Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 176 | 2025-01-10 | Hiru TV

  Рет қаралды 174,018

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 295
@HiruTVOfficial
@HiruTVOfficial 3 сағат бұрын
මංජිතයා එක්ක එකතුවෙලා කෙවින් අර අහිංසක නිම්නාවි කෙල්ලව උපරිමයෙන්ම අන්දනවා.හැබැයි එහෙම කරන්නෙ කාගෙ කාගෙත් හොඳට.කොහොමහරි ඔන්න කෙවින් විදියට රඟපාන මංජිතයාණෝ මංජිත විදියට රඟපාන කෙවින් එක්ක එකතුවෙලා පොලිසිය අන්දන ගේම පටන් ගන්නවා.ඒකට නිම්නාවිගෙත් සහය ලැබෙනවා.ඒ දේවල් එහෙම වෙද්දි මේ වෙලාවෙ ග්ලේන් ෆොන්සේකා ලොක්කා පොඩ්ඩක් අවුලෙන් ඉන්නෙ මංජිතයට කොච්චර කිව්වත් මනුස්සයා ග්ලේන් බොසා හම්බෙන්න ආවෙ නැති හින්දා.ඒ හින්දම මංජිතයගෙ ගෙදර පැත්තෙ ගිහින් ටිකක් බලන්න ෆොන්සේකා තීරණය කරනවා.යාළුවෝ සෙට් එක මේ වෙද්දි මංජිතයාගෙ ලොකු බ්‍රදර්ව දම්මලා නුරාන් ලොක්කට කෝල් එකක් ගන්නවා.ඒ ගන්න කෝල් එකේදි ලොකු බ්‍රදර් නුරානයාව හම්බෙන්නයි ලෑස්තිය.හම්බෙලා නුරානයාට මොකක් කරාවිද කියන එකයි ප්‍රශ්නෙ.කොහොමවුණත් ලොකු බ්‍රෝ සැප ගේමක් දෙන එක නම් ඉර හඳ වගේ විශ්වාසයි.කොහොමහරි ඔන්න සැළැස්මට අනුව මංජිතයා මුලින්ම කෙවින් ඩී ෆොන්සේකා වගේ පොලිසිය ඇතුලට යනවා.ඒ යද්දි කලින් දවසෙ ඇත්ත කෙවිනයාගෙන් ගුටි කෑව සෙට් එකේ අමාරු වුණ එකා ප්‍රසාද් ලොක්කා ගාව ඉන්නවා.ඌ ඒ වෙලාවෙ පිළිගන්නවා මේ කෙවින්ව කවදාවත් දැකලාවත් නෑ කියලා..... එතැනින් එහාට මොකක්ද වෙන්නෙ කියලා එහෙනම් අද කොටසින් බලමු.....
@SandunikaTharangani-hn7hl
@SandunikaTharangani-hn7hl 2 сағат бұрын
ඒත් කතාවෙ පටන් ගැන්මෙ තිබ්බ ලස්සන දැන් ටික ටික අඩුවෙනවා..තාත්වික නෑ නේද..පොලිසිය යනකම් බොරුව ගිය එකනම් හරි නෑ.බොරුව යන දුර වැඩි
@tharakairugalbandara4057
@tharakairugalbandara4057 2 сағат бұрын
සද්ධමන්ගල කියන ගන්කබරයය් ගෙන් දේමලය් හදන කතා උගේ ගෑනුන්ටය් මේඩ ලමය්ටය් තේරේන්න හදන්නේ හරියට හෙරා පේලීස් සේල්ලම වගේ මේකේ කතවක් තියනවද උන්ම මේකට කෙමේන්ට් දාගන්නවා මේඩ මුසලයේ
@wasanthadisanayaka1863
@wasanthadisanayaka1863 38 минут бұрын
Mekanam ganja gahala liyana ekka
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏
@s.w.jayakody6286
@s.w.jayakody6286 3 сағат бұрын
පළවෙනි වතාවට OIC ප්‍රසාද් පොලිසියක් ඇතුලේ දැක්කේ 😂
@Neth_M.K
@Neth_M.K 2 сағат бұрын
Owu bn 😅
@LakshanKumara-mq7ty
@LakshanKumara-mq7ty 2 сағат бұрын
😂😂
@Lakshitha-fl6ze
@Lakshitha-fl6ze 2 сағат бұрын
එයාගෙ police station ek තමයි ජයනාත්ගෙ ගෙදර 😂
@sanjeewapriyantha6079
@sanjeewapriyantha6079 2 сағат бұрын
සිරාවටම😂😂😂
@Sahansasathsara-ig8kk
@Sahansasathsara-ig8kk Сағат бұрын
සිරාවට 😅❤️‍🔥
@kasunsankalpa-x6s
@kasunsankalpa-x6s 3 сағат бұрын
ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං නං පට්ට ❤ සම්මාන ලැබෙන්නම ඕන චරිතයක් ඒකනම් ❤️🔥❤️🔥
@tharakairugalbandara4057
@tharakairugalbandara4057 2 сағат бұрын
සද්ධමන්ගල කියන ගන්කබරයය් ගෙන් දේමලය් හදන කතා උගේ ගෑනුන්ටය් මේඩ ලමය්ටය් තේරේන්න හදන්නේ හරියට හෙරා පේලීස් සේල්ලම වගේ මේකේ කතවක් තියනවද උන්ම මේකට කෙමේන්ට් දාගන්නවා මේඩ මුසලයේ
@KFernando-05
@KFernando-05 11 минут бұрын
❤❤❤
@Anurasam89
@Anurasam89 2 сағат бұрын
අද තමයි මෙච්චර කාලෙකට ප්‍රසාද් පොලිසියේ වැඩ කරනවා දැක්කේ 😂
@Neth_M.K
@Neth_M.K 2 сағат бұрын
Owu bn 😅
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 2 сағат бұрын
හබැයි එ පොලිසියේ ඉන්නෙ ප්‍රසාද් විතරයි
@nimashahettiarachchi768
@nimashahettiarachchi768 2 сағат бұрын
ඇත්ත 😅😅
@sanjeewapriyantha6079
@sanjeewapriyantha6079 2 сағат бұрын
😅😅😅
@nadeegamage7159
@nadeegamage7159 2 сағат бұрын
Id eka aran beluwanm iwarane
@SamanKumara-qm9io
@SamanKumara-qm9io 2 сағат бұрын
මොනවා උනත් ලොකු බ්‍රදර් හිත හොද එකා හම්බවෙන දේ මාම්ණ්ඩියත් එක්ක බෙදාගන්නවා මොනවා උනත්❤❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
පිලිකා රෝගින් සුව වෙන්න කියලා පුාර්ථාන කරමු🙏🙏
@thamararajini
@thamararajini Сағат бұрын
ආතල් නං ලොකු බ්‍රදර් තමා චරිතේ මටනම් ❤ සුපිරී චරිතයක් ❤
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 22 минут бұрын
රොෂාන් පිලපිටියට වඩා ලොකු බ්‍රදර්ගේ රංගනය පට්ට කියලා හිතෙන්නේ මට විතරද? සුපිරියට රඟපානවා. 👌👌👌👌👌
@Yashweerasinghe927
@Yashweerasinghe927 2 сағат бұрын
සුමති | රයිගම් | පොපියුලර් එවෝර්ඩ්ස් | වලට පේන්න ඕන නලුවෙක් ලොකු බ්‍රදර් ❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 2 сағат бұрын
ලොකු බුදර්ගේ ඇක්ටිං නං පටිටි ❤ සමිමාන ලැබෙන්නම ඹින චරිතයක් ඒකනමි ❤ 🔥❤🔥
@Novelruu.
@Novelruu. Сағат бұрын
ගඟුළි හැමදාම එහෙම ඉන්නවනම් ....කියලා හිතුණේ මට විතරද😮
@ireshaherath5635
@ireshaherath5635 2 сағат бұрын
තලගුලියි නැන්දම්මායි මරු අප්පා ❤❤😍😍
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
මමත් දරැවෙන් බලාපොරොත්තු ඉන්නෙ.මට ආශිර්වාද කරන්න.
@staywithdr1502
@staywithdr1502 3 сағат бұрын
God bless you ok
@KanishkaMalinda-zx7ps
@KanishkaMalinda-zx7ps 2 сағат бұрын
@NalaniSusila
@NalaniSusila 2 сағат бұрын
පලයන්
@ScienceSandaruwan.
@ScienceSandaruwan. 2 сағат бұрын
Muu neda ara A/L krn ewun hoyahoya walalenne.ubt heenonmadaya behet gnin
@sukithsamarasinghe5947
@sukithsamarasinghe5947 2 сағат бұрын
Budusaranai ikmanin daruwo labewa!!
@Thusanfdo
@Thusanfdo 5 сағат бұрын
🤩කෙවින්ට වැඩිපුර සෙට් වෙන්නේ 😊😊මාලන්ට වැඩිය මන්ජිත❤ කියන සෙට් එක කෝ බලමු 👀👀👀
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
මත්❤🎉
@NimsiNimsi-y9y
@NimsiNimsi-y9y 2 сағат бұрын
ඔව් ඔව්😁 හැබැයි සරයි කවඩියයිනෙ එකට හිටියෙ ගොඩක් මාලන් නෙවෙයි
@Anything_Srilanka
@Anything_Srilanka 2 сағат бұрын
Mokkda me kiynnne bro.?
@Malan_911
@Malan_911 2 сағат бұрын
මාව කාටද සෙට් වෙනෝ කියන්නේ 🤔🤔
@jehanfernando5699
@jehanfernando5699 4 минут бұрын
​@@Malan_911 කොල්ලො පාවිච්චි කරන එකෙක් ට කියලා කියන්නේ 😂😂
@prabhathweerakoon425
@prabhathweerakoon425 Сағат бұрын
ලොකු බ්‍රදර් ට සම්මාන දුන්නෙ නැත්නං වැඩකුත් නෑ. පට්ට නලුවෙක් මෑත කාලයේ දැක්ක 🥂🥂🥂
@Dewli7108
@Dewli7108 3 сағат бұрын
කෙවින් & මංජිත මරු ඩබල 🤭
@achaladeerasinghe8554
@achaladeerasinghe8554 3 сағат бұрын
යකෝ නැන්දම්මගෙයිය ලේලිගෙයි love එක..ගගුලිට කසාද බදින්න පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ😅
@gayanrajapaksha2461
@gayanrajapaksha2461 Сағат бұрын
ඔයා කටවහගන්න නංගි කියන්න😂😂❤😂😂😂😂😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
මෙික බලන කුරැනෑගල සෙටි එක කෝ 🙂❤️
@MR.Game_Zone-ko7qp
@MR.Game_Zone-ko7qp 2 сағат бұрын
Kurunagala koheda
@sithumadu
@sithumadu Сағат бұрын
Gedara ennada
@නාරම්මලනාරම්මල
@නාරම්මලනාරම්මල Сағат бұрын
@DineshSenadeera-s3m
@DineshSenadeera-s3m 29 минут бұрын
අපි ඉන්නෝ
@RuwansameeraRuwan
@RuwansameeraRuwan 9 минут бұрын
Me inne😂
@Crazy_boy028
@Crazy_boy028 2 сағат бұрын
හැමදාම නුරානයා එන වෙලාවට කෙවිනුයි මංජිතයි ඇඳුම් ගලවගෙන.😅😅
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ..🙏
@Hmsh-er9ky
@Hmsh-er9ky 59 минут бұрын
මංජිතට අහු උන තැන උපරිමේට බනිනව කෙවින්ට 😀😀
@Never.life4
@Never.life4 3 сағат бұрын
මේක නම් පට්ට ගොන් වේගෙන එන්නෙ පොලිසියකට ගියාම id එක බලන්නැද්ද 🙂
@SW-pp1qh
@SW-pp1qh 3 сағат бұрын
Really gonna gon policeya Hiruta viruddawa nadu davi
@Never.life4
@Never.life4 3 сағат бұрын
@SW-pp1qh ow 😪
@niroshalwis7525
@niroshalwis7525 28 минут бұрын
😂😂😂😂
@vihagakanishka42098
@vihagakanishka42098 Сағат бұрын
පොලිසියේ සීන් එක හරි ⛏️දැන් යන්න ඔනේ නිම්නාවිගේ තාත්තාගේ පංතිය බලන්න 😂😂
@Dlkananangara
@Dlkananangara 2 сағат бұрын
අලුත් චරිත කොහොම උනත් මෙතනපිලපිටිය සුපිරියි❤
@dilaentertainments9075
@dilaentertainments9075 20 минут бұрын
දැන් නම් හැබැයි නුරාන් confuse වෙනවා. එක පැත්තකින් කෙවිනුයි මංජිතයි අනිත් පැත්තෙන් කෙවිනුයි නිම්නාවියි..😂😂
@sanjeewanishanika9154
@sanjeewanishanika9154 Сағат бұрын
ලබන ආත්මේ වත් ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .......
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
කොටස් 176මක you tube එකෙන් බලපු අය පැත්තට 😇
@GamingMinindu
@GamingMinindu 2 сағат бұрын
me
@RohiniDissanayake-w2i
@RohiniDissanayake-w2i 2 сағат бұрын
Mama
@SamithMadushanka-xy3ti
@SamithMadushanka-xy3ti Сағат бұрын
මේ drama එකේ මොකක් හරි ලොකු දෙයක් වෙලා කෙවීන්ව මාට්ටු වෙනකම් බලන් ඉන්න set එක කෝ.....
@KumaraHamangoda-wb7wc
@KumaraHamangoda-wb7wc 2 сағат бұрын
Art director මල්ලි ...ගංගුලි ta අලුත් short එකක් අරන් demuda 😂😂😂
@copyrightfreemusic4716
@copyrightfreemusic4716 2 сағат бұрын
සනීප නෑනේ .😂 ආයේත් නුරාන් එද්දිම කොලු සීන් එකක් අහුවෙන්නයි යන්නේ 😂😂
@Bobesinu-w5r
@Bobesinu-w5r 2 сағат бұрын
😂😂
@Aoiishi-1111
@Aoiishi-1111 2 сағат бұрын
අම්මෝ මංජීතයා ... නුරානයාට මයි අහුවෙන්නේ මුංදන්නාගේ ලව් එක... කලිසම තව පාත් කරං ඉන්න තිබ්බේ... 😅😅😅
@chandrasiri672
@chandrasiri672 2 сағат бұрын
😂😂😂
@tharakairugalbandara4057
@tharakairugalbandara4057 2 сағат бұрын
සද්ධමන්ගල කියන ගන්කබරයය් ගෙන් දේමලය් හදන කතා උගේ ගෑනුන්ටය් මේඩ ලමය්ටය් තේරේන්න හදන්නේ හරියට හෙරා පේලීස් සේල්ලම වගේ මේකේ කතවක් තියනවද උන්ම මේකට කෙමේන්ට් දාගන්නවා මේඩ මුසලයේ
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l Сағат бұрын
🤣🤣🤣🤣බුදු අම්මෝ 🤣🤣🤣
@krishpriyan-ob2vl
@krishpriyan-ob2vl 2 сағат бұрын
ජීවන් ඩැඩත් මරු ආතල් ඩයල් එක ❤
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
පාට කුරුල්ලෝ 176මක පෝන් එකෙන් බලපු අය කෝ ❤️❤️👍
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
❤🔥මන්ජිත අලුත් කාර් 🚓🚓එක ගන්නකන් බලන්👀 ඉන්න සෙටි එක කෝ...බලමු💖💖
@Thusanfdo
@Thusanfdo 2 сағат бұрын
😏😒
@rasikapriyantha1156
@rasikapriyantha1156 2 сағат бұрын
ලස්සනයි ❤❤❤❤❤❤
@KawinduSithum
@KawinduSithum 2 сағат бұрын
අන්තිමට හෙට තියන කොටස තමා සුපිරි😂😂
@RohiniDissanayake-w2i
@RohiniDissanayake-w2i 2 сағат бұрын
Heta modayo sauterday
@ThusharaGimhana
@ThusharaGimhana 2 сағат бұрын
අදත් කොලු සින් මට්ටු අඩො පව් බන්😅😂😂 ලයික් ටිකක් දපල්ලකො
@Mr.AkilzZz
@Mr.AkilzZz 2 сағат бұрын
අද තමයි පොලිසියක් පෙන්නුවේ 😅
@ThisasJaniru
@ThisasJaniru 56 минут бұрын
ප්‍රසාද් පොලිසීයේ ඉන්න දකින්න ලැබෙන ඉතා දුර්ලබ දසුනක්😂 1:29
@gayansisitha5257
@gayansisitha5257 33 минут бұрын
Sirawata ban 😂
@chandanaruwan6897
@chandanaruwan6897 3 сағат бұрын
වැඩ කරන ගමන් බලනසෙට් එක මේ පැත්තට ❤❤
@Dewmivihansa-u3v
@Dewmivihansa-u3v 2 сағат бұрын
ලොකු බ්‍රදර් නුරාන්ට කරන දේ බලන් ඉන්න මම 😂😂😂😂😂😂😂😂😂😂😂
@NimsiNimsi-y9y
@NimsiNimsi-y9y 3 сағат бұрын
අම්මෝ මට බැ යකෝ මේක බලන්න සදුදා යන ඒවා නූරාන් මොන මොනා කියවයිද දන්නෙ නැ... යමක් සිදුවෙයි වgay ...😂😩👉👈
@tharakairugalbandara4057
@tharakairugalbandara4057 2 сағат бұрын
සද්ධමන්ගල කියන ගන්කබරයය් ගෙන් දේමලය් හදන කතා උගේ ගෑනුන්ටය් මේඩ ලමය්ටය් තේරේන්න හදන්නේ හරියට හෙරා පේලීස් සේල්ලම වගේ මේකේ කතවක් තියනවද උන්ම මේකට කෙමේන්ට් දාගන්නවා මේඩ මුසලයේ
@Dimuwa.
@Dimuwa. Сағат бұрын
😂මන්ජිතයත් මරු ආතල් ගන්නෙ දැබ් නම් බොසාම තමා ඩෑල් එක😅
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
😍කෙවින්ට වැඩිපුර සෙටි වෙන්නේ 😊😊 මාලන්ට වැඩිය මන්ජිත❤ කියන සෙටි එක කෝ බලමු 👀👀👀
@yamunahewage7166
@yamunahewage7166 2 сағат бұрын
ඔන්න මතක තියාගන්න ..2, කියන්නේ 3 සැරේ කට වැඩී ..නිම්navi lojic🤗
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
මේ A/L පාට ලියන සෙටි එක කෝ🤗
@yennna
@yennna 2 сағат бұрын
සුපිරියක් තමා වෙනදා වගේම කියන කට්ටිය සිටීද 🩷🫶.......
@dineshkumara-t4v
@dineshkumara-t4v 2 сағат бұрын
අද තමා දැක්කෙ ප්‍රසාද්ගේ පොලිස් කූඩුව😂😂😂😂😂😂
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l Сағат бұрын
තමුසේ කට වහගන්නවා, නංගි කියන්න 😄😄
@romeshpathiranaN
@romeshpathiranaN 2 сағат бұрын
අංජන ලොකු බ්‍රදර්ගේ ආතල් වලට ඇබ්බැහි වෙනවා. නුරානයට ආතල් එකක් දෙනකන් බලන් ඉන්න මම 😂😂😂😂😂😂😂😂
@AlahakonArachchi-h6h
@AlahakonArachchi-h6h 2 сағат бұрын
Gammak thamai 😊
@maheshchandana7219
@maheshchandana7219 Сағат бұрын
Kolu sin aka thamai maru 😂😂
@VinothPrasath-z2w
@VinothPrasath-z2w Сағат бұрын
අම්මො අරුගෙ කලිසම අන්දනොකොට.😂😂අරුආවා😂😂😂මෙක බලලා පන යනවා කව්දා හරි😂
@KusumWijesinghe-fw9qk
@KusumWijesinghe-fw9qk 51 минут бұрын
Kalisama andanawa nemey Sure bandinawa 😊
@mydubia7377
@mydubia7377 19 минут бұрын
😂😂😂
@piumaldilanga399
@piumaldilanga399 39 минут бұрын
සුදු දෝණිය කසාදයක් කරලා හනිමූන් එකටනම් යන්න වෙන්නේ නෑ 😂 අරුන්දෑ රූම් එක ලගට ඇවිත් " රිදුනද සුදු දෝණි " කියලත් අහයි 🤣😂
@VeenaAup
@VeenaAup 10 минут бұрын
කවද්ද නැන්දම්මලා ලේල්ලා සතුටින් හිටියේ 😂😂😂😂😂
@anuraperera5387
@anuraperera5387 Сағат бұрын
ජිවන් ඩැඩයි ලොකු බ්‍රදරුයි පට්ට
@NirmaniWeerasingha
@NirmaniWeerasingha 2 сағат бұрын
ආසම චරිතය ලොකු බ්‍රදර් ❤️ ලොකු බ්‍රදර් නිසා අපි හිනා වෙලා ඉන්නවා❤️
@samithnishshanka
@samithnishshanka Сағат бұрын
නුරාන් කාරයා රිංගන්නෙම අරුන්දෙන්න ඇඳුම් මාරුකරන වෙලාවටමයි 😂😂😂
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග Сағат бұрын
නුරාන් ආයෙත් දකිනවනේ😂😂😂 කොලු සීන්
@dee92813
@dee92813 3 сағат бұрын
දැන් නම් අප්පිරියා වේගෙන එන්නෙ..
@dananjayasuraweeraa4301
@dananjayasuraweeraa4301 23 минут бұрын
ශ්‍රිලංකාවේ පොලීසිය ❤❤
@Gawesha999
@Gawesha999 3 сағат бұрын
අනෙ අද අපෙ පිනා මැරුනා 😢
@Pradeepsilva-j5q
@Pradeepsilva-j5q 2 сағат бұрын
ලොකු බ්‍රදර්නම් මාරම චරිතයක් ❤ අපේ පවුලේ චරිතය වෙලා දැන්නම් ලොකු බ්‍රදර් ❤️
@shermiladilhani4325
@shermiladilhani4325 7 минут бұрын
ආහ් ප්‍රසාද්ට පොලිසීයක් තිබිලා ...අපි හිතුවෙ නැහැ කියලා 😂😂😂
@LilyMkl-c1t
@LilyMkl-c1t Сағат бұрын
මංජිත ඉන්නේ බෙට්ට ගැහි ගැහි පොලිසියේ 😂😂😂😂
@SeuwandiIlanganthilaka
@SeuwandiIlanganthilaka 2 сағат бұрын
ප්‍රසාද් පොලිසියෙ ඉන්නවා දැක්කාමයි 😅
@olendrastudio
@olendrastudio Сағат бұрын
😍😍😂😂😂
@lakshikalakshi8684
@lakshikalakshi8684 2 сағат бұрын
ප්‍රසාද් ට පොලිසියකුත් තියනවා 😂😂😂
@naveennavodya774
@naveennavodya774 2 сағат бұрын
මේකේ ආතල් දෙන්නේ අපිට දවසක් ඇර දවසක් යකෝ.😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
@silasila-g9g
@silasila-g9g 2 сағат бұрын
Amoooo banda😂😂❤❤❤❤
@BawanthaVelapura
@BawanthaVelapura 30 минут бұрын
හේයී😂😂 රාජාංගනේ style
@sndfamily5831
@sndfamily5831 Сағат бұрын
ප්‍රසාද් පොලිසියෙ නේ😂😂
@MhBandula-q5f
@MhBandula-q5f 2 сағат бұрын
කතාව අතාත්වික වගේ, ඇත්ත kevin ව හොයා ගන්න policye න් I'd card එක බලන්නේ නැත්තේ ඇයි 😊
@sriarunika
@sriarunika Сағат бұрын
Eka tama id balanava nikan giyath
@Ssssssssssssssss-t5
@Ssssssssssssssss-t5 2 сағат бұрын
අමිමාගෙ සු දොනි හොදටම හැදැනවා 😢😅😢
@Viraji8997isuVI
@Viraji8997isuVI 2 сағат бұрын
යකෝ මේකේ කොමන්ට් සේරම රියල් පැතුමගෙනේ..😂😂 පිස්සුද😂
@RuchiraSampath-q3j
@RuchiraSampath-q3j 2 сағат бұрын
ඌ ලෙඩෙක් 😅
@lahirusandaruwan8012
@lahirusandaruwan8012 24 минут бұрын
😂😂😂 මෙච්චර ප්‍රසිද්ධ මනුස්සයෙක් වෙච්ච කෙවින් ව oic කාරයා තාම හරියට දන්නෙ නෑ😂😂😂
@suchithramanathunga3299
@suchithramanathunga3299 16 минут бұрын
හේයි රාජංගන හාමුදුරුවා් මාතක්වුනු අයකො
@sandeepalakshan1497
@sandeepalakshan1497 2 сағат бұрын
ඇයි අප්පා මේ බොරුව මෙච්චර අදින්නේ...එපා වෙනවා බලන එකත්...😢
@SusanthaPremathilaka-u5i
@SusanthaPremathilaka-u5i 2 сағат бұрын
මේක නම් දැන් මෙලොව රහක් නෑ
@khantikhanti2884
@khantikhanti2884 53 минут бұрын
සුදු දොනිලා කරන වැඩ අම්මලා දන්නේ නෑ😂😂😂
@PbDissanayake-b5r
@PbDissanayake-b5r Сағат бұрын
කෙවින් මංජිත ලොකු බ්‍රදර් ගංගුලි තමයි මෙ කතාවෙ සුපිරිම චරිත.
@nuwansanjaya1234
@nuwansanjaya1234 2 сағат бұрын
බුදුසරණයි
@sachinthadilshan1646
@sachinthadilshan1646 Сағат бұрын
මල්ලි පුතා ❤
@dananjayasuraweeraa4301
@dananjayasuraweeraa4301 33 минут бұрын
ID එක බැලුවානම් හොඳයි ❤
@madhu0galle342
@madhu0galle342 Сағат бұрын
අද තමයි ප්‍රසාද් පොලීසියෙ ඉන්නව දැක්කෙ...😂😂
@PrabhathWeerakoon
@PrabhathWeerakoon 2 сағат бұрын
Superb Acting Loku Brother ❤ Superb Character ❤
@SameeraWijemanna63
@SameeraWijemanna63 18 минут бұрын
මෙතනත් පොලිසිය ලොස්....ටෙලිනාට්‍ය වලත්....🤣🤣🤣🤣🤣🤣🤣
@Anurakumarn-k1x
@Anurakumarn-k1x 2 сағат бұрын
සදුදට තමා සනීප නැති වෙන්නේ😂😂කොලුකාර දවසක් සදුදා
@shanisassenarathne9652
@shanisassenarathne9652 50 минут бұрын
සදුදත් මාට්ටු ලව් එක..😂😂
@SLcricketweb
@SLcricketweb Сағат бұрын
මොකෝ බං මේ හැම එකාම කමෙන්ට් එක උඩ දෙපාරක් ටච් කරාට පස්සේ අපි පුදුම වෙයි කියලා අන්දන්නේ..
@DananjaniManike
@DananjaniManike Сағат бұрын
meke balana මොණරාගල set eka ko😊.
@puliduchathuranga8154
@puliduchathuranga8154 4 сағат бұрын
Comment වලට ලයික් හොයන ලමයෙක් හැම සෙට් එකකම ඉන්නවා 😅😂
@SahanRupasinha
@SahanRupasinha Сағат бұрын
Hari ahinsakai manjitha😂😂
@emonysanuka
@emonysanuka Сағат бұрын
kewinta seta wenna ona gaguli hari manjita hari 😆😍
@maliniamarakoonamarakoon1193
@maliniamarakoonamarakoon1193 3 сағат бұрын
අපි ආදරය කරන්නේ කෙවින්ට
@sanjukairen4039
@sanjukairen4039 Сағат бұрын
Police gonnu kiyala kathaawatath penawa id ekak thiinawane bn manussayekta 😅😅😅
@shivanthasalgado1138
@shivanthasalgado1138 Сағат бұрын
ලයිසන් එකේ කෙවින්ගේ ෆොටෝ එක නැද්ද ?
@sisirakumara3442
@sisirakumara3442 2 сағат бұрын
ක්ලින් ශ්‍රි ලංකා ....ප්‍රශාද් මහත්ත⁣යාගෙන්ම පටන් ඇරන් වගේ 😂😂😂 අද තමා පොලිසියේ ඉන්නවා දැක්කෙ
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
Visekari | Episode 59 - (2025-01-10) | ITN
19:15
ITN Sri Lanka
Рет қаралды 125 М.
Ahas - අහස් | Episode 93 | 2025-01-10 | Hiru TV
18:41
HOUSE FULL | Episode 104 | 2025-01-10 | Hiru TV
1:12:09