Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 884 | 2025-01-09 | Hiru TV

  Рет қаралды 128,111

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 85
@HiruTVOfficial
@HiruTVOfficial 12 сағат бұрын
සුදු මැණිකේ වීරවර්ණ මුදලාලිට බැන ගෙන යයි. නමුත් වීරවර්ණ මුදලාලි හිනා වෙමින් සුදු මැණිකේ බනින දිහා බලාගෙන සිටී. පීටර් සහ තෝමස් ශිවා සහ සමරේ ගැන කතා වෙයි. සුදු මැණිකේ හිත යටින් ශිවා ගැන සිතමින් කේන්ති ගනී. සුදු මැණිකේගේ හිතේ ත්වමත් ශිවා ගැන ආදරය තවමත් තියනවා ඒ වගේම. අනුරාධා ඇග්නස්ගෙන් සමු ගන්නවට ඇග්නස් නම් කිසිම කැමැත්තක් නැති පාටයි. සුදු මැණිකේ ජුඩ්ට විහිළුවෙන් මෙන් ඇනුම්පද කියයි. මෙතැන් සිට රැල්ල වෙරළට ආදරෙයි බලන්න ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක....
@ThusaniJayarathna
@ThusaniJayarathna 9 сағат бұрын
❤❤
@Heshandesilva3862
@Heshandesilva3862 9 сағат бұрын
ඇන්ටා අද වීරවර්ණ ඉස්සරහා නියම කොන්ද පණ තියෙන පිරිමියෙක් Respect 🙏🙏 17:02
@riyalpathuma5454
@riyalpathuma5454 11 сағат бұрын
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 4 сағат бұрын
🙏🙏🙏🙏
@s.mhapuarachchihapuarachch3687
@s.mhapuarachchihapuarachch3687 3 сағат бұрын
අනේ මගේ අක්කත් .අසනිපෙන්
@DinelaDenela
@DinelaDenela 11 сағат бұрын
ඔක්කොම එකතුවෙලා මට පාර්ථනා කරන්න ඉක්මනටම අවුරුදු දෙක ගෙවන්නේ ලංකාවට කියන්න පුළුවන් වෙන්න කියලා
@PiumalChathuranga-v3s
@PiumalChathuranga-v3s 9 сағат бұрын
Dubai neda inne mamath hamadama prarthana karanne oka thami ❤❤❤
@AshikaRanasinga
@AshikaRanasinga 7 сағат бұрын
ඔයාල දෙන්නටම ඉක්මනින් එන්න ලැබේවා
@PiumalChathuranga-v3s
@PiumalChathuranga-v3s 7 сағат бұрын
@@AshikaRanasinga ❤️❤️❤️❤️💐💐💐💐ikmanin kiuwata 2ka iwara wela nathi nam ikmanata awoth salli nathiwa thamai enna wenne mna karannada duka thamai sudu 😭
@KasunWeerakoon-nz7nl
@KasunWeerakoon-nz7nl 5 сағат бұрын
ආපු අලුත මාත් ඔහොමයි
@ChamindaKumara-ji4kj
@ChamindaKumara-ji4kj 3 сағат бұрын
ඉක්මනින් ලන්කවට එන්න ලැබේවා සියලු දේ පලපොරොතු ඉස්ට කරගෙන
@shiromali7098
@shiromali7098 5 сағат бұрын
ඇන්ට කියන්නෙ නියම චරිතෙ..කාත් කවුරුත් නැතිඋනත් මුදලාලිගෙන් ගේමම ඉල්ලනවා❤
@riyalpathuma5454
@riyalpathuma5454 12 сағат бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
@ThakshilaNayanajith
@ThakshilaNayanajith 8 сағат бұрын
අපි
@DeepikaSanjeewani-n1g
@DeepikaSanjeewani-n1g 7 сағат бұрын
ටිචි.තියාගෙන පොන් එක.බලන්න මම 😅😅😅
@achinthaYapa
@achinthaYapa 9 сағат бұрын
මේ කාතාවේ සුදු මැණිකේ ට කැමති කාටිය කො 🤭
@supuneranga450
@supuneranga450 9 сағат бұрын
කුවෙටි ඉදලා කවුද නරඹන්නෙ 😊😊😊
@MaheshikaDilhari
@MaheshikaDilhari 6 сағат бұрын
Mama
@IndikaLekamge
@IndikaLekamge 5 сағат бұрын
Mama😊
@chathuchathuchathuchathu
@chathuchathuchathuchathu 3 сағат бұрын
😊මම
@asiripethum
@asiripethum 3 сағат бұрын
අපි😊
@asiripethum
@asiripethum 3 сағат бұрын
​@chathuchathuchathuchathu (hi)
@anulabathi6088
@anulabathi6088 7 сағат бұрын
Niyamai aenta 👍👍👍hoda wede mudalalita 😅
@rangeethpunchihewa617
@rangeethpunchihewa617 8 сағат бұрын
ඇන්ටාගේ චරිතේ මරු දැන්
@supuneranga450
@supuneranga450 7 сағат бұрын
ටීච කැතරින් දෙන්නාම නාට්‍යයෙන් අයින් වෙයි වගේ 😢
@KuwaitLine-u1s
@KuwaitLine-u1s 6 сағат бұрын
මේසිවා කරන වැඩක් කියහල්ලකො..බලන්න... බොරු කයිවරුව විතරයි..
@DananjaniManike
@DananjaniManike 8 сағат бұрын
ශා ඇන්ටා මරු
@max-tq6vl
@max-tq6vl 8 сағат бұрын
ඇන්ටා නියමයි
@kanthiLatha-b2w
@kanthiLatha-b2w 5 сағат бұрын
ඇන්ටට ටික.වෙලාවකට හරි හයියක් ආවා😂😂😂
@dipanicvvv4021
@dipanicvvv4021 5 сағат бұрын
Anata niyamiii 👍👍👍👍👍👍👍
@ahinsa.kusumi
@ahinsa.kusumi 9 сағат бұрын
රාජා කියන්නෙ මාරම ලෝයල් මනුස්සයෙක් බලන් ගියාම 🙂
@Minecraftshorts35
@Minecraftshorts35 9 сағат бұрын
Atta❤
@Minecraftshorts35
@Minecraftshorts35 9 сағат бұрын
ජේරාජ් තමා ගොඩක්ම
@ahinsa.kusumi
@ahinsa.kusumi 8 сағат бұрын
@@Minecraftshorts35 එයා ජීප් එකත් එක්කම අතුරුදන් කියලා නේද කිව්වෙ කතාවට...
@Minecraftshorts35
@Minecraftshorts35 8 сағат бұрын
@@ahinsa.kusumi na , jaffna giya giya mai aye awe na 👉👈😪
@janakasampath9335
@janakasampath9335 8 сағат бұрын
රාජා මරු❤
@nadhanadha-t6j
@nadhanadha-t6j 3 сағат бұрын
මටත්. එහෙම. කරන්න. හාද ❤
@kalanisachithra5560
@kalanisachithra5560 8 сағат бұрын
මොනවා වුනත් බැනබැන හරි කැතරිනුයි අනුරාදායි හිටියා නම් හොදයි. ඉස්සර වගෙ.😢
@evon-ze6nw
@evon-ze6nw 4 сағат бұрын
එහෙනම් අනුරාධත් ගියා නෙ😢😢😢
@RaniFernando55.225
@RaniFernando55.225 5 сағат бұрын
ඇන්ටා. බය. නැ. දැන් 😂 මුදලාලිට. ට්ච. යනවා එහෙනම්. සමරෙව. දාලා
@kumarakeerthi-du2ni
@kumarakeerthi-du2ni 7 сағат бұрын
ඇත්තටම ශිවාට ධීවර සමිතියේ සභාපති වෙන්න තිබුණ එකම සුදුසුකම දේශපාලනයෙ වගේ තාත්ත සභාපති වීම පමණයි .නැත්තං ගැඹුරු මුහුදෙ කිමිදිලා විසිතුරු 🐳 මාළු ඇල්ලීම ධීවර කර්මාන්තය නෙමෙයි .හරියට මුරුත්තෙට්ටුවෙි ආනන්ද හෙද සංගමයේ සභාපති උනා වගේ
@LakshikaChathurani-f1z
@LakshikaChathurani-f1z 6 сағат бұрын
Math kevet Pon eken kathava balanne😊😊
@manggalikadamyant3950
@manggalikadamyant3950 4 сағат бұрын
🎉🎉🎉🎉🎉
@ChandrikaPushpakumari-r1l
@ChandrikaPushpakumari-r1l 8 сағат бұрын
අනුරාදත් කතාවේ යනවද
@riyalpathuma5454
@riyalpathuma5454 11 сағат бұрын
ඹක්කොම එකතුවෙලා මට පාර්ථන කරන්න ඉක්මනටම අවුරුදු දෙක ගෙවන්නේ ලංකාවට කියන්න පුළුවන් වෙන්න කියලා
@lakmaliabekon8906
@lakmaliabekon8906 8 сағат бұрын
😂😂😂
@prasannakumara4437
@prasannakumara4437 Сағат бұрын
ඇන්ටා බය නෑ දැන්
@KuAit-n6y
@KuAit-n6y 6 сағат бұрын
අපි පුර්තනා කලාට අවු 2 ඉවරවුනහම තමයි යන්න වෙන්නෙ
@ChanakaKaushalya-q4m
@ChanakaKaushalya-q4m 9 сағат бұрын
අන්ටා තමයි ආතල් චරිතය 😂💔
@dinethbuddhika2127
@dinethbuddhika2127 6 сағат бұрын
රාජ චරිතේ
@HappyCamera-ni9qi
@HappyCamera-ni9qi 8 сағат бұрын
අල්ල කහනවා කියන්නේ 🙂🙂🙂🙂🙂
@NishanthaNishantha-uk4fq
@NishanthaNishantha-uk4fq 2 сағат бұрын
Hi
@WHITER2KZER
@WHITER2KZER 12 сағат бұрын
Ko ada avadane illana aya nanee 😂
@malimali8348
@malimali8348 8 сағат бұрын
මමත් 😅
@ChandrikaPushpakumari-r1l
@ChandrikaPushpakumari-r1l 8 сағат бұрын
ඇන්ටත් ලඟදිම කයි වගේ
@NilanthaWijenayaka
@NilanthaWijenayaka 8 сағат бұрын
Mamath kuwait inne
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 9 сағат бұрын
🙏🏻❤😭😭
@disnadisnaaa4413
@disnadisnaaa4413 7 сағат бұрын
😂😂😂😂😂
@DulaniMaheshika-v1w
@DulaniMaheshika-v1w 9 сағат бұрын
👍
@Nethuki.6
@Nethuki.6 9 сағат бұрын
Wira warnaya kanna lagai
@PushpaKulappu
@PushpaKulappu 8 сағат бұрын
Oo
@Dulhani-w4p
@Dulhani-w4p 7 сағат бұрын
Anta adha maru atha digaharala mudalaliyata denna tibune
@Nethuki.6
@Nethuki.6 9 сағат бұрын
Rajaiya hoda manussaya
@sethasetha4322
@sethasetha4322 8 сағат бұрын
😃😃😃👍👍👍❤❤❤😆😆😆
@WasanthaChathurani-l7p
@WasanthaChathurani-l7p 7 сағат бұрын
❤❤❤❤😮😮😮🇦🇪🤭
@IdSwarnawathi
@IdSwarnawathi 9 сағат бұрын
😮😮😮😮😮❤😊😊😊❤❤❤
@Gawesha999
@Gawesha999 11 сағат бұрын
අනේ අද මගෙ මුත්තා මැරුනා 😢
@kobro687
@kobro687 7 сағат бұрын
Congratulations
@FahadAsaeed-x9i
@FahadAsaeed-x9i 6 сағат бұрын
😅😅😅😅😅😅
@KamariH-h3y
@KamariH-h3y 9 сағат бұрын
❤❤❤❤
@ErandaJeewantha
@ErandaJeewantha 8 сағат бұрын
😂antawata gshapanko
@WMwasalaWasala
@WMwasalaWasala 5 сағат бұрын
Mata masa 7
@DilshanDil-p2c
@DilshanDil-p2c 8 сағат бұрын
🙏🙏🙏🫣
@chinthakadenipitiy9344
@chinthakadenipitiy9344 7 сағат бұрын
Anta atala
@MaduwanthaAigh
@MaduwanthaAigh 7 сағат бұрын
Mama
@Reunka-zx9zc
@Reunka-zx9zc 8 сағат бұрын
Lankans.enna.kota.t.v.akana.baluawa.dan.pon.akan.balanawa🎉🎉🎉
@SoomaUae-ro7rf
@SoomaUae-ro7rf 8 сағат бұрын
❤❤❤❤❤
@W.sFanando
@W.sFanando 7 сағат бұрын
❤❤❤❤❤❤❤
@A.M.C.Adikari
@A.M.C.Adikari 3 сағат бұрын
❤❤❤❤❤❤
ali kathawa sinhala film song
2:55
Abhikramana Productions ©️
Рет қаралды 2,3 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
සුදු මුදු රැස් දිය දහරින්
3:54
Payagala Samudradevi balika Vidyalaya
Рет қаралды 14 М.
לא קונה את זה! |למה השמאל אוהב לשנוא אותי | פרק 5 עם אלונה בראון
1:01:56
לא קונה את זה! - הפודקאסט של יעל דרומי
Рет қаралды 6 М.
2025/01/10 Healing and Powerful service.. Whatsapp +94756701721
21:37
Let's pray together to jesus
Рет қаралды 209