ගොනා. 😂
@duleekarathnayake-ux9py
@duleekarathnayake-ux9py 2 сағат бұрын
Toge achchi ballo
@Colina444
@Colina444 2 сағат бұрын
Sirawata ban.. Moda sajiyage add danne .okada
@MaheshChathuranga-u7k
@MaheshChathuranga-u7k 2 сағат бұрын
😂😂😂
@Manike-z7y
@Manike-z7y Сағат бұрын
අයියෝ ow ඒ ඒක waathayak...මෝඩ puthano ඇd
@nalakabandara2918
@nalakabandara2918 27 минут бұрын
Aknam sirawtma
@nimalimaheshi
@nimalimaheshi 4 минут бұрын
ලංකාවෙන් දුරස් වෙලා ඉන්න අපි ආසම චරිතය ලොකු බ්‍රදර් අපි හරි කැමති ඔයාගේ රංගනයට 💐💐💐
@janakarathnayaka8359
@janakarathnayaka8359 3 сағат бұрын
ගගුලිනං සෙට්නෑ මංජිතයටයි කතාවටයි තව කොටස් දෙකතුනකින් මමත් අතහරිනවා බලන එක
@disnakumari7950
@disnakumari7950 Сағат бұрын
දැන්ම අතාරින්නකෝ අපරාදේනේ තව කොටස් දෙක තුනකට ඩේටා කපාගන්නේ😂😂😂
@sanjayanuwanhewage5583
@sanjayanuwanhewage5583 2 сағат бұрын
ලොකු බ්‍රදර් අපේ ඉස්කොලේ ඉන්න කාලේ සමස්ත ලංකා drama වලින් 1st place , Set එකම අද හොද හොද actorsla ගල්කිස්ස ලලිත් ඇතුලත් මුදලි එකේ❤
@rashmikaindika
@rashmikaindika Сағат бұрын
දක්ශයෙක් බව පේනවා මචං. අපිත් පට්ට කැමති චරිතයක් ලොකු බ්‍රෝ ❤
@yamunamuthumala3880
@yamunamuthumala3880 42 минут бұрын
@alightstudios4726
@alightstudios4726 3 сағат бұрын
ඇත්ත ජීවිතෙත් මේකිව බඳින එකාටනම් අබ සරණයි
@YfGf-mf1vm
@YfGf-mf1vm 3 сағат бұрын
😀😀😀😀ඇත්ත ජිවිතේ ත් මාංජිත ලු නේද
@stories190
@stories190 2 сағат бұрын
Etta jivithe eya hena ahinsaka character ekak
@Jaya-up4ln
@Jaya-up4ln 36 минут бұрын
මම කැමති එකෙන්ම.. ඒ වගේ ආදරයක් ලබන්න 😅😅
@SameeraSameera-m5h
@SameeraSameera-m5h 2 сағат бұрын
ගගුලිගේ පැත්තෙන් එකී වැරදිත් නෑ ඉතිං, අපි ඇත්ත දන්නවා උනාට එකී දන්නවැ.😅
@Hmsh-er9ky
@Hmsh-er9ky 57 минут бұрын
😁😁😁
@قيتاسرلنكا
@قيتاسرلنكا 3 сағат бұрын
හොඳ ම නලුවා යි ජනප්‍රිය නලුවා සම්මාන දෙකම ගත්ත කෙවින් බොස් ❤❤❤අපෙ සජිත ඇන්තනී මල්ලි ට සුබ පැතුම්
@rukmadenisha
@rukmadenisha Сағат бұрын
අම්මෝ මෙහේම ගෑනු ගගුලි නෙමෙයි ගු ගුලි
@Jeon_Yeonshi-qh4uw
@Jeon_Yeonshi-qh4uw 2 сағат бұрын
අඩෝ මන්ජිතයා හෙන උර්තල්😂❤
@JaysonKayy
@JaysonKayy 3 сағат бұрын
7:58 මේ ගොන් බඩ්ඩ බැදගත්තොත් මංජියා සදා දුකින්. පඩයක් ගියත් සැකයි මේකිට😂😂
@rashmikaindika
@rashmikaindika Сағат бұрын
ලොකු බ්‍රදර් පට්ට Acting 👍 කතාව බලන්නේ ලොකු බ්‍රෝ නිසා ආතල් 👍
@yamunahewage7166
@yamunahewage7166 2 сағат бұрын
අම්මලා දූla දෙන්නta එකට තියලා දෙන්න ඕන භූ හණsskin🤗😀
@Dewmivihansa-u3v
@Dewmivihansa-u3v 2 сағат бұрын
අනේ ලොකු බ්‍රදර් ඔයා ගඟුලි එක්ක යන්න එපා අනේ.... අපි ඔයාට ආදරෙයි 💖💖💖
@CRAZY-දාබරේ
@CRAZY-දාබරේ 2 сағат бұрын
තල ගුලිනම් බලු බෙටී විගෙන එන්නෙ ඇ එපා වෙනවා😒
@Shehan_official_
@Shehan_official_ 2 сағат бұрын
කෙල්ලෝ නේ ඔක්කෝම එකයි ඔකුන්ගේ නම් විතරයි වෙනස්😒😂💔🖐️
@gdsnsrilanka
@gdsnsrilanka 3 сағат бұрын
@ හිරු TV, කරුණාකර කතාව මැද්දේ බූරු පුතානෝගේ Add දාන්න එපා.
@SuneethaWithana
@SuneethaWithana 3 сағат бұрын
තලගුලිට කනට වැදුන සතුට ඉවර වෙන්නත් කලින් ඔෆිස් එකේ සන්නියට කනට වැදුනා.හරිම සන්තෝසයි .😂
@Venuys1234
@Venuys1234 Сағат бұрын
දැන් නම් මේක විකාරයක් වේගන එනව වගෙ..බොරුව ඉවරෙකුත් නෑ.ඒ බොරුත් මුලින් ආතල් උනාට දැන් ගොන් පාට් වගෙ.🥴තාත්වික නෑ.ඒ මදිවට ගගුලි කියන එකී😁😂
@kalumsenevirathne345
@kalumsenevirathne345 35 минут бұрын
ගංගුලිගෙ පවුල ජාරම ෆැමිලි එකක් 😂
@wkrohitha252
@wkrohitha252 Сағат бұрын
කවුද මේ ගෝතයට චන්දෙ දෙන්නෙ දෙන්නම ඕනෙනම් අර පිස්සු රනිලට දීපල්ල
@RasiduJanaka
@RasiduJanaka Сағат бұрын
භාවනා වගේ කෙල්ලෙක් නම් එකෙන්ම හා.❤❤
@AshanKawinda-l7e
@AshanKawinda-l7e 42 минут бұрын
ඩමියක් වාග් කෙල්ලෙක් හම්බෙන්නෙ නැතුව ගංගුලි වගේ කෙල්ලෙක්ට මමනම් ඇතතටම ගොඩක් කැමති ඒ ුාදරේ ඇතුලෙ ත්යෙන දේ කවදාවත් මංජිතව ුතඅරින්න හිතක්් නැ ගන්ගුලිට එහස කෙනෙක් වේනම් හමුවේවා මටනම් හැම සංසාරයකම ❤🎉
@udenimanjula2315
@udenimanjula2315 3 сағат бұрын
මේකේ එක දෙයක් පෙන්නනවා ඒ තමා ගෑනුත් ගොං පිරිමිත් ගොං කියලා මට නම් එච්චරයි මේ නාට්‍ය තුල දකින්න තියෙන්නෙ
@sorry_for_
@sorry_for_ 3 сағат бұрын
නෑ එහෙම නෑ.ගෑණු තමා 😂
@RasalSR
@RasalSR 2 сағат бұрын
නැ ගෑනු තමා ගොං.කතාවක් සීරියස් ගන්නෙ නෑනෙ පිරිමි.උබලා වගේ උන් නම් සාප ඕයි.😂😂
@TheBookHouse-q7k
@TheBookHouse-q7k 2 сағат бұрын
වෙන්න පුලුවන් මේ වගේ නාට්‍යක් තියෙන්නෙ සරල නූගත් සාමාන්‍ය ජනතාවගේ රසවින්දනය සදහා බලන්න
@UpulGimhana
@UpulGimhana Сағат бұрын
නැ ගැණු තමයි විශේෂයෙන්
@UpulGimhana
@UpulGimhana Сағат бұрын
​@@TheBookHouse-q7kඅමෝ අමෝ උගත් මහත්තය මොකද මේකේ කමෙන්ට් දාන්නේ 😂
@brilliantmuney5225
@brilliantmuney5225 3 сағат бұрын
අර හැමවෙලේම මැද්දින් ඇඩ් වල පෙන්නන උගත් අනුරාධට කියන්නේ.... හරියට මූනක් හෝදන්නෙ නැතුව, කොණ්ඩෙ රැවුල කපන්නේ නැතුව, පිළිවෙලකට ඉන්නේ නැතුව ජනතාවටත් හරිහැටි සේවයක් කරයිද??
@Newhonorphond
@Newhonorphond 38 минут бұрын
Sirawata ane. Kohen Ena eunda manda.
@ThPraba
@ThPraba Сағат бұрын
ගගුලි කාපු කම්මුල් පාරටවත් හැදිලා නැ නේද.
@sasu302
@sasu302 3 сағат бұрын
ගගුලි ට වැරද්දක් මමනම් කොයන්නේ නැහැ ඔය වගේ message එකක් අපි ආදරේ කරන කෙනෙක්ට ආවොත් අපිත් නිකන් ඉන්නේ නැහැ නේ...මම කියන්නේ ගගුලි කෙල්ල ටිඅක් පාඩුවේ පැත්ත්කට වෙලා හිටප්න් කෙල්ලේ..ඔය ම්න්ජිතයට ටිකක් උබේ අගේ තේරෙන්න
@ChamodiMadushani-fz1nu
@ChamodiMadushani-fz1nu 12 минут бұрын
0:58 කෙවින් ලෙසටම කාගෙන්ද අප්පා කාල තියෙන්නෙ🙄.ඉස්සරහට හොඳ ආදර යුද්ධයක් තියෙන පාටයි🫣
@HiranLiyanage123
@HiranLiyanage123 3 сағат бұрын
සජිත් ප්‍රේමදාසගේ ඇඩ් එක පේන්නෙ නැති වෙන්න හදා ගන්න බැරිද..
@ChamilaLakmal-oh9sp
@ChamilaLakmal-oh9sp Сағат бұрын
Puluwan eweleta asadeka piyaganin🤣🤣🤣🤣
@DakshinaSenura
@DakshinaSenura 3 сағат бұрын
මුල ඉදන්බලපු බූරුවෝ වගේ නැතුව ලස්සන කොටසකින් එක් උන යාලුවෝ කවුද අනේ...>:)
@ChathupradeepChathu
@ChathupradeepChathu 2 сағат бұрын
Ubawage gonnu tama
@ChathupradeepChathu
@ChathupradeepChathu 2 сағат бұрын
😅😅
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n Сағат бұрын
මුල ඉදන් බැලුවේ බූරුවො නෙමෙයි ආදරනිය පේක්සකයෝ නූඔලවගේ හරක් නෙවෙයි
@AshanKawinda-l7e
@AshanKawinda-l7e Сағат бұрын
Daksina senura balapan atha gaddi ahillak atjulata yanawafa kiyala moda pa#$ya
@NalinNalin-n2f
@NalinNalin-n2f 49 минут бұрын
Palayan pako yanna
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 3 сағат бұрын
කෙවින්ට කියලා ජීවන් ඩඩා කන අතගාගන්න ලගයි වගේ..😩😵‍💫🤕 😆♥️♥️♥️.
@lkmsilva1666
@lkmsilva1666 5 сағат бұрын
කොටස් 120 ම you tube එකෙන් බලපු අය පැත්තට😊😊❤
@excavator.europe
@excavator.europe 3 сағат бұрын
Hama kathawam 4n aken balan mma 😢
@MaheshChathuranga-u7k
@MaheshChathuranga-u7k Сағат бұрын
පුතානෝ එපා😂😂😂
@Utopia_is_you
@Utopia_is_you 4 сағат бұрын
පාට බූරුවො 😂
@hw.chamodshanuka167
@hw.chamodshanuka167 3 сағат бұрын
😂😂😂
@hashi623
@hashi623 3 сағат бұрын
😂
@Tharusha_
@Tharusha_ 48 минут бұрын
සොක් මෙකත් අදිනවා ඒපාර🥲👍
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 59 минут бұрын
අපෝ ගගුලි නිසා කතාව එපා උනා.. ආයෙ බලන්න හිතෙන්නෙ නෑ
@AnnoyedChurros-qx9ye
@AnnoyedChurros-qx9ye 3 сағат бұрын
කමෙන්ට් එක ටච් කරාම ලයික් වැටෙනවා කියලා අද දන්න උන් මේ පැත්තට😊❤
@dilruksadaruwan4364
@dilruksadaruwan4364 2 сағат бұрын
හාකෝ
@එස්කේ
@එස්කේ 8 минут бұрын
අපෝ ගඟුලිගේ මේ කේස් එක ඕනවට වඩා වැඩියි වගේ අප්පා....කතාවත් එක්ක එපා වෙනවා
@isharasunali-xf6hp
@isharasunali-xf6hp 3 сағат бұрын
කෙවින් කෙල්ල දැලේ දාගන්න විදිහ මරු කියන උන්ගෙන් 1k like ඕනේ👌✌️
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 3 сағат бұрын
කෙවින්ට අද වෙන ඇදුමක් දීලා 😂😂😂😂
@doniperera4560
@doniperera4560 Сағат бұрын
මංජිත පිරිමි චරිතයක් වෙලා ගගුලිව අතාරිනවනම් හොදයි,කතාවකට උනත් ගගුලි මාර නරක ආදර්ශයක්
@SLtik31
@SLtik31 Сағат бұрын
මංජිතටයි කෙවිනටයි එක දිගට එන ප්‍රශ්න එක්ක බලනකොට අපිට මොන ප්‍රශ්න මොනාද කියලා හිතෙනවා 😂
@SandeepaLakshan-c9k
@SandeepaLakshan-c9k Сағат бұрын
ගගුලි හින්දා මුළු කතාවම එපා වෙනවා 🤢
@disnakumari7950
@disnakumari7950 Сағат бұрын
හිරු එකේ පාට කුරුල්ලෝ අතාරින්න බැරි නිසා බලනවා මිසක් මේ සජියගේ ඇඩ් නම් පේන්න බෑ😢😢😢😢😢
@Neranjala-z4n
@Neranjala-z4n 32 минут бұрын
අනිවාරෙං
@ShammiImasha
@ShammiImasha 2 сағат бұрын
එතකොට කෙවීන්ට fb account එකක් නැද්ද දන්නැ නෙ...😒 එක්කො එයාලගෙ ගෙදර කවුරුත් fb නැතුව ඇති ... නැත්නම් ඉතිම් නිම්නාවිට එහෙම මාට්ටු වෙන්න එපයි
@kawaskichawaski2140
@kawaskichawaski2140 Сағат бұрын
ඔන්න තර්ක 😂.
@balangodawisuddi
@balangodawisuddi 3 сағат бұрын
එකෙක් කියනෝ ලව් එකක් නැති උන්ට ලව් දෙකක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරන්නලු අනේහ් මේ අපිට නම් ඕන්නෑ සතුටින් ඉන්න අයට දුක් දෙන්න 😏 මොකද්ද් එකක් අල්ලං විදින වේදනාව දකිද්දි හිතකින් එහෙම ප්‍රාර්තනා කරන්න පිලුවන්ද්ද් මනුස්ට්‍ය 🥸
@Aliexpress-pp2bq
@Aliexpress-pp2bq 2 сағат бұрын
නොවැම්බර් 10 දින තරිදු හෙට්ටිආරච්චි Hiru Star super 18 තරග වටය සදහා තෝරා පත් කිරීමට ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න❤
@sajeewagunasekara6973
@sajeewagunasekara6973 Сағат бұрын
සුගීස්වර බණ්ඩාර මේ හාදයා එක්ක බඅ
@Hmsh-er9ky
@Hmsh-er9ky 53 минут бұрын
😁😁😁
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 2 сағат бұрын
ගංගුලි වගේ උන්නම් කිසිම පිරිමියෙකුට හම්බෙන්න හොදනැහැ. මොකද කොයිවෙලෙත් උගෙ ඔලුව කනවනෙ.
@මනුලොව-ඛ7ච
@මනුලොව-ඛ7ච 2 сағат бұрын
කතාව අතරින් පතර මී හරකෙක් පෙන්නනවා
@Jaya-up4ln
@Jaya-up4ln 37 минут бұрын
චැක් . .සදුදා වෙනකල් ඉන්න එපෑයෙ ...😢
@RavinduIshara-n9q
@RavinduIshara-n9q Сағат бұрын
පෝන් එකෙන් බලන සෙට් එක දෙන්න හූවක්..😂
@DanushiIshara
@DanushiIshara 54 минут бұрын
කතාවක් උනත් ඇයි මට ගගුලිගෙ හොම්බ තලන්න හිතෙන්නෙ 😂
@SisiraKamalsiri
@SisiraKamalsiri 3 сағат бұрын
ඕමාන් ඉඳල කතාව බලන කවුද ඉන්නේ 😮
@sureshpradeeppradeep8268
@sureshpradeeppradeep8268 2 сағат бұрын
අනේ ජීවිත කාලෙම තනිකඩව හිටියට කමක් නෑ ගගුලි වගේ තලගුලියක් නම් හම්බ වෙන්න එපා 😢
@AmaMadhusanka
@AmaMadhusanka 40 минут бұрын
අයෙ ලැස්ති කරලා ගන්න බැරි වෙන්න කෙහෙල් කොටුවක් වික්කා නෙම්ව්නෙ
@DilshanThemiya-j4w
@DilshanThemiya-j4w 3 сағат бұрын
හිරිපොද වැස්ස බලලා මේක බලන්න ආව උන් කෝ
@asokaindumati4191
@asokaindumati4191 Сағат бұрын
ඔන්න යාලුවනේ මෙදා පාර නලු නිලියන් ගායක ගායිකාවොත් ජන්දේ ඉල්ලනවලු නේද මහා මැතිවරණයෙන් මේදා පාර දියවන්නාවේ මොන නැටුමක් නටයිද දන්නේ නැහැ 😢🤔🤔🤔🤔
@shiromizoysa2961
@shiromizoysa2961 39 минут бұрын
Gagulige ragapama maru.daksha niliyak❤
@sanju_bbh_
@sanju_bbh_ 2 сағат бұрын
මට love ekka නැති උනට මන් වගේ තනිකඩයන්ට හරියන්නොනෙ😫💔
@SherineDelile-ej5ut
@SherineDelile-ej5ut 2 сағат бұрын
Me kathawanm piccuwak 🥺🤍 mara widiyata abbahi wenawa meekata nm🥰
@DineshRukmal-t4i
@DineshRukmal-t4i 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤ lassanai adath kathava
@lahiruMa-i7w
@lahiruMa-i7w 3 сағат бұрын
හැමදාම Noodles 😂😂😂😅
@ChamodiMadushani-fz1nu
@ChamodiMadushani-fz1nu 13 минут бұрын
කෙවින් ❤ නිම්නාවි
@AshiProductions
@AshiProductions 3 сағат бұрын
ගංගුලි තාම පාඩමක් ඉගෙනගෙන නෑ වගේ🫤🫤🫤🫤
@Goldencake114
@Goldencake114 2 сағат бұрын
මන් කැමතිම කොටස් තමයි කෙවින්ගෙයි නිම්නාවිගෙයි ආදරේ ගැන
@AshiProductions
@AshiProductions 3 сағат бұрын
කෙල්සිටත් කනේ පාරක් දෙන්න ඕනි 😂😂😂😂😂
@chamuka_maduwantha
@chamuka_maduwantha 2 сағат бұрын
ගගුලි වගේ කෙල්ලො කරගහන උන්ට Bs 🥲
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 сағат бұрын
ලස්සනයි ලස්සනයි ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි
@sandaruwanweerarathna5186
@sandaruwanweerarathna5186 Сағат бұрын
🎉aathal lokayak ekanm❤
@HansiHapuarachchi
@HansiHapuarachchi Сағат бұрын
අැත්තමයි ගගුලි වගේ එවුන්නම් අමු ගාෙම...නූගත්කම
@NAYANAHETTIARACHCHIGE
@NAYANAHETTIARACHCHIGE 27 минут бұрын
😂😂😂😂😂😂😂🎉🎉🎉🎉😢❤❤
@asokaindumati4191
@asokaindumati4191 Сағат бұрын
අනේ මේ ගංගුලිට කන රත් වෙන්න දෙන්න කෙනෙක් නැහැ නේ 🤔🤔🤔🤔
@AnoshaAnosha-t6n
@AnoshaAnosha-t6n 3 сағат бұрын
ගගුලිට ගහපන් ඔපිස් එකේදිම.බලුම ගෑනි
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
සුමති | රයිගමි ! Popular Awards සමිමාන උලෙළවල් වලට නොපෙනෙන දකෘෂ නලුවෙක් අංජන ලොකු බුදර්. සමිමාය ලැබෙන්න ඹින චරිත ❤❤❤❤❤
@Neranjala-z4n
@Neranjala-z4n 32 минут бұрын
මාලිමාවට ජයවෙිවා
@yashmithasupun1688
@yashmithasupun1688 3 сағат бұрын
ගඟුලි තලගුලි ආයෙත් කන්න වගේ.හදන්නෙ 😂
@venujagayanuka4411
@venujagayanuka4411 Сағат бұрын
අරකිගෙ හුට පටෙට අහු වෙන්නේ භාවනා
@sachinthapasindu8658
@sachinthapasindu8658 2 сағат бұрын
Ioku brother ❤❤❤❤
@Dewmivihansa-u3v
@Dewmivihansa-u3v 2 сағат бұрын
Loku Brother ❤
@asiatv8455
@asiatv8455 Сағат бұрын
මුගේ වීල් එක වික්කා කියුවානේ. කොහොමද හයර් යන්නේ 🤣
@KumariThusith
@KumariThusith Сағат бұрын
නිම්නාවි❤❤
@TiyanaTiyana-o7v
@TiyanaTiyana-o7v Сағат бұрын
අනේ.ගගුලි.තලගුලිට.ඔිපිස්.එකෙනුත්.ගුටි.කැවනන්.තමයි.ජොලි
@Hmsh-er9ky
@Hmsh-er9ky 50 минут бұрын
කව්ද යකෝ මේ තරුණ අනුරාධ
@dilruksadaruwan4364
@dilruksadaruwan4364 2 сағат бұрын
ලව් එකක් නැති මටත් ලව් එකක් සෙට් වේවා කියලා පාර්ථනා කරන්නකෝ
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 6 сағат бұрын
ඉඳලා හිටලා බලන උන් කෝ 😂💖
@mohomedshiffran8854
@mohomedshiffran8854 7 минут бұрын
ගෝටාබය ගෙ ගොට්ටා සුගිශ්වර බණ්ඩාර
@dhanushkakumara1816
@dhanushkakumara1816 Сағат бұрын
Matatha apa oya wage kellak mage jivithata 😅
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 36 МЛН
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
SINTO || EPISODE 25 || සින්ටෝ || 08th November 2024
18:45
Swarnavahini TV
Рет қаралды 150 М.
HOUSE FULL | Episode 100 | 2024-11-08 | Hiru TV
1:10:17
Hiru TV
Рет қаралды 104
So funny game 🤣#shorts
0:34
Funny TV
Рет қаралды 13 МЛН
КОТЯТА СЪЕЛИ ЛЕКАРСТВО #cat
0:16
Лайки Like
Рет қаралды 1,7 МЛН
Она прошла эти испытания 😲
0:55
Фильмы I Сериалы
Рет қаралды 2,6 МЛН
МЕДВЕДЬ НАБРОСИЛСЯ на своего спасателя 😱
0:13
Итак, новости
Рет қаралды 1,5 МЛН
МЫ УКРАЛИ У СОБАКИ ТАБАЛАПКУ🥺#shorts
0:30
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
0:24